No video

Kawuruwath Na Kawuruwath Na Song With Sinhala Lyrics | කවුරුවත් නැහැ කවුරුවත් නැහැ| Amarasiri Peiris

  Рет қаралды 114,484

SL SEEKERS

SL SEEKERS

Күн бұрын

Singer‎: Amarasiri Peiris
Composer‎: Premasiri Khemadasa
Lyricist‎: Hemasiri Gunathunga
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : හේමසිරි ගුණතුංග
Lyrics
කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අදුර ගලනවා පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ
දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලේ හෙන හඩ ඇසුනා
කිරල කැලෑවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්
කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අදුර ගලනවා පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ
Earn money online - www.ysense.com...

Пікірлер: 64
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 775 М.