Hiriwatena ( හිරිවැටෙනා ) - Dinesh Gamage Ft

  Рет қаралды 913,485

Dinesh Gamage

Dinesh Gamage

Күн бұрын

Пікірлер: 1 800
@chanukajeewantha
@chanukajeewantha Жыл бұрын
Song Lyrics ( මහන්සි වෙලා හැදුවේ Support Please ) හීන දග යැයි කියා වෙන්ව නුඹ හීනයක විදවනා පාව දුර යමු කියා කිව්ව නුඹ ඇයිද මග තනිවෙලා ජීවිතය බර නිසා කදුල මං පවුරකින් වටකලා ආදරය මග කියා දුන්නු මං ඇයිද දැන් තනිවෙලා සුහ දේ සමුගන්නම් මා හැකිනම් දුර යන්නම් මා ඔබ නොරිදා හිරිවැටෙනා කදුලු පවා මට දිවුරා සමුගත්තා යලි රිදෙනා හිතත් නිසා ඔබෙ මතකේ අගුලුකලා ආලය මුදු හැගුමක් නම් ඒ කියු දෙසිතත් දැන් කාලය නම් හසුරන තැන් අපි නැවතුණු දෙලොවක් නම් හිමි තැන හිද සැනසෙන්නම් අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම් දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න... // හිරිවැටෙනා කදුලු පවා .... ( මේ සිංදුවේ Lyrics Video එක මගේ channel එකේ තියෙනවා. )
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you 💐💐
@nethmitharushika7478
@nethmitharushika7478 Жыл бұрын
@perera9753
@perera9753 Жыл бұрын
thanks lyrics onee wela hitiyee
@Channel7USA
@Channel7USA Жыл бұрын
යකෝ ඒලියට දැම්ම විතරයි Song ඒක මංකොල්ලා කාල😜
@amaofficial563
@amaofficial563 Жыл бұрын
❤️‍🔥හරිම ලස්සනයි
@shashikarasanjalee6851
@shashikarasanjalee6851 Жыл бұрын
හීන දගයැයි කියා වින්ද නුඹ හීනයක විදවනා... (හීන ලෝකෙක ඉදගෙන කාලයක් සැහැල්ලුවෙන් අදරේ කරලා ජීවිතේ විදපු ඇය අද වෙනකොට ජීවිතේ විදවනව කියල ඇයට ආදරය කල ඔහු දකිනවා) පාව දුර යමු කියා කිව්ව නුඹ ඇයිද මග තනිවෙලා.. (ඒ නිසා ඔහු අහනවා ඇයගෙන් සැහැල්ලුවෙන් ආදරය කරපු ඔබ, ආදරේ බොහෝ දුරක් ගමන් කරමු කියපු ඔබ ඒ මාර්ගයේම තනිවෙලා ඉන්නෙ ඇයි කියල) ජීවිතේ බර නිසා කදුල මම පවුරකින් වට කලා.. (ඇය පතපු ජීවිතේ ඇයට ලැබෙන් නහැ. නමුත් ඒ නිසා ඇයට අඩ අඩ ජීවත් වෙන්නත් බැහැ. ඒ නිසාම ඇය කදුලට ඉඩ දෙන් නැහැ) ආදරේ මග කියා දුන්නු මා ඇයිද දැන් තනිවෙලා.. (ආදරේ ගැන කියල දුන්නු ඇයම, ඒ මාර්ගයේම ඇයිද අද තනි වුනේ කියල ඇය ප්‍රශ්න කරනව) සුහදේ සමුගන්නම් මා.. (මොකක් හරි හේතුවක් නිසා ඔහුත් ඇයව අත් හරිනව) හැකිනම් දුර යන්නම් මා.. (ඉතින් ඔහුගේ වෙන් වීමත් සමග ඇය පවසනවා ඇයට පුළුවන් උනොත් ඇය ජීවිතේ තවත් දුරක් ගමන් කරන්නම් කියල) ඔබ නොරිදා... (ඇය කැමති නැහැ ඔහු විදවනවට, ඔහු කැමති නැහැ ඇය විදවනවට) හිරිවැටෙනා කදුලු පවා මට දිවුරා සමුගත්තා (ඇය අඩල හිත හදා ගන්නවා) යලි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කලා (ඔහුගෙ සිත රිදවන ඇයත් සමග ඇති මතක වලට ඔහු විසින් අගුලු දමා ගන්නවා) ආලය මුදු හැගුමක්නන් එය කියවූ දෙසිතත් දැන් කාලය මැවු අසරණ තැන්... අපෙ නැවතුම දෙතැනක්නන් හිමි තැන හිද සැනසෙමු දැන් අපි වෙනුවෙන් අපි ජීවත් වේනම්.. (කාලයක් සැහැල්ලුවෙන් ආදරේ කරපු ඇය මතක නිසා විදවමින්, හඩමින්, නැවත ඔහු එනතුරු බලා සිටින්නට ඇත. නමුත් ඇයට ජීවිත කාලයටම එය කල නොහැකියි. කාලයක් ගිය පසු ඇගේ දෙමව්පියන් ඇයට වෙනත් විවාහයක් කර දෙන්නට ඇත. ඉතින් දැන් ඇය වෙනත් කෙනෙකු ළඟ නැවතිලා. ඇයට ස්වාමියෙක් සහ දියණියක් ඉන්නවා, ඇයට රැක ගන්න පවුලක් තියෙනව. නමුත් ඔහු නැවත ඇයව සොයාගෙන එනවා. ඔහුට අවශ්‍යයි ඇයව පවුලෙන් වෙන් කරල හරි ඔහු ලගට ගන්න. නමුත් ඇයට අවශ්‍ය පවුල රැක ගන්න. ඉතින් ඒ නිසාම ඇය පවසනව ඔහුට ආදරේ හැමදාමත් හිතේ විතරක්ම තියාගෙන ඔවුන්ට හිමි තැන් වල නතර වෙමු කියල. නමුත් ඔහු එය පිලි ගන්න කැමති නැහැ. ඔහු ඇගේ ස්වාමියාට අතට අයට ඔහුත් සමග ඇති මතක ලැබෙන්න සලස්වනවා. අවසානයේදී ඔහුට ඇය කෙතරම් අවශ්‍ය වුවද , අයව නැවත ලන් කර ගැනීමෙ අරමුණින් කොතෙක් දේවල් සිදු කලද, ඇයට අවශ්‍ය වූයෙ ඇගෙ දරුවා සහ සැමියාය. දැන් සමුගන්න හැකි දුර යන්න මට සමුදෙන්න (අවසානයේදී ඔහු යතාර්තය තේරුම් අරන් ඇයට ඉඩ දෙනව ඇයගෙ ජීවිතේ හැකි තරම් දුර ඔවුන් සමග යන්නට) Finally :- අපි ජීවත් වෙනව කියල දැනෙන ආදරයක් ජීවිතේටම ලැබෙන්නෙ එක පාරයි. ඉතින් ඒ ආදරේ පරිස්සන් කර ගන්න ළමයෝ...😉 වෙන තැනක නතර උනාට පස්සෙ එයාලගෙන් ආපහු අයිතිය හොයන් ගියාට වැඩක් නෑ. පරක්කු වැඩි වෙන්න පුළුවන් ☺️
@gihanichathurangani839
@gihanichathurangani839 Жыл бұрын
Aththa… parakku wadi unata passe adare apahu hoyagena awith wadak na…..
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
"දැන් සමුගන්න හැකි දුර යන්න මට ඉඩ දෙන්න" කියන්න තරම් හැබෑ හැගීමක් එන්නෙ නම් කනේ පාරෙන් පස්සෙ නේ. එතකම්ම පොඩි ඉගි ආවා. අරුත් ඒවා හැබෑ කර ගන්න පස්සෙන් ගියා, පස්සෙ ගෑනිටත් තේරුනා මිනිහටත් තේරුනා 🙂
@MANURANGA
@MANURANGA Жыл бұрын
මා විසින් ලියපු අලුත්ම ගීතය.dinesh සමග එකතුවෙලා සමිතා අක්කත් එක්ක වැඩක් කරන්න ලැබීම ලොකු සතුටක්...❤ ජීවිතය කියන්නේ මහ අමුතුම ගමනක්. මේ කතාවට අනුව කවුද හරි කවුද වැරදි?😮😢
@nandawathiperis3048
@nandawathiperis3048 Жыл бұрын
🌸
@shehanihimaya4376
@shehanihimaya4376 Жыл бұрын
Best songwriter in srilanka
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
මොනවද එ එව්ව ෆොටෝ
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
♥️♥️
@padmasurendran7179
@padmasurendran7179 Жыл бұрын
Beautiful lyrics, Manu. Dinesh and Samitha's voices are superb. Thank you so much ❤️
@thamindu_perera
@thamindu_perera Жыл бұрын
Short Film එකක් බැලුවා වගේ ❤
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
කොල්ලට ඕන උනේ පවුල කඩලා හරි එයාව ලඟට ගන්න.🙂 එයාට ඕන උනෙ සිද්ධ වෙච්ච හැමදේම අමතක කරලා පවුල ලඟ ඉන්න.😐 අරයට ඕන උනේ මොන දේ වුනත් පවුල නොකැඩී තියාගන්න .😶 අන්තිමට උනේ තේරුමක් නැති බැඳීම් ලඟ හැමෝම අතරමං වෙච්ච එක .😌 පරම්පරා දෙකක වොයිස් දෙකක් මික්ස් වෙලා හරි ලස්සනට ඇහුනා. ❤️
@yumiyumi1
@yumiyumi1 Жыл бұрын
@Sa...T
@Sa...T Жыл бұрын
සිංදුව දෙපාරක් බැලුවා ඇහුවා තේරුනෙ නෑ...මේ comment එකෙන් තමය් සීන් එක තේරුනෙ...🙂👍🏾thanku alo🤎
@igcas
@igcas Жыл бұрын
Thanks for the explanation. දැන් තමයි තේරුනේ.
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
@@Sa...T මාත් දෙපාරක් බලල තමයි තේරුම් ගත්තෙ .සමහර විට මේකම නොවෙන්නත් පුලුවන් තේරුම 😊
@wilsonsamarasinghe5110
@wilsonsamarasinghe5110 Жыл бұрын
Mtat dn thami therune 🙂Thanx
@Dimi3
@Dimi3 Жыл бұрын
Nice One Dinna
@champikamanel7606
@champikamanel7606 6 ай бұрын
Hi❤
@nethudev24
@nethudev24 Жыл бұрын
Tv එකෙන් දැන් දැකලා ආවේ ආයෙත් සිංදුව අහන්න🥺❤️ දිනේශ් අයියාගේ කටහඬ නම් භාවනාවක් 🥺❤️ මාරම ලස්සනයි ❤️
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
දිනේශ් යන ගමන ඉතා පැහැදිලි 😍😍ඇත්තු දාලවත් දිනේශ්ගෙ ගමන නවත්තන්නට බැරිය...ඉස්සරහට ශනූ එක්කත් duet එකක් ඕන කියන අය කෝ බලන්න❤❤
@niruthmadawala7460
@niruthmadawala7460 Жыл бұрын
Oon na
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
Oniiii
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
😌❤️
@y.r.c.l.perera5705
@y.r.c.l.perera5705 Жыл бұрын
Oone
@dreamer5340
@dreamer5340 Жыл бұрын
දැන් ගොඩක් ගායිකාවෝ ජනප්‍රිය වෙලා තියෙනවා....එදා ඉර පායා කියලා ලන්කාවම අල්ල ගත්ත ගායිකාව සමිතා....සේද රෙද්දක් ඇතිල්ලෙනවා වගේ කටහඩ...මැරෙන්න කලින් ඔයාගෙයි අතුල සර් ගෙයි කවි ගෙයි සින්දුවක් ඕනි....ඇගයීමක් ලැබිය යුතුම දක්ශ ගායිකාවක්..❤
@Bosss710
@Bosss710 Жыл бұрын
පෙනෙන නොපෙනෙන Cover එක ඇහුවද ඒ දෙන්නගෙ. ඒක මරු😍
@dreamer5340
@dreamer5340 Жыл бұрын
@@Bosss710 ahuw giya awrudd january 1ne release kle
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
❤❤
@arunibandara2988
@arunibandara2988 Жыл бұрын
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මේ දිනේෂ් මද කියලා හිතෙනවා මාරම තැන්පත් පෙනූම හරිම ලස්සනයි දෙන්නටම සුබ පැතුම් 💕❤️
@samarasinhe4392
@samarasinhe4392 Жыл бұрын
අනෙ මෙ කමෙන්ට් එකට ලයික් හුගක් අරන් දෙන්න්කො.❤
@MR-yy7to
@MR-yy7to Жыл бұрын
Ape hadavathe gayakaya Hamadamath dinesh❤ ayya thamai. Congratulations
@tehanabegunasekara
@tehanabegunasekara Жыл бұрын
කාංචනා එක්කත් එකක් ඕනෑ කියන කස්ටිය කෝ❤
@sashinisadareka7988
@sashinisadareka7988 6 ай бұрын
සුපිරි 🌟 තරු දෙකක් Oya denna ලස්සනයි නිර්මාණය ela හදවතින්ma suba pathanawa Ayye අක්කේ
@AmithGuru
@AmithGuru Жыл бұрын
දැනෙනා තුරු මා වලින් පස්සෙ දිනේෂ් සහ සමිතා අක්කා සමග මේ ගීතය මා හට සංගීතවත් වීමට ලැබීම ලොකු සතුටක්..අහන්න බලන්න අදහස් කියන්න ඔබ.. 🌹🌹
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
Visual එකේ තේරුම මොකක්ද ප්ලීස්
@salliana1
@salliana1 Жыл бұрын
Gammac thamai oya ❤
@SAMITHS92
@SAMITHS92 Жыл бұрын
ඔයා වැඩ්ඩනේ ඉතින් 🔥
@upulwijerathna1228
@upulwijerathna1228 Жыл бұрын
Niyamai❤🎉❤
@rthomedesignhomagama
@rthomedesignhomagama Жыл бұрын
Good job
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 Жыл бұрын
මරැ
@T.C.434
@T.C.434 Жыл бұрын
ගහපු කනේ පාරට නම් කන හිරි වැටෙන්න ඇති හැබැයි 😮😮
@Aroshan1000
@Aroshan1000 Жыл бұрын
waaaw nice combination . dinesh maru. samitha akka kiyanne ithin e voice eka gana ahala wadak na, e wagema samitha akkage lassan . body eka hadaganna ko akke gym ekekt gihin . issara teledram wala ragapawa . all the best
@kossinhalavithana7575
@kossinhalavithana7575 10 ай бұрын
ගායනයත් දෙන්නගෙ රංගනයන් ලස්සනයි .
@tharuliwijesinghe2040
@tharuliwijesinghe2040 Жыл бұрын
Mona naththth mara lassna katahadak oyata thiyrnne adarei ❤
@sithumikaveesha2250
@sithumikaveesha2250 Жыл бұрын
හීන යනු මායාවන්,මොවුන් දෙදෙනාට ඇත්තේ සුන්දර වූ මායාවක් වූ හීනයක්.නමුත් ඇය එම මායවක් වූ හීනය සෙල්ලක්කාර බව පවසමින් එම හීනෙන් මිඳී සමුගැනීමට උත්සහ කරන නමුත් ඇය එම මායාවේ අතරමං වී විඳවන බව ඔහු දනී.ජීවිතය යනු අප විසින් සංකීර්ණ කරගත් සරල සුන්දර දෙයකී.එහි මාර්ගය ඉතාම කෙටිය.ඇය ඔහුට පවසන්නේ ජීවිතේ අවසානයට යන මාර්ගයේ ඉතාම සරලව ගමන් කරමු කියාය.නමුත් ඇය එම මාර්ගයේ අදවන විට තනි වී අතරමං වී ඇත.ඇයට ඒ ගැන ඇත්තේ හදවත පලා යන දුකක් වූවත් ඇයගේ මව් සෙනහස සීතල වතුරට වැටුනා වූ ඉටි පොඳක් මෙන් එම දුක ගල් කර දමයි.මව් පදවිය යනු ලොව ඇති උතුම්ම පදවියයි.ගීතයේ තිබෙන පරිදි ඇයට සිටින්නෙ ගැහැණු දරුවෙකුයි.ඉතින් ගැහැනු දරුවෙකි සිටින මවක් යනු හිමාලය උරහිස මුඳුනේ තියන් තනි පාදයෙන් සිටගෙන සිටින ගැහැනියකටය.ඇයගේ ජීවිතේ හදවත තුළ ඇති අසීමාන්තික වූ හඟීම් බර නිසා ඇය ඔහුගේ කතාවේ කඳුලු වලට නැවත ගලාහැලෙන්නට ඉඩ නොඳෙයි.ඔහුට ආදරය වූ අකුරු හතරේ ගැඹුරු බවත්,නීරස බවත්,කටුක බවත්,සතුටත්,කියා දුන් ඇය අද වන එම ගැඹුරු මඟේහි තනි වී ඇත.ඔහු ඇයගෙන් සමුගන්නට තීරණය කරයි.ඇය එම තීරණය පිළිගනිමින් තනි වූ මාර්ගයේ තව හැකි දුරක් තනියෙන්ම යන බව පවසයි.ඉතින් මොවුන්ගේ කතාවේ මතකයෙන් නෙතට වැටෙනා කඳුළු වලින් ඇයගේ හිත හිරි වැටෙයි.ඒ හිත හිරිවැටේනා කඳුලු යලි නොඑන බවට පොරොන්දු පිට ඇයගෙන් සමුගනී.මොවුන් ආදරය යන සයුරේ අසීමාන්තිකව කිමිඳී ඇත.එයට සාක්ශී ඇයගේ ස්වාමිපුරුෂයාට එන ජායාරූප වලින් පෙනී යයි.නමුත් ඇය ගැඹුරු සයුරෙන් මිඳී ගොඩ ඒමට දැන් උත්සහ කරයි.ඉතින් ඇය ඔහුව අමතක කරයි.ඔහුත් ඇයගේ මතකයෙන් තවත් හිත රිඳෙන බව පවසමින් තාවකාලිකව එම මතක වලට සමුදීමට තීරණය කරයි.අඟුලු දැමූ මතක ඔහූ කවදාම හෝ අඟුලූ කඩා දමා සිහි කරයි.ආදරය කියන්නේ මෘදු වූ හැඟීමක් නම් ඒ මෘදු වූ හැඟීම විඳින්නට සිත් දෙකක් එක්තරා කාලයකදි යම් කිසි තැනකදී කාලයා විසින් සදා දී ඇත.දැන් ඇය සහ ඔහු ඔවුන් දෙදෙනාගේ ලෝකවල සිටියී.ඇය ඇයගේ ලෝකයේද ඔහූ ඔහූගේ ලෝකයේද ඇත.නමුත් ඔහුගේ ලෝකයේ තවමත් ඇය සිටියී.ඔහු ඔහුට හිමී වූ ඇයගේ මතක වලින් ඔහුගේ ලෝකයේ සිට සැනසෙන්නට තීරණය කරයි.ඔවුන්,ඔවුන් වෙනුවෙන් දෙලෝවක ජීවත් වෙයි.සමුගන්න කාලය එළඹී ඇත.ඔහු ඇයට ජීවිතේ හැකි තරම් දුර යන්න පතමින් ඇයගෙන් සමුගෙන ඇයගේ මතක පමණක් රැඟෙන යයි. ඔහු හෝ ඇය වැරදි නොමැත.වැරැද්ද ඇත්තේ ඔවුන්ගේ හදවතෙහී ඇති සිතිවිලි වලය. මීට සිත්කවී✍️♥️
@deshanrathnayaka8418
@deshanrathnayaka8418 Жыл бұрын
Wow eka lssnai❤ sinhala lit walata wichara liuwa kale mathak una mtnm❤
@sithumikaveesha2250
@sithumikaveesha2250 Жыл бұрын
@@deshanrathnayaka8418 thank you❤️😊
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 10 ай бұрын
ලස්සනයි ...
@chandrakarunarathne337
@chandrakarunarathne337 10 ай бұрын
Patta
@MR-yy7to
@MR-yy7to Жыл бұрын
Wel done dinesh Hamadamath lankave no1 singer kenek. Jaya veva🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
හරිම ලස්සනයි ❤️
@induwaraakalanka2335
@induwaraakalanka2335 Жыл бұрын
පහරක් අයියේ ඔය වගේ song tama oni
@Kanchana002
@Kanchana002 Жыл бұрын
Lyrics.....🥀❤ හීන දග යැයි කියා වින්ද නුඹ හීනයක විදවනා.... පාව දුර යමු කියා කීව්ව නුඹ ඇයිද මග තනි වෙලා.... ජීවිතේ බර නිසා කදුල මා පවුරකින් වට කලා.... ආදරේ මග කියා දුන්නු මා ඇයිද දැන් තනි වෙලා.... සුහදේ සමුගන්නම් මා හැකිනම් දුර යන්නම් මා ඔබ නොරිදා...... හිරිවැටෙනා.... කදුලු පවා..... මත දිවුරා.... සමුගත්තා.... යලි රිදෙනා.... හිතක් නිසා.... ඔබෙ මතකේ.... අගුලු කලා.... ආලය මුදු හැගුමක් නම් එය කියවූ දෙසිතක් දැන් කාලය මැවු අසරණ තැන්.... අපෙ නැවතුම දෙලොවක් නම් හිමිතැන හිද සැනසෙමු දැන් අපි වෙන්වෙන්නද ජීවත් වේ නම් දැන් සමුගන්න හැකි දුර යන්න මට සමුදෙන්න.....// හිරිවැටෙනා... කදුලු පවා.... මත දිවුරා... සමුගත්තා.... යලි රිදෙනා.... හිතක් නිසා... ඔබෙ මතකේ.... අගුලු කලා.... 😔❤🥀
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
Lassanai video, vachana music hamadema
@zimalahzulfysameez2178
@zimalahzulfysameez2178 Жыл бұрын
Meka nam pissuwak wela handama ahanawa mang .dinesh ayyage katahandai samitha ge katahandai me sinduwai eke meaning ekai wow its awsome ❤❤❤❤ harima asai love it alot.dinesh ayya its a good job.
@KasunSandaruwan-h1d
@KasunSandaruwan-h1d 6 ай бұрын
දිනේශ් අයියෙ.අලුත් සින්දුවකට කාලෙ හරි දැන් .ඉක්මනට සින්දු සෙට් එකක් ඕනි
@SamodNethsara
@SamodNethsara 11 ай бұрын
දිනේෂ් අයියගෙ ඒ හඩ ඉතිම්....♥️🙏 පිස්සුවක්...ආත්මයක්...භාවයක්...
@gayaninilmini2893
@gayaninilmini2893 Жыл бұрын
Aththtam lassani . කාංචනා akk kiwat passe lassanam sinduw . Samitha akka lassani rag pawa . අනිවාර්යයෙන්ම hit wen sinduwak . Lassani manurang aiyage pad . 🎉🎉🎉🎉
@manjunishantha5696
@manjunishantha5696 Жыл бұрын
Dinesh Gamage❤❤❤
@avishka_gamage
@avishka_gamage Жыл бұрын
ඔබ නොරිදා.... හිරිවටෙනා... fav part 💆❤️
@catie100
@catie100 Жыл бұрын
මේ සින්දුව පට්ට ..ඒකෙ ආය කියන්න දෙයක් නෑ…හැබැයි “ දැනෙනා තුරු මා “ තරම් ඒ තරමටම දැනෙන හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කරන සින්දුවක් තාම මම අහල නෑ (මට අනුව)ඒක ජීවිතයට මාරම ලගයි වගේ දැනෙනව 🥹🥰ඒක වෙනම වයිබ් එකක් එදා ඒ දේ මට වුනා වගේ දැනුන දුක ඒ වගේම එහෙම හොද විදියට සමුගන්න පුලුවන් තරම් ඒ දෙන්න ලග තිබ්බ ආදරේ සතුට වෙනම වයිබ් එකක්🙂ආදරේදි වෙන්න ඕන පලිගන්න එක නෙවෙයි අද කාලේ ගොඩක් සින්දු වලින් සමාජෙට දෙන මෝඩ ආතල් එකට වඩා ඒකෙන් දෙන ඒ වයිබ් එක මරු🥰දිනේශ් අයියගෙ සින්දු හැම එකකම ඒ නියම ගතිය තියෙනව හැබැයි මම පෞද්ගලිකව කැමති දැනෙනා තුරු මා එකට (ගොඩක්ම)😍🥹
@hewagesilva
@hewagesilva Жыл бұрын
Eka ahalama balapan damma tharennaha
@catie100
@catie100 Жыл бұрын
@@hewagesilva mama kiuwe mata anuwa 😇man paudgalikawa kamathi danena thuru ma ekata..mata eka taram set una eka sinduwakwath na
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
​ඔව් මටත් ❤
@hewagesilva
@hewagesilva Жыл бұрын
@@catie100 ithin eka ahanna Meka gana thama DannAhane ahanna widinna malayo
@RaniRani-rm6gr
@RaniRani-rm6gr Жыл бұрын
Me too ❤
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK Жыл бұрын
*Jayawewa ❤️*
@jayanisaubhagya7358
@jayanisaubhagya7358 Жыл бұрын
යලි රිදෙනා හිතක් නිසා කොටස අතුල අදිකාරී කියනව වගේමයි ඇහෙන්නෙ ❤ හරිම ලස්සන සින්දුවක් 🥺❤ well done dinesh gamege & samitha mudunkotuwa ❤
@DeepaniRanasingha-cn6yk
@DeepaniRanasingha-cn6yk Жыл бұрын
එක පිස්සුවක් 🥺❤️😘❤️😘❤️😘❤️😘🥺😘🥺😘🥺
@Dinusha_Nethmika
@Dinusha_Nethmika Жыл бұрын
යලි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කලා 👍❤️
@beautifulsrilanka6835
@beautifulsrilanka6835 Жыл бұрын
හ්ම්.........මොනවාද ලියන්නේ කියලා හිතා ගන්න අමරුයි. නියමයි.සුබ පතනවා ..🤔🤔🤔
@tharindumadhuranga3580
@tharindumadhuranga3580 Жыл бұрын
යලි රිදෙනා හිතක් නිසා ඔබ මතකේ අගුලු කලා❤❤❤ I felt it ❤🙂
@MalaniPerera-o6x
@MalaniPerera-o6x 2 ай бұрын
ලස්සනයි
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
දිනේෂ් අයියා ඔයා මායාකාරයෙක් මිනිසුන්ගේ හිත් කතා කරන දේවල් ලස්සන ට වචන වලින් රූප මවන්න.... හිත හිරිවැටෙන්නම මේ නිර්මාණය ආදරණීයයන් වැලඳගනීවි.....🩵 සමිතා මුදුන්කොටුව මහත්මිය අදටත් මගේ අම්මා ආසම ගායිකාව.... ඉතිං ආදරෙයි දෙන්නටම....❤🙏🏽 මනුරංග අයියගෙ වචන ගැලපීම 💯
@thamalibandara3557
@thamalibandara3557 Жыл бұрын
​@gihandesilva4800ජෝතිපාල එක්ක ගන්නකොට ඕව මොනවද..😂 අනික ඉතින් එයාගේ ඔර්ජිනල් මෙලඩි කොච්චර තියෙනවද..චන්ද්‍රා පායන්න,මැරුන හිතේ,වස්තිගේ අනිත් සිංදු ටික ,තමරසා ඔක්කොම දිනේශ්ගේ මෙලඩිනේ..ඒත් එක වචනයක් අල්ලගෙන මඩගහන්න අපේ මිනිස්සු කොච්චර ලෑස්තිවෙලා ඉන්නවද
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤️🙏
@udeshagamage7784
@udeshagamage7784 Жыл бұрын
Oyage katahda hitha niwenawa dinesh...dnntama good luck❤️‍🩹❤️‍🩹❤️‍🩹t👍
@dimanshifernando159
@dimanshifernando159 Жыл бұрын
Niyamai dinesh malli❤
@BandarawelaFans
@BandarawelaFans Жыл бұрын
හරිම ලස්සනට අර්ථයක් සමග
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
කියා ගන්න බැරි ආදරකතා.... හිතින් විදින ආදර කතා.... මැරෙනකම් ආදරේ කරන කතා... ඇතුලේ අමුතුමු ආදර කතාවක්..... දිනිශ් ඔයාට සුබම සුබ පැතුම්....❤❤❤❤
@sanjuheshi4004
@sanjuheshi4004 Жыл бұрын
ඒකෙ අමුතු රහක් තියෙනවා ❤
@budvinsiyambalapitiya8270
@budvinsiyambalapitiya8270 Жыл бұрын
අභිශේකා විමලවීර සමගත් duet එකක් කලානම් සුපිරියක් වෙයි ඒකත්...
@nethmimalsha6561
@nethmimalsha6561 Жыл бұрын
Fv ලස්සනයි 😇
@parindivithanage3263
@parindivithanage3263 Жыл бұрын
ගගන මඩ ගනන් ගන්න එපා fb වල.. ඔයා සුපිරි❤❤❤
@සංගීතාශ්රමය
@සංගීතාශ්රමය Жыл бұрын
මඩ ගැහුවේ බොරු කියපු නිසා නේද, මල කඩ කඩ ගීතය එයාගෙ මෙලඩියක් කියලානේ කිව්වේ 😏
@mohamdZarook-hq5or
@mohamdZarook-hq5or Жыл бұрын
Top nyamai song aka
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 Жыл бұрын
කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ...පුදුම ලස්සන වචන ටිකක් ❤ ඒ සංගීතය නෙවෙයි ..හිත නිවන අධි මාත්‍ර ❤😊
@priyajayalath2574
@priyajayalath2574 Жыл бұрын
Attenma puduma siduwak hari tatvikai congratulations malli
@DulaniJayawikrama-d5q
@DulaniJayawikrama-d5q Жыл бұрын
ලස්සනයි ❤
@Rohini84244
@Rohini84244 Жыл бұрын
ගායනය වගේම දෙන්නාගෙම රඟපෑමත් ලස්සනයි..සුබ පැතුම් ❤❤
@menuabesingha-qh7kp
@menuabesingha-qh7kp Жыл бұрын
Wooow niyami ❤️❤️❤️❤️❤️ lassana song ekk
@AlansaraOfficial
@AlansaraOfficial Жыл бұрын
Congratulations Dinesh aiye 😍
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
දිනේශ්ගෙන් අහන්න කැමතිම විදියට ft සමිතා මුදුන්කොටුව ❤😊
@prabashwaridhananjala-tq5lh
@prabashwaridhananjala-tq5lh Жыл бұрын
අනර්ගයි ❤
@therangithilakarathne2512
@therangithilakarathne2512 Жыл бұрын
When dinna says, යළි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කළා 🖤 I felt it ❤️
@YashodaElladeniya
@YashodaElladeniya Жыл бұрын
ගොඩක් ආස දෙන්නෙක්...ඒවගේම රචකයා..🎉🎉🎉
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
හිත හිරිවැටෙන්ම සින්දුව කරලා .හිට් එකක් වෙයි.ආදරේ නිසා විදවන අය ගොඩක් හිතින් විදවන්නේ .එහෙම හිත් සුවපත් වෙන වචන ,ආදරේ සීමාව මතක් කරල දෙනවා .ලස්සනයි .විඩියෝ එකක් ලස්සනයි ,ජයෙන් ජයම ඔයාගෙ මියුසික් ජිවිතයට දිනේශ් 😘❤👌👍👍👍
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
අනෙ මන්දා 🥀භාවනාවක් වගේ 🥺🥀
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
මාරම ලස්සනයි සිංදුව ❤මන් මේක දාපු වෙලේ ඉදන් යූ ටියුබ් එකට එන ගානෙ සැරෙන් සැරේ අහනවා 💖
@ShehanDamion-qy2jp
@ShehanDamion-qy2jp Жыл бұрын
ලස්සන අවසානයක්❤❤❤❤❤❤
@perera9753
@perera9753 Жыл бұрын
නටන්න නම් නටන්න අඩන්න නම් අඩන්න හිතන්න නම් හිතන්න හැම විදිෙහම සිංදු දෙන්නේ දින්නා තමා !!!!! ✌
@swarnaamarasinha8839
@swarnaamarasinha8839 Жыл бұрын
Liyaqu. Songekk..thyanwa..dennekohomadaa
@moon.1111.
@moon.1111. 11 ай бұрын
❤❤❤
@MoneyboySrilanka
@MoneyboySrilanka Жыл бұрын
congratulations dinesh🌻
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
කියන්නෙ නම් "දැන් සමුගන්න හැකි දුර යන්න මට සමුදෙන්න" කියලා ඇත්තටම හිත්වල තියෙන්නෙ නම් (හුගක් අයගෙ) "හැකිනම් එන්න ලං වී ඉන්න දුර නොමයන්න" කියලා යතාර්තය තේරුම් ගත්තම නම් කියන්නෙ "දුක දැකගන්න දැක නවතින්න සැප ලැබගන්න" කියලා
@hirushasaduranga5199
@hirushasaduranga5199 Жыл бұрын
Supiriyak ekanm gahapu hama sinduwakma trending 🥺🌎❤️💝
@binuchandanayake3846
@binuchandanayake3846 Жыл бұрын
යලි රිදෙනා හිතක් නිසා...ඔබේ මතකේ අගුලූ කරා ♥️
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
කනේ පාර 😬💥
@lahirumihiran3456
@lahirumihiran3456 Жыл бұрын
හන්තාන සිහිනේ අමරදේව - උමාරියා ස්වර සුසංයෝගයට පසුව අතීතය හා වර්තමානය එකට යා කරන තවත් එක් ස්වර සංකලනයක්... හිරි වැටෙනා දිනේෂ් - සමිතා ඒ ආදරණීය කලා තරු යුගල....
@musicsudda
@musicsudda Жыл бұрын
😂😂😂
@Max-dn5vs
@Max-dn5vs Жыл бұрын
😂😂😂 මෙහෙමත් ආතල් 2000 න් පස්සෙ උන්
@Isurindi-s7r
@Isurindi-s7r Жыл бұрын
@@Max-dn5vs ekane...😁😉
@anuuerandi7947
@anuuerandi7947 Жыл бұрын
😂
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
Ane da kiyanne.sindu ahala nathi unata hodai
@deneshaden6350
@deneshaden6350 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි
@musicparadise18
@musicparadise18 Жыл бұрын
ආතල් එකට නටන්න පුලුවන් සිංදුවයි full serious සිංදුවයි මාරුවෙන් මාරුවට දෙනවා කොල්ලා දැන්🥺❤️ මේක පට්ට😘😘
@shaniariyarathne7957
@shaniariyarathne7957 Жыл бұрын
හරිම ලස්සනයි
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ඇත්තටම හිත හිරි වැටෙනවා ... ඒ තරම්ම මධුර සුභාවිතයක් ... සමිතා ❤️ දිනේෂ් සුසංයෝගය අති විශිෂ්ඨතම නිර්මාණයක් ... ජයෙන්ම ජය වේවා තෙරුවන් සරණයි දායක වූ සියලුම දෙනාට 🙏❤️❤️❤️💐❤️❤️❤️❤️❤️❤️❤️👍
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
🥺මරු මේක❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ දිනේශ් අයිය & සම්ත ම්ස්ගෙ voice 2ම fantastic &magical voice ❤️🔥මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥
@chamindaaponso2562
@chamindaaponso2562 Жыл бұрын
අති විශිෂ්ඨයි 👍👍
@supunndissanayake7071
@supunndissanayake7071 Жыл бұрын
කාලයේ තාලයට ගැළපෙන වෙනසක්.💞
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
මාරම ලස්සනයි.දැනුනා මාර විදිහට❤❤❤❤❤❤❤
@VoizyMusic
@VoizyMusic Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් .. ගායනය , සංගීතය , පද රචනය වගේම රූප රචනය විශිෂ්ඨටයි. ❤ Thilina Ruhunage [ THILINA R ]
@subamanikea6650
@subamanikea6650 Жыл бұрын
හරිම.ලස්සනයි.ගිතය..සමිතා.අක්කෙ.නියමටම.රග.පැවා.ලස්සනයි.ගිතයත්
@DinuJaymusic
@DinuJaymusic Жыл бұрын
❤️ පට්ටම පට්ට wow 😍
@RasmikaRasmika-c6v
@RasmikaRasmika-c6v Жыл бұрын
Woow godaariyk lssni dinesh ayyh oy denng voice lssnm lssni congratulations 💕🌻
@thasdfjdldwfksjsaraudakodd6889
@thasdfjdldwfksjsaraudakodd6889 Жыл бұрын
Wow 💙💙💙💙💙💙
@ravinduyasith2767
@ravinduyasith2767 Жыл бұрын
Supiri wadak.
@janindusamaranayake3079
@janindusamaranayake3079 Жыл бұрын
ඒක මාරම ලස්සනයි ❤️❤️❤️ ඒ වචන පට්ට... ඒ වචන වලට දෙන හැඟීම පට්ට... ඔක්කොටම වඩා ලස්සන සමිතා මිස් මුලු සින්දුවේම මහා දුකකින් ගායනා කරලා අන්තිමටම හිරි වැටෙනා කියන කෑල්ල මොකක්දෝ සතුටක් හිතේ තියාගෙන කියන එක... ඒක මාරම මාරයි...
@dumidulakshan3095
@dumidulakshan3095 Жыл бұрын
ලස්සනයි හදවතටම වදිනවා
@YURI_7613
@YURI_7613 Жыл бұрын
" දැන් සමුගන්න , හැකි දුර යන්න , මට සමුදෙන්න..." that's definitely my favourite partttt!!!! Your voice is so unique ayye
@nilankawijerathna824
@nilankawijerathna824 Жыл бұрын
Woow supiri .samitha මහත වැඩියි විඩියෝ එකට
@thulithanagage
@thulithanagage Жыл бұрын
Lassanama lassanai ♥️♥️♥️
@sikindurehan346
@sikindurehan346 Жыл бұрын
👍👍👍👍❣️❣️❣️❣️ congratulations dinesh aiya super oyagei shanudrigei visual ekak ona
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 Жыл бұрын
ආදරෙය්ය් ගොඩාරියාක්ක් දෙන්නටම ගොඩාරියාක්ක් ලස්සනය් සින්දුව හිත හිරිවැටිලා යන තරම්ම 💓💓💓💓💓 කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනී ....💓🏆️🎁
@ShenuliSewandi123
@ShenuliSewandi123 Жыл бұрын
Wow Dinesh Aiye Oyage voice eka nam supiri 👍👍😍 lassanayi sinduva 😍
@mayalokaya846
@mayalokaya846 Жыл бұрын
කිසිදු හදකට දැනුන ප්‍රේමය අහිමි නොවේවා! 🤍
@piyumiamarasekara5317
@piyumiamarasekara5317 Жыл бұрын
ආයේ ආයෙත් අහනවා....♥️
@geemakaumini9087
@geemakaumini9087 Жыл бұрын
ගීතයේ රහ වගේම රංගනය ඉතාම තාත්විකයි. ගායන ශීල්පීන් හැටියට හැගීම් ප්‍රකාශනය මාර ලස්සනයි. ❣️❣️
@Anushika-g1k
@Anushika-g1k Жыл бұрын
Vishual meaning plz
@charuckshy
@charuckshy Жыл бұрын
මොකක්ද තේරුම ඒ විශුවල් එකේ. එක කොල්ලෙක් ගැහැණු කෙනෙකු යන මාර්ගයෙම පසුපසින් එනව. එයා මොකුත් අයුතු යෝජනාවක් කරන්නෙත් නැහැනෙ. අනික හොඳටම පේනවනෙ ඒ කොල්ලා ඒ කාන්තාවගෙ පුතෙක් වගේ. නරක අදහසකින් එනව කියල කොහොමද අනුමාන කරන්නෙ? ඇයි ඒ ගැහැණු කෙනා එකපාරටම එලියට ඇවිත් ඒ කොල්ලගෙ කම්බුලට ගහන්නෙ? හිතාගන්න බැහැ මටනම්.
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 Жыл бұрын
අඩෝ මනූ. හිරි වැටුනා බන්. දිනේස්, සමිතා, මියුසික් wow
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
හරිම ලස්සන ගීතයක් ❤️ රගපෑම අති විශිෂ්ටයි 🥰 සුභ පැතුම් දෙන්නටම 💐
@janidesilva1165
@janidesilva1165 Жыл бұрын
Masterpiece ❤️🙏🏼🔥
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
2024 new trending song collection | (මනෝපාරකට)
28:12
Infinity Vibez
Рет қаралды 55 М.