රාජසිංහ රජුටත් නොඇරුණු අග බිසවගේ දොර - මොකක්ද මේ රජ වාසලේ සුනඛ රුව? - Hiru News

  Рет қаралды 56,518

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
රාජසිංහ රජුටත් නොඇරුණු අග බිසවගේ දොර - මොකක්ද මේ රජ වාසලේ සුනඛ රුව? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #sriwickramarajasinghe #Kingshouse
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 53
@Nirosha-i8t
@Nirosha-i8t Ай бұрын
කතා කරද්දි සංගිතය නැතුව දැමිමානමි පැහැදිලිව අහන්න තිබුනා,වැඩසටහන් නිෂ්පාදක ටිකක් අවුල් වැඩෙි,
@pancha_7
@pancha_7 Ай бұрын
ඔව් අනේ
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Ай бұрын
ඇත්තෙන්ම ඔව්. ගොඩක් හොඳ අදහසක්. කතාව අපැහැදිලි වෙනවා සංගීතය නිසා
@lahirukrishan2011
@lahirukrishan2011 Ай бұрын
එක්කෝ මියුසික් විතරක් තියපන් අපි තේරැම් අරන් බලන්න හදා ගන්නම්😂😂
@athulasujeewaathulasujeewa4428
@athulasujeewaathulasujeewa4428 Ай бұрын
පසුබිම් සංගිතය නිසා වටින ටද උවත් බැලිමෙන් වැලකුන⁣ා
@dinushabandara1157
@dinushabandara1157 Ай бұрын
කියපු දේවල් නම් කිසි දෙයක් පැහැදිලිව ඇහුන් නෑ... 💩 හැබැයි background music එක නම් සුපිරියට ඇහුණා හිරු... 😂
@Divi.s.k
@Divi.s.k Ай бұрын
Appiriyaine
@dayaniwickramaarachchi9270
@dayaniwickramaarachchi9270 Ай бұрын
හොඳ වැඩ සටහනක් වුනත් , අහන්න එපා වෙනවා music එක නිසා .
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Ай бұрын
වැඩේ කියන්නේ අපේ ඉතිහාසයේ සියලු දේ වෙනුවෙන් ඇමරිකාව ඉංදියාව චීනය පුදුම උනන්දුවක් තියෙන්නේ
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 Ай бұрын
අපෙ ඉස්සර තාක්ෂණය දියුනියිනෙ ඒකයි ඒ ..දැන් තාක්සනෙ 🥲
@dasunmeddawatta
@dasunmeddawatta Ай бұрын
​@@jayanilankadhikari6722dn thaksane issarata wada diunuine , oyata ekawath therenne nadda? 😕
@gntravelers9741
@gntravelers9741 Ай бұрын
මෙහෙ දේවල් ඔක්කොම කාල නීර්ණය කරන්න යවන්නෙත් බටහිර රටවල්වලට.. මේ රටට කෙළවන්න බලන් හිටපු උන් අපිට ඇත්ත කියය් කියලනෙ අපේ උන් හිතන් ඉන්නෙ 😂😂😂
@hello_world172
@hello_world172 Ай бұрын
අපේ රටේ එවුන් හැර
@zikitec2087
@zikitec2087 Ай бұрын
🎼 music එක නිසා පැහැදිලිව ඇහෙන්නෙ නැ..😢😢😢
@AjanthaKumar-l6i
@AjanthaKumar-l6i Ай бұрын
ආසාවෙන් බැලුවට ඇහෙන්නෙත් නෑ පැහැදිලිත් නෑ .ඒ නිසා බලපු එකේ තේරුමකුත් නෑ
@yasindupiyumika4255
@yasindupiyumika4255 Ай бұрын
සතුටුයි අපේ මිනිස්සුන්ගේ දේ සල්ලි නොදී බලන්න පුළුවන් වෙන එක ගැන 🙏♥️
@ajithkulee8033
@ajithkulee8033 Ай бұрын
ඉතිහාසය අනුව බුදු හාමුදුරුවෝ තමයි ලස්සන දෙයියන්ගේ ආච්චි
@gaminiwelgolle394
@gaminiwelgolle394 Ай бұрын
සද්දේ ඇහෙන්නෙත් නැහැ , පැහැදිලිත් නැහැ ,
@History2226
@History2226 Ай бұрын
විශිෂ්ටයි
@mihirangarukshan4692
@mihirangarukshan4692 Ай бұрын
මෙි වැවසටහන වෙනම කරන්න නිවුස් කියන අතරෙ කිසි ගැලපිමක් නෑ.
@sandahamwinston
@sandahamwinston Ай бұрын
ඉතිහාසය තුළ ඇති සාක්ෂි ඉදිරිපත් කරන්න හරියට ඉගෙනගනවා අයිසේ හිරු.. වැදගත්ම කාරණය sounds balanced කරන්න දන්න කෙනෙක් දානවා
@nawmaharagama6846
@nawmaharagama6846 Ай бұрын
මල වදයක් ඔය ඛෙලෙක් ශබ්දය
@Milroynishantha3261
@Milroynishantha3261 Ай бұрын
🙏🇱🇰🌻🌻🌻🌻🌻🌻
@madhushan68
@madhushan68 Ай бұрын
News chanal එකේ මේ program එක සෙට් නෑ වෙනම chanal එකක් තියෙනවනම් background music එක නිසා කියන දේවල් පැහැදිලි මදි💖
@kosalamadusanka3833
@kosalamadusanka3833 Ай бұрын
මොකද බන් මේකට miusic දාපු එකා😂😂😂
@tangocharlie02
@tangocharlie02 Ай бұрын
Audio is very bad .Who did the recording ? amateurs ?
@dewdunuweerasundara-i5x
@dewdunuweerasundara-i5x Ай бұрын
🌲
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Ай бұрын
🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏
@dewdunuweerasundara-i5x
@dewdunuweerasundara-i5x Ай бұрын
❄️
@Ch-mq8wd
@Ch-mq8wd Ай бұрын
Edite කරපු එකාගෙ කන්දෙක චෙක් කරපියව්
@sumithnandana2684
@sumithnandana2684 Ай бұрын
සවුන්ට් මගුලක් දාල කියන කිසිම දෙයක් පැහැදිලි නෑ විඩියෝ එක දාල තියෙන්නේ පජාති විදිහට
@sampathjayamanna3742
@sampathjayamanna3742 Ай бұрын
මොන්ගලයෙක්ද මෙ program එක edit කලේ.කතාකරන අස්සේ music දාලා .කියන කිසිදෙයක් පැහැදිලි නැ
@chamaradilshan2260
@chamaradilshan2260 Ай бұрын
Background miusic eka 😂😂
@AyeshRandika-d4i
@AyeshRandika-d4i Ай бұрын
මෙක තියෙන්නෙ නුවර කොහෙද
@BandaraDisanayaka-wp4jq
@BandaraDisanayaka-wp4jq Ай бұрын
Mekeme sound eka vadi kiyana ek pahadilina
@SadeepJayanama
@SadeepJayanama Ай бұрын
මොකද මේක edit කල එකා 😮
@brianfernandez6106
@brianfernandez6106 Ай бұрын
mata kiynna mn edit krala denm. meka edit krapu ekage kan deka sakkuweda thibbe ?
@BoldInternational-bk7ks
@BoldInternational-bk7ks Ай бұрын
Please re upload without the awful music.
@dfrost2797
@dfrost2797 Ай бұрын
Music eka nisa ahanna amarui.
@janithherath8409
@janithherath8409 Ай бұрын
ane hiru😂
@cookiemonstertana297
@cookiemonstertana297 Ай бұрын
Where is the jewelry of the king and queen ? Ranasinghe treasure is still lost or missing ?
@Rushajshshsv
@Rushajshshsv Ай бұрын
Eko musik eako ka Tawa😮😮😮😮
@Kawshali
@Kawshali Ай бұрын
kaud mek edit karapu buruwa 🤔
@WeMol
@WeMol Ай бұрын
Sindura rate ipaduna api minisunge hith godak aul dan
@vimukthiviraj4205
@vimukthiviraj4205 Ай бұрын
ඒ කොයි රට ද...😮
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Ай бұрын
පිහිල්ල කියන්නෙ මොකක්ද ?
@HimashiR.d
@HimashiR.d Ай бұрын
😂😂 පිහිල්ල දන්නෙත් නැද්ද ලංකාවේ නෙවේද ඉන්නේ 😂😂
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Ай бұрын
@HimashiR.d දන්නවා නම් කියන්න බොරුවට මිනිස්සුන්ට බනින්නෙ නැතුව !
@ashan2000
@ashan2000 Ай бұрын
​@@ShaneGam-kz2kn පිහිල්ල කියන්නේ පීල්ලට. රජ පිහිල්ල කියනවා පුභූලා ස්නානය කරපු තැන්වලට. අද showers වගේ.. වතුර ගලන් එනවා පීල්ලක් දිගේ.
@Sachini_11
@Sachini_11 Ай бұрын
ඔයෙ වහලෙට දැනුත් දාන්නෙ නිකම් එ වගෙ...හැබැයි ඔහොම තියෙන පිහිල්ල නම් උල්පත් වලට දානව එවලින් වතුර එන්න..මිනිස්සු පිහිල්ලෙන් නානව කියන්න්න් එකට😊 බණ්ඩාරවෙල පැත්තෙ එහෙම අදටත් තියෙන්නෙ..සිරීපාදෙත් තියෙන්නෙ
@NishiFemelo
@NishiFemelo Ай бұрын
​@@ShaneGam-kz2knකව්ද මෙතන බැනලා තියෙන්නෙ 😂
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН