Asampurna Kathawak (අසම්පුර්ණ කතාවක් ) - Sanka Dineth | Official Music Video

  Рет қаралды 224,556

Sanka Dineth

Sanka Dineth

25 күн бұрын

Asampurna Kathawak | අසම්පුර්ණ කතාවක්
Powered by Barista | Styled by GFlock
Stream/Download : vyd.co/AsampurnaKathawak
Song : Asampurna Kathawak
Artiste : Sanka Dineth
Music : Sanka Dineth
Lyrics : Dilshan Pathiratna
Starring : Saranga Disasekara Dinakshie Priyasad Ishanka Abeysekara
Produced by Trans Studios PVT LTD
Audio Credit
Mixed and Mastered by Sachitha Rathnayake @Trans Studios
Piano and keys - Pahan Sandeepa | Sanka Dineth | Sachitha rathnayake
Guitars - Priyan Perera | Dihan Kularatne
Violins - Rukshan Gunawardhana
Esraj - Venura Sachintha Ranawaka
Video Credit
Concept : Irushka Bogoda
Director and cinematography : Irushka Bogoda
Script : Dulhari Illangakoon
Assistant Director : Vishwajith Disanayaka
Production manager : Sathika Dilhara
Editor : Yashoda Danupama
Color Grading : Yashoda Danupama @Coloration
Hair and makeup : Glamour by Iresh Eranga
Sanka’s Hair and makeup : The Rush Hair
Light crew : TVT
Grapher : Madushanka Peries | R.G Munasinghe
Wardrobe : GFlock
Still photography : Vishwajith Dissanayake
Video Production : Trans Studios PVT LTD
Production Managed by: EventsEdge
Artwork & Logo design : Movindu & Bihandu @Kalaavata
Digital Strategist : Keshini Miranda @ Trans Digital PVT LTD
Digital Media Manager: Prabodha Lakshan
Digital content editor : Diran Wijayasinghe
Record Label : Trans Studios
Special Thanks
Dilupa Pathirana
Ranil Willaddarage - Chairman GFlock
Shane Joachim @ Yamaha Music Center
Chandimal Fernando
Sachin Wijenanda @ The Rush Hair
Rakitha Deraniyagala @ The Rush Hair
Dulhari Illangakoon
Shehan Arooz @ EventsEdge
Rex Hendrick @ Globe Wings International
Sajeewa Dissanayake
Rukshana Disanayaka
Follow SANKA DINETH on Social Media!
🔰 Facebook : tiny.cc/SankaFb
🔰 Instagram : tiny.cc/SankaIG
🔰 Twitter : tiny.cc/SankaTwitter
🔰 KZbin : @Sanka Dineth
🔰 Tik Tok : tiny.cc/SankaTikTok
℗ 2024 Trans Studios.
© 2024 Trans Studios.

Пікірлер: 570
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 21 күн бұрын
පිරිමියා සහ ආදරය.. මෙ සිංදුවෙ හරි ලස්සනට එ ගැන කියවෙනව. ඔනම පිරිමියෙක්ට හිතට දැනුන ආදරයක් තියෙනවා. එ ආදරෙ තමන්ගෙම වෙනවද, එම නැත්නම් එ ආදරෙ එකපාර්ශිකද කියන දෙට වඩා එ ආදරෙ මතක එක්ක එ පිරිමි ජිවත් වෙනවා. ගැහැනුන් ආකර්ෂණය මගින් පිරිමින්ගෙ ආදරය ලබාගන්න බොහො තැන් වල උත්සහ කරත් එ තැන් වල ලැබෙන්නෙ අවදානය මිස ආදරය නොවෙ. මෙ සිංදුවෙ පද වල අරුතින් එය හොදින් වැටහේ "සුසුම් සීතල හැඟුම් පාරන.. රිදුම් උපදින නිශාවක්.. මැදින් පායන පාලු අහසේ.. සුපුන් සදටත්.. තියෙනව ඇති අසම්පූර්ණ කතාවක්..." පරණ් මතක එක්ක මතක අවුස්ස අවුස්ස හිතින් දුක් විදින බොහෝ වේලාවන් වල අපටත් නොදැනුවත්වම සුදුම් පිටවෙයි. කොතරම් සම්පූර්ණ පුද්ගලයකු වුවත් ආදරෙ නම් කාරණාවෙදි දැනෙන සෝදුක විරහව අසම්පූර්ණ පුද්ගලයකු ,බිදුන් හදවතක් එක්ක ජිවත් වෙන පුද්ගලයකු බිහිකරයි.. සුපුන් සද පාලු අහසක පෑයුවත් එ සද ටත් පාලුඅහසෙ පායා ඉන්න පාලුවක් නැතුවාම නොවේ... ඉතිම් සුපුන් සදටත් ඇති අසම්පූර්ණ කතාවක්.. "ලියා අවසන්.. කරන්නට බැරි.. විඩාබර පෙම් කතාවක්.. කියා දෙන්නම් ආයෙමත් අපි හමුවුනොත් එක වතාවක්.. සුපුන් සදටත් තියෙනව ඇති 'අසම්පූර්ණ කතාවක්".. හදවතටම දැනුම බොහෝ ආත්මීය ආදරකතා කෙටි පරිචයකින් බොහෝ තැන් වල අවසන්වී යයි... එ ඇතැම් ආදර හදවත් තව තවත් මග බලනවා ඇති නැවත හමුවෙන තුරු වතාවක්. ඇතැම් කෙටි තීරණ ,ඇතැම් හදිසි තීරණ හේතුවෙන් සදහටම වෙන් වෙන ආදර කතාවල කාට හෝ කියන්නට දෙයක් ඉතුරු වනු ඇත.. එ ඉතුරු වන මතකය හාදවතෙ තියාගෙන ඇතැම් ආදර කතා තාම විදවනු ඇත... ඉතිම් රචකයා පවසන්නෙ එවනිම වූ අසම්පූර්ණ ආදර කතා ඔබටද මටද තිබිය හැකි බවයි... කෙතරම් පූර්ණ වුවත් චන්ද්‍රයා පාලු අහසෙ පායනෙම කුමක් හෝ අසම්පූර්ණ කමකින්ම බැවිනි.. "එදා අහසේ... අඳුරු සෙවනැලි මවා පෑ තරු රටාවක්... තියේ කඳුලින් සැතපු තවමත් ඒත් ලස්සන හිනාවක්... 'සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්.." අහසේ එක සදක් තිබුනද බොහෝ සේ දිදුළන තාරුකා බොහොමයක් ඇත.. එ ඇතැන් තාරුකා මවාපාන ලස්සන සදත් රැවටෙනවාද ඇත.. ආදරෙ කරන පිරිමි හදවතුත් ඇතැම් ආදරෙ විරහවක්කරගනු ලබන්නේද ඒ ඈත දිදුලන තාරුකාවලට පෙම් බැදීමනි... කෙටි හෝ ස්වල්ප වේලාවක හිතෙ නැගෙන සිහින වලට ඉඩ දී ආත්මීය ආදර කතා දෙදරා යන්න හේතුවන්නේද එබැවිනි... එ මවාපෑ තරු එලියට රැවටි ළඟ රැදුන ලස්සන තරුව අත ඇරුණ පසුව සදත් දුක් විදිනව වාගේම .. කදුලුවලින් පිරුණු එක ආදරනීය හදවතක් ඇති.. එත් ලස්සන හිනාවක් එක්කම තමගෙ ආදරේ සතුටම පාර්ථකා කරන... ඉතිම් ආදරෙ විදින්න... ආදරෙ සෑම දාම නොලබෙනු ඇත... ආදරෙ නාමයෙන් දිවුරන උන්ද.. ආදරෙ නාමයෙන් මිය යන උන්ද අතර ආදරෙ වෙනුවෙන් ජිවත් වන සත්‍ය වාදි ආදරවන්තයෙක්ම වන්න... ඔබ හේතුවෙන් ආදරෙ උතුරන හදවතක් කෙදින හෝ ලැබෙනු ඇත.... "සුපුන් සදටත් තියෙනව ඇති අසම්පූර්ණ කතාවක්" ඉතිම් අප ආදරෙ කරන පුද්ගලයාද අපටම හිමි නොවෙනු ඇත. නමුදු සැමදාම ආදරෙ කරන්න...❤️ කණී... ඉඳූ... 2024:07:14@07:14:P:M
@art-wt8gt
@art-wt8gt 19 күн бұрын
යකෝ උඹ පලයන් සාහිත්‍ය උගන්නන්න. 😮😂
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
මේ ආදරයට ස්තූතියි ❤🌙
@nadunisankalpana7978
@nadunisankalpana7978 18 күн бұрын
ගීතයට ගැලපෙන ලස්සන විචාරයක්.. ❤❤❤
@Vihaga-me9hr
@Vihaga-me9hr 17 күн бұрын
සිංහල වලට A එකක් නේද🌝👏
@preethimagamage6986
@preethimagamage6986 17 күн бұрын
🥹🤍
@saranga-dinakshie
@saranga-dinakshie 23 күн бұрын
Awwwwwww ❤
@shammiyashodya705
@shammiyashodya705 22 күн бұрын
භාවනාවක් වගේ ❤🥺
@sajanipeiris1912
@sajanipeiris1912 19 күн бұрын
@@shammiyashodya705
@sajanipeiris1912
@sajanipeiris1912 19 күн бұрын
@@shammiyashodya705
@sajanipeiris1912
@sajanipeiris1912 19 күн бұрын
@@shammiyashodya705aa I don’t know how to do that but I will try it out and see how it goes
@sajanipeiris1912
@sajanipeiris1912 19 күн бұрын
@@shammiyashodya705
@achininawodya7343
@achininawodya7343 16 күн бұрын
පිරිමි කෙනාට එයාගෙ අතීතෙ මතක් වෙලා දුක් විදිනකොට.. එයාට ඒ මොහොතෙ ආදරේ දෙන ගැහැනිය ගොඩක් අසරණයි. ඒ පිරිමියා ඒ කෙනාට නොරිද්ද අයින් වෙලා තමන් ආදරේ කෙනාට හිතින් ආදරේ කරන්න ඕනෙ.නැත්තම් ඒකෙන් වෙන්නෙ දෙන්නම ආදරේ නිසා විදවන එක.. තමන්ට කෙනෙක් ගැන ආදරයක් නැතුව පන වගේ ආදරේ කෙනෙක්ට බලාපොරොත්තු දීල ඒ කෙනාවත් තමන් ඉන්න තැනටම ඇදලා දාන එක ගොඩක් වැරදි😊 කොහොම උනත් ලස්සන නිර්මාණයක්❤️ හුගක් අයගෙ කතා මේ ඇතුලෙ ලියවිලා ඇති❤
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 15 күн бұрын
💯💯💯
@nivankakumarasinghe8609
@nivankakumarasinghe8609 10 күн бұрын
Me man danna achini nawodya da?
@manojjanaka3272
@manojjanaka3272 3 күн бұрын
අපි හැමෝටම තියෙනවා හිතේ හැංගණු අසම්පූර්ණ කතාවක්
@pamo89108
@pamo89108 23 күн бұрын
සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කතාවක් කාටවත්ම නැතිව ඇති.ජීවිතේ කොහේ හෝ තැනකදී අසම්පූර්ණ වූ කතාවක් අපි හැමෝටම තියෙනවා.එහෙම නැති කෙනෙක් හොයා ගන්නත් නැති තරම්.....ඒ අසම්පූර්ණ කතාව ප්‍රකාශිත වගේම අප්‍රකාශිත කතාවක් වෙන්න පුළුවන්.අසම්පූර්ණ වෙච්ච කතාව මත්තේම එල්ලීගෙන සදාකාලිකව තනිකඩව සිටින අය අතරේම, අසම්පූර්ණ කතාව අමතක කර අලුත් කතාවක් ලියන අයත් ඉන්නවා.ඒත් ඒ අසම්පූර්ණ කතාව අලුත් කතාව අස්සේ මතකයට එන්නේ නොහිතන වෙලාවල්වල.ඒක තමයි මිනිස් ස්වභාවය.අවසානයක් පෙනෙන කතාවකට වඩා අසම්පූර්ණ කතාවකට හිත නොහිතෙන් තැන් වලදි පවා ඇදිලා යන්නේ අවසානයක් ඒ කතාවේ සිදු නොවිච්ච නිසා.ප්‍රශ්ණාර්තයක්ම ඉතුරු වුන නිසා.......
@Onlooker007
@Onlooker007 23 күн бұрын
❤👍
@sathilaranatunge
@sathilaranatunge 20 күн бұрын
@dilkidevindey5053
@dilkidevindey5053 18 күн бұрын
@RavishNirman-eu1jf
@RavishNirman-eu1jf 16 күн бұрын
@sajeewalive
@sajeewalive 23 күн бұрын
සංක දිනෙත් කි‍යන ගා‍‍යක‍යට වඩා.. ඒ සංගීතවේදි‍ය උඩට එන මේ වගේ නිර්මාණ හරි රහ‍යි❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 15 күн бұрын
ස්තුතියි සජීව මල්ලි ❤
@ureshapremala2981
@ureshapremala2981 23 күн бұрын
සාරන්ගගේ facial expression හිතට දැනෙනවා 💕
@SankaDinethOfficial
@SankaDinethOfficial 15 күн бұрын
@Anu-hu6wr
@Anu-hu6wr 23 күн бұрын
Lyrics For You...❤ සුසුම් සීතල හැඟුම් පාරන රිදුම් උපදින නිශාවක්... බැතින් පායන පාලු අහසේ සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්...// ලියා අවසන් කරන්නට බැරි විඩාබර පෙම් කතාවක්... කියාදෙන්නම් ආයෙමත් අපි හමුඋනොත් එක වතාවක්.. සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්...// එදා අහසේ අඳුරු සෙවණැලි මවා පෑ තරු රටාවක්... තියේ කඳුලින් ඇඳපු තවමත් ඒත් ලස්සන හිනාවක්... සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්...////
@Paris-lve
@Paris-lve 23 күн бұрын
අසම්පූර්ණ කතාවක්...❤
@user-mo6wx1uw9t
@user-mo6wx1uw9t 23 күн бұрын
❤️
@yamunagajanayake797
@yamunagajanayake797 22 күн бұрын
හිතේ සැගවුන විඩාබර පෙම් කතාවක් හැමෝගෙම හිත් වල තියෙනවා .....❤️
@ruchinigurusinghe4336
@ruchinigurusinghe4336 22 күн бұрын
Superb
@jagathpriyantha8701
@jagathpriyantha8701 21 күн бұрын
ඒ කතාව කුමක්ද යන්න හිත තාමත් අහනවා ආදරය ඒවගේ දෙයක්
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 13 күн бұрын
හැමෝගෙම කතා අසම්පූර්ණයි ..ඒත් යටගිය කතා සම්පූර්ණ කරගන්න සිතීමෙන් වෙන්නෙ වර්තමානයේ සතුට අසම්පූර්ණ වෙන එක. ඒ නිසා වර්තමානයේ ජීවිතය බෙදාගන්න කෙනා එක්ක සතුට රඳවා ගැනීමෙන් පවතින කතාව සම්පූර්ණ කරගන්න උත්සහ කිරීම වැදගත්.. සින්දුව හරිම ලස්සනයි.රංගනය ඉතා ඉහළයි. ❤
@AnushkaIroshini
@AnushkaIroshini 18 күн бұрын
පිරිමියෙකුට වගේම ගෑනියෙකුටත් තියෙනවා හිතේ කොනක හැංගිලා තියෙන අසම්පූණ ආදර කතාවක් ,,,,කාටවත් කියාගන්න බැරි සුසුමකින් ආත්මයම මුදාහරින මහ අමූතු බැදීමක්,,,,අපි අපේම කරගත්ත බැදීම් වලට වඩා එහා ගිය දෙයක්,,,ඒක මහ අමුතුම හැගීමක්❤❤❤❤❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
❤🌙
@Kasuni-Piu
@Kasuni-Piu 21 күн бұрын
මගේ කතාවත් මේ වගේ.මට දැකපු ගමන් ඇති උන ආදරයක්.මන් එයාගේ නමවත් දැනන් හිටියේ නෑ මාස 06ක් යනකම් එයා ගැන හොයලා බලන්න වත්.එයා මොනවා කරනවාද, වයස කීයද මේ කිසිම දෙයක් දන්නේ නැතුව මට එයාව දැනුන නිසා මන් එයාට ආදරේ කරා.ඒත් අහම්බෙන් වෙන කෙනෙක්ගේ අතින් එයාගේ නම කියවුන වෙලාවක මන් එයා කවුද කියලා හොයලා බැලුවා.එතකොට මන් එයාගෙ වෙඩින් ඇනිවසරි ෆොටෝස් දැක්කා.ඊට අවුරුද්දකට කලින් එයා මැරි කරලා.සසර බැදීමක්ද මොකක්ද දන්නේ නෑ දැකපු ගමන් ඇති උන ආදරේ මගේ හිතේ අදටත් තියනවා..විදව විදවා ආදරේ තියනවා..බැදපු කෙනෙක් නිසා මට කවදාවත් එයාව ලැබෙන්නේ නෑ වගේම මන් එයාට ආදරෙයි කියන එක එයා කවදාවත් දන්නෙත් නෑ දැනගන්න එකකුත් නෑ.ඒත් මන් ආදරෙයි.මට හිතෙන්නේම අපි හම්බවුනේ වැරදි වෙලාවක.
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
ඔයාගේ අසම්පුර්ණ කතාව බෙදාගත්තාට ස්තූතියි ! සතුටින් ඉන්න ❤🌙
@Dilinipun
@Dilinipun 23 күн бұрын
කියන්න බැරි වුන ඒත් හැමදාම ආදරේ කරපු අප්‍රකාශිත අසම්පූර්ණ කතාවක් තියෙන හැමෝටම ❤️‍🩹🥀
@Tharuu23
@Tharuu23 23 күн бұрын
🥺💔
@Onlooker007
@Onlooker007 23 күн бұрын
❤👍
@nora-b9d
@nora-b9d 21 күн бұрын
💔🥀
@Chavi1989
@Chavi1989 21 күн бұрын
❤️
@NisansalaVithanage
@NisansalaVithanage 20 күн бұрын
@BuddhikaEdirisinghe-jb5of
@BuddhikaEdirisinghe-jb5of 23 күн бұрын
සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පුර්ණ කතාවක්....,.. අපි හැමෝටම තියෙනවා..... අසම්පුර්ණ කතාවක්
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 20 күн бұрын
Hemadama wage me voice ekata mama godak adare karanawa❤️harima lassana song ekak❤️
@SankaDinethOfficial
@SankaDinethOfficial 19 күн бұрын
@@SamithaMudunkotuwa ඔයා මාව හැමදාම අගය කරපු කෙනෙක්.ඒක මට කවමදාවත් අමතක වෙන්න නෑ අක්කෙ❤️
@wikumofficial
@wikumofficial 23 күн бұрын
අප්‍රමාණව රිදුම් ගේන රැයක් ගානෙම මැවී පේන කොයිතරම් හිත ඉල්ලුවත් හීනයක් නුඹ ආයෙමත් නේන...!❤🥺
@user-pe5wx3qg6u
@user-pe5wx3qg6u 23 күн бұрын
කතාව අසම්පූර්ණ වෙන තරමටම එතන තියෙන ආදරේ සම්පූර්ණයි.... ❤ ආදරේ තිබුණෙම අසම්පූර්ණ කතාවල
@Tharuu23
@Tharuu23 23 күн бұрын
😊❤
@user-pe5wx3qg6u
@user-pe5wx3qg6u 23 күн бұрын
@@Tharuu23 ❤
@user-mo6wx1uw9t
@user-mo6wx1uw9t 23 күн бұрын
Atthamai ❤️
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 9 күн бұрын
අසම්පුර්න කතා ඇතැම් විට අපට පාඩම් කියා දෙනවා , තවත් විටක ජීවිතයේ වේදනාත්මක රිදුම වෙනවා, සමහරවිට ඒ කතා අපිව අතරමං කරනවා. කොහොම උනත් ඒ අසම්පූර්ණ කතාව තමා ප්‍රේමනීය ම.ඒ කොහොම උනත් සංකගෙ ගීතය සම්පූර්ණ යි❤❤❤❤❤
@pubgmobilesrilanka3213
@pubgmobilesrilanka3213 22 күн бұрын
සිංදුවට නව පනක් මේ visual එකේ director විසින් එකතු කරල ති‍යෙනව. මනාව චරිත හැසිරවීම තුලින් ගීත‍‍යේ අර්ත රස‍යට ලොකු සාදාරන‍යක් කරල ති‍යෙනව. sanka ගෙ හඩ අතුලෙ ති‍යෙන emotion එක රෑප රචනයෙන් හරියටම අරගෙන තියෙනව ❤️❤️
@vishwamudra9577
@vishwamudra9577 23 күн бұрын
තව කෙනෙක් ඉදිරියේ මවාපාන රංගනයකට වඩා අතීතය සමග තනිවී ජීවිතේ යතාර්තය විදින එක සැනසීමක්.
@angelthanu330
@angelthanu330 22 күн бұрын
😭😭 man kiyanneth eka.. eth eka anith ayata therenne naaaa...
@n_senevirathne7783
@n_senevirathne7783 10 күн бұрын
හැම මනුස්ස ආත්මයක් තුලම අප්‍රකාශිතවු ප්‍රේමයක් එක්ක ගැටගැසුනු අසම්පූර්ණ කතාවක් තියෙනවා..ඒක හරියට පරිවාර තරු දහස් ගණනක් මැද්දේ පායනා සඳටත් දැනෙනවා නම් ,,හැඟිම් එක්කලා නිතර ගනුදෙනු කරන මනුස්සයෙක්ට කොයිතරම් දැනෙනවාද යන්න මේ වචන අස්සේ හිතන්නට ඉඩක් තබමින්,,සංඛ අපේ ආත්මයට ම ගයනවා.. කාලෙකට කලින්,, "හිතින් යන අතින් අල්ලා නවත්තන්නට බෑ.." වචන තාමත් මතකයේ අලුත් වෙමින් තියෙද්දී ,, සංඛ ආයේම ගයනවා..,, "සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක් ..."කියලා. මේ වගේ නිර්මාණ අපේ තාරුණ්‍යයේ රසවත් වු රසවින්දනයෙන් පුරවාලනවාට ස්තුතියි සංඛ..❤ සාරංග දිසාසේකර කියන්නේ හැමදාම අපුරුවට හැඟිම් ප්‍රකාශ කරමින් තම රංගනයෙන් ප්‍රේක්ෂකයා මුසපත් කරවන මෑත කාලයේ අතිදක්ශයෙක් මෙන්ම මගේ ප්‍රියතම රංගන ශිල්පියායි..❤
@ceygos
@ceygos 23 күн бұрын
සාරංග දිනක්ෂි රංගනය ඉතාම විශිෂ්ටයි! ලස්සන නිර්මාණ වලට දායක වීම ප්‍රේක්ෂකයන් අතරට යන්න හොඳ මාර්ගයක් ♥️ සංක!!!!! ❤
@stepstobesuccess5106
@stepstobesuccess5106 11 күн бұрын
Eyage adare daneddi mn godk prakku wadi e mn podi nisa mt therumk nethiw hitipu kalei eya mt adre kle ලොකු වෙලා තේරෙනකොට ඒ දේවාලේ මතක් වෙනකොට හිතින් මතක් කරන්න ලස්සන මතක ටිකක් විතරක් ඉතුරු වෙලා ඒත් එදා දුන්නු ආදරේට අදටත් මං ආදරෙයි ඒ ආදරෙයි ඇති මට ජිවිත වෙන්න,අපි හැමෝටම තියෙනවා අපිත් එක්කම රහසක් විදයටම පොළොවට පස් වෙලා යන අසම්පුර්ණ කතාවක් 🥺✨❤
@nipunifernando6662
@nipunifernando6662 10 күн бұрын
මේ ලෝකෙ හැමෝ ලගම අසම්පූර්ණ කතාවක් තියෙනවා.හැබැයි සම්පූර්ණ වුන කතාවකට වඩා ඒ අසම්පූර්ණ කතාව හරි ලස්සනයි ,ආදරණීයයි ❤
@irushkabogoda
@irushkabogoda 23 күн бұрын
සමහර සිංදු තියෙනව කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති. අන්න ඒ ජාතියෙ සිංදුවක් තමා මේක. Thank You Sanka අයියා මේ වැඩේට මාව සම්බන්ද කරගත්තට 😍😍 Saranga ayya , Dinakshi, Ishanka , Dilshan ayya, Shehan ayya, Keshini, Yashodha ඇතුලුව මේ වැඩේ මෙහෙම කරන්න කරපු Help හැමෝටම Thank you 😊😊
@Keshini4u
@Keshini4u 23 күн бұрын
ඔයාගේ support එකත් අපිට මාර වටිනවා අයියේ ❤️🥹
@user-np3zg7pt7t
@user-np3zg7pt7t 23 күн бұрын
අපි හැමෝටම තියෙනවා අසම්පූර්ණ කතාවක් 😊
@bnmprathapasinghe8952
@bnmprathapasinghe8952 20 күн бұрын
පිළිතුර :සම්පූර්ණ කතාවක් තුහින දියවී නයන අගකින් වැටුන ගොම්මන් දසාවක්, තුටින් පායන නිශා සොමිකැන් සොයන කඩුපුල් මලකටත් ඇති හරිම ලස්සන කතාවක්............... පටුන එහෙමයි අකුරු ඇදවුන මහා මූසල වෙලාවක්, රකින්නම් මුනිවතම මා හිද බලාගෙන වෙන දිහාවක්.......... නැගෙයි ඔබ හෙට දිවි එකලු කල අන් සිතක සුර දෙව්දුවක්, පිදෙන්නම් මා පරවෙන්ට පෙර මුනිපුදට එක් වතාවක්..........................තුටින් පායන නිශා සොමිකැන් සොයන කඩුපුල් මලකටත් ඇති හරිම ලස්සන කතාවක්..
@SujanAbhishek
@SujanAbhishek 18 күн бұрын
Contact karaganna widihak nadda lyrics liyaganna
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
මේ ආදරයට ස්තූතියි ❤🌙
@DaharaTharunethu-eo6hz
@DaharaTharunethu-eo6hz 2 күн бұрын
අදටත් එයාගෙ තැන වෙන කෙනෙක්ට දෙන්න බැරි එයාටවත් මටවත් ලග රැදෙන්න බැරි අසම්පුර්ණ කතාවක් මටත් තීනවා 😇🥀💞✨️
@mishu3276
@mishu3276 23 күн бұрын
සමහර මතකවලට පුළුවන් පපුව කීතු කරන්න! අසම්පූර්ණ කතා ආයෙ සම්පූර්ණ කරන්න යන්නෙපා! ඒවා මතකයක්ම වුනදෙන්! අවුරුදු හතරකට කලින් හිටපු මාවම මට මේ විනාඩි ගානේ පෙනුනා.පපුව හීනියට හිරවුනා.ආයෙ මේ දැන් තත්ත්වෙට ආවා.අසම්පූර්ණ කතා ලස්සනයි ඒ රිදුම විඳලා ජීවිතේ තේරුම්ගත්ත මනුස්සයෙක්ට. U're amazing Sanka aiya! 🎉 Best expression Saranga Aiya! ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 23 күн бұрын
මේකත් වෙනස්ම ව්දියෙ තේරැමක් තියෙන ලස්සන song එකක් සංක අයියෙ ඔයාගෙ voice @ performance fantastic @ magical voice 👌❤️🔥 vishnuval එක 👌❤️🔥 මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 සාරංග අයියා ,දිනක්ශි අක්ක ,ඉශ් acting excellent 👌❤️🔥
@traveltectours6561
@traveltectours6561 22 күн бұрын
මේවා අහනකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. පරණ ලස්සන ආදරණිය අතීතයට ආයිමත් යනවා ❤
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 23 күн бұрын
කල්පයක් පවතින ගීතයක්........ හරිම අපූරුයි.... අපේ හදවතේ ගායකයාට ජය...... ❤️💐
@user-yt8rg3jh9s
@user-yt8rg3jh9s 18 күн бұрын
මටනම් සන්ක දිනෙත් කියන්නෙ ලන්කාවෙ Arijit Singh.... ඒ තරම්ම ඔහුගෙ හඩට ලොකු පරාසයක් තියෙනවා..ඒ හඩ හදවත ගැඹුරින්ම ස්පර්ශ කරනවා💗.... ඉස්සර ඉදන්ම මන් ආසම සුන්දර , ආදරණීයම හඩක්... ඒ හඩ ඇහෙද්දි මට ලොකු කතාවක් මතක් කරන්න හදනව වගේ..මේ song එකත් හරිම ලස්සනයි... Wish you all the best Sanka Dineth ! ❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
මේ ආදරයට ස්තූතියි ❤🌙
@user-yt8rg3jh9s
@user-yt8rg3jh9s 18 күн бұрын
@@SankaDinethOfficial ඒ ආදරේ හදවතින් කරන ආදරයක්.. අවන්කයි , හැමදාම එහෙම්මමයි, වෙනස් වෙන්නෙ නැහැ..💗.. ඉදිරියටත් ඔයා එක්ක ඉන්නවා..💗
@user-bw9vy6sp3e
@user-bw9vy6sp3e 22 күн бұрын
සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්.... හාර්ට් එක ටච් කරන පද පේලියක් 🥰🥰🥰
@Dinushavithanage6629
@Dinushavithanage6629 22 күн бұрын
Sanka Dineth kiyana daksha gayakayagen kalekin harima rahata ahuna sinduwak .. Harima lassanai ...🎉🎉🎉🎉🎉
@wathsujayasinghe2666
@wathsujayasinghe2666 10 күн бұрын
භවනාවක් මේ හඬ නං 🥺♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne 23 күн бұрын
Beautiful creation Sankha aiya . Love it ❤
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 22 күн бұрын
සුපුන් සඳටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක්..♥️ ලස්සන song එකක්..👍♥️
@bandulaabekon5063
@bandulaabekon5063 22 күн бұрын
Beautiful .... ❤❤❤Sanka Sir ...." සන්ගීත දිවියේ නොමැකෙන Expert" ... ඒ තමයි හැමදාම මට නම් Sanka Sir ... Jayawewa Sir .... Api Adareyi ... ❤❤❤
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 21 күн бұрын
matath thiyenawa ahema kathawak..iye e adare patan gannath kalinma iwara una..hethu godak matha.....eth man thamath adarei.....♥️🥺
@ruwanitebuwanage
@ruwanitebuwanage 23 күн бұрын
The visuals perfectly complement the music.Loved every second of it ❤ Good Luck Sanka ❤ Sachitha
@SachithaMusic
@SachithaMusic 23 күн бұрын
Thank you Ruvi ❤
@deepthikumari7139
@deepthikumari7139 23 күн бұрын
@dasoontharaka3595
@dasoontharaka3595 23 күн бұрын
Woww beautiful.. harima lassanayi 😍🥰❤️💗
@hansijayarathna684
@hansijayarathna684 16 күн бұрын
අසම්පූර්ණ වෙන්න ගිය කතාවක් සම්පූර්ණ කරග්ත්ත් මම ❤❤❤❤❤
@punyajayasundara4613
@punyajayasundara4613 23 күн бұрын
අසම්පූර්ණ කතා වල ආදරේ තමයි ලස්සනම. වේදනා හිත් රිදුම් මැදින් විදින ඒ ආදරේ හරිම සුන්දරයි. අවසානය වේදනාවක් උනාට අස්ම්පූර්ණ කතා කියන්නෙ වෙනම එක්කට ❤
@HarshiDesilva-pw5cb
@HarshiDesilva-pw5cb 23 күн бұрын
When you sing, you sing it with confidence, and you're in a different world. ...wow sanka❤❤
@user-me9mx6zj4g
@user-me9mx6zj4g 23 күн бұрын
ලියා අවසන් කරන්නට බැරි විඩාබර පෙම් කතාවක්...💗 ...Magnificent song with a lovely lyrics....🎵🎼🎶
@anojakarunadasa8531
@anojakarunadasa8531 23 күн бұрын
මාරම ලස්සනයි අයියා . සිංදු ව වගේම ඒ සංගීතය මාරම ලස්සනයි . අහන කවුරුත් Addict වෙන song එකක්.❤❤❤
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 21 күн бұрын
හැම කෙනෙක්ටම තියෙනවා අසම්පූර්ණ කතාවක්.....❤️
@Seinon7
@Seinon7 17 күн бұрын
ජීවිතේ අපිට රූපෙන් ලස්සන මිනිස්සු කොයිතරම් මුණගැහුනත්, හදවතින් ලස්සන මනුස්සයෙක් හම්බෙන්නෙ හරි කලාතුරකින්... අපිව ආදරෙන් බලාගන්න පුලුවන් අපේ හිතට දැනුන ඒ වගේ කෙනෙක් වෙනුවෙන් අපේ හිතේ ආදරයක් ඇතිවෙන්නෙත් ගොඩක් වෙලාවට ජීවිතේටම එක පාරයි...(සමහර විට ඒක ඒකපාර්ශවික ප්‍රේමයක් වෙන්නත් පුලුවන්...) ඒත් ඒ හදවතින් ලස්සන මනුස්සයාව අපිට මඟහැරුනොතින්, වෙන කිසිම කෙනෙක්ට බෑ එයාගෙ අඩුව පුරවන්න. මොකද, එතනින් පස්සෙ අපිට හමුවෙන හැම බැඳීමකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ අර වගේ ගතිගුණ ලස්සන මනුස්සයෙක්ව... ඉතින් ඔයාගෙ කතාව අසම්පූර්ණ වෙන්න දෙන්න එපා, දැනුන තැන නවතින්න. ❤🙂
@user-zo6gh4eg1b
@user-zo6gh4eg1b Күн бұрын
හැමොටම තියෙනව... අසම්පූර්ණ කතාවක්... (S) 🖤✨
@UthpalaJayasuriya-gi7de
@UthpalaJayasuriya-gi7de 23 күн бұрын
සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක් ❤️‍🩹🥺....felt it
@inokanadee-cy5co
@inokanadee-cy5co 23 күн бұрын
කතාව අසම්පූර්ණ වුණා ට ගීතය සම්පූර්ණයි!!! ❤️❤️❤️
@MadhaviJayasinghaGALDM
@MadhaviJayasinghaGALDM 17 күн бұрын
හැමදේකටම වඩා දැනුණේ මේ සංගීතය.. දෙවියනේ ඒක මුල ඉදලම වේදනාවක් ❤️ කාලෙකින් අහපු විශිෂ්ඨ නිර්මාණයක්
@greengirl-sl5pz
@greengirl-sl5pz 22 күн бұрын
❤❤❤සිංදුවේ වචන වලට පුදුම විදියට පණ දෙන කඩහඩක් .. අහද්දී එහෙම වේදනාවක් හිතේ නැතිවුණත් ඒක මාරම විදියට හිතට දනවනවා..ඔයාගේ කටහඬ ඒ තරම්ම හැම හදවතකටම කතා කරන powerful voice ekk
@nilushasubhani
@nilushasubhani 23 күн бұрын
ඒක ලස්සනයි... Congratulations 🎉
@KashmiraSamanali-wm5tt
@KashmiraSamanali-wm5tt 23 күн бұрын
සාරංග ❤දිනක්ශි
@TharuNimanthi
@TharuNimanthi 22 күн бұрын
Lyrics, melody, voice, variations, feelings, emotional expressive acting all in one. Superb Sanka thank you for keeping the classical music alive.. Loads of love and please please do create music more❤
@SamanmaleePradeepa-zn3ic
@SamanmaleePradeepa-zn3ic 23 күн бұрын
සාරංග❤දිනක්ශි
@sameerasupun4708
@sameerasupun4708 20 күн бұрын
Supun sadatath thiyanawa athi asampurna kathawak.I love it brother
@nethu3248
@nethu3248 22 күн бұрын
Such a touching, beautiful, and soothing song. Saranga's facial expressions are superb. I really felt them. It's a wonderful piece of work.
@hasithakalhari8762
@hasithakalhari8762 22 күн бұрын
හිතට දැනෙන ලස්සන සිංදුවක්.. ලස්සන කටහඩක්.❤❤ සුබපැතුම් 💐💐💐💐
@kanchanagimhani7715
@kanchanagimhani7715 23 күн бұрын
This is art..not only a song..lyrics and music I don't know..e tharam hithata danenawa..sathutui hugak sathutui lankawe athulema tiyena me talent walata.,සංඛ අයියේ හිතේ තියෙන වචනෙන් විස්තර කරන්න බැරි අසම්පුර්නකම හිතට වදින්නම මේ නිර්මානයේ තියනවා...❤🎉 also the video is amazing..and all the actors have given their emotion to this..all the best..🎉
@shaneweerawarna1374
@shaneweerawarna1374 22 күн бұрын
හිතට වදින point එකක් ❤🎉 congratulations sanka
@sewwandhiachini3053
@sewwandhiachini3053 23 күн бұрын
සාරංග ❤️.දින්නා😘 ගැලපෙනවා දෙන්නා මේ වීඩියෝ එකට
@Nelumchandrika
@Nelumchandrika 23 күн бұрын
හරිම ලස්සනයි ආදරණීයයි හදවතට ගොඩක් දැනෙන සිංදුවක් ❤❤❤❤❤❤❤ ආදරෙයි
@subashajayarathne2725
@subashajayarathne2725 23 күн бұрын
Woow...niyamay...මල්ලි...නුවර ජයරත්න අයියා
@vindyamadushani5768
@vindyamadushani5768 8 күн бұрын
Harima lassanai . Hamoogema tiyanawa asampoorna katawak. Eka harima sundarawa, rasavindanaya karanna harima lassanata ediripath karala tiyanawa. Congratulations
@chamodilakshani7568
@chamodilakshani7568 23 күн бұрын
Sarangai dinakshie dakala awe meka blnna ❤❤❤
@ashainsudeepa
@ashainsudeepa 23 күн бұрын
මතක ගොඩක් ආයෙත් මතක් කරවපු, හිතන්න දේවල් මහ ගොඩක් ඉතුරු කරවපු, අතීතයේ සිද්ධ වුන සමහර වැරදි ආයෙත් හිතේ මුලු ගැන්වුනු පද වැලක්, විෂුවල් එකක් වගේම සංගීත නිර්මාණයක් 😍🙄😐
@ireshaganepola1793
@ireshaganepola1793 20 күн бұрын
Supun sandatath tiyenwa athi asampurna kathawak…😢 ❤❤❤❤❤❤❤❤
@Greenler300
@Greenler300 23 күн бұрын
❤️🥺 ඇත්තටම ලස්සන වෙනස් නිර්මාණය ක්
@sachiniwanigasekara7938
@sachiniwanigasekara7938 23 күн бұрын
Woah.. ♥️ Sanka your voice is magical♥️ Your talent is indescribable ♥️ Your voice just speaks to our soul. Absolutely amazing..♥️ All the best♥️💐
@user-je2ii8qb7d
@user-je2ii8qb7d 23 күн бұрын
නියමයි සංක අයියා වෙනම ෆීල් එකක් දැනෙන්නෙ වොයිස් එක පට්ට ලස්සනයි ඒක වෙනම රහක් තියෙන්නේ මේ වගේ තව නිර්මාණ කරන්න සුභ පතනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️
@gihanfernando9607
@gihanfernando9607 23 күн бұрын
මේක හරි අපූරූ නිහඬ ප්‍රේමනීය කතාවක් ❣️
@IndikaAnurudda-yf6nu
@IndikaAnurudda-yf6nu 20 күн бұрын
සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්න කතාවක් ... අනිවාර්යයෙන් හැම කෙනෙකුටම ඇති අසම්පූර්න කතාවක් , එහෙම උන්ගෙ හදවත් පාරල ඇස් වලට කදුලක් ගේන්න සන්කගේ හැගීම් ප්‍රකාශනය සහ රූප පෙල සමත් වෙනවා බොහොම අපූරුවට ❤❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
ස්තූතියි ❤🌙
@sarangaperera4607
@sarangaperera4607 3 күн бұрын
Matath thiyenawa ehama කතාවක්
@dulakshikawickramasinghe5971
@dulakshikawickramasinghe5971 22 күн бұрын
wooooow
@Onlooker007
@Onlooker007 23 күн бұрын
Asampurna kathawak. Heart touching lyrics and meaning ❤
@isurugunawardhana2633
@isurugunawardhana2633 4 күн бұрын
අසම්මතයේ....අසම්පූර්ණ වූ කතාවක්......❤️❤️
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 23 күн бұрын
ඇස් දෙක රිදෙනවා...🥺❤
@ShashikaNisansala-lr5li
@ShashikaNisansala-lr5li 23 күн бұрын
සුපුන් සදටත් තියෙනවා ඇති අසම්පූර්ණ කතාවක් ....❤❤❤
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 22 күн бұрын
Ane eka lassanai ❤ mt mage palaweni adare mthak una 😢❤
@piumipalihawadana-xu1pk
@piumipalihawadana-xu1pk 14 күн бұрын
හරිම ලස්සනයි ..❤️❤️
@mareenismile6829
@mareenismile6829 21 күн бұрын
Lovely song well done Sanka my favourite singer❤❤❤❤❤
@kaveeshaalahakoon7543
@kaveeshaalahakoon7543 22 күн бұрын
Voice..music..acting super ❤🎉
@user-wm7gz3pi6y
@user-wm7gz3pi6y 23 күн бұрын
මේකත් සුපිරියක් තමයි ...💗💗
@user-ip8vc2ly4r
@user-ip8vc2ly4r 23 күн бұрын
ලස්සනයි දැනුනා හිත පත්ලටම
@shashikamallikaratchy5468
@shashikamallikaratchy5468 21 күн бұрын
Addict වෙන voice එකක් එක්ක ආසම කරන කෙනෙක් visual එකේ ඉන්නව දකින එක වෙනම vibe එකක්..! 🌙
@SankaDinethOfficial
@SankaDinethOfficial 18 күн бұрын
මේ ආදරයට ස්තූතියි ❤🌙
@tmainsile9726
@tmainsile9726 23 күн бұрын
Superb acting Saranga ❤ he is giving a real completion to the song
@wasanasewwandi5441
@wasanasewwandi5441 21 күн бұрын
අසම්පූර්ණ කතාවක් 🥺 සම්පූර්ණ නිවීමක් ❤️
@HirunaLakvidu-cq3oc
@HirunaLakvidu-cq3oc 3 күн бұрын
Harima lassana sinduwak ❤
@chanukajayashan3245
@chanukajayashan3245 6 күн бұрын
Remember someone in my life 🤷‍♂️ thank you sanka ❤
@Sehansakudaligama
@Sehansakudaligama 22 күн бұрын
My fav singer❤️🌼
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 23 күн бұрын
Api හැමෝටම thiyenawa...asampurna kathawak...vidio aka th lassanai ...
@channapalansuriya1426
@channapalansuriya1426 23 күн бұрын
As always you have done a very nice creation Sanka..👍
@nadeesharanganie9663
@nadeesharanganie9663 20 күн бұрын
අසම්පූර්ණ අපැහැදිලි හැංගුණු කතාවක් ගොඩක් අයට තියෙනවා 😊
@Itz.pinky13
@Itz.pinky13 23 күн бұрын
ලස්සන හැගීමක්❤
@amashanethmi6649
@amashanethmi6649 23 күн бұрын
Your new song is very beautiful ❤️😍. I always listen to your songs.All the best sir❤❤
@chaturangaindika8501
@chaturangaindika8501 22 күн бұрын
ලංකාවේ මම කැමතිම ගායකයා.. මම අහන්න ආසම හඩ... ❤ මේකත් මම අහන ලිස්ට් එකට දාගත්තා.. ❤ ඒ තරම් ලස්සනයි..❤
@SankaDinethOfficial
@SankaDinethOfficial 19 күн бұрын
@@chaturangaindika8501 ස්තුතියි චතුරංග ❤️
@chaturangaindika8501
@chaturangaindika8501 19 күн бұрын
@@SankaDinethOfficial ❤️
@bhagya_dissanayake
@bhagya_dissanayake 23 күн бұрын
සංඛ අයියාගෙන් කාලෙකට පස්සෙ ආව ලස්සනම සින්දුව මේක! ❤
@hewamanageakila
@hewamanageakila 23 күн бұрын
Love it❤️ congratulations sanka aiya
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 558 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 76 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН
Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video
4:10
Ruwan Hettiarachchi
Рет қаралды 156 М.
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 11 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 403 М.
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 10 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 403 М.
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 18 МЛН