No video

Tharu Irida (තරු ඉරිදා) | Episode 39 | 12th November 2023 | Sirasa TV

  Рет қаралды 110,181

Sirasa TV

Sirasa TV

9 ай бұрын

Gayan Gunawardana, Poojani Bhagya, Kavindya Adikari, Danidu Perera , Sachin Mendis, Shalika Edirisinghe
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 154
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 9 ай бұрын
ඇත්ත ටම කවී ගැන හිතාගෙන හිටියට වඩා කවී හරිම අහිංසක යි 😍😍😍😍😍 කවි හොඳ පවුල් ජීවිතය ක් ගත කරයි කියලා 💯 විශ්වාසයි.... ඔයලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💐💐💐❤️❤️❤️❤️❤️
@sagarikalakmali833
@sagarikalakmali833 9 ай бұрын
ගහට ගහක් ඇසට ඇසක් රුවට රුවක් හදට හදක් ගුණට භාග්‍යක් හමුවීම වාසනාවක් ❤️❤️ ගයාන් - පූජනී ඇත්තටම වාසනාවක් ❤
@kumarilka5653
@kumarilka5653 9 ай бұрын
කාවින්දයට හොද සැමියෙක් හමු වෙලා බුදුසරණයි
@dilaniaberathna
@dilaniaberathna 9 ай бұрын
කවි පට්ටම නිහතමානී කෙල්ලෙක්.
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 9 ай бұрын
කවින්ද්‍යා... ඔයාට ජිවිතේ හෑමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... සාර්ථක විවාහා ජීවිතයක් හැමදාම ගතකරන්න වාසනාව ලැබේවා..ེ
@ChandraWickramasinghe-sq4lc
@ChandraWickramasinghe-sq4lc 9 ай бұрын
😅😊
@TecklaWeerakoon
@TecklaWeerakoon 8 ай бұрын
@perera9535
@perera9535 6 ай бұрын
කවි ...දක්ෂ දරුවා ඔබට නිරෝගී සුභ ජීවිතය ක් පතමි .. ද නි.....❤❤
@aliaalia2025
@aliaalia2025 9 ай бұрын
සචින් පුතේ ඔයාගේ රංගනය වගේම ගායනයත් හරිම ලස්සනයි පුතේ ...❤❤❤🔥🔥🔥🔥
@sadamali46
@sadamali46 9 ай бұрын
කවී සුභ මංගලම් ❤❤💐💐
@Niranjiniranji145
@Niranjiniranji145 9 ай бұрын
කවී මැනිකේ ගොඩක් ආදරෙයි හැමදාම ඔය සතුට රැදේවා❤
@piyumidilhani4994
@piyumidilhani4994 9 ай бұрын
කාවින්ද්‍යා කලින් ඔහොම programs වලට ඇවිල්ලා කතා කරනවා දැකලා නෑ.බැන්දට පස්සේ තමා දැක්කේ.සුබ පතනවා ඔයාලා දෙන්නට ලස්සන අනාගතයකට❤.සතුටින් ඉන්න.කාවින්ද්‍යා කියන්නෙ හරිම හොඳ කෙනෙක්....
@thamarathamara7618
@thamarathamara7618 9 ай бұрын
ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් සුභ පැතුම් කවී හැමදාම සතුටින් ආදරේන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 9 ай бұрын
කවිගේ kalin boy නේ ගයාන් ඒත් දැන් තමයි එයාට ගැලපෙනම කෙනා ලැබිල තියෙන්නේ. ඒ මල්ලි දකින්න ලැබුනේ එහෙම කෙනෙක් innawa කියලා dana ගත්තේ කවි නිසා එයා හරිම wada gath චාම්. ලස්සනයි. හිනාව හරිම සිරියාවන්ත කෙනෙක් පවුල් ජිවිතේට සුබ පතනවා සතුටින් ඉන්න බුදුසරණයි 😘👍❤️
@lilidesilva5163
@lilidesilva5163 9 ай бұрын
කවී ගොඩක්ම සතුටින් වගේ. ❤❤❤❤❤❤❤❤.හැමදාටම සතුටින්ම ඉන්න ❤❤❤❤
@Addict-vy4ku
@Addict-vy4ku 9 ай бұрын
කවී ගෙ voice එක භාවනාවක්❤
@palithasilva5652
@palithasilva5652 9 ай бұрын
Sachin aiyai,gayan aiyai,puji akki oylata godak adarei❤ sachin aiya my favorite actor 😊❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 9 ай бұрын
ශාලිකා oyath හැමදාම එක wage කිසි වෙනසක් නෑ හරි ලස්සනයි 👍😘❤️බුදුසරණයි
@chandimapriyangani9365
@chandimapriyangani9365 9 ай бұрын
Gayana pujani kiyanna harima lassanai daksa adaraniya dennek oyala dennata hadawathinma suba pathanawa
@inokakumari4815
@inokakumari4815 9 ай бұрын
Gayan kavi inna thana සුන්දර හදවත් thiyen දෙන්නෙක් ❤❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 9 ай бұрын
කවි ලස්සන වෙලා❤
@ThusharaWijeethunga-fv6nt
@ThusharaWijeethunga-fv6nt 9 ай бұрын
ගයාන් ඹයා හරිම අහිංසකයි මම ආසම චරිතයක්
@nimmijayasundara3317
@nimmijayasundara3317 9 ай бұрын
හරිම ලස්සනයි කවී සුබ පැතුම් දුව❤️
@ramyas19
@ramyas19 9 ай бұрын
කවි ඔයාට ලබුනේ ඉතාම ගුනවත් නිහතමානි පුද්ගලයෙක් ඒ ඔයාගෙ තිබුන මනුස්සකමට සහ ඔයාගෙ නිහතමානි කමටමයි ඓහෙම අයට හරියනව සුදුසු වෙලාවට.කවි මම හිතුව ඔයාට ඉරනම මේ විදිහට විසදෙයි කියලා😊😊
@wathsalakariyawasam7103
@wathsalakariyawasam7103 8 ай бұрын
Kavi Gayan harima sundarai oyadenna ekathu wenawa dakinna harima asawen hitiye. Anyway, wish you the success toboth of you
@ramyas19
@ramyas19 8 ай бұрын
ඉතින් ගයාන් පූජනී සෙට් උනානෙ මොකද කරන්නෙ
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 9 ай бұрын
කවී ❤❤ ලස්සනයි සතුටින් ඉන්න හැමදාම
@samudrawijesundara8716
@samudrawijesundara8716 9 ай бұрын
Kavi godak lassanai samithawa dakinewa ayagen ❤ all best wishes for you both Happy weded life ❤❤congratulations 🎊
@rekhasureka6449
@rekhasureka6449 9 ай бұрын
ගයන් මල්ලි දැන් වෙනදට wada ලස්සනයි පෙම් patai 😘❤️අලුත් වෙනසක් හරිම hadai කොන්ඩේ 😘😘බුදුසරණයි pujani 😘😘බුදුසරණයි දෙන්නටම
@user-jo4do8se6q
@user-jo4do8se6q 9 ай бұрын
ගයාන්ටයි පූජනීටයි සුබ පතනව මම...පූජනීගෙ සමාන පෙනුමක් තියෙනව කියල හිතෙනවා දිනක්ෂි ප්‍රියසාද්ට..ලස්සනයි පූජනී..ගයාන්ට හොඳටම ගැලපෙනවා...
@ranathungarasika4253
@ranathungarasika4253 9 ай бұрын
Apoo lagin wath thiyanna be...
@mhdnashik6383
@mhdnashik6383 9 ай бұрын
Poojani looks like tamil actress thrisha . You know ponniyin selvan fillm she' s kundavi prince.
@shyamalifonseka6717
@shyamalifonseka6717 6 ай бұрын
කවි දුවට ෙදවි ෙයා් ලස්සන කට හඩක් දිලා ති ෙයනවා❤❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 9 ай бұрын
අපි සේරම හදුනන අය ඉන්නේ හදුන්වලා දෙන වෙලාවත් ගයාන් ගේ සිංදු 2,,,3 වත් කීවා නම් මරු 🙏
@roshanperera2045
@roshanperera2045 9 ай бұрын
උගුර අවුල් වෙලා කියලා කීවා Program එකේ එක දිගට සංගීත සංදර්ශන නිසා
@shyamalifonseka6717
@shyamalifonseka6717 8 ай бұрын
කාවින්දියා දුවට අපි අාද ෙරයි ඵයා ෙග් මහත්තයටත්❤❤❤❤❤❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 9 ай бұрын
සචින් ට එයා හිතන පතන කෙනා ඉක්මනින් ලැබේවා බුදුසරණයි 😘😘❤️ආදරෙයි 😘
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 4 ай бұрын
Kavi very beautiful thank you so much your lovely husband not like cunning Gayan.Your husband is very innocent and respect able husband.
@shyamalifonseka6717
@shyamalifonseka6717 8 ай бұрын
කවිල ෙග් සිංදුව නිතරම බලනවා ඒසිංදුව විතරයි
@user-nu3zl5pv7r
@user-nu3zl5pv7r 9 ай бұрын
සවින්.පුතාට හෙද කෙනෙක් ලැබෙන්න.ඔන 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤දෙවි.පිහිටායි
@ramyas19
@ramyas19 4 ай бұрын
ඇයි ඔය නිවේදක ගෑනිට අතුල සමිතා හොද brand එකක් කියල දන්නැතුව ඇති මං හිතන්නෙ.ඉවරයක් නැතුව ගයාන්ම උඩ තියන්නෙ.90 දශකයේ තරුන අපේ සිත් පැහැරගත් එකම යුවල අතුල සමිතා.ඒවත් මතක් කරපල්ල සෝබන දානවිට.
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
කාවින්ද්‍ය දුව ඔයාට සුබ පතනව හැමෝටම ජයවේවා
@wasanthazeralata8386
@wasanthazeralata8386 9 ай бұрын
හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤
@vhfgfddttf6053
@vhfgfddttf6053 9 ай бұрын
ලස්සනයි ♥️ලස්සනයි ♥️ගොඩක් සුභ අනාගතයක්♥️ හැම දෙනාටම♥️.තෙරුවන් සරණයි ♥️
@veronicapereira4294
@veronicapereira4294 9 ай бұрын
Kavindya congratulations wish all the best for your newly successful future god’s blessings love you all
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi 8 ай бұрын
Kavindaya duwa oyatath dinidu puthatath siyalu deviya GE pihitai.
@user-co4sb2ii3i
@user-co4sb2ii3i 9 ай бұрын
Kavindiya oyala Denna harima lassanai hamadama satutin adaren inna bs
@denethvihanga9026
@denethvihanga9026 9 ай бұрын
කවී ❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 9 ай бұрын
Kavi enna hema programme ekakma mama balanawa love you Kavi Happy wedded life to both of you.
@user-dd3jh1ew5h
@user-dd3jh1ew5h 4 ай бұрын
Kavi and danidu❤
@user-uf9wb9gk2w
@user-uf9wb9gk2w 9 ай бұрын
Kavi. Oba. Dedenata. Jayawewa
@perera9535
@perera9535 5 ай бұрын
කවි ට නියම කෙනකු හමුවුණා .......සතුටින් ඉන්න ...බුදු සරණයි .......!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹
@firstfirst6014
@firstfirst6014 8 ай бұрын
කවි ආදරෙයි දෙනාටම ❤❤
@ramyas19
@ramyas19 8 ай бұрын
කවී පව් හරි අහිසක කෙනෙක්.දනිදුත් ඒවගේ කෙනෙක් කියල මම හිතනව.කවීගෙ ආදරනීයබව හොදටම පෙනෙනව.එයාට දනිදු ලැබෙන්න තිබුනෙ මීට කලින දැන් ඉතින් ඔයදෙදෙනා සමගියෙන් ආදරයෙන්ම ඉන්න.ඔයාගෙ ගී හඩ හරිම හැගුම්බරයි.කනට මිහිරියි.මම ඉස්සර ඉදලම කවීට පුදුම ආදරෙයි.කවි අතුල සර් දෙදෙනම ලගින් යන ගතිගුන .සමිතත් ශේනුත් සිහි කරමි.චිරන්තත් මතක් කරමි
@inokakumari4815
@inokakumari4815 9 ай бұрын
Kawi gaiya rasa මුසු wak❤❤❤❤❤❤
@vindyasamadhi3497
@vindyasamadhi3497 9 ай бұрын
Gorgeous kavindya...❤
@user-nr2yj5sz1y
@user-nr2yj5sz1y 9 ай бұрын
Kavi lassanaiiii dennama oya nisamai baluwe
@buddhimathijayawardene3940
@buddhimathijayawardene3940 4 ай бұрын
Kavi not only the beauty but talented actress ❤❤❤❤❤❤❤❤❤❤ God bless definitely ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😊
@binkaaa1472
@binkaaa1472 9 ай бұрын
ලස්සනයි හරිම සුබ අනාගතයක් වෙිිවා හැමෝටම ❤❤
@buddhirathnayake5582
@buddhirathnayake5582 9 ай бұрын
Kavi, 🥰🥰🥰
@inokakumari4815
@inokakumari4815 9 ай бұрын
Kawi gayan lassanai ❤❤❤❤❤
@dayawathikarunanayaka8956
@dayawathikarunanayaka8956 9 ай бұрын
කවිා හරිම ලස්සනයි පුුජනිිටත් වඩා..
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 9 ай бұрын
Kawi family giyya ha anik hamoma lassanai
@k.s.dproduction3394
@k.s.dproduction3394 8 ай бұрын
Gayya pooji hamadama sathutin inna ❤️❤️😘😘😘
@kumarikumari5003
@kumarikumari5003 8 ай бұрын
Kaviduata godaak aaderei.
@shyamalifonseka6717
@shyamalifonseka6717 7 ай бұрын
ෙමි වැඩසටහන නිතරම බලනවා කවි සහ දනිදු පුතා නිසා අාද ෙරයි❤❤❤❤❤
@user-xf7ph1et2c
@user-xf7ph1et2c 9 ай бұрын
අතන්තිම සිංදුම මරැ එයාලා හරිම සමගියි
@chamararathnayaka1616
@chamararathnayaka1616 9 ай бұрын
කවී❤❤❤
@menakamadushani6108
@menakamadushani6108 9 ай бұрын
Kavi is good gril❤
@user-dd3jh1ew5h
@user-dd3jh1ew5h 4 ай бұрын
Kavi and danidu nice Couple
@sunethadrs7958
@sunethadrs7958 9 ай бұрын
Kavi manika ada lassanai
@maduchandana544
@maduchandana544 9 ай бұрын
Kavi manika adarai wastuuuu❤.oyage husband the godak hoda kanak .satutin enna .me wadasatahana oyala dannawama vitarak pannanawanam asai balan enna .ea Taram adarai manika ouata .ahinsaka kama raka ganna .ohoma adaran ennakota oyala danna matanqm marama happy ❤❤❤
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 8 ай бұрын
Niyamai, hamoma joliyen hitiya. Apith godak sathutu una. Thanx.
@heshanidineshika2131
@heshanidineshika2131 9 ай бұрын
Sachin( nirwan) watch gennankooo
@kavinduperera1996
@kavinduperera1996 9 ай бұрын
Kavi lassanai pujanita වඩා ❤❤❤
@madiyablog1571
@madiyablog1571 9 ай бұрын
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 9 ай бұрын
Kavyi❤❤❤❤❤❤
@InulMiskin-kg5oc
@InulMiskin-kg5oc 9 ай бұрын
Kavi n Ravidu ❤
@user-zt8ke4gn7y
@user-zt8ke4gn7y 9 ай бұрын
Gayana aiya pujani oyala denata adarei godaka ❤️❤️❤️
@chandimatharanga2114
@chandimatharanga2114 9 ай бұрын
Sanchi sindu hari lassani eta eha dans eka patta mn balan hitiyema eya diha mn hari asai ewage ayata supiri
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 9 ай бұрын
Kavii❤❤❤❤
@teklakarannagoda5526
@teklakarannagoda5526 9 ай бұрын
Kavee and danidu
@ktcreations8244
@ktcreations8244 8 ай бұрын
Vkavindya much love ❤
@user-fg4ci1gq2s
@user-fg4ci1gq2s 9 ай бұрын
Hamoma harima lassanai.godak kamathi aya inne
@koolhooho5439
@koolhooho5439 2 ай бұрын
Kawi.hamadame.sathutiginna...okkomalate.aderai.sathutiginna..❤🇸🇦
@DulakshiAyesha
@DulakshiAyesha 9 ай бұрын
Kavi tamai lassanama
@radikanilukumari5772
@radikanilukumari5772 9 ай бұрын
Kavee❤❤❤❤❤❤❤❤❤
@mhdnashik6383
@mhdnashik6383 9 ай бұрын
Poojani your dress verry respected . And beautiful. You so cute baby
@sunethadrs7958
@sunethadrs7958 9 ай бұрын
Kavi manikata lassanama oyata hari yana keana leabune
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 9 ай бұрын
හෝමගමත් ගමක් තමයි
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 9 ай бұрын
Harima asawen beluwa gayan aiya puji akka awa nisa ❤❤❤ ada harima lassanai ❤😊
@shanikaprashani8878
@shanikaprashani8878 6 ай бұрын
Kavi❤❤❤
@Dinusha-kx2oi
@Dinusha-kx2oi 9 ай бұрын
Gayan pujita adare karana widiya dekkama harima lobai shok anee...puji harima wasanawanthai...mage mahattayath e wage mawa yaluwo lagadi tani karanne depettama balance karanawa pau ehema pirimi❤❤❤❤❤❤
@ramyas19
@ramyas19 8 ай бұрын
කවි හරිම ඉවසීමෙන් තමාගෙ සුදුසු සහකරු ලැබෙන තුරු හිටිය බව අපිට තේරුනා.කවි ඕනවට වඩාඉලිප්පෙන්න හැදුවෙ නෑ.කවදත්. කොතනදිත්.අනවශ්‍ය ශෝබනය මම දැක්කෙ නැහැ.අහන ප්‍රස්න වලට උනත් හරි කෙලින් පිලිතුරු දෙන්නෙ.ඒ ලමයට උවමනා වෙලාවෙදි සුදුසු විදිහට සියල්ල සිදු උනා.ඔය ඕනවට වඩා වෙඩින් එක උනත් විකාර නැතුව ලස්සනට චාම්ව ගත්තා.බොහොම හොදයි.කවීට දනිදුට ජයවේවා.නිවේදිකාව හරිම කියවනව වැඩ්යි. නිවේදක තුමා හොදයි.
@shyamalifonseka6717
@shyamalifonseka6717 8 ай бұрын
දුව හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
@user-dd1yw7fm6c
@user-dd1yw7fm6c 9 ай бұрын
Cupcake pujee ❤❤❤
@shamashama7858
@shamashama7858 9 ай бұрын
ලස්සනයි💜️💜️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️💜️💜️💜️
@gunsekaragunasekara2489
@gunsekaragunasekara2489 9 ай бұрын
Ane gayan aiya nisa blannethi program api blnvooooo❤❤❤❤
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 9 ай бұрын
Hemoma hemdama sathutin inna oni... Halida ❤️👍😁
@niroshapriyadarshani7811
@niroshapriyadarshani7811 9 ай бұрын
Lassanai siyalu denatama bs ♥
@ramyas19
@ramyas19 4 ай бұрын
ගයාන්ට පූජනී ගැලපුනාට අනුන්ට ආදරය කරමින් ඉන්නවිට නේද ඔය දේවල් උනේ කොහොමත් පූජනීල දිනක්ශිල එකවල්ලෙ පොල්. බව මතක තබාගන්න.අපි පැත්තකින් ඉදල අපිට පේන දකින දේ නිවැරදි.
@kalbag9729
@kalbag9729 9 ай бұрын
වැඩසටහන ලස්සනයි
@user-li4hq5xx8h
@user-li4hq5xx8h 9 ай бұрын
අද වැඩසටහන සුපිරි
@shanikamadushani470
@shanikamadushani470 9 ай бұрын
Pojii ලස්සනයි ane nangi oyla hodatama galapenawa gayan malli.
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 9 ай бұрын
Kavi gayan danidu lasani ❤❤sacinge voiec akkt lasani❤❤❤
@kyarawitz1544
@kyarawitz1544 7 ай бұрын
Sachin ♥️
@Wish472
@Wish472 9 ай бұрын
දනිදු හොදයි වගේ
@Addict-vy4ku
@Addict-vy4ku 9 ай бұрын
පූජනී ගයාන් overacting වගේ😂
@user-yz4wt7fn2u
@user-yz4wt7fn2u 3 ай бұрын
මේක කීයටද යන්නේ
@priyankaanthony1287
@priyankaanthony1287 9 ай бұрын
Super.❤️❤️❤️
Rapid Fire with Guyya EP 11 (Kavindya Adikari)
13:07
Gayan Gunawardana
Рет қаралды 304 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 102 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 652 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Chat & Music - (2024-06-28) | ITN
2:19:00
Chat & Music ITN
Рет қаралды 186 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 102 МЛН