Hiru Star - Season 04 | SUPER 30 - Part 06 | 2024-10-20

  Рет қаралды 165,932

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 783
@HdbDh-nf5kk
@HdbDh-nf5kk 2 күн бұрын
ඔතන හිටිය හොදම විනිසුරු ෂෙහාන්❤ පුළුවන්නම් ඉලග සීසන් එකට ගේන්න හැමෝම සහය පලකරන්න
@nihaljinasena6265
@nihaljinasena6265 4 күн бұрын
සාරංග නියම සාධාරණ ලෙස වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ගැන සතුටුවිය හැකිය සුභ පතනව
@nandikagihan582
@nandikagihan582 21 сағат бұрын
@@nihaljinasena6265 aniwa saranga is the best
@NilushaSakaka
@NilushaSakaka 4 күн бұрын
මේ වැඩ සටහන ලස්සනට ම කරන්නේ සාරංග ඇත්තටම ඔබට සුභ පතනවා හැමෝටම ඒක සමානව සලකන වා ඒ ගරුත්වය ට ගොඩාක්ම ස්තුතීයී
@sujeehathurusinghe1461
@sujeehathurusinghe1461 3 күн бұрын
@VidushaAnuhas-d9r
@VidushaAnuhas-d9r Күн бұрын
❤❤❤❤
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
හසිනි ඔයා ගොඩාක් දක්ෂයි මෙතනින් නවතින්න එපා මෙතනින් පටන් ගන්න ඔයා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍ර්‍රාරථනා කරනවා! ❤️❤️❤️❤️
@kasunihansika3927
@kasunihansika3927 3 күн бұрын
රුවන්ට track ද.. අර වගේ මොන්ගල් විදියට ඔමාශාට අයින් වෙන්න කියන්න තරම්.. අමල් නම් කෙලින්ම කිව්වා එලියෙ vote නැති නිසා කවද උනත් අයින් වෙන්න ඕන ඒ නිසා බොරුවට රස්තියාදු වෙන්න ඕන නෑ කියල.. ඒ අතින් අමල් respect 💪
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
මේ වගේ බාල channel වල කිසිම ප්‍රතිපත්තියක් නැති තරඟවලට දරුවන් සහභාගි කරවීම දෙමව්පියන් කරන වැරද්දක්. 😢
@sashikavimukthi
@sashikavimukthi 4 күн бұрын
ඔමාශා පුතේ ඔයා ඊලග වටයේදී මූන්ගේ කටවල් wehennama ලස්සනට කියන්න.බුදු saranai පුතේ ඔයාට.
@Lochana_45
@Lochana_45 4 күн бұрын
රුවන් අවසානයට කියපු දේ නිසා එයාගේ moda kama ප්‍රේදර්සනය කලා
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
ඔමාෂා ඔයාත් ගොඩාක් දක්ෂයි දුක් වෙන්න එපා ඉදිරි වටය අඩුපාඩු හදාගෙන ඉදිරියට යමූ ❤️❤️❤️❤️
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 3 күн бұрын
Omasha kiwe ara podu duwa nesa .Heya khochchara lassanata sing karada .anthimata ara moda ruwan monada kiwe he lamayage demapiyanta kamathi nam heyawa ahin karala homagama girlta chance heka dennalu moda miniyek
@pubgflash3972
@pubgflash3972 3 күн бұрын
හසිනි ට වඩා ඔමාශා Talent...ඔමාශා ගේ මුන් කියන තරම් අඩු පාඩු තිබුණේ නෑ..වගේම හසිනි ගේ මුන් කියන තරම් හොඳක් තිබුණේ නෑ...කිසිම වැඩක් නෑ හසිනි ගේ සිංදුව....
@shiranfernando7049
@shiranfernando7049 3 күн бұрын
කොහොම හරී ඔමාසා ඉලග පාර තවත් ජනාතා ජන්දේ ලැබේනවා මේ උන දේ නිසා ❤
@GAMINGSPIDER-y9d
@GAMINGSPIDER-y9d 2 күн бұрын
මෙදා සැරේ නම් බලු ජජ් බෝඩ් එක අහගත්තා නේද ප්‍රේක්ෂකයන් ගෙන් හොඳටම රෙදි ගැලවෙන්න 😂❤❤❤
@priyangipriyangi2885
@priyangipriyangi2885 4 күн бұрын
රුවන් අවසානෙට කිව්ව කතාව අර පුංචී ලමයගේ හිතට කොච්චර දුකක් එන්න ඇද්ද? එහෙම කරන එක හරි නැහැ...
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 күн бұрын
පිස්සු මුන් තුන් දෙනාට.
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 күн бұрын
Daruwo nethi unta daru duka neh keyana eka ada oppu una😢😢😢
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
😢😢😢 pissu wadi wela thundenatama😮😮😮😮 ara punchi මනස kanawa...
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
Hashan kaupu gedara ඉදිරියටම enna lebanna one ❤❤❤❤ aiye oyta
@fathimamafaza5093
@fathimamafaza5093 3 күн бұрын
Anuwarayenma iye ruwan sir weradi
@chcycyvhccd704
@chcycyvhccd704 4 күн бұрын
රුවනා හදන්නේ ඔය වගේ කතා වලින් ජනතා ආදරය ලබාගන්න. බලාගෙන යද්දි මෝඩයෙක්නෙ.😅
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
අනිවාර්යයෙන් hari modai.....omasha gena okotma hri irisiyawa thiynne
@sashikavimukthi
@sashikavimukthi 4 күн бұрын
මුන් අර පොඩි ලමයව මානසික ව wettuwa.හසිනිව ඔච්චර තරගයට ඕනි නම් ai ඔමාශාට vote kare.ගොන් කතා කියන්න එපා රුවන්.
@antanetasangethalorans9883
@antanetasangethalorans9883 3 күн бұрын
Munta pissu has hasini vithara me tharangen ain venne kochara Dhaka aya ain unada ruwanta ithin hasini wa gedhara ekkamg yanna
@ChamilaNuwan-pd2uf
@ChamilaNuwan-pd2uf 4 күн бұрын
ඔමාෂා සුභ පැතුම් පුතේ.ඉදිරියටම යමු
@chabdrikawijesekara6942
@chabdrikawijesekara6942 4 күн бұрын
මුන් තුන් දෙනාට හොඳටම පිස්සු අර පොඩි ළමයාගේ මානසික මට්ටම කනවා
@dulakomla4643
@dulakomla4643 4 күн бұрын
😂E utti mokiykd ,loki eki thm idiriyt ynn one , podi uttiyo mekt awilla amanenw
@nimanthagihan8347
@nimanthagihan8347 3 күн бұрын
​@@dulakomla4643 moda musalayek ub
@ThusanthaAmarasinghe
@ThusanthaAmarasinghe 3 күн бұрын
හිරුස්ටා නැමති ගොන් කරත්තේ ගෙනියන ගොන් නැම්බියෙක් සහ ගොන් නාම්බෝ දෙන්නෙක් ප්‍රරසිද්ධ වෙන හැටි
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
පාසල් ලමුන් මෙවැනි තරඟවලට සහභාගි කරගැනීම වැරදියි. වයස් කාන්ඩ අනුවයි තරඟ පැවැත්විය යුත්තේ. මේ තරඟය අවු. 18 න් ඉහල අයටයි සුදුසු.
@navodininavodini4754
@navodininavodini4754 4 күн бұрын
Extremely correct ✅
@idk89317
@idk89317 4 күн бұрын
Ammala thaththala inne mokatada .wayasata adala thanwalata yawanam iwarai .podi daruwo mal wage me wage minissu innathanwala thiyannath narakai.anith eka mun mona magulakatada podi daruwata vote kale.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 4 күн бұрын
Anewaryen
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 4 күн бұрын
අනිවාර්යයෙන් සත්‍යයි🎉🎉🎉🎉
@ErangiSenul
@ErangiSenul 4 күн бұрын
ඒක ඇත්ත.
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 4 күн бұрын
රුවන් අන්තිමට කරපු කතාව මහා බලු කතාවක්..පොඩි දුව හරි ලස්සනට කීවා....ඔමාශා ඔයා හුගක් දක්ෂයි.❤
@Ruwanan
@Ruwanan 4 күн бұрын
Ruwange go katha thiyenawa paw poddi
@chamindathushara9266
@chamindathushara9266 4 күн бұрын
Athamaiii ada idan eka song ekak Ahanne na ruwange
@blessitapeiris6240
@blessitapeiris6240 4 күн бұрын
Yes
@nandikagihan582
@nandikagihan582 4 күн бұрын
Aniwa ruwan kiwwe Balu kathawak. Api mewata vote karanne ape Salli data viyadan karan.apita kasillakata nowei.apita mukuth labenne na.
@nandikagihan582
@nandikagihan582 4 күн бұрын
​@@chamindathushara9266ow man hithuwe ruwan hodai kiyala.okage song ahananath narakai .hiru star vote karala sammana ganne api nisa .janapriyama sammana..aye hiruta denna narakai
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 3 күн бұрын
මේ වෙනකම් මම කැමති ටීම් එක රුවන්ගේ එත් ඊයේ ඉදන් එපාම උනා.පව් තරග කරුවන් මේ වගේ මෝඩයෝ ජජ් බෝර්ඩ් වලට දාලා.දරුවන්ගේ හීන එක්ක සෙල්ලම් කරනවා.ඒ අතින් අමල් හරි.එයාට ටිකක් තරහා ගියාට කරන දේ හරියටම කියනවා.රුවන් නම් පිස්සෙක්
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 Күн бұрын
Absolutely 💯
@nandikagihan582
@nandikagihan582 21 сағат бұрын
@@sitharasudarshihenayaka1367 aniwa..mamath kamaththen hitiye ruwange team eka.dan nam ruwan epa una.amal eka athakin hari.kawadawath a wage ewa kiyanne na.api aye ruwange team ekata vote nokara emu . Anith eka hiru eka danaganna ona vinisiruwanta kiyanna a wage Moda katha kiyanna epa kiyala . Eka kochchcara halluwata lak karana kathawakda. Essra api duk una paw ruwanta lamai na okkatam podi unta adrei kiyala A wage wada Karama lami hadeida ethin
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 4 күн бұрын
රුවනුත් ඉඳල ඉඳල හෙන ගොන් කතා කියනව නේද 😂 ඒ අන්තිමට කියපු කතාවනම් හරිම මෝඩයි.ඊලඟ වටයේදි ඔමාෂා හොඳින් ගීතය ගායනා කරන්න.❤
@Ruwanan
@Ruwanan 4 күн бұрын
Amal katin baya Karan inne ruwanwa 😂😂😂
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 4 күн бұрын
@@Ruwanan ඒමද කොහෙද තමා.
@prazad9426
@prazad9426 4 күн бұрын
@@bagyaedirisinghe2022 ow ruwan baba pau.🤣🤣🤣
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Pissu holman punchi kella enawata අකමැති mama dakina vidiyq..ai hoda nethan vot karanne karala ae kella mansa kada damanne
@s.fernando4324
@s.fernando4324 4 күн бұрын
අමල්ටයි වැඩිපුර දැනෙන්නේ ඕනී.එයා ඒක උපේක්ෂාවෙන් දරාගත්තා.අනිත් දෙන්නා ඕනවට වැඩියි නිකන් බොරුවට
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 4 күн бұрын
පවි පොඩි කෙල්ලගේ හිත රිදෙවිවා 😢
@madushan9509
@madushan9509 4 күн бұрын
ඔමාෂා ඔයා වැරදි අඩුපාඩු හදාගෙන ඉලග වටේට එන්න. සුභ පතනවා පැටියො❤️
@s.fernando4324
@s.fernando4324 4 күн бұрын
@@madushan9509 අඩුපාඩු තියෙනවා නම් රුවන් දැනගන්න ඒවා හදන්න නැත්නම් එයාට කියන්න පුලුවන් ගීතයක් තෝරලා දෙන්න ඕනි .එයාලා ඉන්නේ ඒකට තමයි .
@dinu710-v3v
@dinu710-v3v 4 күн бұрын
තුන්දෙනාම ගොන් වැඩේ කරලා අර පොඩි ළමයගෙ අඩුපාඩු කිය කිය ඒ ළමයගේ ඔලුව අවුල් කරා 🙂 හසිනි හොඳයි නම් මේ ළමයට නොදී ඉන්න තිබ්බනේ...දීලත් ඔහොම කතා කරන එක නම් හරි වැරදී...අමල් නොදී හිටියා නම් නිරෝෂා දෙන්නෙත් නෑ...එහෙනම් හසිනි යනවා...ඇත්තටම හසිනිටත් අසාධාරණයක් කරලා මදිවට අර පොඩි ලමයව මානසිකවත් වැට්ටුවා 👎
@thilantharuka9699
@thilantharuka9699 4 күн бұрын
අනිවාර්යයෙන්ම
@remanikaaakaa8354
@remanikaaakaa8354 4 күн бұрын
ඒක ඇත්ත මටත් ගොඩක් දුක හිතුනා තවත් වටයක් ගැන හිතන්නෙ වත් කොහොමද ඒ චු දරැවා මානසිකව වැටිිටුවා ඒ දෙමවිි පියන්ට කොචිිචර දුක හිතෙන්ත ඇතිද.? එනෙමිි කලින්ම ඒක කරන්න එපායැ හැම වටයකම මොකක් හරි ගොං වැඩක් කරනවා ඔය තුන්දෙනා අපිටත් තේරැනා ඒ ළමයා දක්ෂයි ඒත් කැපුනට පස්සෙ අර ළමයා ළඟ තියාගෙන කියවනවා !! කොහොම උනත් අර දෙමවිිපියන්ටත් ඒ ලමයටත් ඉදිරියේදි හිතන්න දේව් ගොඩක් ඉතිරි කලා....????
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
අනිවාර්යයෙන් eka atth ai ahenm dunne podi mansak thiyna punchi keකෙල්ලක් 😢😢
@chandrasiriwijeraja8371
@chandrasiriwijeraja8371 4 күн бұрын
අර පොඩි ළමයා දක්ශයෙක❤. ඒත් කුජීතම විනිශ්චය මණ්ඩලක් ඉන්න ජරාම වැඩසටහනක්. කොච්චර දක්ශයෝ කපලා දාන්න ඇත්ද? නිරෝශාගේ comments පට්ට චාටර්. රුවන් කිව්වා අර පොඩි දරුවා කැමති නම් අයින් වෙන්න කියලා. මුන් හරියට වැඩේ නොකර නිකන් ජීවිතත් එක්ක සෙල්ලන් කරනවා. ඔය පුටු දීපල්ලා ළමයින්ට, උන් කරත් උබලා කළත් වෙනසක් නෑ.
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
@@chandrasiriwijeraja8371 unta ළමයි ne wage ar lamayge punchi මනස wattawana vidiya
@janu9087
@janu9087 4 күн бұрын
ඔමාශා විනිශ්චය මන්ඩලය කියපු අඩුපාඩු හදාගෙන ඊලග වටේ හොඳට සින් කරන්න බුදු සරනයි ❤❤❤❤
@MadushankaS
@MadushankaS 4 күн бұрын
රුවන් ඊයා ඈ...vote වලින් කැපුනනම් අය මොන මගුලක්ද....තරගයක් කියන්නේ තරගයක්...මිනිස්සු vote කරේ නෑ....මහ ලොකුවට උබලා කියන ජනතා පරමාධිපත්‍යය ට හිස නමපල්ලා උබලා මුලින්ම....😂😂😂
@uvindudeshika3298
@uvindudeshika3298 4 күн бұрын
සාරංග ඔබ ශ්‍රේෂ්ඨයි.පහුගිය කාලේ දියවන්නාවේ හිටපු ඈයෝ වගේ උන් මොනවට ගෙනාවද judge board
@DineshChathuranga-i1n
@DineshChathuranga-i1n Күн бұрын
සාරංග ගුඩි ජොබි. තරගයකදී අපට කවිරැත් එකයි.ලොකු, කුඩා කියලා කොයි වෙලවකවත් බෙද කරන්න එපා සාරංග.
@HaSaNtHa.
@HaSaNtHa. 4 күн бұрын
out යනවා කියලා දැන දැනත් තුංදෙනාම දීලා කියෝනවා බොරුවට..😂😂😂
@pasindumalshan3009
@pasindumalshan3009 4 күн бұрын
😂😂😂
@ErangiSenul
@ErangiSenul 4 күн бұрын
ඔව්. දෙන්නෙක් හරි වෝට් එක නොදී හිටියනම් හරි.හංසිව ඉදිරියට යවන්න.එයාලම වෝට් කරලා පස්සේ කියවනවා.
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Mongal thundenata.....baila ghanwa mata ada ruwan kiyana modaya gena kala kiruna adarayak thibba ath adin pashe ne ubala hari thiranayak ganilla..
@shakilaruwanthiruwanthi4
@shakilaruwanthiruwanthi4 4 күн бұрын
ඇත්තටම අවසානේ රුවන් අයියෙ ඔයා ඒ කිව්ව කතාව වැරදි.ඇත්තටම දක්ෂතා තියෙන්න පුලුවන් ඒත් පොඩි දරුවෙන් කොච්චර මානසික්ව වැටෙනොද ඔයා එපා අපිට මෙයාව ඕනේ කිව්වාම. තුන් දෙනාම කළේ ඒ දරුවව තියාගෙන වැරදි කිව්ව එක.එයා දක්ෂ දරුවෙක්. අද පොඩි පොඩි වැරදීම් උනත් මම හිතනවා ඔයා ඊළඟ වටේට එද්දි හොඳට පුහුණුවෙලා එයි කියලා. 💜️💜️
@priyangipriyangi2885
@priyangipriyangi2885 4 күн бұрын
ඔව් රුවන් එහෙම කරපු එක,වැරදී
@deepaudayangani2365
@deepaudayangani2365 4 күн бұрын
@Siwmyy
@Siwmyy 4 күн бұрын
❤🥺🙏
@prgamage1048
@prgamage1048 4 күн бұрын
ඔමාෂාව ලබන වටයේදී අනිවාර්යෙන් හලනව
@theresaperera9271
@theresaperera9271 4 күн бұрын
Attamai ruwan moda katamai kiyanne
@IsharaPushpamali-sf4pv
@IsharaPushpamali-sf4pv 4 күн бұрын
අනේ රුවන් සර් ඔයා ඔයාගේ ටීම් එක කියලා නැහැ ඒත් සර් අර පොඩි කෙල්ල පව් එයාට කවුරුත් හොදක් කිව්වේ නැහැ😥😥😥😥❤
@getohub769
@getohub769 4 күн бұрын
Hodak na ne kiynn 😂
@wikumperera5047
@wikumperera5047 Күн бұрын
Munta sir kayanna epa
@dilzmadu3122
@dilzmadu3122 4 күн бұрын
යකෝ අර රුවන් කියන එකා මාර ඩයල් එකක්නේ...පොර කියන විදියට ඒකේ දක්ශ උන් කවදාවත් කැපිලා ගියේ නෑ වගේනේ..අර පොඩි කෙලී කොච්චර මානසික වැටෙන්න ඇද්ද අර වගේ ඒ ලමයා ඉස්සර තියාගෙනම දෙකේ කොලේට දාද්දී..ශික් අප්පිරියයි කාට උනත් ඔහොම දේවල් වෙනවා දකිද්දී 😓
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 4 күн бұрын
ඖ මෙච්චර කල් හිටපු හොදම උන් කැපුවෙත් මේ රුවනා. අද බොරුවට බයිලා ගහනවා
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 күн бұрын
පිස්සු තුන්දෙනාටම
@thanujathiranga3614
@thanujathiranga3614 4 күн бұрын
Ekenma Ada e lamayata kare dasama balu wedak mun ithin hiru eka ne e lamaya hodata kiuwa unta one nm hashini gedara ekkan yanna thiyenne podi ekata ekek positive comment ekak dunne ne
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
Mongal hadila....unata
@P.l-jl2dq
@P.l-jl2dq 3 күн бұрын
Thunama ekai nodakin kalakanni
@prabhavidilhari9774
@prabhavidilhari9774 3 күн бұрын
කරුණාකරලා හිරු සභාපතිතුමාගෙන් ඉල්ලනවා මේ වැඩසටහනට වටිනාකමක් ඕන නම් තරගකරුවන්ගේ ජීවිත සෙල්ලමට නොගන්න විනිසුරුවරුන් පත් කරන්න කියලා
@aroshapathmakumara4211
@aroshapathmakumara4211 3 күн бұрын
Keerthi pesqua..jagath wickramasinghe wage aya inna ona newei.mun 3 dena hariyanne ne
@denukadenuka8406
@denukadenuka8406 4 күн бұрын
පවු මෙ පොඩි කෙල්ලට මුන් තුන්දෙනා අන්තිමයි 😢
@blessitapeiris6240
@blessitapeiris6240 4 күн бұрын
තුන්දෙනාම වෝට් එක දීල දැන් බයිලා ගහනවා. පව් ඒ පොඩි ළමයා. රුවන්ගේ කතාව නං ගොං කමේ උපරිම කතාවක්.
@sangeethattanayaka
@sangeethattanayaka 2 күн бұрын
අනිවා
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 4 күн бұрын
ඒ උනාට ඔමාශා වෙනුවෙන් එක හොදක් කිව්වෙ නැ තුන් දෙනාම එයාගෙ ගායනය හරිම ලස්සනයි මේක තරගයක්නෙ දක්ශයෝ අයින් වෙනවා තමා තමන්ගෙ වාසනාවට කවුරුත් කාටවත් මුකුත් කියන්න බැ අනික එයා ගොඩක්ම දක්ශ ලමයෙක් ගිය සතිවලත් සුපිරි දක්සයන් අයින් උනා ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ කට්ටියම මෙච්චර දුක් වෙන්න දෙයක් නැ හැමෝම දක්ශයි!! අනේ මංදා.... 🧐👍💫
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 күн бұрын
මොලේ නැ තුන් දෙනාටම, ඒ පොඩ් ළමයෙක් පස්සේ කියනවා හිත රිදව ගන්න එපාලු
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
මේ නිසා මේ ලමයගෙ අධ්‍යාපනය අඩාල වෙනවා, නේද ?
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
​@@SamanthiUdayangani-q8lමේ විනිශ්චය මංඩලයේ අධක්ෂ බවයි, ප්‍රධර්ශනය වුනේ. 😢
@Siwmyy
@Siwmyy 4 күн бұрын
🥺❤️🙏
@SaumyaKavinda
@SaumyaKavinda 4 күн бұрын
Yes
@wasantikumari8885
@wasantikumari8885 4 күн бұрын
දෙමව්පියෝ ඉස්සරහ තියාගෙන අර ළමයව අසරණ කරනවා එහෙනම් ඉතින් තුන්දෙනාටම වෝට් නොකර ඉන්න තිබ්බා තව මදිවට රූල් වෙනස් කරන්න කතා කරනවා 😁😁😁😁
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 4 күн бұрын
තුන්දෙනා බුල කෙලලා...උම්බෑ කියන මොහොතක් ...මුං තුන්දෙනා කියන දේවල් වලින් ..තරගකරුවන් ධෛර්යමත් වෙනවා වෙනුවට වෙන්නෙ ..මානසිකව වැටෙන එක ..ඔමාෂා...චූටි දරුවෙක් ..ඔය විදිහට මානසිකව වට්ටන්නෙපා...මාරම විදිහට මෙයාලා සංවේදී වෙනවා ..හැබැයි ඒක රගපෑමක් කියලා අපිට තේරෙනවා .
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
මේ තරඟ ප්‍රතික්ෂේප කල යුතුය .
@Hash-t7m
@Hash-t7m 3 күн бұрын
ඇත්තමයි
@SkJayasinghe-e3d
@SkJayasinghe-e3d 3 күн бұрын
@DESH791
@DESH791 4 күн бұрын
දරැවෙකුට උපදෙසක් දෙන්න හැමෝටම බැහැ..ඒකටත් දරැවන්ගෙ වටිනාකම තේරැමිගත්ත ගුණ යහපත් දෙමවිපියන් වගේම යහපත් මිනිස්සු වෙන්න ඔිනි..ඒ අතින් බලපුවහම මෙි විනිශ්චය මණ්ඩලයම ජීවිතේ ෆේල් අය..මෙහෙම අයගෙන් දරැවෙකුට යහපත් උපදෙසක් ගන්න බැහැ..සරලවම කතාව ඔික තමයි😂😂
@VidushaAnuhas-d9r
@VidushaAnuhas-d9r 3 күн бұрын
❤❤❤❤❤❤❤❤Eka aththa
@cricitic
@cricitic 3 күн бұрын
ඒ දරුවාගේ ගායනය නම් ගොඩක් දුර්වලයි. පටන් ගත්තු තැන ඉදලා අවුට්.
@madunimashi4605
@madunimashi4605 3 күн бұрын
Eka nam aththa
@shreenihewage7275
@shreenihewage7275 3 күн бұрын
Daruwekuta උපදෙස් denn තරම් me aya සුදුසු ne...e kellata votes enne e kella දක්ෂ නිසා
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 3 күн бұрын
හරියටම හරි
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 4 күн бұрын
ඔච්චර සීරියස් ගන්න ඔන නැහැ .මීට කලිනුත් දක්ශයෝ ඕන් තරම් ඉවත් වුනෙ.ඔමාශා දක්ශ නිසා මේ දූරක් ආවෙ.
@DinalJagath
@DinalJagath 4 күн бұрын
Hasinita vada lassanata sindu kiuwa nethi ayath idiriyata giye.omashage sinduwa lassanai munta pissu
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Mun 3tama one okoma හිරු stra wenna athi nudakin danbaila ghanawa kella hoda nisani kella මෙච්චර durak awe omasha kappan denawada danne ne එළිය hqri ubalata one punchi kella kapanna araki ganna...nudakin ubala
@gsameera720
@gsameera720 4 күн бұрын
රුවන් අඩන්න ඕන ඒ පොඩි ළමයගේ අඩුපාඩු ටික හදලා දෙන්න බැරිවුන එකට
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 3 күн бұрын
රැවන් එලවක්න
@heshanikl1661
@heshanikl1661 Күн бұрын
Anewa😂
@shanikasendanayaka4720
@shanikasendanayaka4720 Күн бұрын
දරුවෙගෙ මානසිකත්වය ගැන දැන ගන්න දරුවන් ඉන්න ඕනි නැතිනම් ළමා මනස ගැන අවබෝධයක් නෑ😢
@Randy2004-k1e
@Randy2004-k1e 4 күн бұрын
රුවන් කීව කතාවනම් සම්පූරන හොදනෑ අහිංසක ලමයෙක්ගෙ හැගීම්නේ දුක හිතෙන්න ඇති ඒ අස්සෙ දෙමාපියො කැමතිනම් රිවර්ස් කරන්නලු ඔච්චර දුක් මහන්සියෙන් විය හියදම් කරගෙන ආවෙ 92% කුත් අරන් රිවර්ස් කරන්න ඒ අහිංසක ලමයව තරගෙන් ... 😒
@amaliahinsa6355
@amaliahinsa6355 4 күн бұрын
පුංච් දුව ගිය වාරේත් අඩු පාඩු තියෙද්දි තමා ඉදිරියට ගියේ ඒක එහෙම වුනාට දෝනිට හොඳ හඩක් තියෙනවා ඉතින් හශිනිව ඕනී නම් ඇයි වෝට් කලේ වෙනදාට කියන්නේ සංසංදනය කරලා දෙන්නේ කියලා එහෙම කරන්න තිබුනානේ එහෙම වුනානම් කාගෙවත් හිත් රිදෙන්නේ නෑ අඩුපාඩු තියෙද්දි අහවල් දෙයක් ද කලේ මේ තුන් දෙනාම වෙලා වකට පිස්සු නටනවා දරුවන් ගේ හිත් රිද්දන්නේ නැතිව මේ දේ ඉදිරියට කරගන යන්න විනිශ්චය මංඩලය වග බලා ගන්නවනම් හරිම වටිනවා
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 4 күн бұрын
ඔමාශා පව්🥲........එහෙම හිත රිද්දුව එක හරිනෑ ...පොඩිලමයෙක් අනික🥲💔
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 4 күн бұрын
පුංචි දුවට ගොඩක් අය ආදරෙයි ❤❤❤❤
@UdariMadhushika-gd1ex
@UdariMadhushika-gd1ex 4 күн бұрын
අනේ පැටික්කි පව්...😢 ඔයා මීට වඩා ගොඩාක් හොදට කරන්න ඊලග පාර..බුදු සරණයි මැණික් ..ඔමාශා❤❤❤
@AjanthaDamayanthi-f1m
@AjanthaDamayanthi-f1m 4 күн бұрын
මුංට පිස්සු මේ පොඩි කෙල්ල කොච්චර ලස්සනට කිව්වද හෂිනි ගෙදර එක්කරන් ගියානම් ඉවරනේ තුන්දෙනාට
@AkmeemanaKusaladhamma
@AkmeemanaKusaladhamma 4 күн бұрын
හ්ම් මුන් 3 න් දෙනා මාර කුහකයි
@indikapathirana2723
@indikapathirana2723 4 күн бұрын
ඔමාෂාට මනාප තුනම දීලා මොනවද මේ කියවන්නේ ?
@nandikagihan582
@nandikagihan582 4 күн бұрын
Mongal mun thun denata
@P.l-jl2dq
@P.l-jl2dq 3 күн бұрын
Unta ona wela thiyenne kannadi polagita uge thuna denna.amal nam hodata denawa athi.kohomath u genunta hari kemathine.kupadiya
@surangachaminda6936
@surangachaminda6936 4 күн бұрын
රුවන්ට මොංගල්ද ?
@indikanishshanka2302
@indikanishshanka2302 4 күн бұрын
ඔමාශා බබාගෙ සිංදුවට වොට් නොකර ඉන්න බැහැ..ඒ තරම් ලස්සනට හැගීමෙන් ගායනා කරනව..❤️
@NilushaSakaka
@NilushaSakaka 4 күн бұрын
ඔවි ඒක ඇත්ත
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
ශිවත්ත අයියා අද ගායනය ගොඩාක් ලස්සනයි ඉදිරියටම යන්න හැකියා ලැබේවා! ❤️❤️❤️❤️
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 күн бұрын
ඔමාසගෙ තාත්ත මම උනානම් අරුන්ගෙ කනට ගහල ලමය අරන් යන්නෙ
@Supunsanara
@Supunsanara 4 күн бұрын
එකෙන්ම😒😒
@sarathkoholane2626
@sarathkoholane2626 4 күн бұрын
b👍👍👍👍👍❤️❤️❤️
@samwije8586
@samwije8586 3 күн бұрын
මම වුනානම් කනටත් ගහලා පුකටත් පයින් 2ක් ගහල යන්නේ
@shashikashashika2312
@shashikashashika2312 3 күн бұрын
අනිවාර්යයෙන්ම මමත් එහෙමයි
@jayam1429
@jayam1429 4 күн бұрын
ඇත්තටම වාසනාව කියන්නේ අන්න ඒකට .... සුභ පතනවා හදවතින්ම ඔබ සැමට .... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! හැමෝම දක්ෂ දරුවන් .... 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@kithsirisamarasinghe1170
@kithsirisamarasinghe1170 4 күн бұрын
Jaje boad එක ඔහොම ඒ පොඩි කෙල්ල උමාශා අපහසු තාවයට පත්කරපු එක ගැන මම කනගාටු වෙනවා
@Hash-t7m
@Hash-t7m 3 күн бұрын
රුවන්ට තිබ්බ respect එක නැතිම වෙලා ගියා අන්තිමේට කීවෙ මහා මෝඩ කතාවක්🙂 program එක බලන්නවත් හිතෙන් නෑ මේ අය කියන දේවල් වලින් vote කරලත් කියන දේවල්🙂නමුත් සාරංග respect rule එකක් නෑ කියලා ලස්සනට කිව්වා මේ වගේ අය ඔය පුටු වල ඉන්න ඕනද අනේ😌🙌🏻
@renukapatabandi3834
@renukapatabandi3834 4 күн бұрын
රුවන්ගෙ අද යෝජනාව මීට කලින් අයටත් කියන්න තිබුනනේ. ඇයි දන්නෙනෑ අද විතරක්.
@ishankamadumali5340
@ishankamadumali5340 3 күн бұрын
Omasha podenisa kapanna lasena akai
@RasangaSanjeewa
@RasangaSanjeewa 4 күн бұрын
අනේ රුවන් ඔයා පිස්සු කෙරෙන්න එපා අඩුපාඩු තිබ්බනම් ඔයා හදලා දෙන්න බෑ පොඩි ළමයගේ
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Ruwan තනිකර moda ghak ada mamath ruwanta bainawa pissu magulak
@Randy2004-k1e
@Randy2004-k1e 4 күн бұрын
එදා දිනපු ලමයගෙ ජන්ද රිවර්ස් කරගන්න කියලා දිල්මි සේනාරත්නගෙ හිත කැඩුවා වගේම අද දිනපු ඔමාශගෙ හිතත් කැඩුවා එදත් රුවන්මයි ඔය කතාව කීවෙ අදත් එහෙමයි ...
@wik-karandeniya-gaminiwik7940
@wik-karandeniya-gaminiwik7940 4 күн бұрын
උමාෂාගෙ පුංචිහිත වැඩියෙන්ම රිදෙවිිවෙ රැවන් .
@samwije8586
@samwije8586 3 күн бұрын
එයා ඔමාශටත් වැඩිය පොඩි කෙනෙක්. ඒකයි.
@charithanisudeshika9865
@charithanisudeshika9865 4 күн бұрын
අරය අත උස්සපු නිසා,මාත් ඒ දවස් වල අත ඉස්සුවා.ඒත් උත්තරේ දැනං නෙවෙයි 😂😂
@blessitapeiris6240
@blessitapeiris6240 4 күн бұрын
😂😂😂
@නිලූකානිලූකා-ණ4ව
@නිලූකානිලූකා-ණ4ව Күн бұрын
ඉලග සීසන් ඓකේ අමලුයි නිරෝෂයි අයිං කරේ නැත්තං අපි කාටවත් මනාප නොදී ඉමු ඓතකොට හරිනෙ😊😊
@ssdancercover2126
@ssdancercover2126 4 күн бұрын
රුවනුත් හෙන බෝරින් මහ පම්පෝරිය ව්තරයි
@samwije8586
@samwije8586 3 күн бұрын
මයික් ටයිසන් කෙනෙක්
@ramanifernando9939
@ramanifernando9939 4 күн бұрын
අමල් අඩනවා😂😂පිස්සූඌඌ
@P.l-jl2dq
@P.l-jl2dq 3 күн бұрын
Uta mol ara kannadi polagita kelinawa athi
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Uta khomath kello kepanakota hari amaruii.... ara podi kell khomath kapanawa eka dannwa
@sureshvitharana5710
@sureshvitharana5710 4 күн бұрын
මුන් ටික එක්කහුවෙලා අර ළමයව මානසිකව වැට්ටුවා 😏
@seelanattanagalle1657
@seelanattanagalle1657 3 күн бұрын
හසිනිට දක්ෂ තාවයත් ජනතාවට කිකරැකම ආදරය නැතිකම නිසා අද පරාජයට මුහුණ දුන්නා.ඔමේෂා දියනියගෙ ආදරනිය හිනාව කතාව නිසා ජනතාව ආදරෙයි❤❤❤❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 4 күн бұрын
ඕමාෂා. දුව. ලස්සනයි. ගායනය., ❤❤❤❤❤❤❤❤
@madurangadilshan4526
@madurangadilshan4526 4 күн бұрын
ඔමාශා නංගී ඉස්සරහම යන්න මට නම් ඔයාගෙ සිංදු දැනෙනවා 🥺❤ මිලේහෙ තුම් හම්කෝ සිංදුව කියපු දවසෙ ඉදන් බලන් ඉන්නෙ ඔයා කවද්ද කියන්නෙ කියලා ඉස්සරහම යන්න සුබ පතනවා ❤
@Siwmyy
@Siwmyy 4 күн бұрын
❤️🥺🙏
@Savee803
@Savee803 3 күн бұрын
​@@Siwmyyඔයාට පුලුවන් නන්ගි ඉත්තපාන අපි හැමෝම ඉන්නව ❤
@Martialarts-kn3sb
@Martialarts-kn3sb Күн бұрын
​@@Siwmyy😘😘😘😘😘😘😘😘😘😘🤍🤍🤍🤍🤍🤍🤎🤎🤎
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
සුරේෂ් චානක අයියා මුල් වටවල මීටත් වඩා හොදට ගායනා කළා ආයේත් ඒ වගේ වෙන්න, අද ගායනයත් හොදයි, තව ඒ ගැන හිතන්න❤️❤️❤️❤️
@yaraaldossry7264
@yaraaldossry7264 4 күн бұрын
අනේ පවි ඔමාෂා දූව .. ඉදිරිවටයේදි හොදට ගායනා කරන්න .කපන්න බලා ගෙන ඉදිවි ආදරේ දූවෙ ❤❤❤❤
@thanujsenarath
@thanujsenarath 3 күн бұрын
දෙරණ dremstar ඒක බලලා තරග කරුවන්ට උපදෙස් දෙන විදිහ ඉගෙන ගත්තා නම් හරි.
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 4 күн бұрын
රුවන් සර් ඔයා මේ පාර කතා කරපු විදිහ නම් වැරදියි.උමාශා ගායනා කළේ මොන තරම් අමාරු ගීතයක්ද.ඒ ළමයා මොනතරම් හොඳට ගායනා කළාද. අනේ රුවන් සරුත් ඒ වගේ මෝඩ කතා කියනවද අප්පා...බුදු සරණයි පුතේ ඔයාට උමාශා..ඔයා සැබවින්ම දක්ෂයෙක් දරුවෝ
@Ruwanan
@Ruwanan 4 күн бұрын
Ruwange so Eka 😂😂
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Uta mongal hadila ubage awasthawak dipan hasinita...
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 4 күн бұрын
ඕමාෂා දුව ඔයා ලස්සනයි සින්දුව කීවා ඇස්වහ කාටවහ වදින්න එපා ඔයා ඉදිරියට යන්න බුදුසරණයි දෝනි
@madhushagayani9793
@madhushagayani9793 4 күн бұрын
ඔක්කොම හරි කියමුකෝ ඒත් අන්තිමට 🤦‍♀🤷‍♀රුවන් , ඔයානම් චික් ඊයා 🥸 තු.........
@secondsinhistory60
@secondsinhistory60 2 күн бұрын
Ow kari pinnaya
@Savee803
@Savee803 3 күн бұрын
ඔමාශා නංගි ගමේ හැමෝම ඔයාට හැමදාම vote කරනව.ලබන පාර කියන්න වැරැද්දක් නැති වෙන්න .❤❤❤
@UmashaMasha
@UmashaMasha 4 күн бұрын
ඒ උනාට අර පොඩි කෙල්ල පවු ..අරේලට වෝට් නොකර ඉන්න තිබ්බනෙ එයා හොද නැත් නම්..එයාලගෙ වැරදි වහ ගන්න අර පොඩි ලමයට එක එක ඒවා කිවා .
@tharangavlog7016
@tharangavlog7016 4 күн бұрын
හරියට මේක ෆිල්ම් එකක් වගේ ඒ දරුවාගේ මානසිකත්වය සම්පූර්ණම විනාශ කළා
@NilushaSakaka
@NilushaSakaka 4 күн бұрын
මගේ සුදු හාමිනේ හරීම ලස්සන ට ගායනා කලා
@teshanrajapaksha7750
@teshanrajapaksha7750 4 күн бұрын
අන්තිම හරියෙ මුන් තුන්දෙනාට ගුලි කැව්වෙ කව්ද😂මරු කියෝනවා😂😂
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
අද හසිනි තමයි ඉදිරියට යන්න ඕන ඒත් ඔමාෂා ගේ හිත රිද්දුව එක වැරදියි 😢💔
@navodininavodini4754
@navodininavodini4754 4 күн бұрын
👍
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Okogema adu padu thiyanwa oka dinanth pinak thiynna one omasha manika ඉදිරියටම yanna lebanna one....ruwan kiyanne අමුතු moda ghak ekani ruwan ohoma enna lamayek nethuwa kujitha wenna ep punchi kellt
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Ruwnta hri amaru athi hasini aine unata uta wada දක්ෂ aya kepune okoma kepanawa thama moda gas 3k
@dmwkumarathunga5585
@dmwkumarathunga5585 3 күн бұрын
Stej ake dagaluwata wot denna minissu. Idiriyata Yana hiru tharuw omasa. ❤
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
@@dmwkumarathunga5585 අනිවාර්යයෙන්
@shashikashashika2312
@shashikashashika2312 3 күн бұрын
කෙලින්ම අද පොඩි ලමයව බින්දුවටම ඇදලා දැම්මා ඒ ලමයගේ මාසික මට්ටම ගැන හිතන්න ඕනේ මීට වඩා ඔයිට වැඩිය දක්ශ කොල්ලෝ කෙල්ලෝ අයොඋන් උනා ඔමාශා කියන්නෙ සුපිරි දක්ශ ළමයෙක් හර්‍රිම කුජීත්‍යි චූටි නංගි තවත් හිතට ශක්තිය ගන්න වැටෙන්න එපා ඔයාට සුබ අනාගතයක් තියෙනවා බුදු සරණයි මැණික ❤
@Randy2004-k1e
@Randy2004-k1e 4 күн бұрын
අශාන් අයියේ ඒක නම් භාවනාවක් ❤️🥺✨ ඔහොමම යමු
@ran8352
@ran8352 4 күн бұрын
මම සංගීතය ගැන දන්නෙ නෑ. ඔමාෂා ඒත් ඔයා තමයි ම⁣ටනම් හොඳටම ගායනා කලේ.....
@thilakabh4565
@thilakabh4565 4 күн бұрын
ඕමාෂා මිහිරටම ගායනා කලා
@sandaruwan_wadiyage
@sandaruwan_wadiyage 4 күн бұрын
ඒත් අපරාදයක් වුනේ. හොඳටම සින් කරේ හසිනි. මොකද මෙතන වයස බලන්නෙ නැති නිසා. තව පොඩ්ඩක් ජජස්ලට ඒ ගැන හිතන්න තිබුනා කියලා හිතෙනවා. 😢
@sherinaasanthi174
@sherinaasanthi174 4 күн бұрын
මුං තුන්දෙනාට මොංගල් ද කොහෙද, අර දරැවට වෝඩ් කරලා, දැන් බයිලා කියනවා, පව් අර ඕමාෂා දුව ,ඒ ළමයා දිනපු එකට සන්තෝෂ වෙන්න විදිහක් නෑ, දුවෙ ඔයා දුක් වෙන්න එපා, ඊලග වටයට ඔයිට වඩා හොඳට සිංදු කියන්න ඔයාටයි,ඩැෆඩිල් දුවටයි පහත් කරලමයි කතා කරන්නේ, ඔය දෙන්නට ඉදිරියට යන්න මම සුභ පතනවා සයිප්‍රස් ඉඳලා , god bless both of you ❤❤❤❤
@Siwmyy
@Siwmyy 4 күн бұрын
Thank you aunty 🥺❤️🙏
@samindkumara5776
@samindkumara5776 4 күн бұрын
ආශාන් කියද්දී පට්ට සතුටක් ආවේ 🤜🤛ඒක මාර පිල් මගේ එකෝ මම කුවේට් එකෙන් 💪💪
@Nelum-lg5pe
@Nelum-lg5pe 4 күн бұрын
Mata හිතෙනවා රුවන් ඕනෑම ne කියලා
@amaliahinsa6355
@amaliahinsa6355 4 күн бұрын
මේ තරගයට එන සියලුම දෙනා මේක තේරුම් අරන් එනවනම් ගොඩක් හොඳයි මොකද හිරු ස්ටාර් වෙන්න පුලුවන් එක්කෙනාටනේ ඒක වෙනස් කරන්න බෑනේ තරගයේදී අපේ වාසනාව දක්ශ තාවය මත ඉදිරියට ගියත් අවසානයේ ඒක වෙනස් වෙන්න පුලුවන් දරාගන්න පුලුවන් විදියට ඉන්න පුලුවන් නම් වටිනවා දරුවනේ දුකයි තමා ඒ වුනාට ඔයාලා අපිවත් අඩවලා ඔයාලගේ ගෙවල් වල අයවත් අඩවනවා දරාගන සතුටින් යන්න පුලුවන් නම් හොඳයි ඔයාලා දක්ශ දරුවන් ඉදිරියට දෙයක් කරන්න පුලුවන් අය ඉතින් දුක් වෙන්න එපා හිරු ස්ටාර් වෙන කෙනාට වඩා යමක් මගදි යන කෙනාට කරන්න පුලුවන් 👍👍❤❤
@hansana8250
@hansana8250 4 күн бұрын
ඔක්කොම හරි කියමුකො ඇයි නිරෝශා කොලර් එකක් කරේ දාගෙන අද 😌
@jeevadarshanie8625
@jeevadarshanie8625 4 күн бұрын
😂😂😂😅
@Savee803
@Savee803 3 күн бұрын
පිස්සු මගුලක් 😂😂 ඇදුම වෙනම කොලර් එක වෙනම
@hansana8250
@hansana8250 3 күн бұрын
@@Savee803 ඒකනෙ 😌
@blessitapeiris6240
@blessitapeiris6240 4 күн бұрын
මුන් තුන්දෙනාම අමු 🐂 .පෝලිමේ ඉන්දෝලා තුන්දෙනාටම කුකුල් චමින්දට කියලා බත් කටක් කවන් ඕන
@chamikasapumal4991
@chamikasapumal4991 4 күн бұрын
Aniwaren
@nalinda9364
@nalinda9364 4 күн бұрын
රුවන් හරක් වැඩ කරන්නේ yako ඔය වගේ කතාවක් කිව්වේ
@rajithamd8310
@rajithamd8310 4 күн бұрын
රුවන් miharakak 😅😅😅😅
@අපේදේඅගයමු
@අපේදේඅගයමු 4 күн бұрын
මේ තුන්දෙනා හරියට ජොබ් එක කරලා නෑ කියලා මෙයාලම කියනවා.ඉතින් වැඩක් නෑනේ මේ තුන්දෙනා මෙතන ඉදලා.
@niroshifernando4505
@niroshifernando4505 4 күн бұрын
ප්‍රියාසුරියසේනගේ සිංදුවක් එඩ්වඩ් ජයකොඩි කිව්වා වගේ අද අශාන්ගේ සිංදුව ඇහුනේ 🩷🩷🩷
@nihalmadhusanka2000
@nihalmadhusanka2000 4 күн бұрын
ඔච්චර අවුලක් තියෙනවනම් ඇයි ඔමාෂට වෝට් කලේ තුන් දෙනාම 🙁
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 4 күн бұрын
මෙයාලට mental problems තියෙන බවයි පේන්නේ.
@Ruwanan
@Ruwanan 4 күн бұрын
Munta pissu😂😂
@MethulaHerath
@MethulaHerath 4 күн бұрын
Eka nm eththa
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 4 күн бұрын
දුන්නෙ නැත්නම් උබල කොහොමත් කෑ ගහනවනෙ මොනුත්තක්ද ඒකය බනින ඒව ඉවසන්න බැරිම තැන දීලා දැම්මේ ඔක්කොම
@SayuriNimshara
@SayuriNimshara 4 күн бұрын
​@@අංගම්මනසුමනෙඒ කතාවේ ඇත්තක් තියෙනවා
@NilushaSakaka
@NilushaSakaka 4 күн бұрын
ඕමාෂා ඇත්තටම කියන්න වචන නැ හරීම ලස්සන යී
@KalumFrenando-s2l
@KalumFrenando-s2l 4 күн бұрын
Ashan kapugadara supar star🌟 supiri gayakayak.1st wanna suba pathum.priyasuriya sana mahathatath wadiya hodin kiuwa.🍸🌹🌹🍸🌹🌹🍸 🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹 🍸🌹🌹🌹🌹🌹🍸 🍸🍸🌹🌹🌹🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🎁😊❤☺🎁🍸
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 4 күн бұрын
Thopi ගුලි කළද හිටියෙ නොදී ඉන්න තිබූ nane thopi වැරදි කරලා ara podi එකට anam manam kwwe hemoma dekka kawda වැරදි කියලා pauw podi eka modayo rala😂😂
@mmaxmmax6111
@mmaxmmax6111 3 күн бұрын
Moda gas ubage ruwan wena kenak kapala dipan hasinita ples ekk une danne adanna vitharaiiii
@AselaPriyadarshana-m7z
@AselaPriyadarshana-m7z 3 күн бұрын
ඔවුන් wa ඔතනta hari යන්නේ na
@DimuthuMaduranga-m4g
@DimuthuMaduranga-m4g 4 күн бұрын
Ruwanta pissu oita wadiya daksha Aya kapuna ko ayata sadaranak,omashat taragaye inna one ayata budu saranai
@SumindaGamge
@SumindaGamge 4 күн бұрын
මෙ තුන්දෙනා අතින් මොනතරම් වැරදි වෙනවද ප්‍රෙරෙස් එයන්ට වැරදි කියන්න බැ ඔමාසා පොඩි උනාට කොච්ර හොදට ගායනා කරනවද මම හරි ආසයි තව ඊදිරියට යනවනම්
@DinalJagath
@DinalJagath 4 күн бұрын
Omashai ashanui vitharai ada hodata kiwe
@prgamage1048
@prgamage1048 4 күн бұрын
දුක නම් ගෙදර හිටපල්ලා
@pasanpramod.8329
@pasanpramod.8329 4 күн бұрын
අශාන් අයියා ජය වේවා😘😘
Hiru Star - Season 04 | SUPER 30 - Part 05 | 2024-10-19
1:24:23
Hiru Star
Рет қаралды 182 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН