අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News

  Рет қаралды 54,061

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 86
@VeenaAup
@VeenaAup 3 сағат бұрын
බුදුන්ගේ ආනුභාවයෙන් මගේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් කිසිදු විපතක් කරදරයක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණයි මනුස්ස ජීවිත වගේම අසරණ වන සිවුපාවුන්ද ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ටද අනේ කිසිම විපතක් කරදරයක් ජීවිත හානියත් දුකක් සිදුනොවේවා උතුම් තිසරණයානුභාවයෙන් දළදා සමිඳුගේ පිහිටෙන් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවත් මේ අහිංසක අසරණ සෑම ජීවිතයකටම ලැබේවා සියලු සත්වය ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සතුන්ද ලොවසුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏❤️❤️❤️😥😥😥
@w.a.c.k6660
@w.a.c.k6660 3 сағат бұрын
පවු අහිංසක දරු පැටවු නිවන්සුව ලැබේවා 😢
@VeenaAup
@VeenaAup 3 сағат бұрын
🙏😥😥😥 නිවන් සුව ලැබේවා
@dilanik
@dilanik Сағат бұрын
මෙවැනි අවස්ථාවන් වල පැළඳීමට ජීවිත ආරක්ෂක උපකරණ ලබා දෙන්න. විශේශයෙන්ම දරුවන්ට 😢
@lewangamamalki5687
@lewangamamalki5687 Сағат бұрын
සියලුම දෙවියන්ගේ ආනුබාවයෙන් මේ වැස්ස අඩූවේවා ජීවිත හානි නොවේවා.හැමෝටම සතුට ලැබේවා දළදා සමිදු පිහිටයි හැමදෙනාටම.
@DilmiKosgoda
@DilmiKosgoda Сағат бұрын
මගේ රටට මගේ රටේ මිනිස්සුන්ට කිසිම දුකක් කරදරයක් නොවේවා🙏 මගේ රටට උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා🙏🙏
@socloseto3933
@socloseto3933 2 сағат бұрын
විශ්ව මාතාවනි සියළුම දෙනා ආරක්ෂා කරත්වා අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ බලයෙන් කරදර හිරිහැර නොමවේවා
@CraftCraZe1998
@CraftCraZe1998 3 сағат бұрын
නිවන්සුව මියගිය සියළු දෙනාටම 😔 රට වැසියෝ සියළු දෙනා ආරක්ෂා වේවා...! 🥺
@WKARPRIYAPRIYA
@WKARPRIYAPRIYA 3 сағат бұрын
තෙරුවන් සරණින් සියලු රට වැසියෝ රැක දෙත්වා🙏🙏🫂🫂🫂🫂☸️✝️🕉️☪️🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
@ImiyamudiyanselageSriyani
@ImiyamudiyanselageSriyani Сағат бұрын
මගේ jasuni මේ මගේ දේශය බේරගන්න ඔබගේ කරුණා දෑස් යොමු කරන්න
@VigithaIc
@VigithaIc 20 минут бұрын
සියලුම සත්වයෝ නිදුක් වේත්වා.නීරෝගී වේවා.සුවපත් වේවා.😊
@user34557
@user34557 5 минут бұрын
අපි සොභාව ධර්මයට පටහැනිව වැඩ කලොත් ,සොභාව ධර්මය එක ක්ෂණයකින් ඒ සියල්ලන්ටම දඩුවම් දෙනවා. ඒක නිසා පරිසරයට ආදරය කරමු. එය කුමන දෙවියන්ට යාඥා කලත් වලක්වන්න බැහැ. අල්ලා දෙවියන්ටවත්, ශිව දෙවියන්ටවත්,යේසුස් වහන්සේටවත් හෝ බුදු රජානන්වහන්සේටවත් වලක්වන්න බැහැ. එම නිසා එම ආගමික සාස්තෘවරුන්ට වැඳ වැටී පලක් නොමැත. ඔවුන් දෙසු ධර්මය අනුගමනය කලානම් මේ සියල්ලටම මිනිස්සුන්ට දුක් නොවී ඉන්න තිබුණා
@Niroshani-jp2gk
@Niroshani-jp2gk 40 минут бұрын
මෙච්චර වතුර තියෙනවාද අප්පා අහසේ.මගේ ලක් මෑනියන්ව රැක දෙන්න දෙන්න දෙව්‍ යනේ 🙏🙏🙏🙏
@AmilaPathumOBSI
@AmilaPathumOBSI 2 сағат бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏 ඉක්මනින් කාලගුණ තත්වය යහපත් අතට හැරේවා..
@dasuninidanga2659
@dasuninidanga2659 Сағат бұрын
නිවන් සුව ලැබේවා දරුවනේ 🙏🙏🙏🙏කිසිම ආත්මයක මෙවැනි අකල්මරණ නොවේවා🙏🙏😢
@sandunprabhath3857
@sandunprabhath3857 Сағат бұрын
සියලු දෙනාව ආරක්ශා කර දෙන්න 😢😢
@anasta.fernando
@anasta.fernando Сағат бұрын
වතුරට නොපෙනි පාරවල් කැඩි ඇති වාහන යන්න එපාබෝට්ටු හැර.පාරවල් කඩන් වැටිලා..🤔😢🙏🙏දෙවි පිහිටයි මහ ව්පතින් ආරක්ශා වේවා හැමෝම.🙏🙏
@sugathbandara3624
@sugathbandara3624 Сағат бұрын
මුල ඉදන්ම උසස්පෙළ කල් දාන්න කියල ඉල්ලීම් කරා, ඇහුවෙ නෑ, ඊට පස්සෙ කුණාටුව එනව කියල දැන දැනම විභාගෙ කල් දැම්මේ නෑ, ඒකෙන් අසරණ සිසුන් ඡීවිත වලීන් වන්දි ගෙව්වා, සම්පූර්ණ වගකීමෙන් රජය, ජනාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස් වරයාට ගැලවෙන්න බෑ, අඩු ගානෙ ඉදිරි දින කීපය වත් නිවාඩු දින ප්‍රකාශයට පත් කල යුතුව තිබුණා.
@oneejherath5326
@oneejherath5326 Сағат бұрын
ඒ ළමයි A/L ළමයි නෙවෙයි .
@ImashaNethmini-qf9dh
@ImashaNethmini-qf9dh Сағат бұрын
​@@oneejherath5326 eta passe al val lamaita venneth e dema thama 🙂😊
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 37 минут бұрын
විභාගෙ කල් දැම්මා නම් වැස්ස නැති වෙයි ද .
@shanthasilva9587
@shanthasilva9587 34 минут бұрын
උඔ වාගේ පොන්නයන්ට කොමෙට් කරන කාලේ අපරාදේ අවු 11/16 ලමයි AL ලියනවද ගූ කන බල්ලෝ
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 2 сағат бұрын
නිධන් හාරනකොට දෙනව ඇබරෙන්න ,කොටි සැමරුම් බෙන්ගාල බොක්කෙන් හෝදනව
@Manu-g3o4l
@Manu-g3o4l 2 сағат бұрын
👍
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 34 минут бұрын
තිබුණා ද නිධන් .වැස්ස ගන් වතුර නාය යෑම කදු කඩාගෙන ගෙවල් වලට වැටුනේ මේ වතාවෙ ද .අවුරුද්දක් ගානේ දෙපාරක් ලංකාවේ ඔහොම වෙනවා
@PathmaGurusinghe
@PathmaGurusinghe Сағат бұрын
වැදගත් ,සංවේදී ප්‍රවුර්ති කියන වෙලාවටවත් මැදට වෙළඳ දැන්වීම් දාන්න තරම් අකාරුනික වෙන්න එපා .
@erzx7531
@erzx7531 Сағат бұрын
එකතමයි .එපාවෙනවා.බලන්න ත්.
@upulyapa5085
@upulyapa5085 3 сағат бұрын
අලුත් නායකයාගේ පිනට නිදන් හම් වෙනවා කිව්වා එතකොට මෙව්වා
@LakshmiShashinika
@LakshmiShashinika 2 сағат бұрын
රජය මොකක් උනත් කාලගුනේ වෙනස් වෙන එක අපිට කියන්න බැනේ මීට කලිනුත් ඕනේ තරන් මෙහෙම ආපදා වෙලා තියෙනවානේ හැම අවුරුද්දකම ගංවතුර දාන කාලයක් ලංකාවේ තියෙනවනේ අලුත් නායකයා නිසා වැස්ස කියනවා නම් අමු ගොන් තමයි ඉතින් 😂
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 8 минут бұрын
මෙ අවස්තාවල පාසැල් යන්නෙ මොකටද
@NishuJayasooriya
@NishuJayasooriya Сағат бұрын
පවු😢😢😢😢😢😢😢😢 නිවන් සුව පතනවා
@BlueNathanmanTEP
@BlueNathanmanTEP Сағат бұрын
May God bless the forces and voluntary life savers who are risking their lives to save those in danger. You are true heroes.
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 сағат бұрын
මෙි රටට මොනවද මෙි වෙන්නෙ දෙයියනේ
@shashitevi4734
@shashitevi4734 Сағат бұрын
නිවන්සුව පතමි...😢😢😢😢
@DinethGunarathne
@DinethGunarathne 32 минут бұрын
Ayiyoo...papuwa pichchenawa sahodaraya...❤❤❤
@ranuranu529
@ranuranu529 Сағат бұрын
Siyalu deiyo mage mau bimejanatawa rakadewaa kisidu karadarayak nomawewaa 🙏🙏🙏🙏
@සිව්දෙසලංකා
@සිව්දෙසලංකා 8 минут бұрын
මැරෙන එක මොන කජ්ජද.මාලිමාවට ජයවේවා
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 Сағат бұрын
බුදු saranin mage rata kisima kanakuta විපතක් සිදු nowawa....
@darshiliyanage9429
@darshiliyanage9429 2 сағат бұрын
Thank for the forces
@DayalKumara-i4h
@DayalKumara-i4h 3 сағат бұрын
අරචුනාගේ ශාපය
@සිව්දෙසලංකා
@සිව්දෙසලංකා 9 минут бұрын
මාලිමාව ට ජය
@nilnethu6637
@nilnethu6637 3 сағат бұрын
පව් ඒ අහිංසක ළමයි 😢
@ASrikanthi
@ASrikanthi Сағат бұрын
Aiyo harima dukai RIP😢
@ImiyamudiyanselageSriyani
@ImiyamudiyanselageSriyani Сағат бұрын
ඇයි මේ වීඩියෝ පෙන්වන්න නැත්තේ මිනිස්සු බලන්න කට හඩ විතරයි
@wickramapalaWeerakoon-xj6vs
@wickramapalaWeerakoon-xj6vs Сағат бұрын
😢😢😢😢😢😢
@NeranjalaNeranjalaa
@NeranjalaNeranjalaa Сағат бұрын
Dan koheda
@nuwantharaka4700
@nuwantharaka4700 2 сағат бұрын
🙏🏻🙏🏻
@strongwoman946
@strongwoman946 Сағат бұрын
අනේ
@InduAththanayake-vc5zp
@InduAththanayake-vc5zp 2 сағат бұрын
Mage ratath jaathiyath anantha buduguna mahimayen aarakshawewaaa😢😢❤❤❤❤
@dilmusicsl6338
@dilmusicsl6338 3 сағат бұрын
ෙෆන්ගල් නෙමේ මොංගල්😡😡😡😡
@darshiliyanage9429
@darshiliyanage9429 3 сағат бұрын
Very sad
@lakshaanipriyangika4090
@lakshaanipriyangika4090 2 сағат бұрын
jesus' s coming is near.Amen!
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 3 сағат бұрын
නිදන් හාරල කරගත් විනාශයක් බහිරව දෙවියන් කෝප වෙලා
@Geeth9078
@Geeth9078 3 сағат бұрын
හූ යකො මුන් තර්ම් ගොන්නු 😂😂😂
@Rozer888
@Rozer888 3 сағат бұрын
payya .. indiyaveth nidn harala mn hithanne ,
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 2 сағат бұрын
Gawa සම්පත
@oneejherath5326
@oneejherath5326 Сағат бұрын
ලංකාවේ නිධන් හෑරීම ඉන්දියාවටත් බලපානවලුද?😮
@pabasaradhananjani3046
@pabasaradhananjani3046 49 минут бұрын
Mona hari una gaman eekata deshapalane gaawa ganna tharan moda wennepa..
@FathimaSameera-ct2xc
@FathimaSameera-ct2xc Минут бұрын
Allah dewiyani siyaludenawama raka dewaaa❤❤❤❤❤❤
@Shenuu-tv5nd
@Shenuu-tv5nd 2 сағат бұрын
Rathnapuret nm hdta payala
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 2 сағат бұрын
බෛරහ නිව්ස් එකක්ද
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 2 сағат бұрын
රටක් කලබන්නෙ බොරැවෙන්බලය ගතුනායකයන්නදඩුවමක් එවන් එවුන්බලයටගෙනපු රටවැසියන්ටත් එදඩුවම ලැබෙනවා නිවන් සුව
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 2 сағат бұрын
මොලේ තරම තමයි බන් ඔච්චර නූගත් වෙන්න එපා
@kalyanijayasuriya6191
@kalyanijayasuriya6191 2 сағат бұрын
මී හරකෙක්
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
වැස්සටත් දේශපාලන, ටොයිලට් එකට යන්න අමාරුයි නම් ඒකටත් දේශපාලන මෝඩ වහල්ලු.
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 Сағат бұрын
අමුම ගවයෙක් හොදේ!
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 27 минут бұрын
මුන් ගන් වතුර නාය යෑම් ගස් ගෙවල් වලට කඩාගෙන වැටිලා ගෙවල් විනාශ වෙලා ගියේ මේ පාර ද අරනායක නාය ගියා මතක නැද්ද හපුතලේ නාය ගිල්ලා ලයින් කාමර වල හිටිය මිනිස්සු කීයක් යට වෙලා මැරිලා ගියා ද කොලොන්නාවෙ කුනු කන්ද ට යට වෙලා මිනිස්සු මිය ගියා තවත් ඕනෑ තරම් තියෙනවා
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi 2 сағат бұрын
Anura aiyata wada godai
@HeeHenry
@HeeHenry 4 сағат бұрын
Asuba nekathata rata Anurata mulu ratama Anathure
@Geeth9078
@Geeth9078 3 сағат бұрын
Ai වෙන ආන් ඩූ හොදට කලාද.නැකත් එහෙම හොදට wada කරපු නිසා වෙන්නැති අවුරුදු ගණන් හොරා කාල විනාශ karanakan තෝ කොහෙද unne හිවලෝ
@homemade9182
@homemade9182 3 сағат бұрын
Ehema kiyanna epa ජනදිපතිතුමාට ස්වභවදර්මය පාලනය කරන්න බැනෙ......කවුරු ආවත් වෙන්න තිබ්බ දෙයක් ඕක.....වෙන්න ඇති.....
@oneejherath5326
@oneejherath5326 Сағат бұрын
ඒ නැකත ඉංදියාවටත් අසුබද හී....
@shandgn875
@shandgn875 2 сағат бұрын
Kalin anaturu agawim karanna bari , Rajaye ayatana wahala danna one
@nimaliathukorala509
@nimaliathukorala509 2 сағат бұрын
Ane dewiyane dukai
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi Сағат бұрын
Rata bedanta hadana demala ayatanam hoda wade
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Сағат бұрын
Me anduwa kata waradda gaththa .akai me winase
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 46 минут бұрын
Ane ahinsaka daruwo pawu kawuru unath daruwo trakter eka peralila miya giya daruwanta niwansuwa labewa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sujathawickramasinghesujat7078
@sujathawickramasinghesujat7078 2 сағат бұрын
Ekata.tama.kieyannae.daeviyan.budun.adahanna.kieyala.ragpewae.komada.dean.deanwa.lowaeth.netiewaenna...lankawae.janptiekeank..pathwaenkota.ko.jamanhala.hatha.koo.pereith.ko.agamieka.wathwath.owatama..balapannae
@manelhenake9522
@manelhenake9522 2 сағат бұрын
Ganwathuren.kisima.ayekuta.kisima.karadarayak.nowewa
@damithdesilva2830
@damithdesilva2830 2 сағат бұрын
Maccahara loku wassak tiyana welawata wath lamai class school 🏫 yawanna epa
@mohamadirfan6676
@mohamadirfan6676 2 сағат бұрын
Allah told want safe always you and your family and property give sadakha and family members with long friendship ❤. All know muslims but don't do. Got only property and money from marriage ladies side. All property now water.
@darshiliyanage9429
@darshiliyanage9429 3 сағат бұрын
Nakath thamai mula😅😊
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 35 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 35 МЛН