Hiru Tele Films | සපත්නිය | 2023-09-23

  Рет қаралды 63,552

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 53
@bhadramudalige846
@bhadramudalige846 2 ай бұрын
Niyama kathawa Sahayogayen jeewathwewie.
@ටික්ටොක්-ය6ස
@ටික්ටොක්-ය6ස Жыл бұрын
Jarima ලස්සනයි kucu patiya
@nandininandini1582
@nandininandini1582 Жыл бұрын
කතාවෙ නමේ හැටියට මේ අයාලෙ ගිය පිරිමියෙක් නෙවෙයි ආදරෙ හොයාගෙන ආ ගමනක් . ගෑණු දෙන්නා ගෙ වෙනස හොදට පෙනෙද්දි හිතා ගන්න පුළුවන් පිරිමියෙක් දරුවෙක් ට සමානයි. හැමෝම මිනිස්සු එක වගෙ නැ .මෙ මනුස්සයා කොච්චර ආදරෙන් ඉන්න හැදුවත් ඉන්න දෙන්නේ නැ නෙ මොනා කරත් වැඩක් නැ එහෙම උනාම මිනිස්සු ගෑණු දෙගොල්ල ම නරක අතේ යනවා. දෙගොල්ල ම තමන් ගැන විතරක් හිතුවාම ඔහොම දේ සිද්ද වෙනෝ. ඉවසුවේ නැති උනාම පවුලක් වෙලා ඉන්න අමාරුයි .අන්තිමට නිලූකා ඕන වෙන්න හේතුව එයාගෙ වැරදිම තමයි .මොකෝ ඒ මනුස්සය පිට ගියෙ එයාගෙ වරද නිසා ඉතින් කවුරුවත් නැති උනා අන්තිමට උදව් කරන්න . ගෑණි හොඳ නැති උනා ම පිරිමියෙක් පිට යන එක හරි කියනවා නෙවෙයි අපි දෙගොල්ල ම ආදරෙ ට ලෝබයි කෙනෙක් කසාද බදින්නෙ ආදරෙන් ඉන්න මිසක් රන්ඩු කරන්න නෙවෙයි දෙන්න ම එකමුතුව ඉන්න ඕන ඒකයි ඇත්ත .එදා සාලුව දුන්නේ නැති උනත් කකුල කඩාගෙන එද්දී උයා තියාල බත් ගේන්න ද කියාලා අහද්දි කතාව ට දාලා තීන නම නිකන්ම තේරුම් ගන්න පුළුවන් .❤
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
ලංකාවේ කවදාවත් වෙන්න නැති දෙයක් 😁😁
@TharuAsha
@TharuAsha Жыл бұрын
මේකෙන් කියන්නෙ මිනිහට ගෑනු දෙන්නෙක් හිටියට කමක් නෑ...ඕන වෙලාවට උදවුවක් ගන්නත් පුලුවන් ඒ නිසා රන්ඩු නොකර ඉන්න කියල් 😂😂😂😂
@maalim6648
@maalim6648 Жыл бұрын
ලස්සන යි 💛💛💛💛
@pradeepnilusha8066
@pradeepnilusha8066 Жыл бұрын
Maramq kathawak
@anjanachamod9230
@anjanachamod9230 Жыл бұрын
අද කාතාව පෙහෙලිකා seen එකක්. එ ගැන හිතන මම 🤔
@SmilingGiraffe-ur9gr
@SmilingGiraffe-ur9gr 3 ай бұрын
මොකක්ද
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Ada samajaya tamy mea
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 Жыл бұрын
මිනිහට රජ මඟුල් වගේ වෙයි....😂
@Duliduli123
@Duliduli123 Жыл бұрын
මොකද්ද මේ කතාවෙ තේරුම. සේරම මනුස්සයෝ කියලා දැන් එතකොට මේ කතාවෙන් කියන්නෙ එක මනුස්සයෙක්ට කසාද බැන්දට පස්සෙත් තවත් ගෑනියෙක් එක්ක සම්බන්දයක් ඇති කරගත්තාට කමක් නෑ කියලද. ඒවට නිදහස දෙන්න කියලද 🙄🙄
@shantakumara2708
@shantakumara2708 Жыл бұрын
aneda kiyanne ada kale hetiyata pennanna one adarshawath katha
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
❤❤❤❤
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 Жыл бұрын
නරක ආදර්ශයක් ! ලන්කාවෙ මෙ වගෙ ගෑනු තැන් තැන් වල, මිනිසුන් තැන්, තැන් වල. මෙවා බැලිමෙන් , එ අයට පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගෙ.
@hancikavindiya4081
@hancikavindiya4081 Жыл бұрын
Vadak na neda halo
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Onawata wada music eka wediy goluwo karala naluwo tika gon kqtgawak
@niroshanbandara9579
@niroshanbandara9579 Жыл бұрын
එක ගෙයි කෑම...ප්‍රායෝගික නෑ බ්‍රෝ
@vinodisachinthika2200
@vinodisachinthika2200 Жыл бұрын
උඩ දාං හුරතල් කරන්නෙ කෙල්ලෙක්වනෙ ඉලන්දාරියා කිය කිය 😂
@nimeshanime308
@nimeshanime308 Жыл бұрын
😂 හේ ඔවු නෙ මාත් ඒක තමයි මේ බැලුවේ
@pramodsrimal3273
@pramodsrimal3273 Жыл бұрын
Therumak nathi Katha kupadi unta hodai
@kavindyaimeshani-ky3vq
@kavindyaimeshani-ky3vq Жыл бұрын
😍😍😍😍
@deepanikumari7920
@deepanikumari7920 Жыл бұрын
Ganu dennek ganna purudu karanawa
@samuddrakanthi7838
@samuddrakanthi7838 Жыл бұрын
Lassani ❤❤❤❤
@nalinmadushanka8386
@nalinmadushanka8386 Жыл бұрын
අපි කොච්චර අවන්ක ද අපිට එකෙක් වත් ආදරේ කලේ නෑ 😅
@chandanapriyadarshana6002
@chandanapriyadarshana6002 Жыл бұрын
කාලයකැවා
@deepanikumari7920
@deepanikumari7920 Жыл бұрын
Minissunta wena ganu ekka yanna ulpandan dena kathawak
@thisharathishara6074
@thisharathishara6074 Жыл бұрын
මේ කතාවෙ කිසි තේරුමක් නෑනි...😣😣
@deepanikumari7920
@deepanikumari7920 Жыл бұрын
Mewa balala minissu ganu passe yanna katha
@deepanikumari7920
@deepanikumari7920 Жыл бұрын
Me kathawe theruma thamai minissunta pita ganu lagata yanna purudu karanawa
@DilrukshiThisera
@DilrukshiThisera Жыл бұрын
Vedak na😅
@jinadiathulya4837
@jinadiathulya4837 Жыл бұрын
😮
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මෙ තාත්තා කොල්ලා ඉලන්දාරියා කියල හුරතල් කරන්නෙ කොම්ලෙක් නෙවෙයිනෙ 😂😂 කෙම්ලෙක්නෙ😂😂😂😜😜
@madushaninuwanthika4228
@madushaninuwanthika4228 Жыл бұрын
අපෝ මෙලෝ වැඩක් නැති කතාවක්
@motherandson3230
@motherandson3230 Жыл бұрын
අනේ මන්දා?
@mahimekala7560
@mahimekala7560 Жыл бұрын
Kisim therumk nthi kathwak
@dissanayakamenike6269
@dissanayakamenike6269 Жыл бұрын
මලවිකාර කතාවක් නේ 😡😡😡😡😡
@rasikawijekoon4629
@rasikawijekoon4629 Жыл бұрын
අපරාදෙ කාලය., ඩේටා
@TharuAsha
@TharuAsha Жыл бұрын
ඇත්තමයි....ගොලු කතාවක් වගේ 😂
@SenuSenuvihangi
@SenuSenuvihangi Жыл бұрын
mata penna minihta genu 2i 😂 niluge daruwa arug
@thalangallesuguna449
@thalangallesuguna449 Жыл бұрын
Therumak ne
@rohansamarasingha8954
@rohansamarasingha8954 Жыл бұрын
පුස් කාතා
@mareenabuhari7502
@mareenabuhari7502 Жыл бұрын
Ganu dennek ekka jìwath wena untai e ganuntai gahanna one buwallen
@senushiNewanga
@senushiNewanga Жыл бұрын
Kisi terumak na 😡😡
@senushiNewanga
@senushiNewanga Жыл бұрын
Habai dukai😢😢
@sobasoba1729
@sobasoba1729 Жыл бұрын
මේ නිලූ හරිම කරුනාවන්තයි කුමාරි නපුරුයි නිලුට බැන බැන යද්දී දැඩුවම් ලැබුන
@madunimadu5462
@madunimadu5462 Жыл бұрын
නිලුට කොහෙන්ද ළමයෙක්.. මේක මට පෙහෙලිකා කතාවක්🤔
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
😅
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
Niluge lamaya geni iddi me mihath gihin ළමයෙක් hedila😂😂😂😂😂
@SuduNona-o2p
@SuduNona-o2p Жыл бұрын
❤❤
@ChathuChathu-x8x
@ChathuChathu-x8x Жыл бұрын
😮
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
❤❤❤
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤❤❤❤❤❤❤
Hiru Tele Films | අහස සේ නුඹ | 2023-01-21
1:03:33
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 87 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Hiru Tele Films | ස්නේහ  | 2023-08-12
57:42
Hiru TV
Рет қаралды 145 М.
මුංගුලි | Oon Ataka Nataka
9:52
Hiru TV LIVE
Рет қаралды 12 М.
Hiru Tele Films | විරාමය බිඳ | 2023-07-15
1:08:45
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН