රනිල් මාව දෙරණෙන් අයින් කරා | Hiru එකට නම තිබ්බෙත් මම | Derana සංඛ කියන අමුතු කථාව| Sanka Amarajith

  Рет қаралды 292,387

Pramuka TV

Pramuka TV

Күн бұрын

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් ප්‍රමුඛ TV වෙත හෙළි කළ අපූරු කථාව...
තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070

Пікірлер: 990
@manoriamarasiri9138
@manoriamarasiri9138 3 жыл бұрын
මුල සිට අගටම ඉතාම රසවත්! හොඳ දැනුමකුත් ලබා ගත්තා..... මෙවැනි වැඩසටහන් තවත් දකින්න ආසයි.... රටට දැයට හිතැති ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා නොසැලී ඉදිරියට...👍 සැබෑ මිනිසුන් ඔබට සැබවින්ම ආදරෙයි...❤
@BeybladeFree-f1h
@BeybladeFree-f1h 6 ай бұрын
In o 😊p
@anulavithana5913
@anulavithana5913 3 жыл бұрын
හොඳ හිතක් ඇති සොඳුරු මිනිසෙක් වන එම නිවේදක මහතා සමග මේ ඉදිරිපත් කල වැඩසටහන වටිනවා.තර‍ංග ඔබට තුති.
@nadagamaanandasenaratneoff333
@nadagamaanandasenaratneoff333 3 жыл бұрын
Sanka is a lovely personage. I like him
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
හරිම සුන්දර මනුස්සයෙක්. උදේට දැක්කත් සුන්දරයි අනිත් එක ප්‍රවෘත්ති පත්තර කියවනව හරිම සමබරයි. Good luck dear.
@nimalariyaratna7016
@nimalariyaratna7016 3 жыл бұрын
හදවතින්ම අවංකවම ආදරේ කරනවා,මා මෙතෙක් දුටු නිහතමානීම,මුවපුරා සිනහවෙන් සපිරි,හැමෝගෙම සිතට දැනෙන්නට වැඩසටහන් ඉදිරිපත් කරන, සහෘදයා, ආදරෙයි හැමදාමත්, තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත්.
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
සත්තකින්ම....🙏🙏🙏
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 3 жыл бұрын
මේවගේ එවුන් තමයි රටට හෙනයක් වෙලා තියෙන්නෙ
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
අනිවාර්යයෙන් මම ඔබේ අදහස්වලට එකඟයි
@padminidias8827
@padminidias8827 3 жыл бұрын
Qqqqqq1
@DilshanGamage20
@DilshanGamage20 3 жыл бұрын
ලබ්බ තමා
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
සංඛ කියන්නේ ගොඩක් හොද මාධ්‍යවේදීයෙක්....👍👍
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
සිනහවෙන් මුව පුරවාගෙන ආදරණීයව අප අමතන ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
ඇත්තෙන්ම සුන්දර මනුෂ්‍යයෙක් සංඛ අමරජිත් මහත්මයා... යුක්තිය සාධාරණය වෙනුවෙන් හඬක් නගන අපූරු ප්‍රවීන මාධ්‍යවේදියෙක් හැටියට මම ඔහුට ගෞරවයෙන් ඇලුම් කරනවා. එවැනි සුවිශේෂ චරිතයක් තෝරා ගැනීම පිළිබඳ සතුටුයි . තරංග මහත්මයා ඔබටත් පුමුඛ tv නාලිකාව වෙනුවෙන් ඉතාමත් වටිනා හරබර සංවාදයක් ගොඩනැඟුවා සාකච්ඡා ව පුරාවට ස්තුතියි ඔබ දෙදෙනාටම ස්තුතියි
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 жыл бұрын
සංඛ අමරජිත් කියන්නේ ඉතාම නිහතමානී සුන්දර මනුස්සයෙක්. ආදරණීය මාධ්‍යවේදියෙක්. ආදරෙයි හැමදාමත්..... දේශපාලනයට එන්න එපා. මේ කාලකණ්ණි දේශපාලන ක්‍රමය තුල ඔබතුමා වගේ මිනිස්සු අසරණ වෙනවා. ඉතාම වටිනා සාකච්ඡාවක්. ස්තුතියි දෙන්නටම.
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
අපේ රටේ ඉන්න ඉතාමත් දක්ශ නිවෙදක මහමයෙක් .අපි හරිම සතුටුයි ඔබතුමාගේ නිවෙදන කටයුතුවලට .ජය වේවා..තෙරුවන් සරනයි.
@wahweerasinghe4484
@wahweerasinghe4484 3 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී මාධ්‍ය වේදී මහත්මයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 3 жыл бұрын
අපි ගොඩක් ආදරය කරන මාද්‍යවේදියෙක්.ඒත් අද තමාදැනගත්තෙ නියම බුලට් එකක් කියල. නියම මාද්‍යවේදියෙක් .ස්තූතියි ඔබට.👍❤️
@asokaprincy6368
@asokaprincy6368 3 жыл бұрын
Ll
@Habibi-eu9ur
@Habibi-eu9ur Жыл бұрын
සන්ක සහ තරන්ග ඔබ දෙදෙනාටම ස්තූතියි
@LokayaDakinna
@LokayaDakinna 3 жыл бұрын
කැමතිම මාධ්‍යවේදීයෙක් ❤️
@LokayaDakinna
@LokayaDakinna 3 жыл бұрын
❤️
@shaniidesilva453
@shaniidesilva453 3 жыл бұрын
හරිම ආඩම්බරයි සංක මල්ලි ඔබ ගැන...ඔබ සමග කුඩා කල සිටම දැන සිටි කෙනෙකු හැටියට ,,ඔබට අවංකව ම සුබ පතනවා..BJF දහම් පාසලින් බිහි වූ අති දක්ශයින් අතරින් අද රටේ ජනප්‍රිය චරිතයක් වු ඔබ..මෙතන්ට පැමිනෙන බැව් ,,එදා.. සැබවින්ම දැන සිටියෙමි.ඔබට සදා ජය....🙏💖🙏
@shanu2854
@shanu2854 3 жыл бұрын
දේශපාලනයට යන්න හදන්න එපා🙏එතකොට ඔයාගේ ඔය තියෙන ගවුරවය නැතිවෙයි❤
@hf5828
@hf5828 3 жыл бұрын
ඇත්තටම හරිම ආසාවෙන් අහන්න පුලුවන් වැඩසටහනක් සන්ඛ මහත්තමයා සත්‍ය කියන ඔබට ජය
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
ප්‍රියතම මාද්‍යයවේදියා 🙏☸️
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
මොකා මොනවා කීවත් ඇසූපිරූ තැන් ඇති නිහතමානී දක්ෂයෙක් ❤
@wenasmaga4716
@wenasmaga4716 3 жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවෝ මේ පොඩි දේ තේරුම් ගන්නෙ නැතුව සංඛට කඩා පැන්න ඒකෙන් මන් තේරුම් ගත්තා උන්වහන්සේගේ බුද්ධි මට්ටම තිිිබෙන තැන. සංඛ ඔබ හරි.
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
ඔබ 👍 .....
@bidmusic2968
@bidmusic2968 3 жыл бұрын
හාමුදුරුවන්ගෙ ප්‍රස්නෙදි මෙයා නුවරදි වෙන්න පුලුවන් මොකද පුවත් පතෙ තිබුණු දෙයක් නිසා.නමුත් කැලනියෙ ප්‍රස්නෙදි කරේ හිතා මතා බොරු ප්‍රවෘත්ති විකාශනය කරල මිනිස්සු නොමග යැවීමක්.ඒ නිසා සදාචාර සම්පන්න මාධ්‍ය වේදියෙක් නෙවෙයි මෙයා.
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 3 жыл бұрын
පත්තරවල තියන හැමදේම කියන මේ රටට හෙනයක් වුන මේ මාධ්‍ය වෙදින්ට ඇන්ටිජන් කිට් එක 80 ගෙනල්ල 2500ක් ගන්න එක දාපු පත්තරෙ පෙන්නෙ නැ ගල් බකමූන අපෙ කාලයේ පරම්පරවේ රට විනාශ කරන තවත් මිනිහෙක්
@wenasmaga4716
@wenasmaga4716 3 жыл бұрын
@@bidmusic2968 ඹව් හැමදේම හරි කියලා මන් කියන්නෙ නැහැ. මේ කාරන‌යෙයෙ විතරයි. කොහොමත් අපේ රටේ මාධ්‍යත් සදාචාර සම්පන්න නැහැ. මම ඒ්ක අවිවාදයෙන්ම පිළිගන්නවා.
@wenasmaga4716
@wenasmaga4716 3 жыл бұрын
@@chandrasenavidanapathirana8610 මාධය ගැන කථා කරන්න ගියොත් කියන්න ගොඩක් දේවල් තියනවා. අපේ රට විනාශ වෙන්න මාධ්‍යත් ඒක හේතුවක් තමයි.
@abherath2524
@abherath2524 3 жыл бұрын
ඇත්තටම... ආඩම්බරයි...සංඛ ගැන... තවත් ආඩම්බරයි, ආදරෙයි..ඔබේ නිහතමානි කමට සහ සහජ හැකියාවට දළදා සමිඳුගේ පිහිටයි...!!!. ජයෙන් ජයම වේවා...!!!.
@dayasenadeepthi5357
@dayasenadeepthi5357 3 жыл бұрын
අපට හිතැති හිතක් රටට අවැසි හඬක් ...❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
සංඛ ...අමර්ජිත්...ඔබතුමාට අපි ගෞරව කරනවා..🙏🙏🙏
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
මට මතකයි සංක හිරැ fm එකේ හවස 17-19.00 වගේ වෙලාව nonstop.. very good nonstop.. හරිම ලස්සන හැන්දෑවක් උනා. සංක තමා අගේ සම නිවේදිකාව bite කරන්න ගත්ත 1st fm presenter..තම නිවේදිකාව bite කරන නිවේදිකාවට තදින් විහිඑ කරන සංස්කෘතිය හදුන්වා දුන්නෙ සංක. I remember everything since he is sirasa.. sirasa was best fm.. sirasa created and introduced best fm presenters.. tnx sirasa
@Ranjalk
@Ranjalk 3 жыл бұрын
2017 බදුරුදින්ව 360ට ගෙනල්ල රෙදි ගලවල යැව්වේ.. එදා බදුරුදින් වැඩසටහනට ආවේ ආධාරකරුවන් 20ක් විතර එක්කරගෙන.. උන් studio එක ඇතුලට රිංගන්න හදපු හැමවෙලාවෙම අපේ සෙට් එක නවත්ත ගත්තේ.. එදා රසවත් සිදුවීම් ගොඩයි..😂😂 ඒ වැඩකරපු අතීතය මතක්වුනා සංඛ අයියගේ මේ video එක දැකල ❤️ මගේ මාධ්‍ය ජිවිතේ මුණගැහුණු මාර ජොලි මනුස්සයෙක් සංඛ අයිය කියන්නේ ❤️❤️ සංඛ අයිය නිසා ඔක්කොම බැලුව
@hansa2001
@hansa2001 3 жыл бұрын
එකම මාධ්‍ය ක අවුරුදු ගානක් ඉන්නවට වඩා මෙහෙම මාරු වෙන එක නිසා අත්දැකීම් ගොඩක් ලැබෙන්න ඇති 🤘💯💯💯 සුපිරි මාධ්‍යවේදීයෙක්..
@weerasekaragekumudini4006
@weerasekaragekumudini4006 7 ай бұрын
හරිම ප්‍රිය ජනක පුද්ගලයෙක්. උදේට පත්තරේ කියවනවිටත් ඔහු ඉන්නෙ සිනාවෙලා. යමක් අවධාරණයෙන් දැක්වීමට උපන් හපනෙක්. ජයවේවා !
@srilankalife6
@srilankalife6 3 жыл бұрын
මම ආසම මාධ්‍යවේදියෙක්.හිත හොඳ මනුස්සයෙක්......
@hashanhashan3069
@hashanhashan3069 3 жыл бұрын
සම්මානයක් දෙන්න වටින මනුස්සයෙක්නේ
@sujith123kaushalya2
@sujith123kaushalya2 3 жыл бұрын
මෙහෙවූ මාධ්‍යවේදි ඔබටත් ජය...✌️✌️✌️මෙවන් වැදගත් පුද්ගලයින් ගෙන්වවා වැඩ දායි වැඩක් කරන්න .✌️✌️✌️
@sujith123kaushalya2
@sujith123kaushalya2 3 жыл бұрын
මගේ ආදරය දිනා ගත් ඇසූ,පිරෑ තැන් ඇති සොදුරැ ම මාධ්‍යවේදියා.....😊😊✌️✌️✌️❤❤❤❤❤❤🌷🌷🌷🌹🌹🌺🌺ආදරෙයි අහස තරම් තාමත්....😊😊රටට,දැයට හිතැති ...🌺🌺🌹🌹🌷🌷🌷✌️✌️😊
@alwisalwis6424
@alwisalwis6424 8 ай бұрын
ඔබ දක්ෂයා බව කවුරුත් දන්නවා . තෙරුවන්සරණයි සංඛ.
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 6 ай бұрын
මමත් කැමති මාධ්‍ය වාදියෙක් ❤❤❤
@RuwanGunawardhanaMudalige
@RuwanGunawardhanaMudalige 3 жыл бұрын
අපි පොඩි කාලෙ ගුවන්විදුලියේ ළමා රංග පීඨයෙන් ඉස්සර අහනවා සංඛ ගෙ දස්කම් .. ජයවේවා !
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 3 жыл бұрын
මම ආසම මාධ්‍යවේදීයෙක් තමයි සංක මහත්මයා . තෙරුවන් සරනයි ඔබ දෙපලට !!!
@chandralalsn3969
@chandralalsn3969 3 жыл бұрын
ඒ කාලේ ඔබ තුමා සුවද හෝ සදරේණු පත්තරේට ලියපු "කොමිටෙල් විජිතය" අපි හරි ආසාවෙන් කියෙව්වා. පත්තරේ ගත්තෙම ඒක කියවන්ඩ. ඒ කාලෙ හරිම ජනප්‍රිය උනා ඒක. බඩ අල්ලගෙන හිනා උන පට්ට ජෝක් කතාවක් ඒක.
@kanthi1038
@kanthi1038 3 жыл бұрын
සංඛ නිවේදකයාණනි. ඔබේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි. හරි වැරැද්ද හරියට ඉදිරිපත් කිරීමේ දක්ෂයෙක් . ඔබට විරුද්ධව අකුරු ලියන්නේ හෝ වැරදි විදිහට විවේචනය කරන්නේ ඔබට ඊර්ෂ්‍යා කරන අයයි . පල ඇති ගසටයි පහර වදින්නේ.
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
අපි Derana බලන්නේ මෙතුමා ඉන්න නිසාත් තමයි ! කැමතිම පූද්ගලයෙක් තමයි !🇱🇰🇨🇦😊👍👌☸️🙏
@dayanimendis502
@dayanimendis502 3 жыл бұрын
මම කැමතිම මාධ්‍යවේදියෙක් ඔබතුමාට සුභ අනාගතයක් , බුදුසරණයි .....!
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 3 жыл бұрын
මම කැමති මාධ්‍යවේදියෙක් බොරුසෝබන නැහැ කථාකරනකොට අහගෙනඉන්න ආසයි.
@peraraperara639
@peraraperara639 7 ай бұрын
හරිම කැමති මාධ්‍ය වේදියෙක් තෙරුවන් සරණයි ඔබ තුමාට
@dusha2052
@dusha2052 3 жыл бұрын
මමත් කැමතිම මාද්යවෙදියෙක්. බොරු show නැහැ. හරිම ආදරණිය කෙනෙක් බවයි හැගෙන්නේ. ඔබ තුමාට තෙරුවන් සරණයි.
@chandrakanthigamage6809
@chandrakanthigamage6809 3 жыл бұрын
සංඛ ඔබ අප රටට සමිපතක් දිර්ගායුවෙිවා..!!!
@anjalivijayange392
@anjalivijayange392 3 жыл бұрын
ඔබ තුමා අපව හිනස්සන්න ඇති තරම් කතා ලියලා තියෙනවා..කොමිටල් විජිතය අපි ආසාවෙන් බැලුවා.,සමහර වෙලාවට අපේ මතයට විරුද්ධව වගේම හිතට ගැලපෙන දේ ගැන ක් නිදහස් අදහස් ඉදිරිපත් කරන යා.. සුබ අනාගතයක් වේවා නීරෝගී සුව වේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
තරංග ගේ දක්ෂ තාවය වැඩි දියුණු කර ගන්න හොඳටම ප්‍රථමිකයි
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
True
@Japan_Vibesz
@Japan_Vibesz 8 ай бұрын
මාධ්‍යවේදීයාගේ රැකියාවට වචනෙකින්වත් බලපෑමක් නොකරපු දිලිත් ජයවීර මහත්මයාට Respect .👍💜️
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
වැදගත් සාකච්චාවක් ජයවේවා බුදුසරණයි.
@madumalinawalagoda1387
@madumalinawalagoda1387 3 жыл бұрын
දෙරන මාද්‍ය ජාලයෙ ලොක්කගෙ මොලයක් නැද්ද මේ වගේ රට කාපු දේශපලකයෙක් නිසා, තම මාද්‍යයෙ හොද සේවයක් කරපු උතුම් මිනිසෙක් නැතිකර ගත්තෙ, මම දෙරණ නාලිකාවෙ වැඩසටහන් බලද්දි හරිම වැදගත් විදියට සිනහවෙන්ම තමන්ගෙ රාජකාරිය කරන නිහතමානී මනුස්සයෙක් , මමනං හිතන්නෙ දෙරණෙ අවසානය ඕක අනිත් නාලිකාවගේම බහිනවා
@ayeshabellanage6336
@ayeshabellanage6336 8 ай бұрын
We have been given up watching the Snake Derana, Drug Hiru, Traitors ITN, Robbers Rupavahini, LTTE Swarnavahini at all. These all the channels are standing for robbers, murderers, traitors only. Never standing for the innocent people. Hunter dog Chatura still appearing for the robbers.
@MrShanake
@MrShanake 3 жыл бұрын
මිනිසුන්ගේ පැත්තේ ඉන්න විශිෂ්ඨ මාධ්‍යවේදියෙක්...ඔබට ජය...✌ බොහොම ස්තූතිය තරංග මහත්මය. 🙏
@Janiya2000
@Janiya2000 3 жыл бұрын
කිසිම අවස්ථාවක රටේ රීරි මාංශ සූරාගෙන කමින් සිටින පර දේශපාලුවන් සාකච්ඡා සදහා කැදවන්න එපා.. ඇත්තටම රට ජාතිය ආගම දේශීයත්වය පිලිබද නිවැරදි වටිනාකම දන්නෙ මෙවැනි ප්‍රබුද්ධ චරිත හා මෙවැනි ප්‍රබුද්ධ චරිතයන්ගෙ ශ්‍රාවක පිරිසය. දේශීයත්වය අගයන ප්‍රමුක TV subscribers සහ viewers පිරිසගේ ජාතිකාලයට හදපිරි ස්තූතිය පුදකරමි... ආයු බොහෝ වේවා.🙏🙏🙏👍 සංඛ අමර්ජිත් මහතා රට වෙනුවෙන් කල සහ කරන කැපකිරීම් සහ සේවය අනර්ගයි🙏🙏👍
@janakaprabath1350
@janakaprabath1350 3 жыл бұрын
අවුරුදු 29 රට පාළනය කර, ජනතාව විසින් ගෙදර යවපු දේශ පාළුවෙk ට වැඩිය රට ජාතිය වෙනුවෙන් කැක්කුම ඇති සංඛ amarajith කියන්නේ මහා ගහක්.. ඔබට ජය.. තෙරුවන් සරණයි..
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ඔබ හරියටම හරි
@thanufsankapadissanayaka6335
@thanufsankapadissanayaka6335 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ .දීර්ඝායු ලැබේවා පින්වත් ඔබට
@thamarameegasthanna7380
@thamarameegasthanna7380 3 жыл бұрын
Mr.Sanka Amarajith is a very pleasant person. Wish him good luck.
@mahanamachandani3686
@mahanamachandani3686 8 ай бұрын
රටට වටිනා සම්පතක් 🎉
@rylin_official
@rylin_official 3 жыл бұрын
සරල මනුස්සයෙක් ,නිහතමානී වීරයෙක්
@inokabandara1205
@inokabandara1205 7 ай бұрын
නිහතමානී මිනිසෙක්.....අපි හරිම කැමැතියි මෙතුමාට..... තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා මැතිතුමනි.....❤❤❤❤❤
@techwithanja
@techwithanja 3 жыл бұрын
දෙරන මාද්‍ය ජාලයෙ ලොක්කගෙ මොලයක් නැද්ද මේ වගේ රට කාපු දේශපලකයෙක් නිසා, තම මාද්‍යයෙ හොද සේවයක් කරපු උතුම් මිනිසෙක් නැතිකර ගත්තෙ, මම දෙරණ නාලිකාවෙ වැඩසටහන් බලද්දි හරිම වැදගත් විදියට සිනහවෙන්ම තමන්ගෙ රාජකාරිය කරන නිහතමානී මනුස්සයෙක්
@nadagamaanandasenaratneoff333
@nadagamaanandasenaratneoff333 3 жыл бұрын
Exactly.
@bisomenike
@bisomenike 8 ай бұрын
Really
@GayanaDarshani-j8p
@GayanaDarshani-j8p 7 ай бұрын
ඪිල්ලිත් ජයවේර මොඩ වඩක් කරලා තියෙන්නෙ. ඔහුගෙ පරිපලනය අවුලල්. අනික් පත්තෙන් රටෙ ජනපති වෙන්න හඩනවා. මොන විහිලුඩ මෙ. මහත්තයො තමන්ගෙ වියපාර කරගෙන හිටියොත් හොන්ඩෛ නෙද. සන්ක ඉතාම දක්ශ නිවෙදකයෙක්.
@Magicinme-ul5eo
@Magicinme-ul5eo 6 ай бұрын
O​@@GayanaDarshani-j8p
@sandamali7829
@sandamali7829 3 жыл бұрын
මමනම් ගොඩක් ම කැමති අර සඳරේණු පත්තරේ කොමිටල් විජිතය ලියපු සංඛට.අපිව අමුතු ම රස ලොවකට ගෙනිච්චා. මට මතකයි සංඛ රංගනයේත් යෙදුනා. සුපිරි දක්ෂයෙක්.👍👍👍❤❤❤
@mihirk4433
@mihirk4433 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් . ලව්කොටා, මජ්ජයා, සිසිලියා අත්තම්මා ❤️❤️❤️. තියනවා නම් මට ඒ article වල image ටිකක් දාන්නකෝ please . මමත් ඒ කාලේ ඒකට ඇබ්බැහි වෙලා හිටියේ . දැන් ඒ පත්තරය තියනවද දන්නෙත් නැහැ . මම ඉස්සර ඒ පත්තරය ගත්තෙම සින්දු වල music notes වලටයි කොමිටල් විජිතය කියවන්නයි. 1998 කාලේ ගත්තේ .Please තියෙනවා නම් මට එවන්න . මම රට ඉන්නේ ...
@sandamali7829
@sandamali7829 3 жыл бұрын
@@mihirk4433 මාත් හෙව්වා හුඟාක්. හම්බුනේ නැහැ.
@mihirk4433
@mihirk4433 3 жыл бұрын
@@sandamali7829 අයියෝ එහෙමද . සංඛ දැන් ඒ වගේ පොතක් ගහලා තියනවා . පොතේ නම තමයි " වැඩකට නැති පොත" මේ ලින්ක් එකේ විස්තර තියනවා kzbin.info/www/bejne/Y6HYh4OpedNgn6s මමත් හොයනවා පරණ articles ටික. හම්බ උනොත් එවන්නම්. එවන්න පුළුවන් contact එකක් දෙන්න පුළුවන් නම්. ඔය පොත book shop වල ඇති. අලුත් articles වෙන්න ඕන තියෙන්නේ .
@sandamali7829
@sandamali7829 3 жыл бұрын
@@mihirk4433 thank u
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 8 ай бұрын
ගෞරවකළ යුතුරටට ආදරය කරන නිහතමානී මහත්මයෙක් . ඔබට දීර්ඝායු වේවා!
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
ඉවර වෙනකමි බැලුවා..👌
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
නිරහංකාර වැදගත් අහිංසක පුද්ගලයෙක්❤️🌹
@ajithpriyadarshana9357
@ajithpriyadarshana9357 3 жыл бұрын
සංඛ ඔබ නියම සුන්දර මිනිසෙක්,ඒ වගේම ඔබගේ ජාතික අභිමානය ආදරෙයි ,ආදරෙයි
@mgbatta3497
@mgbatta3497 3 жыл бұрын
නිහතමානීව නිවේදකයේක් තෙරුවන් සරනයි ....
@ydilruk
@ydilruk 8 ай бұрын
හොඳ නිහතමානී මාධ්‍යවේදියෙක්. නීතිය දන්න නිසාම ඔහු වැඩ කලේ බොජොම පරිස්ස්මට.
@nilanikusumala8133
@nilanikusumala8133 3 жыл бұрын
සංක අපි අදටත් ඔබ‍ට කැමති නිර්භීත කමට. තරංග අපී ඔයාටත් සුබ පතනවා ජේසු. පිහිටයි ඔබ දේපල තාම
@kasundananjaya4109
@kasundananjaya4109 2 жыл бұрын
ඇත්තටම දුකයි ඔබ තුම කරන හැම වැඩසටහනක්ම අපි බැලුවා
@wasanthmala9906
@wasanthmala9906 3 жыл бұрын
සoඛ ඔබට අපි හැමදාම ආදරෙයි දේශපාලනයට නම් යන්න එපා ගියොත් ඉවරයි පේනවා නේද දැන් දේශපාලනය පිරිහිල තියන අයුරු
@ivongurusinghe9505
@ivongurusinghe9505 3 жыл бұрын
👏👏👏💐💐💐ඔබට ජය හා සුවය ✌️🙏
@dissatravel
@dissatravel 3 жыл бұрын
සර් හොඳ මනුෂ්‍යයෙක් කිසිදු ලොකු කමක් නැති කෙනෙක්
@sachiniwimalasooriya4480
@sachiniwimalasooriya4480 3 жыл бұрын
ආසම පුද්ගලයෙක්❤️✨
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
සංඛ චතුර හසිත 🙏🙏🙏🥰
@yasomadanawalavithana811
@yasomadanawalavithana811 8 ай бұрын
Obathuma Mama ithama Garukarana kelin katha karana ithama sundara charithayak.Obathumata niduk neerogi deergayu labewa.Theruwansaranai.Siyalu devipihitai 🙏🏻🙏🏻
@pallegamathero9464
@pallegamathero9464 3 жыл бұрын
ඉතා වටිනා මාධ්‍ය වේදියෙක් 🙏
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 6 ай бұрын
හරිම සොඳුරු ආදරණීය මාධ්‍යවේදියා.
@roshanmahesh1273
@roshanmahesh1273 3 жыл бұрын
දිලිත් බබා. රටේ මිනිස්සු මනෝ ගහනවා
@jayanthaub3345
@jayanthaub3345 8 ай бұрын
ඔබ ඇත්තටම සුපිරි මාද්‍යවේදියෙක් ඇත්ත ඇතිසැටියෙන් කියනව
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
සංක අමර්ජිත් මහත්මයාගේ මම පැරනිම යහලුවෙක්. සංක අයියාට මේ සාකච්ඡාවේ නොකියපු තව දක්ශතා තියනව. ලස්සන කෙටිකතා, කාටූන්, විනොදාත්මක කතා,නිසදැස් ලියන්න, අදින්න පුලුවන්.මගෙත් එක්ක අංක 34, අබගහහන්දිය මුතුහර ලමාසමාජයේ සබහාපති තුමා ලෙස වැඩකලා. ගමේ එකට වැඩ කරපු තරුන චරිතයක්. සංක අයියාගේ ජීවිතයේ තරුන කාලයත් මේ වැඩසටහනට ඇතුලත් කලානම් ගොඩක් වටිනව. ඔහුගේ ඒ උත්සාහයන්ගෙන් අලුත් අයට ඉගෙන ගන්න දේ බොහෝමයි.ගොඩක් නිහතමානීව මගෙත් එක්කම සිටි යහලුවෙක්. මම දර්ශන දීපාල් ..
@chariya4075
@chariya4075 3 жыл бұрын
කොමිටල් විජිතය මතකයි
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
@@chariya4075 ඔව්.කොමිටල් විජිතය මුලින්ම ලියුවෙ මුතුහර කරන කාලේ.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
ඔබ ඉතාම හොඳ යාලුවෙක් !
@peraraperara639
@peraraperara639 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@gmtmjayasinghe7957
@gmtmjayasinghe7957 3 жыл бұрын
රනිල් wikkramasinghe මහත්මයා මොලේ කල්පනා කරලා ගත්ත great decision එකක්.
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 8 ай бұрын
ඉතාම සුන්දර රටට ජාතියට බෞද්ධාගමට සැබෑ ලෙස ලැදි නිහතමානී මාධ්‍ය වේදියෙක්. සංඛ මහතානෙනි ඔබට තෙරැවන් සරණයි!
@MsChamee
@MsChamee 3 жыл бұрын
කැලණිය ලොකු හාමුදුරුවොත් ඔයාල වගේම ඉත්තෙක් තමයි. ප්‍රශ්නෙ තමයි ඔයාලට ඒක නොතේරෙන එක.
@t_382
@t_382 3 жыл бұрын
මාරම නිහතමානී කෙනෙක් සංඛ සර්.❤✊
@televisionsl4085
@televisionsl4085 3 жыл бұрын
අපේ ගෙදර දෙරණ වැරදීලාවත් දාන්නෙ නෑ...කොහෙද බං දෙරණ ලොකුම ආයතනේ වෙන්නෙ😂😂😂 මොන ගූ ගොඩක්ද ඒ...සමනල් සංගීතෙයි , ගූ ඉනිමයි , ධමණී බලන උන්ට නම් ඒක ලොකුයි☺
@indikaprasad648
@indikaprasad648 3 жыл бұрын
පට්ටම කතාව සම්පූර්ණ ඇත්ත 👌👌👌👌
@nethumyaliyanage2871
@nethumyaliyanage2871 3 жыл бұрын
Ow hri
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
අනිවාර්යෙන් 😁🤣
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
ඔවු ඔවු සිරසම බලපිය තොට තියෙන්නේ කැරි දෙමල ලේ වෙන්න ඇති🖕
@asithanilanka2000
@asithanilanka2000 3 жыл бұрын
@@rohanasenevirathna4137 uba walalen natuwa idapan gon pakaya
@shamaburke1500
@shamaburke1500 6 ай бұрын
මම අහලා නැහැ මෙයාගේ program නමුත් මේ කතාව ඇත්තටම හොඳ වැඩ සටහන්ක් thanks මේ වගේ දෙවල් දනවාට .
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
ආසම මාධ්‍යවේදියෙක්❤️
@leonardparry1383
@leonardparry1383 8 ай бұрын
Nihathamani.ugath buddinath Prasanna maddavedi sahodarayeek❤ bususaranai Jesu pihitai
@rohan3260
@rohan3260 3 жыл бұрын
41:22 සුජිව සේනසිංහ 😂😂😂අසරණ වුනා හොදටම 😂😂😂
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
සංඛ මහත්මයා. ඔබතුමාගේ ජීවිතයේ හොඳම විනාඩි තුන. ලක්වැසි සිංහල බෞද්ධ අපි හැමගේම හොඳම විනාඩි තුන. ඔබතුමා මේ ලක් මාතාවට දක්වපු උතුම්ම ගෞරවය 💜💜💜🥇🥇🥇🇱🇰🇱🇰🇱🇰
@udarabroo
@udarabroo 3 жыл бұрын
බුදුසරණ යි ඔබතුමා ට
@talkwithmano2024
@talkwithmano2024 10 ай бұрын
සාර්ථක සාකච්ඡාවක්. සංඛ මාධ්‍යෙව්දියෙක්, නීතිඥයතු වගේම ලේඛකයකු ද වෙනවා. සාර්ඡක සාචච්ඡාවක්. ජය!
@dumindasumith7110
@dumindasumith7110 3 жыл бұрын
මාද්‍යවේදියෙක් උනාම රටකට වටිනා වාර්තා ඉදිරිපත් කරන්ඩ උනන්දු වෙන්න ඕන. පල් හිනාව දාගෙන කනමැන්දුන් හැලි කියවල වැඩක් නෑ. තමන්ගෙ මතය හැම ව්චනයකම තියෙන්නෙ. ඒකට ගැලපෙන හැලි විතරයි මේ යකා උදේට කියවන්නෙ.. මුට ඕන ව්කාගෙ රෙදි හෝදනව ඒක නෙමේ මාද්‍යවේදියෙක්ගෙ වගකීම
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 3 жыл бұрын
වැදගත් හරවත් යමක් නිර්මාණය කර ඉදිරිපත් කරන මාධ්‍ය කලාවේ දැවැන්තයාණනි ඔබට අපගේ ප්‍රණාමය.ඉදිරිපත්කීරීම් සිත් ඇදගන්නා සුළුයි,දක්ෂතාවය අති විශිෂ්ටයි.
@sujith123kaushalya2
@sujith123kaushalya2 3 жыл бұрын
යන මාකට් එක කොහෙද කියන්නකො....බලන්න එන්න....✌️✌️✌️එක දවසක් හරි දකින්න ඕන...🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄🙃🙃🙃🙃😭😭😭
@sahanpramesh9377
@sahanpramesh9377 3 жыл бұрын
කවුරු මොනව කිවුවත් නිහතමානී සුපිරි වැඩ්ඩෙක් 👍💪
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
සංඛ අමරජිත් කාලයක් හිටියේ " සිරස "" එකේ ඒක ලස්සන කාලයක් බවන්ත. කිංස්ලි . තමාලි. නිහාල් . කැලුම් .
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
නිමල් ලක්ෂ පතිආරච්චි , තරංගා , දිල්රුක්ෂි .... ලස්සන කාලයක් .... සිරස පස්සේ .... ජාතියට විරුද්ධ ව කටයුතු කළා .... බුදුසරණයි !
@nirmalaudeni6368
@nirmalaudeni6368 8 ай бұрын
මමත් ගොඩාක් ආසම කරන්න හොද චරිතයක් ..ප්‍රියමනාප ..චරිතයක් ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadisi
@sadisi 3 жыл бұрын
රනිලත් එක්කත් හැප්පුන පොරක්..ජයවේවා.
@kamanimonicaprematunga3766
@kamanimonicaprematunga3766 3 жыл бұрын
We love Sanka Amarjith. You are a legend 👏👏 Nobody can stop you.👍
@dasata7458
@dasata7458 3 жыл бұрын
සංඛගේ කොමිටල් විජිතය ආසාවෙන් කියවු කෙනෙක් මම.
@jayanthathilakarathne
@jayanthathilakarathne 8 ай бұрын
ඒකනම් නියමයි සරම ඇදල ඔලුවෙන් හිටපු කතාව තාමත් මතකයි
@sujith123kaushalya2
@sujith123kaushalya2 3 жыл бұрын
ජොලි පොරක්.....😊😊😂😂😂😂😂😂😂😂ආසාවෙන් බැලුවා . ✌️✌️✌️😊😊😊😊කවදත් ආදරෙයි සංඛ....✌️✌️✌️
@Imsha234
@Imsha234 3 жыл бұрын
ආසම පුද්ගලයෙක්♥️😍💜
@ruwaniekanayaka7666
@ruwaniekanayaka7666 Жыл бұрын
රනිල් කරපු ඉතා හොඳ වැඩක්.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
භාරත එක්ක ඩඩ්ලි සිරිසේන
1:05:44
Bharatha Thennakoon
Рет қаралды 54 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН