KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
18:04
Pethi gilihi Giya Mala Numbado " පෙති ගිලිහී ගිය මල නුඹදෝ " Cover Song - Himalayan
3:11
We Attempted The Impossible 😱
00:54
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
VIP ACCESS
00:47
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Ekwee Nam Ridawanna Epa "එක්වීනම් රිදවන්න එපා" Orginal Song - Himalayan
Рет қаралды 1,695,054
Facebook
Twitter
Жүктеу
1
Жазылу 50 М.
Himalayan
Күн бұрын
Пікірлер: 1 900
@සොරිකැමපාල
4 жыл бұрын
ඔයාගේ හඩින් මං එයාව දකිනවා... කවදාවත් නොලැබෙන ආදරේක විදෝනවා අපි 😢😢😢😢
@dilshansadaruwan6629
3 жыл бұрын
Hmm 😖😖😖😖😭😭😭😭😭
@pasindusanjitha2081
3 жыл бұрын
Mama.asamsinduwa
@maduwithcountryfoods3054
3 жыл бұрын
ආදරෙයිනම් හඩවන්න එපා!
@HasinduNimantha-pk9kn
5 ай бұрын
Aniwaryenma ❤😢
@SanduniNisanthi
3 ай бұрын
@@pasindusanjitha2081 Call gane sindoor
@chamarasrilanka2070
4 жыл бұрын
හැමොගෙම හිතේ හිර කරන් හිටිය කතාව මතක් වුනා නේද❤️
@gaminiatthanayaka4458
3 жыл бұрын
Hm ow
@nadeeshamaduwanthi3414
3 жыл бұрын
Hm
@thiharanethmi6515
3 жыл бұрын
Ammo ow
@nipuntharuka9981
3 жыл бұрын
Ow 😔😔😔
@nisansalasewwandi9291
3 жыл бұрын
හ්ම්ම්ම්ම්🥺😔
@apechanneleka-2798
4 жыл бұрын
ඒ සිංදුව අහලා හිත රිද්දගත්ත වාර නම් අනන්තයි. අදටත් ඒ සිංදුව ඇහෙද්දි මේ වගේ කටහඩකින් ඇග සීතල වෙලා යනවා.. 😢😢😢
@nethmivihansa1990
4 жыл бұрын
hmmm
@hashininilakshika2937
4 жыл бұрын
Ekanm aththa
@yuhanmalith8948
4 жыл бұрын
Hmm 😥😥😥
@shanmadhu4486
4 жыл бұрын
😢
@upekshaweerasekara874
4 жыл бұрын
Hmm 😒
@Sheha4428
9 ай бұрын
2024 අහන අය කෝ ❤😊
@NimsaraNimsara847
8 ай бұрын
ඉන්නෝ
@_HIMALAYAN_
8 ай бұрын
🙂
@sandunikamadushani7563
17 күн бұрын
❤
@hasararavindi7674
4 жыл бұрын
අහම්බෙන් මේ cover එක ඇහුවේ.මේ සිංදුව මම මුලින්ම ඇහුවේ අවුරුදු ගානකට කලින් ඒ මගේ මුල්ම පෙම්වතා නිසා.එයා තමයි මට ඔය සිංදුව මුලින්ම එව්වේ 2014 හෝ 2015.අපි අදුරගෙන අවුරුදු 6 1/2ක් අපි ආදරේ කරා අවුරුදු 4 ක්.මොකක්දෝ වෙනස් කරන්න බැරි දෙයක් නිසා අපිට ඈත් වෙන්න වුනා.නමුත් අදටත් හොයලා බලනවා.සිංදුව මගේ ජීවිතේට හුගාක් සමීපයි ඒ වගේමයි දැන් මේ සිංදුව කිව්ව කෙනත් මගේ පරණ පෙම්වතා වගේමයි.comment එකක් නොදා ඉන්න බැරි වුණා.අපි ගොඩාක් ඈතයි අද.මම දැන් වෙන කෙනෙක්ගේ.ලබන අවුරුද්දේ මම ඒ කෙනාගේ මනමාලි වෙනවා.මම මේ comment එක දාන්නේ මේ සිංදුව අද ඇහුවේ හිත ගල් කරගෙන.ඒකට හේතුව මම දැන් විදින ආදරේ ඒ ආදරේ නිසා මම හරි වාසනාවන්තයි.ඒත් ජීවිතේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. මේ cover එක කරපු කෙනාට මුලු හදවතින්ම ආදරෙන් සුභ පතනවා.ජේසු පිහිටයි. මාව අතීතෙට අරන් ගියා..
@masumalimadumali5470
4 жыл бұрын
Hasara Ravindi . Oyage coment ekata samanai mn adare karapu vidiyath. Ape daiwaya tamai kiyla hitha hadagamu
@maduthamksmadu1518
4 жыл бұрын
Nanga oya danaawada oya me kiuapi dain mama duk una mata wawa ganna beri una
@openmicwithmahesh9175
4 жыл бұрын
මමත් ඒකතාවට අයිති.🙂🙂
@isharahansimali7926
4 жыл бұрын
මේ සින්දුවේ මුල් ගායනය කාගෙද?..ඔයාගෙ අනාගතේට සුභ පතනවා දැන් ඒ දේවල් වෙනස් කරන්න බැරි නිසා...ඒ වගේම ඔයාව අහිමි උන කෙනාටත් අතීතය අමතක කරවන සුන්දර ආදරයක් ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා....ඒ වගේම ඔයාලා දෙන්නාව ඒ දෙන්නා හොදින්ම තේරුම් ගන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..තෙරුවන්සරණයි Hasara ravindi
@sameeranuwanjith3117
4 жыл бұрын
ඇත්තටම ආදරේ කරන අය දාලා යන්නම යන විදිය හරි පුදුමයි නේද.....🤧🤧🤧🤧🤧😥😒
@shalikasewwandi633
3 жыл бұрын
එයාටනම් පුලුවන් මට රිදවලා හිනාවෙන්න 🙂 එයා සතුටින්නම් ඒ ඇති 🙂 හිත රිද්දගෙන හරි ඉවසන් ඉන්නේ එයා මගේ විතරක් වෙන්න ඕන නිසා 🙂❤️
@chamodhiimasha3622
4 жыл бұрын
අහම්බෙන් දැක්කේ.ඒත් දැන් උවමනාවෙන් අහන්නේ.#ftta#love it
@_HIMALAYAN_
Жыл бұрын
Thanks
@senu4597
2 жыл бұрын
මේ song ඇහෙද්දී හිතේ තියෙන දුකට ඇස් වලින් කදුලුත් එනවා.....😔😭😭😭
@dilkiranasinghe9642
Жыл бұрын
මගෙත්
@PasiGampola
Жыл бұрын
ඔවු ඔයි
@AhinsaSewmini-q4n
Жыл бұрын
ඔව් 😢😢
@nathashaanthony7587
4 жыл бұрын
කටහඬ නම් ආශිර්වාදයක් මොහොකතට සිත නිවා සැනසූ භාවනාවක් ❤❤😭 (තව තවත් ලස්සන දේවල් කරන්න ඔයාට සුභ පතනවා අයියේ ❤ )
@pasindudisanayaka2653
4 жыл бұрын
සුපිරි
@eonff6113
3 жыл бұрын
ANNA එකයි 🥺❤️🌎
@lahiruspeduruhewa
4 жыл бұрын
ඉස්කෝලේ බෑන්ඩ් එකේ දාපු වැඩ මතකයි. එලම. ජයම❤️
@menumenu4584
4 жыл бұрын
මට මතකයි මගේ හස්බන්ඩ් එක්ක ආදරේ කරන කාලේ මම ඔය සිංදුව ලියලත් දුන්නා ලියුමක..මාරම ලස්සනයි..සුභ...
@ishanisilva907
3 жыл бұрын
♥️
@annkaushika446
3 жыл бұрын
මහා දුකක් දැනෙනවා .ඔයාගෙ කට හඩ හිතේ ගැබුරටම කතා කරනවා . All the best
@sachinitharanga252
4 жыл бұрын
මම සාමාන්‍යයෙන් අලුතින් එන සිංදු අහන්නෑ දැන් කාලෙ මං ආස නැති නිසා..ඒත් පිංවන්තියෙ සිංදු ව අහම්බෙන් ඇහුවම මට ආයේ අහන්නැතුව ඉන්න බැරි උනා ....හොද අනාගතයකට සුබ පතනව අයියා .....♥️♥️♥️♥️
@pardeepmali1827
4 жыл бұрын
Adara keyana wadanawak vetarae yalu wa
@pardeepmali1827
4 жыл бұрын
Sachini Kohomada oyata yalu wa
@maduwithcountryfoods3054
3 жыл бұрын
❤❤ 🤦 එක්වීනම් රිදවන්න එපා!
@හංසිකා-ම3ර
3 жыл бұрын
හිතට දැනෙන ලස්සන කටහඬක් භාවනාවක් වගේ godaaaak ලස්සනයි❤️❤️❤️❤️
@_HIMALAYAN_
3 жыл бұрын
Thanks
@trezzy6205
2 жыл бұрын
එක්වී නම් රිදවන්න එපා රිදවුවත් වෙන් වී යන්න එපා ආදරෙයිනම් හඩවන්න එපා හැඩවූවත් ඔබෙ ආදරෙ අඩුකර ලන්න එපා ..👰❤️
@ShanuAhinsha2005
5 ай бұрын
අදරෙයී නම් අඩවන්නේ නෑ ළමයෝ 😢😢
@piyumianuruddhika9401
4 жыл бұрын
එක්වී නම් රිදවන්න එපා රිදවූවත් වෙන්වී යන්න එපා ආදරෙයි නම් හඩවන්න එපා හැඩවූවත් ඔබෙ ආදරේ අඩුකර ලන්න එපා
@thanujanalinda1631
4 жыл бұрын
සුපිරිම වොයිස් එකක් සහෝ එල බුදු සරණයි ඉදිරියටම පලයං කොච්චර බාධා ආවත්💯
@chithtrayogachithtra9481
3 жыл бұрын
මේ සිංදුව අහන විට මගේ හිතේ දුක දැනේන වේදනාව කියලා නිම කරන්න බෑ
@foryou4275
4 жыл бұрын
2013 ස්කොලෙ ඉන්නකොට අහපු , ඩෙස් එකට ගගහ කියපු, පොතක ලියන් සම්පූර්ණ කට පාඩම් කරපු සිංදුව ආයෙ ඇවිල්ලා ❤
@anuanuruddika2624
4 жыл бұрын
For you ඉස්සරට වැඩ්ය නෙනස් වොයිස්‍ර එක ෆටිට
@sureshlakshan2635
4 жыл бұрын
For you sira bn ape anthima awrudde meka thama sinduwa okkogema kate tibba
@ruu-og6jd
3 жыл бұрын
අැත්තටම ☺
@nisansalasewwandi9291
3 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරයිද 😔
@rumzky8406
3 жыл бұрын
Ai mata 😪
@chalanisewwandi9761
3 жыл бұрын
𝐌𝐚𝐭𝐚𝐭𝐡🥺🥺💔💔
@isharamaduranga9736
3 жыл бұрын
ඇයි මට 😒
@scofficialstudio4183
3 жыл бұрын
ඇයි මටත් එහෙමයි....මේ සින්දුව මුළු හදවතටම දැනෙන්නෙ මට විතරයි ද❤️😒
@dilaknaabimani2850
3 жыл бұрын
Ai mata🙂🙂
@sadasuji9984
4 жыл бұрын
පිස්සු වගේ අප්ප මුගෙ හඩට ....හරිම හැගීම් බරයි...
@AmandiUpeksha-gh4zo
2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .එපා වෙන්නෙ නැති තරමටම එ සිංදුව හිතට වැදිලා.ඇයි කියන්න දන්නෙ නෑ එක අහන වාරයක් පාසා හිතට මාර වේදනාවක් දැනෙනෙ 🥺
@_HIMALAYAN_
2 ай бұрын
❤️
@rpdkwimalasiri7841
4 жыл бұрын
එක් වී නම් රිදවන්න එපා.. රිදවූවත් වෙන්වී යන්න එපා... ආදරෙයි නම්ම් හඩ වන්න එපා... හැඩවූවත් ඔබෙ ආදරෙ අඩු කරලන්න එපා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අයියගෙ සිංදු ගොඩක් ලස්සනයී.මේ සිංදු ව ගොඩක් හිතට වැදුන..good luck !!..lovely song..❤❤❤...මන් ගොඩක් ආසයී මේ සිංදුවට...❤(SD)❤
@chutisudu4815
4 жыл бұрын
පොඩි කොටසයි අහුවේ අහ්ම්බෙන්. දැන් හොයගෙන උවමනාවෙන් අහනවා. හිතට වදිනවා පුදුම විදියට. අයියගෙ කටහඩ හදවතවට වදිනවා ඉක්මනට 💓
@Sathsara_ツ
3 жыл бұрын
සින්දුව අහලා ඉවර වෙද්දි හිටියේ කොහෙද කියලා අමතක උනා... ලස්සන අතීතයකට මාව ගෙනිච්චට ඔයාට ගොඩක් පින්.... 👍👍👍👍👍👍
@priyanshalakavindi7001
3 жыл бұрын
මේ සින්දුව අහනවා ඉවරයකුත් නැ අඩනවා ඉවරයකුත් නැ 😔
@lwdexteryt6214
8 ай бұрын
😢
@dimuthindeewara2088
4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං 🎼🎼❤️
@_HIMALAYAN_
4 жыл бұрын
❤
@shakilanadishani4431
4 жыл бұрын
♥️♥️♥️♥️♥️ my fav
@gayasomawira6523
4 жыл бұрын
Eka Nam aththa aiye
@kaveeshaparanamanna4367
4 жыл бұрын
eka athath
@indeewaridurga5167
4 жыл бұрын
ඒකනං ඇත්ත බං.මම හැමදාම අහනවා.වැඩ ඇරිලා ඇහිල්ලා.
@virajiniamarakoon980
3 жыл бұрын
අනේ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@sanduninisansala4887
4 жыл бұрын
මම අදයී මේ චැනල් එක දැක්කෙ.. අහපු කටහඩ වල් වලින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට දැනෙන්නම සින්දුව කියන්න පුලුවන් කටහඩක් ඇස් වහක් නම් වදින්න එපා.. ඉදිරියටම යන්න අයියේ ජය වේවා ♥️♥️♥️
@dineshsadaruwan5519
4 жыл бұрын
Eththatama lassani song aka
@sanduninisansala4887
4 жыл бұрын
@@sljema5065 hmm ou
@ayamagapanaayamagapana9764
4 жыл бұрын
Ow ane mama godak kal hauwa
@hmoshan
10 ай бұрын
හැම වචනෙකින්මඒ ලස්සන මතක මතකයට එනවාකඳුළුත් එක්කම
@dissanayaka1568
3 жыл бұрын
ආශ්චර්යමත් කටහඬක් ,දීර්ඝායුෂ ලැබේවා සහෝදරයා ! බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ! 👉💗💗💗💗👈
@_HIMALAYAN_
3 жыл бұрын
Thanks. බුදු සරණයි !
@biogirl2516
4 жыл бұрын
මේ සිංදුව 🥺❤️ මුලින්ම ඇහුවේ 2011 දී අදටත් එදා වගේම දැනෙනවා අහපු දවසට ආපහු ගියා වගේ ♥️
@nimanthaamilanuwansinharat7332
4 жыл бұрын
Ammooo akaa 👌👌👌👌
@pubudumadush7876
4 жыл бұрын
bio girl දුක අහන්න වෙනවා ඒ කියන්නෙ 🤟
@sadunimaheshika2883
3 жыл бұрын
ලස්සන හදවතකට කවදාවත් අමතක කරන්න බැරි ලස්සන අතීතය ක් thiyenawa .💔
@sitharadilrukshi6826
3 жыл бұрын
කී කාලයක් අහනවද එපා වෙන්නේ නෑ ඒ වොයිස් එකා ඒක මාරයි හිතක් නිවන්න වගේම අඩවන්නත් පුලුවන් බුදු සරණයි ඔයාට
@bashemadhu1812
4 жыл бұрын
අහම්බෙන් හම්බඋනේ නිකමට ප්ලේ කලේ.....ගොඩක් ඉස්සර අහපු සිංදුවක් ආය අහන්න හම්බඋනේ .....❤️❤️❤️
@muthujayarathna7795
3 жыл бұрын
මේ සින්දුව අහ අහ ඇඩුව වාර අනන්තයි 😢💔 හිතටම දැනෙන සින්දුවක්❤️❤️
@DivindiVihangana
11 ай бұрын
අවුරුදු 4 ක් ආදරේ කරලත් අපි දෙන්නට එකතු වෙන්න පින නැති වුනා 🥺 ලස්සන ආදර කතා තියනවා දෙමව්පියන්ගෙ වැරදි නිසා විනාශ වෙලා යන ... දවසක එයා මේක දකීවී එක්කො දකින එකකුත් නැති වේවී ... මේ සින්දුව අහද්දි අදටත් ඔයාව මතක් වෙන්න හේතුව මං දන්නෙ නැහැ මගෙ දෙයියෝ 🥺❤ මං දන්නවා ඔයා ආයේ මගෙ ලගට එන්නෙ නැහැ කියලා හැබැයි මං ප්‍රාර්ථනා කරනවා ඔයාට ආයේ මාව මතක් වෙලා මං ලගට එන්න ලැබෙන්න කියලා ... ඔයාගෙ හැමවැරැද්දකටම මං ඉස්සර වගේම සමාව දෙනවා ... මගේ ප්‍රථම සහ අවසාන ඇබ්බැහි වීම ඔයා 🥺❤️ හැමදාම ආදරෙයි
@_HIMALAYAN_
11 ай бұрын
❤️
@nisansalasewwandi4607
2 жыл бұрын
😔❤ එක් වී නම් රිදවන්න එපා.. රිදවූව ත් වෙන් වී යන්න එපා... ❤😔 ලස්සනයි සින්දුව ක් හදවත ට ම දැනෙනවා thank you.. නිහඩ ආදර මතක යක් අපි හැමෝටම තියෙනවා. ලස්සනයි voice ඒක ඒක හදවත ට ම දැනුනා.... හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@ayeshadissanayake4872
3 жыл бұрын
හිතටම වදිනවා ඒ වචන ටික..... voice එකත් නියමයි 👍❤️❤️ (හැඬවූවත් ඔබෙ ආදරේ අඩු කරලන්න එපා😔😔😔 )
@_HIMALAYAN_
3 жыл бұрын
Thanks
@Puna...
6 ай бұрын
එයාව මතක් වෙන හැම වෙලාවෙම හොයන් එන්නෙ මෙ සිංදුව 🥺🥺❤️
@prashadilakmini3435
2 жыл бұрын
අදත් ඇහුවා ❤️😌✌️ ඒකනම් පිස්සුවක් 🥺❤️🖇️
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@pahanyapahanaya4506
2 жыл бұрын
භාවනාවක් වගේ ලස්සනයි.. හිත නිවිල යනවා 🙂❤️ කිසිම හේතුවක් නැතුව අහද්දි ඇඩෙනෝ .. හිතටම දැනුනා🙂🖤
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@nisansalasilva1975
4 жыл бұрын
ඔයාගෙම සිංදුවක් බල්ලන්න ඔනා...❤️ ලස්සනයී 😊
@_HIMALAYAN_
4 жыл бұрын
Orginal Ekak Lagadima Denawa
@tarangataranga2849
4 жыл бұрын
Hi kohomada 0762081297
@nilukarathnayaka9338
4 жыл бұрын
ඒ හඩ.... අහපු වාර ගාන නම් මතක නෑ. අහන්න අහන්න ආසයි... ඔයාගෙම සිංදුවක් අහන්න ආසයි.... සුභ පතනවා...
@sanjayaprabath5544
4 жыл бұрын
මම මේ සින්දුව මුලින්ම ඇහුවේ දෙදහස් 12 අවුරුද්දේ එදත් මේ සින්දුව මගේ හදවතට දැනුන අදත් එහෙමයි පට්ට ලස්සන වචන ටිකක් තියෙන්නේ හරි ම ලස්සන ගායනයක් ♥️♥️♥️♥️
@MalishiTharuka-r7u
7 ай бұрын
ඒ සින්දුව ආසම එකක් 😍😍 හොයා ගන්න බැරුව හිටියෙ ගොඩක් කල් අහපු එකක් නිසා..අද අහම්බෙන් වගෙ දැක්කේ මේක.. මාරම ලස්සන යි.. එ කටහඬනම් පිස්සු වක්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@_HIMALAYAN_
7 ай бұрын
Thanks
@menurakavin9480
4 жыл бұрын
ආදරෙනම් හඩවන්න එපා හැඩවුවත් ඔබෙ අදරෙ අඩුකරලන්න එපා.wow wow ඒක පට්ට❣️❣️❣️❣️❣️❣️
@mangalarathnayaka2287
9 ай бұрын
මාරම ලස්සනයි අනේව් ❤❤❤🎉
@_HIMALAYAN_
9 ай бұрын
Thanks ❤️
@dush__6070
4 жыл бұрын
ඉස්සර ඉදන් අහන ආසම 01ක් මතකයක් හිතේ අස්සක ඉදන් එලියට අරන් එන ඇවිත් ලස්සන පාඩමක් කියලා දුන්නා ඒ කාලේ ඉදන්💚 අද තනිකම තෝරගෙන ඉන්නවා🌷
@indeewaridurga5167
4 жыл бұрын
ඇත්ත හලෝ..💔
@asankaprasad9420
2 жыл бұрын
මේ සිංදු ඇහුවෙ හිත ගල් කරගෙන මන් මතක අමතක කරලා තිබ්බේ ඒත් අද හැමදේම මතක් උනා ලස්සනයි ඒ කට හඩ ❤🥰
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@champikakumarimanikpura5883
4 жыл бұрын
ඇගම හිරිවැටිල ගියා කොල්ලෝ... සුපිරියක්... තව මේ වගේ cover song ඕනේ..........ආදරෙයි...😃😃👍❤❤❤
@thushankirialla9553
2 жыл бұрын
Itn එකේ ගගන පියවර ටෙලියෙ ෂෝට් වීඩියෝ එකකට මේ සින්දුවේ මුල කොටස දාලා තිබ්බා..හොයාගෙන ආවෙ..දැන් පිස්සුවෙන් අහන්නේ..♥️
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks Brother ❤️
@nadeerakavinda8392
4 жыл бұрын
2020 balana aya like damu
@hasanitalagala9057
4 жыл бұрын
Meka 2020 ekakne
@ireshathanul.budusaranai6166
4 жыл бұрын
Ai thagi denawada oya
@musiclanka2103
4 жыл бұрын
Uba hithuvada meka dala thiyenne 90 ganan wala kiyala 😂
@AjithAjith-xm3kw
4 жыл бұрын
Duka witharai aye
@AjithAjith-xm3kw
4 жыл бұрын
🎼❤🎼
@madushanweerasinghe4870
2 жыл бұрын
මතක් වෙලා අද ආයෙ හොයන් අවෙ අහන්නම🥺❤....බුදු සරනයි අයියා..පරිස්සමෙන් ඉන්න
@_HIMALAYAN_
2 жыл бұрын
❤️
@randikarupasinghe1809
4 жыл бұрын
නියමයි අයියේ සුපිරි..... ආදරෙයි ඔය කට හඬට 👌🔥❤️
@priyaniabeysekara8995
2 жыл бұрын
Hamadama ahanawa ath mata apawennathi geethayak himalayan ge mara ako voice akata mama harima asai thanks golden voice god bless you good luck
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks.God bless you !
@danushanu6208
3 жыл бұрын
අපේ වටිනාකම දැනෙන්නෙ අපිව වටින් නැති අයගෙන් අපි දුරස් උනාම...එතකම් එයලට අපේ ආදරේ වටිනාකමක් දැනෙන් නෑ..ගොඩාක් පාරක් අහපු ලස්සනම ලස්සන සින්දුවක්...ඔයාට සුබ පැතුම් අයියේ❤️✨
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@sarasiprabhsha4087
4 жыл бұрын
Mewanm thni rama hitha niwana bawanwak congratulations aiye 💜️💜️💜️💜️💜️💜️💓💓💓💓💓💓💓💓
@hansipiumali7932
4 жыл бұрын
හදවතටම දැනුනා❤️ ඒ ඇස් ලස්සනයි ගොඩාක් ❤️
@sakunthalasewwandi8038
2 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නති සින්දුවක්. මට මෙ සින්ඩුව අහන වරයක් පාසා අස් වලින් කදුලු එනව මටත් නොඩනිම. ලස්සන කටහඩක්. 😪😞😞
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@sasikadilshan4766
3 жыл бұрын
සින්දුව නම් සුපිරී ❤ සම්පූර්ණ එක කිවුවනම් ඊටත් පට්ට ❤
@priyaniabeysekara8995
2 жыл бұрын
Harima lassana layanvitha katahadak awagema hagumbarai .dahaswarayak ahuwath apawennath lassana geethayak good luck.thanks for shairing god bless you
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@chandhimasudham8600
4 жыл бұрын
ඇත්තටම මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ.... සුපිරි හඬක් සුපිරි ගීතයක් සුපිරි සංගීතයක් සුපිරි රසාස්වාදයක්....
@bithushibithu9152
Жыл бұрын
Hada wu wath obe ardare adu kara lanna epa ,mage mahaththayagen illanne echcharai.mata innawa godaaaariyak hoda samiyek......eya mage pan...❤️
@dilshapathirana5117
4 жыл бұрын
පිස්සු හැදෙනවා අයියේ ඔයාගේ කටහඩට..❤️❤️❤️
@tharindudasanayaka1785
4 жыл бұрын
ආදරෙයි නම් හඩවන්න එපා...e kotasa maarama lassanai ...oyage katahada harima adaraneeyai...hadawathata godak danenawa saho...godak adarei....♥️♥️😀😀♥️♥️😀😀
@supunlakmal-tx8vn
Жыл бұрын
හිතේ ඇතුලේ මහා ගින්දරක් තියන් විඳවන හැටියක් 😭
@freefiredhanamaxddd5677
4 жыл бұрын
aththatama godak lassanai obata suba pathanawa anagathayata budusaranai
@sajithnuwan547
4 жыл бұрын
පරන මතක ගොඩ් අවිස්සුවා බං ඒතරම්ම පට්ට බං ජයවේවා
@indeewaridurga5167
4 жыл бұрын
අනේ...ඇත්තටම ඔව් .❤️
@anuanuruddika2624
4 жыл бұрын
කිපාරක් ඇහුවද අමිමේ එපා වෙන් නැ සිංදුවත් වොයිස් එකත් ෆටිට අහමිබෙන් දැක්කේ අහන වාර ගාන අනන්තයි ඉදිරියෙදි මේ වොයිස් එකෙන් තව සිංදු ඕන ජය වේවා
@lalanthaindika7079
Жыл бұрын
නියමයි ඇඩෙනව දිගටම අහන්න සුපිරිම සිංදුව කොල්ලත් මතක් වෙනෝ🥺😭😭😭😭😭
@priyaniabeysekara8995
2 жыл бұрын
Puduma lassana song akak koitharam ahuwath apa wennaha golden voice melody beaitiful thanks god bless you
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks 🙏
@nethunethu700
3 жыл бұрын
හිරු 🌞 බැසගොස් යලි උදයේ එන්නැතිදෝ අපගේ වෙන්විමත් බැසයන හිරු වාගේදෝ.💔
@Vimukthi-p7t
Жыл бұрын
භාවනාවක් වාගේ 🥲😌 දැයෙන්නෙ මටද මෙ සිංදුව මේ කට හඩ 😌
@_HIMALAYAN_
Жыл бұрын
❤
@sadikachamari8461
4 жыл бұрын
කාලෙකට කලින් අහපු තිබුනු ලස්සන සිංදුවක්.. තාමත් අහන්න ආසයි .. 😘
@erandikasanjeewani5792
10 ай бұрын
මාරම ලස්සනයි සෝන්ග් එකක් අයියා මේක මම ගොඩක් ආසයි. මේ සෝන්ග් එක ඇහෙනකොට මාර දුකක් දැනෙන්නේ අයියා 🥺🥺🥺
@_HIMALAYAN_
10 ай бұрын
Thanks ❤
@nishaninisha6934
3 жыл бұрын
ඒකනම් සුපිරියි😍
@kuwaitstar6423
Жыл бұрын
හිතේ තියන දුක කදුලු කැට වලින් හරි ගලා යනවා කියන්නේ හිතට ටිකක් හරි සැනසිමක් අවංක ආදරේ කවදාවත් අඩුවන්නේ නැහැ
@_HIMALAYAN_
Жыл бұрын
❤
@nethuimasha2010
4 жыл бұрын
ලස්සනයි ගොඩාක් ඔයාගේ voice 1ක හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. Sub. Kla onna. Wish කරනවා ඔයාට . 👍❤️❤️❤️❤️
@pabasaranethmini8073
4 жыл бұрын
ammooo kynn wachana naaa marama lssanai.congradulation 💖💖💖💖💖💖
@pathmasiripathmasiri996
3 жыл бұрын
❤️❤️Ane eka nam mara vidihata hitata denenava saththai❤️❤️
@saleemhassan5040
2 жыл бұрын
එක නම් ඇත්ත මේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මොකද තදින්ම දැනිච්ට කෙනටයි එක තෙරුම් ගන්න පුලුවන් ලගින් හිටියත් වැඩක් නෑ දුර ඉන්නවා වාගේ දැනෙනවා නම් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@upekshanisansali1577
4 жыл бұрын
අදරෙ වෙලාවකට පැනි රසයි . තව වෙලාවකට තිත්තයි ... මන් ආසයි එ අදරෙට මොකද ම්න් හිතන විදියට එ තන තාමා අදරෙ ටියෙන්නෙ ...❣️❣️❣️❣️ අනෙ ම්න් හැමොගෙන්ම ඉලන්නෙ හැමදාම හැම වෙලාවෙම තම්න් අදරෙ කරනා ගාවින්ම ඉන්න ..❣️❣️❣️❣️❣️❣️❣️❣️
@tiktokvenukaweeshwara
2 жыл бұрын
Fatta aiya thawa akak. Oni adaray ❤️🧡
@dulmihasi6822
4 жыл бұрын
Mn hemdm ehuwe dn tyn sindu witre.. eth mge boy friend thmy kwwe parana sindu ahnn hitha niwenawa e wgem ew godk lssne kyl.. ow ek ett parana sindu marama lssne hitha niwenwa bhawanwak wge... me sinduwth ehemy ahn inna marama asay❤❤ Good luck🌷❤
@priyaniabeysekara8995
2 жыл бұрын
Hamadama ahana mage favorite song aka mara lassanai mama wage ke denek mey song akata asha karanawa adda thanks for shairing god bless you
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@daisyindrani9491
3 жыл бұрын
හදවතට දැනෙන හඩක් ගායනයක් ජයවේවා
@HirushikaHeenpellage
Жыл бұрын
Anee me sinduwa godak ලස්සනයි කොච්චර ahuwath epa wanne ne ❤❤❤
@_HIMALAYAN_
Жыл бұрын
Thanks
@deshaniseuwandi6217
3 жыл бұрын
ඒ සින්දුව අහද්දි පරන මතකයන් ගොඩක් ආයෙත් මතක් වෙනවා😞😞
@happylife-ih2nm
4 жыл бұрын
Oyage voice ekata oyage action ekathu unama marama lassanai
@every77
2 жыл бұрын
තනිකරම භාවනාවක් අයියේ මේ සින්දුව 😣😣🙏❤️❤️
@_HIMALAYAN_
2 жыл бұрын
Thanks
@AnushaAnushaJayawardana
Күн бұрын
Woow lassana voice ekak..man mara asama sinduwak..meke amuthu virahawak danenawa..❤
@_HIMALAYAN_
7 сағат бұрын
Thanks Brother ❤️
@sanchalacool7329
3 жыл бұрын
මන් ගොඩක් ආස සින්දුවක්..හරිම ලස්සනයි ..😘😘😘😘🤩🤩
@nimalkarunasena7204
3 жыл бұрын
ඒ කටහඬ මරු . කොච්චර ඔහුවත් එපා වෙන් නැ . ඒ තරම් ලස්සනයි අයියේ
@_HIMALAYAN_
3 жыл бұрын
Thanks Brother
@lunar3359
2 жыл бұрын
ආදරෙයි නම් හඩවන්න එපා හැඩ උවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා ☹️
@madumadhuwanthi4164
4 жыл бұрын
ලස්සනයි අයියේ සින්දුව අහම්බෙන් දැක්කේ එත් දෙනුන් පරක් ඇහුවට එපා වෙන්නෙම නෑ😍😍😍😍😘
@aviii_sl
3 жыл бұрын
මම මේක මුලින් ඇහුවෙ මම මගෙ ජීවිතේ ගොඩක් ආදර කරපු කෙනෙක් එක්ක 🙂, ඒත් ආයෙම මම මේක අහනවා ඒ කෙනා නැතුව 😑
@sanduniudeshika9478
3 жыл бұрын
😔😔😔😔😔
@DESHUGIRL-g4t
3 жыл бұрын
Mmmh..😣😣😣😔😔
@nisansalasewwandi9291
3 жыл бұрын
😔😔😔
@udithairanga5009
3 жыл бұрын
Api hamoma ehemai adatath eya apahu ei kuyala balan innawa
@malithibaghya2872
3 жыл бұрын
💔
@anuarvd8056
4 жыл бұрын
Marama song ekk thmath asai e song eka.. lassanai...budusaranai
@user-uq3nr3nj4x
4 жыл бұрын
මට මෙ සිංදුව අහන්න කියලා කිව්වෙ යාලුවෙක්. මෙ සිංදුව ඇහුවට පස්සේ ඇග සිතල වෙලා ගියා.❤️❤️❤️❤️❤️
@akashshan6701
4 жыл бұрын
pattama lassanai sinduwa kochchara ahuwath epa wenne nh aththamai ❤️❤️❤️❤️
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,2 МЛН
3:11
Pethi gilihi Giya Mala Numbado " පෙති ගිලිහී ගිය මල නුඹදෝ " Cover Song - Himalayan
Himalayan
Рет қаралды 1,1 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
4:41
Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO
SGM Tunes
Рет қаралды 11 МЛН
3:39
සිතට හොරා මං....!! sithata hora man....!! Lyrics video...!! Rahal alwis
Asiya
Рет қаралды 5 МЛН
3:36
Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video
Shanuka Ekanayake
Рет қаралды 10 МЛН
4:50
ගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shanka
Maduu Shanka
Рет қаралды 9 МЛН
3:01
Ekwee Nam Ridawanna Epa (එක්වීනම් රිදවන්න එපා) Lyrics Cover Song..#cover #lyrics #himalayan #foryou
Black Creation Music
Рет қаралды 93 М.
4:14
දිව්රන්න බැහැ නේද | Diwranna Bahe Neda -Thushara Joshap - Randil Productions Music Video
Randil Productions
Рет қаралды 195 М.
4:30
Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
AMU MUSIC LIFE
Рет қаралды 6 МЛН
5:32
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
GAYAN AROSHA
Рет қаралды 7 МЛН
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН