Hiru Star - Season 04 | SUPER 30 - Part 06 | 2024-10-20

  Рет қаралды 115,311

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 495
@dinu710-v3v
@dinu710-v3v 8 сағат бұрын
තුන්දෙනාම ගොන් වැඩේ කරලා අර පොඩි ළමයගෙ අඩුපාඩු කිය කිය ඒ ළමයගේ ඔලුව අවුල් කරා 🙂 හසිනි හොඳයි නම් මේ ළමයට නොදී ඉන්න තිබ්බනේ...දීලත් ඔහොම කතා කරන එක නම් හරි වැරදී...අමල් නොදී හිටියා නම් නිරෝෂා දෙන්නෙත් නෑ...එහෙනම් හසිනි යනවා...ඇත්තටම හසිනිටත් අසාධාරණයක් කරලා මදිවට අර පොඩි ලමයව මානසිකවත් වැට්ටුවා 👎
@thilantharuka9699
@thilantharuka9699 7 сағат бұрын
අනිවාර්යයෙන්ම
@remanikaaakaa8354
@remanikaaakaa8354 6 сағат бұрын
ඒක ඇත්ත මටත් ගොඩක් දුක හිතුනා තවත් වටයක් ගැන හිතන්නෙ වත් කොහොමද ඒ චු දරැවා මානසිකව වැටිිටුවා ඒ දෙමවිි පියන්ට කොචිිචර දුක හිතෙන්ත ඇතිද.? එනෙමිි කලින්ම ඒක කරන්න එපායැ හැම වටයකම මොකක් හරි ගොං වැඩක් කරනවා ඔය තුන්දෙනා අපිටත් තේරැනා ඒ ළමයා දක්ෂයි ඒත් කැපුනට පස්සෙ අර ළමයා ළඟ තියාගෙන කියවනවා !! කොහොම උනත් අර දෙමවිිපියන්ටත් ඒ ලමයටත් ඉදිරියේදි හිතන්න දේව් ගොඩක් ඉතිරි කලා....????
@mmaxmmax6111
@mmaxmmax6111 4 сағат бұрын
අනිවාර්යයෙන් eka atth ai ahenm dunne podi mansak thiyna punchi keකෙල්ලක් 😢😢
@chandrasiriwijeraja8371
@chandrasiriwijeraja8371 28 минут бұрын
අර පොඩි ළමයා දක්ශයෙක❤. ඒත් කුජීතම විනිශ්චය මණ්ඩලක් ඉන්න ජරාම වැඩසටහනක්. කොච්චර දක්ශයෝ කපලා දාන්න ඇත්ද? නිරෝශාගේ comments පට්ට චාටර්. රුවන් කිව්වා අර පොඩි දරුවා කැමති නම් අයින් වෙන්න කියලා. මුන් හරියට වැඩේ නොකර නිකන් ජීවිතත් එක්ක සෙල්ලන් කරනවා. ඔය පුටු දීපල්ලා ළමයින්ට, උන් කරත් උබලා කළත් වෙනසක් නෑ.
@SayuriNimshara
@SayuriNimshara 8 сағат бұрын
ඔමාෂා ඔයාත් ගොඩාක් දක්ෂයි දුක් වෙන්න එපා ඉදිරි වටය අඩුපාඩු හදාගෙන ඉදිරියට යමූ ❤️❤️❤️❤️
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
මේ වගේ බාල channel වල කිසිම ප්‍රතිපත්තියක් නැති තරඟවලට දරුවන් සහභාගි කරවීම දෙමව්පියන් කරන වැරද්දක්. 😢
@uvindudeshika3298
@uvindudeshika3298 9 сағат бұрын
සාරංග ඔබ ශ්‍රේෂ්ඨයි.පහුගිය කාලේ දියවන්නාවේ හිටපු ඈයෝ වගේ උන් මොනවට ගෙනාවද judge board
@shakilaruwanthiruwanthi4
@shakilaruwanthiruwanthi4 9 сағат бұрын
ඇත්තටම අවසානේ රුවන් අයියෙ ඔයා ඒ කිව්ව කතාව වැරදි.ඇත්තටම දක්ෂතා තියෙන්න පුලුවන් ඒත් පොඩි දරුවෙන් කොච්චර මානසික්ව වැටෙනොද ඔයා එපා අපිට මෙයාව ඕනේ කිව්වාම. තුන් දෙනාම කළේ ඒ දරුවව තියාගෙන වැරදි කිව්ව එක.එයා දක්ෂ දරුවෙක්. අද පොඩි පොඩි වැරදීම් උනත් මම හිතනවා ඔයා ඊළඟ වටේට එද්දි හොඳට පුහුණුවෙලා එයි කියලා. 💜️💜️
@priyangipriyangi2885
@priyangipriyangi2885 9 сағат бұрын
ඔව් රුවන් එහෙම කරපු එක,වැරදී
@deepaudayangani2365
@deepaudayangani2365 9 сағат бұрын
@Siwmyy
@Siwmyy 9 сағат бұрын
❤🥺🙏
@prgamage1048
@prgamage1048 8 сағат бұрын
ඔමාෂාව ලබන වටයේදී අනිවාර්යෙන් හලනව
@theresaperera9271
@theresaperera9271 8 сағат бұрын
Attamai ruwan moda katamai kiyanne
@SayuriNimshara
@SayuriNimshara 8 сағат бұрын
හසිනි ඔයා ගොඩාක් දක්ෂයි මෙතනින් නවතින්න එපා මෙතනින් පටන් ගන්න ඔයා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍ර්‍රාරථනා කරනවා! ❤️❤️❤️❤️
@IsharaPushpamali-sf4pv
@IsharaPushpamali-sf4pv 9 сағат бұрын
අනේ රුවන් සර් ඔයා ඔයාගේ ටීම් එක කියලා නැහැ ඒත් සර් අර පොඩි කෙල්ල පව් එයාට කවුරුත් හොදක් කිව්වේ නැහැ😥😥😥😥❤
@getohub769
@getohub769 4 сағат бұрын
Hodak na ne kiynn 😂
@madushan9509
@madushan9509 9 сағат бұрын
ඔමාෂා ඔයා වැරදි අඩුපාඩු හදාගෙන ඉලග වටේට එන්න. සුභ පතනවා පැටියො❤️
@s.fernando4324
@s.fernando4324 6 сағат бұрын
@@madushan9509 අඩුපාඩු තියෙනවා නම් රුවන් දැනගන්න ඒවා හදන්න නැත්නම් එයාට කියන්න පුලුවන් ගීතයක් තෝරලා දෙන්න ඕනි .එයාලා ඉන්නේ ඒකට තමයි .
@dilzmadu3122
@dilzmadu3122 9 сағат бұрын
යකෝ අර රුවන් කියන එකා මාර ඩයල් එකක්නේ...පොර කියන විදියට ඒකේ දක්ශ උන් කවදාවත් කැපිලා ගියේ නෑ වගේනේ..අර පොඩි කෙලී කොච්චර මානසික වැටෙන්න ඇද්ද අර වගේ ඒ ලමයා ඉස්සර තියාගෙනම දෙකේ කොලේට දාද්දී..ශික් අප්පිරියයි කාට උනත් ඔහොම දේවල් වෙනවා දකිද්දී 😓
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 8 сағат бұрын
ඖ මෙච්චර කල් හිටපු හොදම උන් කැපුවෙත් මේ රුවනා. අද බොරුවට බයිලා ගහනවා
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 8 сағат бұрын
පිස්සු තුන්දෙනාටම
@thanujathiranga3614
@thanujathiranga3614 7 сағат бұрын
Ekenma Ada e lamayata kare dasama balu wedak mun ithin hiru eka ne e lamaya hodata kiuwa unta one nm hashini gedara ekkan yanna thiyenne podi ekata ekek positive comment ekak dunne ne
@mmaxmmax6111
@mmaxmmax6111 4 сағат бұрын
Mongal hadila....unata
@s.fernando4324
@s.fernando4324 9 сағат бұрын
අමල්ටයි වැඩිපුර දැනෙන්නේ ඕනී.එයා ඒක උපේක්ෂාවෙන් දරාගත්තා.අනිත් දෙන්නා ඕනවට වැඩියි නිකන් බොරුවට
@sashikavimukthi
@sashikavimukthi 8 сағат бұрын
මුන් අර පොඩි ලමයව මානසික ව wettuwa.හසිනිව ඔච්චර තරගයට ඕනි නම් ai ඔමාශාට vote kare.ගොන් කතා කියන්න එපා රුවන්.
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 8 сағат бұрын
රුවනුත් ඉඳල ඉඳල හෙන ගොන් කතා කියනව නේද 😂 ඒ අන්තිමට කියපු කතාවනම් හරිම මෝඩයි.ඊලඟ වටයේදි ඔමාෂා හොඳින් ගීතය ගායනා කරන්න.❤
@Ruwanan
@Ruwanan 8 сағат бұрын
Amal katin baya Karan inne ruwanwa 😂😂😂
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 8 сағат бұрын
@@Ruwanan ඒමද කොහෙද තමා.
@prazad9426
@prazad9426 6 сағат бұрын
@@bagyaedirisinghe2022 ow ruwan baba pau.🤣🤣🤣
@priyangipriyangi2885
@priyangipriyangi2885 9 сағат бұрын
රුවන් අවසානෙට කිව්ව කතාව අර පුංචී ලමයගේ හිතට කොච්චර දුකක් එන්න ඇද්ද? එහෙම කරන එක හරි නැහැ...
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 8 сағат бұрын
පිස්සු මුන් තුන් දෙනාට.
@sujeesujeewa6314
@sujeesujeewa6314 7 сағат бұрын
Daruwo nethi unta daru duka neh keyana eka ada oppu una😢😢😢
@mmaxmmax6111
@mmaxmmax6111 4 сағат бұрын
😢😢😢 pissu wadi wela thundenatama😮😮😮😮 ara punchi මනස kanawa...
@mmaxmmax6111
@mmaxmmax6111 4 сағат бұрын
Hashan kaupu gedara ඉදිරියටම enna lebanna one ❤❤❤❤ aiye oyta
@gsameera720
@gsameera720 9 сағат бұрын
රුවන් අඩන්න ඕන ඒ පොඩි ළමයගේ අඩුපාඩු ටික හදලා දෙන්න බැරිවුන එකට
@NilushaSakaka
@NilushaSakaka 7 сағат бұрын
මේ වැඩ සටහන ලස්සනට ම කරන්නේ සාරංග ඇත්තටම ඔබට සුභ පතනවා හැමෝටම ඒක සමානව සලකන වා ඒ ගරුත්වය ට ගොඩාක්ම ස්තුතීයී
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 9 сағат бұрын
ඒ උනාට ඔමාශා වෙනුවෙන් එක හොදක් කිව්වෙ නැ තුන් දෙනාම එයාගෙ ගායනය හරිම ලස්සනයි මේක තරගයක්නෙ දක්ශයෝ අයින් වෙනවා තමා තමන්ගෙ වාසනාවට කවුරුත් කාටවත් මුකුත් කියන්න බැ අනික එයා ගොඩක්ම දක්ශ ලමයෙක් ගිය සතිවලත් සුපිරි දක්සයන් අයින් උනා ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ කට්ටියම මෙච්චර දුක් වෙන්න දෙයක් නැ හැමෝම දක්ශයි!! අනේ මංදා.... 🧐👍💫
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 8 сағат бұрын
මොලේ නැ තුන් දෙනාටම, ඒ පොඩ් ළමයෙක් පස්සේ කියනවා හිත රිදව ගන්න එපාලු
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
මේ නිසා මේ ලමයගෙ අධ්‍යාපනය අඩාල වෙනවා, නේද ?
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
​@@SamanthiUdayangani-q8lමේ විනිශ්චය මංඩලයේ අධක්ෂ බවයි, ප්‍රධර්ශනය වුනේ. 😢
@Siwmyy
@Siwmyy 8 сағат бұрын
🥺❤️🙏
@SaumyaKavinda
@SaumyaKavinda 8 сағат бұрын
Yes
@ChamilaNuwan-pd2uf
@ChamilaNuwan-pd2uf 9 сағат бұрын
ඔමාෂා සුභ පැතුම් පුතේ.ඉදිරියටම යමු
@Lochana_45
@Lochana_45 8 сағат бұрын
රුවන් අවසානයට කියපු දේ නිසා එයාගේ moda kama ප්‍රේදර්සනය කලා
@chcycyvhccd704
@chcycyvhccd704 8 сағат бұрын
රුවනා හදන්නේ ඔය වගේ කතා වලින් ජනතා ආදරය ලබාගන්න. බලාගෙන යද්දි මෝඩයෙක්නෙ.😅
@chabdrikawijesekara6942
@chabdrikawijesekara6942 9 сағат бұрын
මුන් තුන් දෙනාට හොඳටම පිස්සු අර පොඩි ළමයාගේ මානසික මට්ටම කනවා
@dulakomla4643
@dulakomla4643 8 сағат бұрын
😂E utti mokiykd ,loki eki thm idiriyt ynn one , podi uttiyo mekt awilla amanenw
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
පාසල් ලමුන් මෙවැනි තරඟවලට සහභාගි කරගැනීම වැරදියි. වයස් කාන්ඩ අනුවයි තරඟ පැවැත්විය යුත්තේ. මේ තරඟය අවු. 18 න් ඉහල අයටයි සුදුසු.
@navodininavodini4754
@navodininavodini4754 7 сағат бұрын
Extremely correct ✅
@idk89317
@idk89317 7 сағат бұрын
Ammala thaththala inne mokatada .wayasata adala thanwalata yawanam iwarai .podi daruwo mal wage me wage minissu innathanwala thiyannath narakai.anith eka mun mona magulakatada podi daruwata vote kale.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 6 сағат бұрын
Anewaryen
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 6 сағат бұрын
අනිවාර්යයෙන් සත්‍යයි🎉🎉🎉🎉
@ErangiSenul
@ErangiSenul 4 сағат бұрын
ඒක ඇත්ත.
@SayuriNimshara
@SayuriNimshara 9 сағат бұрын
ශිවත්ත අයියා අද ගායනය ගොඩාක් ලස්සනයි ඉදිරියටම යන්න හැකියා ලැබේවා! ❤️❤️❤️❤️
@indikanishshanka2302
@indikanishshanka2302 7 сағат бұрын
ඔමාශා බබාගෙ සිංදුවට වොට් නොකර ඉන්න බැහැ..ඒ තරම් ලස්සනට හැගීමෙන් ගායනා කරනව..❤️
@NilushaSakaka
@NilushaSakaka 6 сағат бұрын
ඔවි ඒක ඇත්ත
@janu9087
@janu9087 9 сағат бұрын
ඔමාශා විනිශ්චය මන්ඩලය කියපු අඩුපාඩු හදාගෙන ඊලග වටේ හොඳට සින් කරන්න බුදු සරනයි ❤❤❤❤
@indikapathirana2723
@indikapathirana2723 8 сағат бұрын
ඔමාෂාට මනාප තුනම දීලා මොනවද මේ කියවන්නේ ?
@nandikagihan582
@nandikagihan582 6 сағат бұрын
Mongal mun thun denata
@RasangaSanjeewa
@RasangaSanjeewa 8 сағат бұрын
අනේ රුවන් ඔයා පිස්සු කෙරෙන්න එපා අඩුපාඩු තිබ්බනම් ඔයා හදලා දෙන්න බෑ පොඩි ළමයගේ
@ramanifernando9939
@ramanifernando9939 8 сағат бұрын
අමල් අඩනවා😂😂පිස්සූඌඌ
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 7 сағат бұрын
රුවන් අන්තිමට කරපු කතාව මහා බලු කතාවක්..පොඩි දුව හරි ලස්සනට කීවා....ඔමාශා ඔයා හුගක් දක්ෂයි.❤
@Ruwanan
@Ruwanan 7 сағат бұрын
Ruwange go katha thiyenawa paw poddi
@chamindathushara9266
@chamindathushara9266 7 сағат бұрын
Athamaiii ada idan eka song ekak Ahanne na ruwange
@blessitapeiris6240
@blessitapeiris6240 6 сағат бұрын
Yes
@nandikagihan582
@nandikagihan582 6 сағат бұрын
Aniwa ruwan kiwwe Balu kathawak. Api mewata vote karanne ape Salli data viyadan karan.apita kasillakata nowei.apita mukuth labenne na.
@nandikagihan582
@nandikagihan582 6 сағат бұрын
​@@chamindathushara9266ow man hithuwe ruwan hodai kiyala.okage song ahananath narakai .hiru star vote karala sammana ganne api nisa .janapriyama sammana..aye hiruta denna narakai
@sashikavimukthi
@sashikavimukthi 7 сағат бұрын
ඔමාශා පුතේ ඔයා ඊලග වටයේදී මූන්ගේ කටවල් wehennama ලස්සනට කියන්න.බුදු saranai පුතේ ඔයාට.
@madurangadilshan4526
@madurangadilshan4526 9 сағат бұрын
ඔමාශා නංගී ඉස්සරහම යන්න මට නම් ඔයාගෙ සිංදු දැනෙනවා 🥺❤ මිලේහෙ තුම් හම්කෝ සිංදුව කියපු දවසෙ ඉදන් බලන් ඉන්නෙ ඔයා කවද්ද කියන්නෙ කියලා ඉස්සරහම යන්න සුබ පතනවා ❤
@Siwmyy
@Siwmyy 8 сағат бұрын
❤️🥺🙏
@renukapatabandi3834
@renukapatabandi3834 8 сағат бұрын
රුවන්ගෙ අද යෝජනාව මීට කලින් අයටත් කියන්න තිබුනනේ. ඇයි දන්නෙනෑ අද විතරක්.
@AjanthaDamayanthi-f1m
@AjanthaDamayanthi-f1m 9 сағат бұрын
මුංට පිස්සු මේ පොඩි කෙල්ල කොච්චර ලස්සනට කිව්වද හෂිනි ගෙදර එක්කරන් ගියානම් ඉවරනේ තුන්දෙනාට
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 7 сағат бұрын
පවි පොඩි කෙල්ලගේ හිත රිදෙවිවා 😢
@HaSaNtHa.
@HaSaNtHa. 8 сағат бұрын
out යනවා කියලා දැන දැනත් තුංදෙනාම දීලා කියෝනවා බොරුවට..😂😂😂
@pasindumalshan3009
@pasindumalshan3009 7 сағат бұрын
😂😂😂
@ErangiSenul
@ErangiSenul 4 сағат бұрын
ඔව්. දෙන්නෙක් හරි වෝට් එක නොදී හිටියනම් හරි.හංසිව ඉදිරියට යවන්න.එයාලම වෝට් කරලා පස්සේ කියවනවා.
@NilushaSakaka
@NilushaSakaka 7 сағат бұрын
මගේ සුදු හාමිනේ හරීම ලස්සන ට ගායනා කලා
@SayuriNimshara
@SayuriNimshara 9 сағат бұрын
අද හසිනි තමයි ඉදිරියට යන්න ඕන ඒත් ඔමාෂා ගේ හිත රිද්දුව එක වැරදියි 😢💔
@navodininavodini4754
@navodininavodini4754 7 сағат бұрын
👍
@SayuriNimshara
@SayuriNimshara 9 сағат бұрын
සුරේෂ් චානක අයියා මුල් වටවල මීටත් වඩා හොදට ගායනා කළා ආයේත් ඒ වගේ වෙන්න, අද ගායනයත් හොදයි, තව ඒ ගැන හිතන්න❤️❤️❤️❤️
@UdariMadhushika-gd1ex
@UdariMadhushika-gd1ex 8 сағат бұрын
අනේ පැටික්කි පව්...😢 ඔයා මීට වඩා ගොඩාක් හොදට කරන්න ඊලග පාර..බුදු සරණයි මැණික් ..ඔමාශා❤❤❤
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 7 сағат бұрын
ඔමාශා පව්🥲........එහෙම හිත රිද්දුව එක හරිනෑ ...පොඩිලමයෙක් අනික🥲💔
@DESH791
@DESH791 6 сағат бұрын
දරැවෙකුට උපදෙසක් දෙන්න හැමෝටම බැහැ..ඒකටත් දරැවන්ගෙ වටිනාකම තේරැමිගත්ත ගුණ යහපත් දෙමවිපියන් වගේම යහපත් මිනිස්සු වෙන්න ඔිනි..ඒ අතින් බලපුවහම මෙි විනිශ්චය මණ්ඩලයම ජීවිතේ ෆේල් අය..මෙහෙම අයගෙන් දරැවෙකුට යහපත් උපදෙසක් ගන්න බැහැ..සරලවම කතාව ඔික තමයි😂😂
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 9 сағат бұрын
ඔච්චර සීරියස් ගන්න ඔන නැහැ .මීට කලිනුත් දක්ශයෝ ඕන් තරම් ඉවත් වුනෙ.ඔමාශා දක්ශ නිසා මේ දූරක් ආවෙ.
@DinalJagath
@DinalJagath 2 сағат бұрын
Hasinita vada lassanata sindu kiuwa nethi ayath idiriyata giye.omashage sinduwa lassanai munta pissu
@Randy2004-k1e
@Randy2004-k1e 2 сағат бұрын
එදා දිනපු ලමයගෙ ජන්ද රිවර්ස් කරගන්න කියලා දිල්මි සේනාරත්නගෙ හිත කැඩුවා වගේම අද දිනපු ඔමාශගෙ හිතත් කැඩුවා එදත් රුවන්මයි ඔය කතාව කීවෙ අදත් එහෙමයි ...
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 8 сағат бұрын
තුන්දෙනා බුල කෙලලා...උම්බෑ කියන මොහොතක් ...මුං තුන්දෙනා කියන දේවල් වලින් ..තරගකරුවන් ධෛර්යමත් වෙනවා වෙනුවට වෙන්නෙ ..මානසිකව වැටෙන එක ..ඔමාෂා...චූටි දරුවෙක් ..ඔය විදිහට මානසිකව වට්ටන්නෙපා...මාරම විදිහට මෙයාලා සංවේදී වෙනවා ..හැබැයි ඒක රගපෑමක් කියලා අපිට තේරෙනවා .
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
මේ තරඟ ප්‍රතික්ෂේප කල යුතුය .
@Randy2004-k1e
@Randy2004-k1e 2 сағат бұрын
අශාන් අයියේ ඒක නම් භාවනාවක් ❤️🥺✨ ඔහොමම යමු
@gsameera720
@gsameera720 9 сағат бұрын
රුවන් අමු 🐃
@sujeesujeewa6314
@sujeesujeewa6314 7 сағат бұрын
Ow cheee uba epa una ada
@samindkumara5776
@samindkumara5776 8 сағат бұрын
ආශාන් කියද්දී පට්ට සතුටක් ආවේ 🤜🤛ඒක මාර පිල් මගේ එකෝ මම කුවේට් එකෙන් 💪💪
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 7 сағат бұрын
පුංචි දුවට ගොඩක් අය ආදරෙයි ❤❤❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 8 сағат бұрын
ඕමාෂා. දුව. ලස්සනයි. ගායනය., ❤❤❤❤❤❤❤❤
@charithanisudeshika9865
@charithanisudeshika9865 9 сағат бұрын
අරය අත උස්සපු නිසා,මාත් ඒ දවස් වල අත ඉස්සුවා.ඒත් උත්තරේ දැනං නෙවෙයි 😂😂
@blessitapeiris6240
@blessitapeiris6240 6 сағат бұрын
😂😂😂
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 7 сағат бұрын
ඔමාසගෙ තාත්ත මම උනානම් අරුන්ගෙ කනට ගහල ලමය අරන් යන්නෙ
@Supunsanara
@Supunsanara 6 сағат бұрын
එකෙන්ම😒😒
@sarathkoholane2626
@sarathkoholane2626 5 сағат бұрын
b👍👍👍👍👍❤️❤️❤️
@surangachaminda6936
@surangachaminda6936 8 сағат бұрын
රුවන්ට මොංගල්ද ?
@nihalmadhusanka2000
@nihalmadhusanka2000 8 сағат бұрын
ඔච්චර අවුලක් තියෙනවනම් ඇයි ඔමාෂට වෝට් කලේ තුන් දෙනාම 🙁
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 8 сағат бұрын
මෙයාලට mental problems තියෙන බවයි පේන්නේ.
@Ruwanan
@Ruwanan 8 сағат бұрын
Munta pissu😂😂
@MethulaHerath
@MethulaHerath 8 сағат бұрын
Eka nm eththa
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 7 сағат бұрын
දුන්නෙ නැත්නම් උබල කොහොමත් කෑ ගහනවනෙ මොනුත්තක්ද ඒකය බනින ඒව ඉවසන්න බැරිම තැන දීලා දැම්මේ ඔක්කොම
@SayuriNimshara
@SayuriNimshara 2 сағат бұрын
​@@අංගම්මනසුමනෙඒ කතාවේ ඇත්තක් තියෙනවා
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 7 сағат бұрын
Thopi ගුලි කළද හිටියෙ නොදී ඉන්න තිබූ nane thopi වැරදි කරලා ara podi එකට anam manam kwwe hemoma dekka kawda වැරදි කියලා pauw podi eka modayo rala😂😂
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 8 сағат бұрын
රුවන් සර් ඔයා මේ පාර කතා කරපු විදිහ නම් වැරදියි.උමාශා ගායනා කළේ මොන තරම් අමාරු ගීතයක්ද.ඒ ළමයා මොනතරම් හොඳට ගායනා කළාද. අනේ රුවන් සරුත් ඒ වගේ මෝඩ කතා කියනවද අප්පා...බුදු සරණයි පුතේ ඔයාට උමාශා..ඔයා සැබවින්ම දක්ෂයෙක් දරුවෝ
@Ruwanan
@Ruwanan 7 сағат бұрын
Ruwange so Eka 😂😂
@denukadenuka8406
@denukadenuka8406 8 сағат бұрын
පවු මෙ පොඩි කෙල්ලට මුන් තුන්දෙනා අන්තිමයි 😢
@අපේදේඅගයමු
@අපේදේඅගයමු 8 сағат бұрын
මේ තුන්දෙනා හරියට ජොබ් එක කරලා නෑ කියලා මෙයාලම කියනවා.ඉතින් වැඩක් නෑනේ මේ තුන්දෙනා මෙතන ඉදලා.
@indikanishshanka2302
@indikanishshanka2302 7 сағат бұрын
පොඩි ළමය ලස්සනට ගායනය කලා..අඩුපාඩු හදාගෙන ඉදිරියට ගායනයට එන්න..
@hansana8250
@hansana8250 7 сағат бұрын
ඔක්කොම හරි කියමුකො ඇයි නිරෝශා කොලර් එකක් කරේ දාගෙන අද 😌
@jeevadarshanie8625
@jeevadarshanie8625 6 сағат бұрын
😂😂😂😅
@ssdancercover2126
@ssdancercover2126 9 сағат бұрын
රුවනුත් හෙන බෝරින් මහ පම්පෝරිය ව්තරයි
@mmaxmmax6111
@mmaxmmax6111 4 сағат бұрын
Ada lassanma gayanaya sudu hamini Ashan aiyage suba pathum ❤❤❤ ඉදිරියටම yanna lebanna one
@pasindu9715
@pasindu9715 9 сағат бұрын
ගොඩක් අය ගොඩක් දේවල් කියලා තියනවා ඉතින් මේ සිංදු දෙනම ඇහුවම මටත් දෙයක් කියන්න හිතුනා හසිනි අක්කා හොදට ඉතින් එයාගෙ සිංදුව දැනෙන විදිහට පේක්ෂකයො එයාට මනාපෙ දුන්නා ඔමාෂා නංගිත් හොදයි ඉතින් එයාටත් කැමති පේක්ෂකයො එයාටත් මනාපෙ දීලා එයා ඉස්සරහර ගියා ඒ මිනිස්සුන්ට දැනෙන විදිහ ඔව් සමහට විට අර නංගි පොඩි ඕනිම කෙනෙක් පොඩිලමකෙක්ගෙ කටහඩට ආසයිනෙ ඒනිසා එයාගෙ අඩුපාඩු තිබුනත් එයාට මනාපය දෙන්න ඇති ඒක තමයි තරගෙ හැටි මේකට වයසක් දාලා නෑනෙ ඉතින් සින්දුවම විතරක් නෙමෙයි ගායකයෙක් එයාගෙ ස්වරූපයෙන් ,හැකියාවෙන් ,ලස්සනින් ,වයසින් මේ හැම දේකින්ම මිනිස්සු ආකර්ශනය කරගන්නවා මොනා උනත් අර නංගි ඉස්සරහට ගියා ඒ ඔයා දක්ෂ නිසා ❤ ඔයා මේ msg එක දකීද නං දන්නෑ හැබැයි ඔයා චුට්ටක්වත් දුක හිතන්න එපා නංගි ඔයා දිනුවෙ ඔයාගෙ නායන දක්ෂ තාවෙන් ඔයාග්‍ර් හුරුබුහුටිකමින්,ඒවගේම ඔයාගෙ ආකර්ශනීය කමින් ඒනිසා ඔය කියපු හැම අඩුපාඩුවක්ම හදාගෙන ඊළඟ වගේ හැමෝටම කියන්න කිසිම අඩුපාඩුවක් නැතිවෙන්නම කියන්න නංගි ❤ අන්න එදාට ඔක්කොට තේරෙයි ඔයා කොච්චර දක්ෂ ලමයෙක්ද කියලා හැබැයි අද තිබුණු චුටි චූටි අඩුපාඩුත් එක්ක ඔයා ඊලග වටෙත් සින්දු කිව්වොත් අර නිරෝෂා මිසුයි ,රුවන් සර්ලුයි කිව්වනෙ අනිත් අක්කා ඉස්සරහට ගියානං හොදයි කියලා ඒක හිතෙයි හැමෝටම එහෙම වෙන්න ඕනි නෑනෙ 😢ඒනිසා හොදට පුරුදු වෙන්න සිංදුව එතකොට එයාලටම තේරෙයි ඔයා පොඩි උනාට කොච්චර දක්ෂද එහෙම චූටි හිතක් රිද්දන එක කොච්චර නපුරු වැඩක්ද කියලා
@Siwmyy
@Siwmyy 8 сағат бұрын
🥺❤️🙏
@Ruwanan
@Ruwanan 8 сағат бұрын
Eakagai 🎉🎉
@siwmy
@siwmy 6 сағат бұрын
Godak sthuthiy oyata 🎉🎉🎉🎉
@pasanpramod.8329
@pasanpramod.8329 8 сағат бұрын
අශාන් අයියා ජය වේවා😘😘
@UmashaMasha
@UmashaMasha 8 сағат бұрын
ඒ උනාට අර පොඩි කෙල්ල පවු ..අරේලට වෝට් නොකර ඉන්න තිබ්බනෙ එයා හොද නැත් නම්..එයාලගෙ වැරදි වහ ගන්න අර පොඩි ලමයට එක එක ඒවා කිවා .
@ran8352
@ran8352 7 сағат бұрын
මම සංගීතය ගැන දන්නෙ නෑ. ඔමාෂා ඒත් ඔයා තමයි ම⁣ටනම් හොඳටම ගායනා කලේ.....
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 8 сағат бұрын
පව් යකො පොඩි එකා
@sureshvitharana5710
@sureshvitharana5710 7 сағат бұрын
මුන් ටික එක්කහුවෙලා අර ළමයව මානසිකව වැට්ටුවා 😏
@SumindaGamge
@SumindaGamge 7 сағат бұрын
මෙ තුන්දෙනා අතින් මොනතරම් වැරදි වෙනවද ප්‍රෙරෙස් එයන්ට වැරදි කියන්න බැ ඔමාසා පොඩි උනාට කොච්ර හොදට ගායනා කරනවද මම හරි ආසයි තව ඊදිරියට යනවනම්
@DinalJagath
@DinalJagath 2 сағат бұрын
Omashai ashanui vitharai ada hodata kiwe
@mprpsenadeera
@mprpsenadeera 8 сағат бұрын
හසිනි සිටිය යුතුයි මේ තරගාවලියේ වෙනස්ම රහක් ❤
@jayam1429
@jayam1429 4 сағат бұрын
ඇත්තටම වාසනාව කියන්නේ අන්න ඒකට .... සුභ පතනවා හදවතින්ම ඔබ සැමට .... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! හැමෝම දක්ෂ දරුවන් .... 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@SumindaGamge
@SumindaGamge 7 сағат бұрын
ඔමාසා හරිම ලසංසනට එ ගිතය ගායනා කෙරුවා
@livinudisas4005
@livinudisas4005 9 сағат бұрын
අපිටත් පුළුවන් අරයා වොට් කරපු හින්ද මාත් දුන්නා කියන්න.😂😂😂
@gsameera720
@gsameera720 9 сағат бұрын
😂
@thilakabh4565
@thilakabh4565 7 сағат бұрын
ඕමාෂා මිහිරටම ගායනා කලා
@madhushagayani9793
@madhushagayani9793 6 сағат бұрын
ඔක්කොම හරි කියමුකෝ ඒත් අන්තිමට 🤦‍♀🤷‍♀රුවන් , ඔයානම් චික් ඊයා 🥸 තු.........
@prgamage1048
@prgamage1048 8 сағат бұрын
දුක නම් ගෙදර හිටපල්ලා
@Randy2004-k1e
@Randy2004-k1e 2 сағат бұрын
රුවන් කීව කතාවනම් සම්පූරන හොදනෑ අහිංසක ලමයෙක්ගෙ හැගීම්නේ දුක හිතෙන්න ඇති ඒ අස්සෙ දෙමාපියො කැමතිනම් රිවර්ස් කරන්නලු ඔච්චර දුක් මහන්සියෙන් විය හියදම් කරගෙන ආවෙ 92% කුත් අරන් රිවර්ස් කරන්න ඒ අහිංසක ලමයව තරගෙන් ... 😒
@KasunMadushankaRathnayaka
@KasunMadushankaRathnayaka 7 сағат бұрын
සාදරනය ගැන කතා කරනවා නිරෝශා.....😂😂 රැවන් වැරදි ඒ වැරදි හදන්ඩ තිබ්බානි.... 2ක් vote නොකරනම් ඉතුරු 3% එලියේන් උනත් හම්බේන්ඩ පුළුවන් නේද කියලා හිතන්ඩ පුළුවන්නි 🎉🎉
@meniketilakerathne5698
@meniketilakerathne5698 6 сағат бұрын
Niyamai saranga oya oya vidiyata kata karanawata.niyamai.obata kondak teyanawa
@NilushaSakaka
@NilushaSakaka 7 сағат бұрын
නීයමයී ආසාන් හරීම ලස්සන යී
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 5 сағат бұрын
ඕමාෂා දුව ඔයා ලස්සනයි සින්දුව කීවා ඇස්වහ කාටවහ වදින්න එපා ඔයා ඉදිරියට යන්න බුදුසරණයි දෝනි
@tharangavlog7016
@tharangavlog7016 7 сағат бұрын
හරියට මේක ෆිල්ම් එකක් වගේ ඒ දරුවාගේ මානසිකත්වය සම්පූර්ණම විනාශ කළා
@jayanthiperera7796
@jayanthiperera7796 9 сағат бұрын
Omasha lassanai duwe oya dakshai idiriyatama yanna deviyange ashireadaya lebewa duwa budu saranai Jesu pihitai
@Randy2004-k1e
@Randy2004-k1e 2 сағат бұрын
මනාප නැත්තම් බොරුවට ගෙනිහින් වැඩක් නෑ දිනන්න ඕනි ජන්දයි ... එවා නැතුව වැඩක් නෑ අනික හසිනි සුදසිංහ අක්කි එන්න ඕනි ගොඩක් දුර ආවා හැමෝම අනික tpo 12 ගෙනියන්න බෑනේ මේ කට්ටිය tpo 12 කියන හැටියට 12 නෑ ඒක top 24 වගේ 🥲
@DimuthuMaduranga-m4g
@DimuthuMaduranga-m4g 9 сағат бұрын
Ruwanta pissu oita wadiya daksha Aya kapuna ko ayata sadaranak,omashat taragaye inna one ayata budu saranai
@wasantikumari8885
@wasantikumari8885 6 сағат бұрын
දෙමව්පියෝ ඉස්සරහ තියාගෙන අර ළමයව අසරණ කරනවා එහෙනම් ඉතින් තුන්දෙනාටම වෝට් නොකර ඉන්න තිබ්බා තව මදිවට රූල් වෙනස් කරන්න කතා කරනවා 😁😁😁😁
@rajithamd8310
@rajithamd8310 5 сағат бұрын
දුව හරිම ලස්සනයි menika ❤❤❤❤❤❤❤❤❤adarai🙏
@amaliahinsa6355
@amaliahinsa6355 4 сағат бұрын
පුංච් දුව ගිය වාරේත් අඩු පාඩු තියෙද්දි තමා ඉදිරියට ගියේ ඒක එහෙම වුනාට දෝනිට හොඳ හඩක් තියෙනවා ඉතින් හශිනිව ඕනී නම් ඇයි වෝට් කලේ වෙනදාට කියන්නේ සංසංදනය කරලා දෙන්නේ කියලා එහෙම කරන්න තිබුනානේ එහෙම වුනානම් කාගෙවත් හිත් රිදෙන්නේ නෑ අඩුපාඩු තියෙද්දි අහවල් දෙයක් ද කලේ මේ තුන් දෙනාම වෙලා වකට පිස්සු නටනවා දරුවන් ගේ හිත් රිද්දන්නේ නැතිව මේ දේ ඉදිරියට කරගන යන්න විනිශ්චය මංඩලය වග බලා ගන්නවනම් හරිම වටිනවා
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends 6 сағат бұрын
Very unprofessional judges, at least they should have praise the positive qualities of Omasha, instead, asked her if she can replace Hasini. If so, they should have hold their vote for Hasini without using them for Omasha. Compare with other competitors, Omasha is better and she improved. Personally I liked Hasini but even if she continues this programs, it will be hard for her as the votes from poeple outside are very low. However, HIRU please educate your judges not to play with people’s emotions. And to use their vote fairly. I feel so sorry when I see Omasha’s face when they are keep telling her that Hasini should be there. Very simply, use your vote wisely. So no blame for anyone.
@amaliahinsa6355
@amaliahinsa6355 3 сағат бұрын
මේ තරගයට එන සියලුම දෙනා මේක තේරුම් අරන් එනවනම් ගොඩක් හොඳයි මොකද හිරු ස්ටාර් වෙන්න පුලුවන් එක්කෙනාටනේ ඒක වෙනස් කරන්න බෑනේ තරගයේදී අපේ වාසනාව දක්ශ තාවය මත ඉදිරියට ගියත් අවසානයේ ඒක වෙනස් වෙන්න පුලුවන් දරාගන්න පුලුවන් විදියට ඉන්න පුලුවන් නම් වටිනවා දරුවනේ දුකයි තමා ඒ වුනාට ඔයාලා අපිවත් අඩවලා ඔයාලගේ ගෙවල් වල අයවත් අඩවනවා දරාගන සතුටින් යන්න පුලුවන් නම් හොඳයි ඔයාලා දක්ශ දරුවන් ඉදිරියට දෙයක් කරන්න පුලුවන් අය ඉතින් දුක් වෙන්න එපා හිරු ස්ටාර් වෙන කෙනාට වඩා යමක් මගදි යන කෙනාට කරන්න පුලුවන් 👍👍❤❤
@teshanrajapaksha7750
@teshanrajapaksha7750 7 сағат бұрын
අන්තිම හරියෙ මුන් තුන්දෙනාට ගුලි කැව්වෙ කව්ද😂මරු කියෝනවා😂😂
@NilushaSakaka
@NilushaSakaka 6 сағат бұрын
ඕමාෂා ඇත්තටම කියන්න වචන නැ හරීම ලස්සන යී
@Asunthadil
@Asunthadil 6 сағат бұрын
අවුට් පිච් සිග්කරානම් මොකටද 3 දුන්නේ ඔමාසා ❤ ඔයා ඉලග වටේ හොදට කියන්න ඔමාසගේ අම්මලා කියයි මෝවාගේ බුරුවක් තෝරා ගත්තේ කරුමේට
@grow-with-dhasan
@grow-with-dhasan 6 сағат бұрын
It is not nice to compare in front of Omasha, she is just 15! It can affect her negatively, It is the expert's responsibility to vote wisely, Omasha has nothing to do for Experts faults for voting incorrectly. If Omasha has mistakes they should correct her behind the stage not humiliate in public.
@socroofficial
@socroofficial 6 сағат бұрын
vote දීලා ඉවර වෙලා වැරැද්ද අනුන් පිටපටවනවා 😪👍
@madushanimadushanimadushan-c3k
@madushanimadushanimadushan-c3k 6 сағат бұрын
ඇත්ත මේ හිරැස්ටාර් එකේ හරි අමාදාරන විනිශ්චයක් තියෙන්නේ
@nihaljinasena6265
@nihaljinasena6265 4 сағат бұрын
සාරංග නියම සාධාරණ ලෙස වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ගැන සතුටුවිය හැකිය සුභ පතනව
@santhiramyalarha1996
@santhiramyalarha1996 4 сағат бұрын
දෙවියන් වහන්සේගේ ඇස් වහන්න බෑ කාටවත් ♥️
@manojamalkanthi8840
@manojamalkanthi8840 5 сағат бұрын
කරුනාකර මේ විනිශ්‍ය කරුවන් දැනගන්න ඕනි මේ පුන්චි එකීට මේ තරගෙටම කැපවෙන්න විදිහක් නැහැ ඒ දරුව මම හිතන්නෙ ලබන මාර්තු 0/l කරනව ඒ දරුව ගෝල්ඩන් වෝට් ගත්ත දරුවෙක් අනික ඔයාල මොන තරුන සින්දුව කියන්න කීවත් ඒ දරුව කියන්නෙ ඒ දරුව ආස කරන ගීත ඒ ගීත වලට රටේ මිනිස්සු කැමති ඔයාල සතුටු වෙන්න ඒ දරුවගෙ ගීත වලට මිනිස්සු ආදරේ කරන එකට කොච්චර වැදගත් විදිහට කියනවද ඔයාලට ඕනි ඒ දරුවව සෝශල් කරන්නද ඔයාල මේ රටේ යම් නිලයක් දරන මිනිස්සු නේද mr රුවන් ඔයා ගැන තිබුන පැහැදීම නැති උනා ඒ දරුවගෙ පුන්චි හිත විනාශ කලා ඔයාල
@nalinda9364
@nalinda9364 8 сағат бұрын
රුවන් හරක් වැඩ කරන්නේ yako ඔය වගේ කතාවක් කිව්වේ
@rajithamd8310
@rajithamd8310 5 сағат бұрын
රුවන් miharakak 😅😅😅😅
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 8 сағат бұрын
අශාන්ගෙ නංගී ලස්සනයි අනුරාධා එදිරිසිංහ වගෙ❤
@devikadevika1605
@devikadevika1605 6 сағат бұрын
Sivantha ඇතුළු සියලුම දෙනා හොඳින් ගායනා kala ❤
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 34 МЛН
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН