Hiru Star - Super 6 | 2019-02-16 | Episode 76

  Рет қаралды 250,124

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 801
@sachithradeshappriya2811
@sachithradeshappriya2811 6 жыл бұрын
තිවංක ඔයාට ඊර්ෂ්‍යා කරන අය ගොඩයි .ඒ අයට රිදෙන්න හොදට තැනකට එන්න .කවුරු 🌞 🌟 උනත් එ කෙනාට මුලු හදවතින්ම සුබ පතනවා.තිවංක මට හිතෙන්නේ තවත් බාචී සුසාන් කෙනෙක් ලංකාවට බිහිවූනා කියල ඔයාගේ සිංදු අහද්දී.අමිල,තිවංක ඔය දෙන්නගේ සංගීත ජීවිතයේ ඉදිරියට යන්න ශක්තිය.දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා..
@කුමුදුකුමුදු-ඥ3ණ
@කුමුදුකුමුදු-ඥ3ණ 6 жыл бұрын
ඩෙනෙක්ස් මල්ලියෝ ඔයා තමා හිරු ස්ටාර් සුභ පැතුම් හදවතින්ම (බටපොල ඔලබැද්දෙන් කුමුදු 👉🌹 )
@sandunsameera1787
@sandunsameera1787 6 жыл бұрын
අද කොහොම හරි සුජන්ව final යවමු මංගල වගෙම දක්ශයෙක් සුජන් කියන්නේ ලොකු ගමනක් තියෙන talent එක තියෙන්නෙ දක්ශයෙක් . එ වගෙම අමිලගෙ නිහතමානීකමට respect කරනවා
@shanumadusanka3793
@shanumadusanka3793 6 жыл бұрын
එකෙන්ම බං
@shanumadusanka3793
@shanumadusanka3793 6 жыл бұрын
ලබන සතියෙවත් යවමු
@krishsha4640
@krishsha4640 6 жыл бұрын
හරිම සතුටුයි මංගලට ඒ ලැබුණු ජයග්‍රහණය ගැන . ආඩම්බරයි හිරු ඔබ ගැන.මේ වගේම දිනුමත් හරීම කෙනාට ලැබෙන්න ඕනා.දෙවි පිහිටයි හැමොටම .
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
මන්ගල ඩෙනෙක්ස් කැපූනනම් හිරු ස්ටාර් පැත්තවත් බලන්නේ නැහැ ,ජීවිතේට ස්ටාර් මගුල්.නොබලපු මම (තනියෙම එන අපි) සින්දුව කියලා උබ බොක්කට ආවේ🙋💪🔥
@lahirushawa6929
@lahirushawa6929 6 жыл бұрын
එකෙන්ම සහෝ
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
අපූරු comment එක. 👊👊👊
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
@@punsanda..3446 most welcome sis
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
@@lahirushawa6929 එල කොල්ලෝ
@theislandofceylon5516
@theislandofceylon5516 6 жыл бұрын
Avankvama
@damiththusitha2618
@damiththusitha2618 6 жыл бұрын
හදවතට ම බරටම දැනෙන පට්ට වොයිස් එකක් මංගලට තියෙන්නේ. එහෙම වෙන්න ඕන. දකුණේ කොල්ලෙක් නේ.. 💪❤️ . තීවංකයත් මරැ. ජය වේවා මංගල..👍❤️❤️❤️
@kavindumadhushanka8972
@kavindumadhushanka8972 6 жыл бұрын
දක්ශයට තැන ලැබුනා.. ජයවේවා මංගල අයියා
@tikirirajapaksha7774
@tikirirajapaksha7774 6 жыл бұрын
Thawath dakshayekta thana ahimikala kamon shammi malle
@gangodagedaraspm1649
@gangodagedaraspm1649 6 жыл бұрын
ඒත් තිවංකට ඒ තැන හම්බුනේ නෑ. තිවංකටත් වෝට් කලානම් කියන්න තිබ්බ දක්ෂයාට නිසි තැන ලැබුනා කියලා. මංගල අදක්ෂයෙක් නෙවෙයි. මංගලගේ සිංදු අහන්නෙත් අද ඊයෙ නෙවෙයි මං. විනිසුරුවන් අසාදාරන විදියට වෝට් කරන්නේ. තිවංකත් මංගලත් දෙන්නම ෆයිනල් ඉන්න ඕන
@dilipkumarweerasingha8496
@dilipkumarweerasingha8496 6 жыл бұрын
hii
@dilipkumarweerasingha8496
@dilipkumarweerasingha8496 6 жыл бұрын
😜😜😜😜
@hashigamage7957
@hashigamage7957 6 жыл бұрын
මංගල ඩෙනෙක්ස් අයියේ ඔයාට සුභ පැතුම්❤️ දක්ශයාට නිසි තැන ලැබුනා මේ වගේ දක්ශයන් තමයි අපේ රටට ඕන නැතුව කැගහ එවුන් නෙවේ අයියේ ඔයත් අපේ හදවතේ ගායකයෙක්.දකුණට හිරු ස්ටාර් කිරුල ගේමු.ගමේනේ❤️😍 congratulations aiye.budusaranai.
@wifecat859
@wifecat859 6 жыл бұрын
මංගල ඩෙනෙක්ස්👍👍👍👍👍👍👍👍👍👍👍👍සුපර්ර්ර්ර්ර්ර්ර්
@hashigamage7957
@hashigamage7957 6 жыл бұрын
@@wifecat859 අනිවා..මංගල ඩෙනෙක්ස් අයියා තමයි හිරු ස්ටාර් දක්ශයා.අද මංගල අයියා ගමට ආවා ලොකු පිලිගැනිමකුත් එක්කම.ලොකු ගෞරවයක් අයියේ ඔයා අපේ ගමටත් ඒ වගේන රටටත් වටින කෙනෙක්.අද කාලේ කැ ගහලා සිංදු කියන ගායකයො එක්ක බැලුවහම ඔයා සැබැ වීරයෙක්.හදවතේ ගයකයෙක් ඔයත්❤️
@randikaushalya3933
@randikaushalya3933 6 жыл бұрын
චාමර වීරසිංහගෙන් පස්සෙ කනට සැපක් දැනෙන හඩක් ඇහුන නම් ඒ ඩෙනෙක්ස්ගෙ හඩ පමනයි ❤️ ශම්මි , තිවංක් ,සුරේෂ් කියන්නෙ ජනප්‍රිය අය පමණි , නමුත් දක්ශතාව තියෙන්නේ මංගල ගාව , හිරු ස්ටාර් විය යුත්තේ මංගල ඩෙනෙක්ස් ❤️❤️👌
@lakshithalakmal4268
@lakshithalakmal4268 6 жыл бұрын
Aniwa
@ridmiHansani7447
@ridmiHansani7447 6 жыл бұрын
Randi Kaushalya aniwaryen hadawatha kakiyanna sinduwa kiuwa niyama dakshayek
@niluashipiyadharshani3493
@niluashipiyadharshani3493 5 жыл бұрын
Godak lassanai oyaga sindu harima niyaha mani kanak idiri anagahayata suba pahanawa budu saranai
@induwaramayavi2275
@induwaramayavi2275 6 жыл бұрын
අනිවාර්යයෙන්ම මංගල Hiru Star වෙන්නම ඕන. ඊලඟට සුරේෂ්.. Congratulations...😚😚
@rosannilmini1050
@rosannilmini1050 6 жыл бұрын
දේශපාලකයො කරන්නැති වැඩ සිරුරකින් කෙරුවා මේ අහිංසක මනුස්සයට ජීවිතයේ ජීවිතයේ සාර්ථක කරලා දුන්නට බොහොමත් පින් සියලුම දෙනාට වැඩි වැඩියෙන් ආශිර්වාදය ලැබේ ලැබේවා කියා ප්‍රාර්ථනා කරන විටයි ජේසු පිහිටයි
@muthunimesha6633
@muthunimesha6633 6 жыл бұрын
තිවංක ශම්මි අමිල ඔය තුන් දෙනාම දක්ශයි ගොඩක් ජය වේවා..❤️
@hirujayamaha1468
@hirujayamaha1468 6 жыл бұрын
Ai තිවන්කට මමෙහෙම කරන්නේ. තිවන්ක මල්ලි හොඳ singer කෙනෙක්. විවිධ ශෛලීන් වලින් ගීත ගායනා කරනවා. එත් සුරේශ් එකම විදිහේ ගීතමයි ගායනා කරන්නේ. ශිහාන් හැමදාමත් ඉස්සේල්ලාම vote කරනවා සුරේශ්ට. ගොඩක් දවස් ඉදන් ශිහාන් & රූකාන්ත තිවන්කට vote කරන්නෙ naa. තිවන්ක is the best. පොඩ්ඩක් හිතන්න තිවන්ක කියන්නෙත් ticket to finale යන්න ඕන කෙනෙක් . තිවන්ක මල්ලි ඔයාට ජය. God bless you
@amaats8833
@amaats8833 6 жыл бұрын
Tiwanka issarahata yai kiyala bayai. Akai ahema karanne😡😡😡😡
@deshangunasekara7830
@deshangunasekara7830 6 жыл бұрын
Thwank is the best singer
@supunperera7903
@supunperera7903 6 жыл бұрын
thiwanka thamai hiru star..
@නදිශාකුමාරි
@නදිශාකුමාරි 6 жыл бұрын
Eyage වේලාව .api කියලා monawa karannada..paw kolla
@thakshilapiyamanthi408
@thakshilapiyamanthi408 6 жыл бұрын
Hiru Jayamaha ow...
@erangalahiru7757
@erangalahiru7757 6 жыл бұрын
කාලෙකට කලින්ම සකුරා රේන්ජ් බෑන්ඩ් එකත් එක්ක කියපු සිංදුව තාමත් ලඟ තියාන අහනවා... පට්ට ජය
@dewmilakshima4999
@dewmilakshima4999 4 жыл бұрын
Italy wala inna kenekta hiru star app eka dagena vote eka denna barida????
@dinushinimeshalaramanayake3907
@dinushinimeshalaramanayake3907 6 жыл бұрын
Shammi is the best.any way you will enter grand finale tomorrow definitely.don't be afaid son.best of luck....but mangala,I'd like to offer heartiest blessings for you also...
@eranda1234
@eranda1234 6 жыл бұрын
Shammi is best.
@__harsha__6364
@__harsha__6364 6 жыл бұрын
Dinushi Nimeshala Ramanayake haal paruwek
@nilanthakumar1311
@nilanthakumar1311 6 жыл бұрын
Atthatama shammi kiyana ekata sindu kiyannama be, boruwata kegahanawa
@dinushinimeshalaramanayake3907
@dinushinimeshalaramanayake3907 6 жыл бұрын
Watch the episode 17.02.19.
@senulkwt248
@senulkwt248 6 жыл бұрын
@@dinushinimeshalaramanayake3907 shammi.godak.sathutui
@sanjeewanipiyadarshani8004
@sanjeewanipiyadarshani8004 6 жыл бұрын
මංගල ඩෙනෙක්ස් ඔයාගේ කටහඩ මාරයි හදවතටම ගයනවා ඔයාට ජය 👍
@amandivijesinhe5526
@amandivijesinhe5526 6 жыл бұрын
සමු ගන්නෙ නෑ වෙන් වන්නෙ නෑ.. කෙදිනක හෝ අපගෙ සිතු පැතුමන් ඉටු වේවී....😍😘♥️
@ashdjhone6731
@ashdjhone6731 6 жыл бұрын
මංගල ඇස් වලීන් වෑටූනා මවං කදූලක් හීතට දෑනූන සතූතට .... අදරේයී උබට .. ආපේ ඒකේක් අද මේතන ඉන්නවා කීයලා දෑනූනම ... අපරදේ මට අද උබත් ඒකක ඉන්න බෑරී උන ඒක ගෑන දූකයී
@spvlogs375
@spvlogs375 6 жыл бұрын
මන්ගල අයියෙ උබ අද කිවා පට්ට කියන්න වචන නෑ
@amandivijesinhe5526
@amandivijesinhe5526 6 жыл бұрын
තිවංක අයියායි අමිල අයියායි සුපිරි...ශේහානුයි,රූකාන්තයි තිවංකට vote කරන් නැතුව සතුටින් ඉන්නකො හොදේ...තිවංකට ප්‍රේක්ෂකයන් ඉන්නවා😉😍😋
@kalpadulanjana6644
@kalpadulanjana6644 6 жыл бұрын
😄😄😄
@lakshithalakmal4268
@lakshithalakmal4268 6 жыл бұрын
Innwa ape rate gon genu tik
@deepthimadushika281
@deepthimadushika281 6 жыл бұрын
ඇත්ත තිවංක අද හොඳින් sing කළා..අනික් අයට සාපේක්ෂව.. කව්රු vote කළත් නැතත් ඔහු තමයි #hiru# #star# කිරුළ දිනා ගන්නේ.. ඒ ජනතා ඡන්දය හා නිරෝශා විරාජිනි මහත්මියගේ ඡන්දයෙන්.. ඔබට ජය..✌
@nisansalachathurani8456
@nisansalachathurani8456 6 жыл бұрын
Mama hamadamath kiuwa obamai hiru star..adath ehemai..thanks okkotoma ohuwa me thanata genawata...heta dinaya harima pahadiliy...obage dinuma katath walakaliya nohakiy..obamai hirustar....hama akarayakinma hadawathata danenne obe gaayanaya pamanai...anek ayath hoda dakshayan..mohu dakshayan athara athi dakshayekk....thanx hiru jiiwaya dunnata mangalata.... ....sandun.....
@samarasingh3065
@samarasingh3065 6 жыл бұрын
Ettamai sammi putta oya comments awAna apiwat matak kalaa man kuwait idan suba patanaw jaya labanna🌷🌹💓💙💗💚💌💛🧡❤💝 budusaranai jayawawa🙏🏼
@lakshmibandaranayaka2250
@lakshmibandaranayaka2250 6 жыл бұрын
Harima ahinsaka kenek...all the best mangala👍👍👍👍👍👍
@nirmanadulaj6197
@nirmanadulaj6197 6 жыл бұрын
Shammi mangala..✌✌💥💥
@shanumadusanka3793
@shanumadusanka3793 6 жыл бұрын
Mangala ubata hemadama man kiwwa uba thamai hiru 🌟
@chamikamadhavi4173
@chamikamadhavi4173 6 жыл бұрын
මංගල ඩෙනෙක්ස් ඔබ හැබෑම දක්ශයෙක්.. ඔබට ජය..!!!
@dumeshmadusanka7875
@dumeshmadusanka7875 6 жыл бұрын
ආසම එකා තිවන්කයා වෙලා හිටියා ඒත් මන්ගල හිරුස්ටාර් වෙන්න ඕනේ❤ කටහඩ😍,තිවන්ක රනවකගේ එකක් ගහපන් බන්😑 ඉස්සර වගේ නෑ දැන්
@malithafernando4569
@malithafernando4569 6 жыл бұрын
Thiwanka you’re the star I have ever seen.. 👊
@ayeshaivon3191
@ayeshaivon3191 6 жыл бұрын
මංගල ඉදිරියට ලස්සනයි
@rairai2822
@rairai2822 6 жыл бұрын
මන්ගල සහොදරයා ඔයා ගොඩාක් හොදට ගායනා කරා ලස්සනයි ඉදිරියට යන්න වාසනාව ලැබෙවා
@yashodayashoda2306
@yashodayashoda2306 6 жыл бұрын
හිරු සීස්න් 2 එකේදිවත් නිවැරදිව විනිශ්චය කරන විනිසුරුවන් මණ්ඩලයක් දාන්න. අසාදාරනේමයි තිවංකට. ආදරෙයි තිවා හැමදාමත්.
@amilamax528
@amilamax528 6 жыл бұрын
Yashoda Yashoda ඌ කෑ ගහනවා විතරනේ විරාජ් පෙරේරා වෙන්න හදනවා අහලකටවත් එන්න බෑ
@apsaradewmil5793
@apsaradewmil5793 6 жыл бұрын
@@amilamax528 😂😂
@lasithavindana7263
@lasithavindana7263 6 жыл бұрын
Yashoda Yashoda තිංවංක හයි පිච් කිව්වට තිවංකට ඕනම සිංදුවක් කියන්න බැරි කමක් තියනවා.ඒ නිසා ස්ටාර් කියන තැනට තිවංක වගේ කෙනෙක් ගැලපෙන්නෑ.
@theekshana6716
@theekshana6716 6 жыл бұрын
ඔයා තිවංකට ආදරේ කියලා උව තොරන්න ඔනිද
@satheegunawardana5449
@satheegunawardana5449 6 жыл бұрын
Ow athma
@anandasirlanka7919
@anandasirlanka7919 6 жыл бұрын
මංගල ඔබ නිහතමානි චරිතයක් , එවගේම ඔබෙි ගායනයත් ඉතාමත් අති විසිස්ටයි අපේ රටට උවමනා කරන්නේ ඔබ වන් ගායකයන් , ඔබ බිහිකල දෙමාපියන්ටත් නොනා දරැවන් දෙදෙනා ඇතුළු සියලු දෙනාටම , දළදා සමිදු පිහිටයි ෴ දෙවි පිහිටයි,
@anandasirlanka7919
@anandasirlanka7919 6 жыл бұрын
සතුටින් පිරි සුභ දවසක්ම වෙිවා ,මුළු අනාගතයම,
@yaurinisha7092
@yaurinisha7092 6 жыл бұрын
Shammi, mangala supiri...👉👍👍👍😊
@lakshikamadumali4852
@lakshikamadumali4852 6 жыл бұрын
Thivanka ,amila,shammi good luck....... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@anomadammikakumari2473
@anomadammikakumari2473 6 жыл бұрын
මන්ගල ලස්සනයි සින්දුව සුපිරි 👍👍👍💞💞💞
@nishunishu4163
@nishunishu4163 6 жыл бұрын
Weldone mangala you are the best..❤️❤️
@nubehitawatha1176
@nubehitawatha1176 6 жыл бұрын
හිරු Tv යු ටියුබ් චැනල් එකට මේ විඩියො කිලිප් එක දාපු එකා පොඩ්ඩක් කොමනට් කියවපන් මහත්තයො තිවංකට කි දෙනෙක් ආදරෙද කියලා හැමොටම එක වගෙ විනිශ්චයක් ඔනි 🤣 රුකා ශිහාන් උන්ගෙ ටිම් වලට අදිනවා ඔකයි ඇත්ත මෙව බලන හැමොම හරක් නෙමේ 😂😂😂
@dulajshihan624
@dulajshihan624 6 жыл бұрын
You're right
@dulajshihan624
@dulajshihan624 6 жыл бұрын
Tiwanka it's best singer
@deepthimadushika281
@deepthimadushika281 6 жыл бұрын
අනිවාර්යයෙන් ඒක තේරුම්ගන්න පුලුවන් vote karana widiyenma..
@nadeeshasalomi705
@nadeeshasalomi705 6 жыл бұрын
Ape මන්ත්‍රී තුමත් සුපිරි.😍😍😍😘
@hiruhiru3958
@hiruhiru3958 6 жыл бұрын
Woooooow mangala good luck all the best ...
@sammanijayaweera8309
@sammanijayaweera8309 6 жыл бұрын
Ada mulinma qwa sujan, mangala, thiwanka me thun denagema gayanaya hodai ada..thiwankath wenadata wada hodata sing kla..me thun denama final eke dakinna kemathie..thiwanka ada thoragththu sinduwata adupadu gdk kale ne kiyla hithanwa..eya lassanata sing kala..congratulations mangala.😍😍😍
@thusharasampath4517
@thusharasampath4517 6 жыл бұрын
Menna Hiru star api umbata hemadama udaw karanawa machooooo api dubai 👍👍👍👍👍👍
@samarasingh3065
@samarasingh3065 6 жыл бұрын
Dinuwa ho parduna ho siyalu gayakayanta jayawawa🙏🏼🌷🌹❤ diragau parattana karami budu saranaiiiiiii🌷🌹🌷🌹🌷🌹🌻🌸💐🌼
@manochchamara8822
@manochchamara8822 6 жыл бұрын
මංගල අයියා ෆට්ටයි තෙරුවන් සරණයි කිරුළ ලබාහැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
@priyadarahanipriya703
@priyadarahanipriya703 6 жыл бұрын
මංගල සුභ අනාගතයක් taw twa ediriyata yakatiyama labawa අදත් ලස්සනයි mama gallana b.s💐💐💐💐🎶👑
@slgaming2308
@slgaming2308 6 жыл бұрын
ශම්මිට මොකද උනේ ශම්මි අද උබ කොහොමත් දිනනවා
@kalupahanasanjana3061
@kalupahanasanjana3061 6 жыл бұрын
Dakune ape kollek..jaya wewa aiye.oyat..good luck.DAKUNE AKUNA MANGALA DENEX..🙌🙌
@shamalisadamali5042
@shamalisadamali5042 6 жыл бұрын
ube katahada patta thiwanka malli ...budusaranai
@කළුකපුටා
@කළුකපුටා 6 жыл бұрын
මංගල සැබෑ දක්ෂයෙක්.. ඒන් චම්මී ප්‍රනාන්දුගේ අවසාන මොහොත බලන්න හොඳට.. ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා ඒ ලකුණු ලබා දෙන්නේ හිරු කාර්ය මණ්ඩලයයි..ඒක හොඳට තේරෙනවා 76 , 77 ,78 , ලකුණු ඉහලට යන වේගය අනුව🤣🤣🤣 දැන් හිරු එක හදන්නේ හොඳටම ගායනා කරන දක්ෂයට තැන දීලා ෆයිනල් එකට අරන් යන්න..🙏🙏🙏🙏🙏
@hithotdilan654
@hithotdilan654 6 жыл бұрын
හදවතේ ගායකයා මංගල ඩෙනෙක්ස් 💪💪💪💪❤❤
@ගංගාගංගා-ර2ධ
@ගංගාගංගා-ර2ධ 6 жыл бұрын
සාදාරණයි ගොඩක්.. ශම්ම් දක්ෂයි ගොඩක්.. මංගලට සුභ පතනවා.. හැමෝටම ආදරෙයි..
@kumarikumari8675
@kumarikumari8675 6 жыл бұрын
මංගල සහෝ.....බුදු සරණයි ඔබට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
@dasunlakmaal73
@dasunlakmaal73 6 жыл бұрын
මංගල ඩෙනෙක්ස්....නිහතමානී ගමනක්...ජයෙන් ජයම වේවා හිරු ස්ටාර් කිරුළ 👑 ඔබටයි...👌👍👍👍👍
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
තිවංකව අයින් කරන්න ඔන්නම් කෙලින් කියහල්ලා ඔහොම බලු වැඩ කරන්නේ නැතුව දැන් සති තුනක් ඔය බලු වැඩෙ කලා රුකාන්ත තමුසෙට උලුවන්නම් ඔය ස්ටෙජ් එකේ තිවංක ඉයේ කියපු සින්දුව කියලා 80% අරන් පෙන්නනව එතකොට පිලිගන්නම් තමුසෙ වැඩ්ඩා කියලා ශිහාන්ටත් එක්කමයි කියන්නෙ උන්ට පුලුවන්ද හරියට හිතට දැනේන්න රුකාන්තට කොහොමත් බෑ තිවා ඔයා දිනනවා අද තිවාව අයින් කලොත් මෙහෙම නෙවෙ කතා කරන්නෙ මන් කෙල්ලෙක් උනට මන් බය නෑ බලු වැඩ මට පෙන්නන්න බෑ
@asdfgh43593
@asdfgh43593 6 жыл бұрын
Athtatama muunnm maha balu weda karanne hiru star thamai thawanka... suresh game unat api kamathi tiwankta
@ashenhashirandaranasinghe1709
@ashenhashirandaranasinghe1709 6 жыл бұрын
aththma kathwa. irisiyawe dagalanwa
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
මන්දා මට අසාධාරණය පෙන්නන්න බෑ
@satheegunawardana5449
@satheegunawardana5449 6 жыл бұрын
Ow athama eka hri blu vda krnna me vduro denna. Hiru star hrima asadarnyi. Hri vinishyak denna plz 👌👌👌
@ireshalakmali5063
@ireshalakmali5063 6 жыл бұрын
Final ...mangala👌suresh🌟❤shammi😉sujaan🎼🎼
@jenineera5913
@jenineera5913 6 жыл бұрын
Aththatama kiyanna MaGala danex malliya oyage oye ahinsaka soropaya dakkama awasanaya mage aswalath.kadulu awa malliya oyata jaya ha sathuta parthana karami dakune api me ahinsaka kollata idiriyatama yanna labawa kiya hada watnma parthana karanawa 💪💪💪👍👍👍❤❤❤(man Kuwait wala sita)
@priyadarahanipriya703
@priyadarahanipriya703 6 жыл бұрын
මංගල ඔයාට සුබම සුබ අනාගතයක් 💐💐👍 🎶🎶🎶tawa ediriyatama yanna hakatiyama labawawa b.s
@anugalle9187
@anugalle9187 6 жыл бұрын
මංගලගෙ ගායනය ඉතාමත් විශිෂ්ඨයි ,ඔබට ජය නියතයි
@sumithsumith8915
@sumithsumith8915 6 жыл бұрын
Mangala aiye idiriyatama yanna...dukak vidina hamotama sapath labenawa..oya gathiguna hamadamath thiyagena inna
@asankanuwan5931
@asankanuwan5931 6 жыл бұрын
මංගල කියන සිංදුවක් සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ
@samanmax8833
@samanmax8833 6 жыл бұрын
අනිවාරයෙන්ම daksayata tena ලැබුණා ඉදිරියටම යන්න යන්න sho බුදු සරණයි devi පිහිටයි
@ddshiromichandika347
@ddshiromichandika347 6 жыл бұрын
ජය වේවා මංගල ඩේනේක්ස් මල්ලියේ හරිම ලස්සනයි මල්ලියේ බුදු සරණයි
@pnnfashion7802
@pnnfashion7802 6 жыл бұрын
Managala aiye ubata waradinna 😭 uba tamai hiru star ⭐️
@dinurox1072
@dinurox1072 6 жыл бұрын
එකෙන්ම මංගල අයියේ.... මම පෞද්ගලිකව ආදරය කරන සුපිරි හදවතක්.... ඔබට ජය අයියේ... උබයි හිරු ස්ටාර්.... එකෙන්ම.....👍👍👍
@anuskaanuska3623
@anuskaanuska3623 6 жыл бұрын
Api thiwanka oya kepunoth me hirustar balanne wedakma ne api ohoma amaruwen welavak wen karan balanne thiwanka oya dinanawamai obata jaya
@aseniprasadani2858
@aseniprasadani2858 6 жыл бұрын
ශාම්මි අමිල තිවංක ela good lock 3n දෙනාටම 👍👍
@hashiniupeksha2619
@hashiniupeksha2619 6 жыл бұрын
දකුනේ ගැමිම කොහොමද ❤️❤️❤️
@nilankasubasini1465
@nilankasubasini1465 6 жыл бұрын
Obai hiru star . Harima sathutui..oya thamai lassanatama hariyatama sindu kiyanne.harima adambarai.suba pathum obata.
@renukagg2364
@renukagg2364 6 жыл бұрын
Thiwanka shammi Suresh heta oyalage dawasa karaganna.suba pethum hemotama.thiwankata vate nokarapu ruukantha shihan denna sathutin ennako hode monawa karannada ethin.😊😊😊😊😊😊
@shehanharshana9824
@shehanharshana9824 6 жыл бұрын
Thiwanka pau
@lakshithalakmal4268
@lakshithalakmal4268 6 жыл бұрын
Tiwankkk pu neee..pu nalawann
@kamanirupasinghe8602
@kamanirupasinghe8602 6 жыл бұрын
චූටි දෝණි අහන් ඉන්නවා ඒ නිසාද මංදා මගේ ඇස් වලට කදුළු ආවා මංගලගේ ගායනට...සුබ පැතුම් මංගල 🌷🌷
@chanakaprasad8616
@chanakaprasad8616 6 жыл бұрын
Sudussata Sudusuthana (Mangala Denex) ❤❤❤💪💪💪👍👍👍
@නදිශාකුමාරි
@නදිශාකුමාරි 6 жыл бұрын
දුවගේ වාසනාව ..ජය වේවා මංගල
@thilanasiri4045
@thilanasiri4045 6 жыл бұрын
Ranjani Priyanka ha kooo lamaya
@mohamedriyasriyas3910
@mohamedriyasriyas3910 6 жыл бұрын
mangala malli oya lassanata sinduwa kiwwa good luck oya thamai hiru star api meetiyagoda oyata jayen jayama weva bs
@shanthidesilva4383
@shanthidesilva4383 6 жыл бұрын
Loku asadaranayak Thiwankata kala Niroshage depaththen inna denna. Obage gayanaya ithamathma mihiri.Oba duk wenna epa. Obta Budu saranin anagathayedi daksha gayakayek wenna puluwan. Wish you all the best for a BRIGHT FUTURE!
@nuwanchamara9634
@nuwanchamara9634 6 жыл бұрын
Atta mata terenne nahai ai ahema karanne kiyala..mata harema kanagatuii..ait tewanka oyata suba anagatayak oya ape hadawat wala lagum aran ewaraiii.Jasu pihitai
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Nirosha vote kareth team ake nisane.natjtham kalin wachana waradila sujanta vote nokara ai thiwnakata vote kare.mula idan thiwankage sindu ahuwanam therenawa dan thiwanka eyata galapena ewada kiyanne kiyala.expertla inne waradi adu ayata vote karanna.e gawata nirosha thamai mula idaa thisarala omkarala kapuwe team gana hithala.thiwanla ekke idapu anith kena waradi wadiyen karala.issarahata giyanam eka asadaramai wage thamai eda dawase thiwanka waradi karath
@sachinimadushika454
@sachinimadushika454 6 жыл бұрын
Shammi😙😙😙😙😙😙😙😙😙
@erandawithana1635
@erandawithana1635 6 жыл бұрын
Ethatama niyametama kiwwa....oba Hari awanka kollek....Jayen Jaya...Budu Saranaiiiii.....
@shar3148
@shar3148 6 жыл бұрын
Best singing, good luck Thiwanka😊
@wmamila9242
@wmamila9242 6 жыл бұрын
budusarai ඔයාට මංගල sakthiya ලැබේවා ඔයාට
@ghjbnm6118
@ghjbnm6118 6 жыл бұрын
ෂම්ම් පුතා ගොඩක් ලස්සනයි සින්දුව සුබ පතනවා අවසාන මහා තරගයට යන්න
@kasunindika3843
@kasunindika3843 6 жыл бұрын
Kadulu enawa ban mangala...sirawatama...uba hirusatar aniwa .....
@didhfii9220
@didhfii9220 6 жыл бұрын
Budu sa
@apsarasewwandi8467
@apsarasewwandi8467 6 жыл бұрын
හිරු 🌞 ම0ගල හෝ ශම්මි..
@lasantha8910
@lasantha8910 6 жыл бұрын
මන්ගල ඔයා තමයි අනිවාර්යයෙන්ම එක වෙන්න ඔනී මේකේ ඔයා තමයි දක්සයා ආදරෙයි💯ට💯ක්
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
මංගල ❤ ❤️❤️❤️❤️❤️❤️ නියමයි
@samasenadeera120
@samasenadeera120 6 жыл бұрын
suba pathum mangala malli santhosai obe jayaggarahanaya gana....
@werawera2479
@werawera2479 6 жыл бұрын
thiwanka aiya oya thama hiru str kirula .oyta suba pathum aiye
@nandapriyaranjanie8927
@nandapriyaranjanie8927 6 жыл бұрын
මංගල ඩෙනෙස් තිබුන බාදක ඉවත් කරගෙන ඉදිරි ජිවිතය ජය ගන්න ලැබේවා බුදු සරනයි.
@siyaninilanta6526
@siyaninilanta6526 6 жыл бұрын
Mangala jaya uaua oyaga katauata apitat adanaua😭😭😭😭😭😭😭jaya uaua bs auagama oyaga daruanntat birdatat taruann saranai
@madushyamali2826
@madushyamali2826 6 жыл бұрын
Mangala kiyanne supiri tharuwak onama githayak minisunge hithata danenna gayana karana tharuwak jaya wewa mangala
@ireshairesha9878
@ireshairesha9878 6 жыл бұрын
Jayen ජය තිවංක oyata api hari adarei kemathi oyage සිංදු walata
@dushanthikagunarathne4306
@dushanthikagunarathne4306 6 жыл бұрын
Sujan aiye niyma sindiwk.❤️❤️❤️
@rangaranga8627
@rangaranga8627 6 жыл бұрын
Sujan all the best
@chathuranipriyangika9610
@chathuranipriyangika9610 6 жыл бұрын
දක්ශයාට නිසි තැන ලැබුනා. Best of of luck
@sadusadunika4554
@sadusadunika4554 6 жыл бұрын
ai bn mun denna mechchara thiwanka aiyata kapanne.thiwanka aiye oya godk lassanata sindu kiyanawa.munta thina irisiyawa nisa thamai oyata wot karanne neththe.best of luke thiwanka aiye.bs
@kavindabakinigahawela2930
@kavindabakinigahawela2930 6 жыл бұрын
Managlath hodai katahda elmh thiwanktath kamthi... ❤️❤️❤️
@pamudikuwait2922
@pamudikuwait2922 6 жыл бұрын
Ala mangala malliyo
@nirolakyranasinha7716
@nirolakyranasinha7716 6 жыл бұрын
,hiru 🌟 mangala . Jaya wewa!
@rohanadushan4489
@rohanadushan4489 6 жыл бұрын
සමහරු කියනවා සුරේෂ් කීවලු මංගලගේ සිංදුව ඌට වඩා හොදට...එහෙම කියන්නේ හරියට කන අහේන්නේ නැති උන්.good luck hiru star මංගල
@suganthakwt7179
@suganthakwt7179 6 жыл бұрын
ජය වෙිවා මංගල 💗💗💗💗💗💗💗😍😍😍😍😍😍😍😍😍😍😍
@rohanadushan4489
@rohanadushan4489 6 жыл бұрын
Sugantha Kwt එල
@suganthakwt7179
@suganthakwt7179 6 жыл бұрын
@@rohanadushan4489 අනිවාර්යයෙන් ජය ඉතිත් මංගල 💗💗💗
@pawindukumara3805
@pawindukumara3805 6 жыл бұрын
සහෝදරයා මංගල හොදට කිව්වා තමයි..ඒකනේ අපි මංගලට vote කරේ..හැබැයි සුරේශ් ඒක කියපු විදිහ මංගලට දෙවනි නෑ..ආපහු අරන් බලන්න..
@lihinipabasara4712
@lihinipabasara4712 6 жыл бұрын
Suresh aththatama e song eka lassanta kiwwa...
@ranjinisusila6351
@ranjinisusila6351 6 жыл бұрын
දක්ෂයන් අතරින් දක්ෂම ගායකයා නම් ඒ ඩ්‍රනේස් මංගල රන් තරුව ☀️☀️☀️☀️☀️ හිරු ට්.ව්.එකම නාලිකාව ශ්‍රි ලංකාවේ සිත් ඇදගන්නා එකම නාලිකාව හිරු. ඹබට ජය ජය ජය හිරු බැබලේවා. තැන්ක්ස් සෝ මාච්
@ishanjay5168
@ishanjay5168 6 жыл бұрын
තෝපිට වොට් කරන්න බැරිනම් එකෙක්ට වත් වොට් එක නොදි ඉදපන්.ජනතාව බලගනිවි එන්න ඔනේ කවුද කියලා.
@sampathnishshanka4071
@sampathnishshanka4071 6 жыл бұрын
ඒක ඇත්ත බන්
@satheegunawardana5449
@satheegunawardana5449 6 жыл бұрын
Yep
@sanjusanju3120
@sanjusanju3120 6 жыл бұрын
Congress brother ,, බුදුසරණයි
Hiru Star - Ticket To Finale | 2019-02-17 | Episode 77
1:14:54
Hiru TV
Рет қаралды 201 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Hiru star season 4 ( GRAND FINALE)💛💙✨
8:12
Rishmi Wijesekara
Рет қаралды 4,6 М.
Hiru Star - Super 48 Battle Round | 2018-12-02 | Episode 55
1:17:10
Hiru Star - Ticket To Finale | 2019-02-23 | Episode 78
1:18:11
Hiru TV
Рет қаралды 213 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН