Hiru Tele Films - EP 142 | මගේම අම්මා | 2021-08-28

  Рет қаралды 621,801

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 728
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
කතාව හරිම දුකයි මේ කතාව හැමෝම බලනවා නමි හොදයි මෙහෙම කතා කරන දුවලා අදටත් මේ සමාජය තුල ජීවත් වෙනවා දෙමාපියන්ට සලකන්න කතාකරන්න දන්නෙ නෑ.හැබැයි එ අයට දවසක විදවන්න වෙනවාමයි ස්තූතිය මෙවන් නිර්මාණය ක් නැරඹීමට සැලැස්සූ සියලුම දෙනාට.බොහොම පින්.
@kamalajayantha3922
@kamalajayantha3922 3 жыл бұрын
අද කාලේ හුගාක් තැන්වල ලොකු පෝසත් අය කරන්නෙම මේ ටික තමයි ..හැමෝටම හොඳ ආදර්ශයක් ..
@kosalapuspamali3751
@kosalapuspamali3751 3 жыл бұрын
එක ඇත්ත
@emoney888
@emoney888 3 жыл бұрын
ඔව් 😥😢😰😭😭😓😩🙏
@yassy9938
@yassy9938 2 жыл бұрын
Pohosath dupath kiyala bedayak na godak minissu ada mehemai
@shamalidilrukshi4336
@shamalidilrukshi4336 2 жыл бұрын
Aka aththa 😫😫😥😮😮😥
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
😭😭😭😭
@srimasenavirthna3530
@srimasenavirthna3530 3 жыл бұрын
මෙ වගේ දුවලා අද කලෙත් නැතුවම නෙමෙයි 😡😡 මට නම් මගේ ලෝකෙ රැජින මගේ අම්මා ❤️ මගේ තාත්තා මට මගේ ලොකේ විරයා ❤️
@rashminawodya141
@rashminawodya141 3 жыл бұрын
Amma withrak newi thaththa loke ma thmiii dear
@srimasenavirthna3530
@srimasenavirthna3530 3 жыл бұрын
@@rashminawodya141 ඔව් මගෙ රත්තරන් තාත්තා අහස වගෙ මට
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ ඔව් මටත් මගේ මුලු ලෝකයම මගෙ අම්මයි තාත්තයි .මගෙ මුලු ජීවිතයම මගෙ අම්මයි තාත්තයි .
@user-jw4wm9vh6f
@user-jw4wm9vh6f 3 жыл бұрын
𝙤𝙬 😍😍😍😍😍😍😍
@citracitra2235
@citracitra2235 2 ай бұрын
😮😮😢😂😅😅😅😂😂​@@rashminawodya141
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්. පිහියෙන් ඇන්නා වගේ හිතට වැදුනා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 කවදාවත් දෙමාපියන්ව නිවාස වලට යවන්න එපා
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
😭😭😭😭😭
@kwtpass2361
@kwtpass2361 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@nawanthanawantha5177
@nawanthanawantha5177 3 жыл бұрын
ඔව්
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@tharukrathwaththe6252
@tharukrathwaththe6252 3 жыл бұрын
වර්තමානයට ලොකූ ආදර්ශයක් .... රංගනය මනරම් ❤️
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
දුවයි ,බෑනයි,මිනිබිරියි,තුන්දෙනාම එකයි.දැන් කාලෙ හැදෙන ලමයින්ට කොහොමත් අනුකම්පාව හරිම අඩුයි .පව් අම්මා .🙏🙏🙏
@karona..8265
@karona..8265 3 жыл бұрын
මෙ කතාව බලන කොට තව දරැවෝ දෙමවුපියන්ට වෙනස් කම් කරනවා ඇත්තටම දුකක් මෙ කතාව බලන කොට දුකායි
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@thiliniwathsala4282
@thiliniwathsala4282 2 жыл бұрын
දරුවෝ හදා ගන්න බැරි දෙමාපියන්ට ඔහොම වෙන්න ඕනි...😥 අපේ දෙමාපියෝනම් වැඩිහිටියකුට සද්දෙන් වචනයක්වත් කියන්න දුන්නේ නෑ...ඒ ගුනය අදටත් අපි පිහිටලා ජීවත් වෙනව
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
, අද කාලෙට ගැලපෙන ම කතාවක් මේ වගේ කතාවක් බලලවත් මිනිස්සු හැදෙනවා නම් කොච්චර හොඳද ගොඩක් දුක හිතෙනවා මම නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි හැමදාමත්
@madufernando2617
@madufernando2617 3 жыл бұрын
මේකී මිණිපිරියක්නෙමේ යක්ෂණියක්.දෙමාපියන්ගේ වැරදි තමයි.අවසානයේදි නපුරු දුව තේරුම්ගත්තා තමන්ගේ දුවව හදන හැටි. හොද ආදර්ශමත් කතාවක් .
@anusaraabhishekani8032
@anusaraabhishekani8032 2 жыл бұрын
මේ කතාව බලද්දි මට ඇඩුනා.හරිම දුක හිතෙන කතාවක්.
@kaushalyageethanjale4109
@kaushalyageethanjale4109 3 жыл бұрын
පොඩි කාලෙම දරුවන්ට හොද නරක කියලා දෙන්න ඔනි
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
ඒක ඇත්ත
@roshanthiniranjala7341
@roshanthiniranjala7341 3 жыл бұрын
ඒකනම් ඇත්ත.
@d.a.channel6516
@d.a.channel6516 3 жыл бұрын
Ow ekanam ඇත්ත
@kwtpass2361
@kwtpass2361 3 жыл бұрын
Eka aththa 👍👍👍👍👍👍
@mdk.harshana790
@mdk.harshana790 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මේවගේ කතා හදන හැමදෙනාටම අද කාලෙට ගොඩක් වටිනවා මේ කතා මමත් ලමයෙක් තමයි අවෘදු 15ක මටනම් ඇඩුනා අම්මා ගැන හිතිලා...
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
මගෙ දෑසින් විතරද කදුලු ආවෙ 😢 ඇත්තෙන්ම මේ වගේ නපුරු ලමය්න්ට මම ත් කැම්ති නැහැ දෙවියන් නොසලකන දරුවන්ට කවදා වත් හරියන්නේ නැහැ සතතකින්ම👍👍
@newsam547
@newsam547 3 жыл бұрын
ලොකු අදර්ශයක් දෙන කතාවක් මෙවා බලලවත් මිනිස්සු හැදුනනම් ටිකක් ඒ ඇති 😥
@GeethaRamani-py6qh
@GeethaRamani-py6qh Жыл бұрын
හනයළුධක
@---cw3vp
@---cw3vp 3 жыл бұрын
මෙතෙක් ගියපු හොදම කතාව..හොද නරක කියල දෙන එක ඇත්තටම දෙමව්පියන්ගෙ වගකීම..යුතුකම.. හැදෙන එක,ලමයෙක්ගෙ යුතුකම..
@anunil4669
@anunil4669 3 жыл бұрын
මෙිවා බලද්දි හිතට දුක වගේම වෙිදනාවක් දැන්නවා 😭😭😭😭
@chamaradilshan7489
@chamaradilshan7489 3 жыл бұрын
Ow
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
අනේ ඔව්😥😥😥
@tiktokshortgirl693
@tiktokshortgirl693 2 жыл бұрын
ඔව්ව් මටත් 🥺
@komaria5021
@komaria5021 3 жыл бұрын
දෙමාපියන් දැනගන්න ඕනේ දරැවන් හරියට හදාගන්න
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Hm kathava aththa
@olgashashini6658
@olgashashini6658 3 жыл бұрын
මං මගෙ ආච්චිඅම්මට පනවගේ ආදරෙයි.ඒ ආදරේ හරි ලස්සනයි
@bubulu794
@bubulu794 3 жыл бұрын
මේ වගෙ නපුරු ළමයි නාට්‍යයකින්වත් දකින්න මම ආසා නැහැ..
@kumarimenika9294
@kumarimenika9294 3 жыл бұрын
Ou. Anaa.mamath. ahamai. Mamath. Achchi.kanak. maga. Munuburu. Minibiriyonam. Jati. Jati. Wasanawan
@ihlasihlas3657
@ihlasihlas3657 3 жыл бұрын
එ්මද
@ishaniishani5968
@ishaniishani5968 3 жыл бұрын
ඇත්තටම මමත් ඒ තරම් කේන්තියක් එන්නෙ
@chanayaneranjan7166
@chanayaneranjan7166 3 жыл бұрын
Ooo
@නමෝබුද්ධාය-බ7හ
@නමෝබුද්ධාය-බ7හ 3 жыл бұрын
Ow ane
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
අපි ඔහොම ආචිචිලාට කතා කලානම් අපේ දත් ඇන්ද නැතුව බත් කන්න වේන්නේ. අපි අදටත් වැඩිහිටියන්ට ගරැ කරනවා පොඩි කාලේ ඉදලා අපිට අපේ දෙමව්පියෝ එ්වා ඉගැන්වුවා. ඒත් දැන් ඉන්න ලමයින්ට ඒවා දෙමාපියන්ට උගන්වන් බැහැ.ලමයි එන්නේ අම්මාලාව ආචිචිලාව හදන්න.
@kumari123andalous5
@kumari123andalous5 3 жыл бұрын
මම නම් ඔයා වගේ දුවෙක්. ලග එක දවසක් ඉන්නේ nah
@kwtpass2361
@kwtpass2361 3 жыл бұрын
Pau amma
@malkiprabodha8730
@malkiprabodha8730 2 жыл бұрын
An thmi
@sarahs5106
@sarahs5106 2 жыл бұрын
Ammo apinam ohoma katha karoth eththatama dath nethuwa thama inna wenne
@KSEAIRDROP
@KSEAIRDROP 3 жыл бұрын
මං වගේනම් කට තලනවා දරුවගෙ වැඩිහිටියන්ට කතා කරන්න දන්නෙ නැති නිසාම
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Math
@subashini8135
@subashini8135 3 жыл бұрын
Mn nm fatta gahnna me podi kellawa
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
@@subashini8135 mmmmm
@niharanimnadi7611
@niharanimnadi7611 Жыл бұрын
Math mage.lamayek Nam guti kala iwara waraddak gane
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් අද කාලෙට නියමෙට ගැලපෙනවා මාර දුකක් දැනුනා
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
පිට රටවල් වල අනාත නිවාස නෑ දෙමාපියන් වයසට ගිහාම ඒ මිනිස්සු හොදට බලාගන්නවා
@anunil4669
@anunil4669 3 жыл бұрын
එකනමි ඇත්ත
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam sahathika aththa
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
අනේ ඔව්
@malisamanmalee5187
@malisamanmalee5187 3 жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ආදරේන් බලනවා
@kumarikumari941
@kumarikumari941 3 жыл бұрын
Ane owe Wada karayooo Dala hodata salakanawa
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඒ කතාව නම් අද සමාජයට ගැලපෙනවා... දෙමාපියන් කී දෙනෙක් නම් පීඩා විදිනවද... බොහෝ දෙමාපියන්ගේ වේදනාවන් හැංගිලා තියෙන්නේ ..... බොහොම ස්තුති ඔබ සැමට ....... තුණුරුවන්ගේ සරණයි ! කිසිම දෙමාපියෙකුට ...... අනේ දෙවිනේ , මෙවැනි දෙයක් නම් වෙන්න එපා මිහිපිට ........................
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
ගොඩක් දුක හිතෙන කතාවක් අද සමාජය කොපමණ නම් දෙමව්පියෝ අනාථ නිවාසවලට වෙලා ඉන්නවා ද මෙවන් කතා බලලවත් හැදෙනවා නමොකද බුදු සරණයි ස්තුතියි
@nadeeovi3293
@nadeeovi3293 3 жыл бұрын
හරිම ලස්සනයි .හොදටම ඇඩුවා😭😭 මගේ අම්මාත් බලන්න නැතුව රටක හිරවෙලා,තනිවෙලා .ඇගිළි ගනිනවා කොරෝනා ඉවර වෙනකමි බලන්න යන්න
@arunibhagya4431
@arunibhagya4431 3 жыл бұрын
Oyt ikmnt ammwa blnn pluwan wenn oni❤️
@s.h.roshanindika9020
@s.h.roshanindika9020 3 жыл бұрын
amma balana ikmanata anne pluwan oyata b s
@sadamalikumarikumari3839
@sadamalikumarikumari3839 3 жыл бұрын
පොඩි දරුවන්ට දෙමාපියාන්ට වෙනස්කම් කරන්න පුරුදු කරන එක හොඳ නැ කථාවට වුනත් ඔව දැක්කම දැන් ඉන්න පොඩි ළමයින් ඔවා පුරුදු වෙනවා දෙමාපියාන්ට සලකන්න පුරුදු ව්න්න අදර්ෂයක් වෙන විදියෙ කථාවක් දැම්මානම් ගොඩාක් වටිනවා
@الصامتصامت-غ1د
@الصامتصامت-غ1د 3 жыл бұрын
සමහර ළමයි ලොකු උනාම හිතන්නේ දෙමාපියන් වදයක් කියලා 🙏මේ කතා ව අද කාලෙට ගොඩක් ගැලපෙනවා 🙏
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 жыл бұрын
Paw amma
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
බුදූන් අපි යහමග යවන්න අනන්ත දුක් පිඩා වින්දා ඒත් අපි ඒවා පිලිගත්තෙනැ එම නිසාම තමයි දිටිටදමිම යෙදිය පිටූපස පන්නන්නෙ
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
Oyawage theruwo innawa ammalathama weradi
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
Oya katata hodaparak dunnamthma hoda
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
Aiammawa konkarane
@manjulp9428
@manjulp9428 3 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් ස්තුති අද මට ඉතුරු වෙලා තියෙන්නේ දෙමව්පියෝ දෙන්නට සලකපු සතුට විතරයි
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
හොඳ ආදර්ශමත් කතාවක්.හිරු නාලිකාවට ගොඩාක් ස්තුති.🙏🙏
@champikachampika9
@champikachampika9 3 жыл бұрын
හරිම.අාදර්ශමත්.ලස්සන.කතාවක්..මේවට.වගකියන්න.ඔනේ.දෙමාපියන්තමා..වැඩිහිටියන්ගෙ.වැරදිකියනකොට.ලමයිට.අවවාද.නොකර.ලමයාහරි.කියලඑයාලගේ.වචනෙට.ඉඩදෙනවට
@rasikarasika5721
@rasikarasika5721 3 жыл бұрын
ඇයි මෙහෙම වෙන්නේ කතාවක උනත් මට නම් හරි දුකයි මේවා බලද්දී
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
දුවලා, බැනලා මිනිපිරිලා ඔක්කෝම එකයි.
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 3 жыл бұрын
මගේම අම්මා කියලා හිතෙනවා නම් කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ අපේ අම්මා වරුන්ට දලදා සමිදු පිහිටයි
@krishantit4699
@krishantit4699 3 жыл бұрын
දරැවො හදනන හැටිතමා මේ අද කාලෙ කවද හරි එයාලටත් ඔයවිදිහට සලකාවි එයාලගෙ දරැවො
@sithuminiekanayaka7329
@sithuminiekanayaka7329 3 жыл бұрын
මගේ ආච්චි අම්මා .තමා මාව බලා ගත්තේ ..එයාත් අදින්නේ රෙද්දයි හැට්ටෙයී ..කවදාවත් වචනයක් කියලා නෑ
@Ssssss-cw7bv
@Ssssss-cw7bv 2 жыл бұрын
වපුරන්නේ යමක්ද ..අස්වැන්නකව එයම වේ.... ආදර්ශමත් කතාවක්
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
ගොඩක්. දුක. හිතෙන. කතාවක්.. කවදාවත්.. තමන්ගේ. අහිංසක.. දෙමව්පියන්ට.. නොසලකා.. ඉන්න. එපා. දරුවන්ට.. දෙමව්පියන්.. වදයක්.. උනාට.. දෙමව්පියන්ට.. කවදාවත්.. වදයක්.! නෙවේ.. පව්. අහිංසක.. අම්මා.. මම.. ඕමාන්
@udarikoshi272
@udarikoshi272 3 жыл бұрын
දරුවන්ට හොඳ නරක පොඩි කාලේ කියලා දෙන්නේ නැති උනාම දරුවෝ ඔහොම තමයි දෙමව්පියන්ට සලකන්නේ හොඳ නරක කියලා දෙන්න ඕන පොඩි කාලෙමයි දරුවන්ට 👍👍
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
මහපාරේ හිගා කෑවත් මගෙ අම්මානම් මහළු නිවාසයකට දාන්නෙ නැ.ඒත් කව්දා හරි දවසක මටනම් යන්න වෙන්නෙ මහළු මඩමකට තමයි
@100shanthi7
@100shanthi7 3 жыл бұрын
Matath ithn mahalu madamakata thamai yanna wenne.
@thusithalakmali7938
@thusithalakmali7938 3 жыл бұрын
Matath a tika thamai wenne
@nilukadamayanthi3756
@nilukadamayanthi3756 3 жыл бұрын
Akanm owu.math ahema tama hitan inne
@anababa2260
@anababa2260 3 жыл бұрын
Mamath amma bala ganne
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
ඒ ළමා චරිත දෙකම එකයි.ආදරයක් ඇතිවෙන්නෙම නැ.මුලදි දරුවන්ගෙ පැත්ත අරන් දෙමාපියන්ට ඔහොම කලහම කවදා හරි දරුවොත් එහෙම කරනවා.පව් ගොඩක් දුක හිතෙනවා හිගන්නියක් කියපු වචනෙට පපුව පිච්චිලා ගියා.ඒ එදා.මෙදා එයාගෙ මිණිබිරිය කරන්නෙත් ඒ ටිකමයි
@dill5678
@dill5678 3 жыл бұрын
අම්මා වගේ තමා ආත්තම්මත්🙏
@dineshpradep4271
@dineshpradep4271 3 жыл бұрын
Patta kathawa
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Hmmmmmmmmmmm
@leader3161
@leader3161 3 жыл бұрын
මේ දේවල් බලද්දී mage ass වලට kadulu එනවා mage අම්මා තාත්තා mathak wela😥දැන් එයාලගෙන් වෙන් වෙලා වෙනත් රටක හිටියත් මන් කවදාවත්ම මාගෙ අම්මා තාත්තව කිසිම knk ළඟ අසරණ kranne නැ අඩුම තරමේ මගේම කියන සහෝදරයෙක් සහෝදරියක් ළගවත්😢 මගේ අම්මා තාත්තා ඇතුලු මේ ලෝකයේ සිටින හැම දෙමව්පියන්ට ම දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි!!!
@nethmikavindya463
@nethmikavindya463 2 жыл бұрын
මොන හිතකින්ද දරුවො මෙහෙම කරන්නෙ දෙමව්පියොන්ට....😥😥😥😥😥😥😥
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
😥😥😥😥
@zoifriends1261
@zoifriends1261 3 жыл бұрын
ඉතා විශිශ්ටයි
@sadunikaushalya5027
@sadunikaushalya5027 3 жыл бұрын
අද සමාජෙට ආදර්ශයක් දෙන කතාවක් දෙමව්පියෝ වයසට ගියාම ඒ අයට දුකක් නොදී බලාගන්න අපි දැනගෙන ඉන්න ඕන.🙏🙏❤
@sryanisryani1939
@sryanisryani1939 3 жыл бұрын
අදකාලේටගැලපෙනවා.දෙමාපියන්ටමහලුමඩම්මෙකටදදරැවන්ටහොදනරකකියලදෙනවනමි
@VisakaSiriwardhana
@VisakaSiriwardhana 5 ай бұрын
ඇත්තටම දුවගේ චරිතය පලවෙනි දෝනි හොදට රගපෑම කරනවා. ඒත් එවැනි චරිත නිරූපණය වත් දකින්නට ආසා නැහැ මාත් අම්ම කෙනෙක් හන්ද❤❤😂😂😂😂❤❤❤❤❤
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
හරිම දුකයි මෙි කතා 😢😢😢😢😢😢😢
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
😢😢😢😢
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@shashikaushan9062
@shashikaushan9062 3 жыл бұрын
මගෙ ජීවිතේ වටිනාම දේවල් දෙක තමයි අමමා ❤️අත්තම්මා❤️කියන්නෙ මගෙ මුලු ලෝකෙම ඒ දෙන්නා.🙏🙏🙏මෙහෙම මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ අද කාලේ 🥺🥺🥺
@tiktokshortgirl693
@tiktokshortgirl693 2 жыл бұрын
ඇත්තටම මට මේ කතාව බලද්දි මගේ පපුව පිච්චිලා ගියා මම ලොකු වේලා කවදාවත් අම්මවයි තාත්තවයි මහලු නිවාසකට දාන්නේ නෑ මගේ දරුවන්ට ගහල හොද නරක කියලා දෙනවා ❤️❤️
@malimali6694
@malimali6694 3 жыл бұрын
කිසිම අමිම කෙනෙකුට මෙවැනි හිත් රිදීමි ඇති නොවෙිවා හරි දුකයි
@sagarbangla8555
@sagarbangla8555 3 жыл бұрын
සම්මා සම් බුදු අම්මා වරුනේ .... මේ අපි හැමෝම ගෙ අම්මා නේද ....ගොඩක් දුකයි .....
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
ඇඩුවා මාත් දරුවා මුලින්ම හොඳ දේ ඉගෙන ගන්නෙ ගෙදරින් දෙමව්පියෝ දැනගන්න එයාලට හොඳ දේ කියාදෙන්න ඊට පස්සේ තමයි දරුළවො සමාජයට යන්නෙ අම්මා ආදරෙයි මං සංසාර පුරාවටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aubandara4545
@aubandara4545 3 жыл бұрын
හොඳ තේරුම් සහිත කතාවක් 👍👍👍👍
@sidewmifernando7076
@sidewmifernando7076 3 жыл бұрын
ඇත්තටම හොදට රගපානවා හොද ආදර්ශයක්
@ruvanthikasomathilaka2690
@ruvanthikasomathilaka2690 3 жыл бұрын
අම්මෝ මෙහෙම මිනිපිරීලා දුවලා ඉන්නවනෙ මේ රටේ😔😔
@sheromanilanthi5340
@sheromanilanthi5340 3 жыл бұрын
Innawa one taram ekane me wage nirmana karanne nattiyakata unat meke hoda adarsayak na
@GuJtg-hb9rp
@GuJtg-hb9rp Жыл бұрын
අදර්ස කතාව ලස්සනයි ❤️🙏🙏🙏
@wasanthamanoj5312
@wasanthamanoj5312 3 жыл бұрын
Mage ළමයෙක් unanam පොලවේ ගහනවා athtamai eth mage දරුවා harima ආදරෙයි එයාගෙ සියට කිරිඅම්මා ට
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
පෙන්වනා ජීවිතේට වඩා යතාර්ථය හරි කැතයි... 🤗🤗🤗 නොවැරටි සිටින්න හැකි වෙන්නේ දැනුවත් වීමෙන්මයි... 🤗🤗🤗 දැයව දැනුවත් කරපු නොරවෙටෙන්නට... 🤗🤗🤗 ගූඩ් කතාව... 🤗🤗🤗 රැවටෙන්න නොව ජීවිතේ... 🤗🤗🤗
@dubailayla6824
@dubailayla6824 2 жыл бұрын
ගොඩාාාක් අාදර්ශමත් ..කතාවක් ..හැදෙන අයට ....💔
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Ou kathava aththa ♥️💛💚💙💜🖤🧡❤️💖💝💘💔❣️💟💌💕💞💓💗
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 жыл бұрын
ලමයින්ගේ වැරදී වලට පොඩි කාලේ ඉදන් තරවට්ටූ නොකරන එකේ පලවිපාක තමයි😭😭😭 සිතුමිගේ අම්මටත් ඔය ටික තමයි
@maduwanthimadu9334
@maduwanthimadu9334 2 жыл бұрын
මගේ ආච්චි හොස්පිටල් නවත්තලා ඉද්දිනුත් මායි මගේ අයියායි තමා ලග හිටියේ මොකද ඒ තරම් ආදරෙයි
@sanjayaishara4204
@sanjayaishara4204 2 жыл бұрын
gs👩‍🌾👎 C gs👩‍🌾👎
@gaminkawee4768
@gaminkawee4768 Жыл бұрын
හරිම අාදර්ශමත් කතාවක් අැසට කදුලක් අාවා අපි අපේ දෙමා පියන්ට නම් එ වගේ වරදක් නම් කවදාවකම වත් කරන්නැ පුලුවන් විදිහට බලා ගන්නවා එත් අපේ දරැැවන් ගැන අපට දැනට කිසිවක් කීමට නොහැකියි අප දෙමාපියන්ට අාප උපස්ථාන කරන විදිහට තමයි එ අය අපට සලකන්නේ 😢😢😢😢
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 3 жыл бұрын
අම්මලාට කවදාවත් එහෙම කරන්න එපා පවු ගෙදර බුදුන් අම්මා
@ranjaneranjane3152
@ranjaneranjane3152 11 ай бұрын
ඇත්තෙන්ම දුකයි මේ කතාව බලලා . ඇඩුනේ නැ කිව්වොත් එහෙනම් එයත් මේ නාට්‍යයේ වගේම නපුරු හිතක් තියෙන ආත්මාර්තකාම් කෙනෙක් වෙන්න ඇති මොකද අද ගොඩක් තැනක මෙහෙම දෙවල් තමයි තියෙන්නේ අද කාලෙට ඔබ්න කතාවක් ❤❤❤😢😢😢
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
ඒක තමයි දිටඨි ධම්ම වේදනීය කර්මය ..තමන් දරැවන්ට ආදර්ශයක් නෝවු දා සිදු වන්නෙ මේ දේම තමයි තමගෙ දෙමාපියන්ට සලකන්නේ කෙසේද ඒ ආකාරයටම ඔබටත් ලැබේවි එයයි ලෝක ධර්මය 😥😥😥😥
@krishaniganga7623
@krishaniganga7623 3 жыл бұрын
අද සමාජෙට වටිනම කතාවක්. තමන්ගේ දෙමාපියන්ට සලකන්න බැරි දරැවන්ට මේක බලලාවත් ඇස් ඇරෙනවා නම් අනාත නිවාසවල, පාරවල් ගානේ ඉන්න අම්මලා,තාත්තලා සතුටින් ඉදී තමන්ගේ ලමයි එක්ක. 😍 හැබැයි ඉතින් අරවගේ දරැවෙක් මට හිටියොත් කට තලනවා😠 තමන්ගේ දරැවන්ට බය දෙමාපියන් 😠😠
@hasithaindunil4167
@hasithaindunil4167 3 жыл бұрын
එක ඇතටම හිතට දැනුනා💖💖💖💖💖
@rasika9800
@rasika9800 2 жыл бұрын
සිත් අහසට සෙනේහේ බෙදන සදවතියයි අමිමා( එ්ක ලස්සනයි
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හිතුවක්කාරි කියන. කතාවටත් මෙි මිනිබිරිය ඉන්නව. මාර. රංගනයක. හැබැයි මෙිකිගෙ රංගනයටම ගැලපෙනව මුනත්
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව, ස්තුතියි හිරු නාලිකාවට ❤🙏
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක්...ඒ උනාට මේ පොඩි එවුන් දෙන්නා නම් දකිද්දිත් අප්පිරියයි පුදුම තරහක් එන්නෙ..විශේශයෙන්ම අර කොණ්ඩෙ දිග නාකි අම්මණ්ඩියෙක් වගේ හිටපු එක ශික් විතරක්🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@chathuchathu6826
@chathuchathu6826 3 жыл бұрын
Ou ane
@subashini8135
@subashini8135 3 жыл бұрын
@@chathuchathu6826 apoo ou mehama lamai hadana hoda ne
@sehun8901
@sehun8901 3 жыл бұрын
Ane eka dakshathawaya ykoo...kathawata e widiyata ragapanne
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
@@sehun8901 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🖕🖕
@deepanidilrukshi2313
@deepanidilrukshi2313 2 жыл бұрын
E lamaya ranga pamata dakshaine...lamayata banala wedak ne...eka rangapemak
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Harima lassana kathavak 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️❣️❣️❣️💝❣️❣️❣️🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇿🇼🇿🇼🇿🇲🇿🇦🇻🇦🇻🇨🇻🇪🇻🇪🇻🇬🇻🇮🇻🇮🇻🇳🇻🇺🇻🇺🇼🇸🇾🇪🇺🇿🇺🇾🇺🇸🇺🇳🇺🇲🇺🇬🇺🇦🇹🇿🇹🇼🇹🇰
@disnafernando9544
@disnafernando9544 2 жыл бұрын
වැඩිහිටියෙක්ම යොදාගෙන මේ නාට්‍යය ඒ විදිහටම keruwanam හරිම ලස්සනයි ඒත් මේ පුංචි ළමයි යොදාගෙන මේ වගේ වැඩිහිටියන්ට අගෞරව වෙන විදිහට නාට්ටි කරන්න එපා මේවා බලන පුංචි ළමයි මේ වලින් නරක ආදර්ශයක් තමයි ලැබෙන්නේ ළමයගෙ රඟපෑම සුපිරිම උනාට ළමයට නොගැලපේ න.දෙබස් තමයි තියෙන්නේ
@sriyalathakadahapola4908
@sriyalathakadahapola4908 3 жыл бұрын
කතා වලට වුනත් පුංචි ලමයි ලොකු අයට සැර වැර නපුරු කම්නම් කවදත් කරන්න හොද නැහැ .අපිට ත් කතාව බලද්දී ලමයි ගැන තරහ හිතෙනව.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. නොතේරුම් කමට බොරුවට නොදැනුවත්ව රවටන්න තැවෙනා හැමෝටම වැරදි දැක හැදෙන්න තිලිණයක් වේවි.🌹♥️🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗 සමාජයට ඕනිම කතාවක් වැඩිහිටියන් නිවැරදි කිරීමට... 👌👌👌 මෝඩකමට පසු තැවෙන්න වෙන්නේ මෝඩකම් ඇතී මෝඩ අයටමයි... 🤗🤗🤗
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
දූව.! ලොකු.. උනා.. තමන්ගේ.! අම්මා. කුඩා. උනා.. මෙහෙමත්.. ලෝකයක්
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Ou aneee
@hzhzhz9366
@hzhzhz9366 3 жыл бұрын
හපොයි පොඩි එකිගේ නපුරු කම දුත් එකට ඉට එහා බෑනා පවු වයසක හිත් කතාවට උනත් අපේ ඇස් කදුකින් බර වේ මෙවන් මිනිබිරියන් නොවාසනාවන් අසරන අම්මා පවු කාටවත් මෙහෙම වෙන්න එපා
@dill5678
@dill5678 3 жыл бұрын
සෙර කරල හදාගත්තේ නැතුවාම වෙන්නේ ඕක තමයි✌️
@ihlasihlas3657
@ihlasihlas3657 3 жыл бұрын
සෙර නෙවෙ සැර
@dill5678
@dill5678 3 жыл бұрын
@@ihlasihlas3657 kiykm hitiye😅
@ihlasihlas3657
@ihlasihlas3657 3 жыл бұрын
@@dill5678 හරිද
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 Жыл бұрын
ඒක තමයි අද සමාජේ වෙන්නේ.. ඇත්තටම ඇඩුනා
@saumyaperera6788
@saumyaperera6788 Жыл бұрын
මේවා දකිනකොට තමයි මට හිතෙන්නේ මම මොන තරම් පිනක්ද කරලා තියෙන්නේ කියලා. මම ලස්සනම ලස්සන ගෙයක් හදලා දුන්නා මගේ අම්මටයි තාත්තටයි.
@pradeepliyanage1092
@pradeepliyanage1092 3 жыл бұрын
හොද ආදර්ශයක් මේ කතාව
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්👍
@champajayaweera5807
@champajayaweera5807 5 ай бұрын
පුංචි හිත් වලට වැරදි ආදර්ශයක්.
@newsam547
@newsam547 3 жыл бұрын
අන්තිමටනම් ගොඩක් ඇඩුනා 😥
@aruns90
@aruns90 3 жыл бұрын
අප්පෝ මේ කෙල්ල පේන්න බෑ මට. ඇස් දෙකේ ලොකු. අද කාලෙට හොඳින් ගැලපෙන කතාවක්. දරුවන් හදා ගන්න් මේ අම්මන්ඩි දන්නෙ නැද්ද. මේ ගෑනිටත් නාකි උනාම මේ දුව කියන කෙල්ල කරන්නෙ මෙහෙම තමයි.
@shakilaimashi7894
@shakilaimashi7894 3 жыл бұрын
අම්මා තාත්තා තරම් මට නම් මේ ලෝකේ වෙන කිසි දෙයක් වටින්නේ නෑ❤️කතාවක් උනත් මාරම දුකයි 🥺😪
@msskre4805
@msskre4805 2 жыл бұрын
මටනං දකිද්දී උස්සලා පොලේ ගහන්න හිතෙනවා මෙහෙම දරුවොත් ඉන්නවනේ 😔
@ShyamaliSenavirathna-px1ji
@ShyamaliSenavirathna-px1ji Жыл бұрын
ආදර්ශමත් කතාවක් ..
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
අත්තටම බොහොම වටිනා කතාවක් ❤🙏
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
Harema දුකයි kaduly awa බුදු සරණයි හැමෝටම පරෙස්සමෙන්
@sobasoba1729
@sobasoba1729 3 жыл бұрын
අනේ පව් ආච්චි අම්මලා ඔහොමද පොඩි ලමයි කතා කරන්නෙ වැඩි හිටි අයට පුන්ච් ලමයිට තේරුම් කරල දෙන්න ඕන අම්මලා
@amilakumara4291
@amilakumara4291 3 жыл бұрын
හිතට දැනෙන්නම...කියලා දුන්න...ඒ දේවල් තේරුම් ගත්තනම්...අද මෙච්චර වැඩිහිටි නිවාස නැහැ...
@hemanthasamarakoon2769
@hemanthasamarakoon2769 3 жыл бұрын
ඇත්තටම සුපිරි .කවදාවත් mage ammai appachchi dennawath mahalu niwasekata ywanne na.eth mama එතැනට yanna hitha හදාගෙන iwarai.
@kusheyaanagi3747
@kusheyaanagi3747 3 жыл бұрын
ලස්සනයි
@nethmimalisha7330
@nethmimalisha7330 2 жыл бұрын
කතව ඉවර කරල තියෙන්න හරිම විදියට ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ඇස් දෙකෙන් කදුලු වැටුන හොගල ලොකු අදර්ශයක් සමජ්‍යට දිල තියෙනවා
@kwt2670
@kwt2670 3 жыл бұрын
මගේ අම්මා මගේ තාත්තා දළදා සම්දු පිහිට
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
මගෙත් මාමන්ඩි අපි එක්ක හැමදාම රන්ඩු කරනවා. නමුත් අපි කවදාවත් මහලු මඩම් වලට දාන්න ගියෙ නැ. අපි එ ගෙදරින් ඇවිත් දැන් සතුටින් ඉන්නවා.. මගෙ මහත්තයා පුලුවන් විද්යට බලනවා.
@kumari123andalous5
@kumari123andalous5 3 жыл бұрын
අපේ දරුවෝ අපට ඔහොම කතා කරන්නේ නැහැ පිට රට වැඩිහිටි නිවාස නැහැ දෙමාපියන් ට හොදට සලකන්න ව පව් ඔයපොඩි කෙල්ල ට අම්මා ට හද ගන්න බැරිද අම්මෝ මෙහෙම මනිබිරිල
@gems2653
@gems2653 3 жыл бұрын
ලස්සන කතාවක් 💫😁♥️
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 21 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
FA24 CSCI Review Session - CS211 Jerry Waxman Midterm
2:12:16
Queens College Learning Commons
Рет қаралды 1,5 М.
Jaana (ජාන ) Poya Telefilm  | 05th April 2023
2:01:25
TV Derana
Рет қаралды 512 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24
46:14
Nagam | Awrudu Drama
46:41
TV Derana
Рет қаралды 337 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН