අභිරහස් බෝතලයට බිලිවූ පිරිස තවත් ඉහළට-''මේ දරුවන්ට තාත්තාව ගෙනල්ලා දෙන්න" - Hiru News

  Рет қаралды 72,247

Hiru News

Hiru News

4 күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
අභිරහස් බෝතලයට බිලිවූ පිරිස තවත් ඉහළට-''මේ දරුවන්ට තාත්තාව ගෙනල්ලා දෙන්න" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 390
@manjon8965
@manjon8965 2 күн бұрын
ආණ්ඩුවේ අය කියලා නෑනේ මුහුදේ පාවෙන ඡරා ව බොන්න කියලා තනිකර බීමට පෙරේතකම දැන් අර දරැවෝ අනාතයි නිවන් සුව ලැබේවා
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@ruwanigerulat8490
@ruwanigerulat8490 2 күн бұрын
මළ පෙරේතකමට බේබද්දෝ බීලා දරුවන්ව සහ බිරිඳව අනාථ වුණා පමණයි .මේ වගේ හරක්. මේවා වලට කවුරුවත් වගකිවයුතු නැත.
@Crashsignallive
@Crashsignallive 2 күн бұрын
Aniwaren
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@niroshanirosha7378
@niroshanirosha7378 2 күн бұрын
කවුරුත් වග කීයන්න ඕන නෑ තමන් දැනගන්න ඕන වහ නොබී ඉන්න
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@user-hi8pr6ee4k
@user-hi8pr6ee4k Күн бұрын
ඔඋ සුදු....බෙ බද්දො 😢 හැබැයි රනිල වාරික වශයෙන්... හෙන ගහන්න ඕනෙ 😢😢😢😢😢😮
@nilnethu6637
@nilnethu6637 2 күн бұрын
බේබද්දො සෙට් එකක්නෙ ගිහින් තියෙන්නෙ මාරයා පාවී පාවී ඇවිත් 😢 නිවන් සුව ලැබේවා 😢
@asokakh1563
@asokakh1563 2 күн бұрын
Hemadaama muhudu Yana me minissu mechchara modada. Niwansuwa
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@fathiii1371
@fathiii1371 2 күн бұрын
@@naiduwawadugesarathathukor2071 meruth suduredi walt witharay salla yanne nikan naya karyowenne monatda
@upullsanjeewa6876
@upullsanjeewa6876 2 күн бұрын
.eka nam atha
@saas179
@saas179 Күн бұрын
Aniwaryenmw
@upulwijayarathna7657
@upulwijayarathna7657 2 күн бұрын
මොලේ කියලා දෙයක් තියෙන්නේ හිතන්න නෙ. 6 න් එකෙක්ටවත් මොලේ තිබිලා නැනේ ☹️. පව් ගෙවල් වල මිනිස්සු
@mimijaya7522
@mimijaya7522 2 күн бұрын
අපේ ත්‍රිවිධ හමුදා රණවිරැ දරැවන්ට දීර්ඝායුෂම වේවා..!
@user-cu5ol7du2p
@user-cu5ol7du2p 2 күн бұрын
Mara wadk un beela mhey un uda paninwa .pissu
@sluturn
@sluturn 2 күн бұрын
ඇයි ඒ
@vishwasandeepa1659
@vishwasandeepa1659 2 күн бұрын
😂😂😂😂මෙච්චර කල් මුන් ජීවත් වෙලා හිටපු එක ලොකු දෙයක් …
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
😂😂😂
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Күн бұрын
😂😂😂😂😂
@sajithmadusanka8349
@sajithmadusanka8349 2 күн бұрын
මල පෙරේතකම උනත් ටිකක් තියෙන්න ඕනි. දැන් ඉතින් ගෑනුයි ළමයිනුයි ඔක්කොම අසරණයි. හොද වැඩේ හුත්තිගෙ හැත්තට
@ramanikumari3144
@ramanikumari3144 2 күн бұрын
පේරේත කමට බීලා දැන් ඇමතියාට ,රජයට බනිනවා .බේබදු හැත්ත හිතන්න එපායැ දරු වො ,ගෑනු ,දෙමාපියන් ඉන්නෙ මහාමූදේ ඈත ..දැන් කැඩිච්ච මීටරයක් අල්ලන් දගලනවා .හෙලා දකිනවලු .ගොන් මිනිස්සු නේද
@nalindammika7953
@nalindammika7953 2 күн бұрын
ඇමති වගකියන්නේ ඕන කියලා මම දැක්කා ධීවරයෙකු කියනවා ඌට කනට ගහලා කියලා දෙන්න ඕන වගකීමෙන් තමන්ගෙ ජීවිතේ රැක ගන්න විදිහ
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@epleblomst91
@epleblomst91 2 күн бұрын
බේබදුකම ට ආණ්ඩුව පලි නෑ වුන දේ වෙලා ඉවරයි දැන් දරුමල්ලන් සමග ජිවිතයට මුහුණ දිය යුතුයි "" යන තැන මලපෙරේත කමට බොන වුන්ට හොද පාඩම ක් 😢
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@PS20Studios.
@PS20Studios. 2 күн бұрын
Agree
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@littlekids6422
@littlekids6422 2 күн бұрын
Eka aththa….මුහුද එක්ක කරන සටන දන්නේ ධ්වරයො විතරයි..
@littlekids6422
@littlekids6422 2 күн бұрын
⁠ ලංකාවේ සල්ලි ඇමතිවරැ සිංගප්පුරැ අරන් යන්නේ නැද්ද…උන්ට පඩයක් ගියත් අපේ සල්ලි වියදම් කරන්නෙ…උන් මාලු ගෙන්නේ නැත්නම් තමුන්ලා කන්නේ මොනවද??උන් කර වැඩේ වැරදි තමයි…
@pando3005
@pando3005 Күн бұрын
පව් අසරණ ගැහැණු සහ දරුවෝ. මොකක්ද මේ තරම් තියෙන පෙරේතකම බොන්න.😢
@HarshaKumara-uk2dz
@HarshaKumara-uk2dz 2 күн бұрын
දුකයි තමයි..ඒත් ඉතින් බේබදුකම ඉස්මතුවෙලානෙ..අනික ඉතින් මුන් කියන විදිහට කඩිනමින් පියවර ගන්න උන් බොන එක දිහා රජය හරි නාවික හමුදාවන් බලන් උන්නද??..දැන් ඉතින් මුහුදු යන උන් තේරුම් ගනීවිනෙ අරන් යන දේවල් විතරක් කාලා,බීලා ගිය වැඩේ කරන් ආයෙ එන්න..ජීවිතය රැක ගන්න මාරයා එක්ක පරබදන කෙනාට ඉක්මන් සුවය ලැබේවා!!!...මිය ගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා!!!
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@rohitharohitha2626
@rohitharohitha2626 2 күн бұрын
කාලකන්නී බෙබද්දෝ ...උන් නිසා දීවර ඇමැති බැනුම් අහන්නෙ...නෙද්දකිං මුං..පිස්සෝ බං
@sportsnonfinite8919
@sportsnonfinite8919 2 күн бұрын
උබට දුකද ඌ බැනුම් අහනකොට 😂😂😂
@presanthipa152
@presanthipa152 2 күн бұрын
මල පෙරෙත කම.මුන්ට තෙරෙන්නෙ නැද්ද ..ගොඩ බිමක නෙවෙයි ඉන්නෙ ..වතුරෙ පාවෙලා එනජරාව කටෙ හලා ගන්නෙ..දැන් හරි නේ...අර අහින්සක ගැනු දරුවන්ට පව් 🙏🙏🙏🙏මියගිය අයට නිවන්සුව
@Status_hub876
@Status_hub876 2 күн бұрын
බොන්න ගෙනියන්නෙ නැත්තන් කමක් නෑ ගෙනිහිල්ලත්නෙ මේ පාවෙන ඒවා බීල තියෙන්නෙ
@Daminduspeed
@Daminduspeed 2 күн бұрын
කට හින්දා මාලුවො විතරක් නෙවේ මාලු අල්ලන එවුනුත් නහිනවා. 😂😂
@Lasibaba1223
@Lasibaba1223 2 күн бұрын
හොදම කතාව ..😂😂😂
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Күн бұрын
😂😂😂😂
@kasunwanninayake3110
@kasunwanninayake3110 2 күн бұрын
මුහුදේ තිබ්බ බෝතලයක් බයක් සැකක් නැතිව බොනවා කියන්නේ හිටපු උන්ගේ මොලේ තරම හිතාගන්න පුලුවන්.
@sriyanigamage6957
@sriyanigamage6957 Күн бұрын
කැකිල්ලෙ නඩු තීන්දුවක් උන් බීල බනින්නෙ රටේ උන්ට
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 күн бұрын
හොඳ වැඩ බඩජාරිකම බේබද්දන්ට බේබදුකම ලොකුයි
@irashz
@irashz 2 күн бұрын
Ekane ban,, kauruwat bonna deela neme.. ahulagema beela tiyenne .. bebadu kamata bebaddo
@dilmiumayangana2017
@dilmiumayangana2017 2 күн бұрын
එකනෙ ,,,🙆
@manikesuduwa8674
@manikesuduwa8674 2 күн бұрын
ඔව් බන් 😂
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@dilmiumayangana2017
@dilmiumayangana2017 2 күн бұрын
@@naiduwawadugesarathathukor2071 ekane 🤭
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 2 күн бұрын
අපේ රටේ පිරිමි මොන තරම් බේබද්දො වෙලා ද කියලා හිතන්න මේ හොදටම ඇති නේද ?
@akshanze370
@akshanze370 2 күн бұрын
මේක හොඳ පාඩමක්.
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 2 күн бұрын
😞😞ගොඩාක් දුකයි 😢 සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා 🙏🙏
@vishwasandeepa1659
@vishwasandeepa1659 2 күн бұрын
බේබදු කමට බීලා මැරුණම අනිත් මිනිස්සු මොනා කරන්නද. 😂 බොන්න ඕනමනම් අරන් යන්න තිබ්බා … පා වෙලා එන ඒවා ගහලා මැරුණහමත් අපි වැරදි වගේ
@senarathnasamitha19
@senarathnasamitha19 Күн бұрын
අනිවාර්යයෙන්
@sheharakariyawasam223
@sheharakariyawasam223 2 күн бұрын
කට නිසානේ මැරිලා තියෙන්නේ ..නොදන්න ජරාව බොනවද මිනිස්සු ..
@prabhathkaushalya2174
@prabhathkaushalya2174 2 күн бұрын
කව්රුත් වගකියන්න ඕනෙ නෑ උන්ට තියන බේබදු කම් වලට. පව් ඉතින් ලමයි
@PS20Studios.
@PS20Studios. 2 күн бұрын
True
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@ninjaGhost34786
@ninjaGhost34786 2 күн бұрын
​@@sahasdulmina4783ykoo helicopter ekaka gihin beraganna tharam ratata watina min issuda un. Anika chopper eka banne muhuda madatada. Amathila ehema karanne un gawa salli thiyena nisa. Salli wala uppanna sahathika wadak na salli sallimai
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 2 күн бұрын
​@@ninjaGhost34786sirawtama bn
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 2 күн бұрын
​@@sahasdulmina4783thota molda😅😅😅😅😂😂😂
@udeniranaweera2233
@udeniranaweera2233 2 күн бұрын
මිනිසුන්ගේ වරද තමයි.ඒක ඇත්ත.මෝඩ කමට හරි පෙරේතකමට හරි බිවුවනේ.ජීවිත බේරගන්න තිබුනා ඉක්මන් උනානම්.වෙන කරදරයක් උනානම් මේ ටිකමනේ.ඇයි හෙලිකොප්ටර වලට යන්න බරි.ඕනෙතරම් ගන්වතුර වෙලාවල් වලදි හෙලිකොප්‍ටර් වලින් ඇවිත් උඩ ඉදන් කේබල් වලින් මිනිසුන් ගන්නේ.ඇයි ගුවන් හමුදවේ අපේ වීර සෙබලු කොයිතරම් ඉන්නවද?මෙසෙජ් එක ආව ගමන් ක්‍රියාත්මක වෙන්න තිබුනා.අහින්සක මෝඩ මිනිස්සු පවු.
@buddhimaprabath1179
@buddhimaprabath1179 Күн бұрын
400km helicopter walata yanna amarui anika, goda banna ba, risky mission ekak..
@kashmirkarunanayake2184
@kashmirkarunanayake2184 Күн бұрын
Back and forth flight eka 1200km. Echchara yanna puluwan helicopter naa ban
@sanduniudara609
@sanduniudara609 Күн бұрын
ජරාව නොබී හිටියනම් කවුරුත් අඩන්න ඕනෙ නෑ කවුරුවත් වග කියන්න ඕනෙ නෑ
@SubhashSadun
@SubhashSadun 2 күн бұрын
මහා මුහුද කියන්නෙ මහ අත්බුත තැනක් එක දැන ගන්න මුහුදට යන්නම ඔනි .. ඇත්තටම මෙ මිනිස්සු මෙ තරම් මොඩ උනෙ කොහොමද .. කොහෙවත් අපු ජාරවක් බොන්න තරම් .. ඒ උනාට රාජය මෙ මිනිස්සු ගැන හිතන්න තිබුනා.නාවික හමුදාවෙ අපෙ නැව් එචර ඉක්මනින් nm 400k දුර ඉතා ඉක්මනින් යන්න බැ . ගුවන් හමුදාවෙ සහය ලැබුනානම් මිට ජිවත කියක් හරි බෙරගන්න තිබුනා හරිම දුකයි පවු අහිංසක මිනිස්සු .. මාර දුකක් විදින්නෙ මහා මුහුදෙ ගිහින් .😭😭😭😭😭
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 күн бұрын
උන් බේබද්දෝනේ ජීවත වුනත් රටට වැඩක් නැතිනිසා ඔහේ ඉන්න ඇති
@SubhashSadun
@SubhashSadun 2 күн бұрын
අඩො එහම කියන්න එපා මචන් අපි සෙරම මිනිස්සු .. බෙබද්දො නුගත් මිනිස්සු වෙන්න ඇති ඒ උනා බිරිඳක් දරුවො ඉන්න තාත්තලා නෙ ඒ දරුවන්ට තාත්තා කෙන්ක් නැති වෙනවා කියන්නෙ පොඩ්ඩක් හිතන්න
@ExpertMass
@ExpertMass Күн бұрын
දකින දකින දේ කන්න බොන්න යනවට කාටත් හොද පාඩමක්, ඒ වගේම සංඥා උපකරණ වලට ගෙවල තියෙද්දී වැඩ කරන්නේ නැත්තං එතන බරපතල අවුලක් තියනවා. දැනගත්ත ගමන්ම වැඩිපුර එක ජිවිතයක් හරි බේරගන්න බලන්න ඕන හෙලිකොප්ටරයක් හරි යවලා.
@rohitharohitha2626
@rohitharohitha2626 2 күн бұрын
ඕකුන්ගෙ බේබදු කමට දීවර ඇමතිට බැනලා වැඩක් නැ යකෝ...බෙබද්දෝ මැරෙන්නම ඕනේ
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@sandamalisandamali2525
@sandamalisandamali2525 2 күн бұрын
මන් නම් කියන්නෙ හොද පාඩමක් බේබද්දොන්ට බේබදුකම කලකන්නි පවු මොඩ කමට අන්ඩුවට බන්නින්න එපා.
@janakakpuribndr3000
@janakakpuribndr3000 2 күн бұрын
මුන්නෙ එහෙම කියන්නෙ ඇත්ත වෙනස් වෙන්න පුලුවන්
@Manel-124
@Manel-124 2 күн бұрын
අපේ මිනිස්සු අරක්කු වලට මෙච්චර පෙරේතද😢
@IzzyNy
@IzzyNy 2 күн бұрын
ගෙවල් කියක් අනාථ වුණාද කී දෙනෙක් අද දුකෙන්ද 😢 ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා නිකම් හම්බෙනවනම් ඕන එකක් ඔට්ට්ටුයි
@imalankathilaka2607
@imalankathilaka2607 2 күн бұрын
රජය මිනිය ගෙනාවේ නැහැලු. රජයට මිනිය ගේන්න පුලුවන් මුහුදේ නොවුනානම්. වහ බීපු උන් මුහුදක් මැද බේරගන්න පුලුවන්ද😢
@ExpertMass
@ExpertMass Күн бұрын
බෝට්ටු වලින් ගිහින් තමයි ගෙන්න ඕන
@imalankathilaka2607
@imalankathilaka2607 Күн бұрын
@@ExpertMass ඔවු. මුහුද මැද වහ බිවීවම බේරගන්න පුලුවන් සම්භාවිතාවය කොහොමත් අඩුයී. රජය නෙවේ කවුරු ඉදියත්. නේද
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Күн бұрын
තමන් ගේ ජීවිත යේ වගකීම් තමන් සතුයී,
@sriyalatha4234
@sriyalatha4234 2 күн бұрын
ගොඩ බිමට ඇවිත් බීව නම් බේරගන්න තිබුනා මුහුද මැද්දට යන්න පුලුවන්ද ඔය ඉක්මනට
@yasithanjana3018
@yasithanjana3018 2 күн бұрын
සිංගප්පූරුවෙ ship එකට ස්තූති වෙන්න ඕනි නේ ගොන්නු ටික බල්න්න හරි ගියාට, තොත්ත බබ්බුන්ට උනත් අම්මල කියනව නෙ දකින දකින එක කටේ දාගන්න එපා කියල 😢
@Ravi56774
@Ravi56774 2 күн бұрын
😁
@Sumanagomes69
@Sumanagomes69 2 күн бұрын
එළ හරක් ගෙදර මිනිස්සු දුක් විඳින්නෙ මේ හරක් හින්දා
@nadeekathilakarathna1025
@nadeekathilakarathna1025 Күн бұрын
බෙබදුකම ගැන කියන්න එකෙක් නැති හැටි.
@lahiruchulaka6644
@lahiruchulaka6644 2 күн бұрын
ධීවරයෝ දැනගන්න ඕන තියෙන කට පෙරේත කමට අහුවෙන හැම ජහ ජරාවම නොකා නොබී ඉන්න... නොදන්න දේවල් කටේ දාගන්න ගියහම ඔහොම දේවල් වෙනවා.. ඒකට වෙන කාටවත් දොස් කියලා වැඩක් නෑ, දෙයක් වෙන්න කලින් කල්පනා කරන්න ඕනා තමන්ගේ දරුවන්, ගෑනු තමුන් එනකන් ගෙවල් වල බලන් ඉන්නවා කියලා, දැන් ඒ අහිංසක ගෑණු, අහිංසක දරුවන් අනාතයිනේ..
@suwarank9065
@suwarank9065 13 сағат бұрын
කාටද කියන්නේ දරුවන්ගේ තාත්තා ගෙනත් දෙන්න .බීපූඅයගේ.තියෙන පෙර්තකමට.බීවාට.
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 2 күн бұрын
අකාලයේ මිය ගියේ කාගේ වරදින්ද ?බෙිිබදුකම උනත් සිමාවක් තියෙන්න ඔින 😮
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 2 күн бұрын
Helicopter ekakata echchara durak fuel refill karanne nathuwa yanna be mokada mukudene oka wela thiyenne ekath 400km durin yanai ennai 800km waithara cover wenawa.​@@sahasdulmina4783
@kumaralanka6735
@kumaralanka6735 2 күн бұрын
​@@sahasdulmina4783kassipputh aran pala
@kusalthilakarathna4360
@kusalthilakarathna4360 2 күн бұрын
මාර මගුලක් මෙික මුන් අපිට මාලු නිකන් දෙන්නේ නැනේ. අනික මල පෙරේත කමට බ්ව්වට අාන්ඩුව පලිද
@waruni3074
@waruni3074 2 күн бұрын
😂😂😂නොදන්න මඟුල් බීලා මැරුණට ඇමති මොනවා කරන්නද....පව් ඉතින් අර ගෙවල් වල මිනිස්සු...
@playome305
@playome305 Күн бұрын
මෙහෙම එවුන් ඉන්න රටක්ද මේ ගොඩ ගන්න හදන්නේ😂😂😂 වෙලාවකට හිතෙනවා දේශපාලනඥයෝ හොදයි කියලා😂😂😊
@vibhushithagalagedara9194
@vibhushithagalagedara9194 Күн бұрын
දැන් ඉතින් මොහොතකට හරි දරුවා ගෙනත් දෙන්න කිව්වට වැඩක් නෑ ජීවත් වෙලා ඉන්න කාලෙ මොලේ දෙන්නෙ නැතුව
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 2 күн бұрын
මුනු වලින් පේනව බේබද්දො රැලක් කියල .. ඒ මිනිස්සු කොහෙවත් තිබුන ජරාව බිව්වට අනිත් මිනිස්සු පලිද .ධීවර ඇමැති මොනව කරන්න ද. බේබද්දන්ට කිව්වද පාවෙන බෝතල් වල තියෙන ජරාව බොන්න කියල .. බේබද්දන් දැනගන්න එපැයි .
@ishanasali
@ishanasali 2 күн бұрын
දැන් රජයට බැනපියවු 😂😂 බත් කන රටෙ සිංහල නම් සයිකො සෙට් එක 😂😂
@Prithimalidunuthilaka-n7o
@Prithimalidunuthilaka-n7o Күн бұрын
Supiri
@saliyapushpakumara-do4rs
@saliyapushpakumara-do4rs 2 күн бұрын
පිනට හම්බෙන හැමදේම කටේ ඔබාගන්නවට හොද පාඩම්. පව් අර අහින්සක ලමයි ගෑනූ.😢
@user-dl6lp6qm5d
@user-dl6lp6qm5d 2 күн бұрын
ධීවරයොත් එකයි උන්ගෙ පවුල වල උනුත් එකයි ....අපේ තාත්තා බේබදු කමට දහ ජරාව බීලා කියලා කියන්න බෑ යකෝ වරද බීපු එක මිස ඇමතිගෙ නෙවෙයි නොබී හිටියනම් ඉවරනේ 😂😂😂😂😅😅
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩයක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@bad-325
@bad-325 2 күн бұрын
​@@sahasdulmina4783 කොහෙවත් ඉන්න බේබදු කාලකණ්නි බේරෙන්න හෙලිකොප්ටර් යවන්න ආණ්ඩුවට මොළේ අමාරුවක් තියෙනවා ද 😂 ඔච්චර ලක්ෂ ගණන් වියදම් කරලා අපේ සල්ලි වලින්
@kumaralanka6735
@kumaralanka6735 2 күн бұрын
​@@sahasdulmina4783kassipu bottle 🍼 aran palayan
@ExpertMass
@ExpertMass Күн бұрын
එච්චර මගුලක් කියවන්න දෙයක් නෑ. හෙලිකොප්ටර් තියනවා. Seaplane තියනවා අනතුරු සංඥා වැඩ නෑ. ඒවාට වගකියන්න ඕන.
@Shaz_zy
@Shaz_zy Күн бұрын
ඒ මිනිස්සුන්ගෙ පෙරේතකමට ධීවර ඇමතියි රජයයි ද වගකියන්න ඕන !
@kavindudissanayake5285
@kavindudissanayake5285 2 күн бұрын
මොන ක්‍රියාමාර්ග ද ? ක්‍රියාමාර්ග මොනාද ගන්න කියන්නේ ... ලෝකේට ආතල් දෙන්න එපා මිස් .. මේ රට දිලා තියන ආතල් වල විදියට ජාත්‍යන්තරය තුල බලු වෙලා පජාත වෙලා තියන්නේ.. මුහුදේ ගසා ගෙන ආපු බෝතලයක් , එකේ මොනාද තියන්නේ කියලා දන්නේ නෑ, හැමදේටම වඩා පෙරේතකම ලොකුයි කියන්නේ ඔන්න ඕකයි .. මුහුදේ තියන මිනි ටික හමුදාව ගෙනෙයි..ආයේ මේ විදිය තකතීරු වැඩ කරන්න නොහිතේවා කියලා තම තමන්ගේ ආගමේ විදියට සෙත් පතන්න .
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 2 күн бұрын
පව් දෙයියනේ 😢
@user-cq8md4pg8i
@user-cq8md4pg8i 2 күн бұрын
මුං වැලලෙන්න බිලා අනිත් මොනා කරන්නද
@__ch__shan3910
@__ch__shan3910 2 күн бұрын
එක කොටසක් මෝඩකමට එලොව ගිහින් •තව කොටසක් මේකෙන් දේශපාලනේට ගහන්න පොටක් හොයනවා • තව කොටසක් ප්‍රියයන් නැති උන හින්දා දුක් වෙනවා.. • කොටසක් මේක පාවිච්චි කරලා සල්ලි හොයනවා • මං වගේ තව කොටසක් කමෙන්ට් කරනවා..😪
@kevinsansoni
@kevinsansoni 2 күн бұрын
True
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@teklarajapaksha9965
@teklarajapaksha9965 Күн бұрын
Aiii ma තරම් moda ahama bonawada jasuna මොනවාද කියලා danna නැතිව dan una vinasaya kata kiyannada niwan සුව labawa 😢😢😢🙏🙏
@viranjanachinthaka2878
@viranjanachinthaka2878 19 сағат бұрын
අතට අහුවෙන අහුවෙන දහ ජරාව බීලා පිස්සො වගේ මැරිලා ගියාට කොහෙන් ගෙන්නන්නද දැන් ඉතින්. අහිංසක ගෑනු දරුවො තමයි විඳවන්නෙ
@fury5424
@fury5424 2 күн бұрын
කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න කියන්නෙ හෙලිකොප්ටර් එක මුහුද මැදට බාන්න කියන එකද නැව බෝට්ටුව තියන තැනට teleport කරන එකටද ? 😂😂😂
@chandanideepika948
@chandanideepika948 2 күн бұрын
දැන් මිනිස්සු හිතන්නේ බොන එක තරම් වෙන විනෝද වෙන්න දෙයක් නැහැ කියල.බලන්න අංගොඩ මානසික රෝහලට ගිහින්.ගෙවල්වලට ,සමාජයට කරදරයි කියල ගෙවල්වලට ගන්නවත් කැමැති නැති පිරිමි ඉන්නවද කියල.කොච්චර උපදේශන දීලා බෙහෙත් දීල සල්ලි වියදම් කරල ප්‍රතිකාර කලත් වැඩක් නැහැ ආයෙත් ගෙදර ගියගමන් ආයෙත් ඒකමයි කරන්නේ.ආයෙත් හැරෙන තැපෑලෙන් අංගොඩ.රෝහලකට ආවත් එතන තියෙන ආචාරධර්ම ,විනය දන්නේ නැහැ .එතනත් තණකොල හරි බීල කාර්‍ය්මණ්ඩලයට හිරිහැර වන ලෙස කටයුතු කිරීම ඇත්තටම සමාජයට මත්පැන් දුම්වැටි ගන්න පිරිමි මහත් පිලිලයක්.බඩදරු අම්මකෙනෙක්ට පාරක ,පොදු වාහනයක යනකොට නිදහසේ හුස්මක් ගන්න පුලුවන්ද .සිගරැට් ,බීඩි බොන මිනිස්සු හරි වීරයෝ වගේ ඒක අදින්නේ. හරිම කනගාටුදායකයි.
@DinushaSewwandi-b6w
@DinushaSewwandi-b6w 2 күн бұрын
පව් මේ මිනිසුන් බේරාගන්න මීට වැඩිය ඉක්මන් වෙන්න තිබ්බා 😢
@user-mv1jg2xb4p
@user-mv1jg2xb4p 2 күн бұрын
ඉක්මන් වෙන විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ද
@hasi2437
@hasi2437 Күн бұрын
මුහුදේ පාවුන ජරාව බීපු උනුත් එකයි එයලා වෙනුවෙන් රජයට බනින උනුත් එකයි මේකේ කමන්ට් කරන උනුත් එකයි සේරටම මොලේ නෑ 😅
@ishankahemanthi7955
@ishankahemanthi7955 Күн бұрын
කාටවත් බැනලා වැඩක් නැ තමුන් දැනගන්න ඕනා ජීවිත පරිස්සන් කරගන්න යකො ඔහොම මොන දේවල් ආවත් බොනවාද මොලෙ තියෙන එව්න්
@sl8984
@sl8984 2 күн бұрын
පොඩි එව්න් අඩන එක නන් දාරාගන්න බෑ😢
@kevinsansoni
@kevinsansoni 2 күн бұрын
True my friend. I couldn't take it.
@carrmking-lw9nt
@carrmking-lw9nt 2 күн бұрын
අරක්කු මිල අඩු කරනු. 😮😮😮අඩුවට බඩු තිබ්බනම් මුහුද එන බෝතල් බොන් නැනි යකූ😅😅😅😅😅
@PaPa-fl9ow
@PaPa-fl9ow Күн бұрын
හොද වැඩේ 😂😂😂😂😂😂😂
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Күн бұрын
උන්ගෙ බේබදුකමටයි බඩජාරි කමටයි,නූගත්කමටයි රජය සහ ඇමතිල පලිද
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 2 күн бұрын
මේ කසිප්පු කාරයෝ ගොඩ හිටියත් කරදරේ මුහුදට ගියත් කරදරේ මුන් මැරිලත් කරදරේ? ලංකාවේ සල්ලි තමයි වියදම් වෙන්නේ
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@akilashehara8375
@akilashehara8375 Күн бұрын
😂​@@sahasdulmina4783
@priyanthinagoda5236
@priyanthinagoda5236 Күн бұрын
දෙවියන් වහන්සේ ගේ දරුවෝ ආශීර්වාද වේවා ස්තුති වේවා ගොං හැත්ත ඔය බෝතලේ එවුවේ කවුද කාගේ වැඩක්ද මොනවද තිබුනේ ඊළඟ පියවර
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 күн бұрын
ධිිවර ඇමති පලි ඔිින මල ජරාවක් .පවිි දරැ පවුල් අසරණයි . නිවන් සුව ලැබේවා !!!😭🙏
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@kumaralanka6735
@kumaralanka6735 2 күн бұрын
​@@sahasdulmina4783umbalage helicopter 🚁 eken aran varen.. kasippu bothal dekak deepan
@kumaralanka6735
@kumaralanka6735 2 күн бұрын
​@@sahasdulmina4783mathaka athuwa kasippu 🍼 ekakuth bonna deepan...
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 2 күн бұрын
බහු දින ධීවර යාත්‍රාවල යන අයට රජය හා ජනතාව පහත පහසුකම් සැලසිය යුතුය. 1.මුහුදු යන විට ඇති තරම් මත්පැන් බෝතල් සනදායී ක්රමයට සැපයිය යුතුය. 2.ඒ සදහා අරමුදලක් පිහිටවා ජනතාවගෙන් ආධාර ලබා ගත යුතුය. 3.මූදේ පාවී ආ යමක් පානය කර මිය ගියහොත් රජය වන්දි ලබා දිය යුතුය
@Ash-kp8pq
@Ash-kp8pq 2 күн бұрын
😅😅😅😅
@sinhakolla
@sinhakolla Күн бұрын
😂😂😂😂
@roshanthanirmal388
@roshanthanirmal388 Күн бұрын
පවි අසරණ දරුවො තමන්ගේ බිරිඳ ගැන හිතලා මෙවා පානය නොකර ඉන්න තිබුනා .පාවෙන සියල්ල මත් පැන් නොවෙි .මීට කලින් තැපැල් එකෙ වැඩ කරන කීප දෙනෙක් මැරුනා මත් පැන් කියලා කෙමිකල් බීලා.
@jithairoshima7876
@jithairoshima7876 11 сағат бұрын
දීවර ඇමතිද යකු බෝතලේ එවුවේ බීපල්ලා කියලා, ඒ මනුස්සයට බනිනවා වග කියන්න ඕනෙලු, සමහර විට කට්ටිය හොදටම බීල ඉන්න ඇත්තේ, ඒකනේ චුට් දරුවෝ වගේ පාවෙලා එන බෝතල් බොන්නේ, 🤔
@sanathmavinugi9307
@sanathmavinugi9307 2 күн бұрын
ධීවර ඇමති මූදේ පා කරපු බෝතලයක් ද..ඒ අය බීලා තීන්නෙ
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 күн бұрын
😂😂😂😂😂🙆‍♀️🙆‍♀️
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Күн бұрын
ගොඩට ගෙනත් මූණ බලලා මොනව කරන්නද දන්නේ නෑ හිතන් ඉන්නේ
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 18 сағат бұрын
අඩූ ගානේ. බෝතලේ වෙරලට ගෙනල්ලා බීවනම් බිව්වෙ මොනවාද බලන්නත් තිබූනා ලස්සනට මිනිය දරැවන්ට ගෙදර අයටබලන්නත් තිබූනා😂😂😂😂😂😂😂😂
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
This really sadden me. Hope remaining person recovers soon. We all make mistakes. If this same incident happened to a high profile person government would have taken a helicopter and got the person down. Every person has a value. These fishermens provide to their family ,
@user-he7bn8ek8u
@user-he7bn8ek8u 2 күн бұрын
you are right.
@pulidurox7504
@pulidurox7504 Күн бұрын
මෙයාලා කතා කරන්නේ හරියට කවුරුත් කරපු දෙයක් වගේ නොදන්න දේවල් බොන්නේ මොකටද පොඩි ලමයි වගේ
@Covid2024new
@Covid2024new Күн бұрын
අහු වුණ අහුනදේ බොන්න යනවා හොද වැඩේ. බේබද්දො
@niroshanirosha7378
@niroshanirosha7378 2 күн бұрын
මෝඩයෝ ඵකෙකුට වත් මොලේ නැද්ද අහක යන බෝතලයක තියෙන දේවල් බොන්න
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y 2 күн бұрын
පෙරේත කමට බීවේ මොකටද නිවන් සුව ලැබේවා දැන් මොනවා කරන්නද
@slgamehub7318
@slgamehub7318 Күн бұрын
ehema eunta niwan suwa labenne na bn
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Күн бұрын
@@slgamehub7318 👍
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 Күн бұрын
බේබදුකමටයි පෙරේතකමටයි වතුරෙ පාවෙලා ආව වහ බෝතල් බිව්වට බලධාරින් පලිද අනේ.අපේ රටේ මිනිස්සුන්ට උන්ගෙ වැරදි හදාගන්න බැරි කමට වෙන එවුන්ගෙ පිට වැරැද්ද පටවනව හැමදාම
@2DAnimax
@2DAnimax Күн бұрын
මෝඩකමට බෙහෙත් නෑ කියනවානේ..
@fruto1978
@fruto1978 2 күн бұрын
බෝතලය ඇතුලෙ දුෂ්ඨ ආත්මයක් තිබුන වෙන්න බැරිද?
@ROVERRANGE30
@ROVERRANGE30 Күн бұрын
Track da yko😂 මුන්ට ලේබල් එක කියවන්නත් English බෑ ඒකයි මෝඩ කමේ බලවේගෙ😂
@samadiimasha8592
@samadiimasha8592 2 күн бұрын
Navy hamudawa kiyanne athi wisitai obalage sewaya athi wisistai budu saranai duppath dewarayanta pihitak wenna ahinsaka duppath manussayo miya giya ayata niwan suwa
@anjalimurugan4379
@anjalimurugan4379 2 күн бұрын
🥺🥺🥺🥺😔
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 2 күн бұрын
මේ ආන්ඩුවෙ ඉන්න මොන ඇමැතියා ද රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න උත්සාහ කරන්නේ ...ඔය කොයි එකාට වත් රටට යහපතක් කරන්න ඕන නැහැ ...
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Күн бұрын
හැම මිනිහාම තමන්ගේ ජීවිත යේ වගකීම දැන ගෙන කටයුතු කරන්න ඕන, උන් මුහුදට පැන්න නම් ඒත් ධීවර ඇමති පළි ද දැ
@jayawaradanajaya9568
@jayawaradanajaya9568 2 күн бұрын
මිය යෑම ගැන දුකයි අපේ ශෝකය නමුත් බිමත්කමේ පෙරෙතකම නිසා උනු සිදුවිමක්. කරන්න දෙයක් නැ
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 2 күн бұрын
යකෝ ධිවර අැමති වහා පොවල වගේනෙ මුන්ගෙ කතාව.දැන් ඉත්න් ඵ්කටත් රජයට බැනපල්ල.ධිවර අැමති උන්ට අරක්කු කියල වහා පා කරල යවල😂😂.උන්ගෙ තියෙන බෙිබදු කම නොකිය.්ධිවර අැසතිටබැනපියවි.
@sahasdulmina4783
@sahasdulmina4783 2 күн бұрын
මොන බේබද්ද උනත් හෙලිකොප්ටරයක් වගේ එකකින් ගේන්ඩ තිබුණා. ඇමතියෙකුට පඩියක් ගියත් මහජන මුදල් අරගෙන සිංගප්පූරුවට දුවනවා
@BlisscartBazaar
@BlisscartBazaar 2 күн бұрын
hoda wade maruna eka. kaalakann. peretha kama bebaddo
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 Күн бұрын
😂මළපෙරේතකමට බීලා දැන් අනිත් මිනිස්සුන්ට බනිනවා .
@Madhushionline
@Madhushionline Күн бұрын
ඇත්තටම මේකේ වැරැද්ද නම් කොහොමත් ඒ ධිවරයෝ 6 දෙනාගේ.නමුත් ඔතන ඔයවගේ තමා විසින් කරගන්න දෙයක් නැතිව හදිසි රෝගාබාදයක් සිද්ධ උනොත් ඒ ධිවරයින්ට වෙන්නේත් බෝට්ටුවලම මැරෙන්න නේද.මුහුදින් බැරි නම් හෙලිකොප්ටර් එහෙකින් හරි ඒ රෝගින්ව ගොඩබිමට ගෙන්න තිබුනා
@user-fx4jelqd51
@user-fx4jelqd51 2 күн бұрын
ගෙවල්වල මිනිස්සු හරියට අනිත් උන් කිව්වා වගේ පාවෙලා එන එව්වා බීපන් කියලා.පුදුම කෝලමක් මේක..අහුවෙච්ච දේ කටේ හලා ගත්තට අනිත් උන් පලිද
@nalinbuddhika-bb6bi
@nalinbuddhika-bb6bi 2 күн бұрын
ජරාව බිලා දැන් රජයට බනිනො😂😂
@wxvp5117
@wxvp5117 2 күн бұрын
ඇයි මුන් ඒක මත්පැන්ම කියලා හිතුවෙ. මොලේ කලදක් නැති හැටි
@UJK..creation
@UJK..creation Күн бұрын
ඇමති පෙව්වා වගේ කතාව බඩජාරි කමට බේබදුකමට වහල් වෙලා ලෝකෙට බැන්ලා වැඩක් නෑ
@user-ys5qu7fq2b
@user-ys5qu7fq2b 2 күн бұрын
පෙරේත කමට බීලා දැන් කව්රුවත් පිටින් අරිනවා මෝඩ හැතිකරේ
@user-nj8lk1us7z
@user-nj8lk1us7z Күн бұрын
පෙරේත කමට බිවුවට ආණ්ඩුව පලි නෑ ගෙවල්වල අයට පිස්සු
@hasithamadulal7582
@hasithamadulal7582 2 күн бұрын
තියෙන පෙරේතකමට හැම ජරාවම බොන්න ගියාම ඔහොම වෙනවා 😂😂
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 33 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 20 МЛН
මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?
8:03
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 33 МЛН