Hiru Tele Films | මහ ගෙදර | 2023-05-06

  Рет қаралды 227,321

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 233
@nishadimiyurangi2372
@nishadimiyurangi2372 Жыл бұрын
මේ කතාවේ දෙපැත්තක් තියනවා...ගෙදරට ලේලියක් වෙලා එන දරුවන්ට පවුල් ජීවිතේ ගිනිගොඩක් කරන අම්මලාටත්,ඉඩකඩම් යාන වාහන මිල මුදල් වලට සහෝදරකම් නොහඳුනන ඈයන්ටත්..ආදර්ශමත් කතාවක්...
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ... මාන්‍යයෙන් පිරිලා , තන්හාව ඉහවහා ගියාම දරුවෝ එහෙම කරනවා දෙමාපියන්ට .. වටිනා ආදර්ශයක් හැමෝටම ගන්න පුලුවන් ... ඔබ සැමට බොහොම ස්තුති .. තුණුරුවන්ගේ සරණයි !
@nimalifonseka122
@nimalifonseka122 Жыл бұрын
ලස්සන කතාවක්! සියලුම රංගන ශිල්පීන් ඉතාමත්ම හොදින් තම තමන්ගේ යුතුකම් හොඳින් ඉටුකර තිබුනා! විශිෂ්ඨ රගපැම්! සියලුම දෙනාටම ස්තුතියි ! බුදුසරණයි !!
@jayaniranmal3473
@jayaniranmal3473 Жыл бұрын
අදට හොඳට ගැලපෙන ආදර්ශමත් කතාවක් .❤️.මෙව බලලා මෙ සමාජය හැදෙනවනම් කොච්චර දෙයක් ද .. අම්මලාට සලකන්නේ නැති දුලා ඉන්න ලොකයක්නම් මුනනොගෙසෙවා 😊😊😍😍😍❤️
@yasaru2558
@yasaru2558 Жыл бұрын
මෙහෙම සහෝදරයො ඉන්නවනේ ගොඩක්.පුංචි කාලෙ එකටම ඉදල ලොකු උනාම වෙනස් වෙනවා..
@nirmaladamayanthi2850
@nirmaladamayanthi2850 Жыл бұрын
Aniwaryayen
@chandanasrimal6588
@chandanasrimal6588 Жыл бұрын
අදික තන්හාව නිසා එහෙම වෙන්නෙ
@disnakumari6554
@disnakumari6554 Жыл бұрын
Ow
@nadeekashayamalee
@nadeekashayamalee Жыл бұрын
හ්ම්ම්.මගේ වගේ 🥲
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
මාරම ලස්සන වටින කතාවක් ❤මේ වගේ චරිත ඕන තරම් දැන්.දේපල තන්හාවට අම්මා,තාත්තා ,සහොදරයෝ අමතකයි...මිනිස්සු හිතන විදිය තමයි වෙනස් කරගන්න ඕනි🙂
@kalumpriyadarshana1846
@kalumpriyadarshana1846 Жыл бұрын
එකනමි හිතටම දැනුන
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
රත්නා සුමනපාල විසිස්ට කලාසිල්පිනිය ඉන්න කුමන නාට්‍යයක් උනත් ලස්සනයි.ඒවගේම අර්තවත්.ජීවිතය පිලිබඳව අත්දකීම් ලබාගන්න පුලුවන් ආදර්සමත් නාට්‍යයක්
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඉතාම .අාදර්සමත්.කතාවක්.පුතත්.ෙල්ලිත්.ඉතා.ෙහාද.චරිත..2.ක්.ෙද්පල.වලට.ස.ෙහා්දරකමි.අමතකයි.එයාලට.විස්ව.ෙයන්.ලැ.ෙබයි
@slaishasvlog7683
@slaishasvlog7683 Жыл бұрын
අපිත් මෙහෙම තමයි අවේ.. එත් අපිව එලෙවුවා ගෙදරින්.. එලවපු අයට එවා අපි ඉස්සරහම දෙයියො දුන්නා
@nelanela4923
@nelanela4923 Жыл бұрын
කොයි. දෙමව්පියන්ට ත්..දරැවන්. කරන්නේ. මේ ටික. තමයි. දුක්. මහන්සියෙන්. හම්බ. කරන.දේ. අරගෙන. මහාපාරට. දානවා. එහෙම ත්. නොකර. අය.ලෝකේ. ඉන්න වා.අපි. අපේ. දෙමව්පියන්ට. අපේ. ඉරණම තීරණය. වෙන්නේ. කර්මය. අනුව.කාටවත්. කරදර. නැතිව. නින්දේ. හුස්ම ටික.ගියදෙන්. විශ්වයට ස්තූතිය
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 Жыл бұрын
අපෝ මෙහෙම සහෝදරකමි
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
මං අනන්තවත් දැකලා තියනවා දරුවෝ අම්මලාව මහ පාරේ දාලා ගිහින් 😢😢😢 ඒ පාපකර්මය නොදන්න එවුන්.. හිතට තදින්ම දැනුනා අන්තිම ටික 😢😢 බුදු සරණයි සියලුම අම්මාවරුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@sheshashiwangi1078
@sheshashiwangi1078 Жыл бұрын
නැන්ද අම්මලාට හොද ආදර්ශමත් පණිවිඩයක් ලේලිලා එක්ක තමයි අන්තිමට ඉන්න වෙන්නෙ 😄😄
@jasalwis992
@jasalwis992 Жыл бұрын
එහෙම කියන්න එපා හැම ලේලියක්ම දුවක් වෙන්නේ නෑ. හැම දුවක්ම ලේලියක් වෙන්නෙත් නෑ...
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අපේ ගෙදරත් සහෝදර සහෝදරියො 7 දෙනෙක් මෙහෙමනම් ප්‍රශ්න නැහැ මගෙ තාත්ත බලාගන්නෙ ලොකු අක්ක එයා ඒ තාත්ත බලාගන්නෙ පොඩි ලමයෙක් බලාගන්නව වගේ
@Kavima9565
@Kavima9565 10 күн бұрын
හිරු ටෙලි පිල්ම් බලන්න හුගාක් ආසයි ...හුගාක් ආදර්ශමත් කතා විකාශනය වෙනවා..❤❤❤අගය කරන්න වටිනවා...❤❤
@rohannishshanka2454
@rohannishshanka2454 Жыл бұрын
මේ කතාව ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක්
@_-shanubaba-_8023
@_-shanubaba-_8023 Жыл бұрын
මේදා ඉන්නෙම මේ වගේ චරිත වලට
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි හිරු නාලිකාවට ❤🙏🙏🙏
@marishavla1481
@marishavla1481 Жыл бұрын
හරිම ලස්සනයි කතාව 👍❤️❤️
@Kulathunga-tm4ck
@Kulathunga-tm4ck 10 ай бұрын
ලස්සනට රගපානවා හැමෝම..ආදර්ශමත් කතාවක්..❤
@mnagendra2101
@mnagendra2101 3 ай бұрын
හරිම ලස්සන කතාවක් හිරු ....❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 ай бұрын
අපි නොමරෙන මිනිස්සු ලෙස නොහිතෙන එකහැමදාම ජීවත් වෙනවා වගේ තණ්හාව ආසාව කුලයමානය පොදි බැඳගෙන ඉන්නේ
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
අපෙ එවුන්ට අපි පිටරටවල්වල වලන් හෝදලා ටොයිලට් හෝදලා ලස්සනට ගෙවල් දොරවල් හදලා දීලා ඒත් අද ඉන්නවද මැරුනද කියලව්ත් සතියට සැරයන් වචනයක් කතා නොකරන තර තරමට උන් අමුනුස්සයො වෙලා උන් අහන්නෙ මොනවද කරලා තියෙන්නෙ කියලා අහන්නෙ අදට උන්ට සල්ලි ඕනි උනාම විතරයි මැසේජ් එකක් හරි එවන්නෙ ඒකත් දුන්නම අඩුම ගත්තා කියලවත් කියන්න බෑ
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
😢😢
@lalithakumari889
@lalithakumari889 Жыл бұрын
aneda kiyanne😮
@dinasunshine9632
@dinasunshine9632 Жыл бұрын
😢😢😢😢
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
අප්පේ සහතික ඇත්ත හරි දුකයි ජිවිතේ
@rrt5yy648
@rrt5yy648 Жыл бұрын
Aththamii.salli.gaththama.phoe.wadath Na.masa.anthimtha Salli..api.kawada.biwada.na.thirisannu
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
මගේ අම්මො මේකි නම් සහොදරියක් නෙවෙයි ජාති හැතිරියක් මුන්ගෙ තියෙන තන්හාව
@Shasha-dp
@Shasha-dp Жыл бұрын
drama ekk hlo ochchra serious gnna epa
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
@@Shasha-dp eka dannawa eth mewa samajeta adarsayak kiyala
@PaviththraKalpani
@PaviththraKalpani 9 ай бұрын
Harima lassana kathavak
@Rama-xc2bp
@Rama-xc2bp Жыл бұрын
ලස්සනයි කතාව ❤
@srilanka8562
@srilanka8562 Ай бұрын
Very meaningful story ❤️
@CHAMINDAARAMBEPOLA
@CHAMINDAARAMBEPOLA Жыл бұрын
ඇසට කඳුලක් ආවෙ නැත්නම් එක හිතක් නෙවෙයි😂😂🤣🤣😊
@tharukamunasingha8976
@tharukamunasingha8976 Жыл бұрын
නැරඹූ සියලු දෙනාටම ස්තූති 🙏 Thank you all ❤✔
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 10:49
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn Ай бұрын
We all do worry also consumerist narrative
@tharukamunasingha8976
@tharukamunasingha8976 Ай бұрын
@@SaduniShashikala-fr7vn ❤
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
මේක කතාවක් උනත් සැබෑ ජීවිතය තුලත් මේ වගේ අය ඕනී තරම් ඇති
@AnujiKalara-f5b
@AnujiKalara-f5b 13 сағат бұрын
තමන්ගෙ කුසෙන් වදාපු දුවට වැඩිය ලේලි හොඳයි.. ❤🥺
@surangamanoj5989
@surangamanoj5989 Жыл бұрын
අවංක ආදරය කවදාවත් පරදින්නේ නෑ
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
ෂා..... හරි ලස්සනයි...... පුතා ගේ ඇක්‌ටින් වා 🌹🌹
@RamiRami-e3u
@RamiRami-e3u 5 ай бұрын
නියම කතාව ලන්කාවේ හැම ගෙදරකම මෙහෙමයි
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 Жыл бұрын
මේ අපේ කතාවමයි ..... දවසක අපිව ගෙදරින් පන්නපු එවුන්ට වෙන්නෙත් මේකමයි....
@kusumrenu8966
@kusumrenu8966 Жыл бұрын
ඇඩුවේ මන් විතරද
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
මෙන්න මුන් දෙන්න ට හනස්සක්. මෙය බලන මටත් හනස්සක් අරන් බෙදන්න තියේනම් මරු මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් බලන ගමන්
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
අදටත් ගැලපෙන මතුවටත් ගැලපෙන කතාවක්.
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
මේ වගේම කතාවක් ඉස්සර ගියා එක දවසක කතාවක්
@Atchallah
@Atchallah 9 ай бұрын
ලස්සනයි
@ranjanimanike1341
@ranjanimanike1341 Жыл бұрын
ඒ අතින් අපි කොච්චර හොදද දෙමව්පියන් ට කිසිම වදයක් දුන්නේ නැහැ
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Mewage kahta balanna man godak kemhtie ❤❤❤
@sachinifernando4775
@sachinifernando4775 Жыл бұрын
මාර විදිහට හිතට කතා කරන කතාවක්
@Sumudumadushan8370
@Sumudumadushan8370 Жыл бұрын
කාලකන්නිම සහෝදරයෝ..
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Harima lassanai. 😊😊
@jesikalakmalifernando7473
@jesikalakmalifernando7473 Жыл бұрын
මෙහෙම සහෝදරයන් එක්ක බලද්දි මට සතුටු මම විතරක් මගේ පවුලෙ ඉදීම ගැන. මේ වගේ සහෝදරයන් නම් 🤮😡
@nishamamadushani1181
@nishamamadushani1181 Жыл бұрын
Kathvanam ලස්සනයි apo mehema සහෝදරයෝ.අම්මා කෙනෙක්ට එහෙම කරන්න පුළුවන්ද අනෙ
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 Жыл бұрын
Ow paw e amma
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
පව් කෙලී ❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නා ටම
@NishayaAli
@NishayaAli Жыл бұрын
හැම පව්ලේම ඔහොම දේපල මල යක්ෂණියෝ ඉන්නවා
@komarik4660
@komarik4660 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්😭
@monicarodrigo4083
@monicarodrigo4083 Жыл бұрын
Mage.loku.duwa.wagemi.wenasahodarayan.gan..hethana.natha😊
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
Lassanai kathawa 😢😢😢
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
හැමතැනම ඔහොමයි නෑනලා තමයි ගිනිවද්දන්නේ
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
මටත් නැන්දම්මා කලේ ඕකමයි.බැරිම තැන ගෙදරින් ආවා.එකපාරක් නෙවෙයි.තුන් හතර වතාවක්.
@sewwandifernando5025
@sewwandifernando5025 11 ай бұрын
Matath Ude nagitagana hama wadakma kalath gama watema kiyala man kisi wadak karanne na kiyala. Anthimata gedarin enna awa.
@gawesanethsara1484
@gawesanethsara1484 3 ай бұрын
නම්බුව කොම්බුව උනා අන්තිමට
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
මේධා රගපාන්නෙම දුෂ්ට චරිත වලට විතරයි.. මම නම් දැකලා නෑ අහින්සක හොද චරිතයක් රගපානවා. එයාගේ මූණත් දැන් දුෂ්ට විදියට හැදිලා තියෙන්නේ
@RamiRami-e3u
@RamiRami-e3u 5 ай бұрын
නියම අක්කා
@champikachampika9
@champikachampika9 Жыл бұрын
මේ නාකිච්චිටත් හොදවැඩේ නම්බුව පරිස්සම් කරගන්න ගිහින් අන්තිමේ පාරටවැටුනා පිහිටවුනේ අහිංසකයා මිට කලිනුත් මේවගේම කතාවක්ගියා එකෙත් හිටියේ මේ නාකිච්චිමයි ලොකුපුතාට මුකුත්නොදි පොඩිපුතාටලිවා ගැනි⁣ගේ කපටිකම්වලට අහුවෙලා ඉටපස්සෙ උන්වෙල්දොරවල් වික්කා එකෙත් අන්තිමේදී බලාගත්තෙ අයින්කරපු පුතා
@disnakumari6554
@disnakumari6554 Жыл бұрын
Ow
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
😂
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 10 күн бұрын
අම්මලත් ඉතින් ඇත්තටම කැමතියි ඒ වගේ ගැලපෙන තැනකින් පුතාට විවාහයක් කරලා දෙන්න..පුතා බැදපු කෙනා හොදයි තමයි..ඒත් අම්මා ඩොක්ටර් කෙනෙක් ගැන හිතපු එකත් වරදක් නෑ..අර අක්කයි මස්සිනයි තමයි විශ
@chinthapriyangani5192
@chinthapriyangani5192 Жыл бұрын
හොද කතාවක් ..නම්බුව හොයන අම්මලාට
@RamiRami-e3u
@RamiRami-e3u 5 ай бұрын
දුවට වෙචිච දෙ නැද්ද
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Godak adarsamath kathawak sthuthi hiru. .kuweit
@kumarikuwait2359
@kumarikuwait2359 18 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sudarmarohin1370
@sudarmarohin1370 Жыл бұрын
ඔින තරමි අය ඉන්නවා
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 6 ай бұрын
සහොරදයෝ ඉන්නවා නයිවගේ තමන්ගේ සහොදරයොන්ට මේහේම කරන උන් ඉන්නවනේ
@nalinkumara8143
@nalinkumara8143 Жыл бұрын
Lassanaei kathawa
@induniwickramasinghe4239
@induniwickramasinghe4239 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prankgirl5604
@prankgirl5604 Жыл бұрын
Ape aiyat ammta kle mekamai ammge serama dewal eyage namata liyagena ........😢
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
අයිතිකාරයෝ ඒ ඒ දේවල් හිමිකර ගත්තෝය. සසර ගමන තවදුරටත් ගමන් කරනු ඇත .
@gangaroshini8942
@gangaroshini8942 Жыл бұрын
Harrma wadagath ade kaleta mewa balalwath demapiyan rakabala gannawanam ade ona wena ekak na mahalu madam 🙏🙏🙏😭
@madufernando2510
@madufernando2510 Жыл бұрын
ඔය වගේ එව්න් ඕන තරම් ඉන්නවා එකෙක්ට හරියද්දි එකෙක් ඉරිසියයි. එකෙක්ගේ ළමයෙක් හොඳට ඉගෙන ගත්තොත් එකෙක් ඉරිසියයි. කරුම සහෝදරයෝ
@GeshikaAwandathi
@GeshikaAwandathi Жыл бұрын
Atthamaii
@mnagendra2101
@mnagendra2101 3 ай бұрын
😊
@NisalMeegamuwage
@NisalMeegamuwage Жыл бұрын
Me kolla aththama hodai me wage geni gena hoyana pirimi adui
@nayanadarshani8028
@nayanadarshani8028 4 ай бұрын
මගෙ අම්මත් එක්තැන් වෙලා. මම තනියම බලාගන්නවා. අනෙක් අය එක දවසකටවත් අම්මව බලාගන්නෙ නෑ.
@madhushaniwathsala943
@madhushaniwathsala943 10 ай бұрын
Ammo ewage akkalanm jathi jathith apa deiyane..
@mahindaranjith6813
@mahindaranjith6813 Жыл бұрын
අක්කටත් පනිස්මන්ටි එකක් දුන්නනමි හරි
@jagathjagath5831
@jagathjagath5831 Жыл бұрын
👍👍
@deepajayalath
@deepajayalath 3 ай бұрын
මල්ලිට ඉන්නේ...මේ කසුන් මහෙන්ද හිනටිගලද(මාදවිගේ දැන් හස්බන්)
@wanishitharanika1744
@wanishitharanika1744 Жыл бұрын
අපේ අක්කගේ ජාතියේම අක්ක කෙනෙක්😂
@lakminikumara3297
@lakminikumara3297 Жыл бұрын
Praveena akke oya nm supiriyak...
@nadeeshadilrukshi3523
@nadeeshadilrukshi3523 Жыл бұрын
Me wage missu innwa. Mage mahattaya neti una nisa. Eyage aiyat oya dema tamai. Mata karanna yanne.
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 Жыл бұрын
නියම duwa
@chandanideepika6617
@chandanideepika6617 10 ай бұрын
මේ කතා ගොඩක් එක වගේ මයි අවසන් කරන්නේ.එහෙම නැත්නම් දුප්පත් ගෑණු ලමයා තමයි අන්තිමට සලකන්නේ වගේ අවසාන වෙන්නෙ.කතාව ලස්සන වුනත් විවිධාකාර වුනොත් හොඳයි.සමහර පුතාලා අම්මලා එපා කියන විවාහ කරගෙන පස්සේ දෙමව්පියන් නොගැලපෙන බව හිතපු ගෑනු ලමයා අම්මලාට වෙනස් කම් කරනවා.සමහර තැන්වල ධනවත් දෙමව්පියන් තමන්ගේ පුතාලට කැමති විවාහයක් කරගන්න ඉඩ දුන්නම දුප්පත් වගේ හිටිය ගෑනු ලමයි ෂෝක් එකට ඒ පවුල් වල බලය අල්ලාගෙන දෙමව්පියන් ට වෙනස් කම් කරනවා.ඒ වගේ ම ඕනෙ තරම් අවංකවම දෙමව්පියන් ට සලකන ධනවත් යැයි සම්මත පවුල්වල ගෑනු ලමයි ඉන්නවා.මේ කතාවල ගෑනු ලමයා ධනවත් නම් නැන්දම්මා ට වෙනස් කම් කරනවා.දුප්පත්නම් සලකනවා.ඒක හැමවිටම නිවැරදි නෑ.කිසිදු භේදයක් නෑ.හොද ගුණ ධර්ම දන්න කෙනා පමණයි මනුෂ්‍ය කමින් සලකන්නේ.කතාවල එකම අවසානයක් නොදී නොයෙක් ආකාරයෙන් නිර්මාණය කලානම් ලස්සන වේවි.එකම වගේ කතා ගොඩක් තියෙනවා.මේ හැම කතාවක්ම ලස්සන අර්ථයක් තිබුණත් එකම වගේ නොකර පොඩ්ඩක් වෙනස් විදියට නිර්මාණය කරන්න.
@kalatharutv
@kalatharutv Жыл бұрын
සුබ පැතුම් මලින්ද
@dilmiimeshamadushani7622
@dilmiimeshamadushani7622 Жыл бұрын
Mage mahathaya ge loku akkath ohoma thama man awa alutha
@maduganga7685
@maduganga7685 Жыл бұрын
Oya ganita tamanga atta daruwa dala anna puluwannam... Oya tali kata esi ana..... Lassana katawa... Gitika harima lassanai
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 Жыл бұрын
Harima lassana kathawak me kaleta adarshamath. Apitath ape daruwo oya tika karaida kiyala hithenawa
@Shasha-dp
@Shasha-dp Жыл бұрын
oyala oylge demawpiyanta salakana widiya balala thamai eyalath igena ganne, podi kale idan honda dewal purudu karama harii😇
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 Жыл бұрын
Magenam ammai thaththai mage pana tika mage daruwo denna erenna mage loke inne a denna mama thamai a dennath jeewath karawanne mage podi padiyen mama kala nethath a hatharadena kala beela sathutin
@Shasha-dp
@Shasha-dp Жыл бұрын
@@SarojaniDamayanthi4242 ee dewal oyage lamayinuth dakinawanam eyla kwadawath oylta nosalaka inn ekak na☺️
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
Nodomin mahama shodarayo
@S.Ppathirana
@S.Ppathirana 7 ай бұрын
Daruwot danaganna oni nambuwa rakaganna
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
අම්මා ට පිස්සු නැත්නම් සෝක්
@MuthuMuthu-mr1hc
@MuthuMuthu-mr1hc Жыл бұрын
Akka kiyana charithe nam jara ganiyek
@damikalitar.dhammikavithar9169
@damikalitar.dhammikavithar9169 Жыл бұрын
Gahen gedi ekapara enna. (Gahen gedi wetennawage.)
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
නුබ නාඩං නුබ නාඩං. නුඹට. ඔව් හොද පාඩම් අම්මන්ඩි යො
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 Жыл бұрын
අද වෙන දේවල් තමයි මේ
@hasithudayakumara3070
@hasithudayakumara3070 Жыл бұрын
අම්මො මෙම අක්කෙක්😡
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
අක්ක ගත්තේ. අර ඒකි හිනාවෙන්න
@charithnilshan9338
@charithnilshan9338 Жыл бұрын
🙏🙏🙏🙏
@DenuwanDemel-tf3mf
@DenuwanDemel-tf3mf Жыл бұрын
😮😮
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
😊❤️😊❤️
@DamayanthiRenushi-ym2ko
@DamayanthiRenushi-ym2ko Жыл бұрын
Ape pawle mage ammath kuli wada karala hamba kale mata sahodarayo dennek innawa mage loku aiya bande mata awrudu 14 k wayasa eta passe eya godak wenas una mn a/L karanawatawath eya kamathi une nah aiyala dennama mata gidak wenaskam kala
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Attenma me wage daruwo kauru unat me widihata ammawat sahodarayawat eliyata adala fala satutin enna puluwan kiyala eka heenayak ditta damma wedaniya karmaya elawa elawa passen enne taman wadu ammawa rawatala me wage gon pahara wada karanna epa me katawa hamotama adarasama attenma lassana katawa ada daruwo gana
Hiru Tele Films | අපි අපි වගේ  | 2023-04-22
1:00:03
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,4 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 12 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Hiru Tele Films | බෝනික්කා | 2023-06-17
52:18
Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08
1:03:06
Chaya (චායා) | Part 01 | Sirasa TV
1:24:58
Sirasa TV
Рет қаралды 301 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН