මේ රටේ ගෑණුත්, මීට වඩා හොඳට පාලනය කළා - Hiru News

  Рет қаралды 79,982

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 212
@sheetasitha8781
@sheetasitha8781 2 жыл бұрын
ඒකනම් සම්පූර්ණ ඇත්ත 1977 වෙනකම්ම රට පාලනය කලෙත් සිරිමාවෝ බණ්ඩාරනායකනෙ කිසිම රටකට ණය නොවී හරියට රට පාලනය කළා.... කන්තලේ සීනි සමාගමේ ගල්ගමුවෙ විශාල වී ගබඩා උතුරු මැද පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ මෙයා තනි ගෑනි උනත් අපේ රටට පුදුම විදියට ේසවය කලා... ඒකට දැන් ඉන්න හරක් රැල?
@kitneeth1980
@kitneeth1980 2 жыл бұрын
2005 wenakan rata hodata thibba
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
@Nature🌴 ඒ කාලේ පෝලිම් වල ඉඳලා හරි ගන්ඩ බඩු තිබුනාලු මම දන්නැ වැඩිහිටියෝ කියන්නෙ දැන් පෝලිමේ පැය තුන හතරක් ඉදලත් ගන්ඩ බඩු නැහැ කියලයි කියන්නෙ
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 2 жыл бұрын
Ow asiawe deweni arthika balawatha sirimawo mathiniyage kale lankawa
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 2 жыл бұрын
@Nature🌴 e kale khomada rate arthikaya thibbe kiyala hoyala balannako loke lankawata thibba pili ganima khomada kiyala bala ganna puluwan
@nimalpathmasiri4428
@nimalpathmasiri4428 2 жыл бұрын
තෝ සීතා නෙවි රීලා පලගෑණියෙ යන්න තෝ මොනවද දන්නේ හාල් පොල්ල,මිරිස් පොල්ල මිනිසුන් කුණුබක්කි කාපු යුගය .
@AM-cv5nk
@AM-cv5nk 2 жыл бұрын
ජාති භේදයකින් තොරව මේ පෝලිම්වල මුස්ලිම්, දෙමළ, සිංහල, සියලු මිනිසුන් සිටියි. කාටද මේ ජාති භේදය අවශ්‍ය වන්නේ,, මේ පර දේශපාලකයන්ට .අපි මේකෙන් ඉගෙනගත යුතු පාඩමක් තියෙනවා දුප්පත්kම saha කුසගින්න තුළ ජාතිවාදයක් නැත
@Learnitdoit1
@Learnitdoit1 2 жыл бұрын
Sahathika aththa❤️
@odiethedoberman7600
@odiethedoberman7600 2 жыл бұрын
We caught in the name of racism trap to bring this government unfortunately
@mohammadufazlan8394
@mohammadufazlan8394 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
මම බුලත් විටක් ගත්තා. ඒකේ හුණු නෑ පුවක් නෑ දුන්කොල නෑ... ඔතලා තිබ්බ කොලේ විතරයි ගෑණු පාලනය කරපු කාලේ පට්ටයි... අපි ඉස්කෝලේ යන කාලේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ එයාගේ පින්තූරය ගහපු ඉස්කෝල යුනිෆෝම් දුන්නා... මහින්දගේ මුල් කාලේ දුන්නා... ඒ අතීතේ ආයේ පොඩි එවුන්ට ඒවිද කියලා කියන්න බෑ... ඒ තරම් රට අගාදයට ගිහින්... ඒ කාලේ මොනතරම් බොරු ලෙඩ හදාගෙන නොගිහින් හිටියත් යුනිෆෝම් රෙදි දෙන දවසට අනිවා යනවා...
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 2 жыл бұрын
දැන්වත් ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.... නැත්නම්, රටේ හැම අවුලකටම, අවුරුදු 70ක් තිස්සේ අම්මලාටයි, ගෑණුන්ටයි බැන බැන හිටපු එකනේ කෙරුවේ... 80 දශකයේ අග භාගයේදී තරුණ දරුවෝ අතුරුදන් වුනාමත් අම්මලාටනේ බැන්නේ, ළමයි පරිස්සම් කෙරුවේ නෑ, කැරලි ගහන්න යැව්වා කියලා...
@sureshjayaweera5405
@sureshjayaweera5405 2 жыл бұрын
ගෑනුත් හොදට පාලනය කරා, හයියෝ.. සර්.🤣
@sithummax2473
@sithummax2473 2 жыл бұрын
සර් පේල් ..... රජ පුටුව ගෑනියෙකුට දීලා සර් ගෙදර ගියානම් හරි වැඩ බැරි ටාසන් හොදයි මීට වැඩිය...හූ හූ හූ 😁😁😁😁
@jukijukijuki8974
@jukijukijuki8974 2 жыл бұрын
Lajjava kiyanay monatha kiyala ahana buruanduvak
@rowdy-kella707
@rowdy-kella707 2 жыл бұрын
😂😂
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
😉😂😂😂
@thisaraniariyadasa1339
@thisaraniariyadasa1339 2 жыл бұрын
"මීට වඩා හොදට ගෑණු රට පාලනය කලා..."👍👍👌👌🙏🙏🙏🙏🙏🙈🙈🙈
@manojdissanyake655
@manojdissanyake655 2 жыл бұрын
👍
@tharakasapumal1091
@tharakasapumal1091 2 жыл бұрын
ගොඨාභය 🖕🖕🖕 නොද්දකින් තොගෙ පාලනේ
@sinhayo2490
@sinhayo2490 2 жыл бұрын
Lamyekta dunnath hodata karanawa😁😁😁
@justinbelagamage3920
@justinbelagamage3920 2 жыл бұрын
AY UNATA PONNAYO RATA PAALANAYA KARALA THIBUNETH NAANAY. SIRIMATA THIBUNA AAKARSHANAYAVATH, CHITHTHA SHAKTHIYAVATH EETA PASSAY AAPU PIRIMIYAI KIYA GATHTHU EKEKUTAVATH THIBUNAY NAA.
@vihangavihanga2451
@vihangavihanga2451 2 жыл бұрын
සීයාගේ කතාව ඇත්ත
@dinukarathnayake8421
@dinukarathnayake8421 2 жыл бұрын
තොපිට් චන්දෙ දුන්න බහුතරයක් දෙනා එදාවේල අමාරුවෙන් හොයන් ජීවත් වෙන උන් බොලව්... උබලට චන්දෙ දුන්නෙ පුපවල් කහනවට නෙවෙයි... මේ රට හදයි කියන බලාපොරොත්තුවෙන්... උබලා මේරටේ නූපන් දරුවොන්ගෙත් අනාගතේ විනාසකරන ව නේ... තොපිටනං යන්න අපායක් වෙනම හදන්නවෙනව😡😡😡
@mohammadufazlan8394
@mohammadufazlan8394 2 жыл бұрын
😆
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
අනිවාර්යෙන් යුද්දෙ කාලෙ බඩු නැති වෙන්න ඕන යුද්ධයක් කියලා හිත හදා ගන්න පුළුවන් මේ කියන්නේ කෙලින්ම මංකොල්ලයක්
@justinbelagamage3920
@justinbelagamage3920 2 жыл бұрын
SARUVA PITHTHALA NAYAKAYO APATH KARA GATHTHAMA OITA VADA BALAPORTHTHU VENNA PULUVAN MONAVADA?
@buddhikapremaratne3063
@buddhikapremaratne3063 2 жыл бұрын
මහින්දට හෙට අනිද්දා මිනිස්සුන්ගේ හෙන වදිනවා..
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
අනිවා... 1948 න් පසු හොඳම පාලනය ලෙස ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලනය කාලය බැතියෙන් සමරමු. 💞💞💞💞💞💞💞💞💞💞💞
@h7y3n8
@h7y3n8 2 жыл бұрын
තාලෙට කියමු.. වැඩ කරන අපේ විරුවා...
@induvlogs6908
@induvlogs6908 2 жыл бұрын
වැඩි කරන අපේ මරුවා
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
ඕ යේ.....🤟😎
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
මවු බිමට හොදට ඇරියා😂
@indikawickramage455
@indikawickramage455 2 жыл бұрын
Maubimata semen keliya
@guideyou1442
@guideyou1442 2 жыл бұрын
ඒ වැදගත් පව්ල් රාජපක්ශලා වගේ හොරාකාල පෝසත් වුන අය නෙමේ..ලන්කාවෙ ගොබ්බ මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නෑ බලේ දුන්නනෙ සැපවිදන්නකො දැන්
@kasunsenanayake.official
@kasunsenanayake.official 2 жыл бұрын
සීයා ඇත්තම කිව්වා 🖤🔥💪
@chamindajagath2321
@chamindajagath2321 2 жыл бұрын
කන්න බොන්න නොදී ඉන්ජෙක්ෂන් 5ක් 6ක් ගහල මරපන් මීට වඩා හොඳයි, රජයේ සේවකයට නම් රට වැහුවත් පඩි, දැන් ස්ට්‍රයික් කලත් පඩි, අනිත් අයට ඒ මුකුත් නෑ.
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
ඉර Tv එකත් මාර කට්ටක් කෑවේ පොහොට්ටුව දිනවලා මේ ආතල් එක ගන්න😋🖕
@manike6943
@manike6943 2 жыл бұрын
ජනාධිපති ගිහින් රැවන්වැලි සැයෙට බොරැ දිවුරුම් දුන්නා එවාගෙ විපාක තාමයි ඔය එ මිනියා කරපු විනාශය
@denuwanmobaile6153
@denuwanmobaile6153 2 жыл бұрын
අපිට අපි ගැන දුක්කායි
@zenabomar7287
@zenabomar7287 2 жыл бұрын
දැන්වත් පුලුවන් එකෙකුට දීල මකබෑවිල පලයවු බලු පරම්පරාව
@jnlankavlog8553
@jnlankavlog8553 2 жыл бұрын
225 ඇදගනියවි පැන්ටී city fm morning show කරන හඩිසන් කියනවා බඩු තියෙයි ලු කඩවල රටෙ මිනිස්සු නොමග යවන තවත් රට හරකෙක්
@ruwanruwankumara7096
@ruwanruwankumara7096 2 жыл бұрын
අම්මපා ගෝටා ටෝ දැන්නම් අහුඋනොත් 🔫💣🔪ටෝ රට කෑව
@induvlogs6908
@induvlogs6908 2 жыл бұрын
සිරාවටම මචං
@welegederewelegedere3691
@welegederewelegedere3691 2 жыл бұрын
ගැනූ කරන දෙවාල් පිරිමින්ට කරන්න පුළුවන් උනේ කවද්ද උදාහරණයක් දරුවෙකු මෙලොවට වැදිමම
@zonik7699
@zonik7699 2 жыл бұрын
අයියෝ... ඒ ගෑනු කියල කිව්වෙ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ගැන මිසක් ගෑනුන්ට අපහසේකට නෙවෙයි 😅
@angelineangeline4252
@angelineangeline4252 2 жыл бұрын
@@zonik7699 😁😁😁👍💪🤣
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
ඉදකින් කිරි පිටි වෙනුවෙන් මැරෙන්න හදන තරම්..තනිකර පිළිකාකාරක
@jay-walker3584
@jay-walker3584 2 жыл бұрын
නාගලෝකෙන් ලඟදීම කෑම නැවක් ලැබිමට නියමිතයී. සියලු පිංවත් උපාසක උපාසිකාවන් කැලණි පංසල අසලට පෝලිං ගැසෙන්න. මෙයට කැලණියේ නාග සඝ රජූ.
@ranganashalika7938
@ranganashalika7938 2 жыл бұрын
සීයා 👍
@edwardcrozier9999
@edwardcrozier9999 2 жыл бұрын
අනේ බොලව් ගෑනු පාලනේ කරා හරි කියමුකො පිරිමි පාලනේ කරා හරි පලවෙනි වතාවටනෙ මේ ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන කෙනෙක් රට පාලනේ කරන්නෙ තේරුම්ගනිල්ලකො හැටනමලක්සෙ හරක් පැටව්නේ😂😂😂😂😂😂😂😂😂👻👻👻🐕🐕🐕🐕🐕🐕
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
😂😂
@ManojManoj-vu5wn
@ManojManoj-vu5wn 2 жыл бұрын
හ හා දවසේ කියමන එකෙන්ම ඔබ හරි
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@upulkamara3283
@upulkamara3283 2 жыл бұрын
Niyayi..patta
@jukijukijuki8974
@jukijukijuki8974 2 жыл бұрын
Yes 100/100
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 2 жыл бұрын
චන්ද්‍රිකා මහත්මිය කාලෙ පාන් කැව 3.50 නේද
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
ඔව්
@kavindafernando150
@kavindafernando150 2 жыл бұрын
"තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;" - (එළිදරව්ව 13:16 ) . "ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය." - (එළිදරව්ව 13:17 ) ශුද්ධ වූ බයිබලය . මෙය තමයි මතු සිදු වෙන්නට තිබෙන එළිදරව්ව . කිසිවෙක් නොදන්න ආත්මික ඇත්ත . ලෝකයේ පාලන බලය ඒක ලෝක පාලන ක්‍රමය අන්ත ක්‍රිස්තුස් එනම් යක්ශයාගේ කාලය පටන් ගන්න බව ප්‍රකාශ වී තිබේ .
@bimsaravithanage5369
@bimsaravithanage5369 2 жыл бұрын
රටේ මහ එකාට මේව ගානක් නැහැ , කියන්නෙ මම දන්නේ නෑ මට අදාල නැහැ , මට ඕව කියන්න එපා. දේවෝ වස්සතු කාලෙන සස්ස සම්පත්ති හොතු ච , පීතෝ භවතු ලෝකොච , රාජා භවතු ධම්මිකෝ කියල කියන්නෙ නිකන් නෙවි. රටේ නායකයා කරන වැඩ නිසා රටකට මෙහෙම වෙනෙව වෙන්න බැරි නැහැ. රටේ මිනිස්සු විදවන එක උන්ට ගානක්වත් නැහැ . හිතට එන දේවල් මේකේ කියන්න බැහැ ,
@prasathsuranga8656
@prasathsuranga8656 2 жыл бұрын
නරකද ලස්සන සාරියක් ඇදගෙන හිටියන් 😂😂😂😂
@roshankulasekara3947
@roshankulasekara3947 2 жыл бұрын
ඊටපස්සේ නාමල් බේබිව ජනපති කරමු 💪🌟💪😄
@dimadima4631
@dimadima4631 2 жыл бұрын
Okunge gawichchi ekekta denna epa
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Uge genita wat deela balamu...
@tharakasapumal1091
@tharakasapumal1091 2 жыл бұрын
බේබිව උස්සල තියපල්ල තව හොරකම් කරන්න
@mohammadufazlan8394
@mohammadufazlan8394 2 жыл бұрын
,😆
@SADI_SL
@SADI_SL 2 жыл бұрын
අනිවා...විමල් ගේ ප්ලෑන් එක 😂
@shakiladefrance6291
@shakiladefrance6291 2 жыл бұрын
දැන් ඉවසුවා ඇති
@firozahossen8307
@firozahossen8307 2 жыл бұрын
Very true ❤️ women have ruled the country very much better than this...
@gallegalle3448
@gallegalle3448 2 жыл бұрын
නන්දෙස්න තමයි ෙහාදට කරේ. ලමයින්ට මන්දෙපා්ශනය හැදිල.
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 2 жыл бұрын
මිනිසිසු මේරට පාලනය කලා...ගැනුත් පාලනය කලා...ඒ දෙකටම නැති එකෙක් දැං ඉන්නවා...
@dissanayakamenike6269
@dissanayakamenike6269 2 жыл бұрын
ගෑනු මිටවඩා හොදට රටපාලනෙකරා ලැජ්ජයි පාලකඉනී තවත් රට කන්නැතිව ගෙදරයනවලා පවුනොදී
@chulieperera1054
@chulieperera1054 2 жыл бұрын
Lauf supermarket eke kiripiti thienawa
@helaya8937
@helaya8937 2 жыл бұрын
Niyama kathawa.munta ganunta thiyena paurushaywath na.pabayo tikak path karan widawanawa ape gonnu tika.hiru ubalatath me minissunge shaape wadinawa
@AM-cv5nk
@AM-cv5nk 2 жыл бұрын
පර දේශපාලකයන්ට .අපි මේකෙන් ඉගෙනගත යුතු පාඩමක් තියෙනවා දුප්පත්kම & කුසගින්න තුළ ජාතිවාදයක් නැත.
@sisirasenarathna980
@sisirasenarathna980 2 жыл бұрын
ඇත්තටම මෙ අහිසක මිනිස්සු පවුඅප්ප
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
ආණ්ඩුවට සල්ලි නැති වුනාට මිනිස්සු ලග සල්ලි තියනවා..බඩු දීපියව්
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
බොන්න එපා යක්කු නෙ ඔය වස ඔකුන් වට්ටන්න ඔනි නොබි අඩො හිරු තොපිටම මෙ නිව්ස් දාන්න උනා එහෙනම් අර පව්ලට කඩෙ ගිය කාලය මතක නැතුව ඇති
@manazmohamed4940
@manazmohamed4940 2 жыл бұрын
A kathawata nam salute karanna one..... mekata wada hodata genu palanaya karaoke kiwwama....dan aanduwe inna until okkomatama therenna one..
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 2 жыл бұрын
සීයා තමා හොදටම කිව්වේ 😆
@mssuranga6511
@mssuranga6511 2 жыл бұрын
තවදිපල්ලා ඔවුන් ,,,
@travelunknown1747
@travelunknown1747 2 жыл бұрын
Adreiii wastu 😘😘😘😘 jayawewaaa
@upulrathnayaka1158
@upulrathnayaka1158 2 жыл бұрын
අනේ සීයෙ ලග හිටියනම් දෙනව උම්මා එකක් කියන්න ඕන ටික කෙටියෙන්ම කීව.
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
නය වෙන්න එයාල හොඳ ට හැදිලා ඉන්න ඔන නෙ මිනිස්සු කොහොම හිට්යත් මොකද
@samsungs21s20
@samsungs21s20 2 жыл бұрын
මේ ගෝඨාභය මහතාගේ ආණ්‌ඩුව, මොලේ කල්පනා කරලා අග පහත හෝල් ලා වැඩ කරපන්. ආණ්‌ඩුව Tama blame දන්නෙ නැතුව
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
අන්න සුපිරි කාතා ව
@RIZRIZZI
@RIZRIZZI 2 жыл бұрын
Oya Sir Hodatama Rata Anatha Karala Thiyanne.
@rasikahemantha1080
@rasikahemantha1080 2 жыл бұрын
Rata ගොඩ danna පුළුවන් නාමල් bebeta පමණි
@ronanjayalath3616
@ronanjayalath3616 2 жыл бұрын
දැන්වත් ලුණු කැඳ බීපල්ලා පිටි බොනවට වඩා වෙන මොනවා කරන්නද බං
@travelinglovers
@travelinglovers 2 жыл бұрын
සීයා
@ksunc6353
@ksunc6353 2 жыл бұрын
ගෝඨා ගෑනියෙකුත් නෙවෙයි නම් කවුද 🤣🤣🤣🤣 ලල ලල ලා
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
🦎
@dinithi1409
@dinithi1409 2 жыл бұрын
🐂
@evergreenworld8217
@evergreenworld8217 2 жыл бұрын
🐷🐷🐖
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
🦍
@sumithsajeewa1897
@sumithsajeewa1897 2 жыл бұрын
පිටි නොබි හිටපියවු .......මැරෙන නැ ......
@bawantharathnayaka8704
@bawantharathnayaka8704 2 жыл бұрын
අනිවාර්යයෙන්.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එලවලුවක් වත් නෑනෙ හරියට කන්න.. මීට වඩා හොදයි පබයෙක් ජනාධිපති කරානම්..
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
ගොබ්බසේන උබලට නම් හෙන ගහන්න ඕනි .... දුප්පත් අහින්සක මිනිස්සුන්ට මේ කරපු දේවල් වලට...
@kasuntharanga5641
@kasuntharanga5641 2 жыл бұрын
පාරට බැහැලා මුන්ව එලවලා ධාන්න ඔනේ..අපි මුන්ට චන්දේ දුන්නා වගේ..මුන්ව අයින්කරලා..ධාන්න ඔනේ..හෙනගහපන්
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
ඊලග පාරත් 🌷 X දිනවමුු.....
@edwardcrozier9999
@edwardcrozier9999 2 жыл бұрын
පොහොට්ටුව පුකේ ඇරලා මදිද බං තවත් ඔය සක්කිලින්ට පුකදෙන්න එපා
@senakakaluarachchi2535
@senakakaluarachchi2535 2 жыл бұрын
එහෙම නේ ආස කිව්වේ
@samansaman6748
@samansaman6748 2 жыл бұрын
👌👌👌👌👌👌👍👍👍👍👍
@yasithapriyamal9374
@yasithapriyamal9374 2 жыл бұрын
Hiru tv.thopith mekata wagakiyanna oni.thopi thama gatage campaign eke maha molakaruwo.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
මේක ජනපතිගේ වරදක් ද.ලොකයේම වරදක් නේද.
@ruwanchaminda4166
@ruwanchaminda4166 2 жыл бұрын
hiru ekatai kiyanne ,,topit me wage hora aandu pat karanna godak udaw kara,topi mewata wag kiyanna oni
@devilman7854
@devilman7854 2 жыл бұрын
හොද වැඩේ තොපිට... ඇයි කිරි නැත්නම් මැරෙනවද...ඔක්කොමන්ලා කිරි පිටි නැවැත්තුවා නම් ඔකුන් එන්නේ වැදගෙන.... ඒත් උන් දන්නවා කකුල් දෙකේ ගවයොන්ට පිටිකිරි නැතුව ඉන්න බෑ කියලා.... යකෝ කුඩු ගහන එකාට ඇබ්බැහි වෙලා කියන්න එපා... තොපිතමයි පිටිකිරි වලට ඇබ්බැහිවෙලා ඉන්නේ... හොදම වැඩේ තොපිට.... ජය වේවා ස.... මට නම් මේ වගේ news දකිනකොට පුදුම සතුටක් එන්නේ....
@ruwanchaminda4166
@ruwanchaminda4166 2 жыл бұрын
wedak palak nokarana kaala kanninta kiri [piti oni neha tamai
@devilman7854
@devilman7854 2 жыл бұрын
@@ruwanchaminda4166 ගවයෙක්..... මාර සතුටුයි.... එහෙනම් වැඩක්පලක් කරගෙන පිටි පෝලීමේ ඉන්න....🤣
@ruwanchaminda4166
@ruwanchaminda4166 2 жыл бұрын
@@devilman7854 gotabayata kade yana sakkili
@devilman7854
@devilman7854 2 жыл бұрын
@@ruwanchaminda4166 අනිවාර්යෙන්ම.... අපිට නම් ගෝටාභය නිසා වාසී ගොඩයි... අපි අපේ නායකයාට කඩේ යනවා... උබලට එහෙම නෑ කියලා අපිට පාන්ද.... දුක කියන්නේ උබලගේ අම්බරුවෝන්ට මොලයක් නෑ... අපි නම් ඒක හොදට දන්නවා උබලා චන්දේ ලන්වෙනකොට අපිට ආපහු කතිරෙ ගහනවා... අනේ සාදු... එහෙම කරපන් හොදේ... දැන් ගිහින් තියෙන දෙයක් කාලා නිදියගනින්
@randimapremarathna491
@randimapremarathna491 2 жыл бұрын
ලබන සැරෙත් අපි දෙමු.
@jhonnydep4809
@jhonnydep4809 2 жыл бұрын
Seeyata jayawewa.
@udaraabesingha804
@udaraabesingha804 2 жыл бұрын
එංකරුත් නෑ .මුකද කරනවා අප්පා
@mashi6382
@mashi6382 2 жыл бұрын
😂😂
@anentertainingplace5069
@anentertainingplace5069 2 жыл бұрын
ඒ අස්සේ උඹලාත් ආතල් ගන්නවානේ..
@renukadamyanthi7921
@renukadamyanthi7921 2 жыл бұрын
අන්කර් කොම්පෙනි කාරයට බොන්න කියන්න ඔක්කොම හිග කරනව ඉට පස්සෙ ගනන් වෙඩ් කරනව
@kitneeth1980
@kitneeth1980 2 жыл бұрын
Ane modayo oka raje Wade nikn anchor karayata baninna.
@dayanipriyanka8863
@dayanipriyanka8863 2 жыл бұрын
මෙ අණ්ඩුවට කියන්න වචන නැහැ.ගෝට ගොලු වෙලා
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 2 жыл бұрын
කන්න දිපියවු කිරි දෙන්නේ නැතිව
@vihangavihanga2451
@vihangavihanga2451 2 жыл бұрын
මුන්ට රට පාලනය කරන්න දන්නේ nehe
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
ගෝටා ගෑනියෙක්ට වැඩිය අන්තයි. මූ පබයෙක්නෙ😂🖕
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
🦋
@sujithkumara6192
@sujithkumara6192 2 жыл бұрын
තොපිමැරෙයි කිරිපිටි නැතුව
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
අනේ ද කියන්නෙ බන්😂 තාම කිරි බොන එක නවත්ත ගන්ඩ බැරි උන හාල්පාරුවො සෙට් එකක්ම ඉන්නව නෙ තාමත්😂💔
@virat5926
@virat5926 2 жыл бұрын
@@nimeshbandara6450 වහලෙක් දැක්ක කල්
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
@@virat5926 මට ද වහල කිවුවෙ🤔🙄💔
@kasunfernando5425
@kasunfernando5425 2 жыл бұрын
පලයව් දැන්වත් තොපි හිගන්නො ටික මුන්ව මන්දිර වලින් එලියට ඇදලා දාලා ඇමරිකාවට පන්නල දාමු
@praneethkumara740
@praneethkumara740 2 жыл бұрын
Yako topita piti bonnama onada
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 жыл бұрын
Chichee baba sirasata awilla kiwwa eyage thatta rate lami gena eyalagena hitanawata wediya hitanawa kiyala.kiri piti natte a kai
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 2 жыл бұрын
කරිනම් ඔනි නැ
@ssjkksnnsji4543
@ssjkksnnsji4543 2 жыл бұрын
Candrka.madam.sirimawò.bandaranayaka.matiniya.ceguwera.kale.lassanata.rata.palanaya.kata.api.watila.innet.etumiya.dunna.akkara.bageka.etumiya.wage.kantawa.nadda.rta.bara.ganna.deyyane
@Tv-MrAPG
@Tv-MrAPG 2 жыл бұрын
Genu palanaya karana kale korona tibbe na ape hamuduruwane
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
𝗟𝗲𝘁 𝗝𝗩𝗣 𝗿𝘂𝗻 𝘁𝗵𝗲 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝘆 ! ⭐ 👍
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
නාමල් ගේ සිස්ටම් තමයි ඔය ,
@Stella-qh2bf
@Stella-qh2bf 2 жыл бұрын
Rajapaksa ubalata ahenne nadda menesunge adonawa
@thanushikadilrukshi7407
@thanushikadilrukshi7407 2 жыл бұрын
dawasaka lankawa goda ganne genu thamai
@Learnitdoit1
@Learnitdoit1 2 жыл бұрын
Kawruhari Desha_kapaluwek komis Gahanna Badu hangala athi.
@aquadotnets
@aquadotnets 2 жыл бұрын
Api chande denne plan ekak ekka ena ayata, Nathuwa pora talk dena ayata neme, Moko oya ka gahana eketawath plan ekak theyenawada, Mukuth naha.....Sirimawo kale polin wala hitiya oba chande dunneth anik pathata, Oya katawalma thama kewwe...eka nisa dan porawal una aya gana katha karala wadak naha...hari keyanna How to bring foreign investment( FDI)? How to increase the value of rupees? How to increase GDP? If anyone has proper constructive plans then we will vote to that party? Plans are not enough, Misson based statement should be there with technical analysis
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 2 жыл бұрын
Vinadiyaka nishada thawayak chade duna unta
@ladaloyka5612
@ladaloyka5612 2 жыл бұрын
Lankave vitarai oya Polim dakka Vena ratavala na bn
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
විජේවිර කිවෙි බොරුද.. ..
@hirushibandara8193
@hirushibandara8193 2 жыл бұрын
😭😭😭😭😭😭paw asarana janathawa
@dammikawasantha7711
@dammikawasantha7711 2 жыл бұрын
monawatada ban ou ahaka daana rodu beela leda hadaa ganny ,ouwa nethi aekamai hoda,ara seeya kiuwe aetta kathawa mahattayo berinam gedara yaman pau nodee
@sisirasisira814
@sisirasisira814 2 жыл бұрын
දැං සැප ද
@mrsing5685
@mrsing5685 2 жыл бұрын
Kisima anduwak mehema tibune na
@prabakumari3701
@prabakumari3701 2 жыл бұрын
Ilaga sareth chande deepalla
@kaleelgaffoorfayaz7778
@kaleelgaffoorfayaz7778 2 жыл бұрын
Gota Hena Gahapiya
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 жыл бұрын
Palithayo palakayo wela palakayo Palithayo wela.budu darsanaya mahanayaka suwamin wahansela hamuwela dana ganna.ratak palanaya karanna balaya withatak madi jawaya witharak madi molaya gadak ona hadawatha e tath wada onaaaaaa.
@muhmmaanees4100
@muhmmaanees4100 2 жыл бұрын
Apo lakava people pau
@dilanthifernando9383
@dilanthifernando9383 2 жыл бұрын
Yako pitikiri bonne hode naa.
@mohamedmustafa1256
@mohamedmustafa1256 2 жыл бұрын
Hari Honda ne kiyamuko, eth kamathi kattiya boi. Api nobi hitiyath lamaita nodee inna puluwanda?
@hansikalakmali7115
@hansikalakmali7115 2 жыл бұрын
Yako thupita hena gahanaw pewage karanawatnam
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 70 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34