"දකුණේ අකුණ" මංගල හිරු ස්ටාර් කිරුළ දිනාගත් මොහොතේ පුංචි දෝණි තුරුළට ගෙන ගැයූ ගීතය - Hiru News

  Рет қаралды 576,147

Hiru News

Hiru News

Күн бұрын

"දකුණේ අකුණ" මංගල හිරු ස්ටාර් කිරුළ දිනාගත් මොහොතේ පුංචි දෝණි තුරුළට ගෙන ගැයූ ගීතය - Hiru News
goo.gl/XQSvGv
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+Hi...
Subscribe Now: / hirunews

Пікірлер: 293
@sasindukavinda5349
@sasindukavinda5349 3 жыл бұрын
මේක හොදයි කියන කට්ටිය👍👍👍👍👍දාන්න අමතක කරන්න එපා හොදේ ගැම්මක්
@ronaldscallon1636
@ronaldscallon1636 5 жыл бұрын
පවුලක් විදියට තරුවක් වුන පලමු කෙනා වගේම පවුලක් විදියටම ඉදිරි අනාගතය අනෙක් තරු වලට ආදර්ශයක් දුන් ඔබට ආචාරය..👍👍👍 ඇස් වලට කදුලු ආවා....වාසනාවන්ත පවුලක්..
@samanluxman8314
@samanluxman8314 5 жыл бұрын
කලාකාරයෙක් විදියට අපේ සිත් සනසන අතර ආදරණීය සැමියෙක් හා ආදරණීය පියෙක් විදිහට තම පවුල ආරක්ෂා කරගෙන ලස්සනට ජිවත් වෙන්න
@baddavil5134
@baddavil5134 Жыл бұрын
ශාප නොකරන්න තාත්තාට දූගේ 😭 ..❤️ ඒකට තමා ආසම ...
@gayashanbuddhikabandara9192
@gayashanbuddhikabandara9192 5 жыл бұрын
උඹ මාව එදා ගොඩක් අඩෙවුවා මගෙ සහෝදරයා 😞😞❤️❤️❤️
@kumarisenanayake5306
@kumarisenanayake5306 5 жыл бұрын
මේ කටහඩ ගොඩක් සමාන දයාන් විතාරනගේ හඩට..සුභ පැතුම්!!!
@thamarathamara1314
@thamarathamara1314 5 жыл бұрын
හරිම ලස්සනයි.මටනම් ගන්නකරන්නත් බෑ මම මේ සිංදු අහන වාර ගන්න ඇත්තමයි.
@shaniifernando3539
@shaniifernando3539 5 жыл бұрын
දැන් ඉතින් පුංචි දෝනි තරහ වෙන්නෙ නැහැ හොදේ...මුල අමතක නොකර සැමදාම නිහතමානීව ජීවත් වෙන්න ..හදවතින්ම සුබ පැතුම්...😍😍
@namalliyanage9113
@namalliyanage9113 5 жыл бұрын
eshani Mfamily 👍
@hashinidilhara8123
@hashinidilhara8123 4 жыл бұрын
Ow Mula Mathaka Tiyan ජීවත් wenna Kawadawath වරදින්නෙ Na
@heesaranimnada752
@heesaranimnada752 4 жыл бұрын
Shanii fernando .
@widanagesiromani2851
@widanagesiromani2851 3 жыл бұрын
Iassanai❤❤❤❤❤❤
@amithsandakelum5408
@amithsandakelum5408 5 жыл бұрын
මම දැනන් හිටියෙ මංගල තමයි කියල එදා ඉදන්....ගොඩක් සතුටුයි අයියා....💗💗
@chamodinisansala349
@chamodinisansala349 2 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලාවෙම පට්ටම සතුටක් දැනෙන්නේ ....♥️♥️🥲🥲🌷🌷💝💝
@beji5248
@beji5248 Жыл бұрын
Lassanai Mangala mame Jann malli kushi Nangi lashika nende bud saranai Devi pihitai apith dakune gama mathara man nudara kavindi
@maheshmadusanka7586
@maheshmadusanka7586 10 ай бұрын
මංගල අයියට ඒ ඉස්සර තිබ්බ ආදරේ තවමත් එහෙමයි❤️ 2023/12/02
@shanimadushani9706
@shanimadushani9706 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් දුකයි වගෙම ගොඩාක් සතුටුයි මෙ වගෙ තාත්තා කෙනෙක් මෙ වගෙ මහත්තයෙක් දකින්නේ කලාතුරකින් .වාසනාවන්.
@dilshanmadusanka6924
@dilshanmadusanka6924 5 жыл бұрын
chamara weerasinghe wage wanda one
@wolfy933
@wolfy933 5 жыл бұрын
හා..😂
@anurakumanayaka1978
@anurakumanayaka1978 5 жыл бұрын
Gfuhgfi
@මංජුලගමගේ
@මංජුලගමගේ 5 жыл бұрын
ව්ස්වාස කරනවා ඔබ වටා නිර්මාණය වෙලා තියෙන වටපිටාව කවදාවත් අමතක නොකර තිබුණාවු නිහතමානී කම එලෙසින්ම රැකගෙන දෙමාපියනට හොඳ පුතෙකු දරුවන්ට හොඳ පියෙකු බිරිඳට හොඳ සැමියකු වශයෙන් සොබාදහමට අවනතව සාරධර්ම තුළින් ජිව්තේ ජිවත් කරන සාර්ථක ම්නිසා ඔබ තුළ හැමදාම හිදිව් කියලා ප්‍රෙක්ෂකයාට තව තවත් ආදරය කරන්න හිතෙන චරිතයක්ම වෙන්න ස්තුති
@nilanthisilvakalumin268
@nilanthisilvakalumin268 5 жыл бұрын
මංජුල ගමගේ aniwaryenma mokad ada ape rate godak aya oya thanata awama hama dema amathaka wenawa jnathawa kese wethath thamange daruwo oyage lagin hamadatama hitiya oyage birida oyage demaupiyo kawadawath amathaka karanna waradinne naha thawa issarahata yanna shakthiya labai.
@kavindyasandeepani4891
@kavindyasandeepani4891 5 жыл бұрын
මංජුල ගමගේ niyamai
@malithcandana5434
@malithcandana5434 5 жыл бұрын
lassanay
@asithpathirana3982
@asithpathirana3982 5 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි දකුනෙන් තවත් සුපිරි 🌟 බිහිඋන එක ගැන
@sandamalisandamali3142
@sandamalisandamali3142 5 жыл бұрын
හිතට දැනුණු ගොඩක්ම ලස්සන සින්දු ඔයාගෙ( පුංචි දෝණි තරහා වෙලා) සුභ පතුම් අයියේ
@adhiviyanage8635
@adhiviyanage8635 2 жыл бұрын
ගැම්මෙන් කියනෝ 🌝😇❤️🥰
@geethalakmali8072
@geethalakmali8072 5 жыл бұрын
අයියේ ඔයාට අපේ පවුලේ සියලු දෙනාගේම සුභපැතුම්. ඉදිරියට යන තවත් ශක්තිය ලැබේවා.?හැමදාමත් ඔයා සමඟ ඉන්නවා.සරණයි අයියේ ඔයාට 🌸
@salithahewawitharana8039
@salithahewawitharana8039 5 жыл бұрын
ඔය වගේම ජීවිතේට අමතක වෙන් නැති සින්දු ටිකක් කරපන් මන්ගල....👍👍👍👍👍
@visaladithyapeththawadu1197
@visaladithyapeththawadu1197 3 жыл бұрын
මරු
@janakachathuranga3839
@janakachathuranga3839 5 жыл бұрын
යමන් උඩටම,අමතක නොකර පුංචි දෝනිව,දෝනිගෙ අම්මව,ජේ.පී
@malithpriyankara8204
@malithpriyankara8204 5 жыл бұрын
දකුණේ අපේ එකෙක් සුභ පතනව සහෝ... උබ මේ තැනට එනව දකින්නයි ඕන උනේ මහන්සි උනේ .... උබ වෙනුවෙන් මහන්සි උන ශ්‍රී ලාංකීය හැමෝටමත් පිටරටවල ඉදන් උදවු කල හැමදෙනාටමත්.. වෝට්,කමෙන්ට්,ලයික් වලින් දිරිගන්වපු ශ්‍රී ලාංකීය අපේ එවුන් හැමදෙනාටමත් හිසනමා ආචාර කරනව...අවංක,සරල,නිහතමානී දක්ශයෙක් මේ තැනට ගෙනාවට... ජය වේවා හැමෝටම ...(හික්කා අපි )
@තනිතරැව
@තනිතරැව 5 жыл бұрын
Malith Priyankara ඔකව ගේන්ට දකුනේ උන් විතරක් වෝට් කරානං එයි බලාන ඉදපං තොපි වගේ උන්. ලංකාවේ කියන්ට බැරි පලාත ලොකු කරගෙන පුක.උඩදාන කැගහන පක්කුද බං දකුනේ ඉන්නේ.
@malithpriyankara8204
@malithpriyankara8204 5 жыл бұрын
@@තනිතරැව උබ කමෙන්ට් එක හරියට කියෙවුවද බන්... උදවු කල හැමෝටම සිතුති කරල කමෙන්ට් එක දැම්මේ.. අනික දකුණේ නෙමේ ලංකාවෙ කොහෙන් උනත් දක්ශයෙක් නම් අපි උදවු කරනව..අපිට දකුණද,උතුරද,බස්නාහිරද කියල අදාල නෑ. කුනුහරුප කියන්න හැමෝටම පුලුවන්..පක්කුද කියල ඇවිත් බලපන් සහෝ..
@තනිතරැව
@තනිතරැව 5 жыл бұрын
දකුනේ තොපේ එකෙක් කියලා පටන් ගත්තු එක අන්තිමට ලාංකිය හැමෙි්ටම හිස නමා ආචාර කරයි කියලා සාධාරණිකරනය කරන්ට එපා යකෝ ලංකාවේ අපේ එකෙක් කියවුවනං කමන්ට් එකේ අන්තිම ටිකට ගැලපෙනවා.
@thisunliyanage4087
@thisunliyanage4087 5 жыл бұрын
ඈ බොල තනි තරුවෝ, හිරු ස්ටාර් එකට ලෝකෙ වටෙන්ම එන්නෙ නෑනෙ ලංකාවෙ කොල්ලෙක් කියල විශේෂණ දාලා කියන්න 😂😂😂. ඉතින් එහෙම එකේ දකුණෙ කොල්ලෙක් කිව්වට කිසි වරදක් නෑනෙ. කොහොමත් ඉතින් ඌ උතුරෙ බස්නාහිර කොහේවත් නෙවෙයි දකුණෙ 😂😂😂😂✌️. බනින්නෙහෙම නෑ ඔන්න දැන් කී බෝඩ් උඩ නැගං 😌😌😌
@Dinayana18
@Dinayana18 5 жыл бұрын
@@තනිතරැව ඇ හුත්තො 😂😂අම්මා වලේද උබේ.
@hiruminimashahiruminimasha2154
@hiruminimashahiruminimasha2154 5 жыл бұрын
ලස්සනයි අයියේ
@madushankaaravinda2455
@madushankaaravinda2455 5 жыл бұрын
අදරේයි කොල්ලො එලම තමයි බුදු සරණයි
@JanuSusi
@JanuSusi 3 жыл бұрын
ආදරේ මංගල බුදුසරණයි
@shehanimadu3558
@shehanimadu3558 5 жыл бұрын
ලස්සනයි අය්යේ.සුභ අනාගතයක්
@matheesha__
@matheesha__ 2 жыл бұрын
ගොඩක් ආදරේ කරන කලාකාරයෙක් ❤️
@lasanthaathula4533
@lasanthaathula4533 5 жыл бұрын
බුදු සරණයි ... රැල්ලට නොයා හොඳ දෙයක් කරන්න වාසනාව ලැබේවා ...
@shanakafernando7909
@shanakafernando7909 5 жыл бұрын
Harima ahinsaka kayagrahanayak
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 5 жыл бұрын
සුබ පැතුම් මංගල මල්ලි බුදු සරණයි ඕමාන් සිට
@achalaachala3563
@achalaachala3563 5 жыл бұрын
niyamai
@thakshilamadhuwanthi1945
@thakshilamadhuwanthi1945 5 жыл бұрын
supirii mangala
@තරිඳුලක්මාල්-බ8ෂ
@තරිඳුලක්මාල්-බ8ෂ 5 жыл бұрын
එකෙම්ම ෆට්ට අයියා. ලොකු සීන් නැතුව ඔය විදිහටම ඉන්න දිගටම. ජය වේවා
@sggs7134
@sggs7134 5 жыл бұрын
සුභ පැතුම් මංගල මංගල මංගල මංගල 🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🥀🥀🥀🏵️🏵️💮🌸🌸👏👏👏👏🎵🎵🎶🎶❤️❤️❤️❤️
@wasanthiciti1481
@wasanthiciti1481 5 жыл бұрын
😂
@DiliniSuwarnamali
@DiliniSuwarnamali 2 ай бұрын
❤❤❤
@kalanibandara2522
@kalanibandara2522 2 жыл бұрын
Thamath balanawa.2021
@lakmalsameera2672
@lakmalsameera2672 4 жыл бұрын
Very beautiful mangala ayya.
@HYPERGAMING-c6n
@HYPERGAMING-c6n 5 жыл бұрын
සුපිරි හොදේ
@niroshindika2990
@niroshindika2990 2 жыл бұрын
හොදම ගායකයෙක් ලෝකෙන්ම❤
@sanavinash8559
@sanavinash8559 3 жыл бұрын
මෙි ගැමිමකටවත් ගන්න බැ 😍😘
@sasindudami3330
@sasindudami3330 5 жыл бұрын
mangala aiya ubanm maru aiya elama waddaaa
@alaysh5898
@alaysh5898 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි , තෙරුවන් සරණයි ඔයාට ,❤️👍
@sunilkalinga1541
@sunilkalinga1541 5 жыл бұрын
Suba අනාගතයක් මංගල මල්ලි ,,
@permalata7344
@permalata7344 5 жыл бұрын
සුබ පැතුම් ..ඉදිරියටම ..යන්න ..සුබ අනාගතයක්
@nadeemaarunakanthi3252
@nadeemaarunakanthi3252 5 жыл бұрын
🌷🌷🌷. සුබ පැතුම්. බුදුසරනයි
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
හරිම ලස්සනයි ජය වෙවා ඔබට.
@HorowpothanaAmithadammahimi
@HorowpothanaAmithadammahimi 8 ай бұрын
Mangalatajayawewa❤❤❤
@wathminianuththara366
@wathminianuththara366 Жыл бұрын
👑
@maleeshdeshani4367
@maleeshdeshani4367 5 жыл бұрын
congratulations mangala aiye....all the best idiriyata thawath sindu one..
@lasanthasoysa2883
@lasanthasoysa2883 5 жыл бұрын
සුබ අනාතයක් වේවා පවුල රැක ගනින් සහෝදරයා
@chamilapriyadarshani4717
@chamilapriyadarshani4717 5 жыл бұрын
ෆට්ට ම ලස්සන හඩක්
@nethuakarsha2089
@nethuakarsha2089 5 жыл бұрын
😒😒
@chamilapriyadarshani4717
@chamilapriyadarshani4717 5 жыл бұрын
මංගල
@nethuakarsha2089
@nethuakarsha2089 5 жыл бұрын
😶😶
@lakshikamaduhansi6434
@lakshikamaduhansi6434 5 жыл бұрын
Supirii katahada anee
@kanchanasandamali8691
@kanchanasandamali8691 5 жыл бұрын
Soo lovely... Cute little girl
@janujanu2115
@janujanu2115 5 жыл бұрын
සුබ පැතුම් මන්ගල...
@nadesasrilanka8987
@nadesasrilanka8987 5 жыл бұрын
ජයවෙිවා නැවතත් උනුසුම් සුබ පැතුම් 👍👍😘😘😘💕💕💖👈
@danidumax
@danidumax 5 жыл бұрын
Nadesa hii
@DD-nk9sb
@DD-nk9sb 5 жыл бұрын
Good lake
@kantikulasakra4970
@kantikulasakra4970 5 жыл бұрын
godak sarayak baluwa suba patum
@mkiwg6321
@mkiwg6321 5 жыл бұрын
බුදු සරණයි ගොඩක් ලස්සනයි 👍👍💗💗
@thamarathamara1314
@thamarathamara1314 5 жыл бұрын
ලස්සනයි ගොඩක් සුභ අනාගතයක්.
@spvlogs375
@spvlogs375 5 жыл бұрын
පට්ට බන්
@darbukawithdila7984
@darbukawithdila7984 5 жыл бұрын
සුභ පැතුම් සහෝ ජය වේවා
@m.aanulamadurachchari7025
@m.aanulamadurachchari7025 2 жыл бұрын
Ela
@nilanthimangalarupika6348
@nilanthimangalarupika6348 5 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් sසරණයි
@samnsamy1248
@samnsamy1248 5 жыл бұрын
Lassanai mangala oyaga song
@manojindhika6876
@manojindhika6876 5 жыл бұрын
supiri aiya
@sandyashiromani9764
@sandyashiromani9764 5 жыл бұрын
pattai mangala aiya godak lassanai ape dakuna akuna
@nawamininimthera6246
@nawamininimthera6246 5 жыл бұрын
ගැම්ම
@namalherathherath6445
@namalherathherath6445 5 жыл бұрын
සුබ පතනවා ඔයාට බුදු සරණයි
@s.m.m.vkollo6663
@s.m.m.vkollo6663 5 жыл бұрын
Ela ela bokka
@tilekagardy4089
@tilekagardy4089 5 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා budusaranai budusaranai
@vidushapriyangani9385
@vidushapriyangani9385 5 жыл бұрын
Harima ලස්සනයි suba පැතුම් ....
@lakminimadhushika4985
@lakminimadhushika4985 3 жыл бұрын
Matanam.harima.sanwadi
@suddavideos2419
@suddavideos2419 5 жыл бұрын
patta
@kasunsanjaya9418
@kasunsanjaya9418 5 жыл бұрын
Congratulations...........godak sathutui
@upendramadduma8621
@upendramadduma8621 5 жыл бұрын
Suba patum malliya,,, excellent
@kavishkasewwandi8601
@kavishkasewwandi8601 5 жыл бұрын
හුගාක් ලස්සනයි සුභ අනාගතයක් අයියේ
@risnadahasdenamunagesunebu2052
@risnadahasdenamunagesunebu2052 5 жыл бұрын
Mmnm mangala ayyata godakkkkkkkkkkkkkkkkkkk adariiii adariiii ... Aya wage mahaththayek katwaththma hambenne .. Aya wage ekkenk labanna wasanawa thiyena onii ... Mangala Ayya api tharuwaaaaaa
@vistamartanu119
@vistamartanu119 5 жыл бұрын
Apiwath adewwa oyage sinduwa.all the best
@sasameerajayawardhana3579
@sasameerajayawardhana3579 5 жыл бұрын
Ela ela aiye oyata jaya wewa
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 5 жыл бұрын
Lassanai malli theruwan saranai..
@уєѕєнѕ
@уєѕєнѕ 5 жыл бұрын
Suba pathum...👍👍👍👍🤙
@inokadilhani2049
@inokadilhani2049 5 жыл бұрын
Elhhh voice eka niyamyi bs jp
@fathimahasna4343
@fathimahasna4343 5 жыл бұрын
සුබ පැතුම් ඔබට
@azeenarashard161
@azeenarashard161 5 жыл бұрын
All the best...bro....supreb voice
@mallikamallika172
@mallikamallika172 5 жыл бұрын
සුභ පැතුම් ලස්සනයි
@sujathasujatha8857
@sujathasujatha8857 5 жыл бұрын
ඔබට සුභ අනාගතයක් වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
වාව් මාරම ලස්සනයි 😍😍😍😍😍😍😍😍
@gayanianuradha89
@gayanianuradha89 5 жыл бұрын
godak sathutui oba gana, obawani නිහතමානී kenek dinapu ekata, budusaranai
@shanshithanadee5022
@shanshithanadee5022 5 жыл бұрын
Congratulations mangala aiye
@shanthapiyathilakapiyathil7931
@shanthapiyathilakapiyathil7931 5 жыл бұрын
සුබ.පැතුම්.
@ruvinivihansha6668
@ruvinivihansha6668 5 жыл бұрын
Congratulation👍👍👍👍👍👍👍👍👍👍ayiya
@kumuduniranjala497
@kumuduniranjala497 5 жыл бұрын
Congratulations ❤️❤️
@hasithabandara4262
@hasithabandara4262 4 жыл бұрын
Hi
@nzlifethrough726
@nzlifethrough726 5 жыл бұрын
Obata suba anagathayak.daruwo birda samaga ediriyata yanna.budusaranai
@gayanisuru3846
@gayanisuru3846 5 жыл бұрын
Niyamai saho
@m.sfernando7347
@m.sfernando7347 5 жыл бұрын
Great mlliyo good luck
@shanuka344
@shanuka344 5 жыл бұрын
It what a great song well done brother keep it up
@madushanka_perera
@madushanka_perera 5 жыл бұрын
එලම
@rathnakumarikumari5626
@rathnakumarikumari5626 10 ай бұрын
🙏❤
@shalikaindrajith1262
@shalikaindrajith1262 5 жыл бұрын
Patta...❤️❤️
@manjulaliyanage3777
@manjulaliyanage3777 5 жыл бұрын
Lassanai
@hasrshinigoa3672
@hasrshinigoa3672 5 жыл бұрын
Mangala niyamai saho ..oya sing kiyaddi e song eka ahana kenata eka feel wenawa.niyamai..hoda wadak balaporoththu wenawa...☺🙌🙋
@gitagita8719
@gitagita8719 5 жыл бұрын
Lassanai hadawathinma suba pathum
@sanjufrank328
@sanjufrank328 5 жыл бұрын
Good luck
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 101 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН