ඡන්දය ගැන විමසද්දී SBගේ රතු කට්ට පනියි - Hiru News

  Рет қаралды 226,811

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
ඡන්දය ගැන විමසද්දී SBගේ රතු කට්ට පනියි - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 1 300
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
චමුදිත ඇතුලු සෙට් එකට හදවතින්ම රෙස්පෙක්ට් ✌️💪
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
Chamudithata rata barademuda ehenm 🤌
@lahirusalindasenanayake7024
@lahirusalindasenanayake7024 Жыл бұрын
Anaiwa ban...
@kavishkagayan9860
@kavishkagayan9860 Жыл бұрын
හිරෙ යන්න වෙනවා කියලා මතක් වුනා මුට එකපාරට , චමුදිතයා පට්ට
@pravferna4481
@pravferna4481 Жыл бұрын
ඇයි හිරේ යන්න වෙන්නේ ?
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
@@pravferna4481 ekata uththara dhanne na .... Mama kiyanne na .... Mama kiyannema naaa.......
@Sanjananethu
@Sanjananethu Жыл бұрын
@@yeshanmadusha යකෝ ඒක 🤣🤣🤣🤣🤣
@sarathabeysinghe5472
@sarathabeysinghe5472 Жыл бұрын
Betta hirawei yako
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
​@@yeshanmadusha🤭🤭🤭🤭😁
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
පොඩි කාලේ වැරද්දක් කරාම අම්මා "ඇත්ත කියපන්, ගහන්නේ නෑ" කියද්දී අපි හැසිරුණ විදිහ, මේ සීන් එක දකිද්දී මතක් උනේ මට විතරද 😂💔
@jayarathnakuruppu5330
@jayarathnakuruppu5330 Жыл бұрын
හැමෝටම කියල දෙන්න
@nihalnihal5462
@nihalnihal5462 Жыл бұрын
කාලකන්නි pakku
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
Adw sirawtma
@richheartSL
@richheartSL Жыл бұрын
😂😂😂👍
@donjanaka5974
@donjanaka5974 Жыл бұрын
මටත් මතක් වුනා😁😁😁😁😁😁😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
SB කියන්නේ ඉතින් ආතල් එකක් තමයි 🐄 Thank you so mush චමුදිත අයියා අපිට මෙහෙම හරි හිනා වෙන්න අවස්තාවක් දුන්න එකට 🤣🤣🤣🤣🤝🤝🤝
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
Pupenuth hinada oyata 😬
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
@@yeshanmadusha මාර අමාරුවක් නේද තියෙන්නේ YM ? ඔයාලගේ අලි-පූට්ටු ආණ්ඩුවේ මහත්වරු කිච වෙද්දී! 😂
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 Жыл бұрын
Aniwa 😂
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
😂😂
@chathurajayarathna4091
@chathurajayarathna4091 Жыл бұрын
අනේ බන් මේකව පාර්ලිමේන්තුවට ආය ලිස්ට් එකෙන් වත් එවන්න එපා
@shawntennakoon2076
@shawntennakoon2076 Жыл бұрын
රජයක වගකීමක් ගන්න බැරි පර බූරුවෙක්.....
@njayawardane2542
@njayawardane2542 Жыл бұрын
මේවගේ දේශපාලුවන්ට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නකං අපේ රටේ අනාගතය සදා අනාතයි!
@Fusion.5
@Fusion.5 Жыл бұрын
Aniwa munwa maranna oni
@mudaligesriyani1135
@mudaligesriyani1135 Жыл бұрын
මිනී මරුවෙක් මේ වගේ බල්ලන්ටද මින්ස්සු ජන්දෙ දීලා බලේට පත් කරේ
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
චන්දෙ න් පැරදුන මිනිහෙක් මේ
@jonatha6686
@jonatha6686 Жыл бұрын
මේවගේ දේශපාලුවන්ට ජන්දේ දෙන මිනිස්සුන්ට හෙන ගහනවා
@ahasgawwa9375
@ahasgawwa9375 Жыл бұрын
හප්පොච්චියේ ඇස් බී හරකගේ තරම මුලු රටක් ලෝකයක් දැක්කා තූ නොදකින් මේ වගේ සක්කිලියෝද ආන්ඩුවේ ඉන්නෙ
@bandulaamarasinghe5234
@bandulaamarasinghe5234 Жыл бұрын
කොහොමද මෙහෙම කිව්වා නම් ? "බිරිඳට හම්බ වෙච්ච ගෙදර ඉන්න ළමයි ඔබතුමාගෙමද?" "මම කියන්නෙ නෑ. මම දන්නෙ නෑ".
@danushkasankalpa9978
@danushkasankalpa9978 Жыл бұрын
මේ වගේ වැඩසටහන් වලට හරක් ගෙන්න එපා
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
අද ගෙනල්ල තියෙන්නෙ හයිනෙක්ව.......
@laksithwensas5000
@laksithwensas5000 Жыл бұрын
Haino 4k
@freedomsajee4167
@freedomsajee4167 Жыл бұрын
හරකෙක් උනත් ඉන්නෙ පාර්ලිමේන්තුවේ
@NoOne-jz8hj
@NoOne-jz8hj Жыл бұрын
wadasatahana karanneth harak 3 denekne😅😂
@mdmr6796
@mdmr6796 Жыл бұрын
@@freedomsajee4167 ithùn
@TharinduMadushanka
@TharinduMadushanka Жыл бұрын
03:26 ආතල්ම කොටස උම්බෑ… Part 1 04:12 ආතල්ම කොටස උම්බෑ… Part 2
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
Thank you....
@Hiruni..M..838
@Hiruni..M..838 Жыл бұрын
Tnx 💖😄
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
Thanks 👍💪🧡
@kalpithabro7540
@kalpithabro7540 Жыл бұрын
මම කියන්නෑ. මම කියන්නෙ ම නෑ. මම කියන්නෙ ම නෑ. මම දන්නෑ. මම වගකීමෙන් කියන්නෙ දන්නෑ. ඒකට උත්තරේ දන්නෑ... අම්මෝ ඒක.Tv එකේ කාටුන් බලනවට වඩා ආතල්..😅😂😂
@saumyakumari1280
@saumyakumari1280 Жыл бұрын
අඩෝ ඔවු ඕයී...
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
so ask the wife she may tell
@richheartSL
@richheartSL Жыл бұрын
👍😂
@avishkamadhushan1518
@avishkamadhushan1518 Жыл бұрын
අනේ මං කියන්නෑ කියන්නෙම නෑ!!🤣🤣ආතල් හිරූ.!!♥️☕
@4umusicofficial
@4umusicofficial Жыл бұрын
එකම වගේ දෙන්නෙක් සෙට් උනාම 😂💔 චමුදිත - එස් බී 😂
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
මොනවද ඉතින් මුගටියයි හයිනයි එකට සෙට් උනා කියල හිතාගන්නකෝ.
@chamithravindra7940
@chamithravindra7940 Жыл бұрын
Mata hitenne dennam piyumi hari wage
@gayankumara4429
@gayankumara4429 Жыл бұрын
Aniwa mun degollonma sakkili hatta chamudita atulu SB samaga
@JM-iq4iq
@JM-iq4iq Жыл бұрын
බර්ටි ගුණතිලකගෙ විනෝද සමයන් මතක් වුනා 🤣😂
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
😂😂😂😂😂 Ammooo
@jagathroland219
@jagathroland219 Жыл бұрын
හෝර යක්කුන්ට හෙන ගහන්න ඕනේ රට වීනශ කලාට
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
හෙන ගැහුවොත් ඕකා හෙනෙත් බදාගෙනම ඇද යටට රිංගල හෙනේ ඇද යට හංගල බබා හුකුං වගේ එලියට එනව.
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
👍 100 magen ❤️❤️❤️
@dilshanjayasundara3347
@dilshanjayasundara3347 Жыл бұрын
මුන්ට කාර් ගෙන්න්න ගද්දි ,නිදහස් උත්සවය තියද්දි, රට සංචාර යද්දී මිනිස්සුන්ගෙ බඩගින්න ගැන හිතෙන්නේ නෑ එකයි ඇත්ත කතාව.
@lalranjith7320
@lalranjith7320 Жыл бұрын
චන්දෙට කලින් මේකට තියෙන්නේ බෝවෙන ලෙඩක්ද කියලා හොයලා බැලුවනම් හොදයි.
@niroshan0090
@niroshan0090 Жыл бұрын
වගකිමෙන් කියනවා දන්නෙ නැහැ කියලා 😁😁😁
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
මට පුදුමයි මේ වගේ අය දේශපාලකයන් උනේ කොහොමද? හොඳ වැඩේ ලංකාවේ ජනතාවට.. සාදු සාදු..
@mrneat5961
@mrneat5961 Жыл бұрын
මුන්ටත් මිනිස්සු චන්දේ දුන්නනේ ...අපේ රටේ ගව සම්පත....නිවන් සුව 🖕
@shanidukusal957
@shanidukusal957 Жыл бұрын
Sirawata ma
@dilanlakmal6622
@dilanlakmal6622 Жыл бұрын
චන්දෙ දුන්නේ නෑනෙ.list එකෙන් නෙ අවේ
@thusharabandara6926
@thusharabandara6926 10 ай бұрын
උබලා වගේ
@mrneat5961
@mrneat5961 10 ай бұрын
@@thusharabandara6926 uba dkkad ban.
@mrneat5961
@mrneat5961 10 ай бұрын
@@thusharabandara6926 උබලෑ අම්මා s.b ලගේ ගෙවල් පැත්තේ ගිහින් වගේ. උබට මෙච්චර අමාරු. ඇගේ දුවන්නේ sb ගේ ලේ ද. ක්මෙන්ට් වල වැලලෙන්න එපා හුකන්නෝ....
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Жыл бұрын
ඇත්තටම මේ වගේ එවුන් පනුවෝ ගහල මැරුණත් මදි
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
ඇත්තමයි සාප ෙම් කාලකන්නි එල්ලන්න ඔනා 🤬🤬🤬🤬
@snsnada9360
@snsnada9360 Жыл бұрын
එහෙම වුණොත් පනුවන්ටත් පිස්සු හැදෙයි.
@tharangaled444
@tharangaled444 Жыл бұрын
තාමත් මුන්ට ඡන්දය දෙන ඒවුන් ඉන්නව බන්
@snsnada9360
@snsnada9360 Жыл бұрын
කරන්න දෙයක්නෑ බං.වහල්ලු ඉන්නකම්.
@drdmypetvet882
@drdmypetvet882 Жыл бұрын
@@snsnada9360 Munta banala wadak na aththa uba oya kiyana wahal ballo hinda thamai mun thamath raja karanne.. denawa bn wahal ballo kochchara qwath redi nathuwa gihin hari
@madushanmahela9666
@madushanmahela9666 Жыл бұрын
මුන් ජාතික ලැයිස්තුවෙන් එන්නෙ
@snsnada9360
@snsnada9360 Жыл бұрын
@@drdmypetvet882 අනිවාරියෙන් අපි වෙනසකට යමු බ්‍රෝ.
@pali516
@pali516 Жыл бұрын
වෙන කවුරැවත් නැහැ tharanga led ඇර. බොරැ තක්කඩි කථා පතුරවන්න එපා.
@lakindudinuwara1768
@lakindudinuwara1768 Жыл бұрын
අපි හැමෝටම මේක ආතල්...පොඩ්ඩක් වීඩියෝ ඒක නවත්තලා හිතලා බලන්න. අපි ඡන්දෙ දීලා මේ වගේ මිනිහෙක් මෙතනට ගෙනාවේ අපේ රට ගොඩනගන්න නේද..? අවංකව ලොකු දුකක් දැනෙනවා මට.. මට අවුරුදු20 ක් වත් නැ ඒත්....😐🇱🇰♥️
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව 🔥👍
@mnvmusicz
@mnvmusicz Жыл бұрын
same bn🥲
@danu8115
@danu8115 Жыл бұрын
😥
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
චන්දෙන් නෙවෙයි ජාතික ලයිස්තුවෙන් ආව එකෙක් මේ
@error404fucku
@error404fucku Жыл бұрын
අඩෝ මුව තව කේන්ති ගස්සවල ඔතනම heart attack එකක් හදවල මරන්න තිබ්බේ 😂
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
මූ නම් මොල ගෙනියන නැවක්! ඒත් මිනිස්සුන්ට කරදර කරන උන් ලේසියෙන් මැරෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ බං, ඒ නිසා ඕකුන් එහෙම මැරෙන්නේ නැහැ
@mdmr6796
@mdmr6796 Жыл бұрын
Eka maru
@jayarathnakuruppu5330
@jayarathnakuruppu5330 Жыл бұрын
අනිවාර්යයෙන්
@ZERO_MUSIC_ACADEMY
@ZERO_MUSIC_ACADEMY Жыл бұрын
😂😂😂😂😊
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
මේවගෙ එවුන් ඔය ගවමඩුවට යවපු අපිටම අපි තලාගන්න ඕනී...චික් විතරක්.....
@ariyarathnagamage1781
@ariyarathnagamage1781 Жыл бұрын
මෙවුන් වැඩියෙන්ම බය චන්දෙට නැවතමේ පල්හොරැන්ට මේරටේ පාර්ලිමේතු චන්දෙකින්නම් එන්න වෙන්නෑ
@trevortucker7891
@trevortucker7891 Жыл бұрын
චමුදිත මේ වගේ හාල් පාරුවන්ව සළකුණට ගෙන්න ගන්න එපා. ඔයා වැඩසටහන නියමෙටම කරනවා.💞💞💞
@dilumdamayantha879
@dilumdamayantha879 Жыл бұрын
මේ වගේ ඇමතිල ඉන්න කන් අපේ රටට දෙවි පිහිටයි.
@wanigarathnabandara6870
@wanigarathnabandara6870 Жыл бұрын
හඟුරන්කෙත සුමනයා...ට ජලභිතිකාව හැදිලා.....ඇමැතිකමක් නැති නිසා මූට ...පිස්සු.....අපරාදේ නේද ගුවන් කාලය..
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
යකෝ මූ කාලයක් අධ්‍යාපන ඇමති වෙලත් හිටියනෙ. රටේ අධ්‍යාපනේ දැන් නියමයි.
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i Жыл бұрын
habai oya wage un chatar weddith maru oya wage.
@maheshamaraweera8701
@maheshamaraweera8701 Жыл бұрын
චන්දෙ දාට මුන දැක්කම ඇති ඉන්න පැත්ත පරදින්න
@chinthakamuhuppuarachchi8097
@chinthakamuhuppuarachchi8097 Жыл бұрын
අපි ජවිපෙ සමගයි 👍💘
@pradeepsanjeewa6323
@pradeepsanjeewa6323 Жыл бұрын
මාලිමාවට ජය
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
Malimawak nane methana dhan 🤦
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
@@yeshanmadusha මාර අමාරුවක් නේද තියෙන්නේ YM ? ඔයාලගේ අලි-පූට්ටු ආණ්ඩුවේ මහත්වරු කිච වෙද්දී! 😂
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
@@BiggBoss_Offl hehe malimawata jeewitheta chande deela na habai mama kiwwa eka attada naththakda kiyala hithala balapan molayak thiyenawanam 😂🧠
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@judefernando9508
@judefernando9508 Жыл бұрын
පුලුවන් තරම් වාද වලට ආවහම මුන්ට ආතතිය වැඩි කරලා හාර්ට් ඇටෑක් වැඩි කරලා මුන්ව මරලම දාන්න.
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
JUDE UMBE COMMENT EKATA PATTA HINA YAKO.
@chathuradananjaya9089
@chathuradananjaya9089 Жыл бұрын
@@jayanathgunathilaka5506 sirawatama bn 😂
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
😂😂
@kumarajayasundara6507
@kumarajayasundara6507 Жыл бұрын
මොකටද මේවගේ වැඩසටහන් වලට වගකීමක් නැති එවුන්
@ilovekuwait3849
@ilovekuwait3849 Жыл бұрын
අනේ චමුදිතමහත්තයෝ මෙිකා පිස්සෙක් දැන් චන්දෙට බයවෙලා ඉන්නේ පොඩි ලමයි ඉට වඩා හසුරවන්න පුලුවන් මාලිමාවට ජයවෙිවා
@sujeewarandimal
@sujeewarandimal Жыл бұрын
මාලිමාවට ජයවේවා
@ruwanisuru
@ruwanisuru Жыл бұрын
*_හිනායනවා දැක්කම, ඒත් හිනා වෙන්න නෙවෙයි අඩන්න ඕනේ මේ වගේ උන් රට පාලනය කරනකොට._*
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
කක්කා ගොඩක් වුනා එස් බී 😂
@mahindasamararathna6248
@mahindasamararathna6248 Жыл бұрын
මරු මිනිහ එක්ක කථා කරන්නෙ
@luckyweerasinghe467
@luckyweerasinghe467 Жыл бұрын
මුගෙන් මෙහෙම ආතල් එකක් ගත්ත එකට නම් ආතල් නිවන් සුව SB
@mdmr6796
@mdmr6796 Жыл бұрын
Nivan suva
@kanishkachandrapeli9312
@kanishkachandrapeli9312 Жыл бұрын
මාලිමාවට ජය ❤
@imnawarathna477
@imnawarathna477 Жыл бұрын
බබා
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
ekenma jaya!
@ranjithwijewickrama
@ranjithwijewickrama Жыл бұрын
මෙි වගේ හරක් ගෙනත් කාලය නාස්ති කරන්නේ ඇයි
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
හරකෙක් නෙමේ, මේ ගෙනල්ල තියෙන්නෙ හයිනෙක්. තව ටිකෙන් චමුදිතගෙ අත කනව.
@maheshchinthaka8714
@maheshchinthaka8714 Жыл бұрын
ආ........ කමක් නෑ... අපි මාලිමාවට...!
@slmzshan581
@slmzshan581 Жыл бұрын
මාලිමාවට ජය වේවා
@smartappliancesofficial5246
@smartappliancesofficial5246 Жыл бұрын
Malimavata moko jaya
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
මාලිමාව ට ජය???? උබ හිතන්නේ ලන්කාවේ ඉන්නේ ඔක්කොම හරක් කියලා ද?
@katuneriyabookshop7116
@katuneriyabookshop7116 Жыл бұрын
🧭🧭🧭🧭🙏🙏🙏💐💐💐💪💪💪
@DCDSilva
@DCDSilva Жыл бұрын
​@@anurashantha2811 😂ඇත්ත
@DCDSilva
@DCDSilva Жыл бұрын
මුට පිස්සු මාලිමාව
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
මාලිමාවට ජය නියතයි! 🧭❌❤
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
Malimawak nane methana dhan 🤦
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
@@yeshanmadusha ඔය ඉන්නේ රනිල්ව නියෝජන කරලා ආපු එකෙක් අලි-පූට්ටු පක්ෂයේ එකෙක්, ලැජ්ජ නැති මජර පාදඩ දේශපාලකයින්ගෙන් එකෙක්!
@yeshanmadusha
@yeshanmadusha Жыл бұрын
@@BiggBoss_Offl elm ehema baluwoth ubath iththekne bn deshapaluwekge 😂😂😂😂😂😂😂😂 ohoma talk deepan chande awalangu karana poraknam 😂😂😂😂😂
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
@@yeshanmadusha ඡන්දේ අවලංගු කරන්න පිස්සු හැදෙයි, අලි පූට්ටු පර හොර රැල අනිවා පන්නලා දානවා, ඡන්ද අයිතිය තියන්නේ විහිළුවක් නෙවෙයි! ( උඹලා නිකන් නිර්පාක්ෂික ටෝක් දුන්නට අලි පූට්ටු කාරයොනේ ) මම නම් එකෙන්ම JVP කොන්ද කෙලින් තියාගෙනම කියනවා!
@pesarawanasinghe2919
@pesarawanasinghe2919 Жыл бұрын
@@BiggBoss_Offl 😎😎😎😎🔅
@achinthashehansiriwardane401
@achinthashehansiriwardane401 Жыл бұрын
මුට මූලක්ගාය ඒකයි කේන්ති යන්නෙ
@nuwansanjeewa9017
@nuwansanjeewa9017 Жыл бұрын
අපාගත වෙනවා රටට කල අපරාදේ
@sudharmajayasinghe6423
@sudharmajayasinghe6423 Жыл бұрын
අැමතිකම් නැතිව මොලේ කුරුවල් වෙච්ච උන් ගෙන්නල අපිට මාරම අාතල් දෙන්නෙ.මරු මරු.
@krishanmaduranga8049
@krishanmaduranga8049 Жыл бұрын
චමුදිත 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️
@perer20
@perer20 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබට
@gihanbandara9019
@gihanbandara9019 Жыл бұрын
රෙවිලද කියලා බැලුවද....😂😂😂
@snsnada9360
@snsnada9360 Жыл бұрын
චික්.😂😂😂😂
@sachithrashmika495
@sachithrashmika495 Жыл бұрын
😂අම්මෝ
@shashikanadun4651
@shashikanadun4651 Жыл бұрын
Ado ado ek 😂🤣
@Forcryp_d
@Forcryp_d Жыл бұрын
මන් කියන්නෑ. මම කියන්නෙමෙ නෑ. මන් දන්නෑ. 😂😂😂
@yasasyositha
@yasasyositha Жыл бұрын
Mn wagakeemen කියන්නෙ man danna 😂😂😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
කව්ද බන් මුන්ට චන්දෙ දෙන්නේ 😂😂😂😂😅😅
@perer20
@perer20 Жыл бұрын
ජනතාව
@pereraimesh5130
@pereraimesh5130 Жыл бұрын
කාලකණ්ණි පාහරම බල්ලේක්
@thilinasampath5029
@thilinasampath5029 Жыл бұрын
😂මේක trending වෙන්න ඕන video එකක් 😂
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
අප්පේ රටට ආදරය කරන මිනිසෙක්. මුන්ට යන එන මන් නෑ.කට විතරයී. තොත්තබබා.මූණ ඉදීමිලා.ජනතාව බලාගන්න.මුන්ට ඡන්දෙ තවත් දෙන වද කියලා.නරින්ට.
@dehey4310
@dehey4310 Жыл бұрын
මේ රට හරි අාතල් බං 🤣🤣😂
@sarathgunasena820
@sarathgunasena820 Жыл бұрын
SB කියන්නේ "සවුත්තු බයියා" කියලා. ඒක හරියටම ඒකා චමුදිත ඉදිරියේ ඔප්පු කලා 😂😂😂😂😂😂
@user-ce7jf2rw1f
@user-ce7jf2rw1f Жыл бұрын
මුන්ද බන් අපේ රටේ නයකයෝ...😢
@jayanthakumara1431
@jayanthakumara1431 Жыл бұрын
මේ ඔක්කොම නාට්‍ය හා රංග කලාවට අයත් දේවල් .තව ටික දවසක් මේ ජෝක් එක මාධ්‍යයේ රගනවා.
@doni9436
@doni9436 Жыл бұрын
මොලො පාවිච්චි කරන්න දැන්වත් මිනිස්සුනේ 😒😥 මේ ගොන්නු එක්ක මේ රට ගොඩගන්න බෑ අමනකන් ප්‍රදර්ශනය කරනවා මුන් 😡😡
@umangaumanga1457
@umangaumanga1457 Жыл бұрын
කියන්නේම නැ මම කියන්නේම නැ😂😂😂
@snsnada9360
@snsnada9360 Жыл бұрын
එහෙමනම් මොන මගුලකටද සාකච්ඡාවට ආවේ.
@nilmininilmini7936
@nilmininilmini7936 Жыл бұрын
Harak genawama ohona thamai
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
මුන්ට වගේ නරින්ට චන්දය දෙන එවුන් ටත් හෙණ ගහනවා.....
@arunakumara2786
@arunakumara2786 Жыл бұрын
අම්මප බන් ඇත්තමයි ඒ කතාව
@chaminda23
@chaminda23 Жыл бұрын
Oka Pissek Oka pissek මාලිමාවට ජය
@nuwandilhara1506
@nuwandilhara1506 Жыл бұрын
4:10 Funny moment 😄😹
@akilakaushalya4946
@akilakaushalya4946 Жыл бұрын
අම්මො SB uncle😂 supiri ❤️
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Жыл бұрын
ලබන පාර එන මොන ඡන්දයකදී වුණත් මේ වගේ ගොන් වස්සන් පරාජය කර රට ගැන ඇත්තටම හැඟීමක් ඇති පාලකයන් මේ රටට පත්කරගත යුතුයි. ඒ හින්දාම තමයි ජනතා ජන බලවේගය ජයග්‍රහණය කිරීම වැදගත් වෙන්නේ
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
මූව ගිය පාරත් ජනතාව පරාජය කෙරුව.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අනිවාර්යයෙන්
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 Жыл бұрын
😂😂😂 අපරාදේ අපේ රට වෙන මොකුත්ම කියන්න බෑ..... මේවට අහුවෙන වාහල්ලුත් ඉන්නවා ..😁😁
@lover-oe8dj
@lover-oe8dj Жыл бұрын
අලුත්ම ට්‍රෙන්ඩ් එක මම කියන්නෙම නෑ 🤣🤣
@hashanpriyamal10
@hashanpriyamal10 Жыл бұрын
පට්ට ආතල් මම දන්නෑ.... 🤣 මම කියන්න නෑ කියද්දි 🤣
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
මේ රටේ මෙච්චර තණකොළ වැවෙන්නේ ඇයි කියලා දන්නවා ද නුදුරු අනාගතයේදී මුන් වගේ එවුන් ට කවන්න.ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න එවුන් මේ පැත්තට වරෙන්කො
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
හරකුන්ට අපහාස කරන්න එපා 😀
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
@@ChamiCreations එහෙමයි දේවීය 🤣 ගැත්තාට සමාව දෙන්න හිතලා කියන්නේ නෑ..ආයේ කියන්නෙම නෑ..😝 ආදරෙයි ඈ 😃
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
@@buddhiprabhashana4706 👍😀
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
@@ChamiCreations අන්න මගේ කෙනෙක් ආදරෙයි ඈ
@mohamedazanzzzzz7817
@mohamedazanzzzzz7817 Жыл бұрын
Great interview
@wacufdo1
@wacufdo1 Жыл бұрын
නිවන් සුව
@chanakapadmaperuma8666
@chanakapadmaperuma8666 Жыл бұрын
මුන් දන්නෙ වගකීමෙන් හොරු රකින්න සහ හොරාකන්නයි විතරයි ...
@ariyarathnagamage1781
@ariyarathnagamage1781 Жыл бұрын
ඔකෙඉන්න එකෙක්කත් මේරටේවෙන දේවල්දන්නෑ ඌරොවගේ කාල නිදාගෙන මහජනමුදල් කාල එනව ලැජ්ජාව සුනකයන්ට තියෙනවනම් මොනව කරන්න බැරිද?
@sicreation3421
@sicreation3421 Жыл бұрын
අම්මෝ ඒක😂😂😂😂😂
@SupermanHimas
@SupermanHimas Жыл бұрын
Npp❤️
@tomceylon
@tomceylon Жыл бұрын
4:12 😂😂 මමත් දන්නෑ
@seeladesilva4892
@seeladesilva4892 Жыл бұрын
ඔය පිස්සිව එලියට දපන් චමුදිත 😂
@sameerajayarathne4157
@sameerajayarathne4157 Жыл бұрын
වැඩසටහන ඉවර වෙලා මේ ගැනම කිය කිය හිනාවෙලා අතට අත දීල යන්න ඇති. එහෙමයි මීඩියා තිර රචනාවල් වෙන්නෙ.
@shanthapuhulwella8635
@shanthapuhulwella8635 Жыл бұрын
දැන් ද 8000 4000ට අඩු කරන්න මතක් උනේ. පිස්සෙක්. මෙච්චර කල් ආණ්ඩු කළේ අපිද.
@learnwithvinodh4210
@learnwithvinodh4210 Жыл бұрын
SB funny part 😂 4:10
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
😂😂😂😂 ගහලා එලවපියව් මුන්ව🥴🥴🥴
@vjsr806
@vjsr806 Жыл бұрын
Anna aruta gahanawa. Oya keewa eka ahala.
@rmnshorts2687
@rmnshorts2687 Жыл бұрын
ඉස්සෙල්ලම ඔබලා ගේ වියදම් හා පඩි හා ගත් දීමනා ඔක්කොම ආපහු දෙන්න
@r.pnimesha9742
@r.pnimesha9742 Жыл бұрын
මේ මේ⁣ මේ...........
@user-oz4qy6jq4m
@user-oz4qy6jq4m Жыл бұрын
මෙහෙම මිනිස්සුද අප්පා රටෙි ඉන්නේ
@snsnada9360
@snsnada9360 Жыл бұрын
සහෝදරයා, මේ එකෙක් තව ඉන්නවා.
@pethumpencha
@pethumpencha Жыл бұрын
Sb තමා ආතල්ම එකා 🤣😂😂😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
මං කියන්නෑ.. මං දන්නෙ නෑ.. මට වැඩකුත් නෑ.. 😆😆🤭
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 Жыл бұрын
Ela kollo
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අම්මෝ 😂😂
@teampaboda577
@teampaboda577 Жыл бұрын
Ayyo Mallila , SB Left 👍👍👍👍👍👍👍👍👍👍👍
@auto_power776
@auto_power776 Жыл бұрын
4:16 යසයි යසයි හිතුවක්කාර කොල්ලා 🙂
@Deeptharohansuranga
@Deeptharohansuranga Жыл бұрын
නොද්දකින් කාලකන්නිය පැරදෙයි කියල බයවෙලා. කවද ජන්දය ආවත් මේක පැරදෙනවා.👍
@ishuvideos6331
@ishuvideos6331 Жыл бұрын
මූ අමූම ගවයෙක් කියලා මේ වැඩසටහනෙන් පේනවා
@ruchithalakshan9523
@ruchithalakshan9523 Жыл бұрын
මං ආසම ඩයල් එකක් 😂
@vandervot1939
@vandervot1939 Жыл бұрын
This guys cannot sleep in the night. They are insane.
@n-lyrics8798
@n-lyrics8798 Жыл бұрын
පිස්සු 😂 චන්ද එපා කියන එක හරි.❤
@theprosperitypioneers
@theprosperitypioneers Жыл бұрын
මේ වගේ සුප්පයියො මොන එහෙකට interview කරනවද කාලය කන්න....
@ruwansl622
@ruwansl622 Жыл бұрын
චමුදිත 😂😂😂 මරු
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 Жыл бұрын
වගකීමෙන් කියන්නෙ මුන් මොකාටද එන්නෙ කියල අපි දන්නෑ... දන්නෑ ඒකෙ උත්තරේ දන්නෑ මං කියන්නෑ මං එතන හිටියෙ නෑ මං කියන්නෙම නෑ😅 කියවපු ඔබ සැමට ස්තූතී 😏🙏
@m.aenterprise.6530
@m.aenterprise.6530 Жыл бұрын
අනේ හැමදාම මේ වගේ එවුන් ගේන්න, වැඩසටහන ෆුල් ෆන් අප්පා
@rohanbuddhika9813
@rohanbuddhika9813 Жыл бұрын
Npp jayawewa.. ❤️❤️❤️❤️❤️❤️
@lyricstv1620
@lyricstv1620 Жыл бұрын
මේක තරම් බොරු කියල නැතිව අැති අන්දරේවත්. මිනිහෙක්ට මේ තරම් බොරු ගොතන්න පුලුවන්ද ගොත ගගහ..
@thilakgunaratne3328
@thilakgunaratne3328 Жыл бұрын
හැසිරීම දැක්කම හයිනව මතක් වෙනව නේද.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 126 МЛН
Hiru TV Balaya Live | Episode 533 | 2024-03-14 | Hiru News
2:12:10
Hiru TV Balaya Live | Episode 529 | 2024-02-15 | Hiru News
1:58:50
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 264 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН