Siyatha TV STAR WARS | එක දිගට ස්ටාර් වෝස් හොදම ටික බලමු | 07 - 01 - 2022 | Siyatha TV

  Рет қаралды 353,154

Siyatha TV

Siyatha TV

2 жыл бұрын

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 245
@surangisenapathy
@surangisenapathy 2 жыл бұрын
හරිම විනෝදෙන් ගෙවුන කාලයක්. අනුශ්කට ආදරේම ඉන්න තැන සංතෝසෙන් පුරවන එකට. ලස්සනයි වැඩසටහන..
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
වස්ති ♥️ දින්නා ♥️ අම්මෝ හිනා කාලා මැරෙනවා 🤣💔
@Mashii473
@Mashii473 2 жыл бұрын
අනුස්ක අයියා දුලාජ් අයියා ටීනා ආදරෙයි ගොඩාක් ❤❤❤😘😘😘😘 පරිස්සමෙන් ඉන්න බුදු සරණයී !....
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 2 жыл бұрын
වස්ති ලා ඉන්න තැනක් නම් ඉතින් ආයේ.... හිනාවම තමා 😙💜💪
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
Ane ou ane. Rawla maru appa. Man hari asa charithayak❤️
@shanmadhushan6397
@shanmadhushan6397 2 жыл бұрын
අදමයි බැලුවේ.පට්ට.කියන්න වචන නැහැ.ආපු set එක නියමයි.වස්ති අපි හැමදාම ආදරෙයි.ටිනා නියමයි.අනිත් අයත් නියමයි.good luck.
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
අනේ පව් ජනිත් අය්යා ..මොන්ටිසෝරි ළමයින්වත් මෙච්චර වද දෙන්නේ නෑනේ ටිචර්ට...මන් ආසම ජනිත් අය්යාගේ ඉවසීමට...නිවේදකයෙක් කියන්නේ හැම පාර්වශයකටම ඇහුන්කම් දෙන එක..හම්බෙන ගෑනු ලමයා හරි වාසනාවන්තයි ..තරහා නොයන එක කොච්චර දෙයක්ද...
@Flyinggirl893
@Flyinggirl893 2 жыл бұрын
අනේ ශෝක් නිවේදකයා... අර කාවිංග වගේ පණ්ඩිත නැහැ 😍😍
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
Kavinga wedi tama🤭
@nisharaheshani8287
@nisharaheshani8287 Жыл бұрын
Ou math asama naluwek... ❤️
@nirodhabuddhima8043
@nirodhabuddhima8043 5 ай бұрын
Toxic kavinga😌
@shashikaprabhath1122
@shashikaprabhath1122 2 жыл бұрын
අඩේ මහේශි හොර කරපු හැටි😹මරු හැබැයි 😹😹
@raviravindra889
@raviravindra889 5 ай бұрын
Poosi wage
@kavishkarandunu5847
@kavishkarandunu5847 2 жыл бұрын
හිනා වෙලා බඩ රිදෙනවා අප්පා මරු සෙට් එක පොඩි උන් හොදයි තව
@mst8735
@mst8735 2 жыл бұрын
වස්ති හින්දා බලනවා
@kaushikaushi4103
@kaushikaushi4103 2 жыл бұрын
අද නම් මරු....හිනා වෙලා බඩ රිදෙනෝ🤣🤣🤣🤣🤣🤣🤣
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 2 жыл бұрын
Dulaj අයියා කෙට්ටු වෙලා වගේ අනේ. මහතට ඉද්දී ලස්සනයි අනේ
@pasindunisalka2210
@pasindunisalka2210 2 жыл бұрын
මරු මරු ......🔥 ආදරෙයි වස්ති..ටීනා...& others ..❤️
@gayya1043
@gayya1043 2 жыл бұрын
මරුවැඩ සටහන හිනාවම විතරයි ❤️🤣🤣🤣🤣🤣🤣
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
අද එක නම් මරැ හිනා කාලා මැරෙනවා.ඡනිත් අයියා මරැ එකටම programme එක කරනවා.⁣හොදට present කරනවා.අැත්තටම මරැ...හිත ඉල්ලන තරැ, කොපි චැට් වගේ ගොං පාට් නැ..මරැ programme එක..අද ආපු කට්යත් මරැ..හැමදාම එකම කට්ටියව ගේනනේ නැති එක තමා හොදම..
@nilukshidammika5394
@nilukshidammika5394 Жыл бұрын
ඇත්තමයි නිවිදෙකයා මරූ❤️❤️
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
අම්මෝ මහේශි තමයි හොදටම කරෙ🤣🤣බෝල ටික දැම්ම නේත හොරාට😂😂😂මරු හැබැයු
@oshly4204
@oshly4204 2 жыл бұрын
හිනා උනා සුපිරියට ❤️
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
වස්තිලගේ අලුත් වීඩියෝ එකක් එනකල් ආසාවෙන් ඉන්න අය කෝ🥰❤️
@madawajayarathne6414
@madawajayarathne6414 2 жыл бұрын
😍😍😍😍
@tentacion8854
@tentacion8854 2 жыл бұрын
වස්තිලානම් සුපිරි ... ❤️❤️❤️❤️❤️
@anjunathali8832
@anjunathali8832 2 жыл бұрын
Maheshi "Katrina kaif" wage.eeta wadaa godakk lassanaiiii.....hebai🤗.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 2 жыл бұрын
හිනා කලා මැරෙනවා 🤣
@nimnadulanjani9512
@nimnadulanjani9512 2 жыл бұрын
දිනෙස් අහින්සකඉ කියලා හිතුවෙ එත් අම්මො 😂😂
@madhushamalshani8594
@madhushamalshani8594 2 жыл бұрын
දිනේෂ් අයියා❤️❤️All the best❤️
@kmsmsugathmadusanka
@kmsmsugathmadusanka 2 жыл бұрын
සින්දු ටිකත් තිබ්බා නම් මරැ......😍😍😍😍
@maleeshaweerakkodi4411
@maleeshaweerakkodi4411 11 ай бұрын
නියම නිවේදකයෙක්. හරිම නිහතමානී , දක්ශයි හැමදේම. ❤️
@sadinigunawardhana4092
@sadinigunawardhana4092 2 жыл бұрын
වස්තිලා ඉන්නවා දැකලා බැලුවෙ..😂💔
@sashiii8492
@sashiii8492 2 жыл бұрын
Mn oya hinda bluwe 😶
@tharushiamaya2510
@tharushiamaya2510 2 жыл бұрын
අම්මෝ හීනා වෙලා පන ගියා අනේ 😃😃😃😃😃😃😃😃
@dilushirajasinghe4975
@dilushirajasinghe4975 2 жыл бұрын
මරු set එක 👍❤️
@asankahewage9330
@asankahewage9330 2 жыл бұрын
මහේශි තමයි හොඳටම කරේ
@sujiwaanuruddi6972
@sujiwaanuruddi6972 2 жыл бұрын
මහේශි..😍
@dilkimadushani2712
@dilkimadushani2712 2 жыл бұрын
Tv program walin dakpu hodama program eka janith ayya suparb..wasthi kynne itn athal lokayy..sadun ayya gdk adrey..👍👌❤️
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
අම්මෝ දිනේෂ් අයියේ ඔයා නම් මරු....ශනු live බැලුවා නේද programme එක end වෙනකන්
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 2 жыл бұрын
තම්නෙල් එක දාපු එකා නම් වීරයෙක්
@thim..659
@thim..659 2 жыл бұрын
පට්ට program එක😚😚😚
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Anushka, Dinesh, Dulaj ♥️
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 2 жыл бұрын
ජයෙන් ජයවේවා හැමෝටම 😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤😘😘😘😘😘🔥🔥🔥🔥
@shmeme2672
@shmeme2672 2 жыл бұрын
අනුශ්කයා ඉන්න තැනත් ආතල් 😂
@chanudinavoda9233
@chanudinavoda9233 2 жыл бұрын
Dinna & anushka ayiya ❤❤
@himayaramanayake2322
@himayaramanayake2322 2 жыл бұрын
මරු සෙට් එක 👌❤️
@fathimazeena2020
@fathimazeena2020 2 жыл бұрын
Wasthi and dinna❤❤
@mrsanaa5239
@mrsanaa5239 2 жыл бұрын
වස්ති 😂😍
@samudisamarasinghe7284
@samudisamarasinghe7284 2 жыл бұрын
Set ekm supiri..anushka aiya very funny.. hina wela beluwa 😍😍😍❤
@trinkifenando9107
@trinkifenando9107 2 жыл бұрын
Anushka shook aniiii 😁💖
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අතිවිශිෂ්ටයි Bro ❤❤🤩
@tharutharu9100
@tharutharu9100 2 жыл бұрын
වස්ති ❤️🔥
@wasanthabiyagama4951
@wasanthabiyagama4951 2 жыл бұрын
Wasthi maru🥰👍
@nethmiraproductionnethmira8906
@nethmiraproductionnethmira8906 2 жыл бұрын
ආම්මෝ වකුගඩු left 😂♥️👌
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
නරි රෑනක් වගේ අම්මෝ මරු 🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️🙏🙏🌟💎🎶 හය දෙනාම සූරයෝ
@Nilukshi423
@Nilukshi423 Жыл бұрын
අනුශ්ක, දුලාජ්, දින්නා...❤❤❤
@rezzedilhan6351
@rezzedilhan6351 2 жыл бұрын
Woooow maruuu
@trinkifenando9107
@trinkifenando9107 2 жыл бұрын
Ptta progem ekk congratulations 💖🔗
@user-qv5zm8pr6y
@user-qv5zm8pr6y 2 жыл бұрын
Sandun aiya kooooooo😘😘😘😘
@sandunitharika3986
@sandunitharika3986 2 жыл бұрын
සුපිරි
@eshaninawodi2290
@eshaninawodi2290 2 жыл бұрын
Wasthi,dinna,tina,❤️
@thrindumadhushan5077
@thrindumadhushan5077 2 жыл бұрын
මරැ සෙට් එක❤️
@nipunisrimadi1365
@nipunisrimadi1365 2 жыл бұрын
අනුශ්ක.🖤🖤🖤
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
""කොන්ඩේ ලස්සනට තියෙනව.. උබ තරගේ දිනපන් 🤣🤣""අඩේ අනුෂ්ක අයියේ 👌
@mayumihansika8882
@mayumihansika8882 2 жыл бұрын
Dinesh😍
@Deneth_NimZara_
@Deneth_NimZara_ 2 жыл бұрын
දැන් වැඩසටහන කලේ අනුශ්කද...?😁❤️‍🩹
@udanihansikahansika8096
@udanihansikahansika8096 2 жыл бұрын
වස්ති නිසාම බැලුවා ❤️❤️‍🔥
@sherilperis1531
@sherilperis1531 2 жыл бұрын
Ane harima lassanai....Meka trending one wenna ona.kalekin hinauna
@dreamheart209
@dreamheart209 2 жыл бұрын
Maru program eka..patta..ada maru
@No_name50608
@No_name50608 2 жыл бұрын
වස්තිලා ඉන්නවනම් ඉතිම් ඔනි එකක් 🤣
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
Kattiyama favorites mage.
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 Жыл бұрын
අනුශ්ක ඉන්නවා නම් ඉතින් හිනා සාගරයක් තමා 😂😂
@sasiniishara127
@sasiniishara127 2 жыл бұрын
Ammooooo....hina wela bada ridenoooooo
@Paara2000
@Paara2000 2 жыл бұрын
අපි හිතුවෙත් දිනේශ් පට්ටම අහිංසකයි කියලා..😂😂
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
ඇයි එයා මිනියක්වත් මැරුවද මේ program eke
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 жыл бұрын
Ai hina wela anith ayath ekk jolye hitiya kiyla mokd wenne.mala wikara😒
@Paara2000
@Paara2000 2 жыл бұрын
@@hansaniabeywickrama8379 මුකුත් වෙනවා කියලා මෙතන දාලා නෑනේ..😂😂 ඔහේ මලවිකාරයක් නොවුනොත් හොදයි 😅
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 жыл бұрын
@Prarthana Lakshani oyata pissu kiyla pennanne natuwa inna metana.masa dekakata passed comment eka dakke.mata nam vikara ne ohee tama vikarayak wela tinne.eeka pennanne natuwa inna ekai aththe
@sulekshmitennakoon7403
@sulekshmitennakoon7403 2 жыл бұрын
Malli oya lassanata program eka karanawa ...great...I like this program much ..so fun
@dinushikapadmali1646
@dinushikapadmali1646 2 жыл бұрын
අම්මෝ හිනාව නවත්ත ගන්න බෑ.මරු සියත සුපිරි
@sumiayaan5209
@sumiayaan5209 2 жыл бұрын
Ada vadastahana nam marama lassanai...atthatama hina vala apa una ada...show eten wasthila Marru....janith aiya oyata wish karanava thavat hodatama ma vadasatahana karaga yanna kiyala....
@supunsanjaya4432
@supunsanjaya4432 2 жыл бұрын
අම්මොහ්....වස්ති කොතනද අතල් එතන 🤣😍❤️✋🤟
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 2 жыл бұрын
පට්ට ආතල්.. ❤️
@gimshanianoma8174
@gimshanianoma8174 2 жыл бұрын
වස්ති 😍😎
@roshanijeewanthi9784
@roshanijeewanthi9784 2 жыл бұрын
කෝ අනේ සිංදු ටික 🙄
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
වස්තිල ඉන්නව කියන්නෙ ආතල් තමා ඉතිම්😍අම්බෝ හිනාවෙල පනයනෝ🤣
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Janit ayya lassanatavede karanava niyamai
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනුශ්ක 🥺🖤
@wishmipriyalanka4573
@wishmipriyalanka4573 2 жыл бұрын
Ammooo...patta....
@ishuamaya1271
@ishuamaya1271 2 жыл бұрын
මරු👌😅❤
@flipw6569
@flipw6569 2 жыл бұрын
Maheshi did great with the ball game when Dinesh was playing.. lol
@ranaya640
@ranaya640 2 жыл бұрын
නිවේදක මරු😍...ඇයි බන් අරූ අරක ඇතුලේ කන්නාඩි දාගෙන..😂😂..අව්වද ඌට 😂
@niharika6835
@niharika6835 2 жыл бұрын
Katha tikak hari wahganna epaii🤣🤣 Sunglasses galawwama uge muna beepu paataii😂😂
@dewmifernando5221
@dewmifernando5221 2 жыл бұрын
wasthila unnu nisa baluve harima lassanai program eka✨
@neelsilvester5041
@neelsilvester5041 2 жыл бұрын
Maru
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
Anushka Dinesh twinsla wage
@user-qv5zm8pr6y
@user-qv5zm8pr6y 2 жыл бұрын
😍😍
@--meshi--60
@--meshi--60 2 жыл бұрын
හම්බෝ anusha aiya tina akkith maru හිනා වෙලා කදුලුත් ආවා 😂😂
@sachinthadilki8826
@sachinthadilki8826 2 жыл бұрын
Ammoh anushka aiya koheda ethana aathal lookayak thmai😂🔫
@kaushanibhagya2191
@kaushanibhagya2191 2 жыл бұрын
Dinesh ❤️☺️
@MNH03
@MNH03 2 жыл бұрын
Dinna aiya ✌️❤️
@slresearch125
@slresearch125 Жыл бұрын
Asawenma baluwa maru wasthi & dinesh gamage
@dilushirajasinghe4975
@dilushirajasinghe4975 2 жыл бұрын
දිනේෂ් ගමගේ, දිනේෂ් චන්දිමාල් wage tikak 😊
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
ජනිත් කෙරෙහි කනගාටුව 😀
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 2 жыл бұрын
Anushka ❤
@srshop7361-r1g
@srshop7361-r1g 2 жыл бұрын
Dinesh ayya..🤘🤘
@chappacinema
@chappacinema 2 жыл бұрын
මේක නිකං මොන්ටිසෝරියක් වගේනෙ 😹😹
@madhu7020
@madhu7020 2 жыл бұрын
sing karapu song tikath thibnm. thawath.maru
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 2 жыл бұрын
Dinna...❤️❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Amboo Hemoma 👍👍👍😀😀😀
@BanchiLahiru123
@BanchiLahiru123 2 жыл бұрын
ජනිත් අයියා විශ්ව අයියා පේශල අයියා ප්‍රසන්ට් කරද්දි බලන් ඉන්න අහන් ඉන්න පුලුවන් කිසිම කම්මැලිකමක් නෑ
@wathsalawathsala1178
@wathsalawathsala1178 2 жыл бұрын
අනිවාර්යයෙන් math asama කට්ටිය
@BanchiLahiru123
@BanchiLahiru123 2 жыл бұрын
@@wathsalawathsala1178 😍😍😍
@bhagyaperera1619
@bhagyaperera1619 Жыл бұрын
දෙවනි පාරට බලන්නේ😊
🔴 Live | STAR WARS  |  27 - 01 - 2023 |  Siyatha TV
1:49:32
Siyatha TV
Рет қаралды 349 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 47 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 300 М.
Chat & Music - (2022-03-04) | ITN
1:43:46
Chat & Music ITN
Рет қаралды 122 М.
Champion star unlimited jokes-
8:08
Uncommon Srilanka
Рет қаралды 418 М.
@wasthi  | @YuKIBeatZ | FM Derana Chart Show
41:06
FM Derana
Рет қаралды 177 М.
Dishum Dishum | 19th July 2020
41:13
TV Derana
Рет қаралды 927 М.
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 2,8 МЛН
Ахахах 👅
0:44
Dragon Нургелды 🐉
Рет қаралды 1,5 МЛН
Спровоцировала учителя из-за футболки 😳 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 4,9 МЛН
Cậu bé tốt bụng khi có người anh tốt | 111
1:01
Ông Lùn Vlog
Рет қаралды 5 МЛН
Хитрая МАТЬ делит НАСЛЕДСТВО между ДЕТЬМИ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 4,5 МЛН