අයියා නැති වෙලාවේ මල්ලි අරගෙන - ජාත්‍යන්තරයට ගිය පින්තූරය - Hiru News

  Рет қаралды 308,709

Hiru News

Hiru News

Күн бұрын

#gagana #photography #hirunews
අයියා නැති වෙලාවේ මල්ලි අරගෙන - ජාත්‍යන්තරයට ගිය පින්තූරය
Subscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews

Пікірлер: 460
@arundathiekaralliyadde7347
@arundathiekaralliyadde7347 3 жыл бұрын
දරුවන් ගේ හොද මේ අම්මා හොද නිසා . අම්මා කියන තැනක හොඳින් ම ඉන්න සතුට මම දැක්කා. ගොඩක් පින් මේ අම්මා ට . පුතා ලා ලොකු උනාම සොබාදහම කොහොමද කියලා තේරුම් ගන්නවා . අම්මා හොඳින් බලා ගන්න ඔයාලා ට ඒ සතුට ආපහු එනවා පිනක් වෙලා. බුදු සරනයි හැමෝටම
@dilanatapattu4090
@dilanatapattu4090 3 жыл бұрын
😂😂😂😂..... 🧐
@shermilafdo7949
@shermilafdo7949 3 жыл бұрын
ඔව් මටත් කියන්න ඕන වුනේ අරැන්දතීගේ කතාවමයි… දෙමවිපියන්ගේ යහපත් මග පෙන්වීම මේ දරැ පැටවුන්ව බොහෝ දුර බොහෝ ඉහළට රැගෙන යාවී. හරීම ආදරයක් දැණුණා ඒ මහත්මියගේ කතාවට.. ඔයාලා හැමෝටම තෙරැවණ් සරණයි!!!!
@chillbro1310
@chillbro1310 3 жыл бұрын
Their mother is also a photographer. Those children have a background in photography.
@shermilafdo7949
@shermilafdo7949 3 жыл бұрын
@@chillbro1310 Oh ! That’s good 👍🏼
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
කොච්චර අපූර්ව ආදර්ශයක්ද...ජය පුතනුවනේ ඔබලාට.තෙරුවන් සරණයි !
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
සතුටුයි පුතේ
@weerasinghe6613
@weerasinghe6613 3 жыл бұрын
මේ වගේ news හැමදාමත් දාන්න, හිරුට ජය
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
සමාජයට දුන්න ආදර්ශය නම් කියලා නිම කරන්න බැරි තරම්.... 💚❤️💚❤️💚
@sajisoysa8244
@sajisoysa8244 3 жыл бұрын
මෙි රටෙි තියෙන වටිනම පවුල් වලින් ඵක පවුලක්....පරිසරයට ආදරයකරන්න මෙි පවුලෙන් ඉගෙනගන්න....මෙයාල .....සත්ව සමාජයට ..පරිසරයට ..කරන මෙහෙය සුළුපටු නෑ...මෙි පවුලේ අයගැන වරක් තිස්ස සර් පවා කියනව..තෙරැවන්සරණයි ..
@armadushika9152
@armadushika9152 3 жыл бұрын
හැමෝටම ආදර්ශයක් පුතේ ලොක්ඩවුන් කාලේ හරිම අර්ථවත් විදියට පාවිච්චි කරලා තියෙනවා සුබ පතනවා පුතේ ඔයාලගෙ ඉදිරි අනාගත වැඩ කටයුතු සියල්ලම හොදින් සාර්ථක වේවා කියලා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම
@supunkavishka5325
@supunkavishka5325 3 жыл бұрын
ඔක්සිජන් කන්නද අහන සමාජයකට ඔක්සිජන් දෙන දරුවන් දෙදෙනෙක් සහ එය කියාදෙන දෙමව්පියෝ... ❤️❤️HATS OFF❤️❤️
@sahannadeeshan8349
@sahannadeeshan8349 3 жыл бұрын
කාමර වලට වෙලා දහස් ගානකට යටඇදුම් පේන්න ඒක බාර් කිකිය දගලන ළමයි ගැන නොහොයන හිරි ඔතප් ගැන ගැහැණු ළමයෙක්ට කියල දෙන්න දෙමව්පියන් නැති සමාජයක මේ වගේ පරිසරයට ගහට කොළට ආදරේ කරන්න උගන්නන දෙමව්පියන් අපි අනිවාර්යයෙන් අගය කළ යුතුමයි..... මේ වගේ දක්ෂයෝ ලංකාවෙ ඕන තරම් ඉන්නව..... වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විතරක් නෙවෙයි ලෝකෙ වෙනස් කළේ..... ඡායාරූප ශිල්පීන්, ලේඛකයින්, දාර්ශනිකයන්, සංගීතවේදීන්, චිත්‍ර ශිල්පීන්, පරිසරවේදීන්, කොටින්ම රටට ආදරේ දේශපාලඥයන් වෙන්නත් අපේ ළමයි හුරුකරන්න ඕන..... සල්ලි වලට කලින් රටට මහ පොළවට ආදරේ කරන්න හුරු උනොත් සරල ජීවිත ගතකරන ලස්සන පරම්පරාවක් ඉස්සරහට ලංකාවේ බිහිවෙයි.....
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
ලෝකෙට ආදර්ශමත් දෙයක් පුතේ ඔයාලා කලේ 🙏🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න මේ කාලේ 🙏🙏🙏♥♥♥♥
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතාලට ඔයාලා දෙන්නා මුලු දරු පරපුරටම ආදර්ශයක්. වාසනාවන්ත අනාගතයක් උදාවේවා පුතේ.
@wordofpetanimals3729
@wordofpetanimals3729 3 жыл бұрын
මං නොහිටින්න අද මල්ලී මේ පින්තූරෙ ගහන්නෙ නෑ.මීට අයියා.😂😂😂😂😂
@ashnavidusha2073
@ashnavidusha2073 3 жыл бұрын
මාත් මේ ඕක ගැන comment කරනවද නැද්ද කියල බැලුවෙ😂😂😂 පොඩි ඊරිසියාවක් ද මන්ද
@vividvendorsproperties6103
@vividvendorsproperties6103 3 жыл бұрын
Aiya picture ganna pelabune nath nam malli pictures ganna try karanne nahe. Aiya mallita shakthiyak
@sasmithaprabshana2915
@sasmithaprabshana2915 3 жыл бұрын
Ayyala ohoma thamai bn 😂
@ටිංටිං-ඞ8න
@ටිංටිං-ඞ8න 3 жыл бұрын
මටත් ගොඩක් ෆීල් උනේ ඒ ටික තමා.😂🔫
@malithkasun2430
@malithkasun2430 3 жыл бұрын
අපේ අයියා උනානං ශුවර් එකට ඌ ගැහුව වගේ ඕක යවනවා...
@AshanSameera1
@AshanSameera1 3 жыл бұрын
ඒ අම්මා කියන කතාවෙ තියෙන වටිනාකම ❤️
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Godak lassanai adarai putha gods bless budu Saranai all the best wonderful
@prageethbandara5381
@prageethbandara5381 3 жыл бұрын
ෆෝන් වලින් ගේම් ම ගගහා ,කාලය නාස්ති කරන මේ ලොක් ඩවුන් කාලයේ හැමෝට ම මේක ආදර්ශයක්..විශිෂ්ටයි.
@sugandakumara2897
@sugandakumara2897 3 жыл бұрын
P
@anuja_x9872
@anuja_x9872 3 жыл бұрын
පක්
@xn3287
@xn3287 3 жыл бұрын
laksha dek thune cmr lense na macattyo unt
@legendsinhala4404
@legendsinhala4404 3 жыл бұрын
Ane me nikan inna
@chamindusankalpa5772
@chamindusankalpa5772 3 жыл бұрын
1GB ram එකෙන් ගේම් ගහන අපිට ලක්ෂ ගනන් වටින කැමර් වලින් පොටෝ ගහන්න කියන්නෙපා මහත්තයෝ😂😂 තිබ්බනම් අපිත් ගහනවා....අපිත් ආසයි photography වලට😂❤️
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 3 жыл бұрын
රටක් වටින ළමයි දෙන්නෙක් , අමිමාත් ලමයිට හොඳ ආදර්ශ පුංචි කාලෙ ඉදන් උගන්වනවා...ඔබලාට ජය !! බුදු සරණයි
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා පුතනුවන් දෙදෙනාටම.............
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 3 жыл бұрын
සුබ අනාගතයක් පුතාලා දෙන්නටම! මතුවටත් ජාත්‍යන්තරය ජයගැනීමට ශක්තිය, වාසනාව උදාවේවා!!!!
@maneshtharuka2384
@maneshtharuka2384 3 жыл бұрын
හොද පොඩි එවුන් දෙන්නෙක්🔥💪❤, මේවටත් අන්ලයික් කරන්නේ ටික්ටොක් කරන මෝඩ මානසික පොල් බූරුවෝ ටික
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 3 жыл бұрын
Kihipa Dhenek Modakamin Unlike Karala Thibunata Godak Aya Like Dheela Aashirwaadha Karala Thiyenawa Eyaalage Idhiri Gamana Dhiyunu Kara Ganna. Ekama Loku Dheyakne. Yamakata Dhaana Unlike Magin Apita Dhana Ganna Puluwan Rate Thawamath Hondha Widhiyata Hithanna Kamathi Nathi Mee Harak Innawa Kiyala.
@this.2.234
@this.2.234 3 жыл бұрын
සිරා කතාව ✋😅
@sisirasanjeewa5148
@sisirasanjeewa5148 3 жыл бұрын
ඔය...අම්මා හරියට පාසලක් වගේ...පොතක් වගේ...දරු පැටව් ලගට මිනිස්කම දුන්න ට පිං....මොන වෘතියක් කලත්...ලොකු පනිවුඩයක්...ලෝකෙටම දුන් පුතාලා දෙන්නාටත් සුබ පැතුම්
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 3 жыл бұрын
ආදර්ශමත් ආදරණීය අම්මාගේ දක්ෂ දරුවන්
@gihaniimesha7381
@gihaniimesha7381 3 жыл бұрын
තෙරැවන් සරණයි පුතාල දෙන්නටම🌷🌷🌷🌷🌷
@sampathisuru7875
@sampathisuru7875 3 жыл бұрын
හොද අම්ම කෙනෙක්..respect .💪✌️❤️
@chillbro1310
@chillbro1310 3 жыл бұрын
Their mother is also a photographer. Those children have a background in photography.
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
ගස් කපලා ලස්සන තැන් නැති කරන උන්ට ... හොඳ පාඩමක් ...මැරුන ගසකින් ජීවිත කීයක් රැකෙනවාද...🙏🙏🙏 ස්තුතියි පුතා ....❤️❤️❤️
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
බොහොම ස්තුතියි හිරු මේවගේ වටිනා දෙයක් පෙන්නපු එක ගැන අපේ දරුවන්ට ආදර්ශයක් මේ දරුවෝ
@asanthanamal98
@asanthanamal98 3 жыл бұрын
අපි ඔයාලව අදුන ගත්තේ itn televition iscolen. ඔයාලගෙ බුද්දිය ගෙන අපි ගොඩක් කතා කලා.ඒක විශිශ්ටයි.අද ඔයාලට ඒකෙ ප්‍රතිඵල හම්බෙලා.බුදු සරනයි දරුවනේ.සදා ජය.
@bhoomihimaru3286
@bhoomihimaru3286 3 жыл бұрын
දුරකථනය අරගෙන අන්තර්ජාලයෙන් ක්‍රිඩා කරන කාලයේ මෙහෙම දෙයක් අගය කරන්නම වටිනව දෙවියන්වහන්සේ ආශිර්වාද ලැබේවා
@User83658-w
@User83658-w 3 жыл бұрын
හැම ගෙදර ම පෝන් තිබ්බට කැමරා නැ බ්‍රෝ.ඒක නිසා පන්ඩිත වදන් කියන්න එපා 🤣
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
@@User83658-w ඇත්තක් බන් .අපිත් මේ කැමරාවක් ගන්න හීන මවනව💔😖
@User83658-w
@User83658-w 3 жыл бұрын
@@hiranthanavindu9007 😪😪
@bhoomihimaru3286
@bhoomihimaru3286 3 жыл бұрын
Ha
@ruwanideepika5510
@ruwanideepika5510 3 жыл бұрын
සුබ පැතුම් මල්ලී මීට වඩා කලාත්මකව වැඩ කරන්න ඉදිරියට.. ඔබට සුභ පතනවා...
@kusumpeiris7107
@kusumpeiris7107 3 жыл бұрын
හොද ආදර්ශමත් පුතුන් දෙදෙනෙක්.සොබාදහමට ආදරය කරන ඔබලාට තෙරුවන් සරණයි..දෙවි රැකවරණයි...
@dkk9339
@dkk9339 3 жыл бұрын
අම්මත්, පුතාල දෙන්නත් රටට ආදර්ශයක්. ❤❤ ඉවක් බවක් නැතිව ගස් කපමින්, ජෛව විවිධත්වය විනාශ කිරීම hobby ඵකක් කරගත්ත මිනිස්සුන්ට පාඩමක් කියල දුන්න මේ පුතාල දෙන්නට විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබෙයි. ඔබ තමයි මේ රටේ අනාගතය! මගෙන් සුභ පැතුම්. 😍😍❤
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 3 жыл бұрын
පුතාල දෙන්නටම තෙරුවන් සරණයි ! මමත් ජීවිතයේ බොහෝ කාලයක් මංගල චායාරූපකරණයේ යෙදී සිටියා ඔබවන් පුතුන් දැයට දායාද කල මා පියන්ට වගේම අපිටත් ඔබ දෙපල ආඩම්බරයක්. ජයවේවා!!!
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
මම නම් ඉස්සෙල්ලා ම මෙන්ඩිස් වික්‍රමසිංහ අරුම පුදුම පවුල ගැන දැනගත්තේ තිස්ස සර්ගෙන් තමයි😎🌟 ... ඒ ආසාව නිසා Google වල FB වල තොරතුරු හෙව්වා . 🤓🤓 සුපිරි මල්ලිල දෙන්නෙකුයි , චූටි නංගියෙකුයි ,සර්පයො ගොන්නකුයි .🐍☘️🦎 ඊටපස්සේ television ඉස්කෝලෙටත් ආව ඒකත් බැලුවා. දැනුම් සම්භාරයක්🌎😍🧡 මම ආස කරන ජීවිතය එයාල සතුයි ,වාසනාවන්ත යි එයාල😇🌿🍁🍃 දැන් වගේම අනිවාර්යයෙන් ම දවසක ලංකාවේ නම ලෝකයටම ගෙනියන වැඩ්ඩො ටිකක්.💛😊🙏 ස්වභාදහම ජීවිතය කරගත් පවුලක් .🌿💛😊 ආදරෙයි හදවතින්ම😇🧡😍
@this.2.234
@this.2.234 3 жыл бұрын
අනිවා ....❤️👊
@musicwithhansana3352
@musicwithhansana3352 3 жыл бұрын
නියම දක්ශයෙක් තමයි.ඉදිරියටම යන්න.
@ishunayanathara4703
@ishunayanathara4703 3 жыл бұрын
රටක් ලෝකයක් වටිනා දරුවෝ දෙන්නෙක්.. ස්වභාදහමට ආදරය කරමින් එය රැකගෙන ජීවිතයේ සාර්ථක අනාගතයකට පියනගන්න පුංචි පොඩිත්තෝ දෙන්නට සුබ පතනවා.. දරුවෝ දෙන්නා ටත් හැදූ වැදූ දෙමාපියන් ටත් බුදුසරණයි 🙏🙏🙏
@samithadarshani1882
@samithadarshani1882 3 жыл бұрын
අැත්තටම මේවෙලාවේ ඔබ දෙදෙනා කළ දේ ගැන සතුටු වෙමි. එ්වගේම ඔබදෙදෙනාගේ දෙමාපියන් පරිසරයට යොමුකර තිබිම හරිම සතුටුයි. මේ වෙලාවේ මෙරට සිටින අනෙකුත් දරුවන්ට ලොකු ශක්තියක් ඔබදෙදෙනා ලබා දුන්නා . එ් ගැන හරිම සතුටුයි.
@ЕОХАНШРИ-ЛАНКЕ
@ЕОХАНШРИ-ЛАНКЕ 3 жыл бұрын
රටට නය නැති.කොල්ලො දෙන්නෙක්. සුභ පතනවා පුරවසියෙක් විදිහට රටකට යුතුකම් ඉටුකරන.🇱🇰🇱🇰🇱🇰
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 3 жыл бұрын
Aniwaryen
@චුලුබුලී-න8ඵ
@චුලුබුලී-න8ඵ 3 жыл бұрын
ඒත් අයියා කියුව කතාව හරි නෑ නේද? (මං නොහිටින්න මල්ලි මේ පින්තූරෙ ගහන්නෙ නෑ)මල්ලිව පහලට දාලා කතා කලා වගේ.කෙසේවෙතත් ගගණ දක්ෂයෙක්.ජය වේවා මල්ලි ✌✌😌😌
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 3 жыл бұрын
පරිසරයට ආදරය කරන ලස්සන පවුලක් ජංගම දුරකථනය අස්සේ වල්මත් වෙලා කාලේ කන දරුවන්ට මේ පාඩම හොදම එකක් අවාසනාව කියන්නේ මේ වගේ දෙයක් skip කරනව මිසක් බලන්නෙ නෑනේ... ඉතින් කමෙන්ට් එකක් වත් කියවනවනම් හොදයි...සර්පයන් පිලිබදව වැඩසටහනක මේ දරුවන්ගේ පියාත් දරුවන් දෙදෙනාත් හරි අපූරුවට අපේ දරුවන් එක්ක සම්බන්ධ වුනා...රටක් වටින පවුලක් රටට ණය නැති දරුවෝ වේවි... දෙමව්පියන් වගේම....
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
මං නොහිටින්න මල්ලි ඒ පින්තුරෙ ගහන් නෑ 😅♥️ කමක් නැ අය්යෙ චූටි ඉරිසියාවක්.
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
😂😂
@kumuduprasanna3759
@kumuduprasanna3759 3 жыл бұрын
හරි හරි ටිකක් පැන්න... ලක් මවගෙ නේ..ආදරෙයි කොල්ලෝ..
@greeneyesrilanka8972
@greeneyesrilanka8972 3 жыл бұрын
පොඩි ලමයින්ට කතන්දර කියන්න එපා 😐😐😐
@wadhitha
@wadhitha 3 жыл бұрын
Sira katawa 😤
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
@@greeneyesrilanka8972 kauda yko kathandara qwe?
@hvibhavi
@hvibhavi 3 жыл бұрын
must appreciated their idea about the nature and wish all the best for both of you
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
සොබාදහමේ අසිරිය පුන්චි හදවතට කිදා බැහැල ❤❤ හරිම ලස්සනයි ආකල්ප පුන්චි හදවත් තුල මල් පිපිලා මේ මහා විශ්වශක්තිය ඔබව ආරක්ශා කරාවි තෙරුවන්සරනයි 🙏
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
හිරු ගොඩක් ❤❤සුභ පැතුම් පුතා ට බුදුසරණයි කාලය විනාශ කරමින් දුරකථන නිසා තමන්ගේ ජිවිතේ නැති කරගන්න හැමෝටම හිතන්න හොද පණිවිඩයක්
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Hiru, Thanks.👍 Ada Dakapu, Ahapu,Lassanama Wisthare meka.👍❤🌹🌹🌹🌹🌹🌹🌹🙂
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
හරිම.අපූරුයි.පුතෙ.ඔයාලා.දුන්න.ආදර්ශය👍👌මුළුලොකයටම.ඔබලාගෙ.සියළු.බලාපොරොත්තු.සිතන.ආකාරයටම.ඉටුවෙවා.තුණුරුවන්ගෙ.ආශිර්වාදය.නිරතුරුවම.ලැබෙවා.🌠🌠💖💖💖💖💖💖
@rhrh255
@rhrh255 3 жыл бұрын
කාලෙකින් බලපු හොඳ news එකක්
@djsajithadenuwan6909
@djsajithadenuwan6909 3 жыл бұрын
mage photo ekak tiyenawa eka oaya tharageta danne kohomada
@Dr.KamalKarunananda
@Dr.KamalKarunananda 3 жыл бұрын
Congratulations for your achievement. Keep the good works. Excel your education. Contribute to yourselves, family and country. May triple gem bless you.
@chamindawanasinghe5905
@chamindawanasinghe5905 3 жыл бұрын
දෙන්නගෙම උත්සාහය හොදයි නමුත් ලොකු පුතේ මතක තියා ගන්න ඔබ ඉස්සෙල්ලාම වැඩේ පටන් ගත්තවෙන්න පුලුවන් උත් ඔබ හරි වෙලාවට ඔබේ රාජකාරියට අවදානය නොදුන් නිසයි ඔබේ මල්ලි ඒ පින්තූරය ගත්තෙ ඒ නිසයි ඒක තේරුනේ දෙයක් කරද්දි ඒ වෙනුවෙන් උපරිම කැපවීම සහ අවධානය යොමු කරන්න එවිට ඔබේ රාජකාරිය අනෙකෙක්ට කිරීමට යොමුනොවනු ඇත..මල්ලි කලදේ අවංකව නිහතමානීව පිලි ගන්න මල්ලි ඒ වෙලාවෙ නොහිටින්න ඒ අවස්තාව ගිලිහෙන්නට ඉඩ තිබුනා නොවේද?
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
එයා තාම පොඩි දරුවෙක්නෙ...එයා සතුටු උනා මල්ලිගෙ ජයග්‍රහණය ගැන...දරුවන්ගෙ හිත්වලට මේ වගේ අදහස් දාන්න එපා...දෙන්නම හොදයි
@onlinebusinesssrilanka3115
@onlinebusinesssrilanka3115 3 жыл бұрын
What massage this really Good one.god bless both of you keep it up
@Nilu157
@Nilu157 3 жыл бұрын
❤️❤️❤️❤️ අනේ මෙහෙම පරිසරයේ රසය හදුනන පැටව් තමා මේ ලෝක ලස්සන කරන්නේ... පුතාගෙ ෆොටෝ එක ජයග්‍රාහී ෆොටෝ එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ ගිරා පොඩිත්තොන්ට ආදරේ හිතුනා 😍😍😍😍😍😍
@amazing6357
@amazing6357 3 жыл бұрын
වෙලා ඉවරයි .ඒක තමයි මෙච්චර වෙලා කිව්වෙ
@seethachandralatha6005
@seethachandralatha6005 3 жыл бұрын
You are excellent...you are doing well..good luck..puthalaa denatama..budusaranai!suba anagathayak puthunii!
@damayanthiperera8178
@damayanthiperera8178 3 жыл бұрын
හරි අගෙයි තෙරුවන් සරණයි ඔයාලට තව තවත් ඉදිරියට යන්න
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
මට නොතේරෙන එකම දේ ඇයි සමහර මිනිස්සු මේ වගේ දේවල් unlike කරන්නේ කියන එක..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Eka thamai matath hithaganna beri🤔.
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
හරි දේ හර්යටම කරා පුතේ ඔයාලා, දක්ෂයෝ දෙන්නෙක්, ජීවිතය ජයවේවා 👍
@VISADON
@VISADON 3 жыл бұрын
මේ වගේ news දාන්න හිරු.. හෙලුව මාකට් නොකර 👍👍
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
සුභ පතනවා පුතේ ඔබලා දෙදෙනාටම
@niwanthika2150
@niwanthika2150 3 жыл бұрын
ඔක්කොම හොදයි ඒත් "මං නැත්තම් මල්ලි අද ෆොටෝ ගහන්නෙත් නෑ" කියලා කියන්න එපා හොද නෑ... මොනා වුනත් දක්ශ ලමයි දෙන්නෙක් .. පරිසරයට ආදරේ කරන්න ඉස්සරහටත් ලොකු මිනිස්සු වුනාම.. වරදින්නේ නෑ ..
@ravindugayan4530
@ravindugayan4530 3 жыл бұрын
E podi ekata owa therene na ane
@niwanthika2150
@niwanthika2150 3 жыл бұрын
@@ravindugayan4530 hmmm
@surathaliyo
@surathaliyo 3 жыл бұрын
මාර වටිනා පණිවිඩයක්. මේ වගේ දෙමව්පියන් ලබන්නත් දරුවෝ වාසනාවන්ත වෙන්න ඕනේ. තෙරුවන් සරණයි පුතාලට ❤️❤️❤️🙏🙏🙏
@prabathsuranga4337
@prabathsuranga4337 3 жыл бұрын
Congratulations puthala dennatama
@SM-ug4mg
@SM-ug4mg 3 жыл бұрын
ගොඩක් සතුටුයි
@ashinisahassrika9136
@ashinisahassrika9136 3 жыл бұрын
Godak lassanai pattooo oyalata suba anagatayak sathutin inna hamadamaaa adarei dennatama hodata igana gannaa🤩🤩🤩🤩
@KavishanSamarakoon
@KavishanSamarakoon 3 жыл бұрын
ආඩම්බරයක් පුතේ..❤️
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
රත්තරං පුතාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉදිරියටම යන්න..
@hiruwithcraft4530
@hiruwithcraft4530 3 жыл бұрын
අත්තටම හරිම වටින වැඩක් .ගෙම් ගහන්න ෆොන් එක දුන්නනැ කියල ජිවිතය නතිකරගත්ත ලමයි අතරෙ ඔයල වටිනා මනික් දෙකක්
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
අද පවතින දුෂිත සමාජයට ... හොද .. ආදර්ශයක් මල්ලි දෙන්නාගෙන් ලැබුනේ .. තව .තවත් ඉදිරියටම යන්න ශක්තිය ඨෛර්රයය නුවණ ලැබේවා .. ලක් මැණියන්ටත් . ලොකු අඩාම්බරයක් ..💞💞💖
@lushantambyah7183
@lushantambyah7183 3 жыл бұрын
Super 👍brothers very good 👍thanks
@nishanthiweerasingha3172
@nishanthiweerasingha3172 3 жыл бұрын
හොඳ ආදර්ශයක් දුන්න පුතේ ඔයාලට බුදු සරණයි
@yasirarfat3407
@yasirarfat3407 3 жыл бұрын
Congratulation gagana welldon go forward
@academicpurposeprojects9604
@academicpurposeprojects9604 3 жыл бұрын
Ayyata bari unu welawe malli aragena ratak ala karapu doublak dannawada ?
@funnyvidios5902
@funnyvidios5902 3 жыл бұрын
😹
@rasanjalisithara4062
@rasanjalisithara4062 3 жыл бұрын
🤣🤣එයාලා තමයි හොදටම කලේ.
@shehanganegoda1479
@shehanganegoda1479 3 жыл бұрын
😂😂😂
@hddshdayarathna9023
@hddshdayarathna9023 3 жыл бұрын
බුදුසරණයි ...බුදුසරණයි ...දෙවි පිහිටයි ....දෙවි පිහිටයි ....රත්තරන් පුතේ ....පරෙස්සමින් ඉන්න ...
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😊Super 👌 talented ❤️ friend.👍 🙏☸️Jayawewa hiru budusaranai.☸️🙏
@s10realteckhd2
@s10realteckhd2 3 жыл бұрын
Very nice. Protect Environment. That will protect us.
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
Suba pathanawa aiyatai mallitai...idiriyatama yanna lebewa !!!!!!!!💓💓💓💓💓💓💓💓
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 3 жыл бұрын
tiktok කර කර කලේ කාන පොඩි අය ඉන්න රටක පුංචි ඔබ දේපලගේ ආදර්ශය හුගාක් වටින දේයක් ඔබලාට ජයේන් ජය🙏❤❤😇
@harsharangana5340
@harsharangana5340 3 жыл бұрын
Congratulations brothers ❤❤❤
@lasanthaperera3505
@lasanthaperera3505 3 жыл бұрын
Congratulations well done
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 3 жыл бұрын
mama dakapu buddimath ma pawlak gdk sathutui mehema hithana ekata ♥️
@robinjansz5291
@robinjansz5291 3 жыл бұрын
Congratulations lamai...good work
@cookwithniki4939
@cookwithniki4939 3 жыл бұрын
So much love and so thoughtful 👩‍👦‍👦
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@pradeepmadushanka4646
@pradeepmadushanka4646 3 жыл бұрын
සුපිරි ආදර්ශයක් ..😍❣️
@sewwandigamlakshage8829
@sewwandigamlakshage8829 3 жыл бұрын
Putha oyalaga adahas hari lassanai .e lassana hadawatin parisarayath lassanata dakinawa .budu saranai puthalata .jayama pathanawa
@lostgirl2798
@lostgirl2798 3 жыл бұрын
This is so inspiring. ...💕
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
ජයෙන් ජයම වෙන්න ඕනි....👊👊❤️❤️❤️❤️ සුබ පැතුම් මල්ලිලා...👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@saminthamihirani4210
@saminthamihirani4210 3 жыл бұрын
බුදු සරණයි දරුවනේ ඉදිරියට ශක්තිය ධෛර්යය ලැබේවා
@pkgaming8242
@pkgaming8242 3 жыл бұрын
Well done brothers Love from Sri Lankan Tamils🤩🤩🤩❤
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
දෙමාපියන්ගේ ආකල්ප දරුවන්ට බලපානවා. ලස්සන පින්තූරය .මාල ගිරවෙක්.
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Budusaranai puthe oyalata lowata adarshayak oyala 👍👍👍💗💗💗💗adarei
@anushkafernando8758
@anushkafernando8758 3 жыл бұрын
සුපිරි වැඩක් !!!👌💪📸
@charithlakshan714
@charithlakshan714 3 жыл бұрын
මෙන්ඩිස් family ❤️❤️
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 3 жыл бұрын
To both the sons. Thank you very much for the photos Putha
@mariyaimarina2183
@mariyaimarina2183 3 жыл бұрын
Me thamai ape sri lankika daruwo..subama suba anagathayak..👌👌👌👌👌👌👌
@nalinpradeepvidulipura2824
@nalinpradeepvidulipura2824 3 жыл бұрын
මෙන්ඩිස් ස ගේ පොඩ්ඩොනේ,❤️❤️
@harshasandakelum5372
@harshasandakelum5372 3 жыл бұрын
රටේ නම හොඳ විදියට බබලවන්න ධෛර්‍යය, ශක්තිය ලැබේවා...
@ruwanperera2860
@ruwanperera2860 3 жыл бұрын
great photos
@sadhakomalimusic7115
@sadhakomalimusic7115 3 жыл бұрын
සුපිරි වැඩක්.👍👍
@achalapriyadarshani2000
@achalapriyadarshani2000 3 жыл бұрын
Budusaranai oyalata. 💖💖💖💖💖
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 3 жыл бұрын
Theruwan saranai puthala dennatath demapiyantath
@hbharshana1501
@hbharshana1501 3 жыл бұрын
හදවතින් ම සුභ පතනවා ජය නියතයි
@nifunnew6622
@nifunnew6622 3 жыл бұрын
අම්මාගේ අදහස් වටි දහසක්
@samithnidushan922
@samithnidushan922 3 жыл бұрын
බුදුසරණයි ඔයාලට
@Wasundara1043
@Wasundara1043 3 жыл бұрын
👍👍👍👍pute බුදු සරණයි දෙවි පිහිටයි !!!!!
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 41 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 58 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 41 МЛН