Budu hamuduruwo wadiya vage Original

  Рет қаралды 1,154,486

prabathkh

prabathkh

Күн бұрын

Пікірлер: 534
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
'ඇති දා ලග උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා ' 2023 අහන අය කෝ 😊😊
@Mrkochchi
@Mrkochchi Жыл бұрын
❤️
@dulinadias122
@dulinadias122 Жыл бұрын
සනත් නන්දසිරි මහතාගෙ අභාවයෙන් පසුව මේ ගීතය අසන්නට ආපු අය කෝ ❤😢
@ashokshalwa8225
@ashokshalwa8225 Жыл бұрын
🙏
@kasunchahura1541
@kasunchahura1541 Жыл бұрын
🙏🙏🙏
@ChitraSirisena
@ChitraSirisena 7 ай бұрын
@lihanshamith12173
@lihanshamith12173 2 жыл бұрын
අම්මා කියන මාතෘකාව. යක්කු වගේ පිරිමි අපේ පපුවල තියෙන මාර වීක් පොයින්ට් එකක්! අම්මව මතක් වෙනවා. හරකෙක් වගේ අඩනවා. කදුලු පිහිදගෙන අයෙත් නැගිටලා වැඩ කරනවා.
@sachinthaplesh2450
@sachinthaplesh2450 3 жыл бұрын
2021 එකෙ අහන කට්ටිය කෝ❤️
@Mjsuperman007-
@Mjsuperman007- 3 жыл бұрын
Mama innawa
@yashfernando9165
@yashfernando9165 3 жыл бұрын
Innvooo
@annjayamaha9644
@annjayamaha9644 3 жыл бұрын
Math ahanava
@malawaraarachchigeshamalsa1013
@malawaraarachchigeshamalsa1013 3 жыл бұрын
Dan
@hiranmadushka8329
@hiranmadushka8329 3 жыл бұрын
🖐
@nayaniilangakoon9191
@nayaniilangakoon9191 8 жыл бұрын
දෙවියනේ මේ සිංදුව අහන් ඉන්න බෑ. කඳුළු නවත්වගන්න බැහැ. පුදුම සංවේදියි..අම්මා කියන්නේ මහ පුදුම කෙනෙක්..මගේ ජීවිතේ මට ලැබුන වටිනාම දෙය..
@දිලා-ඟ5ල
@දිලා-ඟ5ල 3 жыл бұрын
Amma thrm kuda apita adre 😣🙏
@hiru3494
@hiru3494 2 жыл бұрын
@@දිලා-ඟ5ල තාත්තා 😊♥️🤗
@resandu227
@resandu227 2 жыл бұрын
මටත් එහෙමයි බන් 😥
@tharushimalshani8238
@tharushimalshani8238 2 жыл бұрын
❤️❤️❤️
@dinujayalath3774
@dinujayalath3774 Жыл бұрын
යකේක්ගේ උනත් හිත නිවන එකම වචනේ අම්මා❤ අපේ අම්මා මතු බුදු වේවා 🙏 2023/06/08
@duniduwichakshanaonlineschool
@duniduwichakshanaonlineschool 2 жыл бұрын
දැන් කාලේ මෙහෙම සිංදු අහ්න්නවත් නෑ.. පව්කාර දරුවන් නිසා මේ සමාජය දැන් පිරිහිලා තියෙන්නේ..නැවත නැවත මේ වගේ වැඩදායී සිංදු පමනක් බිහි වේවා මං හරියි කියන කට්ටිය කෝ..
@kalanapiumalamaradasa4887
@kalanapiumalamaradasa4887 3 жыл бұрын
ඇඬුනේ නැත්නම් තමා පුදුමේ මේ ගීතයට. 🎶 😥🙏
@achinithalpavilakankanamge2494
@achinithalpavilakankanamge2494 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@nimalnimal1448
@nimalnimal1448 2 жыл бұрын
@@achinithalpavilakankanamge2494 Pd0
@r.m.psusichathu
@r.m.psusichathu Жыл бұрын
@@achinithalpavilakankanamge2494 ĺĺ0gp
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
Hmmmmm
@thusithahewage2148
@thusithahewage2148 Жыл бұрын
​@Achini Thalpavila kankanamge
@ashenevindu6699
@ashenevindu6699 Жыл бұрын
සනත් නන්දසිරි මහතානෙනි, ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏
@jonnybatta
@jonnybatta 14 жыл бұрын
"දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ.. මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...." Greatness of the mother's Love...
@cs_kavie8150
@cs_kavie8150 3 жыл бұрын
😞😞
@ජීවක
@ජීවක 2 жыл бұрын
ගැලපෙන කටහඬක් ඒ පේලි ටිකට යොදා ගැනීමෙන් මේ ගීතයේ අසද්දී එන හැඟුම තීව්‍ර වෙනවා,,..
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
පපුව පැලෙන්න තරම් දුකක් දැනෙන්ව මට...නම්.🥺🥺
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 5 жыл бұрын
අද කාලේ සින්දු .වගේද බලන්න වටිනාකම පින් සිදු වේවා ගායකයාට. ගීත රචකයාට එදා සිට අද දක්වා සිත් සුවපත් කලාට
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
මේ සිංදුව ලියලා තියෙන්නෙත් සනත් නන්දසිරි මහත්මයා තමයි.....
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
අම්මෝ මේවගෙ රචකයො ,ගායකයො අනේ අපේ පිනට උපන් අය...ඒ කටහඩ වල් ජාතිත් වාසනාවෙවා...🥰🥰🥰🙏🙏🙏🙏
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
මේ සින්දු ලියන්න කොහෙන් එනවද මේ අදහස්.. මේ වගේ සින්දු ලියන්න කොච්චර සන්වේදී,නිර්මානශීලි,විශිෂ්ට හිතක් තියෙන්න ඕනේද....
@projecttt7669
@projecttt7669 4 жыл бұрын
කෝටියක් මවුවරුන්ගේ පියවරුන්ගේ කරුණා ගුණයන් සම කෙරුවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනන්තයි.නමුත් බුදුන්ට පමණක් දෙවෙනි වන එකම වටිනාම දේ අම්මා.
@pubudukelum3878
@pubudukelum3878 10 ай бұрын
මටනම් අම්ම එහෙමත් දෙවෙනි නෑ.මගේ ජීවිතේ අංක එක අම්මයි තාත්තයි.ඊට පස්සෙ තමයි බුදුනුත් ඉන්නෙ.අනික බුදුන් කියන්නෙ සත්ව පුද්ගල ස්භාවයකුත් නෙමෙයිනෙ
@jeewaka59
@jeewaka59 5 ай бұрын
​@@pubudukelum3878අම්ම තාත්තා කියන්නෙත් සත්ව පුද්ගල ස්වභාවයක් නොවේ...මේ ලෝකේ යම්තාක් ඉන්න අයද සත්ව පුද්ගල නොවේ රූප වෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤා ස්වභාවයක්ම පමණි....එය එසේ වුවද මෝහය අධික නිසා සත්ව පුද්ගලයන් සේ පේනව දකිනව
@Thilinh6809
@Thilinh6809 2 жыл бұрын
සත්‍යය සිදුවීමක් ඇසුරින් මෙම ගීතය සනත් නන්දසිරි මහතා අතින් ලියවුන අතර එතුමාගේ හැගිම්බර ගායනය ගැන නම් කො⁣හෙ⁣ාම කියන්නද 😍😍
@prasangiauwardt346
@prasangiauwardt346 5 жыл бұрын
ඉතාම සංවේදී ගීතයක් මෙතරම් මිහිරි හදකින් කෙසේ නම් ගැයෙනවා කියා මා කදුළු පිරි දෙනෙතෙන් ...හදවතම වේදනාවෙන් අසමි.......
@SLrnGAMES
@SLrnGAMES 3 жыл бұрын
Pakaya
@Nishan.
@Nishan. Жыл бұрын
👌👌👌👌👌👌
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
2023 අහනව මම නම් අදටත් මේ ගීතය එදා වගේම ආදරයෙන් රස විදිනව...දැනෙන්නෙ අප්‍රමාණ වේදනාවක් ..කිසිම දරුවෙක් මෙවන් වේදනාවක් දෙමාපියන්ට දෙන්න නම් එපා.....🥺🥺🥺🙏🙏🙏🙏🙏
@rango7277
@rango7277 3 жыл бұрын
2021/6/19 රෑ 11.55 ,මං දන්නවා කවුරුහරි මේක මේ වෙලාවේ අහනව කියලා
@anurabandara2899
@anurabandara2899 3 жыл бұрын
2021/6/20 රෑ 9.44
@nilakshaomanthe570
@nilakshaomanthe570 3 жыл бұрын
2021/6/21 දවල් 2.50යි 🙏🙏
@dhamfern8006
@dhamfern8006 3 жыл бұрын
2021/06/24
@anushkajayawickrama6333
@anushkajayawickrama6333 3 жыл бұрын
2021.11.23 / 3.30pm
@princelakmal3155
@princelakmal3155 2 жыл бұрын
2021.11.28 10.17pm
@sameermusiclanka
@sameermusiclanka 7 жыл бұрын
නෙතට කදුලක් උනවන්න පුලුවන් බොහෝම අල්පයක් වු ගීත අතුෙරන් වැදගත් තැනක් ගන්න ඉතාම වටිනා තෙරැමක් සහිත ගීතයක්. සමාජයට වැදගත් ඔවදනක් සපයමින් මෙවැනි හැගුමිබරව ගීතයක් නිර්මානය කරන්න පුලුවන් හැබැම දක්ෂයන්ට පමණයි.
@adishasewmini6445
@adishasewmini6445 Жыл бұрын
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ.. දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ.. මගෙ අම්මාවත්‌ දොරටුව අද්දර හිටියද කියනු මැනේ.. මා ගෙලලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ.. අනේ සුවාමිනි මා ගෙලලන්නට ඉඩ නම්‌ දෙන්න එපා.. ගෙල වැළලූවොත්‌ මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා.. ඇතිදා ළඟ හුන්‌ මිතුරන්‌ මතු සසරෙදි හමුවන්න එපා.. නැනිදා ළඟ හුන්‌ බුදු අම්මේ ඔබ දුක්‌ ගිනි ගන්න එපා.. බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ.. දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ.. නොදැන කෙරූවත්‌ වරද වරදමයි නැත කිසි.. දිනක සමා.. මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමුගනිමි මෙමා.. කෙළිලොල්‌ කමි කෙළි මා සතු දිවිමග දැන්‌ දැන්‌ වේවි නිමා.. මරණ බයක්‌ නෑ අම්මා සිහිවෙයි.. බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ.. දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ.. ළුදනන්‌ ඇසුරින්‌ පරපණ නැසුවත්‌ නුඹ මගෙ පුතූය අනේ.. මතු උපදිනදා මගෙම පුතු වෙයන්‌ හොඳ මිනිසකු ලෙසිනේ...
@kusala_tv
@kusala_tv 11 жыл бұрын
LYRICS PART 4 (Mother) Dear Meritorious Venerable Sir, It is like the Buddha, It was because I had pain I came to the prison on the last day of my son? Even though my son took other’s lives due to the association of bad friends, You are still my son... Please be my son in your next birth, as a good human being.
@gayanpulasthiperamuna.
@gayanpulasthiperamuna. 3 ай бұрын
Perfect ❤❤
@sugandijayalath8912
@sugandijayalath8912 5 жыл бұрын
ස්වාමින් වහන්ස ආපසු හැරී බලන ඒ අවස්ථාව හරිම සංවේදී
@lalith1944
@lalith1944 8 жыл бұрын
මේ ගීතය ඇසෙන වාරයක් පාසා ඇස් වලට කඳුළු එනවා.
@l.w.n.vidarshana5013
@l.w.n.vidarshana5013 3 жыл бұрын
Anjalee ge sinduva balala apu aya me patthata 2021
@ClipCraze256
@ClipCraze256 3 жыл бұрын
😔😔😔 ඇග හිරිවැටිලා යනවා එ ගායනය
@HakaTravels
@HakaTravels 2 жыл бұрын
කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ මුහුණ දීපු සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ආචාර්ය සනත් නන්දසිරි විසින්ම ලියවුණු ගීතයක් මේ.
@RangaBandara
@RangaBandara 9 жыл бұрын
නැතිදා ළග උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා :'(
@sasankamiriyagalla1593
@sasankamiriyagalla1593 2 жыл бұрын
2012 ත් ඇහැවා ඒ හැගීම් තාමත් අදත් දැනෙනවා 2022/02/25 සිරසේ සජ්ජායනා වැඩසටහන බලද්දි මේතුමා ගොඩක් වයෝවෘධ වෙලා ජීවිතයේ ස්භාවය ත එතුමා අපට පසක් කරා ❤
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
සනත් නන්දසිරි මහත්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍
@anjula3336
@anjula3336 6 жыл бұрын
හිතට දැනෙන හැඟීම් මෙපමණයි කියන්න බැහැ හරිම සංවේදී පද පෙලක් අපේ ගෞතම බුදු පියා කාටත් කරැණාවයි
@poorniash5597
@poorniash5597 10 жыл бұрын
..ඉතාමත් හැගුම්බර ගීතයක් ....ගොඩක් අය වරදක් කරලා දඩුවම් විදිනකොට තේරුම් ගන්නවා කල වරදේ පාපය. ...මැරෙනකොට අපි ගෙනියන්නේ ජීවත් වෙන පොඩි කාලේදී කල හොද නරක විතරය් .. සමහරක් අය ඒ වැරදි නැවත නැවතත් කරනවා..ඒ මොනවා උනත් ම්මා කෙනෙක්ට තමන්ගේ පුතා දුව කොච්චර වරදක් කෙරුවත් දරුවන් වෙනුවෙන් අන්තෙමේදී හඩා වැටෙනෙවා ..
@nuwanmumara7081
@nuwanmumara7081 7 жыл бұрын
dggd
@niftybae9173
@niftybae9173 4 жыл бұрын
2020 අහන අය ඉන්නවද ???❤️
@rashmis8352
@rashmis8352 3 жыл бұрын
2021
@yasanganiroshan6522
@yasanganiroshan6522 3 жыл бұрын
21
@sljoker6200
@sljoker6200 3 жыл бұрын
Ow
@tharindudananjaya652
@tharindudananjaya652 3 жыл бұрын
2021 💖
@chamodkalhara2673
@chamodkalhara2673 3 ай бұрын
2024 anyone ❤❤❤
@sllyricsmusic7177
@sllyricsmusic7177 14 күн бұрын
Hm😢❤
@SuranthaWarnakulasuriya
@SuranthaWarnakulasuriya 10 ай бұрын
පාසැල් ලමුන්ට සිර ගෙවල්,අන්ගොඩ මානසික රෝහල,පිලිකා රෝහල පෙන්විය යුතුමයි,,,ටිපර් වෙන්න එපා.මේ මන් හිතන මට දැනෙන විදිය.....
@isuruisurusampath
@isuruisurusampath 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
අනේ මට මේක අහන්න බැහැ... අම්මාගෙ හඩින් ගැයෙන කොටස.. දරාගන්න හරි අමාරුයි😔💔 දෙයියනේ😔🙏
@yenukabandara8883
@yenukabandara8883 3 жыл бұрын
Ai e
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
@@yenukabandara8883 අනේ මන්දා... අම්මෙක්ගේ ආදරේ, අපි මොන දේ කලත් ඒක එහෙම්මමයි.. වෙනසක් නෑ... මොනදේ උනත් අවසානෙට අම්මා විතරයි.. ඔය වගේ එක එක ඒවා හිතෙනවා...
@mirandz5292
@mirandz5292 3 жыл бұрын
@@Dsandeepa4053 ow harima duka hithenwa dn lankawe marana daduwama dunnt e jeewithanthaya dakwa sira daduwama neh denne
@nethunethu6062
@nethunethu6062 2 жыл бұрын
මටත්..........!!!
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 3 жыл бұрын
මට මේ ගීතය අහන එක නවත්තන්න බැරුව ඉන්නෙ .සංවේදී බාවයේ උපරිමය තියනව,Good Good Good
@sayumikoushi8005
@sayumikoushi8005 6 жыл бұрын
"නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා" අහන වාරයක් පාසා හදවතට දැනෙන හැගීම,ඇසට උනන කදුලු නිමක් නැහැ..මරණයට මුහුණ දෙන වැරදි කරුගේ හෘද සාක්ශිය,, මෙයින් ලොවට දෙන පණිවිඩය,,ඒ හැගීම්බර හඩින් පපුවට දනවන අපූරුව?
@janakmadushan5
@janakmadushan5 6 жыл бұрын
සහෝදරයා අපි වරදි නොකර ඉමු
@lasithmadhusanka165
@lasithmadhusanka165 Жыл бұрын
හරිම සංවේදී ගීතයක්..ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව..!!🙏🙏🙏
@dinuyashi2816
@dinuyashi2816 4 жыл бұрын
අම්බෝ මේක අහන්න පුලුවන් ද දෙයියනේ අද ඇහුවේ පපුව පිච්චුනා අනේ ඇයි දෙයියනේ මෙහෙම විදවන මිනිස්සු හිරේ කොච්චර ඇතිද අද මරයි හෙට මරයි කියලා 😔😔😔
@Yasiru8
@Yasiru8 Жыл бұрын
බන්ධනාගර දෙපාර්තුමේතුවෙන් අපේ ඉස්කෝලේට ඇවිල්ලා මේ සින්දුව දැම්මා හැමෝටම ඇඩුණා හරි ලස්සනයි බන්ධනාගර දුක ගැන වැරදි කළොත් යන්න වෙන තැන ගැන මොනම කටවත් කොච්චර යළුවෝ හිටියත් අන්තිම මොහොතේ එල්ලලා මරණ කොට අම්මා විතරයි ඉතිරි වෙන්නේ " දුදනන් අසුරින් පර පන නෑසුවත් නුබ මගේ පුතුය අනේ.. මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ..."
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
භය හතර ආකාරයි,...1 ආත්මානුවාදභය 2 පරානුවාදභය 3 දණ්ඩානුවාදභය 4 දුර්ගතිභය 1 ආත්මානුවාදභය භය යනු තමන් ලෝකයාට හොරෙන් කොපමණ වැරදි කරත් පව් වැඩ කරත් ඒ කරන සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දනී,,.ඒ නිසා තමන්ට තැවී තැවී ජීවත් වන්න වෙනවා,...එය ආත්මානුවාදභය නම් වේ,.... ඒ නිසාම මරණාසන්න මොහොතේදී චිත්‍රපටියක් සේ තමා කරපු පව් මතක් වී අවසානයේ මරනින් මතු අපායේ උපත ලබනවා 2 පරානුවාදභය යනු තමන් කාටත් හොර රහසේ නීතිවිරෝධි වැඩ පව් වැඩ කලත් අන් අය දකීවි යැයිභයෙන් සිත සිතාමයි ඒවා කරන්නට සිදුවන්නේ එය පරානුවාදභය වේ,,.. 3 දණ්ඩානුවාදභය යනු තමන් කුමණ වරද කරත් දේශපාලනය නිසා බලය නිසා ධනය නිසා ඒවා වහගෙන සිටියත් දඬුවම් කවදා හෝ විඳින්නට සිදුවෙන බව දැන දැන ජීවත් වීම දණ්ඩානුවාදභයයි,... මේ ආණ්ඩුවේ වැරදි ඊලඟ ආණ්ඩුවේ අය බලයට පත්වු විට දඬුවම් ලැබෙන විදියට නඩු අහනවා එසේ වීමෙන් තමන්ට ඒ දඬුවම් විඳින්නට වෙනවා,,.එසේ නොවූවත් කර්මය විසින් තමන්ට ඒවායේ අනිටු විපාක ලබා දෙනවා ඉන් බේරිය නොහැක,.. 4 දුර්ගතිභය යනු ඉහත සඳහන් තුනෙන්ම තමන්ට කිසිදු පීඩාවක් නොවුනත් තමන් කරපු දෙයට විපාක වශයෙන් මරනින් මතු දුගතියේ උපදින්නට වන බව දන්නවා එසේ දැන දැන භයෙන් ජීවත්වීම දුර්ගතිභය වේ,... කල්‍යාණ මිතුරන් හතරදෙනෙක් ධර්මයේ සඳහන් වෙනවා ඒ අය ඇසුරු කිරීමෙන් මේ භය නොපැමිණේ,...පාපී මිතුරන් හතර දෙනෙක් ධර්මයේ සඳහන් ඒ පවිටු මිතුරන් ඇසුරෙන් මේ භය පැමිණෙන බව දැන පවිටන්ගෙන් ඈත්වී කලණ මිරන්ගේ ඇසුර තෝරාගන්නා අයට මේ හතරාකාරයි භය නොපැමිණේ මේබව දැන සමාජයට රටට යහපත් පුරවැසිය වන්න,...
@NATURE-xv1xi
@NATURE-xv1xi 2 жыл бұрын
👍👍👍👍
@nethunethu6062
@nethunethu6062 2 жыл бұрын
බොහෝම පිං මේ කරුණු පැහැදිලි කළාට...🙏
@jeewaka59
@jeewaka59 Жыл бұрын
🙏🙏🙏 සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලා විසින් දේසනාකල ධහම ඒකාන්ත සතියකි...ඒ උත්තම බුධුරජාණණ් වහන්සිඑගේ සරණ හැම කල්හිම යමි🙏🙏🙏🙏
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
සංවේදී ගීතයක් ...ahanna asahithena eath හදවතට දැනෙන ඉතාම දුක්බර සිදුවීමක් ....sathya සිදුවීමක් ගීතයකට naga athin අපූරුව ..💐💐💐💐
@liongray1515
@liongray1515 5 жыл бұрын
දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ. මතු උපදිනදා මගේම පුතු වෙයන් හොන්ද මිනිසෙකු ලෙසිනේ... අහන සෑමැ වාරයක් පාස කදුලු පිරෙනවා. ලස්සන ආදර්ශමත් නිර්මානයක් අම්මා කෙනෙකුගේ අසීමිත සෙනෙහස ගැන කියන. පරපන නසන්න දරුවන් වදන අම්මාවරු ඉන්න යුගයක ජීවත් වෙන අපිට.
@Sanjugaming972
@Sanjugaming972 2 жыл бұрын
මරන බයක් නෑ අම්මා සිහි වෙයි 😞😞😞😞😞😭😭😭😭😭🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@yash_muthu..8027
@yash_muthu..8027 2 жыл бұрын
කොතරම් ඇසුවත් එපා නොවෙන හිත නිවන ගායනයක්...2022.8.20 😘❤️
@Yasiru8
@Yasiru8 Жыл бұрын
ඉස්සරහටත් මේ වගේ සින්දු අහන්න ලැබිලා නොමග යන්න එපා
@yasithaupamal8847
@yasithaupamal8847 3 жыл бұрын
අන්ජලී නිසා අහන්න සිද්ධ වුණා තවත් කිහිප වතාවක්.
@harshaniwanniarachchi9726
@harshaniwanniarachchi9726 5 ай бұрын
Eyata kalin ahala thiyenava dahavathavak
@ඝුරිදුදෙව්නලළිං
@ඝුරිදුදෙව්නලළිං 2 жыл бұрын
2022 බලන අය කෝ කොච්චර ගල් හිතක් උනත් උනුවෙනව මේ සිංදුව අහද්දි.
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 Жыл бұрын
සිංදුව අවසාන වෙනකන් ඇහුවත් මල්කාන්ති මහත්මියගෙ කොටස ඇහෙන්න ගද්දිම ඇහෙන් කදුලු කැට කඩන් වැටෙන්න ගන්නවා.🥺
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
පින් සිද්ද වේවා ඔබ සැමට ❤️🙏 මේ දේ තේරැම් ගන්නට සියලුම මිනිසුන්ට වාසනා ශක්ති ලෑබේවා!!
@lackshmimk1299
@lackshmimk1299 Жыл бұрын
මේ වගේ සින්දු හ‍රි ලස්සනයි ඒ වගේ ම දුකයි 😭😭😭😭😭 පිය තුමනි මේ වගේ සින්දු ගායන කර ඔබ වගේ ගායක යෙක් අප ට අහිමි වීම හ‍රි ම දුකයි ඔබ නිවන් සුව යලි අප atare ඉප දේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂
@prasadlakmal1850
@prasadlakmal1850 8 жыл бұрын
වචන වලින් කියන්න බෑ දැනෙන හැගීම.ඇස් වලට කදුලු එනව.
@sanjayapalinda4849
@sanjayapalinda4849 7 жыл бұрын
Adenawaa ahanakota
@sportingtimes5830
@sportingtimes5830 7 жыл бұрын
ඇතිදා ළග උන් මිතුරන් මතු සසරේ හමු නොවේවා .මට නන් බොහෝ අත්දැකීම් ඇත.මව් සෙනෙහස තරං වටිනා දෙයක් තුන් ලොවෙහි ම නැත.මටනම් ඒකට මෙ ආත්මයේ නැත.
@imayadewmini211
@imayadewmini211 3 жыл бұрын
අඩෙනවා මේ සින්දුව අහද්දී පොඩි කාලේ ඉදන් අහන්නෙ මේ තරම් හිතට වැදුනු ලස්සන ගීයක් මා අසා නැත
@shanikasmith6056
@shanikasmith6056 8 жыл бұрын
I don't know how many times I listen this song. but every time I cried its really awesome, Its touching my heart. thank you sir you singing song for us.
@dineshvlog3077
@dineshvlog3077 Жыл бұрын
@gayanpulasthiperamuna.
@gayanpulasthiperamuna. 3 ай бұрын
But the sad part is morden generation doesn't have a good ear for music
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 5 ай бұрын
අම්මා ❤❤❤පුදුම ලස්සන සින්දුවක් අද කාලේ තියෙන සින්දු මොනාද 😢 වෙනම තෙනකට යනවා හිත ❤
@gayashanmadukalum7876
@gayashanmadukalum7876 5 ай бұрын
දුදනන් ඇසුරින් පරපන නැසුවත් නුබ මගෙ පුතුය අනේ... මතු උපදින දා මගෙම පුතුවෙයන් හොදමිනිසෙකු ලෙසිනේ...🥺🫀 අම්මෝ ඒ වචන ටික.. ඇස්වලට කදුලු ආපු විදියවත් දන්නෙ නෑ මන්.. කවදාවත් නොමැරන ගීත, තව තවත් නිර්මානය වේවා.🙏 (2024/05/26)
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 Жыл бұрын
දෙවෙනි බුදුන් ලෙස ලොවට උවම් කල අම්මා ♥️♥️❤️❤️
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 Жыл бұрын
අහෝ ...මෙවන් දුකක් නම් ලොවේ කිසි මව් කෙනෙකුට නොවේවා....! සියලු මව් වරුන්ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .....!
@kpcreationhouse861
@kpcreationhouse861 4 жыл бұрын
ලස්සන ගීතයක් අහන්න අහන්න ආසයි ‌කොච්චර ඇහුවත් ඒපා ‌වෙන්නෙත් නෑ.
@nuwangeeganage790
@nuwangeeganage790 9 ай бұрын
හරිම හැගුම් බර ගීතයක්....
@Compeetitiveworld
@Compeetitiveworld Жыл бұрын
❤❤2023 ත් අහනවා ❤❤
@ruwanperera6301
@ruwanperera6301 2 жыл бұрын
අනේ දෙවියනේ මේ සින්දුව අහන් ඉන්න බෑ අප්පා ඇහැට කදුලුත් ආවා ඒතරම් සන්වේදී ගීතයක් අම්ම කියන්නේ වස්තුවක් ❤️❤️
@dilshanimadhushanka5390
@dilshanimadhushanka5390 9 жыл бұрын
ayyoo... mata adana eka nawaththaganna bane..., lassana meaning ekak thiyana, lassanata gayana karana.lassana video ekak thiyana,lassana sinduwak...
@TheDcapricorn
@TheDcapricorn 4 жыл бұрын
නැතිදා ලග උන් බුදු අම්මේ නුඹ දුක් ගිනිගන්න එපා..
@raweenpriyankara2709
@raweenpriyankara2709 4 жыл бұрын
ජීවිතය නියම තැන සොයා දෙන ආදර්ශ ගීතයක් . පිනක් සිදුවේවි..
@g0772275312
@g0772275312 Жыл бұрын
සනත් නන්දසිරියන් අද අපෙන් සමු ගත්තා. එතුමාට නිවන් සුව ලැබේවා.
@tharidujeewantha8886
@tharidujeewantha8886 Жыл бұрын
මේ සින්දුව අහන අහන හැම සැරේම 😢😢😢 ❤❤❤❤
@NewtonThebuwana
@NewtonThebuwana 5 жыл бұрын
ඉතාම සවේදී ගීතයක් .වරදට සමාවක් නැතිබව ඉතාම ලගන්නා සුළු හඬකින් ගයනවිට නෙතට කාගේද කදුලක් නොඑන්නේ ?
@MalindaBandara-ox1he
@MalindaBandara-ox1he 10 ай бұрын
ඇහට කදුලක් ආවෙ මට විතරද 😢
@KavishHasalanka
@KavishHasalanka 5 ай бұрын
ඇත්තටම මේ සිංදුව හරිම ලස්සනයි...ඒත් මට දැන ගන්න ඕන මේ සිංදුව මොකක් හරි සිදුවීමක් එක්කද හදලා තියෙන්නෙ..ඒ සිදුවීම මොකද්ද කියලා❤😊
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 4 ай бұрын
"Samee Creations" KZbin channel එකේ අවුරුදු 2කට විතර කලින් දාපු video එකක් තියෙනවා;සනත් නන්දසිරි මහත්මයාම මේ ගීතයට පසුබිම් උනු සැබෑ කතාව ගැන විස්තර කරනවා.
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
මෙහි වචනයක් වචනයක් පාසා ඇති අර්ථයෙහි දැනෙන කියා ගන්න බරි හැගීම..එයින් රසිකයාට දෙන ආදර්ශය...මෙවන් ගීත අසා හෝ මේ සමජයේ එක දරුවෙක් හෝ දෙමාපියන්ට දෙන 🔥 නොදී තමන්ගෙ ජීව්තේ හදාගන්නවන්ම්..🙏🙏
@user-xx9ok2lg2nhflobbsf
@user-xx9ok2lg2nhflobbsf Жыл бұрын
This is the most personal my talked to Buddha this close no one ever written a song to buffs this up close n personnel I have the most high respect for the writer n my only wish also sumthing like this if u don’t mind love 😂😂😂😂😂😂😂
@nethmihansika-
@nethmihansika- 2 жыл бұрын
ගැලපෙනම රූප රචනය කිව්වොත් හරි.. මෙ කලේ මෙ සින්දුවට රූප රචනය කලා නම් සින්දුවේ හැගීම මෙතරම් දැනෙන එකක් නැහැ කියලා හිතෙනවා ❤
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 2 жыл бұрын
මේ වචන ටික ගීතය ට ලියු සහ ගායනා කළ ඔබලා ට පිං..
@mashiimesha2509
@mashiimesha2509 Жыл бұрын
සදහටම අප අතරින් නික්මුණු මේ පින්බර හඩ…..😢❤
@amilachathuranga
@amilachathuranga 10 жыл бұрын
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ..
@onlinevlogs2874
@onlinevlogs2874 3 жыл бұрын
මෙවැනි ගීත අහලවත් සමාජය යහපත් වේවා
@thnkn4156
@thnkn4156 Жыл бұрын
ගීතයේ පද රචනයට දායක වූ කෝටිකාවත්තේ සද්දාතිස්ස හිමි 1989 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.උන් වහන්සේ ට නිවන දුර නොවේවා 🙏
@ජීවක
@ජීවක 2 жыл бұрын
"නභජතේ පාපකේ මිත්තේ නභජතේ පුරිසාධමේ ධම්මේ භජේථ කල්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ" පාපී මිතුරන් ඇසුරු නොකරන්න පාපතරයන්ද ඇසුරු නොකරන්න පාපී සිතිවිලිද නොසිතන්න නොකරන්න කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න උත්තම ගුණැතියන්ද ඇසුරු කරන්න,,.ඒවගේම. කල්‍යාණ සිතිවිලි ජනිත කරගන්න උත්තම ගුණ ඇතිකරගන්න ඇසුරැ නොකල යුතු දේ නොකිරීමෙන් ඇසුරු කලයුතු දේ ඇසුරු කිරීමෙන් ඔබට මේ භය නොපැමිණෙයි,,.ඉන් ඔබට මෙලොව දියුනුව පරලොව දියුනුව ශාන්ත නිවන පිණිස පවතී,..
@nethunethu6062
@nethunethu6062 2 жыл бұрын
මේ වදන්පෙළ සියලු දෙනාටම ආදර්ශයක්.... බුදු දහමින් ඔවදනක්...🙏
@මේඝ1
@මේඝ1 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@donmudit2257
@donmudit2257 2 жыл бұрын
අධි මාත්‍රා සීන්දුවක් 💉💉💉💉💉💉 මේක මන් බ්ලත් කියන්න බලනවා නොබීත් කියන්න බලනවා තනියෙන් ඉද්දි ,,,ඒත් ඇහේ කදුලු එන් නැතිව කියන්න බෑ...අනෙක සමහර තැන්වල කොච්චර අඩන් නැතිව කියන්න හැදුවත් හිර වෙනවා ..මොලේ උඩටම වදිනවා පදවල තේරුම.....❤❤❤❤️❤️❤❤❤️ දෙපලටම....හැමෝගෙම අම්මා තාත්තා වගේ සනත් නන්දසිරි හා එම මැතිනිය....නිදුක් වේවා ....බුදු සරනයි 🙏🙏🙏
@chamitha..8068
@chamitha..8068 2 жыл бұрын
සැමදාම නොමියෙන හදට දැනුණු අර්ථයෙන් ධර්මයෙන් පිර එදාත් අදත් අහන්න පුළුවන් ගිතයක්
@hansanadilrukshi1875
@hansanadilrukshi1875 3 жыл бұрын
Ada kale sindu wge newei..niyama aruthak thiyana sinduwak
@senurabandara123
@senurabandara123 Жыл бұрын
සනත් නන්දසිරි කලාකරුවාණනි.. ඔබට නිවන් සුව..🥀 28/03/2023
@සදතාරුකා
@සදතාරුකා 5 жыл бұрын
දුකයි දුකයි හරිම සංවේදි අරුත්බර ගීතයක්
@w.g.jrathnasirirathnasiri2914
@w.g.jrathnasirirathnasiri2914 Жыл бұрын
උපරිමයෙන් හිතට කාවදින ලස්සන ගිතයක්
@Sanjugaming972
@Sanjugaming972 2 жыл бұрын
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොද මිනිසකු ලෙසි නේ Hithata waduna ❤️❤️❤️❤️❤️❤️
@dinashadanekshi3456
@dinashadanekshi3456 Жыл бұрын
Aththatama meka hari watina sinduwak 😮
@dasunsanjeewa9091
@dasunsanjeewa9091 2 жыл бұрын
Ammo katahada😙❤️❤️
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
ඇයිමෙපමණ වටිනා නිර්මාණයක ඒ අති ශ්‍රේෂ්ඨ දායකත්වය සැපයු කලාකරුවන්ගේ නම් සඳහන් නොකලේ,....?....
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
මේ සිංදුවේ ගායනය, පද රචනය, සංගීතය ඔක්කොම සනත් නන්දසිරි මහත්තයගෙ.....
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 3 жыл бұрын
අංජලිගෙ සින්දුව අහල තමා ආවෙ
@SLrnGAMES
@SLrnGAMES 3 жыл бұрын
Yako me thama songs 2020 aya api ubalath ahannako. Beautiful. Ammala gana kiyanne
@madushantharaka4150
@madushantharaka4150 2 жыл бұрын
සංවේදීතාවය උපරිම මට්ටමටම දැනෙන ගීතයක්
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
දුදනන් ඇසුරින් පාරක් පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ 🙁🙁
@virangavirajith6062
@virangavirajith6062 2 жыл бұрын
කවදාවත් කිසිම සින්දුවක් අහලා ඇහැට කඳුලු ඇවිත් නැ...ඒත් මට මේක අහන්න බැ....කඳුළු හැලෙනවා
@nethulinimsarani6635
@nethulinimsarani6635 2 жыл бұрын
sitha niwana amurthayak 💋💋🥰♥️♥️🤘🤟✌️
@shanukasananayaka1199
@shanukasananayaka1199 3 ай бұрын
2024 ahanne ❤
@adithyaadeshan2250
@adithyaadeshan2250 Жыл бұрын
අද මේ වෙද්දි මේ ගීතය ගායනා කරන ඔබතුමා මේ ලෝකෙ හැරදාල ගිහින් නේ....😢 2023-04-01🙏
@commerce171
@commerce171 Жыл бұрын
නිවන් සුව සනත් සර්😔
@Fictionhdjfndn
@Fictionhdjfndn Ай бұрын
ඉස්කෝලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදි ඇහුවා මතකයි ❤😢
@ගුරුකම්හාස්කම්
@ගුරුකම්හාස්කම් Жыл бұрын
මම දහස් වාරයක් මේ සින්දු අහන්නෙ .. ❤❤❤❤ හරි අර්ථවත් සින්දුවක්
@dusha2052
@dusha2052 5 жыл бұрын
ලස්සනම අරුත්බර ගීතයක් වගේන ඉතාම ලස්සන ගැලපෙන ඇස් වලට කදුලු එන රූප රාමු පෙලක්...excellent music video..
Malliye Naraka Mithuran - Sunil Edirisinghe
3:35
Sunil Edirisinghe
Рет қаралды 2,1 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 63 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Kalu Arachchi-කළු ආරච්චි ,,🤟
Рет қаралды 271 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН