No video

Hiru TV Copy Chat Live | 2023-05-28

  Рет қаралды 463,003

Hiru TV  LIVE

Hiru TV LIVE

Жыл бұрын

Hiru TV Copy Chat Live | 2023-05-28
💞පියුමි හංසමාලි සමඟ ප්‍රගීත්
💞තිවංක දිල්ශාන් සමඟ හසංගි
💞මාධවී ඇන්තනි සමඟ කසුන්
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට..!
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

Пікірлер: 1 300
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
මේ වැඩ සටහනට ❤❤❤පියුමි එයාගේ මහත්තයා ගෙන්නපු එකට බොහොම ස්තුති ආදරෙයි පිඋමි
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 Жыл бұрын
මාත් අද බැලුවෙි පියුමි නිසා එදත් අදත් කවිරැ නින්දා අපහස කලත් එදා ඉදන්ම ආසම චරිතේ පියුමි නංගි ❤️❤️❤️❤️❤️🌹
@budhubana-padayak
@budhubana-padayak Жыл бұрын
වැරදුන ගැහැනියන්ට හදවතින්ම හයියක් වෙන සියළුම පිරිමි අයට හදවතින්ම ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි !!! ඔයාලට
@danudanu1406
@danudanu1406 Жыл бұрын
Hmm
@kalpanimanodi9674
@kalpanimanodi9674 Жыл бұрын
Aththamai
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
පියුමි ගෙ හිනාව 💔😂 😍 අනිත් අයගේ ඒවා skip කරලා පියුමි ගෙ කොටස් විතරක් බලපු අය ඉන්නවා ද ❤️😍
@niroshifernando4505
@niroshifernando4505 Жыл бұрын
මං 🤣🤣
@dilhaniamarasinghe7798
@dilhaniamarasinghe7798 Жыл бұрын
Mama😁
@jaanujaanu9993
@jaanujaanu9993 Жыл бұрын
Ow
@wasanthimenaka5184
@wasanthimenaka5184 Жыл бұрын
Man❤❤
@piyuminisansalaSL
@piyuminisansalaSL Жыл бұрын
@niroshifernando4505
@niroshifernando4505 Жыл бұрын
කවදාවත් බලන්නේ නෑ මේ වැඩසටහන. අද පියුමි නිසා බලන්න ආවේ ❤❤❤
@nilukshitharika4664
@nilukshitharika4664 Жыл бұрын
Sira math ehemai
@tishaniprabodhya7055
@tishaniprabodhya7055 Жыл бұрын
Mamath
@dulmimihara1452
@dulmimihara1452 Жыл бұрын
Me too 😂🤷‍♀
@ishi220
@ishi220 Жыл бұрын
Math ❤
@dilkikaushalya229
@dilkikaushalya229 Жыл бұрын
Math
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
ලොකු සීන් නැති පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් තමයි පියුමි පුතාටත් ඒ වගේම හොද අම්මා කෙනෙක් හරි විනෝදෙන් ඉන්නෙ ආතල් චරිතයක් ❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
අනිවාර්යයෙන්
@asokarose9757
@asokarose9757 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sppereira224
@sppereira224 Жыл бұрын
පියුමිගෙ සීන් විතරක් forword කර කර බලපු අය ඉන්නවද මම වගේ?
@kanchanamadusanka7684
@kanchanamadusanka7684 Жыл бұрын
❤❤
@sabeetha5875
@sabeetha5875 Жыл бұрын
අනිවාර්යයෙන්
@UK-rw8ll
@UK-rw8ll Жыл бұрын
ඉන්නෝ....😊
@nadithradissanayake7326
@nadithradissanayake7326 Жыл бұрын
Yes. Me e widiyata balana gamn🤭
@anjalawanniarachchi
@anjalawanniarachchi Жыл бұрын
😂
@HarshaChamara-wr7th
@HarshaChamara-wr7th Жыл бұрын
පියුමි ගෙ ඇගේ ම දුවන්නේ ඇත්ත ..බොරු ව නැහැ ..❤❤👍👌 සෝබන චරිත ගෙන්න එපා ..ඔය වගේ ඇත්ත කියන චරිත ගෙන්න.මාර ම ලස්සන යි වැඩසටහන .❤❤👍👌
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
ඇත්තටම එපා වෙලා හිටියේ මේ program එක හැමදාම එකම කට්ටිය ගෙන්නන්නේ..අදනම් ආසාවෙන් බැලුවේ පියුමි නිසාමයි..ආදරෙයි පියුමි හංසමාලි..❤️❤️❤️
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
@amaaga1223
@amaaga1223 Жыл бұрын
Ekagai 💪😊
@anuththaraboseth
@anuththaraboseth Жыл бұрын
පියුමි කියන්නේ ඇත්ත කියන චරිතයක් හින්දා ගොඩාක් ම කැමති ❤ මේ වැඩසටහන බලන්නෙත් මම පියුමි හින්දා ❤❤
@niroshifernando4505
@niroshifernando4505 Жыл бұрын
ඇත්‍තටම ජීවිතේ හරි පුදුමාකාරයි.කාලයක් පියුමි පුදුම අපහස උපහස වින්ද ගෑණියෙක් අද මේ වැඩසටහනේ කමෙන්ට් කියවද්දි මිනිස්සු පියුමිට අද ගොඩාක් ආදරේ කරන තැනට වැටිලා. ඇත්‍තටම ගොඩාක් සතුටුයි මං එදත් පියුමිට ආදරේයි අදත් එහෙමයි .ඒ නිසා සතුටුයි.මට මතකයි පියුමිට කාලයක් මං හොද කියලා මටත් උන් බඩුව කිව්වා 😂😂😂
@priyadarshanisenevirathna510
@priyadarshanisenevirathna510 Жыл бұрын
Ow needa man eda wagema adarei piumi ta
@nilminiabesingha9255
@nilminiabesingha9255 Жыл бұрын
පිවුමිගෙ හිනාව අපිව හිනස්සනව ඇත්තමයි එයා නිසා බැලුවා❤❤❤😂
@dilininisansalagamagengdng3371
@dilininisansalagamagengdng3371 Жыл бұрын
Yes👍👍👍
@dulakshikavindi9030
@dulakshikavindi9030 Жыл бұрын
පියුමි අක්කා නිසා මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන් Trending වෙනවා ❤ ආදරෙයි දෙන්නටම😘
@Harshi_online
@Harshi_online Жыл бұрын
ඔව්😊
@funnyvideos-ft7eb
@funnyvideos-ft7eb Жыл бұрын
පියුම් ප්‍රගීත් නිසාම අසාවෙන් බැලුවේ 💗💗💗💗💗
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
පියුමිගේ මුණ ලස්සන පින්පාටයි එයාගේ මහත්තයත් හොද පින්වන්ත ළමයෙක් හැමෝටම බුදුසරණයි
@Sheeli12
@Sheeli12 9 ай бұрын
😂
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
අහම්බෙන් දැකලා පියුමි හින්දම කොපි චැට් බැලුව මං වගේ අය තවත් ඉන්නවද?
@herathkumari
@herathkumari Жыл бұрын
පියුමි ❤❤❤ ප්‍රගීත් ❤️❤️❤️❤️ පියුමි කියන්නේ කට කෑවත් ඇත්ත කියනවා
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
තිවංකගේ සින්දු හරිම ලස්සනයි පියුමි හංසමාලි ගේ ඇඳුම හරිම ලස්සනයි ලස්සන වැඩසටහනක් අද තිබුණා❤❤❤❤❤❤❤
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
❤අනිවාර්‍යෙන්ම
@user-nh6gw1sc9i
@user-nh6gw1sc9i Жыл бұрын
කසාදයක් කව්රුත් ආසාවට කඩා ගන්නේ නෑ එත් ඒකට මූන දීලා හිනාවෙන්න පුළුවන් ශක්තිමත් ගැහැනියකට විතරයි අපි නොදන්න ප්‍රශ්න ගොඩක් එයා පහු කරන්න ඇති
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Wanacharakama lokuine
@rushikidina2307
@rushikidina2307 Жыл бұрын
හරිම ආසාවෙන් මුල සිට අග දක්වාම බලපු එකම copy chat program එක❤ පියුමි හංසමාලි නිසා පුදුම විදියට හිනා වෙලා සතුටින් හිටියා...😂🎉🎉 ලොකුකම් කියවන සෝබන නලු නිලියෝ ගේනවට වඩා මේ වගේ අවංක විදියට අදහස් ප්‍රකාශ කරලා විනෝදෙන් ඉන්න පියුමි හංසමාලි ගේනවා නම් හැමෝම හැමදාම මේ program එක බලයි..😍 ඇත්තතමයි... පුලුවන් නම් තව වැඩසටහ්න් වලට මේ දෙන්නව ආයේ ගේන්න...අපි හරිම ආදරෙයි... කාවින්ඟ & නර්මදා ඔය දෙන්නා නම් සුපිරි..... ❤❤❤❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
පියුමි අක්කී හරිම ලස්සනයී.. එයා වැඩියෙන් කියවනවට මම කැමතී..❤❤
@mevindurehan458
@mevindurehan458 Жыл бұрын
Piumi තැනට උචිත විදියට ඇදුම් අදිනවා.ඇය බොරු පොශ් ගති ගන්නේ නැති කෙනෙක්. ඇත්ත කතා කරනවා . පියුම් නිසා program එක අද ගොඩක් ලස්සනයි ❤️🌹❤️ (සෙව්වන්දි )
@sugandi9788
@sugandi9788 Жыл бұрын
මෙි වැඩ සටහන බලන කොට තේරුම් ගන්න පියුම් නංගිට මිනිස්සු කොචිචර ආදරේයි ද කියලා 💕💕💕💕💕💕💕
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
මන් හිතන විදියට පියුමි ❤️ ප්‍රගීත් නිසා තමයි වැඩි පිරිසක් බලන්නේ , මාත් ආවේ ඒ නිසා ❤️👍🙂
@kanchanaruwini
@kanchanaruwini Жыл бұрын
පියුමි නංගි නිසා යූ ටියුබ් එකෙන් වැඩසටහන බැලුවා... හරිම ලස්සනයි ❤❤
@Chamali--21
@Chamali--21 Жыл бұрын
ඉක්මනින්ම මිලියනය පහු කරයි program එකේ පියුමි ඉන්න නිසා 😍
@dil4589
@dil4589 Жыл бұрын
😂😂
@deshan6768
@deshan6768 Жыл бұрын
ඉස්සර පියුමිට පට්ට ජරාම විදිහට බැනපු අයත් අද පියුමි වෙනුවෙන්ම ඇවිත් මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. ඒකට තමා කියන්නෙ නියං කාලෙ ඉවසන් හිටියොත් වසන්තය එනවා සත්තයි කියලා...❤..ආදරෙයි පියුමි අක්කි
@piuminethsara8216
@piuminethsara8216 Жыл бұрын
ඒකනම් ඇත්ත.නැත්නම් හැමදාම ප්‍රියසාද් family එකයි ඇන්තනී family එකයි විතරයි.පියුමි අක්කි නිසාම තමයි අද බලන්න ආවේ.❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
පියුමි නිසා තමයි හැමෝම කොපි චැට් බලලා තියෙන්නේ .පියුමි ට ලොකු පවුල් පසුබිමක් නැති උනත් එයාට ගොඩක් අය ආදරෙයි .
@s....hanshi9889
@s....hanshi9889 Жыл бұрын
ඔයා බොරැ කියන්නේ නැ අවංකයි..ඔයා නිසාමයි අද program එක බැලුවෙි.පියුුමි මැනික ආදරෙයි.අද ගොඩක්ම ලස්සනයි
@menakatharangani1022
@menakatharangani1022 Жыл бұрын
එදා ඉදන් මේ මොහොතෙත්, ඉදිරියටත් පියුමි ගැන සමාජය මොන තර්ක ඉදිරිපත් කලත් මගේ හදවතේ උඩින්ම ඉන්න පුදුම නිහතමානී චරිතයක් තමයි පියුමි ... කවදාවත් නොබලන වැඩසටහනක් පියුමි නිසා හරිම ආසාවෙන් බැලුවා ....❤️❤️
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
Cement හැම එකක්ම බැලුවම තේරෙන්නේ හැමෝම බලලා තියෙන්නේ පියුම් නිසා කියලයි..ඇත්තටම මම බැලුවෙත් පියුම් නිසයි..පියුම්ගේ නිහතමානී කමට හරිම කැමතියි ❤️
@nsilvansilva7318
@nsilvansilva7318 Жыл бұрын
නිහතමානී චරිතයක් පියුමි ආදරෙයි ❤❤❤❤😊
@SachinDewinda-gz6md
@SachinDewinda-gz6md Жыл бұрын
ආදරෙයි පියුම් අක්කේ ❤ සතුටින් ඉන්න දෙන්නා එක්ක අද බැලුවෙ ඔයා නිසා....තිවංකත් හොදයි
@smadu3739
@smadu3739 Жыл бұрын
කාවිංග නිදිමතින් programme එක කරනවා වගේ. හරිම උදාසීනයි 😮
@nisansalapriyadarshani5095
@nisansalapriyadarshani5095 Жыл бұрын
පියුමී කියන්නේ පට්ට අවංක චරිතයක් ආදරේ හිතෙනවා ගොඩක්
@neharathalagune901
@neharathalagune901 Жыл бұрын
මං කවදාවත් බලන්නේ නැ මේ වැඩසටහන...ඇත්තමයි..අහම්බෙන් පියුමිව දැකලා තමයි බැලුවේ...ආදරෙයි පියුමි අක්කේ..
@ruvindugamage2059
@ruvindugamage2059 Жыл бұрын
පියුමිගෙ අව්‍යාජ හිනාවට තමයි ආස 😂💗
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්❤
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
පියුම් අක්කා නිසාම බැලුවා.මම නම් මාරම කැමති චරිතයක්.කිසි බොරු ශෝ එකක් නැති පොළවේ පය ගහලා ඉන්න සුපිරිම චරිතයක් ❤️
@chapaakash5968
@chapaakash5968 5 ай бұрын
Piyumi nangi harima hoda kenek.mama godak adareyi❤❤❤❤❤
@sppereira224
@sppereira224 Жыл бұрын
මාධවී කොහොමද අනේ මෙච්චර පම්පෝරි ගහන්නෙ.....කලින් එකා ගැනත් මේ වගෙම කිව්වා😂
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Жыл бұрын
Yes ❤❤❤❤❤❤
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb Жыл бұрын
Rangana enna kaleth copy chat avith kalin kena ganath ohomane quwe
@surandiharshamali4613
@surandiharshamali4613 Жыл бұрын
ඒකනේ අනේ විහිළුවක් එයානම් 🤮
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
👍👍👍
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Boru sobana wesiyek
@faithwithlight7784
@faithwithlight7784 Жыл бұрын
පියුමි අක්කගේ පිනට මාරම ලස්සනයි.ඒකට ගහන්න නම් කව්‍රැත් නැහැ.💓නිහතමානි චරිත
@imalkamadhushani5536
@imalkamadhushani5536 Жыл бұрын
පියුමි නිසාම ඔන්න අද මාත් කොපි චැට් බැලුව කාලෙකට පස්සෙ.ඇවිත් හිටපු හැමෝටම සියලු පැතුම් ඉටු වෙන ලස්සන අනාගතයක් .❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
@tharuanushika7028
@tharuanushika7028 Жыл бұрын
පියුමි ඇත්තම කතා කරන්නේ...අනේ ශෝක් ඒයානම්...හැමදාම සතුටින් ඉන්න...❤❤❤
@Yethmi3
@Yethmi3 Жыл бұрын
මෙතන ඉන්න කිසිම කෙනෙක් වැරැදි නෑ වැරදි සමහරක් තැන් වල ඔවුන් ගත්ත තීරණ පිටින් බලන කෙනෙක්ට මොන දේ කියන්න පුලුවන් උනත් මන් හිතන විදියට හරි කෙනා ජීවිතේ කොතනකදිම හරි ලැබිය යුතුයි
@vishmiwickramasinghe6182
@vishmiwickramasinghe6182 Жыл бұрын
මම ආසම පියුමි අක්කගෙ කටහඬ ට.ඒක හරිම දුර්ලභයි❤
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
ඇත්තමයි මමත් හරිම කැමති..
@devikarathnakumari2032
@devikarathnakumari2032 Жыл бұрын
අදනම් බැලුවේ පියුම්යි නිසාමයි ආදරේයි පියුම් ඔය දෙන්නට💖
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
අන්තෙටම කෙලවෙලා ඉද්දිත් ලෝකෙට පේන්න පඬි වදන් දෙන එක්කෙනෙකුයි. මොන ප්‍රශ්න තිබුනත් ඇත්ත ඇතිසැටියෙන් දකින පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙකුයි එකම program 1කට ගෙනල්ලා.😁 හැමදාම එකම පිරිසක් මාරුවෙන් මාරුවට එන නිසා එපා වෙලා හිටියේ program 1.පියුමි නිසයි බැලුවෙ.
@hitlergekatuchuti...4463
@hitlergekatuchuti...4463 Жыл бұрын
කවදාවත් කොපි චැට් බලන්නෙ නැති මම..🥴🥴...අද බැළුවා පියුමි හින්දා..🥰🥰🥰🥰😁😁😁😁😁✌️
@hasanjika1235
@hasanjika1235 Жыл бұрын
ඇත්තටම පියුම් අක්කි නිසා වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවේ ❤❤❤❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 Жыл бұрын
Trending වෙයි.පියුමි ඉන්න නිසා.අපි බැලුවෙත් එයා නිසා ❤️❤️
@Sheeli12
@Sheeli12 9 ай бұрын
😂
@Mahesha-we1ws
@Mahesha-we1ws Жыл бұрын
සිංදුවක් කියද්දි ගොඩක් අය අහන් ඉන්න එකට වැඩිය ක⁣රන්නේ එයාලගේ කතා..එත් පියුම් හරිම ආසාවෙන් හැමදේම අහන් ඉන්නවි
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
අදනම් කොපි චැට් බැලුවේම පියුමි අක්කි නිසා ❤❤❤❤
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
නර්මදා කින්ඩි හිනා දාන්නේ පියුමිට..නර්මදා දැක්කම අපිට හිනා පව්🤣✋
@slboy2717
@slboy2717 Жыл бұрын
චමුදිත=කොහොමද මේවා බලාගෙන ඉන්නෙ😂😂
@user-pc6hf5mu9z
@user-pc6hf5mu9z Жыл бұрын
මං මේක ඊයෙ බලන්න හිටියෙ ඒත් මිස් උනා.මේ දැන් බලලා ඉවර උනෙ දැන්.මේක මං බලන්නෙම නැති program එකක් ඒත් අද seriously මේක බැලුවෙ පියුමි නිසා❤👌
@bagyamadushani5969
@bagyamadushani5969 Жыл бұрын
මාත් එහෙමයී
@Ms.Madusha
@Ms.Madusha Жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට copy chat මුල ඉදන් ඉවරවෙනකන්ම බැලුව Piumi Hansamali නිසා. කාන්තාවක් විදියට ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ගෞරවනීය චරිතයක් . ❤️❤️❤️❤️❤️ අහිංසක ආසාවක් තියෙනව දවසක හම්බෙලා කතා කරන්න. 😍😍
@indusami9437
@indusami9437 Жыл бұрын
Mamath asama charithyak piumi maru adreee hamadama
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
මාත් ඒ නිසා න තමයි බලන්නේ ❤️😍
@dinushasewwandi5407
@dinushasewwandi5407 Жыл бұрын
Matath aththatama aasayi muna gahilaa katha karanna
@Senushie
@Senushie Жыл бұрын
තිවංකගෙ සිංදු නම් මාරම ලස්සනයි වයිෆුත් හරිම නිහතමානි එයාගෙ❤
@user-gi1bl7br6p
@user-gi1bl7br6p Жыл бұрын
පියුමි සහ ප්‍රගීත් එන නිසා අද ආසාවෙන් හිටියෙ ❤
@user-qg8xg6ll7n
@user-qg8xg6ll7n Жыл бұрын
හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් පියුම් හස්සමාලි..ලස්සනයි යන්න එපා ඔයාලා රට අපිව දාලා
@danadana1281
@danadana1281 Жыл бұрын
❤❤
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
පියුමි නිසා බලන්න ආවෙ..පියුමි අද හරිම ලස්සනයි ❤❤❤❤
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt Жыл бұрын
අද තමයි පියුමි ගැන හරියටම දැන ගත්තේ .ආදරෙයි .
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
පියුමි නිසා තමයි ටිකක් හරි හිනා වුනේ❤️ 😂💔
@supunvlogs2516
@supunvlogs2516 Жыл бұрын
ඇත්ත
@harshanikaushalya3084
@harshanikaushalya3084 Жыл бұрын
කවදාවත් බලන්නෙ නැති වැඩසටහනක් පියුම් එක්ක නිසා බැලුවේ හරිම ආස චරිතයක් පියුම් අක්කා❤️
@shanikaharshanidissanayake9842
@shanikaharshanidissanayake9842 Жыл бұрын
Piumi❤❤
@sachinikavindi3198
@sachinikavindi3198 Жыл бұрын
පියුමි අක්කගේ සීන් ටික විතරක් බැලුවා ෆෝවඩ් කරලා.. ❤ එයාගේ හිනාව.. බලන් ඉන්නකොට මටත් හිනා යනවා.. 😂 හිතින්මයි හැමදේම කියන්නේ😊 English උනත් බෑ කියලා බොක්කෙන්ම කියනවා.. ඒ නිහතමානී කමට ආදරෙයි ❤❤ හිත ගත්තු චරිතේ.. ප්‍රගීත් අයියත් මාර වාසනාවන්තයි පියුමි අක්කා ලැබෙන්න.. අද කොපි වැට් බැලුවේ පියුමි අක්කා නිසා❤ මේක Trending එනවා අනිවා ❤❤❤❤❤
@SRmGuz
@SRmGuz Жыл бұрын
You tube එකෙන් බැලුවත් වෙනසක් නෑ Ad ටික ඒ විධියටම යනවා. Skip කරලා ඉවරයක් නෑ .😒
@rushwarrior1710
@rushwarrior1710 Жыл бұрын
Aneeda kiyanne 🥺🥺🥺🥺🥺
@ashugirl9914
@ashugirl9914 Жыл бұрын
පියුමි නිසා බැලුවෙ අද. කලින් මේ program එක බලන්නෙත් නෑ. අද නං මාර ලස්සනයි. කිසිම අහංකාරකමක් නැති කට කෑවත් ඇත්ත කියන එක්කෙනෙක් 🥺🥰 my favorite @piyumi hansamali 🥺 මං හරිම කැමති එයාට. එයාගෙ පුතත් හරිම වාසනාවන්තයි. හැමදේටම පියුමි අක්කට හිනා යනවා. 😂 මරු අනේ. එ හිනාව නං චුට්ටක් අවුල් වගෙ හැබැයි. හැබැයි මං කැමති ඒ දේවල් වලට. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. ඔයා මේ comment එක දකීද දන් නෑ. මං මෙහෙම comment දාන කෙනෙක් නෙමෙයි. ඒත් අද මට comment එකක් දාන්නම හිතුනා. 🥺 ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අනේ මටත් ඔයා වගෙ වෙන්න තිබ්බා නං. 😓
@Hashi6840
@Hashi6840 Жыл бұрын
පියුමිට මාත් ආසයි...ඒත් ඔයා ඔයා වගේ වෙන්න...ඊට පස්සේ ඔයාට පියුමිට වඩා හොද තැනකට යන්න පුළුවන් වෙයි..තමන් විශ්වාස කරන්න .. තව කෙනෙක් වගේ වෙන්න හිතනවට වඩා හොදයි තමන්ගේ තියෙන දක්ෂතා ඉස්මතු කරගෙන ඉස්සරහට යන එක...අනේ තරහා වෙන්න එපා ...ඔයා එහෙම කිව්වා ම මට දුක හිතුනා එකයි කිව්වේ 🥰🥰🥰ඔයා ඔයාම වෙන්න එතකොට ඔයාට ජීවිතේ ජය ගන්න පුළුවන් ශූවර් 🌹🌹
@madushikakarunarathna1319
@madushikakarunarathna1319 Жыл бұрын
පියුමි අක්කි නිසාමයි බැලුවෙ...මාරම නිහත මානී චරිතයක් අක්කි ඔයා..මාරම ආදරෙයී ඔයාලා තුන් දෙනාට..😘❤️😘
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
තිවංකගේ voice එක ♥️🤤
@amilaprabath1233
@amilaprabath1233 Жыл бұрын
වෙනදා බලන්නේ නෑ. පියුමි හිංදා අද බලන්න ගත්තේ 😍😍😍
@gneiraleenaashraff4981
@gneiraleenaashraff4981 Жыл бұрын
පියුමි හරි අවංක චරිතයක්.
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
පියුමියා වගේ කච කච මං,, පියුමිගෙ හබියා වගේ ඉන්න මගෙ හබියා,,, ඒ ජීවිතේ තියෙන ලස්සන දන්නේ එහෙම ඉන්න අය. එහෙම ඉන්නකොට ප්‍රශ්න අඩුයි. හරිම open. අනික වයිෆ්ට බයයි කියලා දෙයක් නෑ ඒක ඇතුලේ. වයිෆ් කියන්නේ හස්බන් කෙනෙක්ට අම්මෙක්. එතකොට සැර දාලා එයාව කන්ට්‍රෝල් කරනවා විතරයි. ඒකෙන් සැමියෙක් උනත් ගොඩක් වෙලාදට අනවශ්‍ය දේවල් කරනව අඩුයි. ඇයි ඉතිං ගෑනි කෑ ගහනවනේ..😅 ඒක බය නෙවේ. වයිෆ් ට තියෙන අවනත බව , ගෞරවය. හැම වෙලේම අම්මෙක් කරන්නේ දරුවෙක් හරි පාරට ගන්න ට්‍රියි කරන එක.. ඒකම තම වයිෆ් හබී අතරත් තියෙන ඒ බැඳීම. වයිෆ් කෑගගහ control කරන එක හබියෙක් වයිෆ් බයයි කියන එක නෙවේ අර්ථය. ඒක හරි ආදරනීය බැඳීමක්❤
@udeshikajayarathne2600
@udeshikajayarathne2600 Жыл бұрын
ආසම චරිතයක්..බොරු මවාපෑමි නැති ඇත්ත ඇති ලෙසින් ජිවත් වෙන ගැහැනියක් ❤ගති ගුන අතින් ඉතා ඉහලින් ඉන්නව සතුටින්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
@crochethub3388
@crochethub3388 Жыл бұрын
පියුමි අනිත් අයගේ දිහා හරිම ආසවෙන් හිනාවෙලා ඉන්නවා ♥️♥️
@asenie
@asenie Жыл бұрын
මාදවීගේ කසුන් ගෙ හෙන කයිවාරුව හෙන පන්ඩිතයයි 😂 පියුමි open තිවංක සෙට් නෑ එයාගේ wife normal 😊
@devikaanjana6361
@devikaanjana6361 Жыл бұрын
Ekanam eththamai
@binuritharaka3698
@binuritharaka3698 Жыл бұрын
Thiwankaya oniwata wada sinduwata berihan dena nisa appiriyai.uge hithe hari lassanai kiyala.kakkath giyada mnda😂🤭.piumi pregeeth denna maru ane😘😘😘.madavi kasunui mara darshikayo wage tok denne.hema dekinma paripuranai denumai thiye kiyala hithe...😂😂😂
@erandi-md5wg
@erandi-md5wg Жыл бұрын
@@binuritharaka3698 ow rastiyadu karayek wage berihan denawa,owa sinduda? Melo rahak nha,tiwankaya ahen piyumi pennanawa eyage wife ta,modaya
@rupaindrani2899
@rupaindrani2899 Жыл бұрын
ආසම නැති චරිතයක්. මාස කියකටද දන්නැ ෙමයාත්
@maduwickrama3908
@maduwickrama3908 Жыл бұрын
​@@erandi-md5wg 😂
@nethmidilshara4828
@nethmidilshara4828 Жыл бұрын
කවදාවත් බලන්නේ නෑ.. පියුමි & ප්‍රගීත් නිසා බලන්න ආවේ..😍❤️ ලස්සනයි දෙන්නම 😘❤️
@dammikakumari6866
@dammikakumari6866 Жыл бұрын
පියුම්නම් මාර හොද චරිතයක් හැම තිස්සෙම හිනා වෙලා ඉන්නෙ
@srimalihansika7096
@srimalihansika7096 Жыл бұрын
පියුමි වෙනුවෙන් තියෙන කමෙන්ට් දැක්කම ඕන කෙනෙක්ට හිතන්න දෙයක් තියෙනව. කවදාවත් කිසිම දේකින් වැටෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යනවනම් කවදහරි සතුටුවෙන්න පුලුවන් තැනක් එනව ❤
@chathurangathilakapala4280
@chathurangathilakapala4280 Жыл бұрын
පියුමි අක්කා නිසාමයි බැලුවේ කවදාවත් බලන්නෙ නැතී එක ලස්සනයි පියුමි 💖💖💖💖
@dinukagimshan1153
@dinukagimshan1153 Жыл бұрын
පියුමි අක්කා දවසක කතා කරන්නම ආස චරිතයක් ❤️
@disnasamanrhi8026
@disnasamanrhi8026 Жыл бұрын
පියිමි නිසයි බලන්න ආවෙි .තිවන්ක මල්ලිත් මම ආසම කෙනෙක්.තිවන්ක මල්ලිගේ විවහා ජිවිතේට සුබ පතනවා.
@himeshimadu667
@himeshimadu667 Жыл бұрын
පිවුමි අක්කීගේ රීලනන්ද 😅😅 මම ගොඩාක් ආදරය කරන නිහතමානී චරිතයක් ❤❤❤
@madumadurangi2601
@madumadurangi2601 Жыл бұрын
මම ආසම කෙනෙක්. පියුමි හංසමාලි. කියන්නේ. බොරු මාන්නයක් නැති කෙලින් කතා කරන චරිතයක්. අද මම මුල් වතාවට එයා ඉන්න කොටස් ටික බැලුවා. ලස්සනයි. 👍❤️
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 Жыл бұрын
පියුමි ඉන්න නිසා හිනා උනා ගොඩක්...😄❤️❤️❤️
@malanima5381
@malanima5381 Жыл бұрын
ලොකු සීන් නැති.පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් චරිතයක්.පුතත් අම්මත් හරි ෂෝක්.බලු පැටියත් හරි ෂෝක්.වගේම ඔයාගේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයාට ගැලපෙනවා.සතුටෙන් ඉන්න අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
ආසාවේන් බැඵවා පියුම් අක්කි ඉන්න නිසා ❤ තිවකන්කගේ සින්දු හරිම ලස්සනයි
@UmaSiriwaradana
@UmaSiriwaradana Жыл бұрын
❤️පියුම් කියන්නෙ නිහතමානී❤️ කෙනෙක් අවංකව කතා කරනවා අදරෙයි ගොඩක්.💔💔💔
@madumali9851
@madumali9851 Жыл бұрын
පියුමි නිසා ප්‍රෝගෑම් එක බලන අය මේ පැත්තට❤❤❤❤
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
ඇඩ් ටික අයින් කරලා දාන්න බෑද😐😐😐 එපා වෙනවා😂😂😂😂
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
එහෙම දැම්මොත් මේක පැයක්වත් තියෙන්නෙ නෑනෙ 😪
@shashininirasha8211
@shashininirasha8211 Жыл бұрын
ඒකනම් ඇත්ත😣පොඩි ඇඩ් ගොඩ🤣
@amandhiimesha3975
@amandhiimesha3975 Жыл бұрын
පියුමි හින්දා විතරයි බැලුවේ ❤️❤️❤️
@malanima5381
@malanima5381 Жыл бұрын
පියුමියි අහපු නිසා ආසාවෙන් බැලුවා.පියුමි ගොඩක් අගය කරන්න ඕන චරිතයක්.ඇත්තටම මං ගොඩක් ආදරෙයි පියුමේ ඔයාට.
@dilansadaruvan6977
@dilansadaruvan6977 Жыл бұрын
පියුමි අක්කා ගොඩක් ලස්සනයි.ඔයා නිසයි වැඩසටහන බැලුවෙ
@user-fz5bx8gq7o
@user-fz5bx8gq7o Жыл бұрын
පියුමි හන්සමාලි නිසා කොපි චැට් බැලුවේ❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඉන්න අයගෙන් ලස්සනම අවංකවම කතාකරන්නෙත් පියුමි.මාධවීලෙ ආදරේට සීමාවක් නෑ ගීතය මාරම ලස්සනයි.
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
මාදවී පම්පෝරි ගහද්දි මට මාර ලැජ්ජාවක් දැනෙන්නෙ. ඇයි එයාට එහෙම දැනෙන් නැත්තෙ.. හරියට නිකන් වාහන ගොඩකට යට වෙලා තැලිච්ච කජු පුහුලමක් වගේ 😂
@dineshahettiarachchi1255
@dineshahettiarachchi1255 Жыл бұрын
මාදවී ලා මහ ගොන් කෑලී 🤣🤣🤣🤣 පියුමි respect 🙏❤️
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 11 ай бұрын
Eka aththa
@Curly-doll
@Curly-doll Жыл бұрын
මමත් මේ program එක කවදාවත් බලලා නෑ.ඒත් අද බැලුවා පියුමි අක්කි නිසා...❤ එදා ඉදන් ආසම චරිතයක් 🥰😘
@ashadulanjali4017
@ashadulanjali4017 Жыл бұрын
පියුම් අක්කි නිසා තමයි අද මේ එක බැලුවේ එයා නම් මාරයි ආදරේයි ගොඩක් 😍😍
@mesandifernando5757
@mesandifernando5757 Жыл бұрын
ඇත්තටම පියුමි අක්කී & අයියා තමා ලස්සනම...මං හරිම ආසයි.මිනිස්සූ මොන තරම් කතා කිවුවත් ජීවීතේ විදිනවා කියන එක මං දකිනවා පියුමි අක්කිගෙන්..❤️
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
පියුමි හංසමාලි නිසාම ඉයේ live බලලා youtube එකෙනුත් දැන් බලනවා 💗💗💗
@danushkadanu-qx5zc
@danushkadanu-qx5zc Жыл бұрын
මාදවි හැසිරේන්නො බැදලා හිටියො නැ වගො 1 2 3 මර බැදිල්ලාක්
@gfhfhvg6029
@gfhfhvg6029 Жыл бұрын
අද නම් හරිම ලස්සනයි පියුම් කියන්නේ හරිම වාසනාවන්ත ගැහැණු කෙනෙක් එයාට ලැබෙන ප්‍රතිචාර හරිම ලස්සනයි පියුම් සුභ පැතුම් ඔයාට ❤❤❤
@gaya420
@gaya420 Жыл бұрын
බලන්නෙම නැති වැඩසටහනක් අද බැලුවේ පියුම් නිසා ❤❤❤
@imeshailk9584
@imeshailk9584 Жыл бұрын
Piumi Akka oya nisa kiiparak baluvada danne na man programme eka.lasanai piumi akkeee,,,oya atta kiyana nihatamai sahodarayek..... budusrani piumi Akka ..man asama kenek oyaa.piumi manika
Hiru TV Copy Chat Live | 2023-10-01
1:14:16
Hiru TV LIVE
Рет қаралды 156 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Hiru TV Copy Chat | EP 474 | 2022-02-13
1:31:55
Hiru TV LIVE
Рет қаралды 440 М.
Nugasewana | Piumi Hansamali  |2023-12-06|Rupavahini
46:29
NUGASEWANA
Рет қаралды 252 М.
🔴 Hiru TV Copy Chat Live | 2021-09-05
2:25:43
Hiru TV
Рет қаралды 494 М.
Hiru TV Copy Chat Live | 2024-01-21
1:20:12
Hiru TV LIVE
Рет қаралды 146 М.
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 180 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 83 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 307 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН