Hiru Star - Season 04 | SUPER 30 - Part 05 | 2024-10-19

  Рет қаралды 182,339

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 483
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 5 күн бұрын
මට Vote කරපු හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🏻❤️. අද හරිම සතුටුයි මගේ උපරිමය කරලා Expert ලා තුන් දෙනාගේ Votes වගේම හොද Comments ලැබුනා 💗. ඉදිරියටත් මාත් එක්ක ඉන්න ජේසු පිහිටයි 🙏🏻💗💫
@denukadenuka8406
@denukadenuka8406 5 күн бұрын
පුතෙ ගමන ඉදිරියට යන්න තෙරැවන් සරනයි වෙනත් ගායිකාවො වගෙ ඇදුමෙන් ඉදිරියට යන්න එපා දක්ශතාවෙන් ඉදිරියට යන් ඔය නිහතමානිකම ඉදිරියටම රැගෙන යන්න ❤❤❤ තෙරැවන් සරනයි
@ChandrimalJayaweeramudiyan-l6z
@ChandrimalJayaweeramudiyan-l6z 5 күн бұрын
wow daffy
@Daffodilkadupitiya
@Daffodilkadupitiya 5 күн бұрын
@@denukadenuka8406 බොහොම ස්තුතියි 🩵
@Deneth_Shanika
@Deneth_Shanika 5 күн бұрын
All the best❤ mn godak asayi oya sing karanawa ahanna❤❤❤
@NaviyaOnline1
@NaviyaOnline1 5 күн бұрын
ලස්සනයි daffo නංගී ...owage ලස්සනයta ඉස්සරහට yamu..ජය වේවා ❤
@SanjeewaniKumari-r8i
@SanjeewaniKumari-r8i 4 күн бұрын
කොල්ලො කියන්නේ නිහතමානි ඊර්ෂ්‍යාවක් නැහැ එයාගේ මූණෙන් ඒක තේරෙනවා ඔයාගේ සිතුම් පැතුම් හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වේවා කියා පතමි ♥️♥️♥️♥️♥️♥️♥️
@damsilunialoka7414
@damsilunialoka7414 5 күн бұрын
Congratulations සුභාති අයියා ලස්සනට sing කරා මම කිව්වෙ ඔයාගෙ මහන්සියට ප්‍රතිඵල තියෙනවා කියලා ❤❤ ගොඩාක් සතුටුයි මගෙ සහෝදරයා ☺️🤍 ❤🎉
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 4 күн бұрын
සුභාති පුතා ජයෙන් ජයම වේවා දැකපු පලමු දවසෙ ඉදලා මගෙ බලාපොරොත්තුව ඔයයි මේ පාර හිරු කිරුළ 👑
@Rehan-gr3je
@Rehan-gr3je 5 күн бұрын
Ammoh සුභාතිගෙ කටහඬට නම් හිරිකඩු පිපෙනවා...🤩🤩🤩😍 මේ පාර cup එක sure 💪👍
@InokaLanka-b8x
@InokaLanka-b8x 5 күн бұрын
කුරුණෑගලට බුලට් 3ක්.අපිත් කුරුණෑගල. කුවේට් සිට අහන්නෙ අද ගොඩාක් ලස්සනයි.
@chathurikadilhani9515
@chathurikadilhani9515 5 күн бұрын
රෙකෝඩින් එහකට ඇඩ් කරනව වගේ දැනුනේ මල්ලි ඒ තරම් ලස්සනයි සුබාති මල්ලි ❤❤❤❤❤
@pubgflash3972
@pubgflash3972 3 күн бұрын
There is no recording Only Talent...වැඩ්ඩෙක්...Final 4 වල ඉඳලා Hiru Star දෙන්න උනත් කිසිම ලෝභ කමක් නැති පුළුවන්
@jayantharindu6144
@jayantharindu6144 2 күн бұрын
😊
@NalakaRanathunga-z7f
@NalakaRanathunga-z7f 5 күн бұрын
එකම බලාපොරොත්තු ව සුබාතී....ජයවේවා සහෝදරයා
@deepkumara3387
@deepkumara3387 5 күн бұрын
අමල් ස්ර් නිරොෂ මිස් රැවන් ස්ර් සුහාතිව අවසන් වෙනකම් ගෙනියන්න
@Subani-hy8vv
@Subani-hy8vv 5 күн бұрын
සුබාතී.මල්ලියා සුපිරි ෆිනාලේඑකේ.දකින්න ආසයි පුන්ච්ගම්ම්රිස්.ඇටේ🎉🎉
@sajaninilanka-b3j
@sajaninilanka-b3j 4 күн бұрын
අනේ මේ ඉදඋවර සින්දු කියනවා කිසිම ලස්සනක් නැහැ. expertla තුන්දෙනා තමයි එයාව බොරුවට ඉහලට ඔසවනේ . අපරාදේ හොද දරුවෝ කැපීලා යනවා. ෂෙහාන්ට හරි අසාධාරණයක් වුණේ.
@dammikas.7774
@dammikas.7774 3 күн бұрын
Ou neda
@sugathnew495
@sugathnew495 5 күн бұрын
සිහාන්ට නම් තියන අඩියක් පාසා හරියන්න ඕනා ගුටි ලක් කඳුළු හිර කරන් කතා කරන්නේ හිනාව නම් හැමදාම තියා ගන්න
@sugathnew495
@sugathnew495 5 күн бұрын
සුභාදී නම් මරු
@udayakosala5885
@udayakosala5885 Күн бұрын
සුබාති උබනම් පිස්සුවක් මල්ලි එලම.උබ තමයි මේ පාර 🌞 🌟 ❤
@Randy2004-k1e
@Randy2004-k1e 5 күн бұрын
Grand Finale ශනූ රණවීර (රුවන්) රුක්ශාන් චන්ද්‍රසේන (නිරෝශා) සුබාති ප්‍රභාශ්වර (අමල්) ...........................
@pasindumalshan3009
@pasindumalshan3009 5 күн бұрын
Shanu ntuwa metnta kellek dagna nama mthka na giya sathiye sing kra
@pasindumalshan3009
@pasindumalshan3009 5 күн бұрын
Hansi shalikawa dagna final
@Pavithra-dw2xd
@Pavithra-dw2xd 5 күн бұрын
Sanduni kaushalya​@@pasindumalshan3009
@dogbrother3359
@dogbrother3359 4 күн бұрын
Chamod❤
@madudilshani
@madudilshani 4 күн бұрын
චමෝද් තමා මෙවර hiru star ❤
@nilnethu6637
@nilnethu6637 5 күн бұрын
ෂෙහාන් හිත හොද කොල්ලෙක් කියලා එයාගෙ කතාවෙන්ම තේරුණා ඒක දැක්කා 😍 පව් ඉතින් ඩැෆඩිල් හරි සයාගී හරි ගෙදර යයි කියලා හිතුවේ 😊
@NaviyaOnline1
@NaviyaOnline1 5 күн бұрын
Dawadil kapeiyi කියලා හිතුවෙ...අනිවාර්යයෙන් shehan හිත හොඳ kollek❤
@shanukasulakshana2545
@shanukasulakshana2545 5 күн бұрын
ඩැෆ්ඩිල් ,සයාගි දක්ශයො ❤
@GayathriMadhushani
@GayathriMadhushani 5 күн бұрын
Ekenma​@@shanukasulakshana2545
@Deneth_Shanika
@Deneth_Shanika 5 күн бұрын
​@@shanukasulakshana2545ow. E denna godak dakshayi❤
@ashini7110
@ashini7110 5 күн бұрын
​@@shanukasulakshana2545 aniwaren
@DeshaniGajanayaka
@DeshaniGajanayaka Күн бұрын
Subathi lassnataama sing karanwa hiru star wenna onii oyaaa thamii good luck malliyoo❤
@amalchenthaka785
@amalchenthaka785 2 күн бұрын
සුභාතී නියමයි බන් උබ ගැම්මක් අල්ලපන් කොම්ලෝ
@HappyBirdNest-lm6zv
@HappyBirdNest-lm6zv 5 күн бұрын
අනේ මට නම් iduwara සින්දු කියනවා කිසිම ලස්සනක් නැ 😢😢
@chanukasahan4359
@chanukasahan4359 5 күн бұрын
ඔව් ඇත්තමයි
@maheshpriyankara3821
@maheshpriyankara3821 5 күн бұрын
සිරාවටම. මෙලෝම රහක් නෑ. මොන ලබ්බකට ඌට vote කරනවද කියල හිතාගන්න බෑ. හිරු එකත් ගූ කනව.
@nadishasandamali2313
@nadishasandamali2313 5 күн бұрын
Eththatama අනිත් 3 දෙනාම (ඉදිරියට ගිය ) Dakshai sayageeta වඩා...eththatama sayageeta vote kranne genu lamai එයාගෙ පෙනුම ලස්සනයි eththatama Akarshaneeyai eki හේතුව...
@kumaridasanayaka6465
@kumaridasanayaka6465 4 күн бұрын
​@@maheshpriyankara3821අම්මෝ ඔහොම ඉරිසියාව තියහෙන එහෙම කතාකරන්න එපා .හිරු එකට ගූ කනව කීවේ එයාව එයාව ඉදුරියට යන්නෙ ජනතාවගෙ vode වලින් එහෙම කතා කරන්න එපා පව් කාගෙහරි ජයග්‍රහණය ගැන සතුටු .වෙන්න
@rekhasureka6449
@rekhasureka6449 4 күн бұрын
😡😡ai ඒ
@ruwankumara2632
@ruwankumara2632 4 күн бұрын
නිරෝෂා මිස් කවදත් සුපිරි චරිතයක්.රුවන්ගේ ටීම් එකේ කොල්ලට දුන්න වෝට් එක අපරාදේ කියන්න තිබුනා අද එයාට,මොකද අද දවසේ හොඳටම කීව එකා කැපුනේ. හැබැයි එහෙම කීවේ නෑ..හැබැයි ගිය සතියේ රුවන්ගේ ටීම් එකේ කෙනෙක් කැපෙද්දි රුවන් කීවේ අර කෙල්ලට දුන්න වෝට් එක අපරාදේ කියලා. මේවා system එහෙකට උනත් කියන වචන හරි විදියට කියන්න ඕනී.
@hashiniwijayalath8806
@hashiniwijayalath8806 5 күн бұрын
Woww subhathiii, you nailed the performance 🔥Keep it up! ❤️ You deserve to be the Next Hiru🌟
@chamilasamarakoon9800
@chamilasamarakoon9800 4 күн бұрын
,අපරාදෙ ෂෙහාන් ගියෙ,ඩැෆඩෙල් තමයි යන්න තිබ්බෙ,දක්ෂ අය කැපෙනව මෙ හොල්මන් නිසා
@NiraPriyadarshani
@NiraPriyadarshani 4 күн бұрын
Dafadil wage pissuwak essahata yawala honda ewun gedara yanawa,
@luckymaxx1605
@luckymaxx1605 4 күн бұрын
​@@NiraPriyadarshaniIlaga para judge board ekata enna 😅😅
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
Ai e nangige sinduwa mkda wela thiynne ada okoma laasanai gayana kla .....❤❤❤ ඉදිරියට yanna one කෙනකුට magen suba pathum
@Randy2004-k1e
@Randy2004-k1e 5 күн бұрын
ඔන්න ඉතින් නිරෝශා විරෝදි සංගමේට දැන් ගොඩක් සතුටු ඇති පලිය ගත්තනෙ 😂 අනේ අපේ ශ්‍රී ලාංකීය ජනතා පරමාදිපත්ව්‍ය නිරෝශට කෙලවනකම් පිස්සුවෙන් වගේනෙ හිටියෙ ගිය එපිසෝඩ් එකෙ දැන් ඉතින් සතුටු ඇති 😂
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 5 күн бұрын
Aththatama pow ee aiya
@manikkaacharige
@manikkaacharige 4 күн бұрын
අනුන්ගේ පලි දරන්න පළි අපේ අහිංසක කොල්ලාද බං පව් උ මගේ එකා😔
@DeepaniSd
@DeepaniSd 4 күн бұрын
කොල්ලා පවු.උනේ ගිය සැරේ රුවන් ගෙ කෙනාට කරපු දේට මෙදා සැරේ මිනිස්සු නිරෝෂා ගෙ අයට වෝට් කලේ නෑ .ඒකයි උනේ.ටීම් වලට නොබෙදා හිටියනම් හරි .
@Randy2004-k1e
@Randy2004-k1e 4 күн бұрын
@@DeepaniSd සහතික ඇත්ත අති දකශයෙක් ...
@Randy2004-k1e
@Randy2004-k1e 4 күн бұрын
@@manikkaacharige ඔව් අනේ අහිංසක අයියෙක්
@ratnayakamudiyanselage
@ratnayakamudiyanselage 5 күн бұрын
මෙවර සුපර්ස්ටාර් සුබාති ඔන්න මම දැන්මකිවුවා
@dinu710-v3v
@dinu710-v3v 4 күн бұрын
සුභාති හිරු ස්ටාර් වුනොත් හොඳයි 🎉❤
@rekhasureka6449
@rekhasureka6449 4 күн бұрын
දුක් wenna එපා මල්ලියෝ ඔයා දක්ෂ කෙනෙක් කොහොම උනත් එක්කෙනෙක් ට අයින් වෙන්න වෙනවා ඒත් ඔයා dinum ෂෙහාන් ❤️❤️❤️ජයවේවා බුදුසරණයි ❤️❤️
@manikkaacharige
@manikkaacharige 4 күн бұрын
ou oya dinum milochana aiya kohomath
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
සුභාතී,🎉❤
@Randy2004-k1e
@Randy2004-k1e 5 күн бұрын
සයාගි අනේ මන්දා ෆීල් වෙන්නෙම නෑනි 😏
@DeepaniSd
@DeepaniSd 4 күн бұрын
මේ සයාගියා කියන සිංදු ලස්සන න්.ශාපයක් අප්පා මේකට මූව.මිනිස්සු මොකට වෝට් කරනවද මන්දා.අර මිලෝචන හොදයි ඊට වඩා.
@isuruwickramasinghe1344
@isuruwickramasinghe1344 4 күн бұрын
කවුද බන් මේ සයාගි..සමනලයෙක් වගේ
@ChariduCharidu-w2c
@ChariduCharidu-w2c 4 күн бұрын
yes😅
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
මිනිස්සු ai අපහාස karanne api thama durwala මිනිස්සු eyla හිරු stra hri kiyana thenata ghilla mulu ජනතාව dannawa mulu lokema api kauda danne api හැමදාමත් ge athule 😢😢😢 හිරු stra awa සියලු denatama hari yanna kiyala suba patganawa hari kenata kirula lebanna kiyala prarthana karanwa
@isuruwickramasinghe1344
@isuruwickramasinghe1344 3 күн бұрын
@@YohaniRathnayake රිදිලා
@isuruwickramasinghe1344
@isuruwickramasinghe1344 3 күн бұрын
@@YohaniRathnayake උබට රිදෙන්නෙ ඇයි බං අනිත් උන්ට දෙයක් කියනකොට..නයට කහින්නෙ නැතුව හිටපන් බං.මට කැමති දෙයක් කියන්න මට අයිතිය තියනවා උබ රිද්දගන්නෙ නැතුව හිටහන්.
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 2 күн бұрын
පැහැදිලි ඉරිසියාව😂😂😂😂
@VishwaManthilaka
@VishwaManthilaka 5 күн бұрын
සරත් සඳේ රැයක සිංදුව සුභාතිට වඩා හොඳට ගියපාර හර්ෂ කොස්තා කියනවා..ඕන්නම් search කරලා බලන්න 🙂
@shiranimallika7232
@shiranimallika7232 5 күн бұрын
අනිවාර්යයෙන් ❤
@samith1986
@samith1986 5 күн бұрын
Daffy එන දවසට surprise වෙන එක ශුවර් 👌🤎 සුභ අනාගතයක් දුව ..
@dayanganiweerasinghe2143
@dayanganiweerasinghe2143 5 күн бұрын
සුභාති පුතා හරිම ලස්සනයි උණුසුම් සුභ පැතුම් මගෙන් ❤
@ashini7110
@ashini7110 5 күн бұрын
Induwara අයියේ good luck අද නම් superb uh ❤🥺
@netharachamudini99
@netharachamudini99 5 күн бұрын
සියලු දෙනාම හොඳට ගායනා kala seyan ඔයාට suba pathanwa නොනැවතී ඉදිරියට යන්න ona අපිට හොඳ සිංදු ටිකක් දෙන්න suba pathanwa
@asankaindrajith184
@asankaindrajith184 5 күн бұрын
සෙහන් ඔබට සුබ පතනවා දූක්වෙන්න එපා
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 5 күн бұрын
❤ සොහාන් පුතේ ඔයාට දීර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා ජේසුගේ ආශිර්වාදය එලෙසම ලැබේවා පුතේ ඔයාට දිව් පමණක් යන්න ජේසුගේ අසිරිවාද එලෙසම ලැබේවා
@jayam1429
@jayam1429 5 күн бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ සැමට 🌟🌟🌟🌟🌟🌟🌟🌟... ෂෙහාන් මිලෝචන කියන්නේ ආදරණීය තරුවකි 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 5 күн бұрын
සයාගී අවසන් තුන් දෙනා අතර . සමහරවිට හිරු ස්ටාර් ඔහු සුභ පැතුම්
@denukadenuka8406
@denukadenuka8406 4 күн бұрын
@@DammikaJayawardana-g1c පිස්සුද බන් උට වඩා කොච්චර දක්ශ කොල්ලො ඉන්නවද
@dogbrother3359
@dogbrother3359 4 күн бұрын
​@@denukadenuka8406 aththa chamod , Subathi❤
@YohaniRathnayake
@YohaniRathnayake 4 күн бұрын
@@denukadenuka8406ඔයා දක්ශයි ..එල 😂😂
@rekhasureka6449
@rekhasureka6449 4 күн бұрын
ඉදුවර මල්ලියෝ සුපර් ඔයා ලස්සනයි සින්ග් කරා මරු නියමයි ආසයි ඔයාගේ සින්දු අහන්න ජයවේවා මල්ලියෝ ♥️❤️❤️ආදරෙයි
@englishwithakarsha2264
@englishwithakarsha2264 5 күн бұрын
ඉදුවර අයියා අද ලස්සනට sing කරා. Such an amazing performance❤... Grand Finale එකෙත් ඔයා ඉන්න ඕනේ අයියේ. අපි ඔයාට wish කරනවා හදවතින්ම....
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 5 күн бұрын
දුවේ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා ජේසුගේ ආශ්‍රි වාදයේ චූටි දුවේ ඔයාට ලැබේවා එලෙසමයි ලස්සනයි දුවේ
@renukapeiris5912
@renukapeiris5912 5 күн бұрын
Daffy manika oyata suba anagathayak puthe me podi wayasata oya godak hodai puthe ❤❤jayama lebewa🎉🎉🎉
@Disamisha
@Disamisha 5 күн бұрын
වෙස ගැනි අදදත් ගියා ලබන පාර ගෙදරතමා
@clerisperis9659
@clerisperis9659 5 күн бұрын
නැහැ. රුවන් ගෙ තරංග කරු නිරෝෂා ගේ කෙනාට වඩා හොදට ගායනා කරා..රුවන්ගෙ මනුස්ස කම තමයි නිරෝෂා ගේ කෙනාට වෝට්කරඵපු එක.. නිරෝෂා අමල් මොනව කිව්වත් ශෙහාන්ට වඩා රුවන් ගෙ කෙනාට තිබුනෙ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතය ථයද්දි හුස්ම ගැනිමෙ ප්‍රශ්නෙදි තමයි ගීතය ටිකක් මගදි කැඩුනෙ ඒකතමයි අඩුවකට තිබුනෙ
@kasunrochana4491
@kasunrochana4491 5 күн бұрын
Dafadil ge kata hada eka marama ekak.lassanai duwa..
@Dilpahanasmr
@Dilpahanasmr 4 күн бұрын
ගැම්මක් සුබාතී ❤❤ දිනමූ 😊
@malanijayasinghe9438
@malanijayasinghe9438 5 күн бұрын
සයාගි දුටුදා සිටම ආදර්‍රෙයි පුතේ..ලස්සන ට ගයනවා..
@malanijayasinghe9438
@malanijayasinghe9438 5 күн бұрын
කීර්ති පැස්කුවල් මහතාව මතක් වෙනව ඉඳුවර සයාගි පුතේ ඔයාව දුටුවම.වෙලාවකට චීන කොරියා රටක දරුවෙක්ගේ පෙනුමයි තියෙන්නේ මටනම් ❤❤❤❤
@deepamalkanthi6869
@deepamalkanthi6869 5 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට ජය
@dineshmanjuka6207
@dineshmanjuka6207 4 күн бұрын
ඩැප ඩිල් අප් පිරි යයි ඇත්තටම
@warachch
@warachch 5 күн бұрын
ඔයා පැරදුනේ නැ ඔයා දිනුම් සුභ පැතුම් 🎉❤
@priyanikulathunga8086
@priyanikulathunga8086 4 күн бұрын
රුවන් හෙට්ටිආරච්චි කොච්චර කැපුවත් කවුරුත්ම ආදරෙයි එයාට 😅😅😅😅
@tharakiishara1551
@tharakiishara1551 4 күн бұрын
සදසිරි දිනුවා කියලා සතුටු වුනේ නැ. හරි නිහතමානි
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 күн бұрын
Shehan , naluwek තමා ,,,නුවර kolla duk වෙන්න epa,,ඉදිරියට හොඳම vwei
@manikkaacharige
@manikkaacharige 4 күн бұрын
kollage mune hinawa nam aduwak na suba pathum paradunath kollo oyata
@sugathnew495
@sugathnew495 5 күн бұрын
සිහාන් හරිම දක්ෂ ලමයෙක් මොනවා උනත් හිනා වෙලා ම උන්නා
@lahiruonline1434
@lahiruonline1434 5 күн бұрын
හොද දක්ශ කොල්ලෙක් කැපුනේ.. අපරාදේ.... අදක්ශයො ඉස්සරහට යනවා....
@manikkaacharige
@manikkaacharige 4 күн бұрын
ou milochana aiya dakshai
@kamarypop65
@kamarypop65 5 күн бұрын
💐💐💐සදසිරි මල්ලිලේ අද ගායනය සුපිරි,අනිවාර්යයෙන් ෆයිනල් එකේ ඉන්නම ඔිනි,සදසිරි මල්ලිව , all the best 💐💐💐
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
❤❤
@salontharanga4348
@salontharanga4348 4 күн бұрын
සුභාතී අති දක්ෂයෙක්. 🎉🎉🎉
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 күн бұрын
තෙරුවන් සරණයි හිරු හැමදෙනාටම ❤️❤️❤️❤️cyprus ❤❤❤
@sugathnew495
@sugathnew495 5 күн бұрын
මෙවර කිරුල කුරුනෑගල ට හිමි වේවා
@gxhv8174
@gxhv8174 5 күн бұрын
මෙවර කිරුල අනුරාධපුරයට හිමිවේවා!😁😁😁😁😁
@NiroshaniemadhuwanthiNiroshani
@NiroshaniemadhuwanthiNiroshani 5 күн бұрын
කුරුණෑගලta
@ranjaniranjani7323
@ranjaniranjani7323 5 күн бұрын
කුරුණෑගල ❤
@samanthanawamini7754
@samanthanawamini7754 4 күн бұрын
ෂෙහාන් විලෝචන අනිවාර්යෙන්ම අපිට අනාගතේ දැකගන්න හැකිවෙිවි. ජයවෙිවා පුතා..සුපිරියි
@yomethnethuka
@yomethnethuka 5 күн бұрын
මමත් හිතුවේ ඩැෆඩිල් ගෙදර යයි කියලා
@ranganafernando2130
@ranganafernando2130 5 күн бұрын
අද තමයි ට්කක් හරියට ගායනා කරෙ😁
@tharindudilshan52
@tharindudilshan52 5 күн бұрын
plyn wnni huknno😂
@raviravindra889
@raviravindra889 5 күн бұрын
She is screaming not singing 😂
@Ruwanan
@Ruwanan 5 күн бұрын
Amal nirosha kamathi ekata thamai
@ranganafernando2130
@ranganafernando2130 4 күн бұрын
@@Ruwanan හරි නම් ඩැෆඩ්ල් ම්ට කලින් තරගයෙන් ඉවත් වෙන්න ඔනෙ.මෙච්චර කල් outsing කරෙ අද තමයි ට්කක් හරි හොදට sing කරෙ
@madarabqdullagahapitiya3436
@madarabqdullagahapitiya3436 5 күн бұрын
@sumithradewage8554
@sumithradewage8554 5 күн бұрын
Ane hemadhamath balanawa hiru star ithin puthe oya kepunata hodhama lassanam tharuwak thama oya dhawashaka lassana tharuwak wela payanna ape punchi srilankawata ❤ budusaranai
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 4 күн бұрын
විලොචන රහට එ ගීතය ගැයුවා... පුදුම ලස්සනක් ඒක.... ඒත් එයාගේ මුහුණේ ශ්‍රියාව නැතිව උනේ නැහැ සුබ ගමනක් පුතා...
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 4 күн бұрын
සුභාති කියන්නෙ music වල ඉස්සරහට ඉන්නම ඕන වැඩ්ඩෙක් 😍😍😍😍
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 күн бұрын
ඩැපඩිල් ලමයෝ බර දාලා වේදිකාව හොල්ලන්න ඔනා ඔය ගීතයත් එක්ක ඒකයි ගැම්ම...🙏🙏🙏
@yaraaldossry7264
@yaraaldossry7264 5 күн бұрын
සයාගී අ.වසන් මහා තරයේ දකින්න ලැබෙවා .මම ආසම තරගකරැවෙක් ❤❤❤❤❤❤❤ මම සවූදියේ සිට
@channelcet4996
@channelcet4996 5 күн бұрын
මේක නම් ලොකු වැරදීමක්
@Anubaba-d3d
@Anubaba-d3d 5 күн бұрын
Dafadil oya ada lassanata kiuwa good luke❤❤❤❤❤❤❤❤
@devikadevika1605
@devikadevika1605 5 күн бұрын
Sayagi හරිම ලස්සනයි ❤ කලෙකින් ඇහුනෙ ඔය song එක sehan වගේම තමයි එයට වගේම ඔයාටත් ආදරෙයි ❤
@annmary2415
@annmary2415 4 күн бұрын
Such a humble great character Shehan is..!😍❤️
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 5 күн бұрын
සුභාතී ❤
@PrabuddaChathurangapc
@PrabuddaChathurangapc 2 күн бұрын
සෙහන්ට තව අවශ්ථාවක් ලබා දෙන්න ඔන. හිරු ටිවි සභාපතිතුමනි කාරුණිකව ඉල්ලා සිටිනවා, මෙතන ජනතා පරමාධිපත්‍යය වගේම මේ තරඟකරුවගේ දක්ෂතාවයට ඉඩක් දෙන්න ඔන. සේහාන් ඉතා දක්ෂ තරඟකරුවෙක්.
@ruwansithum7824
@ruwansithum7824 5 күн бұрын
නිරෝසගේ කණ්ඩායම නිසා සේහන්ට අද ඉදිරිය යන්න බැරි උනේ මං නම් හිතන්නේ 😌
@kanti7069
@kanti7069 5 күн бұрын
Sehan puthe oyata waradenne hetha hoda kollek bawa penawa hoda gamanak yanna sakthiya dyreya nowaduwama lebewa theruwan saranai ❤❤❤❤❤❤❤❤❤
@steffanjansz1489
@steffanjansz1489 5 күн бұрын
Daffy really surprised everyone today taking a huge risk selecting a high pitch high vocal song and English song while in a competition level which you will get voted by people rarely or only competitive who choose a English song to sing showed her real talent plus otherwise where great as well
@shiranihettige9046
@shiranihettige9046 5 күн бұрын
අද යන්න ඕනි ඩැපඩිල්
@DeepaniSd
@DeepaniSd 4 күн бұрын
ඔයාද ජජ් කලේ ?
@NiraPriyadarshani
@NiraPriyadarshani 4 күн бұрын
Dafadilta judlage talluwak tiyenawa wage,e holmana me wateth kapune nane,,
@DeepaniSd
@DeepaniSd 4 күн бұрын
@@NiraPriyadarshani mata penne uba ita wada holmana wage
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 күн бұрын
Eka nm පට්ටම අසාධාරණයක් me මිනිස්සු නුවර ,,මොකද ane , kollata ,,vote kare නැත්තේ ,,
@sanduniudara609
@sanduniudara609 5 күн бұрын
කුහකයෝ vote කරල නෑනෙ
@seminidissanayake-om8og
@seminidissanayake-om8og 5 күн бұрын
ඇතුලෙම ඉන්න නුවර එවුන්ගෙම කුහකකම් ගොඩක් එක්ක වෙච්ච දෙයක්
@Thanuja-b3y
@Thanuja-b3y 5 күн бұрын
Very good ❤❤❤❤❤
@ErangiSenul
@ErangiSenul 4 күн бұрын
අද පස් පස්දෙනාම හොඳට ගීත ගායනා කළා.👍
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
අනිවාර්යයෙන් eka hari ❤❤❤godak lassani okoma
@ShanthiSenevirathna-g5l
@ShanthiSenevirathna-g5l 3 күн бұрын
My favorite singer is sayagiii.oya thamai puthaaa..good luck ...
@anuohaaniya5568
@anuohaaniya5568 4 күн бұрын
Daffodil හරි ම වාසනාවන්ත කෙල්ලක් ❤️❤️
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@Lankan_Vibes.
@Lankan_Vibes. 4 күн бұрын
ෂෙහාන් අන්තිමට කියනවා , කතාවක් තියෙනවා දැං කියන් නැ පස්සේ කියන්නම් ඒක කවදාහරි මගේම කොන්සට් එකකින් පෙන්වනවා කියලා කියද්දි , මිහිරාන්ව මතක් වුනේ කාටද 🥹💕! ෂෙහාන් ඇත්තටම හිත හොඳ කොල්ලෙක් 🫶🏻 කවදා හරි මිහිරාන් වගේම ඉස්සරහටම යනවා ඒක ස්ථිරයි 🤍💐!!!!!!!!!
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo 5 күн бұрын
හැමෝම දක්ෂයෝ ❤❤
@DeshaniGajanayaka
@DeshaniGajanayaka Күн бұрын
Subathi mallii oyta jayen jayama wewa final ekee innama onii malliii❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 күн бұрын
මමත් නුවර ,,නුවර මිනිස්සුන්ට තිබ්බ me ළමයා , ඉහළ ta අරන් යන්න
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 4 күн бұрын
ෂෙහාන් තමයි දක්ෂ
@dulanidulani5708
@dulanidulani5708 5 күн бұрын
Sayagi Ada godak lassanai budusaranai
@subhathkwt6976
@subhathkwt6976 5 күн бұрын
ඉඩුවර.සයං.නියමයි ❤
@readmireadmi5085
@readmireadmi5085 5 күн бұрын
Sayage oyage konde muladi disain aka lassanai oyage music 🎶❤supar
@SampathChaturanga-bt9te
@SampathChaturanga-bt9te 5 күн бұрын
ඔක්කොම හිරුට ඕන විදියට වෙන්නේ... අරයට අසාධාරණයී මෙයාට අසාධාරණයී කියලා තේරුමක් නෑ... සයාගි කියන්නේ ගායනය දුර්වල වැඩකට නැති කෙනෙක්.. අනේමන්ද මේ විනිශ්චය මණ්ඩලේ 3 දෙනාට ඇයි තේරෙන්නේ නැත්තේ ගායනය කිසිම වැඩක් නෑ Star quality's විතරයි.
@JudeSilva-r4e
@JudeSilva-r4e 3 күн бұрын
Irisiyawa
@DammikaThatangani
@DammikaThatangani 3 күн бұрын
ෂෙහාන් හිත හොද කොල්ලෙක්. අනිවාර්යයෙන්ම දවසක දිනන්න ඕනෑ.. උත්සාහය අතහරින්න එපා කොල්ලෝ..
@දුලානිකැන්ඩි
@දුලානිකැන්ඩි 5 күн бұрын
දෙවැනි කොමන්ට් එක මගෙන් .කිරුළු පලදින්නට හදන කෙනාට ජය වේවා
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 5 күн бұрын
හරිම ලස්සනයි චූටි දුවේ හරිම ලස්සනයි ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා චූටි දුවේ ඔයාට ජේසුගේ පිහිටෙන් ඔයාට අනිවාර්යෙන්ම හොඳම තැනකට යන්න
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
Subathi aiye ඉදිරියටම yanna lebanna one ❤❤❤❤❤ lasanai godak
@chanyadilum6398
@chanyadilum6398 2 күн бұрын
සුභාති මල්ලි කතා දෙකක් නැහැ .සුපිරි ❤️
@kanthikan5145
@kanthikan5145 4 күн бұрын
මෙවර හිරැ ස්ටාර්....සයාගී ජයවේවා
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 3 күн бұрын
❤❤❤❤❤❤ලඝ්ඝනයි..පුතේ..ජය..වේවා❤❤❤
@madullagavriel4928
@madullagavriel4928 5 күн бұрын
Adanm ruwani බොරුවක් kuwes mamnm dakka අන්තිමට sing karpu kenata like karanne tikak පරක්කු කරා e වගේම eya kannadi dala baluwa manapa gann eka nisa ada ගොඩාක් kiyawanwa
@DIWI_TV
@DIWI_TV 5 күн бұрын
Oyage katava atta patangattema time penala.ada Tirana sadaranay kohomat kepune harima kena 😢
@prabathgamage6779
@prabathgamage6779 4 күн бұрын
Monawada karanne . මේක thamaa ඔබගේ ආරම්භය. මෙතන සිට patan gamu. Api oba සමඟයි . Dukayi ❤
@lakshikawasala5980
@lakshikawasala5980 4 күн бұрын
අපේ සුභා මල්ලියා ❤️❤️❤️❤️🤝👍
@Malindudasun
@Malindudasun 4 күн бұрын
ඉදුවර ,ඩැෆඩ්ල් දෙන්නා නම් මරු ❤
Hiru Star - Season 04 | SUPER 30 - Part 06 | 2024-10-20
1:28:44
Hiru Star
Рет қаралды 165 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 110 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 28 МЛН
Hiru TV Copy Chat Live | 2024-10-20
1:31:29
Hiru TV LIVE
Рет қаралды 38 М.