KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-02
1:29:46
මගේ තාත්තා බල්ලෙක් වගේ මරලා දාලා තියෙන්නේ...
4:31
Леон киллер и Оля Полякова 😹
00:42
Une nouvelle voiture pour Noël 🥹
00:28
Правильный подход к детям
00:18
We Attempted The Impossible 😱
00:54
ජීවිත තුනක් බේරූ ජීවිතය - ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න කිව්වා - Hiru News
Рет қаралды 413,743
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 597
@semanthichandraratne7473
2 жыл бұрын
ශරීරයේ ඇති අවයවයන් දන්දීමෙන් කරගත්තා වූ මහා කුසලය, පුතාට නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.
@s.m6127
2 жыл бұрын
එසේම වේවා .
@kavishka8820
2 жыл бұрын
එසේම වේවා තෙරුවන් සරණයි..
@samanthisiriwardane4809
2 жыл бұрын
නිවන් සුව ලැබේවා යලි මතු අත් බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා අවයව දන් දී ලැබූ කුසල් .බලයෙන් සියලු සැපසම්පත් ඇති තැනක ඉපදීමට හේතු වාසනා .වේවා
@malvisoriya1309
2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබගේ ප්‍රාර්ථනා වන අයුරින් ම ඉෂ්ට සිද්ධ වේවා
@affanashara3809
2 жыл бұрын
Kisima bawayaka mewan akamaranayak nowewa mea pin balen ajaramara niwan suwa labewa malliye obata suwase satapenna 🙏🙏🙏
@bindushabiz4707
2 жыл бұрын
සමාජයට වටිනා පනිවිඩකයක්... නිවන් සුව ලැබේවා...🙏🙏🙏
@marinaroberts1617
2 жыл бұрын
Yes, indeed, but how do you go about this, the procedure. Keen to know.
@anuruddhachamika5918
2 жыл бұрын
නිවන්සුව ලැබේවා! මල්ලි මේ පිනම ඇති. කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා!🙏🙏🙏
@nksiyani5663
2 жыл бұрын
උතුම් පිං ණ්ක් අස් ඉස් පාරම්තා පිං කම්ක් 💐
@manorigunathilaka
2 жыл бұрын
නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏
@sumithrahearth
2 жыл бұрын
අනේ පුතේ ඔයාට ඔය පින් බලයෙන් කිසිම ආත්මයකමෙවැනි අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏
@sudugunarathna730
2 жыл бұрын
Newan suwa labeewa aye upadena athmayaka agal maranayak noma wewa
@renukakumari5890
2 жыл бұрын
😭
@Gagana4899
2 жыл бұрын
මල්ලියේ....ඔයාගෙ සසර දුක ඉක්මණින්ම අහවර වේවා..ජීවත්වන පවුලේ අයගේ සිත් සතන්වලින්ද දුක් පහවේවා.සැනසීම උදාවේවා
@mssuranga6511
2 жыл бұрын
කියන්ඩ බැරිතරම් කුසලක්සිදුකරගෙන මෙලොවින් සමුගෙන ගියා ජනතාවට හිතන්ඩයමක් ඉතිරිකර නිවන් සුව ලැබෙවා සහෝදරයා 🙏🙏🙏🙏
@danih.6707
2 жыл бұрын
ලොකු පිනක් කරගත්තේ!ඔබටත් නිවන්සුවලැබේවා, පවුලේ සැමටත් පින්!බොහොම හොඳ තීරනයක්!තවත් දුක් විඳිනවා ට වඩා තවත් ජීවිත 3 ගොඩ ගත්තා!
@slcricketlove
2 жыл бұрын
ජීවත්වෙන කාලයේදී සිතේ ඇති වී තිබූ පින්වත් සිතිවිලි නිසා ම සිදුවුණා වූ පුන්‍ය ක්‍රියාවෙන් මේ දරුවාට නිවන් සුවයම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@nimaliperera9457
2 жыл бұрын
උඹට කවදාවත් මෙවන් අකල් මරනයක් වෙන්න එපා පුතේ... නිවන් සුවය අත්වේවා ....❤❤
@roshiniwickramasinghe2910
2 жыл бұрын
ඔබ මිය ගියත් තවමත් ඔබ ජීවමානයි . ඔබට නිවන ඉක්මනින් අවබෝද වේවා මල්ලි. 🙏🙏🙏
@lahirupriyankara1687
2 жыл бұрын
නිවන්සුව ලැබේවා අයියේ.ගොඩාක් ලොකු පිනක් කරන් තම ඔයා අද නිවන්සුවය ලබන්නේ.කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා
@nadeeshadilhani7639
2 жыл бұрын
ගොඩක් පින් ඒ අයියට. උපදින හැම භවයකම ලෙඩක් දුකක් නොසෑදේවා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට මේ පින ඉවහල් වේවා.
@Sandyadissanayaka63
2 жыл бұрын
මේ පිනෙන්ම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කිසිදු ආත්ම්‍ර්ක මෙවන් අකල් මරන වලට මුහුන දෙන්න නොලැබේවා. ජීවෙතේ අහිමි වුනත් තවත් ජිවිත 3ක් සුව කරපු පුන් කදක් ඔබ. නිවන් සුව ලැබේවා සහෝදරයා. ඉපදෙන හැම ආත්මෙකම පින් සිතුවිලිම පහල වේවා !!! 🙏
@subaviramali2039
2 жыл бұрын
නැවත ඉපදීමක් නොලද.. මේ සසර කතරින් එතර වී අමා මහ නිවන ශාක්ශාත් කර ගැනීමට මේ උතුම් පින හේතු වාසනා වේවා සොයුර..සාදු සාදු
@sunalikanchana4201
2 жыл бұрын
මල්ලි මෙවැනි අකල් මරනයක් නොමවේවා ...උපදින හැමබවයකදීම.....නිවන්සුව ලැබේවා ...
@maheshigunasekara1216
2 жыл бұрын
මේ කර ගත්තා වූ පිනෙන්ම මතු උපදින කිසිදු අත් භවයක මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා🙏🙏🙏
@indhu358
2 жыл бұрын
ඔය පිනම ඇති ඔයාල හැමෝටම මතුබයකදී නිවන් අවබෝධ කරගැනීමට ....🙏🙏
@shiranievwijemanna1336
2 жыл бұрын
❤අවයව පූජා කිරීම කෙතරම් පිනක්ද ඒ පිං බලයෙන් කිසිදා අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා
@omanmuscat8273
2 жыл бұрын
උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ තවත් ජීවිත ජීවත් කරවනවා ඒ පිනම ඇති නිවන් දකින්නට
@littleangel1555
2 жыл бұрын
🙏🙏🙏 උතුම් පිංකමක්.මල්ලි ඔයාට සසරගමනේ නිමාව දකින තුරා කිසිම කිසිදු කායික, මානසික දුක් ,අකල්මරණ නොවේවා..!දිර්ඝාආයුෂ ලැබි නීරෝගි ශරීරය ,පින්වන්ත ආත්ම ලෑවේවා..!
@sujeevakumari5603
2 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා අකල් මරණයක් නොවේවා දෙව්මිනිස් සැප කෙළවර අමාමහ නිවනින් නිවී සැනහේවා පුතේ ...මේ කළ පිනම ඇති ඔබට මෙතේ බුදුන් දැක...නිවන් දැකීමට ගොඩක් දුක..හිතුනා ...🙏🙏🙏😥😥😥
@T1P2Fdo
2 жыл бұрын
රුවන් චන්දන නොදැනුවත්ව රැස් කර ගත් මහා පින් බලයේ හේතුවෙන් මතු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!🙏🏻🙏🏻. වෛද්‍යවරු ජීවිත තුනක් බේරාගැනීමේ මෙහෙයුමක නිරත වී සිටින අවස්ථාවක අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමේ මෙහෙයුමක නිරත වී සිටීම කෙතරම් අපූරුද.
@ilovesrilanka4345
2 жыл бұрын
මතු බුදුවන්න පෙරුම්පුරන්න වාසනාව ලැබේවා මෙහෙම ශරීර කොටස් දන්දීමෙන් ලොකයාම දුකින් මුදවන්න ශක්තිය ලැබේවා❤️🔥
@kanthipinnawala2041
2 жыл бұрын
පුතා ඔබට නිවන් සුවය ලැබේවා.. ඒත් එක්කම ඔබට උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයක් නොමවේවා
@chamilaperera7672
2 жыл бұрын
නිවන්සුව ලැබේවා .සංසාරයේ උපදින කිසිදු ආත්මෙක මෙවන් විපතක් නොවේවා .උතුම් නිර්වානය ලැබේවා .
@samanthisamanthi7563
2 жыл бұрын
අමා මහ නිවන්සුව ලැබේවා ...නැවත උපදින බවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොමවේවා ....
@thanufsankapadissanayaka6335
2 жыл бұрын
කියන්න වචන නෑ මල්ලි ........නිවන් සුව ලැබේවා ..........ඒ පිනම ඇති මල්ලි ........සම්මා සම්බුදු සරණයි අම්මේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් .
@themoonstone6878
2 жыл бұрын
මේ ඒ කොල්ලගෙ බිරිඳ
@duladula5711
2 жыл бұрын
මේ සිදු කල පිං බලයෙන් උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා🙏🙏🙏
@Budumaga-
2 жыл бұрын
ඔබ පිරුවේ පාරමිතාවක් මෙවන් අකල් මරනයක් සසරේ කිසි දිනක සිදුනොවේවා නිවන් සුව ලැබේවා
@sumedagunathilaka9712
2 жыл бұрын
නිවන් සුව ලැබේවා ,පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි
@ajithsiri2781
2 жыл бұрын
උතුම් පිං කටයුත්තක් සඳහා දායක වුණා.... ඒ පුතාට උතුම් වු නිවන් සුව ලැබේවා....
@malesunahtrah8008
2 жыл бұрын
අවයව දන්දුන් පිනෙන් පුතේ නුඹ උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා. උපදින භවයක් භවයක් පාසා. සිතු පැතු සම්පත් පහලවේවා ...💐💐💐🙏🙏🙏🇸🇦🇸🇦
@amilamaliamilamali378
2 жыл бұрын
හොද වැඩක් .ජීවිත 3බේර ගත්තට ගොඩක් පින්.හිත හොද අදහස් තියන මිනිස්සු දෙවියො එයා ගාවට ගන්නවා.උතුම් නිවන අවබෝධ වේවා
@sachini2239
2 жыл бұрын
වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත 🙏🙏🙏🙏🤲
@shanikadissanayake47
2 жыл бұрын
මේ පිනම ඇති ඔයාට.කිසිම ආත්මෙක මේ වගෙ අකල් මරනයක් නොවෙන්න.ලස්සන ජීවිතයක් ලැබෙන්න.ඔයාට නිවන් සුව ලැබේවා..
@bright6800
2 жыл бұрын
මතු සංසාරේ මෙවන් අකල් මරනයක් ඔබට නොවේවා 😭❤️
@hasunsampath3527
2 жыл бұрын
අනේ මගෙ අයියේ උබට ගොඩාක් පින් තවත් මෙවන් අකල් මරණයක් නොවේවා!
@samanthiniluka4227
2 жыл бұрын
උතුම් මිනිසත් බවේ ඉපිද අකාලයේ ජීවිතයෙන් සමු දුන්නද ඔබගේ සරීරයේ අවයව දන් දුන් බලයෙන් ජීවිතයත් මරනයත් අතර සිටි අයගේ ජීවිත නැවතත් ජීවත් කරවු ඔබට මේ පින් බලයෙන් අජරාමර නිවන් සුව ලැබේවා
@tsampath815
2 жыл бұрын
ඔබත් ඔහු සංසාරිකව මේ දාන පාරමිතා කරගන්න එන්න ඇති ඔබත් යසෝදරාවක් 🙏🙏🙏
@awanthipradeepika5647
2 жыл бұрын
උපදින කිසිම අත් භවයකදි මෙවැනි අකල් මරණයක් නැවත නොවේවා ජීව්ත්ව සිටිනා කිසිම කෙනෙකුට මෙවැනි දුක් විදින්න සිදු නොවේවා!
@samanthijayawickrama6828
2 жыл бұрын
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයට පත් නොවේවා අවයව දන් දුන් පිනෙන් සියලු සැප සම්පත් තිබෙන තැනක ඉපදේවා
@pamuduudaradesilva
2 жыл бұрын
නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.
@fufyggcjdhjj5997
2 жыл бұрын
නිවන්සුවය පාර්ථනා කරනවා .මෙවන් අකල් මරණ.කිසිම කෙනෙකුට නොම වේවා..මල්ලි ඔයා ජීවතුන් අතර නොසිටියත්.ඔයා හොඳ තැනක ම ඉපදෙනවා.තුන් දෙනකුටම ජීවිතේ දුන්නා.ගොඩක් දුකයි
@taresd9350
2 жыл бұрын
බුදු සරනයි සොහොයුරා ඔබට නිවන් සුව ලැබේවා මතු ඉපදෙන හැම අත්මෙයකම මේවන් අකල් මරණයක ගොදුරු නොවෙන කියලා ප්‍රාර්ථනා කරනවා 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nawanjanalakmali5485
2 жыл бұрын
නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා
@nehansanehansa1528
2 жыл бұрын
ජේසූ පිහිටයි...කවදාවත් මෙවන් අකල් මරණයක් නොවේවා!😔
@lakdimabaddegama9244
2 жыл бұрын
නිවන් සුව ලැබේවා මචං.හිතාගන්න බෑ..😢😢
@අපේශ්රීලංකාව
2 жыл бұрын
අම්මෝ ජීවිතය හර පුදුමයි. අදහගන්නත් බෑ. මතු උපදින ආත්මයක කිසිම දුකක් කරදරයක් නොවේවා මේ පිං බලයෙන්.
@kavi6577
2 жыл бұрын
මෙ රැස් කරගත් පින් බලය ඔහුට සහ ඔහුගෙ පවුලෙ සැමට උතුම් වු නිර්වාණයටම හේතු වේවා🙏❤️
@poornanuwangi5345
2 жыл бұрын
නිවන් සුව ලැබේවා🥺🥺🥺 මේ පිනම ඇති හොද තැනක ඉපදෙන්න 🙏🙏🙏
@jayam1429
2 жыл бұрын
උතුම් අමාමහ නිවන් සුවයෙන් සැන්සේවා ! ඒ පවුලේ අයටත් නිදුක් නීරෝගි සුවය සමගින් දීර්ඝායුෂ ලැබෙන්න ඕන , ගුණවත් , පින්වත් මනුෂ්‍යයෝ ඒ අය ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි හැමෝටම ...
@pathumchathurange7598
2 жыл бұрын
කෙටියෙන්ම සුපිරි මිනිසත් කම් ඇති ජීවිතයක වටිනාකම හදුනන නියම මිනිස්සු ජාති ජාති කල පිනෙන් සතුටින් ඉන්න ලැබේවා
@sriyanioman2845
2 жыл бұрын
නිවන් සුව ලැබේවා පුතේ ඔයාට කරගත්ත ඒ පින් බලෙන් මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා 🙏🙏🙏
@oshini1234
2 жыл бұрын
ඒ කරගත්තාවු කුසලයේ බලයෙන්, යලිත් කිසිම භවයක මෙවන් විපතක් සිදු නොවේවා , මේ කුසලයේ පිහිටෙන් නිවන බොහෝ දුර නොවේවා ඔහුට 😌😌🙏
@mmalwattammaalwatta4857
2 жыл бұрын
තම පණ රැක ගැනීමට. පරපණ නසන ලෝකයේ. . තම අවයව දන් දීමෙන් ජීවිත 3ක් බේරා තමන් ලැබූ ජීව්තයට වටිනා කමක් දී මියගිය මේ තරුණයාට. උතුම් නිර්වාණ සම්පත් ලැබීමට මේ පිණ හේතු වාසනා වේවා.
@Chathulive
2 жыл бұрын
යළි අකල් මරණයක් නොවෙන්න ඒ පිනම ඇති.. ❤️❤️❤️
@savindudilsara4908
2 жыл бұрын
නිවන් සුව ලැබේවා අයියේ ! අසරණ ජීවීත තුනක් බේරගත්තාට ඔයාට පිං අයියේ ! 😳🥺🥹🙏🙏🏻
@nishan3604
2 жыл бұрын
සමාජයට වටිනා පනිවිඩයක් 🙏 ... සහ ... ජේසූ පිහිටයී... මියගිය තරුණයට.... 😥 😭
@jayashanirandika8894
2 жыл бұрын
ඇස්වලට කදුළු ආවා.නිවන් සුව අයියේ 🙏🙏🙏
@lakshmiabedeera45
2 жыл бұрын
මෙවන් අකල් මරනයක් නොවේවා සාදු සාදු සාදු ඔබට නිවන් සුව අත් වේවා පුතේ
@madusankakurera1218
2 жыл бұрын
අනේ ගොඩක් පින් ,කුනු වෙලා යන ශරීරයෙන් කාට හරි දෙයක් දන් දීලා ජීවිතයක් බේර ගන්න පුලුවන් උනාට ,මතු බුදුවන කි වන කිසිම ආත්මෙක අකල් මරණයක් සිදු නොවේවා මේ පින් බලයෙන් ම හේතුවාසනා වේවා
@kavindyanethmini8070
2 жыл бұрын
නිවන් සුවය ලැබේවා මෙවැනි අකල් මරනයක් නැවත කිසිම ආත්මෙක නොවේවා🙏
@dohaqatar9055
2 жыл бұрын
ඔබ කරගන්නා මේ පින් බලෙන් දිවිය ලෝකේ ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අ👏👏👏
@ranjith707dharmadasa5
2 жыл бұрын
නිවන් සුව ලැබේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා..🙏🙏🙏
@idjayasuriya5435
2 жыл бұрын
ඔබට නිවන් සුවයම අත් වේවා ...මේ කලාවු පින් බලෙන් කිසිදු කලක මෙවන් අකල් මරණයකට පත් නොවේවා..🙏💐💐💐🌸🌸🌸🌼🌼🌼🌼
@chamaraks5278
2 жыл бұрын
නිවන් සුව ලැබේවා අයියේ......!!!❤️
@renukagunawardana8335
8 ай бұрын
බොහොම පිනක් ඒදෙමව්පියෝ දෙපලට බොහොම ජීවත් වෙලා ඉන්න පුරාවටම නිදුක් නිරෝගීභාවය ලැබේවාමේ දෙමව්පියන්ට ඒ පින් බලයෙන්නේද දරුවාට අකල් මරණයකට ගොදුරු නොවේවා උපන් ආත්මභාවයකදී.🙏🌷
@manjula969
2 жыл бұрын
සහොදරයා නුබට ඒ පිං ඇති බුදුන් දැක නිවන් දකින්නට පෙර භවයෙ කරපු අකුසල් කර්මය මෙ භවයෙ පරිසන් දුන්නාත් මෙ ලබපු ආත්ම භවයෙහි නුභ කරගත් මහාගු කුසල් කර්මය හෙතුවෙන් නුබට උතුම් නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@kasunprabhash504
2 жыл бұрын
පිනක් දෙනව ඇරෙන්න වෙන මොනවද නිවන් සුව සහෝ උබ හොඩම තැනක ඇති අනිවාර්යයෙන් ම
@amashakusal9184
2 жыл бұрын
මේ පිනේ ආන්සංශ කොච්චර ඇත්ද🥺🥺නිවන් සුව!!🙏🙏
@vimangihara1788
2 жыл бұрын
උපදින හැම ආත්මෙකම නිදුක් නිරෝගී වේවා! මෙවන් අකල් මරණයක් යලි කිසිම ආත්මයක නොවේවා!!!
@pushpakalyani2922
2 жыл бұрын
අනෙ පුතේ ඔයාට ඒ පිං බලෙන්.. නිවන් දකිත්වා..යලි මෙවන් අකල් මරණය ක් කිසිම දාක. නොවේවා... නිවන් සුව ලැබේවා පුතුට
@wasanthijayakody6112
2 жыл бұрын
නිර්වාන සුවය ලැබෙන්න මේ පිනම හේතු වාසනා වේවා පුතේ
@beautifulchannel5296
2 жыл бұрын
නිවනටම හේතුවේවා පුතූනි 🙏🙏🙏
@sanjeewapradeep1454
2 жыл бұрын
ඔය කරපු පිනෙන්ම හොද ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුභ ගමන්
@Travel_with_Lucky_bro
2 жыл бұрын
උඹ මචං ලොකු පිනක් කරේ. ලැබෙන්න ඕන දේ උබට ලැබෙයි. බුදු සරණයි.
@nilminirajapaksha2713
2 жыл бұрын
❤❤❤අනේ ලොකු පිනක් ❤❤නිවන් සුවය ලැබේවා ❤❤❤
@click-y1x
2 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏🙏 බොරුවට පස්වෙලා යන ශරීරය දන් දෙමු. අපි හැමෝටම එහෙම හිතන්න පුලුවන් නම් කීයකගෙ ජීවිත බේරෙයිද
@n.cfranando784
2 жыл бұрын
පිං සිදු වේවා පුතේ උපදින ආත්මයක් පාසා 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏නිවන් සැප ලැබේවා ✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏
@shamalifernando7672
2 жыл бұрын
නිවන් සුව ලැබේවා රත්තරන් පුතේ මෙවන් අකල් මරණයක් උපදින එක ආත්මේ කවත් නොම වේවා අත්මයට සැනසීම ලැබේවා ආමේන්
@Kasun3s
2 жыл бұрын
නිවන් සුව ලැබේවා!!!! කිසිම ආත්මෙක මෙවන් අකල් මරණ නොවේවා!!!!
@sudathpriyadarshana562
2 жыл бұрын
මව කාලේ ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ පුන්‍ය කර්මය මහිමයෙන් ඔයාගෙ පුතා නැවැතත් ඒකාන්තයෙන් මනුලොව ඉපදෙනවා අම්මේ.... පුතුනි ඔබට මේ පින් අනුමෝදන් වේවා!!!!
@NisansalaRanasinghe7276
2 жыл бұрын
ඒ අම්මා නෙවෙයි. එයාගෙ wife
@roshansampath2117
2 жыл бұрын
ජාති ජාතිත් පිං එ නැතිඋන දරුවටත් එ දෙමව්පියන්ටත්.
@shenuwionelsha284
2 жыл бұрын
ඒ පිනෙන් මතු ආත්මෙක එවන් අකල් මරනයක් නොවේවා අයියේ ඔබට 💛
@muthunmadushan5157
2 жыл бұрын
නිවන් සුවය ලැබේවා සොයුර.ඔබ මේ කරගත්තවු පිනෙන් හොද ආත්මයක් ලැබේවා ..උපදින මතු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා
@c.dilrukshichamila5771
2 жыл бұрын
Obata niwan suwa🙏 ඒ පිනම හේතූ වේවා ඔබට නිවන් දකින්නට 🙏🙏🙏
@chamindaherath6699
2 жыл бұрын
අමාමහ නිවනින් සැනසීම ලබත්වා..🙏🙏🙏🙏🙏
@busloverssri3459
2 жыл бұрын
නිවන් සුව...🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️
@sasvindunirvan860
2 жыл бұрын
නිවන් සුව ලැබේවා .......... නිර්වානයම අවබෝධ වේවා අයියේ ඔබට ...
@chandrakanthimanike2272
2 жыл бұрын
පුතේ ඔබ මියැදුනත් මේ කරපු පුණ්‍ය කර්මය හේතු කොට ගෙන ඔබට නිවන් සුවය ම ලැබේවා ඔබේ පව්ලේ සැමට මේ පිං ලැබේවා
@jalxaya0375
2 жыл бұрын
ඒ කල මහා කුසල බලයත් පෙර කල කුසල් බලයනුත් පිහිටා කිසිම ආත්මයක ඔයවැනි අකල් මරනයන්ට පත් නොවේවා අවසන නිවන් දකිනට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏
@amithasriyaigunasekara6914
2 жыл бұрын
මගෙත් එකම බලාපොරොත්තුව එයයි මගේ දරුවන්ට මම හැමවිටම කියන්නේ මම මැරුන දවසක මගේ සරීරයේ ගතහැකි හැම අවයවයක්ම දන්දෙන්න කියල මගේ එකම ආසාව තව ජීවිත කීයක් හෝ බේරාගන්න මගේ නෙත් දෙකින් ලෝකය නොදැක්ක කෙනෙකුට නෙත් පාදන්න මගේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා කියල පතන්න මට එලෙසම ඉටුවේවා කියල පතන සියල්ලෝටම නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
@thusharadilruksh2034
2 жыл бұрын
🙏🙏🙏🙏මමත් ලියල තියෙන්නේ හදිස්සි යේ මැරුනොත් දන් දෙන්න 🙏🙏🙏
@rasikasanjeewa5376
2 жыл бұрын
කොමද ඒක කරන්න ඔනේ මටත් ඒම ලොකු අදහසක් තිනවා ඒ පිං කම කර ගන්න..
@uwawellassa
2 жыл бұрын
කොහොමද මචන් එහෙම කරන්නෙ මචන් මම ගොඩාක් කලකිරිලා ඉන්නේ ජිවිතේ එපා වෙලා මැරෙන්න ගියපු අවස්ථා එමටම ඒත් ඒක මෝඩ කමක් කියලා තේරැනා කවුරැ හරි ජිවත් කරවන්න තිබුනා නමි හොදයි කියලා හිතුණා කරදරයක් නැතත් අපිට ඇගෙන් කොටසක් දෙන්න පුලුවන් නේද
@thihansaawijesinghe4734
2 жыл бұрын
ඔව් මමත් 👍👍👍
@thusharadilruksh2034
2 жыл бұрын
මම නම් මේ වැඩ කරන රටේ මගේ හැඳුනුම්පත හදන්න ගිය වෙලාවේ මගෙන් අැහුවා ශරීරය කොටස් දන් දෙන්න කැමතිද කියලා කැමතිද කියලා මම කැමතියි කිව්වා. 🙏 කොහේ හරි කමක් නෑ ජීවිතයක් රැකගන්ඩ තියෙනවා නම් ඒක වටිනවා 🙏
@lakshithahashan8561
2 жыл бұрын
ජිවිත තුනක් දුන්නට ඔයලා ඔයලාට පුළුවන් විදියට පින් දෙන්න🙏😭
@dinushkaliyanage7871
2 жыл бұрын
ගොඩාක් පිං,නිවන් සුව ලැබේවා 🙏🙏
@Suba-Subashi
2 жыл бұрын
කර ගත්තා වු එම කුසල් බලයෙන් අමාමහ නිවන් දොරටු විවර වේවා🌻🌻🌻🌻🌻
@j.k.gunathilaka2825
2 жыл бұрын
නැගුණා නම් කඳුළක් නැගුනේ නු ඹලා වෙනුවෙනි දෑසේ. පුරනවා නම් පිරිය යුහ්තේ මෙවන් දාන පාරමිතාය. ඔබයි ඔබේ සමීපතමයින් සියළුදෙනාමයි කළාවූ මේ උතුම්වූ පුණ්‍යකර්මය හේතුවෙන් මේ භවයත් මතු සංසාර ගමනත් නිදුක් නිරෝගි භාවයත් යහපත්වූ දීර්ඝායුෂ ලබත්වායී ප්‍රාර්ථනය කරමි ! තෙරුවන් සරණයි 🙏 🙏🙏
@kapilaranasinghe3761
Жыл бұрын
ජීවිත ගනනක් රැකගන්න ඔබ කල පරිත්‍යාගය මිලකලනොහැකියි මල්ලියෙ, අජරාමර නිවන්සුව.....😢 ජැක්සන් ඇන්තනී පවුලත් මෙය දකීවා....................
@aselasubath3954
2 жыл бұрын
නිවන් සුව සහෝදරයා!!!.🙏🙏🙏
1:29:46
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-02
Hiru News
Рет қаралды 38 М.
4:31
මගේ තාත්තා බල්ලෙක් වගේ මරලා දාලා තියෙන්නේ...
Ada Derana
Рет қаралды 277 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
4:30
සය නිවුන් මල් කැකුළු - විවාහ වී වසර 12කට පසු සිදු වූ දරු උපතක් - Hiru News
Hiru News
Рет қаралды 771 М.
19:23
එන්ගේජ්මන්ට් එක දවසේ පුතාට පෙම්වතිය එවපු SMS ටික කියවපු තාත්තෙක් කරපු දේ Jeewananda Gunarathnam
Nilame
Рет қаралды 1 МЛН
4:15
දියණියගේ යහපත් ක්‍රියාවට ලැබුණු උතුම්ම තෑග්ග
Live at Sri Lanka
Рет қаралды 601 М.
2:45
ශ්‍රී ලාංකිකයන් 3064ක් අමෙරිකාවෙන් පන්නයි - ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ රස්සා අනතුරේ - Hiru News
Hiru News
Рет қаралды 1,5 М.
5:12
මහමග දමා ගිය දරුවන් 8 දෙනාගේ අම්මා - Hiru News
Hiru News
Рет қаралды 188 М.
16:53
දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 636 М.
9:02
STF නිලධාරීන්වත් සංවේදී කරමින් පියාගේ ප්‍රාණ ඇපයෙන් දරුවන් බේරාගත් මෙහෙයුම සිදුවුණු හැටි - Hiru News
Hiru News
Рет қаралды 913 М.
3:28
දෙවසරකට පසු හෙළි වූ අභිරහස - ඉල්ලුවේ 500 උරුම වුණේ මරණය - Hiru News
Hiru News
Рет қаралды 179 М.
9:43
ෆෝන් මාරයා තවත් බිල්ලක් ගනී | මේ කතාව බැලුවොත් නම් ළමයින්ට ෆෝන් දෙන්නේ නෑ කිසිදාක
News Center
Рет қаралды 1,1 МЛН
32:09
පාසල් සිසු ගැටුමේ මිය ගිය රසිදු ගිම්හාන් මව සොයා නිවසටම එයි | WANESA TV
WANESA TV
Рет қаралды 2,6 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН