KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru TV Salakuna | M.K. Shivajilingam / Arun Siddharth | EP 172 | 2019-02-11
2:01:48
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-17 | Hiru News
51:11
Don’t Choose The Wrong Box 😱
00:41
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
මාව ඝාතනය කරන්න බාර දීලා - උඩට අඳින්න බැරි යාපනයේ කාන්තාවෝ | Hiru Eththa | Arun Siddharth
Рет қаралды 81,268
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 570
@krpmpannala6392
Жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්නම උවමනා තරුණයෙක් ,මෙි හිතන සමාජයක් තමයි අපිට උවමනා ,ජයවේවා අරුණ්,
@MKDhammaHimi
Жыл бұрын
පාර්ලිමේන්තුවේ උ ප ජ න ප ති තනතුරට ය් !!!
@indranivkkrmasinhaindraniv5004
Жыл бұрын
අරුන් සිද්දාර්ත් රටට ආදරේ කරන හොද පුරවැසියෙක් මේවගේ අය පාර්ලිමෙන්ට් එකේ ඉන්න ඕනේ තෙරුවන් සරණයි!!!
@chamilananda1446
Жыл бұрын
ou appa
@ShyamaleGunaratna
Жыл бұрын
මොන තරන් දුකක් හිතේ හිරකරන් කතා කරනවද කියල තේරෙනවා එකම ලේ කිවට මෙහෙම අයත් ඉන්නවා❤❤❤❤
@dkulatunga1148
Жыл бұрын
අරූන් ජයවේවා ..🇱🇰🇱🇰🇱🇰
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@Learnitdoit1
Жыл бұрын
Arun වගේ අයට තැනකට එන්න ඉඩ දෙන්න ඕනේ ❤
@dayanilokugonaduwage4501
Жыл бұрын
මෙයා රාජපස්සලගෙ ගැත්තෙක්. රැවටෙන්න එපා.
@judekrishantha4287
Жыл бұрын
@grikdil7103 මෙයා කොහෙද ජාතිවාදෙ අවුස්සන්නේ ජාතිවාදෙ අවුස්සන්නේ තොපේ බදූර්දීනා සාලියා රාසමානිකන් තට්ටයා වෙනම ඕනෙ ගගා..ඒවා එලිකරන මිනිස්සු ජාතිවාදීනම් තෝපේ අල්ලාහ් එකා තමා ජාතීවාදියා.. තොපිට ඕන දේවල් මේ රටේ කරන්නේනනෑ.. මෙයාට මොනා හරිකරන්න ආවොත් තොපේ ත්ම්බි ඔක්කොම මරනවා.එච්චරයි
@bhagyavf
Жыл бұрын
🤣🤣🤣
@IndikaRanathuga-nq1mm
Жыл бұрын
Aththa kathawa
@esteemlanka7497
Жыл бұрын
@grikdil7103ඈ බන් එතකොට අර TNA එකේ පුලන්නෝ යාපනේ බෞද්ධ විහාර වල පින්කම් වලට හරස් කපන එක උද්ඝෝෂණය කරන එක ජාතිවාදේ නෙමෙයිද බන්?ඒක සංහිඳියාවද බන්?
@anurakiriella1801
Жыл бұрын
අරූන් ඔබත් දේසපාලනයට පමිනියයුතුයි.ඔබලාගේ ජනතාවට උපරිම සේවයක් කරන්න අපි ඔබට ජය ප්‍රාර්තනා කරනවා
@bhagyavf
Жыл бұрын
🤣🤣🤣
@Uganda124
Жыл бұрын
@@bhagyavf ඇය් අසහනේද හිනාවෙන්නෙ
@ratheeskanthsatkunalingam8231
Жыл бұрын
Hahahahahahah😂
@gaminigunawardhana925
Жыл бұрын
අරුන් සිද්ධාර්ථන් ඉතා පැහැදිලියි. ඔබගේ දර්ශනය මම අගය කරමි. එය තමා සත්‍ය .
@MKDhammaHimi
Жыл бұрын
මා ත් !!!
@s.m.2905
Жыл бұрын
අරුන් ඔබ මේ රටට වටින කෙනෙක්. ජයවේවා
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@padminijayamanna1799
Жыл бұрын
අරුන් වගෙ තව 10ක් ඉන්නවනම් මේ රට හැදෙයි,ආඩම්බරයි ඔබ ගැන ,ඔබගේ යහපත් පැතුම් ඉටු වේවා
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂😂😂
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂😂
@athukorala8072
Жыл бұрын
අරුන් මු කරන්නෙ කාගෙද කොන්ත්‍රාත් එකක් ඔබව අපහසුතාවට පත්කරන්නෙ නමුත් අපි සිංහල ජනතාව ඔබට ජයවෙවා ඔබ වීරයෙක් වී හමාරයි
@sajayalath742
Жыл бұрын
ඔබ හරි. එන කෙනාව අමාරුවෙ දාලා මං තමයි " කෙරුමා" කියල හිතං ඉන්න බව පේනවා.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@වයිට්හැකර්
Жыл бұрын
අරැන් ප්‍රස්නය හරියට දැකපු හොද මනුෂ්‍යත්වය දන්න කෙනෙක් ජයවේවා ඔබට 💪💪💪❤️
@myschool5453
Жыл бұрын
නිවේදකයා වැද්දෙක්ද ඒයකා කුලබේදයක් යාපනේ නැ කියල අගවන්න හදන්නෙ කාගෙ අවස්යතාවයටද මු අර පුද්ගලයාට කතාකරන්න ඉඩ දෙන්නෙ නැත්තේ ඇයි
@gaminilk
Жыл бұрын
සලකුනේදී චමුදිත මූව පාගාගෙන ඉන්නේ. කට අරින්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අවස්ථාවක් ලැබුනහම පිස්සෙක් වගේ දොඬවනවා. 😂😂
@LiveBandshow.
Жыл бұрын
එහෙම අහද්දි තමයි බන් අරූන්ට ගොඩක් කරුනු කියන්න පුලුවන්..පතෝල වගේ හිටියොත් වැඩක් නෑනෙ.එන එකා සින්දුවක් කියල යනව වගේ ඇවිත් කියවල යයි
@kolithamendis2780
Жыл бұрын
It’s true. This chap (announcer) always kept interrupting Mr. Arun Siddharthan. The audience wants to know the facts that Arun is addressing. stupid announcer.
@arunakithsiri3467
Жыл бұрын
ඔව්. ඕන එකයි එපා එකයි දන්නෙ නැති මූසලයෙක්.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@MaurineGoonetilleke
Жыл бұрын
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ජයවේවා
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@sandiyakumare4340
Жыл бұрын
අරුන් මල්ලී මීනී මරුවන්ට එකතු වෙන්න එපා සින්හල දෙමළ යුද්ධයක් ඇති කරන්න එපා ආරූන් මල්ලිට 🙏🙏🙏
@hapuarachchigepadmakumara7283
Жыл бұрын
අරුන් සහෝදරයා ඔබ වැනි තරැණයන් අපේ රටට අවැසි කාලය උදාවී ඇත හැකිනම් ඒකතු වෙන්න ජාතික ජන බලවේගයට සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය කිරීමට ඔබට ජය වේවා 👍👍👍💕💕💕
@tharuwasala2814
Жыл бұрын
ඔයා වැනි තරුණයින් තමයි අපේ රටට අවශ්‍ය.❤❤❤
@kusal_chamira
Жыл бұрын
යම් දිනක අපෙ රටේ ජනපති වෙනවාමයි අරුණ් ඔයා ජය ජය ජය
@suwarank9065
Жыл бұрын
ඇත්තටම .අරුන්.ඔයා .හොද.අවන්ක.හොද .ගති ගුණ .තියෙන .ඇත්ත .කතා .කරන .කෙනෙක් ජය .වේවා .
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@tgnrupasinghe9838
Жыл бұрын
අදාල බලදාරීන් අනිවාර්යයෙන්ම මොහුව අනිවාර්යයෙන්ම ආරක්ෂා කලයුතුයි.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@amilaruwan991
Жыл бұрын
මම යාපණයේ ඉදලා තියනවා මේ අරුණ් කියන කතාව හරි මම අවුරුදු 15 ක් ඉදලා තියනවා අඩුම සිංහල මිනිස්සුන්ට පන්සල් යන්න තහනම් නැහැ.දෙමල මාලු අල්ලන,බෙර ගහන,කොන්ඩ කපන,රා මදින මිනිසුන්ට කෝවිලකට යන්න බැහැ.කඩයට යන්න බැහැ.බාටා දා ගන්න බැහැ මෙයා කියන කතාව හරි.
@padminijayamanna1799
Жыл бұрын
භානුකයට ඕක තේරෙන් නෑ නෙ
@chamindapriyadarshana4134
Жыл бұрын
මෙතුමා කියන කතාව සමිපූර්ණ ඇත්ත. දෙමළ සහ සිංහල ජනතාව එකතු වුණොත් ජාතිවාදය අවුස්සා ගෙන ජීවත් වෙන දෙමළ දේශපාලනඥයන්ට පැවැත්මක් නෑ.සර්වජන ඡන්ද බලයත් සමග දෙමළ දේශපාලනඥයන්ට තිබිච්ච බලතල අහිමි වීම මේ ප්‍රශ්නයට මූලික හේතුවයි.
@prabhajayarathna2904
Жыл бұрын
අරූන් .ස්තූතියි.
@karunarathnaranjith5354
Жыл бұрын
භානුක ඔය සහෝදරයට කතාකරන්න ඉඩදෙන්න ඔයා කරන්නෙ ඔයාගෙ කතාවක්නෙ
@pathmalathawikkarmage1899
Жыл бұрын
චමුදිත වෙන්නයි යන්නෙ
@nilminiwelivita4837
Жыл бұрын
ඇත්ත
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@samanthasampath5448
Жыл бұрын
ප්‍රශ්න පිළිවෙලකට අහන්න පුළුවන් නිවේදකයෙක් දාපියව්
@sreemathilka9633
Жыл бұрын
අපේ රටේ පව්ල් දේශපාලන නිසා දෙපැත්තම දුක් විදිනවා උගත් බුද්දිමත් අයට අයට වැඩ කරන්න දෙන්නාහ අරුන් පුතා ඉදිරියට එන්න. ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@1nikojohnson
Жыл бұрын
නිවේදකයට අරුන් කියන දේ ගැන කිසිම හැගීමක් නෑ ඒ ඌ දෙමලෙක් නිසා. කාලකන්නි හිරු
@dilipdarshana2676
Жыл бұрын
Yako u ahanne prasna anukampa karana thanak newei arungen saba thathwei ahanne arunta hiru kohomath saport karanawa😊
@rakhitharu8956
Жыл бұрын
Mu niwedakayek nemei wahalek banuka thu to
@padminijayamanna1799
Жыл бұрын
ඇත්ත නිවේදකය දෙමල
@navodaprimrose2750
Жыл бұрын
නිවේදකයා තුළ විනය අතින් දුර්වල යි ඉතා වැදගත් අදහස් අරුන් ප්‍රකාශ කරනව
@nalinsenavirathna4884
Жыл бұрын
ජය ජයම ඔබට දීර්ඝායුෂ ලැබේවා
@gaminilk
Жыл бұрын
භානුක වාචාලයා අරුන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැනේ. අපි මේ වැඩ සටහන් බලන්නේ යාපනයේ වෙන්නේ මොනවද කියලා දැනගන්න, අරුන් කියන්නේ මොනවද කියලා අහන්න.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@indranivkkrmasinhaindraniv5004
Жыл бұрын
අරුන් කතාකරන විලාසය ලස්සනයි අහන්න ආසයි පැහැදිලියි සැම බාෂාවක්ම දන්න කෙනෙක් ඔබට සොබාදහම අසිර්වාද කරාවි!!!
@manelperera5336
Жыл бұрын
පුතේ ඔබට බුදු සරනයි.දෙවි පිහිටයි.ඔබගේ සියඑ පුර්එනාවන් ඉටුවෙිවා.
@VimalPerera-hd8fr
Жыл бұрын
👏👍🇱🇰👍❤️
@channabuwanaka5885
Жыл бұрын
මේ නිවේදකයා අරුන් අපහසුතාවට පත් වෙන විදිහට තමයි වැඩ සටහන මෙහෙය වන්නෙ. නිවේදකය ඔයාගෙ වචන වලට වඩා අරුන්ගෙ කතාව අපි පිළිගන්නවා
@ADHEEL1223
Жыл бұрын
නියමයි අරුන්. ඡාති ආගම් කුල මල බේද නැතුව මනුස්ෂයෙක් විදියට ලංකාවට සේවයක් කරන්න.👍👍
@Kirikoduhitha
Жыл бұрын
යාපනේ කුලභේදය හොදටම තියෙනවා.එකට වැඩ කරන සෙට් එකක උනත් high cast එකා වතුර බෝතලේ තේ බෝතලේ ගෙදරින් ගේනවා තනියම බොන්නෙ .අඩු කුලේ එකාට වතුර උගුරක්වත් දෙන්නෙ නෑ.
@ජයන්තජයන්ත-ඛ6ඥ
Жыл бұрын
නිවේදකයා ට අහුවෙන්න එපා ඔබට ජය වේවා බුදු සරණයි පුතාට
@athulamahanamarajapakse9198
Жыл бұрын
අරුන් තවමත් අවංක තරුණයකු බව පෙනෙනවා, උතුරේ මෙන්ම දකුණේ ජනතාවද ඔහුව රැකගත යුතුයි. ඔහුට අකටයුත්තක් නොවේවා!
@anthonyrozairo9415
Жыл бұрын
තෙරුවණ් සරණයි සහෝදරයා.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@nalinchamindakatupotha7704
Жыл бұрын
උතුර දකුණ කියලා වෙනසක් නැහැ .දේශපාලකයෝ හැමදාම කලේ පීඩිත පන්තිය නැගීසිටීම වැලක්වීමට නොයෙකුත් කුමන්ත්‍රණ කර ඔවුන්ව භේද කිරීම .ජාති ආගම් බේද අමතක කරලා හැමෝම එකතුවෙන්න ඕනී අපේ රටේ දියුණුවක් දකින්න නම්.
@kalyanirohini1738
Жыл бұрын
ජයවේවා ඔබට අරුත් ❤❤❤😂
@ranilkumara565
Жыл бұрын
මොහුට වහාම පොලිස් ආරක්ෂාව දෙන්න
@MKDhammaHimi
Жыл бұрын
හ මු දා ආ ර ස් සා ව !!!
@dimithuasanka7008
Жыл бұрын
අරුන් කියන්න ඇත්තම ඇත්ත අපේ දේශපාලන කාලකන්නිය තමයි රට කන්න හරිද ❤❤❤
@asokabandara1061
Жыл бұрын
හදවත රත්තරං කොල්ලෙක්💐🙏💐
@HapuwalanaChandrawansa-gg9qj
Жыл бұрын
ඔබට පුතේ වචනයකින් හරී උදව් උපකාර කිරීමට බොහෝම කැමතී, ඔයාට යහපත් අනාගතයක් වේවා වේවා ....!
@riyancijanakahewawalgama8619
Жыл бұрын
අරුන් ඔයා එන්න දේශපාලනට අපේ උපරිමයෙන් සහයෝගය දෙනවා තෙරුවණ් සරණයි සහෝදරයා.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂😂
@maheshranjan5892
Жыл бұрын
ඇත්තටම සාමාන්‍ය ජනතාව අතර වාර්ගික ගැටළුවක් නැහැ.
@මංජු-ජ7ඬ
Жыл бұрын
අරුන් කියන්නේ අපේ රටට ගොඩක් වටිනා චරිතික්
@asankarajakaruna954
Жыл бұрын
කාලයක් තිස්සේ කියන කතාවක්...පව් දුකයි මේත් අපි වගේම පුරවැසියෝ... මෙයාලා කියන කතාව හොයලා බලන එක රජයක් වශයෙන් කල යුතුම දෙයක්...පව් අරුන් ඔයා කියන්නේ ඇත්තනම් ඔයාට සාධාරණය ඉටු වෙන්නම ඕනේ....
@1nikojohnson
Жыл бұрын
අරුන් උබ පාර්ලිමේන්තුවට යන්නම ඕන
@Dil-hd7yj
5 ай бұрын
YesssArun run video only available in jaffna😂😂😂
@manelperera5336
Жыл бұрын
ඔබාග් තියෙන මනුෂ්‍ය කමි අපේ මෙි බුදු දහම නමට කරගහගෙනයන උදවිය ගාව නැහැ.ඔබට ශක්තිය ධෛර්රිය ලැබෙිවා.
@nilukaniludahanayaka7723
Жыл бұрын
මේ තරැනයට අනිවාර්යයෙන් ආරක්ෂාව දිය යුතුමයි .ජයවේවා අරැන්.
@Dil-hd7yj
5 ай бұрын
Arun run video only available in jaffna😂😂
@HapuwalanaChandrawansa-gg9qj
Жыл бұрын
ඔබට පැහැදිලි ඉදිරි ගමනක් තියෙන බව පෙනෙනවා, අරූන් පුතා යහපත් විදියට කටයුතු කරගැනීමට ඔබට උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා .....!
@SameshaPathirana
Жыл бұрын
ජය වේවා අරුන් 🎉🎉🎉
@ranjanihernetkoski2932
Жыл бұрын
පානු දැන් හාලි වෙලා, චමුදිත වගේ උත්තර දෙන්න ප්‍රතම ප්‍රශ්න දානව, මොලේ පෙන්නන්න හදනව, නිවැරිදි කරගන්න හික්මිමක් ඇති වැදගත් බුද්මත් මාධ්‍යවෙදියෙක් වෙන්න❤👍ස්තුතියි
@RenukaRenuka-gd3yl
Жыл бұрын
අනුන්ගේ අදහස් ගොඩක් රටට යහපතක්
@anandathilakarathne9127
Жыл бұрын
භානුක උබ දන්න රේද්ද ගිහින් බලපන් අදටත් යාපනයේ ප්‍රදේශයේ කුලවාදය හොදටම තියෙන දෙයක් අපි හමුදාවේ ඉන්න කාලේ දන්න දෙයක් සොයා බලපන් ඒ ගැන
@thesailorslife6824
Жыл бұрын
දවසක හම්බවෙන්න කැමති චරිතයක්.❤
@wecaregallesujithkumara2970
Жыл бұрын
අරුන් ඔයාට බුදුසරණයි ඔයා රටට වටිනවා පරිස්සමින් කලබල නොවී හෙමින් යන්න ඔබේ ගණන සාර්ථකයි... ඔයා හරි
@hiruagro4040
Жыл бұрын
අරූන් respect 🇱🇰🌾🌾🌾🙏🙏🙏♥️♥️♥️
@tmmthempahana8442
Жыл бұрын
ඔබේ මුවින් පිටවෙන අවංක අදහස් ඔබේ අතුලාන්තයෙත් අවංකවම තියෙනවා නම් ,ආගම ,ජාතිය ,කුලය කියන දේ වලට වඩා ශ්‍රී ලාංකික පුරවසියෙක් ලෙස නැගී සිටීම පිළිබඳ සතුටු වෙමි .
@DhanuddaraDhanuddara
Жыл бұрын
හිරු, මේ නිවේදකයා ඈත්තටම මේවගේ වදගත් තරුණයෙක් සමග සාකච්ඡාවට ගැලපෙන්නේ ම නැහැ ,
@somapala9050
Жыл бұрын
මේ නිවේදක මහත්තයා මීට වැඩිය වැදගත් විය යුතුයි.
@ThilakPathiraja-z9w
Жыл бұрын
Arun oba aniwarayenma desapalaneta anda ona.amaruwei ath uthsahakaranna
@KELUM_music
Жыл бұрын
අරූන් අනිවාර්යයෙන් සලකුනට ගෙන්නන්න 🙏
@letibro3616
Жыл бұрын
අනිවාර්‍යෙන්❤
@chamindakumara8787
Жыл бұрын
ජයවේවා ❤❤❤❤
@wndperera3751
Жыл бұрын
This discussion reveles more de😂ta😅ls
@මංජු-ජ7ඬ
Жыл бұрын
මම නම් මාරම ආසයි අරුන්ගේ kata💯අහන්න මොකද ඇත්ත කියනවා මොන ප්‍රශ්න ආවත්
@manuelferando1203
Жыл бұрын
අරූන්ගේ කාතාව හරි.
@ranilkumara565
Жыл бұрын
මේ රටේ ජනවාර්ගික ප්‍රශ්න යක් නෑ
@nilukaniludahanayaka7723
Жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න සම්බන්දන් ව්ග්නේශ්වරම් වගේ දෙමල නාකි පැත්තකට දාලා අරැන්වගේ තරැන බුද්ධිමත් අයට අවස්තාවක් දිය යුතුමයි .
@MKDhammaHimi
Жыл бұрын
ම ට ම හ පු දු ම ය් , කියල හිතෙන වග ය් , කියන්ට ඇත්තෙ , විග්නේෂ්වරන් ගෙ බෑ ණා වන වාසු දේව ඔ හො ම මාමණ්ඩිට නො කියන එක ය් !!! වාසුගෙ දරුවන් එහෙම .මු ත් ත ට කියනව ඇ ති !!!
@chandradesilva9285
Жыл бұрын
ARUN ,you are a true Sri Lanken.keep march forward….we need people like you to prosper this country… U
@SunethDarshana-il8hf
Жыл бұрын
භානුක පකො මැදට පනින්න එපා අරුන්ට කියන්න දීපන්. කිසිම එක්කුට බය නැති යකෙක් අරුන් කියන්නෙ
@hgkalum2239
Жыл бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@lalithkalansooriya7286
Жыл бұрын
බුදු දහම ගැන කියන එක සමහර එවුන්ට අවුල් වගේ😅😅
@dilipdarshana2676
Жыл бұрын
Jvp awajathakayonta aul😊
@padmajayasinghe1443
Жыл бұрын
@@dilipdarshana2676කොහොමද උඹ දැනගත්තෙ ඒක. අපි jvp . බුදුරජාණන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරන. මුලු රටම බෞද්ධයන් වුනානම් අපි කැමතියි . ඒත් ඒක වෙන්නෙ නැති නිසා කවුරුත් සමගියෙන් ජීවත් වෙන්න ඕන.
@sumanawathielekamlage8378
Жыл бұрын
අරැන්ට ආරක්ෂාව අරන් ෙදන්න. කරැනාකරල.
@ranjithkumara3177
Жыл бұрын
You are correct.dont give separate our country .
@asangaekanayake3326
Жыл бұрын
Respect Arun...📯📯📯📯
@chandanimalka3349
Жыл бұрын
උසස්කුලෙ කියන උන් වල කජ්ජගැහුවහම යන්නෙත් වලටම තමා. අහසෙ පා වෙන්නෙ නැහැ. දෙවියන් උන්ව පිළිකුල් කරනව ඇති උන් නොදන්නවා උනාට.
@ranjeewadesilva210
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබට තර්ජන එනවා පරිස්සමින් ඉන්න හැම වෙලාවෙම කල්පනා වෙන් වැඩ කටයුතු කරන්න
@sajithvithanage6388
Жыл бұрын
ඇත්තටම නිවේදකයා වැදගත් විය යුතුයි
@krishanthikodithuwakku4387
Жыл бұрын
Arun.malli.jaya.wewa
@manjusenarathna7541
Жыл бұрын
Be carefully Arun. Take care and go head. All the best. We are with you.
@Sanu19455
Жыл бұрын
බක පණ්ඩිත භානුක 😠 අර මනුස්සයට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙම නෑ.
@rangapriyashanamarathunga7729
Жыл бұрын
කියන කතාව ඇත්ත...ආයුද අතට අරන් කට්ටිය අය එලියට එනවා...මම ඉන්නේ මැලේසියාවේ..මෙහේ ඉන්න දෙමළ එල්ටීටීඊ හිතවාදී මිනිහෙක්ම මගෙ මොනටම කිවුවා..අපි අය එනවා..කියලා...
@shiranihettiarachchi5033
Жыл бұрын
Arun, Root course of poverty? You are right. We are with you. Go ahead . ජය වේවා
@manelperera5336
Жыл бұрын
පාර්ලි මෙින්තුවට.රටෙි පාලනයට මෙිවාගේ දරැවො තමයි සුදුසු.
@RandeshaPrabashana-w1n
Жыл бұрын
මාද්‍යවේදියාගෙ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ මට විතරද?
@arunakithsiri3467
Жыл бұрын
ඔව්. උගෙ මෝඩ ගතියයි අමන ගතියයි නිවට ගතියයි විතරමයි තියෙන්නේ.
@sriyaniwijesinhe1112
Жыл бұрын
Mu muge chanal aka kiyana vidiyata mu dagalanawa muge diwa kapala danna one
@HapuwalanaChandrawansa-gg9qj
Жыл бұрын
ඔයාල වගේ යහපත් තරුණ අය තමයි අනාගත ශ්‍රීලංකාවේ පරිපාලනය භාර ගත යුත්තේ, අපිට පුතේ ජාතිය ආගම නෙවෙයි අවශ්‍ය යහපත් දැක්මක් තියෙන ඔයාල වගේ තරුණ දරුවෝ තමයි වටින්නේම, ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා, යහපත් ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ඨ වේවා වේවා ......!
@priyankabandara5323
Жыл бұрын
මේ නිවේදකයා පස්ස දාච්ච කඩියා වගේ කලබලයිනේ..යකෝ....මොකා එක්ක උනත් ටිකක් හුස්මක් ඇරල කතා කරපල්ලකො...කාගෙ න්‍යය පත්‍රද මන්දා
@viranchanura3834
Жыл бұрын
හිරු ආයේ මොකටද මේ ලෑස්ති වෙන්නේ?? අරූ එකම ප්‍රශ්නේ අහන්නේ😅 රිලව් දාන්න එපා යකෝ මිනිසුන්ව interview කරන්න😂
@shilanithelikadathuduwage8123
Жыл бұрын
අරුන් තෙරුවන් සරණයි.🙏
@tudorrajakaruna3656
Жыл бұрын
Arun oba niyama sri lankikayek ❤
@chathurangawanniarachchi
Жыл бұрын
හොඳ අදහසක්
@BuddhikaUkwatte
Жыл бұрын
Respect Arun..well said machan..❤❤❤
@melankarunarathne5372
Жыл бұрын
Arun obata jAyawewa... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SandyaMalkanthi-ih5iq
Жыл бұрын
අruon ඔයා ge අදහස් ඉතාමත් හොඳ පණිවිඩයක් රටට දෙනවා Uvidu එක්ක අවංක ගමනක් යන්න Ape සහයෝගය Saha සුබපැතුම් ☝☝☝
@thiliart4692
Жыл бұрын
අරුන් ජය වේව!
@tecpkt4158
Жыл бұрын
මෙව සහතික ඇත්ත දේශපාලන අතකොලු නොවි එකිය රාජ්‍ය නිතිය තුල ඔබේ මිනිසුන් වෙනුවෙන් රටට සෙවයක් කරන්න මෙවා මිනිසුන්ට දැනුවත් කිරිම වැදගත් තවද විග්නේෂ්වරන් කියන කපටියටද එරෙහිව ව්‍යාජ ඉතිහාසයක් ගැන කිම එක්කකම සාමාන්‍ය ජනතාව එක්කාසු කරගන යහපත් පාලනයක් කරන් යන්න ඔන එදාට සිංහල දමිල මුස්ලිම් උනත් එහෙමයි එකිනෙකා පරයා නොයා සාමාන්‍ය ජිවන රටාවක අයිතිය හැමටම ලැබිය යුතුය
@chathura536
Жыл бұрын
Respect bro!!!
@preradon593
Жыл бұрын
100%ඔබට මම එකගයි ජඩ දෙශපාලනඥයන් අපෙ රට කැවා අපි තවත් බෙදී නෙහාදිමින් රට ගොඩ නගමු 😢 සිංහල දෙමල මුස්ලිම් හොර දෙටු දෙශපාලනඥයන් පන්නමු 😢 දෙපාරක් මැරෙන්න නැහැ එක පාරයි මරණය
@kelumkumara2754
10 ай бұрын
❤❤❤❤❤❤❤💯
@arunakithsiri3467
Жыл бұрын
Arun, You are a Sri Lankan. I am a Sri Lankan too. We will with you.. all the best..💐💐💐💐💐
@priyadarshanasusanth
Жыл бұрын
Aruna ට තේරුම් ගන්න පුළුවන් eth කාලකන්නි දෙමළ හා සිංහල දේශපාලන කරන හැත්ත ට නොතේරෙන නියම ඇත්ත katha කරන තරුණ කොල්ලෙක් සහෝදරයා ඔයා මාත් හමුදාවේ හිටපු uddaya නිසා දුක් වින්ද නිලධාරී යක් ath ඔයා eththa katha කිරීම ගැන ගොඩක් සතුටුයි කාලකන්නි දේශපාලනය වගේම උන් yapenna aken ජාතිවාදය උඩ u are great Aruna
@susanthapadmakumara9789
Жыл бұрын
භානුක මිනිස්සුන්ට කතා කරන්න ඉඩ දෙන්න. නැත්තන් ඔයා ගේම් එකක ඉන්නෙ කියලා පේනවා.
2:01:48
Hiru TV Salakuna | M.K. Shivajilingam / Arun Siddharth | EP 172 | 2019-02-11
Hiru TV
Рет қаралды 842 М.
51:11
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-17 | Hiru News
Hiru News
Рет қаралды 42 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
1:51:34
Hiru TV Salakuna Live | Maithreepala Sirisena| Episode 402 | 2023-09-25 | Hiru News
Hiru News
Рет қаралды 195 М.
56:38
Nopenena Manaya - 17th February 2018
TV Derana
Рет қаралды 226 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
6:34
රටම බලා සිටින ''හිරු ස්ටාර්" අවසන් මහා තරගය හෙටයි - ඇස් මවිත කරන විශ්මිත වේදිකාවේ සූදානම
Hiru News
Рет қаралды 283
40:31
හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද අනිවාර්‍යෙන් බය වෙන්න ඕන හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො
Sudaa Creation
Рет қаралды 24 М.
2:47
ඉතිහාසයේ දැවැන්තම සල්ලි තොගය පාතාලයාගේ ගෙදර ගිය පොලීසිය සොයාගනී මහ බැංකුවේත් නැතුව ඇති මෙච්චර සල්ලි
News Center
Рет қаралды 4,3 М.
50:28
ඕස්ට්‍රේලියාවට වඩා හොඳ පිතිකරුවන් අපිට හිටියා, සෙමි ෆයිනල් යන්නත් තිබුණා.. | Aravinda Silva
Newsfirst Sri Lanka
Рет қаралды 91 М.
9:52
Paththara Wisthara | චීන සවාරිය 😂😂| Sirasa FM 2024 #funny #paththarawisthara #tarzan #meson #pooja
Sirasa FM
Рет қаралды 2,5 М.
3:37
හිරු CIA හෙළිකරගත් ඊ - ටිකට් ජාවාරමේ සුලමුල මෙන්න
Hiru News
Рет қаралды 4,5 М.
23:02
මුහමාලේ කාදල් නැසූ SF ප්‍රියන්තගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 87 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН