ජපානයෙන් ලංකාවට ඇවිත් ජීප් රථයෙන් අවසන් ගමන් ගිය අයියා - මලෝ - Hiru News

  Рет қаралды 294,218

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 389
@MathimuniSilva
@MathimuniSilva 4 күн бұрын
පවි එ අමිමා. කොහොම හිත හදාගන්නද දරැවෝ දෙන්නාම නැති උනාහම. නිවන්සුව ලැබෙිවා😢
@kumaralanka6735
@kumaralanka6735 4 күн бұрын
🍸 niwan suwa
@skyphone8133
@skyphone8133 4 күн бұрын
කුකුලුන්ටත් එහෙමම හිතේනවා
@Kumari-rv8cb
@Kumari-rv8cb 4 күн бұрын
සුපිරි comment එක ❤❤❤ thank you 😊​@@skyphone8133
@gayanpriyankara7965
@gayanpriyankara7965 3 күн бұрын
ඒ අම්ම මේ වෙනකොට අනුන්ගෙ ලමයි කී දෙනෙක් සල්ලි නිසා විකුනන්න ඇත්ද..
@udupakidsshow1833
@udupakidsshow1833 3 күн бұрын
​@@skyphone8133 කුකුල් මස්, බිත්තර කන එකත් පව් තමයි.
@roosranjani2154
@roosranjani2154 4 күн бұрын
පාටි වෙඩින් වලට යනකොට නුවනම වැඩෙි තම වහානය ගෙදර තබා හයරින් වහානයක යන එක ඒ රියදුරැ පරිස්සමින් ගෙදර අරන් එයි පවි මවි පියන්ටවත් එි ගැන කල්පනා නොවිද එක්කො තම රථයට විනයානු කුල රියදුරෙක් යැවිවනමි පුතාලට රට හිටපු නිසා පාරත් හුරැ මදි ඇති මොනවා හිතුවත් පවි මෙි සංසාර ගනුදෙනු අපි පතාගන උපදිනදේවල් නිවන් සුව පුතාලට සුභම ගමන්🙏🙏🙏
@nishanthimadduma7132
@nishanthimadduma7132 4 күн бұрын
Ve duru pettiye thabuvath naraka velava avama. Maru dinum kvuruth maraya kiyana velavata lesthiviya uthui eya love dahama nivan Suva akal maranayata path u daruvanta
@ruchirabandara
@ruchirabandara 4 күн бұрын
They want to show the. Vehicle
@sunetv3911
@sunetv3911 3 күн бұрын
ඔබගේ කතාව ඇත්ත අමිිමා මෙයාලට රියදුරෙක් දුන්නා නමිිි ඒ වගකී ම එයාල මොනවා.බීල ආවත් මෙහෙම දේකින් ගැලවෙනවා
@chamilaperera9043
@chamilaperera9043 3 күн бұрын
සහතික ඇත්ත .👍
@nimmilowe205
@nimmilowe205 3 күн бұрын
​@@ruchirabandara තොට වාහනයක් නෑ කියලා උන් මොනා කරන්නද.තියෙන එකා තමන්ගෙ වාහනයෙ යනවා මිසක් පාරෙ බස්සෙකෙ යනවැයි 😂
@madhuranga672
@madhuranga672 4 күн бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. 😢😢😢😢 නිවන් සුව ලැබේවා
@renukachandani9198
@renukachandani9198 3 күн бұрын
නිවන් සුව ලැබේවා පුතුන් දෙදෙන්නාට.බිත්තර විකුනනව, කුකුල්ලු මරනව කියලා ඒවා අපි ආහාරය සදහා ගන්න නිසයි එහෙම දේවල් කරන්නේ.ඉතින් ඒ ලමයි දෙන්නට ඒ දේ කියලා දෙමාපියන්ගේ හිත් තවත් වේදනාවට පත් කරන්න එපා.මේ ටිකේම දරුවන් කී දෙනෙක්නම් ජීවිතේ හැර ගියාද.එයාල ගැන මොකද්ද කියන්න තියෙන්නේ .මේ දේ සිද්ද උනා තම තමන්ගේ කුසල් අකුසල් අනුව.පුතේ මතු බවයන්හිදී ඔබලාට මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.ඔයාලව දන්නෙ නැතිඋනත් තාම හිතනවා මරනයට කොහොම මූන දෙන්න ඇත්ද කියලා අනේ ඒ වෙලාවේ
@nuwanik.v649
@nuwanik.v649 3 күн бұрын
Eka eththa api kana eka nawaththanna one ehanam niwan suwa lebawa
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 күн бұрын
ane oya me taram niwana pahath keranna epa. e ayata niwana godak durai. e gollo sattu meruwath netath minssunge ayuthu laba labala eti. ithin e aya kohomada niwan dakinne. budu banata apahasa keranna epa. katata awa paliyata kiyanna honda ne.
@OlaMohotti
@OlaMohotti 3 күн бұрын
Who are you to judge?​@@thusithkathaluwage5470
@explorer726
@explorer726 3 күн бұрын
මොනවද බං මේ comment. මුලින් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අන්තිමට දාලා මතු භවයන්වල අකල් මරණ සිදු නොවේවා කියලා. අඩේ නිවන් දැක්කාම ආයේ ඉපදෙන්නේ නෑ. නිවන ඔච්චර හෑල්ලු කරන්න එපා. ඕක සිල්ලර තාලෙට දාන්න එපා. නිවන කියන්නේ ජීවත්ව ඉද්දි අවබෝධ කරගන්නා යථාර්ථයක් මිසක් මැරුණම කරන ප්‍රාර්ථනයක් නෙමෙයි...😬
@chamilaperera9043
@chamilaperera9043 3 күн бұрын
සහතික ඇත්ත ..👍
@PushpaKonara-l4s
@PushpaKonara-l4s 4 күн бұрын
අනේ දෙවි යනේ මතු භවයන් ⁣වල මෙවැනි භයානක අකල් මරන සිදු නොවේ වා!!!!නුබලා දෙපලට නිවන් සුවය ලැබේවා !!!!!දිර්ඝ ආයු අරන් නැවතත් මිනිස් භවයකම ඉපදේවා!!!🙏🙏🙏🕯️🕯️🕯️🕯️🪷🪷🪷🪷😥😥😥😥
@rohanranjith6308
@rohanranjith6308 4 күн бұрын
කුමන සැප පහසූකම් තිබූනත් කුමන ඔප්ෂන්ස් තිබෙන වාහනයක් වුවත් කිසිවෙකුගේ ජීවිත සුරක්ෂිත නොවන බව මින් පැහැදිළියි.
@Elevenfacts-l9d
@Elevenfacts-l9d 4 күн бұрын
මෝඩ කතා කියන්න එපා. ලංකාව වගේ රටකට මේ වගේ options magic තමා, මෙව්වා පිටරටවල් වල වාහන හැම එකකම වගේ තියනවා,
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 күн бұрын
මාරයාට ඉහලින් කිසිත් නැත ...දහමට අනුව ජීවත් වනු මිස....🙏🙏🙏🙏🙏
@saman-w8t2t
@saman-w8t2t 3 күн бұрын
@@nihalchandrasiri1137😢ඔව්
@ashokadesilva1504
@ashokadesilva1504 3 күн бұрын
සංසාර ගමන කෙටි උනා .😢 සුබ ගමන් පුතුන් . නිවන් සුව ලැබේවා .
@gunaweerasanjiwa7556
@gunaweerasanjiwa7556 3 күн бұрын
​@@Elevenfacts-l9duba oya kiyana hamadama karamata yatiy
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 3 күн бұрын
මටනමි හිතාගන්නවත් බැ .කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොම වෙිවා .නිවන් සුවය ලැබෙිවා
@amaliahinsa6355
@amaliahinsa6355 4 күн бұрын
අනේ පෙර කල අකුසල කර්ම අපි ගෙවන්න ඕන දෙමව්පියන් කෝම මේක දරාගන්නද දරු දුක කියන්නේ කියලා නිමකරන්න බෑ මතු සසරේ මෙවන් අකල් මරණ නොම වේවා දරුවනේ 🙏🙏
@sujeewadamayanthi8435
@sujeewadamayanthi8435 4 күн бұрын
😢😢😢නිවන් සුව ලැබේවා
@chamilaperera9043
@chamilaperera9043 3 күн бұрын
අයියෝ මේ මොන අකුසල යක්ද ..අමා මහ නිවන් සුවය ලැබේවා මල්ලි ඔය දෙන්නට..🙏😢🙏
@Krishanthishalanika
@Krishanthishalanika 3 күн бұрын
මේකේ ගොඩාක් අය comment දාලා තියෙන්නේ හරියට කූකුල් මස් නොකන කිරි බී වැඩෙන සත්තු..ඒ ජීවිත දෙක කුමක් හෝ අකුසල කර්මයකට පතන් ආපු විදිහට සහෝදරයන් දෙන්නා එකටම යන්න ගියා..නිවන් සුව ලැබේවා පුතේ ...දෙන්නටම..ඒ අම්මගේ තාත්තා ගේ හිත ඉක්මනින් හදාගන්න ලැබේවා ..🙏🙏
@SrimathLakshmi
@SrimathLakshmi 3 күн бұрын
අනේ දෙවියනේ මේ දුක කොහොමද ඒ අම්මා, තාත්තා , සහෝදරයා දරාගන්නේ. මේ ආත්මේ කොඉතරම් සපසම්පත් වින්දත්, පෙර අකුසලයක් නිසා මේ විදියට ජීවිතෙන් සමුගන්ඩ සිදූ උනේ. ජපන්, ඕස්ට්‍රේලියා , ඉදලා ල්න්කාවටම අවිත් අවසන් හුස්ම හෙලන්ඩ උනේ. මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා. නිවන් සුව ලැබේවා ඔබ දෙදෙනාටම.
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 4 күн бұрын
නිවන් සුව අත්වේවා 😢
@kumaralanka6735
@kumaralanka6735 4 күн бұрын
To drinks 🍸
@ndpdml6763
@ndpdml6763 4 күн бұрын
නින්ද ගිහින් කියල තමා කියන්නෙ.පවු දරුවො දෙන්නෙක්ගෙ වටිනා ජීවිත දෙකක්.
@Techboysl14
@Techboysl14 4 күн бұрын
හොද ට බීල ඉන්න ඇති පාටි නේ නිවන් සුවය ලැබේවා දෙන්න ට ම
@amarakumariherath4635
@amarakumariherath4635 3 күн бұрын
වයස.. සුඛෝපභෝගී වාහනය.. මුදල් ..බොහෝ විට සුරාව ..ජීවිතය කෙටිකර දැමීමට මඟ පාදනවා ..
@Sakunthala-to3rt
@Sakunthala-to3rt 19 сағат бұрын
😢😢😢
@DevikaHettiarachchi-m4t
@DevikaHettiarachchi-m4t 3 күн бұрын
ඒ දෙමාපියන්ට මොනතරමි වේදනාවක්ද නිවන් සුව ලැබේවා දරැවන්ට
@dinukafernando1717
@dinukafernando1717 4 күн бұрын
නිවන් සුව ලැබේවා
@shenalijayasingha4767
@shenalijayasingha4767 3 күн бұрын
සසර වසන තුරු කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා නිවන් සුවයම අත්වේවා 😢
@AchalaLakmali-x8m
@AchalaLakmali-x8m 3 күн бұрын
සංසාරේ කාවමදාවත් කාටවත් මෙවන් අකල් මරන නොවේවා.... කිසිම දෙමා පියෙකුට මෙවැනි දුකක් ඇති නොවේවා....
@NandaMalitha
@NandaMalitha 4 күн бұрын
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
@dileepakalupahana6277
@dileepakalupahana6277 4 күн бұрын
බී වද නොබීවද වැදගත් "එලැබ සිටි සිහියයි".
@ranranasinghe1435
@ranranasinghe1435 4 күн бұрын
එක පාර ලමයි දෙන්නෙක් නැතිවෙද්දි අම්මෝ ඒ අම්ම කොහොම දරා ගන්නද
@gayanpriyankara7965
@gayanpriyankara7965 3 күн бұрын
බුදු දහම ඇත්තක් කියල ඔප්පුවන තවත් අවස්තාවක්.. වියාපාරයක් විදිහට කරන්න හොද නෑ කියල දේශනා කරල තියෙද්දිත් කරාම ඔහොම තමයි.. යන වෙලාවට පවුල් පිටින් යනව සහෝ.. මොනව උනත් නිවන් සුව ලැබේවා... කන්න නැතත් දුප්පත් පවුල යලි ඉපදේවා..
@thusharauduwake2219
@thusharauduwake2219 3 күн бұрын
ඇත්ත තමා ඒක
@krishanindika896
@krishanindika896 3 күн бұрын
තොපි කන හින්ද තමා විකුණන්නෙ..හරක් කථා කියන්න එපා බන්.
@insidetelevisiongaming
@insidetelevisiongaming 3 күн бұрын
නිවන් සුව ලැබේවා නම් ඇයි යලි ඉපදේවා කිව්වේ 🤔
@susithnilanka5681
@susithnilanka5681 3 күн бұрын
Budu dahame ehema kiyala thiyenne katada
@SarathRajapaksha-t3d
@SarathRajapaksha-t3d 3 күн бұрын
මස් කන්න නැති උනාම ත් මිනිස්සු කලබල වෙනව ඒක ත් එක්තරා අවශ්‍ය තාවයක් තමයි සසරෙ පතාගෙන ආපු විදිහ තමයි 😢😢😢😢
@TMKRTHENNAKOON
@TMKRTHENNAKOON 3 күн бұрын
කූකුල් මස් කන්න හොදයි රස කර කර බෝදීසත්වයෝ වගෙ කොමෙන්ට් කරන්න එපා .නිවන් සුව ලැබේවා ගේනපු ආයූශ එපැමනයි වෙන්න ඇති .මෙවන් අකල් මරනයක් නොම වේවා කිසිම ආත්මෙක😢😢
@nimmilowe205
@nimmilowe205 3 күн бұрын
අපෙ රටේ ගෝතයො කොහොමත් බෝදිසත්වයො වගේ තමා කමෙන්ට් කරන්නේ මොනා හරි දෙයක් උනාම.accident එකක් උනොත් රැක අනිවරෙන්ම බීලා කියන එක තම කියන්නේ.හරිම ගොත අදහස් තියෙන්නේ
@TMKRTHENNAKOON
@TMKRTHENNAKOON 3 күн бұрын
@nimmilowe205 ඒක නම් ඇත්ත
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
@@nimmilowe205true enough!!
@Manoj-kumara..
@Manoj-kumara.. 4 күн бұрын
නිවන් සුව ලැබෙවා....😢
@RashmiSudeepa
@RashmiSudeepa 3 күн бұрын
මේකේ බිත්තර විකුනනවා, කුකුල්ලු මරනවා කියන උන් බිත්තර කන්නෙම නැද්ද... නිකන් බොරුවනේ 🫤🫤
@renukadamayanthi1332
@renukadamayanthi1332 3 күн бұрын
පව් මේ දෙන්නට රට හිටපු නිසා පාර හුරු ..නැතිව ...යන්න ඇති .. නිවන්සුව ලැබේවා !!!!
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 күн бұрын
gon katha kiyann epa. ei e aya totta babbuda? kana madayo wage beela enna eti. high speed eken ewilla tiyenne. ithin wena mona katada? un hitanne unge para kiyala. pare minissu hitiya nam unwath mun yata keranawa. pare light kanu wala happala ewilla kiyala neda kiwwe. iskole gihilla nedda?
@dilupakumari1579
@dilupakumari1579 3 күн бұрын
වාහනේ ඇතුලේ මැරෙනකල් කාටවත් හොයාගන්න බැරි වුනා කියන්නේ ඒක තමයි එයාලගේ දවස😢.නිවන් සුව ලැබේවා 😢
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i 4 күн бұрын
අදිකවේගය අනතුරට අත වනයි.
@RathnaAmaral
@RathnaAmaral 3 күн бұрын
අනිවාර්යයෙන් බීලා වෙන්න ඇති කරුමයක් වලකාලීමට ඉඩ.නැහැ නිවන් සුවය ලැබේවා මල්ලි ඔයාලා දෙන්නටම 😢
@SriLanka-n5p
@SriLanka-n5p 3 күн бұрын
අනේ මන්ද එක එක්කෙනාට ජීවිතෙන් යන්න සොභා දහම ලියල තියෙන හැටි එයාලට කිසි අඩුවක් නැතුව හිටපු අය ඒ ගමන යන්න ලංකාවටම ආව මේ දරුවෝ වාහනේ ගන්න උදවු කරපු අපේ කොල්ලන්ටත් පොලිසියේ මහත්වරුන්ටත් අපේ ස්තුතිය හැමෝටම කියන්නේ සල්ලි වැඩිපුර තිබ්බට අවුලක් නෑ පරිස්සමින් 👍
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 3 күн бұрын
උබල දෙන්න ගෙනාපු ආයුශ ඔච්චරයි මචෝ ,,මතු උපදින කිසිදු ආත්මයකදී මෙවන් අකල් මරනයකට පත් නොවේවායි පතමි,,,නිවන් සුවයම ලැබේවා,🙏😥
@MahendraWithanage-o8r
@MahendraWithanage-o8r 3 күн бұрын
ලංකාවෙ මහාමාර්ග අනාරක්ෂිතයි..සියළුම මාර්ග පලල් විය යුතුයි .වන්වේ කල .යුතුයි..මගී ජනතාවගෙ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිය යුතුයි .ආරක්ෂිත වැට වල් වැනි දෑ සවි කල යුතුයි
@deepajayalath
@deepajayalath 4 күн бұрын
අවසන් ගමන යන්න ලංකාවට අැවිත්😥😥😥😥 අනිත් අයත් ඉවසිමේන් පාරේ යන්න....
@devindapushpamal707
@devindapushpamal707 4 күн бұрын
මොන වැඩ්ඩා උනත් බීමත්ව සිටියොත් සියල්ල පාලනයෙන් තොරයි අපරාදෙ ජීවිත .. නිවන් සුවය ලැබේවා !
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Dannawada bila hitiya kiyala! Postmotum kale ubada ! Thirisannu ! 😊
@amilasampath8084
@amilasampath8084 4 күн бұрын
වැඩි මිලට බිත්තර විකුනන්න එපා කියන්නේ ඕක තමයි ..
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 күн бұрын
ජිවිත දෙකක් නැති උනේ, මේ වගේ කමෙන්ට් දාන්න එපා, පව්.
@wasanthaweerasinghe5690
@wasanthaweerasinghe5690 3 күн бұрын
මෙහෙමත් මිනිස්සු එහෙම කියන්න එපා පව් ඒ දරුවො
@insidetelevisiongaming
@insidetelevisiongaming 3 күн бұрын
අඩේ මේ වගේ වෙලාවට වත් ආතල් නොගෙන ඉදින්
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 күн бұрын
meka mun dennage tiyena gon kamata wuna deyak. high speed ewilla kanu wala happala. wena mona katada? beela innath eti. ithin kage waradada? budu bana kiyanne beda gatta nam kapan.
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Thopita kanna hodaida ? Shame !! Wadi nam noka hitapiyaw. Danna deyak katha karapan card board weerayo 😂goma kapan
@burhanuddinhusssainfidahus547
@burhanuddinhusssainfidahus547 4 күн бұрын
So sad rest in peace brothers 😢😢😢
@NomadicLifestyle-g3x
@NomadicLifestyle-g3x 4 күн бұрын
අනේ අම්මා කොහොමද දරා ගන්නේ මේ වේදනාව. නිවන් සුව පුතාලට. අන්තිම ගමන් යන්න ලංකාවට ආවා නේද. ලොකු අපලයක් තියෙන්න ඇති. මොනවා වුනත් මේ අරගෙන ආපු ආයුෂ. අපිට ඕනි විදිහට කවදාවත් අන්තිම ගමන යන්න බෑ. අපි පතාගෙන ආපු විදිහට අපේ කර්මය අනුව මේ සියල්ල වෙන්නේ. ජිවත් වෙලා ඉන්න අපිට වුනත් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ.
@PrasadGunasinga
@PrasadGunasinga 2 күн бұрын
නිවන් සුවය
@b-series5043
@b-series5043 4 күн бұрын
බොන්න යනවනම් ටැක්සි වල යන්න... අපරාදෙනෙ ජීවිත
@rajithpriyadarshana7370
@rajithpriyadarshana7370 3 күн бұрын
නිවන් සුව .....
@NilminiDisanayaka-o6g
@NilminiDisanayaka-o6g 4 күн бұрын
පාටියකට ගියානම් අනිවාරෙන්ම දෙන්න නප්පෙට ගහල ඉන්න අැති මුන්ට තේරැම් ගන්න බැරි උනාද මේක ජපානෙ නෙමේ ලන්කාව කියල රට ඉදන් එන උන් ලන්කාවට ගිහාම රැස් පෙන්නනවනෙ එ්හෙම අය නවතින්නෙ සදා කාලික මතකයක් ඉතිරි කරල යන්න යන එක
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 күн бұрын
sahatika etta. meke cmment dana ewun ta eka terum ganna be. sattu wage driver kerata lebuna danduwama. pare kawru hari hitiya nam unwath mun yata kerai. kalakanni.
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 4 күн бұрын
නිවන් සුවය ලැබේවා
@ranranasinghe1435
@ranranasinghe1435 4 күн бұрын
අම්මෝ කොච්චර හොද පව්ලක්ද. දෙයියනේ
@thisunsenanayake5746
@thisunsenanayake5746 3 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏 මෙවන් අකල් මරණයකට ඔබ දෙපලට මතඅ ආත්මයේ ගොදුරු නොවේවා
@ShamliMadagoda
@ShamliMadagoda Күн бұрын
Niwan suwa ලැබේවා
@KalumIndika-l5x
@KalumIndika-l5x 3 күн бұрын
නික්ම යා යුතු මොහොතේ නික්ම යා යුතුමය නිවන් සුවය ලැබේවා
@priyankajayaweera8208
@priyankajayaweera8208 4 күн бұрын
නිවන් සුව ලැබේවා පුතේ !
@ranranasinghe1435
@ranranasinghe1435 4 күн бұрын
ඔය තැනට එන්න කොච්චර අමාරුද අපරාදෙ ජීවිත දෙකක්😢😢
@teklarajapaksha9965
@teklarajapaksha9965 3 күн бұрын
Ammooo jesuna එහෙම දුකක් එ අම්මා තාත්තා කොහොම දරා ගන්නේ 😢😢😢😢 Rip 🙏🙏🙏
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 3 күн бұрын
ලග ලග එයි මරු පිං කරගන්නේ 😢
@SaSa-c2p4k
@SaSa-c2p4k 3 күн бұрын
වෙරි හිදෙනකන්ම වහනේම නිදා ගත්තානම් අදටත් ජීවත් වෙනවනෙ
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Uba weri hidynama comment karapan ! Thirsannu dakka wage kiyanne ! Shame
@ComaRe-il1fj
@ComaRe-il1fj 4 күн бұрын
නිවන් සුවය පතමි
@ranyrany-pg8pt
@ranyrany-pg8pt 3 күн бұрын
නිවන්සුව ලැබේවා 😢😢😢
@strongwoman946
@strongwoman946 4 күн бұрын
රෑට වේගයෙන් වාහන එලවන අයට තවත් පාඩමක්😢😢😢😢😢😢😢
@Unknown20240
@Unknown20240 3 күн бұрын
බීලා වාහන එලවන වේසොගෙ පුතාලට මෙහෙම නෙවෙයි වෙන්න ඕනෙ, අත පය කැඩිල බේරෙන්න තිබ්බෙ, ජීවිත කාලෙම විඳවන්න කැරියන්ට , අපරාදෙ මෙහෙම මැරුනෙ. පව් අර දෙමව්පියො දෙන්නා...
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 4 күн бұрын
හොදට ගහලා ඉන්න ඇත්තේ තව වාහානෙක හැප්පුනා නම් තවත් ජිව්ත ව්නාශයි කාලකන්නි ව්දිහට යන්නේ කොහොමත් මොකද සමහර හිතන් ඉන්නේ වාහානේ ලක්සරි උනාම ආරක්ශිතයි කියලා
@onamagulak77
@onamagulak77 3 күн бұрын
අධික වේගය මරු කැදවයි! නිවන් සුව අත්වේවා!
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Dakkada ?? Thirisan gobba adahas !
@nikbb3101
@nikbb3101 4 күн бұрын
කුකුළු අම්මටත් එහෙමයි බිත්තර ගද්දිත් ,මස් වලට ගද්දිත් දුක හිතෙනවා කොහම වුනත් සුබ ගමන් සතුන් මැරීම අන දීම සත්‍ව ඝාතන සැල් පැවත්වීම නිවනටනම් පාර කියන්නේ නැ සුබ ගමන් 😢
@gihanthanushka6607
@gihanthanushka6607 4 күн бұрын
Oya msg dapu kena vegetarian kenekda😊
@gihanthanushka6607
@gihanthanushka6607 4 күн бұрын
Anunnta baila kiwanne nathuwa aththa mokka kiyla therun ganna boruwata reply noda. Modayo nemei me loke inna okkoma
@indikaguruge8295
@indikaguruge8295 4 күн бұрын
අම්මෝ අම්මෝ මෙහෙමත් මිනිස්සු .. මූට මතක් උනේ කිකිලි😂😂
@nikbb3101
@nikbb3101 4 күн бұрын
ඇත්ත තිත්තයි දිට්ඨධම්ම වෙිදනීය කර්මය සත්‍යයි🙏
@Penny-b9x
@Penny-b9x 3 күн бұрын
මාගේ ප්‍රණාමය, සත්‍යය වෙනුවෙන්.​@@nikbb3101
@DeepaChandani-tz2hx
@DeepaChandani-tz2hx Күн бұрын
ගෙනාව ආයුෂ ප්‍රරමාණය ඔච්චරයි .මරණක් සිදුවන්න කුමන හෝ හේතුවක් ඕනි.දුප්පත් පොහොසත් මරණයට අදාළ නෑ..කුමන හෝ මොහොතක අනිවාර්යයෙන් සිදුවෙනවා ..😭😭
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 4 күн бұрын
කුකල් සත්තු මිනිසුන්ගේ අාහාරය උදෙසා ගෙලකපනා ව්‍යාපාරයක වන්දියක්ද ගෙවිවෙි දරැවෙනි නුබලා...?
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 3 күн бұрын
@buddhiranga5764
@buddhiranga5764 3 күн бұрын
✔️💯
@krishanindika896
@krishanindika896 3 күн бұрын
තොපි කන්න එපා මීට පස්සෙ බිත්තරයක් වත්.. ගොන් කතා කියන්න එපා බන්.. බිත්තරයක් රුපියල් කින් වැඩි උනාම රෙද්ද උස්සන් එන උන් දෙන ටෝක්..
@dharmakottegoda7670
@dharmakottegoda7670 3 күн бұрын
නිවන් සුව ලැබේවා ඒ දරුවන්ට
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 3 күн бұрын
Ae manusayo mas welendo neme.Bittara goviyo,
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 3 күн бұрын
අම්මා කොහොම ඉන්නද
@Ruwandamika
@Ruwandamika 4 күн бұрын
Niwan suwa lebewa budu saranai
@sanjanas3989
@sanjanas3989 4 күн бұрын
අනේ පේර සසරේ දෙදෙනාම එකතුව කල අකුසලක් වෙන්න ඇති. Pau දෙවියනේ පිට රටවල්වල ඉදලත් මරණය හොයාගෙන දෙන්නම එකටම යන්න ආවනේ 😢😢😢😢මෙවැනි අකල් මරන්නම් කිසිවෙකුටත් නොවේවා. අනේ ඉතුරු සහෝදරයය් අම්මයි තාත්තයි මේ දුක කොම දරා ගන්නද අපේ පපුව මෙහෙම ඇවිලෙකොට.. නිවන් සුව ලැබේවා පුතුනි ඔබලා දෙදෙනාට.. ඉක්මන් බවයක නැවත මනු ලොවම ඉපදේවා දීර්ගායු ලැබේවා 😢😢😢😢
@PavithraMaheshika-u3t
@PavithraMaheshika-u3t 4 күн бұрын
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
@SANJANALASHIKA
@SANJANALASHIKA 3 күн бұрын
පාන්දර වාහනය වැටුනු වෙලාවෙ ඇහුන නම් මිනිස්සු න්ට.ඒ වතුරෙ යටට ගිහින් ඒ අයව ගන්න පුළුවන් කමක් තිබිල නැද්ද
@nikbb3101
@nikbb3101 3 күн бұрын
😂😂 මාර comment😂
@ISHANGAMING12403
@ISHANGAMING12403 3 күн бұрын
යන්න වෙලාව ආවහම යන්න වෙනවා මිත්‍රයා
@sarasisumanasekara6462
@sarasisumanasekara6462 3 күн бұрын
අනේ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@Haoo-35g5
@Haoo-35g5 4 күн бұрын
පතාගෙන අාපු විදියට ඔතාගෙන යන්ඩ වෙනව දුකයි,,
@MadushikaErandi-ds6mn
@MadushikaErandi-ds6mn 3 күн бұрын
Niwansuwa labewa puthun dennatama❤
@ranranasinghe1435
@ranranasinghe1435 4 күн бұрын
පව් 😢
@cliffordgunetilleke29
@cliffordgunetilleke29 3 күн бұрын
Party organize කරන අය කියල දෙන්න ඕන ප්‍රමාණයට බොන්න කියන එක Party organize කරපු උන් නිදි පෙති හරි ,මත් වෙන මොකුත් දැම්මා ද කියල මට හිතෙනවා පොලීසිය ඒ ගැන හොයන්න ඕන
@sunetv3911
@sunetv3911 3 күн бұрын
අමිිමා කෙනෙකුට මෙවන් විපතක් දරා ගන්නට අමාරැයි
@SANJANALASHIKA
@SANJANALASHIKA 3 күн бұрын
කොහොම පුළුවන් කියල හිතුනත් බිව්ව නම් හරි කවදාවත් වාහනයක් අරන් යන්න එපා .මගදි හරි නිදි මත වෙරි මත ඒවි.ඒ අවදානම ගන්න නම් හිතන්න එපා කිසි කෙනෙක්
@stellaperera536
@stellaperera536 4 күн бұрын
Rest in Peace 🙏🙏
@miriamperera3456
@miriamperera3456 3 күн бұрын
නිවන් සුව. දෙමාපියන් පව්
@upulsanjeewa1205
@upulsanjeewa1205 2 күн бұрын
😢🙏🙏
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 4 күн бұрын
ජිවිතේ ගැන හිතන්නේ නෑ එකනේ හේතුව
@kumaralanka6735
@kumaralanka6735 4 күн бұрын
Anith minissu ammaruwe daane nathuwa giya
@HiruDissanayaka-i1f
@HiruDissanayaka-i1f 3 күн бұрын
🥲 නිවන් සුව පතලා වෑඩක් නැ වගෙ 😒 කුකුල් බීත්තර වීකුනන කස්ටීයක්ලූ නෙ 😪💔 😒
@utorrent6054
@utorrent6054 4 күн бұрын
සත්ව වෙළඳාමේ ආනිසංස
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 4 күн бұрын
Dan kiyai
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Kana eke anisansanth hambei ! Thirisana ! Comment danawa hariyata budu wela wage ! Athmayak na ubalata
@sitharalakmali9669
@sitharalakmali9669 3 күн бұрын
නිවන්සුව ලැබේවා දෙන්නටන😢
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Niwan suwa labewa mage rattharan mallila dennatama! Mewan akal maranayakata goduru nowewa! ❤
@streetstylechina
@streetstylechina 3 күн бұрын
ඔතන බිලි ගන්නා තැනක්..මගේ යාළුවෙකුත් මැරෙන්න ගියා.
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 4 күн бұрын
Nivan suva labeva 🙏
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 4 күн бұрын
Nosalakilla 😢😢😢
@nalindadias5811
@nalindadias5811 3 күн бұрын
කිකිළියන්ද බිත්තර කොච්චර විකුනල ඇත්ද ඔය බිත්තර අකුසල් වෙන්නත් පුලුවන් උන්ට පැටව් නැති උනා මෙයාලට ලමයි නැති උනා situation same know අර එතන එකෙක් බනින්නෙ media walata same kiyalaa
@madhueranga2242
@madhueranga2242 Күн бұрын
Uba vegetarian da ! Thirisana ! Athhamayak na !
@dushyanthiabeywardane8214
@dushyanthiabeywardane8214 4 күн бұрын
Niwan suwa Lebewa 🙏🏻
@chandinawarathne7871
@chandinawarathne7871 3 күн бұрын
අමා මහ නිවන්සුව ලැබේවා
@ඉෂාන්සෙව්වන්දි
@ඉෂාන්සෙව්වන්දි 3 күн бұрын
මාරයා අඩ ගැහුවොත් යන්නම වෙනවා
@judyshirani3131
@judyshirani3131 3 күн бұрын
Without self control, without mental discipline, life in danger. If you want to lead a peaceful happy life need discipline in mentally, physically and verbally. This is the great Teachings of the Buddha.
@harshajanaka6949
@harshajanaka6949 3 күн бұрын
ගහකවත් වැදිල නැවතුනානම්
@TwDinuka
@TwDinuka 4 күн бұрын
Dukai ane niwansuwa labewa 😢😢😢😢😢
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 4 күн бұрын
Amma. Eturu. Weida. Deviyane. 🙏🙏
@sweenyfernando8830
@sweenyfernando8830 4 күн бұрын
Rest in peace 🌹🌹🌹🌹🌹💐💐
@marimarino6519
@marimarino6519 4 күн бұрын
පව් දෙයියනේ 😭
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 4 күн бұрын
මේ පාලම හරිම අවධානම් මේක පටු පාලමක් ඒ උනාට විශාල පිරිසක් මෙතනින් ගමන් කරනව දවසට. ඇයි මේ ලක්ෂ ගනන් පඩිගන්න නිලධාරීන්ට මේ ගැන අවබෝධයක් නැත්තෙ මෙතන කොච්චර අනතුරු සිදු උනාද අනික මෙතන පාලමක් තියෙනව කියල පෙන්නෙ වංගුව ගන්නකොටයි ඒ නිසා වැදල කියන්නම් මේ ස්ථානය සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගන්න
@KanthiMadu
@KanthiMadu 4 күн бұрын
එහෙනම් දෙන්න හොඳට ඩ්‍රින්ක් එක දාලා යන්න ඇත්තේ
@MalikaM-gc5su
@MalikaM-gc5su 4 күн бұрын
😭😭😭
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 27 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН