Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 31 | 2020- 01- 10

  Рет қаралды 451,158

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 396
@gayan9264
@gayan9264 4 жыл бұрын
ම්නිස් වෙසින් ආපු තිරිසනකු දුටිවමි......හරිම සංවේදී කතාව ක් ....මේ දේවල් අද සමාජය තුළ බහුලව සිදු වෙනවා මේ වගේ කතාව ක් හරි නරඹලා ඉදිරියට එ වගේ දේවල් නොවිමට වග බලාගන්න වානම් හරිම වැදගත් මේ උතුම් පුන් පෝය දිනයේ හිරු ස්තුතිය ........☝☝☝☝
@abababab7812
@abababab7812 4 жыл бұрын
හැමදාම දුක්විඳින නේ ගැහැනු කාලයට ඔබින කතාව අපේ ජිවිතයේ මේ වගේ තමයි හැමෝටම තෙරුවන් සරණයි
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවි හමාරය
@milindamilinda1036
@milindamilinda1036 Жыл бұрын
අනෙ එ කතාව හිතට මාර විදියට දැනුන 😔 අවසානෙ ඇස් වලින් කදුලු ආවෙ නොදැනිම❤️
@menumenu4584
@menumenu4584 4 жыл бұрын
ඒක බලනකොට මගේ මහත්තයා මටයි දරුවටයි තියෙන ආදරේ දැක්කම මං වාසනාවන්තයි කියලා හිතුනා.ඒත් මෙහෙම දේවල් සමාජේ වෙනවා ඇද්ද කියලා හිතනකොට හිතට දැනුන වේදනාව කියාගන්න බෑ.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍✌️☸️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Appo godaak wenawa..thawath pin karanna
@senanipriyadarshani9481
@senanipriyadarshani9481 Жыл бұрын
Mage mahaththayanam Siya dahas warayak hodai, kathawa awasanenam dukai
@rehanaperera9037
@rehanaperera9037 2 жыл бұрын
කිසිම දවසක පිරිමියෙක් මෙහෙම කරනවා නම් හිතට දැනෙන්නේ අමුත්තක් නම් තමන්ට සලකන විදිහට තේරුම් යනවා නේ කවදාවත් එයා එක්ක ඉන්න එපා දරැවෝ හදන්න එපා.🙏😔
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
අම්මලා තාත්තලා ලගමල් කැකුලු වගේ ගෑනු ලමයි හැදිලා තිරිසන්නු බැද ගත්තාම දුක් විදවනවා පව් අසරණ ගෑනු
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
කතාව ඉවසගෙන බලාගෙන ගියා එත් රුපියල් 100k අරන් දෙනකොටනම් පපුව ඇව්ලුනා,,,එතන ඉදලා ඇඩුවා ,,,,අම්මා කෙනෙක් වෙන්න ව්දවන ඒ වේදනාව කවදාවත් පිරිම්යේකුට දැනෙන්නේ නැ ,,,,ඒ වේදනාව ගැගැනියකට දරාගන්නත් බෑ,,එත් උහුලනවා,,,
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😭😭😭
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 3 жыл бұрын
Na e vedhanava dhanena pirimith innava. Sansare pin karanna oni hamoma.
@nahlaomoush1137
@nahlaomoush1137 3 жыл бұрын
Ubanam.ballek.ahinsaka.ganunta.duk.denna.epa
@sadinijayathilake3595
@sadinijayathilake3595 3 жыл бұрын
So true
@ireshamadumali1365
@ireshamadumali1365 3 жыл бұрын
😭😭😭🤣😂
@prbodhanibandara724
@prbodhanibandara724 2 жыл бұрын
ඔබගේ සැමියා ඔබට ඇහුන් කන් නොදේ නම් නිතර ඔබව ආයිකව මානසිමව රිද්දනවන්ම ඔහු ලග දරුවෙක් ලැබෙනකන් ඉන්න එපා ❤
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
අනේ ඇත්තටම ඇත්ත 🥺
@sanduninisansala2855
@sanduninisansala2855 3 ай бұрын
Ou aththa..
@sunethajantha1493
@sunethajantha1493 3 ай бұрын
හරියටම හරි කතාව ❤
@VajiraPerera-r1w
@VajiraPerera-r1w Ай бұрын
⁰p​@@sanduninisansala2855
@JudKrishantha-if1te
@JudKrishantha-if1te 9 ай бұрын
කතාව පුරාවටම මං විතරද ඇඩුවෙිි. ඇත්තටම කතාව මාර විදිහට හිතට දැනුනේ
@hmdeepa4639
@hmdeepa4639 4 жыл бұрын
ඇත්තටම දුක වැදුනා පපුව පැලේන්න වේදනයි මෙවැනි දේවල් අද සමඡයේ ගොඩක් තියෙනවා
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 4 жыл бұрын
හරිම දුකයි හරියට මගේ මගෙ පවුල් ජීවිතේ වගේ මයි.මටත් ඔය වගේ මගේ ගෙදර යන්න දුන්නේ හොර ගෑණිට තමා හැම දේම හොඳ වැඩේ නරුම මිනිහට 😭😭😭😭
@jeewanthikaushalya2411
@jeewanthikaushalya2411 Жыл бұрын
Math ehema deyak una me aduride janwari bande masa 9i thibbe kasade mma gedara awa eyatah wena sambandayak thibuna e nisa matah ape gedara ena dunne . Mageth eka katha karane .. apita ehema wenne api loku pawak karapu nisa wenna athi
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බදින්න කලින් දහස් වාරයක් සිතන්න... 🤗🤗🤗 ජීවිතේ ලැබුවේ ලස්සනට සතුටින් ජීවත් වෙන්නමයි... 🤗🤗🤗 වෙන කාටවත් දුක් දෙන්න නොවේ... 🤗🤗🤗
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
අනියම් සබදතා වල ප්රති විපාක අද සමාජය තුල බොහො විට සුලබයි
@priyadarshani495
@priyadarshani495 4 жыл бұрын
මම මේ වගේ කතාවක් FBඑකෙනුත් කියෙව්වා.හරියට දුක හිතුනා.
@princyperera9232
@princyperera9232 4 жыл бұрын
ගෑනියෙක් ගෙ දුක නොදන්න මෙහෙමත් ගෑනු..මෙහෙමත් මෝඩ තිරිසන් මිනිස්සු..හැම දෙයක්ම තේරෙන කොට ඉතිරි වී ඇත්තේ පසුතැවිම පමනයි...
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 4 жыл бұрын
මේ වාගෙ පිරිමි තාමත් මේ ලෝකේ ඉන්නවනෙ
@bravethinking2344
@bravethinking2344 3 жыл бұрын
මගේ පලවෙනි මිනිහත් ඔහොම තමයි. මම නම් එකාව divorce කලා . දැන් මට raththaran මහත්තයෙක් ඉන්නවා. මේ වගේ උන් එකපාරටම අයින් කරලා දාන්න ඕනා. Neththam hemadama විඳවන්න ජීවිතේ වෙනවා
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ගොඩක් දුක හිතෙන ආදර්ශමත් කතාවක්
@sachisaubhagya546
@sachisaubhagya546 Жыл бұрын
කොල්ලොන්ට ඇත්තටම ආදරෙ කරන ගැනි හොයාගන්න වටෙ යන ගැනු එක්ක ඉන්නම ඔන😂😹
@ndeesanilmini93
@ndeesanilmini93 3 жыл бұрын
මගේ ජීවිතේට ගොඩක් සමාන කතාවක්....එක දේකට තියෙන්නේ මන් තාමත් ජීවත් වෙනවා...හතුරෙකුටවත් මෙහෙම මිනිහෙක් හමු නොවේවා.....
@user-gx5nh4sh7z
@user-gx5nh4sh7z 3 жыл бұрын
මෙහෙමත් පිරිමි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hii nadeesa
@dameeralakmal5762
@dameeralakmal5762 2 жыл бұрын
බුදුසරණයි dr
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 11 ай бұрын
මුන් වගේ තිරිසන්නු අතරේ දුප්පත් උනත් මට හම්බවුනේ රත්තරං මහත්තයෙක්
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 4 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම දුරුතු pun phoodinak වේවා ....ඔන්න ada mama 1a
@buveenatasha4272
@buveenatasha4272 3 жыл бұрын
මං ජිවිතෙ හුඟාක් දෙවල් තෙරුම් ගන්නෙ සසර සෙවනැලි වලිම් 🙂👍
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
අනිවාර්යයෙන් 🌹
@shiromikariyawasam9514
@shiromikariyawasam9514 4 жыл бұрын
මෙහෙම මිනිස්සු කිදෙනෙක් නම් ඉන්නවා ඇත්ද.. කදුලු නවත්තගන්න බැරුව ගියා .හරිම දුකයි...
@chamilabandara1038
@chamilabandara1038 Жыл бұрын
Katawatawt mehema danawata mama nm kamati na mala paninawa
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 4 жыл бұрын
අවසාන ටික හරිම දුකයි අඬ අඬා බැලුවේ😭😭.මගේ මිනිහත් ඔය දේමයි මට කරේ උපන් උපන් ආත්මික ඔහොම මිනිස්සු පතන්නේනැ.නරුමයාට හොඳ වැඩේ
@araliyabemasiegypt1277
@araliyabemasiegypt1277 4 жыл бұрын
මම ත් ඔහොම දුක් වින්ද .
@pramilaniroshani4798
@pramilaniroshani4798 4 жыл бұрын
Mamath oya duka vinda
@kanthikumari9220
@kanthikumari9220 4 жыл бұрын
Oi duka math thama vidinawa ane thirisan minissu hora ganu nisa pawul vinasa winawa
@janodyadinesha9501
@janodyadinesha9501 4 жыл бұрын
මෙ coment කියවනකොට දුක හිතෙනවා අනෙ.. ඔයාලා මෙ ආත්මෙ කාටවත් වරදක් නොකර ජීවත් වෙන්න.. ඊලග ආත්මෙ හොද කෙනෙක් ලැබෙයි..
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
මමත් මිනිහා හැදෙයි කියලා මගෙ දරුපැටියා හදාගත්තෙ.. ඒත් තිබ්බට වැඩියි.. එතනින් අයින් වෙලා අවුරුදු 07කට පස්සෙ මං නැවත විවාහ උනා ඇත්තමයි මගෙ පනත් හරි දැන් මගෙ මහත්තයත් හරි.. දෙවනි දරුවා ලැබුනා එයාට දරුවො දෙන්නම එයාගෙ දැන්... මං අද පුදුම සැපක් විදින දරු දෙන්නත් එක්ක සතුටින් ඉන්න වාසනාවන්ත අම්මා කෙනෙක්. හොඳ බිරිඳක්. ජාති ජාතිත් ගැහැනියක්ම වෙලා මගෙ මහත්තයාටම බිරිඳ වෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏❤❤❤❤❤ වද තිස් දෙකම දීලා මගෙ පලවෙනි දරුවා ලැබෙන්න ඉද්දි කතුරෙන් මගෙ කුස පලන්න ආව නරුම කාලකන්නියා අද අපාදුකක් විදිනවා 😒
@silasila5092
@silasila5092 3 жыл бұрын
මු වගේ ජරා මිනිහෙක් තමයි මමත් බැදලා ඉන්නේ මට ගොඩාක් අැඩුනා මගේ ජිවිතේ අදටත් මම ඉවසනවා ගැනුත් එක්ක කලින් නටපු පිරිමි කවදාවත් තමන්ගේ ගැනිට අාදරේ කරන්නැ
@user-gx5nh4sh7z
@user-gx5nh4sh7z 3 жыл бұрын
අනේ අක්කි
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
ඔයයි ඔයාගෙ මහත්තයයි සුවපත් වෙන්නොනේ..
@rupabandara9958
@rupabandara9958 4 жыл бұрын
තිරිසන් මිනිස්සු අද සමාජයේ කොයිතරමි මෙවගේ දෙවල් ඇද්ද
@wageeshaperera8181
@wageeshaperera8181 4 жыл бұрын
මේවගේ මිනිස්සු ලැබුනොත් ජි⁣විතේම විනාසයි.
@cfchhhh504
@cfchhhh504 4 жыл бұрын
හරිම දුකයි ෙම් නම් කාලකන්නි මුසල මිනිස්සු Mage නම් අදහස සල්ලි වලටවත් ෙම් Wage චරිත ගන්න එපා කියලා පව් සිද්ද ෙවනවා සැමටම බුදුසරනයි
@ireshasewwandi7516
@ireshasewwandi7516 4 жыл бұрын
අනෙ වන්දනා පවු 😥😥😥
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 4 жыл бұрын
අවසානය 😢 දුකයි. අවසානයේ වැරදි හදාගෙන දරුවත් එක්ක තුන්දෙනාම සතුටින් ඉන්න ☝ ක් තිබුනා නම්..පව් අම්ම නො මැරී හිටියනම් පව් කිරිසප්පයා.😢😢😢😢😢 කාම 🔥 තමයි ඉතින් ඔක්කොමට මුල. ලස්සනයි 🌞 ස්තූතිය
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 10 ай бұрын
අද කතාව නම් ගොඩක් ලස්සනයි ඒ වගේම සංවේදී කතාවක් පිරිහී යන සමාජයට මහගු ආදර්ශයකි .
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 10 ай бұрын
ඇස් දෙකට කදුලු ඉබේ ආවා ඒ තරම් සංවේදී කතාවක් 😥
@diludilu2258
@diludilu2258 3 жыл бұрын
අම්මා ඌ ඇය දස මාසයක් බඩේ තියන් දරුවන් බිහි කරලා කිසිම නිර්ලෝභීව තාත්තාගේ නම දෙන උතුම් කන්තාවකි......
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
පිට ගෑනියෙකුගෙ පහස ලබපු පිරිමියෙක් කවදාවත් තමම්ගෙ ගෑනිගෙ පහසට කැමති නෑ...
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
Yes.. ..
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 ඇයි.. ඒ.. එහෙම නෑ හෙලෝ එන්වකො වදේ ජෝක් එකක් කරේ මන්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 අවුලක් නෑ බන් ...පොඩ්ඩක් වත්
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 ඉන්නෝ
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
@@Lashen2000 නම්බර් එක කොයි
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
මේ.වගෙ.පිරිමි.ඔනැ.තැරමි.හැබ.ජිවත්.වල.ඉන්නව.කිසිම.හතක්.පපුවක්.නැති.තරිසන්.හෙර.ගැනුත්.මෙවට.වග.කියන්ට.ඔනැ.කසද.බැදපු.මිනුසු.අල්ලගන.පවුල්.කඩන
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 4 жыл бұрын
නෙරුවන් සරනයි සියලුම දෙනාට පින්බර පොහොදිනක් වෙවා
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Oyatath bs...yalu
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
ගොඩක්ම දුකක් දැනුනා😢
@newmy5053
@newmy5053 4 жыл бұрын
Godaak dukai .mata mage jivite atitaya matak una .eka upan atmekawat me wage tirsan minissunam epa ...teruwan saranai...
@lakshaniwasundara9534
@lakshaniwasundara9534 4 жыл бұрын
Harima lassana kathawak mata aduna meka baladdi
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 3 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️🎁🎁🎁🎁🎁😎😎😎😎😎🍓🍓🍓🍓🍓🌹🌹🌹🌹🌹🌹🍎🍎🍎🍎🍎🌞🌞🌞🌞🌞👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓🍫🍫🍫🍫🍫😍😍😍😍😍🍩🍩🍩🍩🍩🥛🥛🥛🥛🥛
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මගේ කතාවට ටිකක් සමානයි.මට මාස හතෙන් බබා ලැබෙන්න අමාරු උන වෙලේ මගේ ළඟ තනියට කවුරුත් හිටියේ නැහැ.මම ගොඩක් කෑ ගැහුව ළඟ කඩේක අක්ක කෙනෙක්ට කතා කලා.එ් අාවත් යන්න වාහනයක් නැතිව 9.30-11.30 වෙනකන් හිටියා.බබා ලැබුනේ පාන්දර 3.30ට එ්ත් එයා එ් වෙනකොට නැතිවෙලා.දෙයියන්ටත් ඩොක්ටලටත් කිවුවේ මම මැරු්‍රණත් මගේ දරුවා අාරක්ෂා කරලා දෙන්න කියලා මහ වෙදනාවක උහුලන් හිටපු මට.අවසානයට ඉතිරි වුනේ සදාකාලික ගින්දරක් විතරයි. ජේසු පිහිටයි.....!!!
@lisanjayakodi8396
@lisanjayakodi8396 Жыл бұрын
Ane..
@ganganiroshani8086
@ganganiroshani8086 4 жыл бұрын
සක්කිලි ඇත්තටම මේවගේ තමයි කතාවට විතරක් නොමේ
@shanishani6506
@shanishani6506 3 жыл бұрын
මෙ වගෙ නරැම මිනිසුන් ලොකෙ කොයි තරම් ඇතිද මෙ වගෙ දුක් විදින කාන්තාවන්.
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiii
@lkumariherath7318
@lkumariherath7318 3 жыл бұрын
පුංචි වලව්වේ ගිහාංසට මෙච්චර නපුරු වෙන්නත් පුලුවන් වුනානෙ. හරිම දක්ෂ රංගනයක්.
@diladiladila1583
@diladiladila1583 Жыл бұрын
ලස්සනයි 😭😭😭😭😭
@padabey1577
@padabey1577 4 ай бұрын
මේ වගේ පිරිමි ලග ජීවිතය දිය කරගන්න එපා කිසිම දිනක
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Ammo a kathawa nam harima dukai anthima tika baluwama ada ada mama
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 4 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේත්වා...තේරැවන් සරනයි..
@mmrr7629
@mmrr7629 2 жыл бұрын
Yo
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
පොන්නයෝ ගෑනු ගන්නවා දෑවැද්දට තව ගෑනු එක්ක නටනවා ගෑනු අනුන්ගේ පවුල් කඩනවා මුන් ගෑනුද
@kanthikumari9220
@kanthikumari9220 4 жыл бұрын
Hariyata mage miniha wage
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
@@kanthikumari9220 hithanna epa karmaya visvasha karanna
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
😢😢😢😢😢
@roshaniwadiga6886
@roshaniwadiga6886 3 жыл бұрын
@@kanthikumari9220 mageth 😏😏😏
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
මගේ ජිවිතේට ගොඩාක් සමීපයි.😥😥
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Harima..sanwedi..katawak..Ada.samajayata..gelapenama..kathwak
@chitranissanka9707
@chitranissanka9707 4 жыл бұрын
මේවගේ මිනිහෙක් තමයි මටත් ලෙබුනේ ජාති ජාති නොපතම් මේ වගේ මිනිස්සු දුවක් දිග දෙනකොට හොදට හොයල බලන්න හෙම දේම සමාජෙට හොද පාඩම්
@nethuakarsha106
@nethuakarsha106 4 жыл бұрын
Matath oya wage thamai
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
Aniwaaryen meaka mageth kathaawata samaanayi gahaniyak wisinmayi gahaniyak winaasawenne mama mea loke thani une lamayi hatharak ekka
@user-qc6ss2pu4k
@user-qc6ss2pu4k 3 жыл бұрын
@@siadalshmary6963 😔😔😔😔😔
@devikafonseka3049
@devikafonseka3049 3 жыл бұрын
මටත් මේ වගෙ දෙයක් බලන්න ලැබිම මගේම කරුමේ..මට..ලැබිලා තියෙන්නෙ මේ වගෙ කරුම ජිවිතයක්..
@ishiishi9668
@ishiishi9668 3 жыл бұрын
Math ehemai jiwithe kaleme man rate
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Duka hithana kathawak paw.😥
@sithumigunasekara9362
@sithumigunasekara9362 3 жыл бұрын
කාලකන්නි මිනිහෙක් හින්දා අහින්සක ගෑනියෙක් පව් 😓
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 4 жыл бұрын
හරිම දුකයි ........
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
අම්මෝ බයේ බෑ ...මෙහෙම husband ලැබුනොත් නම් ඉවරයි ..
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
mama ehema ne
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
@@dinethsehan9148 ඒක හොදයි..ඒත් ආදරෙ කරන කාලේ කාගෙවත් ඔහොම ගතිගුන නෑ.ඒත් marry කරාම ඔය හැමෝම වෙනස් වෙනවා
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
@@nishadimadhubal9274 me genu kenata adu gane therune nedda marry karanna kalin indalama me miniha ganan gaththewath nethi eka.tele drama ekak thama.hebeyi swabawika nehe.ammala kiwwa paliyata adare nethi minihek marry kala eka
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
@@dinethsehan9148 ඒක ඇත්ත...ඒත් දෙමවුපියන්ගෙ සතුට තමන්ගෙ සතුට කියලා හිතන අයත් මේ ලොකේ තාම ඉන්නවා දිනෙත්
@dinethsehan9148
@dinethsehan9148 4 жыл бұрын
@@nishadimadhubal9274 hebeyi methana thaththa nam echchara kemeththak pennuwe nehe.thawa hithanna thibba.ammath ohe nikanma duwawa dunna kisi hewillak nethuwa.thaththa kawa hari dammala hoyala beluwa nam kolla yana ena then.meka nikanma hoyaganna thibba. eth drama eka liyapu kenata one wenna eththe wena deyak pennanna meken. (mama me kiyanne drama eka diha balala.sebe loke gena neme )
@kasunranathunga3361
@kasunranathunga3361 3 жыл бұрын
පව්කාර වැඩ කරාම ආත්ම්ගනන් විදවන්න වෙනවා අනියම් සබදතා වලින් අකුසල් පමණයි
@suduamma3661
@suduamma3661 4 жыл бұрын
Samajayata.hoda.padamak.
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
ජීවත් වෙල ඉන්නකම් දස වද දුන්න ම්නිය ට ආදරය කරනව මේ වගේ කාලකණ්ණි පිරිම් කොච්චර ඉන්නව ද අද සමජයෙ
@NimshaUdawatta
@NimshaUdawatta 4 ай бұрын
Ane godak dukai
@hashinivihansa4763
@hashinivihansa4763 4 жыл бұрын
Godak dukin baluwa samata theruwan saranai.
@tharushiperera2703
@tharushiperera2703 4 жыл бұрын
Dan inna ගොඩක් පිරිමින්ට wenne me de තමයි ....
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Ane Hiru Pite Rata wela inna sri Lankawe siyeluma Sohodare Sahodarein American + Iran Uda Gatum nisa Godak kalebale wela bayen innee eth ethin Ada poya Dawesa me Drama eka Balanna onj nisa Ade kathawe Belala Aththatame Aduwa sasare wasena thuru jathi jathi weth Hathurekuta weth mewan Dewall nam nowewa eth me sasare harima biyekarui namuth kathawe Awasenadi godak sanwedi kate weth mewani Deyak noma wewa siyeluma sathwayo Suwe path wewa Niduk Nirogi wewa Hirute godak sthuthi !!!
@HarshiVlog11111
@HarshiVlog11111 2 жыл бұрын
Ekata mata dewiyek wage husband kenek labila inne. Mama adarei godak mage panata❤
@maheshikapriyadarshani9160
@maheshikapriyadarshani9160 4 жыл бұрын
Godak lassanai e vagema godak duka hithenava hoda ආදර්ශමත් kathavak
@udlk7575
@udlk7575 3 жыл бұрын
Harima dukai.kadulu nawaththa ganna bari una matath.😥😥😥😥
@නිමා-ග7ම
@නිමා-ග7ම 4 жыл бұрын
නොදකින් මේ වගෙ කාළකන්නි මිනිස්සු ඉන්නවා
@Lalith1982
@Lalith1982 3 жыл бұрын
ඇත්තතමයි
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
මිනිස්සු කරන අමන වැඩ කරදර වංචා කෙනෙහිලිකම් ඉවසාන ඉන්න ගෑනු කරන්⁣නේ තමන්ගේ ජිවතයටම වරදක් මුන් වගේ පිරිමි නොදකින්
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
goodk dyka hitan harim lassana katawak ❤❤❤❤😢😢😢😢😢
@anushakumari175
@anushakumari175 Жыл бұрын
තෝ වගේ මුසල මිනිස්සු එක්ක ජිවිතේ ගෙවන වට වඩා මැරෙන එක දහසින් සම්පතක්
@vijasundara3054
@vijasundara3054 2 ай бұрын
Maya..auinta...ala...gahna...onna...eidakin...pira...hatha😢😢😢😢😢😢😢ganiyak...duika...dana...mauina😢😢😢maya...hada...darma❤❤❤
@JudKrishantha-if1te
@JudKrishantha-if1te 2 ай бұрын
මේ කතාව බලන හැමදාම අඬන්නේ මං විතරද 😢😢😢
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Sadu sadu sadu namo budda
@user-xd7jy4vr7i
@user-xd7jy4vr7i 2 жыл бұрын
ඒ drama එකක් උණත් ගොඩාක් feel වෙනවා...😔
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
පව් මෙහෙම කොච්චර නම් කෙල්ලෝ දුක් විදිනව ඇතිද 😔😔😔.......
@menakajoseph5043
@menakajoseph5043 4 жыл бұрын
මෙවා ඇත්තම කතා.. දෙන් වෙඩිහරියක් තියෙන්නෙ මෙ කතාම තමා !
@thishanirandeniya7762
@thishanirandeniya7762 Жыл бұрын
Minissut ahema ne
@nilukasurangiwarnakulasuri597
@nilukasurangiwarnakulasuri597 4 жыл бұрын
Ada samaraye me wage kochcharanm dewal wenawada. Paw gahanu asarana wenne
@endrakodek4609
@endrakodek4609 4 жыл бұрын
Harima dukai awasanea godak dukai ada samajea mewagea dawal godak wanawa
@upulnuwan9541
@upulnuwan9541 4 жыл бұрын
ගොඩාක් දුකයි
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Poya nattiyatath unlike karanawane munissu 😏😡
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
Eun meka wagema anmage badin awa eunn newei
@thishani.imansha2722
@thishani.imansha2722 4 жыл бұрын
Me wage kathawakin hoda adarshayak ganna puluwan.ada kale samajayata gelapenama kathawa
@nipunasrimal8100
@nipunasrimal8100 4 жыл бұрын
lassana kathawak sathya premaya amaraneeyai sthuthiy hiru
@swarnagunawardena6584
@swarnagunawardena6584 4 жыл бұрын
ada samajayata niyama padamak
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 4 ай бұрын
කතාව නම් දුකයි.අපි ජිවිතය තෙරැම් අරගෙන ජිවත් වෙන්න ඔනි.කවදාවත් මේ වගේ දේවල් කරන්න හොඳම නැ.ඇඩුනා.මේ වගේ මොන තරම් අසරණ වුන අය කොච්චර ඇතිද? .
@selvamalarselladurai5408
@selvamalarselladurai5408 4 жыл бұрын
No words to describe...I feel very bad...
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දරුවත් එක්ක තනි වන්නේ ඔබේම මෝඩ කමටමයි... 🤗🤗🤗 සැමියා නැත ඔබේ ලොවේ තිත්ත ඇත්ත එකයි... 🤗🤗🤗 එකයි දහස් වාරයක් සිතන්නම ඕනි බදින්න කලින්... 🤗🤗🤗 නොගැලපීම් දිනක පස්නයක් වෙනවමයි... 🤗🤗🤗
@manukanchana1288
@manukanchana1288 4 жыл бұрын
Lassana katawak godak dukai
@divyashashi.5870
@divyashashi.5870 4 жыл бұрын
මේ වගේ කතාවක් ෆේස් බුක් එකෙත් තිබ්බා
@VAnulawathi
@VAnulawathi 3 ай бұрын
හොඳ
@jacinthasriyani6135
@jacinthasriyani6135 4 жыл бұрын
හොද වැඩෙ නරුම මිනිහට
@anushadilhani9025
@anushadilhani9025 4 жыл бұрын
බැඳලා කියලා දැන දැනත් ඒ මිනිහා එක්ක ඉන්න හොර ගැනු ඉන්නවනම් මේ වගේ කතා balala වත් එයාලට සතුටින් ජීවත් වෙන්න දීල අයින් වෙන්න. කසාද නෝනා thamai අන්තිමට ඉතුරු වෙන්නෙ. වතුර ටිකක් හරි දෙන්න. ආදරේ කරන්න ගොඩක්. සතුටින් ජීවත් වෙන්න
@heshrilanka1687
@heshrilanka1687 4 жыл бұрын
අනේ 😥😥😥😥😥😥
@sumedawimalasiri7333
@sumedawimalasiri7333 4 жыл бұрын
Patta wedanai
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 Жыл бұрын
කසාදයක් බදින්නත් බයයි මේවා බලද්දි 😕😕😕😕
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻මේ වගේ පිරිමි සැබැ ජිවිතේ ඕන තරම් හොර ගැනී ට තියෙන සෙනෙහස කසාද ගැනිට. ලස්සනයි කථා ව ❤ආදරේ තියෙන තැන රකින්න දන්නේ නැති පිරිමි අපමණයි 😥🇱🇰❤
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
ගොඩක් දුකයි 🌹🌹🌹🌹
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
Ane hoda ayata ikmanatama me loke ikmanatama me loke n yanna wenawada 😢😢😢😢😢
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
කදුලු නවත්ත ගන්න බැරිවුනා.
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Mata ath dakemen siduuna deyak godak aduwa sobadahama daduwam denawa 😭😭 😭
@yamunakanthi6483
@yamunakanthi6483 Жыл бұрын
මේ වගේ කතා රටටම පිලිල්‍ යක් ඕකට හෙන ගහන්න ඕන
@thimashiangel3026
@thimashiangel3026 4 жыл бұрын
The mother looks younger than the daughter.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13
49:12
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 17 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
Hiru TV Sasara Sewaneli | Poya Drama | EP 26 | 2019-09-13
44:03
HiruTV Sri Lanka
Рет қаралды 128 М.
Hiru TV Aurudu Drama - Apitath Aurudu | 2015-04-14
48:43
HiruTV Sri Lanka
Рет қаралды 264 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 18 | 2018-12-22
52:10
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 28 | 2019-11-12
47:11
Hiru TV Wesak Drama - Ek Manavikawak | 2015-05-03
39:38
HiruTV Sri Lanka
Рет қаралды 173 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24
46:14