Himalayan Short Cover Song List ( Jukebox List)

  Рет қаралды 169,881

Himalayan

Himalayan

Күн бұрын

Пікірлер: 566
@happylife-ih2nm
@happylife-ih2nm 4 жыл бұрын
ආදරේ කරලා ඇති හැමෝම... එත් ආදරේ හැගීම දැනිලා තියෙනවද... ඒ හැගීම මේක කියලා කිවුවොත් මං වැරදි නෑ කියලා හිතෙනවා.... ආදරේ වෙනුවෙන් කියලා, කරන කියන හැමදේටම වඩා මේ හඩින් පිටවෙන භාෂාවම ඇති ආදරේ උතුරලා මැරෙන්න..... ප්‍රර්ථනා කරනවා ආදරේ කියන වචනේ තේරුමවත් දන්නැති අයගේ හදවත් වල ආදරේ ඇති කරවන්න මේ කටහඩ ආත්ම ගානක් මිනිස්සුන්ගේ කනට ඇහෙන්න කියලා...
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
❤️
@buddhikamadusanka6572
@buddhikamadusanka6572 4 жыл бұрын
Aniwarayenma me voice ekanam patta
@sodiff5585
@sodiff5585 3 жыл бұрын
Oww bn 😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️😍❤️😍❤️😍❤️😍❤️😍😍❤️😍❤️😍❤️❤️😍❤️😍❤️🤗😍😍❤️😍😍😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩
@amandadilu306
@amandadilu306 3 жыл бұрын
Qq1
@amandadilu306
@amandadilu306 3 жыл бұрын
Q
@chathuN
@chathuN 4 жыл бұрын
ඔන්න දාපු ගමන් ම බැලුවා ආදරෙයි මෙයාගෙ සින්දුවක් එනකන් බලගෙන හිටිය කට්ටිය මෙ එක්කෙනාට👈
@chathuN
@chathuN 4 жыл бұрын
Ayye contact num eka danna ko oyge
@kasunshalitha1561
@kasunshalitha1561 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@setusetusetu1207
@setusetusetu1207 2 жыл бұрын
ලස්සනයි ඔයාගේ song nm මල්ලි කොචිචර ඇහුවත් ඒපා වේන්නැ❤️❤️❤️❤️❤️
@_HIMALAYAN_
@_HIMALAYAN_ 2 жыл бұрын
Thanks
@chanakalaknuwan522
@chanakalaknuwan522 4 жыл бұрын
උපන් දිනේද අද සුබම සුබ උපන් දිනයක් අයියේ 😘😘😘 ඒ දෙමාපියන්ටත් පින් මේ වගේ දරුවෙක් බිහි කරාට. ගායකයෙක් නෙවෙයී හිත් සනසන බෙහෙතක් මේ නම් 😍😍😍ආදරෙයි අයියේ 😘😘😘
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks මල්ලී 💕
@chanakalaknuwan522
@chanakalaknuwan522 4 жыл бұрын
@@_HIMALAYAN_ 😘😘😘 මේ වගේ නිහතමානීව ඉන්න අයියේ වරදින්නේ නෑ කවදාවත් ❤❤ ආදරෙයි හැමදාම 🤗🤗😘😘
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
මම කවදත් එක විදියයි මල්ලී. ❤️
@chanakalaknuwan522
@chanakalaknuwan522 4 жыл бұрын
@@_HIMALAYAN_ 😘😘😘😘 එච්චරයී ඕනේ අයියේ 😍❤❤😘😘😘
@randika9683
@randika9683 3 жыл бұрын
Hppy බඑර්ඩෙ ඓඉයා අදරෙ හ්මදාම♥️
@wmthusanthathusantha9569
@wmthusanthathusantha9569 3 жыл бұрын
Aiyeee.. Oyage kata hadata kagenwath es wahaknam wennaaaaaa.. Epa... Budu saranaiiiii
@shehandane2653
@shehandane2653 4 жыл бұрын
මීට වඩා මොනවද ඕනේ. හැමදාම ඇහැරුනු ගමන් නිදාගද්දී මේ කටහඬ අහන්න හිතෙනවා. ලොකු ගමනක් යන්න සහෝ. අපි ඉන්නවා හැමදාම support එකට ❤
@dulanjanirajapaksha1491
@dulanjanirajapaksha1491 4 жыл бұрын
Lassanai aiya... good luck....... 👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanianu7140
@jayanianu7140 4 жыл бұрын
සංගීතය කියන්නේ භාවනාවක්...හදවත් සුවපත් කරන කටහඩක් ලැබෙන්නේ සසර පිනට...👌
@thusharisaku5417
@thusharisaku5417 3 жыл бұрын
නියමයි මල්ලියෝ.අහන් ඉන්න පුලුවන් හඩක්.බුදුසරනයි
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks
@dhanushawitharana5911
@dhanushawitharana5911 3 жыл бұрын
හිත නිවන කටහඬක් . ඔයාට දෙවියන් දුන්න ආශිර්වාදයක්. ජීවිතේ දිගු ගමනක් යන්න සුබ පැතුම් 👍
@danushikaseumini2908
@danushikaseumini2908 3 жыл бұрын
wow godaaaaak lassanai oyata suba pathum aiye harima lassanai 💞💞💞😊😊😊😊😊😊
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks
@sharaperis8970
@sharaperis8970 4 жыл бұрын
මෙච්චර feel වෙන්න කාටද අනේ මේ songs කියන්නේ 😢 මොනා වුනත් ⁣ඔයා ලොකු දුකකින් ඉන්නෙ කියලා තේරෙනවා😢❤ කටහඩනම් superb 👍 හැමදාම සතුටින් ඉන්න ඕනේ 💗 බුදුසරණයි අය්යෙ ඔයාට☸️
@nowtymetti2132
@nowtymetti2132 4 жыл бұрын
ඇස් දෙක වහන් හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න ලමයි දන්නෙම නැතුව ලස්සන හීනයක් එක්ක සුව නින්දක් එයි 💓💓👈👈
@mrwkumari5975
@mrwkumari5975 3 жыл бұрын
මාරම ලස්සනයි භාවනාවක් වගෙ ඔයාගෙ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
@rashmi7028
@rashmi7028 4 жыл бұрын
පින් වන්තියේ මාගේ ප්‍රේම කතාවේ සින්දුවෙන් හදුනාගත්තේ ඔබව.... හරිම ලස්සනයි....ආසම සින්දු පෙළක් එකදිගට හදවතට දැනෙන්න හදවතින්ම ගායනා කරනවා ඔබ...මේ කටහඬට ඇහුම්කන් දෙනවිට අහසේ පාවෙනවා වගේ පුදුම සැහැල්ලුවක් හදවතට දැනෙනවා...පුදුම ජීවයක් මනසට දෙන ජීව වායුව පිරුණු කටහඬක්‌ අවංකවම... ගොඩක්ම ගොඩක් ස්තුතියි හා පින් අපට මෙවන් රසවින්දනයක් ලබාදීම ගැන. සුභම සුභ අනාගතයකට ආසිරි පතමු හදවතින්ම! ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ඇස්වහක් කටවහක් නොම වී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! 🙏🙏🙏 Himalayan ඔබගේ නම දැනගන්න පුළුවන් ද?
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
ඔයාගේ Comment එකට ගොඩක් Thanks. මගේ නම හිමාල්.
@rashmi7028
@rashmi7028 4 жыл бұрын
@@_HIMALAYAN_ Wow! Such an adorable name with an amazing soul! Thank you so much for being so humble to reply me Himal. 🙏🙏🙏 ඔබත් ලස්සනයි... නමත් ලස්සනයි... මනස සමාධි ගත කරවන ඒ කටහඬත් ලස්සනයි. එම කටහඬ අවංකවම ඔබ ලැබූ දේව ආශීර්වාදයක්‌! 🙏🙏🙏
@wageeshanisansi9759
@wageeshanisansi9759 4 жыл бұрын
ඕනම කෙනෙක්ගේ හිත සනසන්න පුලුවන් කටහඩක් ලබන්න හැම කෙනාටම බෑ..ඔයා ගොඩක් පින් කරලා තියනවා...❤️ඉදිරියටම යන්න...මන් හදවතින්ම සුබ පතනවා..❤️❤️
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Pera pinakata thmai oya wage voice akak hambawallla thiyna samhar ayata kochara hoda voice thibunth aiya waga hadawathata denanana song akak kyn ba e kiwath awata minisu abahi wana na akata aiyaga song nm bawanawak oyata gdk pin isarahata yna dwasak hoda thnka idi oya aniwarayan
@harshanijayamini7071
@harshanijayamini7071 4 жыл бұрын
හරිම ලස්සනයි.. මම් දැන් පාඩම් කරන්නේ මේ සින්දු සෙට් එක දාගෙන. නැවත නැවත අහනවා. එපා වෙන්නේ නෑ මනස සන්සුන් වෙනවා... 👍👍👍
@shamindadilshani8731
@shamindadilshani8731 4 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා හිමාලයන් ❤️❤️❤️❤️♥️♥️♥️♥️ ඉදිරි අනාගතේට හඳවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා... wish you all the best .. love you forever ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@shanjayasuriy6237
@shanjayasuriy6237 4 жыл бұрын
අද තමයි ඉස්සෙල්ලම ඇහුවෙ පට්ට පට්ට පට්ට සැරයටියෙන් සින්දුවත් ගහමු අය්යෙ
@sachiudani6227
@sachiudani6227 3 жыл бұрын
Aththatama godak lassani , me hema sinduwakma ahuwa man , mage hith godak nidahas una, godak godak lassanai
@ashnijayarathna937
@ashnijayarathna937 3 жыл бұрын
හිත රිදුනම අධි මාත්‍රාවක්.....මනෝ පාරක මං හැමදාම අතරමං වෙනවා මේ ටික අහලා.....ගොඩක් ස්තූතියි හිමා අයියෙ♥️හැමදාම ඒ හඬට ආදරෙයි ගොඩක්
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks
@harshakumarigunarathna6321
@harshakumarigunarathna6321 3 жыл бұрын
oyage hada harima lassani ...aththata aththtama dakinna asai oyagema song akkin ikmantama
@dhanushikasamadhi9198
@dhanushikasamadhi9198 3 жыл бұрын
මේ වගේ වෙලාවක හොයාගෙන ඇවිත් ඔයාගේ මේ සිංදු ටික අහනවා. හරියට භාවනාවක් වගේ. ජීවිතේ සිද්දවුන දේවල් සිංදුවෙන් සිංදුවට මැවිලා පේනවා. 😍♥️
@සෞම්යනිල්මිණි
@සෞම්යනිල්මිණි 4 жыл бұрын
ඇත්තමයි හිතේ දුකක් තියෙන වෙලාවක,පුළුවන් හිත ගොඩාක් නිරවුල් කරගන්න 🙂🙂🙂
@sasindukavinda9977
@sasindukavinda9977 2 жыл бұрын
මට වෙදනාව දුන්නු පළියට බැහැ සාප දෙන්න පෙම් කර ඔබට 🥀🥺
@sunimalfernando5764
@sunimalfernando5764 4 жыл бұрын
Duka hadu dewe valpena hitata oba atha giyath pawanak leshata mata wedanawa dunnu paliyata baha sapa denna pemkala obata harima lassanai love you
@randika9683
@randika9683 3 жыл бұрын
Ada mcan mn ahpu patta song tkak adra prdunat mateka tynvnm tama lga ennva vga bn ma sindu ahnkota anit gykynta vda uba kta hda mru dgtma yanna♥️♥️😢🌹
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks Brother
@randika9683
@randika9683 3 жыл бұрын
Mcan okoma song tka mn ahuva danut ahnva alut song oni mru♥️🙏🌹
@dilanid4536
@dilanid4536 3 жыл бұрын
මගේ මල්ලී ඔයා හිත නිවන භාවනාවක්.හදවතින්ම අාදරේයි ඉදිරියටම යන්න.ජයම වෙිවා බුදු සරණයි.හැමදාම ඔයා එක්ක ඉන්කවා🌞🌝👈
@hashinisewwandi576
@hashinisewwandi576 4 жыл бұрын
ලස්සනම සිංදු ටිකක්..අලුතෙන් සිංදු දාපු ගමන්ම බලනවා
@cnimasha7357
@cnimasha7357 4 жыл бұрын
Lassanaiii aiye godaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkk...... Adreiiiiiiiiiiiiiiiiii....❤❤❤❤
@rasanjalidesilva8585
@rasanjalidesilva8585 3 жыл бұрын
හිත නිවන භාවනාවක්...ආදරෙයි හැමදාමත්...❤️
@ස්වර්ණාසුවර්ණ
@ස්වර්ණාසුවර්ණ 4 жыл бұрын
❤❤❤ අනේ හරිම ලස්සනයි සින්දුවක් එනකම් බලන් හිටියේ හැබැයි එ උනාට මම දැනුයි දැක්කේ ඒ උනාට හතර සැරයක් ඇහුවා තවත් ලස්සන සින්දු ඕනේ ඔයාට rathnaththare pihitai බුදු සරණයි
@macjaniya8543
@macjaniya8543 4 жыл бұрын
අහලම එන්නම් කෝ හැපි බර්ත්ඩේ අයියේ ඔයාට ඉදිරි ගමනට සුභ පතනවා ❤
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@tharushiweerarathna5092
@tharushiweerarathna5092 4 жыл бұрын
Ada birthday ekada,?
@niro7334
@niro7334 4 жыл бұрын
Oyage song eka enakam balan hitiye..wada hida balanna parakku unaa godakkkkk lassanai.budu saranaiii.....
@chamathkajeewanthi6344
@chamathkajeewanthi6344 4 жыл бұрын
සුභ උපන්දිනයක්..... මං ගොඩාක් ආස voice එකක්..... ගොඩාක් ලස්සනයි ..... භාවනාක් වගේ මං අහන් ඉන්නේ.... සුභ ආනාගතයක් ඔයාට.......❤️
@supundilshan7550
@supundilshan7550 4 жыл бұрын
Godak lassanai aiye oyage sindu anith sindu wage nemei ahanna asa hithenawa hadawathatama danenawa
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
මන් කවදාවත් අදරෙ කරලා නෑ..එත් අමුතු දෙයක් හිතට දැනුනා.මොකක්ද මංදා ඒක..🥺
@kalanapriyanath757
@kalanapriyanath757 4 жыл бұрын
ලස්සනයි ඔයාගේ සින්දු සෙට් එකම ..ඔයාට සුභ ගමනක් අයියේ..තව සින්දු ඔනේ..හිත නිවෙන සින්දු.. ඒ වගේම කටහඬ...❤️
@dulanjalidilrukshi1733
@dulanjalidilrukshi1733 4 жыл бұрын
Anee ayye thank you so much and happy birthday to you 🎂🎂 දුක හාදු දේවි වැලපෙන හිතට....🔥🔥🔥 මන් ආසම ඒ්කට....ආයේ කියන්න දෙයක් නෑ හිත නිවන භාවනාවක් ඔයාගෙ වොයිස් එක....😍😘
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@lyricshashi5583
@lyricshashi5583 4 жыл бұрын
Harima lassanai.Lassanai oyage katahada godaaaaaaaaaak.
@dhanaseeliarachchige7418
@dhanaseeliarachchige7418 4 жыл бұрын
Himalayan birthday pahu una. I wish you all the best. Lassanai sindu serama . Mama oyage sindumai dawase wadiyenma ahanne . Oyata jayen jaya. Oyage hada manase doonkara denawa. Aadarei hemadama. Theruwan saranai. 🎂🍸💝❤️💖🤟🤟🤟👌👌
@gimhanianu2824
@gimhanianu2824 3 жыл бұрын
ලස්සනයි aiya godak ..❤️‍🔥
@shavindaweerakkody3259
@shavindaweerakkody3259 4 жыл бұрын
ඇස් පියාගේන අහාගේන හිටියා දන්නේම නැතුව ඉවරාත් වේලා ❤️
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
දැන් පුරුද්දක් වෙලා නිදාගන්න කලින් වොයිස් එක අහන්න❤❤❤❤
@_HIMALAYAN_
@_HIMALAYAN_ 3 жыл бұрын
Thanks
@nipunamadu4606
@nipunamadu4606 3 жыл бұрын
අයියා මරූ 😘😘
@shalinidilshani3659
@shalinidilshani3659 3 жыл бұрын
ඇත්තටම හිත සැනසුනා ඔයාගෙ වොයිස් එක හින්දා ❤️
@nadiniisanka218
@nadiniisanka218 2 жыл бұрын
Ammo akanam pissuwak😘😘
@_HIMALAYAN_
@_HIMALAYAN_ 2 жыл бұрын
Thanks
@ruvinithanuja8358
@ruvinithanuja8358 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@_HIMALAYAN_
@_HIMALAYAN_ 2 жыл бұрын
Thanks
@dyashodabopage3671
@dyashodabopage3671 4 жыл бұрын
Happy brithday aiya hema deyakma hodin sathutin karagena yanna puluwan wewa. Theruwan saranai devi pihitai
@wedawedage3193
@wedawedage3193 4 жыл бұрын
Lassanei👍👍👍
@wasanathilini3831
@wasanathilini3831 4 жыл бұрын
කවුද අනේ unlike කරන්නෙ මෙච්චර ලස්සන කටහඩකට.කිසිම රස වින්දනයක් නැති පිරිසක්.මුල් ගායන වලට වඩා ආසාවෙන් ඇහුවේ...
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@travelwith8150
@travelwith8150 4 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා අයියේ... හැමදාම සතුටින් ඉන්න... හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක වැඩ කන්දරාවක් කරනකොට හිතේ තියෙන පීඩාව අඩු වෙනවා ඔයාගෙ සින්දු ඇහුවහම... ඇත්තටම ඔයාට ගොඩක් පින් අයියේ අපේ හිත් වලට සහනයක් ගේනවට... බුදුසරණයි අයියේ.. ♥️❤❤♥️
@SLdamiya
@SLdamiya 4 жыл бұрын
Ube katahada fatta aa ape weda pale set ekata pennawa pissu kora ❤️
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
❤️
@akilaprashadani9393
@akilaprashadani9393 4 жыл бұрын
අයියේ මම ඔයාගේ පිංවන්තියේ සින්දුවටයි ගොඩාාාක්ම ආස very nice aiye 🤩😘
@sandarusandaru1047
@sandarusandaru1047 4 жыл бұрын
හදවතට දැනෙනවා 💗👌
@purnimasathsarani6503
@purnimasathsarani6503 4 жыл бұрын
Harima lassanai aiye
@lochanadilrukshi2523
@lochanadilrukshi2523 3 жыл бұрын
Harms lassanai. Good luck
@bhagyasamu3250
@bhagyasamu3250 4 жыл бұрын
Godak lassanai best song....
@NadeeshaNk-y6r
@NadeeshaNk-y6r 6 ай бұрын
❤Nk❤️ ලස්සනයි ගොඩක් මේ song❤❤❤❤
@tharushiweerarathna5092
@tharushiweerarathna5092 4 жыл бұрын
Happy birthday ayya.oyata thawa goda godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak udata enna puluwan wennama Ona 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@tharushiweerarathna5092
@tharushiweerarathna5092 4 жыл бұрын
@@_HIMALAYAN_ 💖💖💖🎂🎂💝💝💝
@chavirash7273
@chavirash7273 3 жыл бұрын
Shoi ane oya❤️❤️❤️❤️
@amithprasanna3597
@amithprasanna3597 4 жыл бұрын
Malli supiri ban jaya wewa
@nuwipriyangika3294
@nuwipriyangika3294 4 жыл бұрын
සුභ උපන් දිනයක්....🎂... බුදුසරණයි ඔයාට..💙
@blackeagle6547
@blackeagle6547 4 жыл бұрын
ඇබ්බැහි වෙනවා මචන්..පිස්සුවක් මේක.. ආදරෙයි බන්..❤️
@udaraboy6392
@udaraboy6392 4 жыл бұрын
Ado mara lassanai ooiiiii bokkatama weduna
@sepalikasuderathnamali722
@sepalikasuderathnamali722 4 жыл бұрын
Oyage sindu godaaaaaaaaaaaaaaak lassanai aiye .man godak asai oyage katahadata
@erandiwikramasingha7793
@erandiwikramasingha7793 4 жыл бұрын
Lassanaii aiyee..
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
Himalayan මේ වොයිස් එක භාවනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeshwishwajith8178
@sudeshwishwajith8178 4 жыл бұрын
Niyamai putha. niyamai
@සඳූ-ඩ1ඪ
@සඳූ-ඩ1ඪ 4 жыл бұрын
අහලම කමෙන්ට් එක දැම්මේ ගොඩක් ලස්සනයි... තෑන්ක්ස් හිතේ තියෙන බරින් නිදහස් කර නිදහස් හිතක් දෙනවට පිං❤️❤️❤️❤️❤️❤️
@shenaya_vanhoff_new
@shenaya_vanhoff_new 4 жыл бұрын
Wow මාරම ලස්සනයිනේ 🤩🤩🤩💖💖🥰🥰🥰🥰🥰
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@samankumara3190
@samankumara3190 4 жыл бұрын
Niyamai malli 👍👍
@dilkimalsha1739
@dilkimalsha1739 4 жыл бұрын
මාරම ලස්සනයි. මං ගොඩක් ආදරෙයි.. ඔයට තෙරුවන් සරණයි...
@vidurangweerasinha1292
@vidurangweerasinha1292 3 жыл бұрын
අනේ මංදා මාරම ලස්සනයි ❤️
@wmthusanthathusantha9569
@wmthusanthathusantha9569 3 жыл бұрын
Lassanaiiiiii
@tspradeepafernando7356
@tspradeepafernando7356 4 жыл бұрын
සුපිරි kiyanna වදන් නැහැ ❤️🔥👌👍😍
@pradeepnuwan9770
@pradeepnuwan9770 4 жыл бұрын
Voice eka godak lassanai
@indunilranasinghe1982
@indunilranasinghe1982 4 жыл бұрын
Godaaak lassanay...
@EditProduction
@EditProduction 4 жыл бұрын
❤️❤️❤️😍❤️❤️❤️ හිමාලයන් සාහෝදරයා😍❤️
@nishanthakodikara9632
@nishanthakodikara9632 4 жыл бұрын
Ammooo e voice ekaa👍👍👍
@Melajayasuriya
@Melajayasuriya 4 жыл бұрын
Oyate thiyne hitha niwana puluwan voice akak puduma lassanak oyawe athatema dakina assai❤️
@rajithapathum4350
@rajithapathum4350 4 жыл бұрын
Attamai aiye oyage song ft lassai..thawa oneeeee hebei oyagen song
@ramu3006
@ramu3006 4 жыл бұрын
Mona sinduwa ahuwath oyage voice eka wage na.... that feeling is unique ....❤🤘👍
@sachinithakshila5613
@sachinithakshila5613 4 жыл бұрын
Happy brathday aiya godak lassanai idiriyatama yanna suba anagathayak 🙏🌺🌻🌸
@nipunibhagya8666
@nipunibhagya8666 3 жыл бұрын
Godak lassanai🥰🥰🥰🥰🥰🥰🥰
@hasinidhananjala5
@hasinidhananjala5 4 жыл бұрын
වැඩ ගොඩ..ක හිර වෙලා ඉන්න වෙලාවක නොටිෆිකේෂන් එක ආපු ගමන් ම ඇහුවා..❤ ඔලුව නිදහස් කලාට පිං අයියා..❤🙂 උපන්දිනේලුනේ...සුභ උපන්දිනයක් වේවා ඔයාට..🎂❤🙂
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@achinildilrukshi930
@achinildilrukshi930 4 жыл бұрын
ඔබ තරම් තුන්වෙනි සිංදුව පට්ට..😍
@nilanganichampa4399
@nilanganichampa4399 4 жыл бұрын
Happy Birthday malli Thanks sindu tikat Asa sindu
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@nisansalasajani8201
@nisansalasajani8201 4 жыл бұрын
Parakku unata kamak na onna math kiuwa Happy barthday aiyee..💝💝🎉️🎉️💘💘🥧🥧
@subashsanjeewa8358
@subashsanjeewa8358 4 жыл бұрын
Oyage voice ekat හැමදාම 💗💗💗💗
@anjanakavee665
@anjanakavee665 4 жыл бұрын
Bawanawak wage aiye oyage hada ...mara lassanai...wish your all the very best..❤❤❤❤❤❤❤❤❤❤
@harshipabasara6897
@harshipabasara6897 4 жыл бұрын
නියමයි අයියේ
@rimeshamalki29
@rimeshamalki29 4 жыл бұрын
Aiya athata mara lassani e kathada marama lassani.😍😍😍😍😍😍😍
@chavirash7273
@chavirash7273 3 жыл бұрын
ලස්සනයි
@wgltravelchannel6994
@wgltravelchannel6994 4 жыл бұрын
79 මගෙන් යාළු සුපරි සින්දුව ලස්සනයි.....💐💐💐💗💗💗😊🔥👍
@_HIMALAYAN_
@_HIMALAYAN_ 4 жыл бұрын
Thanks ❤
@kumarinishshanka8065
@kumarinishshanka8065 4 жыл бұрын
Harima lassanai budu saranai👍👍👍👍🌹🌹🌹🌹
@yasirusajith3077
@yasirusajith3077 4 жыл бұрын
supiri enakan balagena hitiyeeeeeeeee....... good job...
@windyaashani8648
@windyaashani8648 4 жыл бұрын
Lassani aiye
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 4 жыл бұрын
හදවතින්ම ආදරෙයි ජය වේවා අයියෙ❤❤❤
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Best Mashups of Dileepa Saranga | Jukebox 2
17:58
Dileepa Saranga
Рет қаралды 397 М.
Ishara Akalanka Best Song Collection 2023 part 2
25:33
OFFICIAL LYRICS™️
Рет қаралды 178 М.