KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුහමාලේ වැඩ පෙන්වූ ස්නයිපර් මේජර් නයික් ගේ බිහිසුණු මතකය | WANESA TV
48:20
මුහුදු කොටි ප්‍රහාරය නිසා වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි | 4th Eelam War-Episode 2
29:58
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
මුහමාලේ කාදල් නැසූ SF ප්‍රියන්තගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 87,026
Facebook
Twitter
Жүктеу
1
Жазылу 742 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 282
@travel_with_nethu
11 ай бұрын
වනැස tv...❤❤❤දැන් මේකට ඇබ්බැහි වෙලා...❤❤❤❤ ආදරෙයි අපේ වීරෝදාර රණවිරුවන්ට....සදා ණය ගැතී ඔබ තුමන්ලාට....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@RATHNAYAKE1888
11 ай бұрын
වනැසෙන් වීඩියෝ එකක් ආවා කියන්නෙ ඉතින් එදාට අවුරුදු වගේ තමා. 🥰 ඒ තරම් ආදරෙයි අපි වනැසටත් රණවිරුවන්ටත්. ❤❤❤
@vidurasanka2566
11 ай бұрын
sirawata bn notification apu gaman mara fit ekak hithata enne❤❤❤
@RATHNAYAKE1888
11 ай бұрын
@@d.n.k.rajapaksha8787 hari bn ela 👍
@RATHNAYAKE1888
11 ай бұрын
@@vidurasanka2566 aniwa bro 💝
@senarathnaAnurudda
11 ай бұрын
👍
@RATHNAYAKE1888
11 ай бұрын
@@senarathnaAnurudda 💝💝
@thisaramadu4060
11 ай бұрын
හදවතින්ම ආදරෙයි දැයේ දේවතාවුන්ට ❤❤ සංජීව අයියේ මේ දේවල් අපි එක්ක බෙදා ගන්න ඔයාටත් ආදරෙයි හැමදාම ❤❤
@lbnadiranga5814
11 ай бұрын
නලින් රාජපක්ෂයි ඔබතුමයි නොහිටින්න මෙම විරවරුන්ගේ වීරත්වය ඔව්න් සමගම වැලලෙන්න තිබුනා. කිසිවෙකුත් නොදැන. ස්තුතියි ඔබ දෙපලට 🙏❤❤
@shewonfdoz407
11 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@gihankavinda9672
11 ай бұрын
ඒ වචන වල ඇති කැපකිරිම් කියා නිම කරන්නට බෑ..ආයු රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
@sandun8441
11 ай бұрын
මෙවැනි නොලියුනු වීරයන්ගේ වීර ක්‍රියා තවත් කොතෙක් ඇතිද. අදටත් අපි හැමෝම හුස්ම ගන්නේ මෙවැනි වීර පුතුන් නිසයි🙏 කලගුණ අගයන සමාජයක් වෙමු අපි 🙏 ඔවුන් දිවි දුන්නේ අපේ හුස්ම පොද වෙනුවෙනි . අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️❤️❤️🙏🙏🙏
@dilrukchanna8797
11 ай бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා . තුවාල ලබා ඉන්න අයට ඉක්මනින් සුවය ලැබේවා .
@malithaoshansusalperuma4816
11 ай бұрын
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කලහැකිනම් ගොඩක් වටිනව.... ඒ නිලධාරීන් විශාල සේවයක් කරා ගම්මාන රැකගන්න....❤❤
@dasundeshapriya5281
11 ай бұрын
ඔව්..මමත් එකඟයි..සිවිල් ආරක්ෂක සෙබලෙක් එක්ක වැඩසටහනක් කරන්න සංජීව අයියා.එයාලටත් ඇති හොඳ අත්දැකීම්...❤🙏
@dasundeshapriya5281
11 ай бұрын
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නවා නන්දිමිත්‍ර බලකාය කියලා කොටසක්.
@ගමේකොල්ලෝ-ප7ධ
11 ай бұрын
Dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට බුදු සරනයි ❤❤❤❤❤❤
@gemunuweerasinghe1020
11 ай бұрын
ආදරෙයි ප්‍රියන්ත අයියා හදවතින්ම ඔයාට.ලංකා මාතාව වෙනුවෙන් කල කැපකිරීම් වලට.🙏🙏🙏🙏🙏🙏
@manojweerasinghe1101
11 ай бұрын
මල්ලි සොල්දාදුවා මිය යන තුරු පුහුණුවීම් අවසන් නොවේ.මේක ඔයාගේ කතාවක් කෝප්‍රල් ❤️
@badnotiya9244
11 ай бұрын
Ee වචන වල මොරාල් එක 😊❤
@samithchathuranga5857
11 ай бұрын
අනේ ලොකු අයියේ. අඩුම තරමෙ පැයක්වත් දිග වීඩියෝ ඕන.😊 සතියකට 4ක් වත් දෙන්න.
@buddikaprasanna5659
11 ай бұрын
Ow ..Sanjiwa aiye ..mekata peyak one etha ekanek newai kathawata 5 vithara ganna hema unetha ekamma බුදුසරණ parisamen ❤
@srilankancoversongs2163
11 ай бұрын
❤❤❤අයියා පුලුවන්නම් සාගර රණසිංහ මහත්තයව ගෙන්න. හරිම ආසවෙන් ඉන්නේ එයාගේ අත්දකීම් ගැන දැන ගන්න
@tharindufernando7466
11 ай бұрын
කතාව විනාඩි 5 ක් උනත් ඒක වීරෝධාර සෙබලෙකු ගෙ කැපකිරීම ක ආවර්ජනය ක්. ❤❤❤
@maheshperera6695
11 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!♥️♥️
@taniyagarusingha4236
11 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@pabayaproduction5634
11 ай бұрын
නියමයි අයියේ ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanjuNirosh-t9z
11 ай бұрын
ආදරෙයි හැමදාමත්❤❤❤❤වනැසට
@ChandanaKumara-qh9ef
11 ай бұрын
බුදුසරණයි සහෝදර සොල්දාදුවන්ට 🙏ඔබට ජය සංජීව මල්ලි ❤
@gashithageeshanranasinghe519
11 ай бұрын
හක්කාව ගේන්න අයියෙ.... ගල්ටාගේ අභිරහස් මරණය ගැනත් update එකක් ඕනේ අයියේ... ඒක මගහැරෙන්න දෙන්න එපා.. ඔයා ඇතුලු කණ්ඩායමටත් රනවිරුවන්ටත් හැමදාම ආදරෙයි..❤❤❤
@surangasanjeewa3265
11 ай бұрын
මමත් හමදාම බලනව. මම හරියටම මේක බලද්දී හරියටම දාලා පයය්🇱🇰🇱🇰🇱🇰🇱🇰
@danuprasad6451
11 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@singha4758
11 ай бұрын
පළවෙනි 😍🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥☠️☠️☠️☠️☸️☸️☸️
@ThilanSampath-kt5zw
11 ай бұрын
Niyamai ❤❤❤❤ සංජීව අයියා
@fazranabdullahalhuk1150
11 ай бұрын
Priyantha ape unit eke ❤❤❤
@ajithpriyantha7178
11 ай бұрын
බුදු සරණයි viruvananee
@chanaplace2891
11 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Spicestates
11 ай бұрын
බලාගෙන හිටියේ ...
@MusicRoom-Top1
11 ай бұрын
පුලුවන්නම් රනවිරැ සෙවන ඉන්න අයගෙත් කතා ගේන්නකො 🥺
@nandasenahapuhaluge2943
11 ай бұрын
ආසාවෙන් බලන වීඩියෝ වැඩ සටහනක්✌️
@ruwanalahapperuma1240
11 ай бұрын
බුදු සරණයි 🙏❤️
@nirosanwijekoon914
11 ай бұрын
Sanda boda wuna katawa ahannat kalin respect sir .from Saudi arabia
@buddhikalakshan7129
10 ай бұрын
දේවිවරු 🙏❤️
@diltvjunior8629
11 ай бұрын
සංජීව අයියේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 💐💐 🇱🇰 වීරයා ගැන හොද program එකක් ඕන මොකද ඒ මතකය අපිට කිසිදා අමතක කල නොහැක 🌹🌹🌹 ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 💐💐 🇱🇰 සදා අමරණීය විරුවාණනි ඔබ තවමත් අප හදවත් තුල ජීවමානයි 💐💐💐
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
11 ай бұрын
සහෝ හොද ගේම් එකක් දිපු විඩියෝ එකක් ඕනේ ජනවාරි පලවෙනිදා...වැඩ්ඩෙක් ගේන් දාමු..හුරතල් නැතුව නන්නත්තාර වෙන්න ගහපු..😍👊❤️
@shehanshamisu2186
11 ай бұрын
කවුරුත් හුරතල් උනේ නෑ පගො
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
11 ай бұрын
@@shehanshamisu2186 කවුද මේ .🤣
@herbatmendis6240
11 ай бұрын
ජයවේවා සහෝදරයා 👍💗
@ElephantPass
11 ай бұрын
අපි ඔයාගේ කතා හැමදාම බලනවා❤
@layanalkumara
10 ай бұрын
Niyamai ayya
@manojkrishanperera871
11 ай бұрын
අවා අවා අවා අලුත් එකක් අවා
@RavinduDilshan-c3g
11 ай бұрын
ජාතියේ මුර දේවතා එලි.....❤
@janakapriyantha6713
11 ай бұрын
බුදුසරණයි 💕💕
@msichannel1812
11 ай бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@mohammedfazul5273
11 ай бұрын
Bravery Soldier ❤❤❤
@prabodashashi2102
11 ай бұрын
Location වලට ගිහින් video ඕනේ ..මීනු එක්ක video එකක් ඕනේ
@SavetheHeroes
11 ай бұрын
❤Respect Sri Lanka Army❤
@PriyanthaJayasekaraArachchige
11 ай бұрын
Thanks mama oya kathak priyantha ada asaranai
@sudathweerasinghe3504
11 ай бұрын
අය්යෝ ඉක්මන්ට ඉවර උනානෙ😢.. තව එකක් ඕන
@nimalsomachandra9393
11 ай бұрын
Teruwan saranai ❤
@SampathTrinco
11 ай бұрын
RPG අවියෙන් වැඩ පෙන්වා සද බොදවෙන්න වැඩ පෙන්වු වීරයෙක් ❤❤❤
@CPSumanarathna
11 ай бұрын
ආදරෙයි වනස❤❤❤❤❤
@anuruddhagodamune5855
11 ай бұрын
තෙරුවන් සරණයි
@sampathabeysinghe2763
11 ай бұрын
Supiri wanesa and here's ❤
@dkdilipadkdilipa2206
11 ай бұрын
Hats off
@CuteNatureGirl
11 ай бұрын
මනසේ චිත්‍ර ඇදෙන වික්‍රමාන්විත SF ක්‍රියාන්විත.... ❤💐💐
@chalanka3115
11 ай бұрын
විරැද්ධයි... Plzzz 😢😢😢 පැය භාගේ කතා දාන්න එපා.🙁 අඩුම පැයක්වත් ඔනේ.😣
@BREEZ_BREEZ
11 ай бұрын
Aniwa ❤️
@CharithHewawasam
11 ай бұрын
Indeed....!!!
@kapilajayamini1018
11 ай бұрын
වෙනස ආදරෙයි
@ruchirashanaka9636
11 ай бұрын
වීරයා ඔබට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබේවා!!.🙏🙏.සංජීව චෙන්කලඩි කළු පාලම යටට යන්නේ නැද්ද??
@lbnadiranga5814
11 ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@KavishaKavinda-c1v
11 ай бұрын
Adarei godak viruwane❤
@sampathkumara3187
11 ай бұрын
Thawa awa Danna ❤❤
@SriyaniDevika-ox4xn
11 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏cyprus
@madawasamarasinghe3451
11 ай бұрын
වනැස ❤
@nipundeeneth2345
11 ай бұрын
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
@RASHMITHA853
11 ай бұрын
වනැස එක්ක හැමදාම ඉන්න සෙට් එක මේ කොනට😁😍
@shamikasuresh9673
11 ай бұрын
යක්කු....❤❤❤❤
@dilansomarathne9680
11 ай бұрын
Video එක අඩුම පැයක් වත් කරන්න අය්යෙ. ස්තුති 😊
@sanjayamax8027
11 ай бұрын
❤ වනැස,🇰🇷න් මම
@yohanshenusha3660
11 ай бұрын
SF එකක් ❤
@LalithWickrama-rp8cs
11 ай бұрын
මේජර් නයන් සමරකෝන් , සර් විශිෂ්ඨයෙක් . ගම නුවර. දැන් නම් කර්නල් කෙනෙක් . KDU එකේ . ඉස්සර සර් ගේ අත්දැකීම් අපි එක්කෙ විස්තර කරනවා. මුහමාලේ line එකෙන් බැහැලා ගනිපු target , injury උන දේවල් , කරපු ක්‍රියාන්විත ගැන කියනවා. තාම ඇහෙනවා වගේ. කෝප්‍රල් ලියනගේ injury වෙලා ආවේ තනියම ටෙන්ච් line එකේ ඇස් දෙකම නොපෙනී කියලා sir කීවා වගේ මතක යි. ඒ වගේම සර්ගේ යාලුවා ( එවකට මේජර්) ප්‍රේමලාල් , මතක් කරන්න ඕනෑ . )
@Weerasinghe-h8u
11 ай бұрын
The Hero 👍👏
@buddhikaudayashan7950
11 ай бұрын
Respect forever brother 💙
@Madushan-z4b
11 ай бұрын
Chamuditai wanasai wenasata adarei ❤
@sisirasaman7199
11 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@kasunsameera-gi6lf
11 ай бұрын
විනාඩි 23 මොනවා කරන්නද සංජීව අයියා 😢😢😢😢
@erangaramanayake2098
11 ай бұрын
සුපිරි SF
@SachinDenuwan-r2t
11 ай бұрын
Adareii wenas tv siyaluma ranaviruwanta.sanjeewa aiyee peyak wath vidiyoo dannako
@pelicutelife
11 ай бұрын
❤❤❤🎉🎉🎉
@MohanSiriraja
11 ай бұрын
සංජීව මහත්මයා,මේ වීඩියෝ එකත් විශිෂ්ඨයි. නැගෙනහිර STF මෙහෙයුම් ගැන විස්තර බලන්න කැමතියි. ඒ වගේම විල්පත්තු වනාන්තරය හා අනුරාධපුර මෙහෙයුම් වල සිටි අපේ වීරයෝ ගැන වීඩියෝ Wnesa තුලින් බලන්න කැමතියි. ❤
@kasunwijethunge700
11 ай бұрын
පොල් චුට්ට (චමින්ද රෝහණ කුමාර)එකක් දෙන්න බැරිද ..❤
@MihirangaManujaya-mt3fc
11 ай бұрын
පාඩම් වැඩ හින්ද බලන්නත් මිස් වෙනව😢
@countryman_lk
11 ай бұрын
පාඩම් කරල ඉදපන් මචන්. ඊටපස්ෙස බලමු
@kavinduthathsara7396
11 ай бұрын
Special Forces ❤☠️🔥
@rimzerizana4362
6 ай бұрын
Real heros ❤
@landbirdjayasinghe4896
29 күн бұрын
මම නොසැහෙන්න මෙ වැඩ සටහන් බලනවා මොනතරම් රාජකාරිය අමාරු උනත් කියන විදියට එපා වෙනවා.
@NuwanWijerathna-vg1jn
11 ай бұрын
Adary=wanesa❤❤❤
@SamanKumara-cv4ut
11 ай бұрын
❤❤Niyamai 😊😊
@Dasuntrwal
11 ай бұрын
Onna පළවෙනි balane මං
@pawanisathsarani8643
11 ай бұрын
❤❤❤
@pradeepmunasinghe8264
11 ай бұрын
දකුණේ ගැම්මක් තමා
@vimukthideshapriya4379
11 ай бұрын
වැඩ්ඩෙක් ආදරෙයි වනැස 🫰🤙🫰❤
@SarangaLk123
11 ай бұрын
සද බොදවෙන්න .පට්ට කතාව😂
@sandisandi3997
11 ай бұрын
sajiwa malli mama kuwet eke mama wada pathtakata dala kathawa balanawa etharamma abahiwela inne adarei wanasata
@sathirajayathsara
11 ай бұрын
❤❤❤❤
@sameeraupulkumara3896
11 ай бұрын
ගජබා ගැමුණු විජයබා කොල්ලො යුද්ධය අුැරඔුන අවධියේ රට රැක ගත්තේ
@Madushan-z4b
11 ай бұрын
Wanasata adare aya like 100k
@pabayaproduction5634
11 ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් වැනසට
@lahiruchinthaka8697
11 ай бұрын
ඕකනෙ කියන්නෙ වෙලාව අඩු කරලනේ
@rohanranjandesilva465
11 ай бұрын
Aiye lalith jayshinha sir netuna tenata ghin පුළුවන් nam vedio එකක් කරන්න
@duwenbeezus1451
11 ай бұрын
පවුද්ගලිකව දන්න දක්ශ රනවිරුවෙක් sf එකෙ උත්තමා චාරය ඔබට විරුවානනි
@surangaaruna539
11 ай бұрын
Deye pinata pahalawu ranaweruwo❤❤❤❤❤🎉🎉❤❤
@ruwanalahapperuma1240
11 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@thiumiappshara2728
11 ай бұрын
❤❤❤ආදරේයි
48:20
මුහමාලේ වැඩ පෙන්වූ ස්නයිපර් මේජර් නයික් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 154 М.
29:58
මුහුදු කොටි ප්‍රහාරය නිසා වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි | 4th Eelam War-Episode 2
නැණස NENASA 🇱🇰
Рет қаралды 160 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 74 МЛН
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 19 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 10 МЛН
49:04
හැමතැනින්ම පැන යන ප්රශාන්තන්ගේ කතාව (Part 1) #srilanka #janaka_mahalpath_official #viral #war
Janaka Mahalpath Official
Рет қаралды 110 М.
1:26:22
SF විරුවන් පණ දුන් කිලිනොච්චිය සිට SF කොඩී සමග @wanesatv
WANESA TV
Рет қаралды 79 М.
54:46
අවසන් සටන; වැලිඔය වනසංග්රාමය - මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සමග
Boat X
Рет қаралды 7 М.
40:10
කොටි ප්‍රභලයන් නැසූ මල්ටි බැරල් ලෝඩර් සමන් කුමාරගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 105 М.
57:24
මාන්කුලම රෙකී කල රෙකී ගුණේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 188 М.
13:43
"වී මෝල් කරුවන් වසන්තගෙන් ගේම ඉල්ලයි"
Neth Fm Balumgala
Рет қаралды 89 М.
1:19:53
කොටියාට දොඹෙන් නෙලූ බංකර් කාපර් SF චන්ද්‍රාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 212 М.
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 173 М.
40:12
ගේමක් නෑ තව ටිකයි කියූ රටක් දන්න විරු ක්ලේමෝ නිස්සංකගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 153 М.
59:29
නාගතෙවන්තුරේ කදවුරට එල්ල වූ ප්‍රහාරයේදී ජීවිතය බේරා ගන්නා නිළධාරියකුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 108 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 74 МЛН