Mendis Wickramasinghe | Nethu Wickramasinghe | ලංකාවේ ඩාවින්සි පවුල - | Episode - 02

  Рет қаралды 207,365

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 402
@yoshaniperera5752
@yoshaniperera5752 3 жыл бұрын
Love from New Zealand ! 💐මම 9 වසරේදී විද්‍යාව මිස්ගෙන් ඇහුවා , ඇයි මිස් අපි මේ කවුරුහරි අවුරුදු 50කට 100 කට කලින් හොයා ගත්තූ දේවල් ඉගෙන ගන්නේ -අපිට බැරිද මොනවත් හොයා ගන්න කියලා.. ඒකට period එකක් දාන්න බැරිද අලුතින් හිතෙන දේවල් කතා කරන්න කියලා.. ටීචර් කියුවා මෙන්න මේ විභාගෙට වැඩ කරන්න පස්සේ හොයන දෙයක් හොයාගමු පුතේ මේ ක්‍රමය මෙහෙම තමයි කියලා..මේක වුණේ 1996 දී. මිස් මට Facebook එකේ හම්බ වුණා ළගදී. මිස් මේක මතක් කළා. රටින් ගිය එකමයි හොද පුතේ, මේ රට පරණ කෞතුකාගාරයක් කරලා තියන්නේ අධ්‍යාපනය කියලා මිස් කියුවා
@dammikapriyanikandambi5507
@dammikapriyanikandambi5507 3 жыл бұрын
On line උගන්වන ආකාරය පිලිබද වීඩියෝවක් කරන්න ලොකු පිනක් . ගුරුවරු වන අපිට ලොකු උදව්වක් වේවි.
@GGbro0001
@GGbro0001 3 жыл бұрын
Akke new Zealand enna asai.... Karanna oni wada piliwela mata kiyla denna puluwnda?
@channacc5691
@channacc5691 3 жыл бұрын
අත්දැකීම් කීවට බොහොම ස්තුතියි..interesting
@yoshaniperera5752
@yoshaniperera5752 3 жыл бұрын
@@GGbro0001 NZ immigration website eke skill shortage list eka balanna.
@wathsala7587
@wathsala7587 3 жыл бұрын
සිරා කතාව
@singha6372
@singha6372 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන ..උඩුගම් බලා යන පවුලක්. මමත් ඔය සමාන අදහස් දරන කෙනෙක්..
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත්
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .හරි දේ,අවබෝධ වෙනවනම් ආත්ම විශ්වාසයත් ඇත්නම්,එය වඩාත් යහපත් බව හැගෙනවනම් එය ඉටු කර ගැනීමට පසුබට නොවන්න.අපේ රට තවමත් මේ දුගී බවෙන්ගොඩ එන්න බැරිව තිබෙන්නේ අප හරි දේ කරන්නත් බය නිසායි.වටුවගෙ දැලට අසුවූ කුරුල්ලන් වගේ එකමුතුව සහයෝගයෙන් එකාවන් සේ හරිදේ කර සැවොම ජයගමු.
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
මමත්..❤️👍
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
මමත්
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
ඔව්, ඇත්තටම මෙය උඩුගම් බලා යාමක් නෙවෙයි දරුවො ගැන හරියටම තේරුම් අරගෙන නිවැරදි දේ තෝරාගැනීමක්
@dylanliyanage
@dylanliyanage 3 жыл бұрын
පුලවන් පවුලේ සියලුම දෙනා එකතු වෙලා KZbin චැනලයක් කරන්න... ගොඩක් දැනුම ලංකාවට දෙන්න පුලුවන් ...අපි නම් TV බලන්නේ නැහැ
@kaveeflynn3402
@kaveeflynn3402 3 жыл бұрын
❤❤
@jayasinghe6570
@jayasinghe6570 3 жыл бұрын
අදහස නියමයි
@bropro4927
@bropro4927 3 жыл бұрын
අනේ මං මේ අයව හොය හොයමයි හිටියෙ,,,,,,good job 👏👏👏👍thanks
@mekalalakmali847
@mekalalakmali847 3 жыл бұрын
නුවන් මේ මාතෘකාව තෝරා ගැනීම පිළිබඳව ඔබට ගොඩක් පින්..මේ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඉතාම කලකිරුණු අම්මෙක් මම. දරුවන් රොබෝවරු කරලා, ඒවට විරුද්ධ උනාම දරුවාව කොන් කරනවා, ඒවාට kamati අම්මලා ටික එක්ක එකතු වෙලා.... මේ ගැන බය නැතුව කතාකරන්න ඔබට ශක්තිය ලැබේවා.. 👌👌👌👌👌
@k.r.sandamali704
@k.r.sandamali704 3 жыл бұрын
අපේ රටේ මේ විදියට හිතන මිනිස්සු ඉන්නවා දකිනකොට හරිම සතුටුයි.....
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මන් දකපු එකම විබාග ප්‍රශ්න පත්තරෙකවත් අහලා නෑ ලමුන් දන්න දේ ලියන්න අපි ඒකට ලකුනු දෙන්නම් කියලා.හැම එකේම අහන්නේ ප්‍රස්න පත්තරේ හදන එකාගේ පඩිකම සහ ජීවිතේට මෙලෝ වැඩක් නැති දේවල්.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම ඔබ හරි
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
🙈🙈🙉🙉🙊🙊👍👍👍🙏🙏🙏
@mekalalakmali847
@mekalalakmali847 3 жыл бұрын
👍👍👍👍👍👌👌👌👌
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
@Sakkili Meeya මෙන්න මූව කවුරු හරි අංගොඩ මානසික රෝහලට ගිහින් දහන් ලොකු දෙයක් ඒක...😅
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
@Sakkili Meeya උබ තමා එහෙම...බලපන්කො උබේ නම...🤣
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 3 жыл бұрын
මම මේ වන විට අවසන් වසරේ ගුරැ සිසුවියක්( Bed) අනාගතය දිනක මේ පද්දතිය තුළ ගුරුවරවරියක් ,මට මෙම වැඩසටහන ඉතාමත් වැදගත්"☝️ අනාගත දරැවන් සදහා මම කුමක් කල යුතුද ? මේ සදහා මම නිතරම හිතන කෙනෙක් විශ්වවිද්‍යාලයීය ඉගනීම් සමග මේ vidio එක ඒ සදහා මගේ කුතුහලය තවත් වැඩි වුනා බොහොම ස්තුති ඔබ සියලු දෙනාටම
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
පොතේ ගුරෙක් නොවී ලමය්ගේ හැකියව තෙරුම් ගත්ත ගුරුවරියෙක් වෙන්න ඔබට සුබ පැතුම්.
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
ඔය වගේ හිතන ගුරුවරුන් බිහිවූ දාට ලංකාව පලවෙනි තැනට .ඔබතුමියගෙ පැතුම් ඉටුවේවා! බුදු සරණ වේවා !🙏🙏🙏💐💐💐
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 3 жыл бұрын
තව කෙනෙක් ගැන නොහිතන තෙතමනයක් නැති මිනිසුන් බිහිවීම නවතන.. මේ අරගලයට ජය වේවා. අපිත් මේ සටනට සහයෝගය දෙනවා. එතකොට අපේ දරුවන්ගේ අනාගතය මීට වඩා ලස්සන වේවි
@shadithalagalathalagala5748
@shadithalagalathalagala5748 3 жыл бұрын
Excellent very interesting program how can I contact Please advice Theruwan saranai Oba siyaludenatama 🙏🙏🙏🙏
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
සියලු දෙනාගේ ජීවිතය ලස්සන වේවා !
@EmpowerPulse129
@EmpowerPulse129 Жыл бұрын
😂attc
@UGCSANJAYA72
@UGCSANJAYA72 3 жыл бұрын
ඇත්තටම මේක මේ දූපතේ තියන ප්‍රශ්නයක් ඔබ දෙපල හොදටම පැහැදිලි කරා .මේ වගේ හිතන තවත් නුවනැත්තන් මේ සාපලත් භූඋමියට බිහිවේවායි ප්‍රාර්තනා කරනවා.
@srilankacricketwith3379
@srilankacricketwith3379 3 жыл бұрын
සම්ප්‍රදායට පයින් ගහපු ආදරණීය මිනිස්සු.. ගගන පුතාගේ කතාවට කඳුලු ආවා...
@nandanisamarawickrama1838
@nandanisamarawickrama1838 3 жыл бұрын
🙏😍මමත් යම්තාක් දුරකට ඔය ආකල්ප දරනවා...මෙවන් වටින මිනිසුන් ගැන ඇසීම ඉමහත් සතුටක් ....තවත් මෙතුමන්ලාගේ වීඩියෝවක් කරන්න .🙏🙏🙏😍😍😍😍😍❤❤❤❤❤👍👍👍👍
@jayanthabandara9872
@jayanthabandara9872 3 жыл бұрын
👍
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
මමත් එසේමයි.ඒ අපි වැරදි විදයට සුවච කීකරැව ඉන්න පුරැදු වෙලා ඉන්න නිසා යහපත් දෙයක් කරනන්නත්,බය ගන්වල තියෙන නිසාත් ලිදේ ඉන්න ගෙම්බ වගේ එහිම ඉදගෙන දුක් විදිනව.නිර්මාණ ශීලීත්වයට කිසම ඉඩක් මේ රටේ නෑ.කොච්චරවත් දෙනා නව නිර්මාණය කරල Tv වල පෙන්වනවද.?එතනින් එහාට මොනව වෙනවද දන්නෙ නෑ.⁣හොද දේ අගයමින් පෙර කල වැරදි සකසාගෙන අනාගතයවත් ජය ගමු🙏🙏🙏👍👍👍💐💐💐🪐🪐🪐😀😀😀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 3 жыл бұрын
වත්මන් පාසල් අධ්‍යාපනය කියන්නෙම වහල්බවක් ! යටත් විජිත කාලෙ ඉඳලා ආපු මානසිකත්වයේ අඛණ්ඩ පැවැත්මක් විතරම යි.... නිවහල් මිනිහෙක් වෙන්න නම් අපි ලබන අධ්‍යාපනයත් ඒ වහල් බවින් මිදෙන්නම ඕන. ඔයාලා මේ කරන්නේ රටට ම ලොකු සේවයක්.... ඇත්තට ම එක දරුවෙක් ව හරි රටට සමාජයට බරක් නොවෙන්න හරියකට හදනවා කියන්නෙ මේකට තමයි... ඔයාලාගේ මේ ක්‍රියාදාමය අපේ මුළු රටට ම ආදර්ශවත් දර්ශනයක් කරගන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා ඉත සිතින් ම.... ❤️🙏🙏🙏
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
නිහඬ විප්ලවයක් ❤️❤️❤️
@D_92461
@D_92461 3 жыл бұрын
ගොඩක් වැදගත් කතාබහක් ♥️. Home Schooling කියන්නේ ගොඩක් බටහිර රටවල දෙමව්පියෝ කරන දෙයක්. මම KZbin videos ගොඩක් බලලා තියෙනවා Home schooling videos. ඒවා හරිම interesting ♥️🥰
@pushpahaththotuwa4677
@pushpahaththotuwa4677 3 жыл бұрын
හොඳ වටිනා කතාබහක්.
@kamanirajarathna5543
@kamanirajarathna5543 3 жыл бұрын
Ow home schooling kiyanne mama Inna rate( americawe) Samannya deyak.
@darshana573
@darshana573 3 жыл бұрын
ඔබගෙ අදහස්වලට මාත් එකගයි... මගෙ අම්මා, අප්පච්චි ගැන මට සතුටුයි... ඕනවට වඩා බල කරේ නැ ඉගෙනගන්න කියලා. අද මන් කැමති අධ්‍යාපනය මා විසින් ලබනවා.. 😍
@laknaruvini312
@laknaruvini312 Жыл бұрын
Kp
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
සතුටුයි, මේ දරුවෝ ජීවත් වෙනවා,
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
මෙවැනි හොද වැඩසටහන් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට සියලුම දෙනාගේ ආශිර්වාද ලැබේවා !ලැබේවා !ලැබේවා !🙏🙏🙏
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
මමත් ඉදහිට ලමයි යවපු කෙනෙක්.ටියුෂන් ඇරියෙ නෑ. පීඩනය දැකලමයි වැඩිය පාසල් නොයවා,අපි සති අන්තේ ගොඩක්ක් ගමන් යන ගමන් පාඩම් ගැන කතා කලා. දිබුලාගල,රිටිගල,රජගල බබරගල ඇතුලු හැම තැනදිම සතුටින් එයාලා නිකම් කතා කරපු එකෙන් සම්පූර්න පරිසරය කොටසඑයාල ඉගෙන ගත්තා.. මටත් එයාලට අවශ්‍ය විශය කොටස ගැන අවබෝධයක් තියෙනව සහ මම පුද්ගලිකව එයාලගෙ අවශ්‍ය කොටස් ගෙන හොයලා බලනවා. මම එයාව විබාගෙට තියල නිකම් බැලුවා ..එයා මට සියක් තියෙයි හිතෙනව කියල ගියේ. බින්දුව ගත්තත් ඔයා මගේ පුතා ,,මම එගෙමයි කිව්වෙ.. ලමය එවන්නෙ නෑ කියන අයට,,දරුවට විශය දැනුම ඇති බව තෙරුම් ගත්ත.මෙ දිස්ත්‍රික්ක යේ හොදම පාසලෙ එයා පන්තියේ පලවෙනිය,,ඩ්ව්වැනි වාරෙ එක ලකුනකින් දෙවනියා.ආයෙ විබාග වලට ඇරියෙ නෑ.ඔන්ලයින් පාසලෙ පන්ති කරන කාලෙ සමහර වෙලාවට එකතු උනත් පහවසරෙ අනික බොහෝ ටියුෂන් ගොස් උගන්වන ලමයිගෙ මට්ටමෙ එයා ඉන්නව.අපි ඒත් ශිෂ්‍යත්වය වෙනුවෙන් එයා ඉන්දවන්නෙත් නෑ.එයාල ඒ පිඩනය නෑ.දවසක ඔබ හැම හමුවෙන්න කැමතියි""" ..මෙතන වැදගත්ම ඔබ දෙපලම මෙය තේරුම් ගැනිම.ඇත්තටම අම්මා වගෙම තත්තල දෙන්නම තේරුම් ගත්තොත් පහසුයි..
@chanu702
@chanu702 3 жыл бұрын
මට school life එපා වෙලා තිබුනෙ out උනාට පස්සෙ තමයි path eka හදාගත්තෙ
@bertramdesilva7500
@bertramdesilva7500 Жыл бұрын
වටිනා වැඩ සටහනක්. ස්තුතියි නුවන්.
@savindubandarigoda
@savindubandarigoda 3 жыл бұрын
හරිම හරවත් වටිනා කතාවක්. ඇත්තටම ලංකාවෙ අධ්‍යාපනය තනිකරම පොත් ගුල්ලන් විතරක් බිහිකරන ක්‍රමයක්. කිසිම ළමයෙක්ට වෘත්තීය පුහුණුවක් ලැබෙන්නෑ , කොටින්ම කිව්වොත් ළමයෙක් රස්සාවක් හරියට කරන්නෙ කෝමද කියල දැනගන්නේ අවුරුදු 23 ක් විතර පැනලා රස්සාවකට ගියපු කාලෙක. ඒත් ලංකාවෙ VTA , NAITA වගේ ආයතන ඇත්තටම හරි වටිනව. ඒ අධ්‍යාපනයත් ළමයෙක්ට පාසැල් වයසෙන්ම දෙන්න පුලුවන්නම් හරිම වැදගත් කියල මන් හිතනව.
@buddhipradeep7806
@buddhipradeep7806 Жыл бұрын
මාත් උසස් පෙලත් සමත්.පාසලෙන් ලැබුනු දේට අමතරව නොලැබෙන දේ බොහොමයි කියල හිත හිත ඉද්දි මේක දැක්කෙ.එක්කො අද්‍යාපන ක්‍රමය වෙනස් කල දිය යුතුය .නැත්තම් දරුවන්ට අප ඉගැන්විය යුතුය
@thilangajayawardana9105
@thilangajayawardana9105 3 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි මේ වැඩසටහනට ඉදිරිපත් කලාට ඒ වගේම නිවේදකයකු වශයෙන් ඔබතුමා ප්‍රශ්නයක් ඇසූවිට එම ප්‍රශ්නයට පිළිතුර දී අවසන් කරන තෙක් ඉවසීමෙන් ඉන්න.❤️❤️❤️❤️
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
ඇත්තටම ඉතාමත් වටිනා වැඩ සටහනක්.මේදවස්වල නිතරම ඇහෙනවා අම්මලා දරුවන්ට අණ දිදී කෑමොර ගසමින් උගන්වනවා.දරුවෝ ඉකි ගස ගසා අණ පිළිපදිනවා. අපේ හදවත් කම්පනයට පත්වෙනවා. පාසල් ආරම්භ කළ විට පළමුවෙන්ම දෙමව්පියන්ට මානසික සමතුලිතතාවය ඇතිකරන වැඩ සටහන් කරන්න වෙනවා.
@thamarakumari9538
@thamarakumari9538 3 жыл бұрын
ඇත්තටම සතුටුයි ගොඩාක් .අපේ රටේ මෙවැනි අය සිටීම ගැන.බොහොමත්ම ස්තූතියී මෙවැනි වැඩසටහන් මුදා හැරීම අන්තර්ජාලය ඔස්සෙ.මගේ පුතාත් තාත්තා එක්ක සර්පයින් බෝතල් වලට අල්ලා මුදා හරිනවා ඊයේ දිනයේ නයි පැටියෙකු තුවාල කරල බලු පැටියා නයි පැටියට බෙහෙත් කරල තාත්තා එක්කම එයාව මුදා හැරලා ඒවගේම තවත් සතුන් ගොඩක් අල්ලා මුදා හරිනවා .ඉගෙනීමට වඩා පුතා කැමති බාහිර දේවල් කරන්න. තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏
@prabathchandika6317
@prabathchandika6317 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාට
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
මේ විඩියෝ එක සුවහසක් පොඩි උන්ව ශිෂ්‍යත්ව විභාගෙ ඉඳලම මරවන අම්මල තාත්තලාට පෙනෙන්න ඕන.ළමයින්ට ඇත්ත ජීවිතේ මඟ හැරිලා නීරස අනාගතයකට යන්න වෙන්නෙ ඒ මරවන මැරවිල්ලටමයි..
@dilshanihansika1546
@dilshanihansika1546 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ❤
@thishihettiarchchi3533
@thishihettiarchchi3533 3 жыл бұрын
8 වසරෙ ඉදන් O/L වෙනකන් මගේ පාසල් කාලය හරිම නීරසයි.
@sashinimadushika9082
@sashinimadushika9082 3 жыл бұрын
Ane ou mgeth ...we are same boat
@nistv6960
@nistv6960 3 жыл бұрын
මටත් එහෙයි, අදටත් මතක් ⁣කරන්නත් අකමැතියි
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
එහෙම වුන හේතුව අවබෝධ වුනාද?ඒ නිසි දෙගුරුන් සමාජයේදී හමු නොවු නිසා බව මගේ හැගීමයි.තවමත් ප්‍රමාද නැත.මෙවැනි හොද වැඩසටහන් අපට ප්‍රයෝජනයට ගත හැක.හරි විදියට හිතුවොත් උනන්දුවත් ඇත්නම් අවබෝධ කරගැනීමට බැරි දෙයක් නැත.සැමටම ජය සතුට ඇති වේවා !💐💐💐💐🌹🌹🌹🌻🌻🌻
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Thank you very much both of you for new concept to public. May all success. .
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
අනේ මටත්..😒
@geethamolligoda9087
@geethamolligoda9087 3 жыл бұрын
වාසනාවන්ත දරුවො. තෙරුවන් සරනයි !
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා ඔබසැම . නිරතරැව කායික නිරෝගිබවට සුවපත්වෙත්වා 🙏
@priyanthadissanayake3446
@priyanthadissanayake3446 3 жыл бұрын
ඩාවින්සි නෙමේ ඩාවින් පවුල නේද අපි ආදරෙයි නුවන් ඒ අයට. සුභ අනාගතයක් සියලු දෙනාට
@chariya4075
@chariya4075 3 жыл бұрын
නුවන් මගේ හිතේ තිබුණ කතාවක් ඔය. කෙනෙක් තමන් කැමති පැත්තෙන් වෘත්තීකයන් කරන එක තමයි සාර්ථකම. එතකොට එයාලා ඉහළටම යනවා. තමන්ගේ හොබී එක ජොබ් එක කරගන්න තියෙනවනම් හරිම වටිනවා. (කටහඬ ඇහුනම තමයි පත්තර මල්ලි කියලා තේරුනේ 😁😁)
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 3 жыл бұрын
Mama hobby 1 job 1 kara gath kenek. Sathutin hondin jewath wenawa.
@chariya4075
@chariya4075 3 жыл бұрын
@@dishanthikodithuwakku8884 මොකක්ද ඔයාගේ ජොබ් එක
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
බොහොමත්ම ඇවැසි කාලෝචිතව දෙමාපිය, ගුරු, දූ පුතුන් සැමටම බලපාන බොහෝ ප්‍රශ්නයන් ගැන මූලික දැනුමක්...!! ළමා හා තරුණ කාර්‍ය්‍ ක්ෂෙත්‍රයකම මනා දැනුමක් අප කාතුලත් රෝපණය කිරීමේ අධ්‍යයන වැඩමුළු බොහොමත්ම අවශ්‍යයි. නුවන් මහතා හා ලස්සන මෙන්ඩිස් පවුලට බොහොමත්ම ස්තුති හා ජය..🌼❤️🙏
@kishenjayaweera6844
@kishenjayaweera6844 3 жыл бұрын
Admire your work , this is a great example for parents all around our country. Thank you.
@dileepmadushan5188
@dileepmadushan5188 3 жыл бұрын
2 බැලුවා .හරිම වටිනවා.අපි නොදන්නා දේවල් බොහෝ බොහොයි .
@asankaasanka6011
@asankaasanka6011 3 жыл бұрын
ඇත්තටම මෙි අධ්‍යාපන කුමයෙන් අනාගතේ බිහිවෙන්නේ හිතක් පපුවක් නැති මැෂින් ගොඩක් විතරයි
@asokakad9416
@asokakad9416 3 жыл бұрын
Excellent and great family. These kinds Are very talented and practical. Good.🖒🖒🖒💪💪💪 Halayinta Jayawewa !!! ⚘⚘⚘
@priyanthasiriwijesinghe8930
@priyanthasiriwijesinghe8930 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත , පවතින අධ්‍යාපන ක්‍රමය නම් ඉහළ පැලැන්තියේ අරමුණු පමණක් මුදුන් පමුණුවා ගැනීමට සැකසුනක්.ඔබ දෙපළ විශේෂයෙන් හදුනා දුන් මේ Home schooling සිස්ටම් එක ඉතා විශිෂ්ඨයි.පාසල් වලින් ළමයින්ගේ ගුණාත්මක භාවය විනාශ වීමක් තමයි සිදු වෙන්නෙ.ඇත්තටම මමත් දරුවා ඉස්කෝලේ යවන්න නම් කැමතිම නැහැ.
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක් ❤️❤️
@gayabandara8210
@gayabandara8210 3 жыл бұрын
Homeschooling course එකක් දෙමව්පියන් වෙනුවෙන් පටන්ගන්න පුළුවන් නම්...
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 2 жыл бұрын
Thank you so much is very impressed I love this program Mr & Mrs Wicrmasingha ❤️💕😘😘😘🌻
@bropro4927
@bropro4927 3 жыл бұрын
චුටි දුව ෂෝක් ,හරිම හුරතල් දග මල්ලක් වගේ,ආදර්ශමත් පවුලක්.නිවේදක මහතා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
අනෙ නියමයිනේ මගෙ හදපිරි සතුටු.සුබ අනාගතයක්
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
ගොඩාක් වැදගත් පණිවිඩ කිහිපයක් එක්කල අපිට අඵතින් හිතන්න දෙයක් එකතුකළා කියල මට හිතෙනව.ඇත්තටම මේ ලෝකේ නව නිර්මාණ,අඵත් දෙයක් ලෝකෙට එකතු කලේ සාම්ප්‍රදායික විදියට ගිය අය නෙමෙයි හිතුවක්කාර විදියට හිතන්න පුරුදු වුන මිනිස්සු තමයි ස්තුතියි.
@gihanfernando4225
@gihanfernando4225 3 жыл бұрын
ආසාවෙන් බැලුව.හරිම වටිනා වැඩසටහනක්.අනික මම ඔබතුමාව ඇසුරුකරල තියෙනව මීට වසර ගානකට පෙර.අහම්බෙන් යූ ටිඋබ් බලනකොට මේක දැක්කේ.ඒකනිසා ඕනකමින් බැලුව.මම ඔබතුමා සමග රිසර්ච් එකකට ගියා සූරියවැව සර්පයන් පිලිබදව.
@jaancreasion
@jaancreasion Жыл бұрын
රැල්ලට හසු නොවී උඩුගම් බලා යන්නට හැකි නායක දෙපලක් . ජය !
@TK_Perth
@TK_Perth 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක්
@simplelifestyle3830
@simplelifestyle3830 3 жыл бұрын
තරගකාරී අද්‍යාපන ක්‍රමයෙන් ම්දිමනම් වාසනාවක්, ඒත්... ජිවිතේ සුන්දරම පාසල් කාලය අහිමිවීමනම් දුකක්....
@malindumalshan5806
@malindumalshan5806 3 жыл бұрын
මම විඩිඔ දෙකම බැලුවා වටිනවා
@abhishekafernando4403
@abhishekafernando4403 3 жыл бұрын
ලංකාවේ නම් කරුම අධ්‍යාපනයක් තියෙන්නේ.😪
@prasadjayasundara
@prasadjayasundara 3 жыл бұрын
ඇත්තටම මේ කථාව අහල මගෙ උගුර පපුව හිර උනා
@colourmix5807
@colourmix5807 2 жыл бұрын
පාසල් ආරම්භය උදේ නමයත් සවස දෙකත් අතර පමණක් සිදුවිය යුතුයි /ළමුන්ට උදෑසන ආහාරය ගන්නවත් වෙලාවක් නැහැ /සමහර ළමුන් ගෙදරින් පිට වෙන්නේ පාන්දර 4 ට විතර /එක දිගට දවස් පහක් මේ ආකාරයට පාසැල් යාම දරුවන්ට කොතරම් පීඩාකාරි ද ?/පාසල් වේලාව 9ට ආරම්භ කිරීම දරුවන්ට සහනයක් / අපි ළමා ලොව සුරකිමු ! /දරුවන්ට වදයක් නොදී ඉගෙනීම කරගෙනයාමට ඉඩ හරිමු
@BTSARMY-wi6ne
@BTSARMY-wi6ne 2 жыл бұрын
මටත් ඕනේ මේ පවුලට එකතුවෙන්න.....මාත් ආසයි පරිසරයත් එක්ක ඉගෙන ගන්න....මේ අධ්‍යාපන ක්‍රමය එපා වෙලා...
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 3 жыл бұрын
තම සිත .ස්හාදහම ශිල්පයන් තමා විසින්ම නිර්මාණය කර තම අවශ්‍යතාවය පරිදි භාවිතා කිරීමටහා තේරුම් ගැනීමට ගත් ගත් සාර්ථක උත්සාහයක් .. එක්තරා විදිහක නිවනක් .. එක්තරා දර්ශනයක් .... 21 වන සියවසේ හොඳ දැක්මක් .... ගොඩක් ස්තූතිය මුදල් හම්බ කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව අනගත අධ්‍ය⁣ාපනය දරුවන් ලබාදෙන කාලෙයේ මෙවැනි දක්මක් ජනගත කිරීම පිළිබඳව 🙏 🙏 🙏 🙏 බුදුසරණයි තෙරුවන් සරණයි...
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Aththenma Harima hoda wada piliwelak nayakayan bihieiwimata hoda rukulak passal wala duppath lamainta thanak na kon karana samajayak thiyenne me kramaya anuwa rattata samajayata daksayan bihi wenawa oyalata theruwan saranaie
@ks-eo9yd
@ks-eo9yd 3 жыл бұрын
ලංකාවේ මතක ශක්තිය මනින මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනා. ඒත් ඒක නිසා දරුවන් පාසල් යවන්නෙ නැති එක නෙමෙයි කරන්න ඕන. පාසල් යන දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනය වෙනවා. විවිධ පුද්ගලයින්ට, අවස්ථාවලට මුහුණ දෙන හැටි ඉගෙන ගන්නවා. ජය පරාජය සමව විද ගන්න හැටි වගේ බොහෝ දේ වටහා ගන්නවා. පාසලේදි දරුවාට නොලැබෙන අවස්ථා සහ දැනුම ඒ මගහැරෙන කොටස ගෙදර දී ලබා දෙන්න පුලුවන් .
@tharangawijekoon4453
@tharangawijekoon4453 3 жыл бұрын
mage pasal kalaya nm hari sundarai. Jeewitheta godk dewal igena gaththa . Nidahas adyapanayen igen gaththa mn ekata uda balan kela gahanne nathuwa garu karanawa. O na ma deyak asawen karanawa nm prashnayak na. Sports da , studies da on e ma eka kin issarahata yanna puluwan pasal paddathiya hara wisheshayen ma duppath lamaita
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
හරිම ආදරනීය පව්ලක් දරුපැටව් හරිම ආදරනියයි තුනුරුවන් සරනයි සුභ අනාගතයක්
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
මමත් බී එස් සී එකක් තියෙන කෙනෙක් එතනින් එහාට මේ දෙමව්පියො මේ මට්ටමට එන්න කරපු දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද? මම බොටනි කෙමිස්ට්‍රි කළේ
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
Boham ස්තුතිවන්ත වනවා .🌹🌹🙏🙏
@thanujiranasingha5131
@thanujiranasingha5131 2 жыл бұрын
I really appreciate this video. I have two kids around 7 and 5 years old. I really grateful if you can send me the links to connect you as my two kids are very keen on wildlife. I want them to join some wildlife sessions, but due to the distance from colombo it is little bit difficult.
@sriyaweerasinghe1829
@sriyaweerasinghe1829 Жыл бұрын
ඔබතුමියට කතාකරන්න නමිබර් එකක් දෙන්න පුළුවන් ද?
@peshalanarayana5271
@peshalanarayana5271 3 жыл бұрын
හරි ම හරවත් අහන් ඉන්න ආසයි ❤️
@NILU-PERERA
@NILU-PERERA 3 жыл бұрын
අපේ දරැවන්වත් ඔයාලා සමග සම්බන්ද කරන්න බැරිද,?
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
Ane mna krath lamai iskole ywnna. Eylata nidahase hithndath denna.
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
බොහොම වැදගත් විඩියෝවක්... 👍
@sanjayathamel7730
@sanjayathamel7730 3 жыл бұрын
It is amazing how bothers are balancing chooti nangi. Those kids are very talented and practical
@t.nhasinka2561
@t.nhasinka2561 Жыл бұрын
Ape rate education eka godak wenas.eka pitarata education ekath ekka baladdi godak wenas...creativity widihata iganweem thamai daruwage manasata hoda.eyala ethakota ibema igena gannawa..aththa
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
අනේ මේ වගේ පවුල් එක්ක තවත් සාකච්ඡා ගේන්න. ඒක ඔයාල කරන විශාල සමාජ සත්කාරයක්. මොකද මාත් මේ මතයෙ දැඩිව ඉන්න මවක්. මේකට බයේ හිටියේ. ඒත් මේක තමයි කල යුතු. තවත් මේ හා සම්බන්ධ වැඩසටහන් කරන්න. ස්තූතියි 🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
බටහිර ක්‍රමය දැනුම වටිනවා තමයි නමුත් එක්‍රමයම 100. ට100ක් සාර්තක නැති බව පෙන්වූ පවුලක් මේදරුවන් දෙපල මේරටට ලොකු සේවයක් අභිමානයක් ගෙනෙන පුත්ගලයන් දෙපලක් . වේවි හොද දෙමවුපියන් දෙපලක්
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
බටහිර ක්‍රමය දැන් සම්පූර්ණ වෙනස්
@dylanliyanage
@dylanliyanage 3 жыл бұрын
බටහිර අය දැන් ඒ පරණ ක්‍රම වලින් දරුවන් දැන් ඈත් කරලා අලුතේන හිතන්න පටන් ගෙන... මේ දරුවන් දැක්කම මට හිතුනේ පිටරටක හැදුන ළමයි කියලා🥰😍
@kamalperera8770
@kamalperera8770 Жыл бұрын
Great job .
@this.2.234
@this.2.234 3 жыл бұрын
මොකුත් ඕනි නෑ වීඩියෝ එක පුරාවටම අමත මල්ලිගෙන් දැක්ක දෙයක් තිබ්බා. ඒ තමයි එයා වාඩි වෙලා ඉද්දි අඹ කොළයක් ඔලුවෙ ගෑවුණා ගොඩක් වෙලාවට. හැබැයි කිසිම වෙලාවක එයා ඒ කොලේ කඩල ව්සි කරේ නෑ.ඔතන වෙන කෙනෙක් හිටිය නම් කරන දේ මම කියන්න ඕනි නෑ. අමත මල්ලිගෙන් එතන ගන්න ලොකු දෙයක් තියෙනවා .💛
@nish7839
@nish7839 3 жыл бұрын
Math aka hodata note karapu deyak mn hithin hithuwa mn othana hitiyanam a kole kadala danawane kiyala❤️
@tharushinavodha2053
@tharushinavodha2053 3 жыл бұрын
Eka atthatama henata note una math oka kalpana kra
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 3 жыл бұрын
@@nish7839 කොලේ නෙමෙයි මම එතන හිටියනම් අත්තම කඩලා අතට අරගෙන මදුරුවෝ එලවන්න වගේ කකුල් දෙකට වන වනා ඉදියි,........එච්චරටම ගොන් මම නම් සතුටුයි මේවා දකින්න ලැබීමත් ........
@deepamangali3638
@deepamangali3638 3 жыл бұрын
මාත් ඕක බලාගෙනමයි හිටියේ..මම හිටියානම් මම කරනෙත් කොලේ කඩලා පොඩිකරන එකනේ..ඒ දරුවා මොනතරම් බුද්දිමත්ද?
@dk4386
@dk4386 3 жыл бұрын
ඉතාමත් කාලෝචිත කරුණක් සතුටුයි.
@sachiththabandaranayake249
@sachiththabandaranayake249 3 жыл бұрын
progrmmme eka lassanai eth hama amma thaththama me wage daruwange manasa thrum ganna behe .lankawe education system ekata apith kamathi nehe .meka .mulinma guru puhnu ayathana haraha guruwarunta me nidahase manasa goda naganna kiyala denna.obe anthima pehedili kireema ithama wadagath
@gif8946
@gif8946 3 жыл бұрын
ජරාජීර්ණ system එක වෙනස් වෙමින් පවතී...👏
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
Athatam හොඳ වැඩ sathank .හරි m ආදර්ශයකි .🌹🌹🌹🌹🌹🌹🌹👦👦👦
@ksw2700
@ksw2700 Жыл бұрын
මේ දෙන්න තම දරුවන්ට කරන්නේ බර පතල හානියක්. පාසැලේ විවිධ සමාජ තත්වයන්ගෙන් මුණගැහෙන දරුවන්, ගුරුවරු ගෙන් ලැබෙන අත්දැකීම් මේ ළමයින්ට කොහෙන්ද ලැබෙන්නෙ.
@sanjeewaniherath6545
@sanjeewaniherath6545 3 жыл бұрын
කාවවත් බලෙන් පාසලට අරන් යන්න කෙනෙක් එන් නෑනේ .ඉතින් මහා ලොකු වදන් දාන ඔයාලට පුලුවන් ඔයාලගෙ ලමයිව ගෙදර තියා ගන්න.මේ දෙමව්පියන් හොඳින් ඉගන ගෙන ගුරුවරුන් යටතේ ඉගන ගෙන තමයි ඉන්නෙ කියල අමතක වෙලා.කුනුහරුප ඉගන ගන්න යවන්න ඕනෙ නෑ ඉතින්.ගෙදර තියා ගන්නලා
@rohanaelvitigala
@rohanaelvitigala 3 жыл бұрын
මව්වරුන්ව සහ දරුවන්ව අසරණ කරන අස්වාභාවික චරිත හත 1. ත්‍රස්තවාදියා 2. දිසාපාමොක් 3. සැමියා 4. පූජකයා 5. ධනපතියා 6. දේශපාලකයා 7. කලාකාරයා මෙම අස්වාභාවික චරිත කරගහගෙන දගලන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැත ඒ වෙනුවට ඔවුන්ව යක්කුන්ට බාර දෙනව යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බැවින් මෙම අස්වාභාවික චරිත රඟපාන අයට යක්කු සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැති නිසා ඔවුන්ට මෙලොවත් විඳවලා පරලොවත් විදවන්න වෙනවා මෙම අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා සොභාවධර්මය විසින් නිර්මාණය කරන ලද සොභාවික චරිත වන ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරම්න් ජිවත් වෙන්න පුරුදු පුහුණු වෙන්න ඔබ අවංක නම් සොභාවධර්මයත් ඔබට අවංක වෙන බව හොඳට මතක තියාගෙන පරිස්සමින් ජීවත් වෙන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
🔥
@dulanichandrasekara5841
@dulanichandrasekara5841 3 жыл бұрын
How lucky these kids are.weldone go ahead.
@sadewdiwarathna1224
@sadewdiwarathna1224 3 жыл бұрын
මැඩම්ගේ වැඩසටහනට ගොඩක් පින්🙏🙏🙏🙏🙏. මට ඔබව සම්බන්ධ කරගන්නේ කොහොම ද ?🙏
@lakshani7008
@lakshani7008 3 жыл бұрын
Description box eke තියෙනවා youtube chanel eka ha fb page eka. Education without boundaries kiyala.
@chandranimaputugala5695
@chandranimaputugala5695 3 жыл бұрын
නිවේදකයකු අඩුවෙන් katha kalanam ගොඩක් වටිනවා
@gavnsjensjaveesha8481
@gavnsjensjaveesha8481 3 жыл бұрын
මිස් කරන ඔන්ලයින් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කොහොමද ....?
@chanminiumaya1592
@chanminiumaya1592 3 жыл бұрын
Miss karanna online class ekakta sambanda kara gannako nethumiss
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 3 жыл бұрын
Good job 😊👍🤝super sir.🙏
@wijayadissanayake6129
@wijayadissanayake6129 Жыл бұрын
Oyala depalata budu saranai..devi pihitai..maarama adahas thiyenne oyala laga...jeewithaya oyala hodata widinawa...me kramaya lankawa thula samaja gatha karanna sakthiya dahiriya labewa..me rata hadanna oyalata maga penwanna hoda awasthawak thiyenawa...waradinne naha...me adyapana kramaya...ape ahinsaka daruwo winasa karanawa...
@nimalrathnayake8214
@nimalrathnayake8214 3 жыл бұрын
මිස් මම සැප් .30 අද බැලුවේ ලොකු දැනුමක් ලැබුණා මිස් ගෙ වැඩ සටහන් වලට සම්බන්ධ වෙන විදිය කොහොමද .
@sunchare
@sunchare 3 жыл бұрын
ඇයගේ facebook පිටුවට පිවිසෙන්න මෙම වැඩසටහනේ description එකෙ එය ඇත.
@rizanawaz2723
@rizanawaz2723 3 жыл бұрын
what she told at last is most important and thanks for mentioning it
@SS-of1eo
@SS-of1eo 3 жыл бұрын
නිවැරදි කිරීමක් කරන්න - ඩාවින්සි නෙවෙයි!, 'ඩා වින්චි' (Da Vinci)........ (ඉතාලි C = චී )
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
ඉතාලියේ d= දි, ද ( allora😀) ලෙඔනාර්දො දා වින්චි leonardo da vinci
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 2 жыл бұрын
Very Smart family I love it❤️
@kanthiliyanage841
@kanthiliyanage841 Жыл бұрын
මට එක් කාලෙක මගේ අපි දෙන්නගෙම රැකියා තත්වය මත අ/පුර ඉඳල දෙල්ගොඩ පදිංචි වෙන්න සිදුවුනා. දුව 6 වසරෙ, පුතා 1 වසරෙ. කිසිම ඉස්කෝලෙකට දා ගන්න බැරිවුනා. දුවට ශිශ්‍යත්වයට ලකුණු 138යි. ඒ හින්ද ගත්තෙ නෑ.පුතාව පුදුම අමාරුවෙන් මාකොල ප්‍රාථමිකයට දැම්මා. පන්තියෙ ළමයින්ගෙ බොහෝ වැඩ කටයුතු කලේ ටීචර් නෙවෙයි.පන්තියේම ළමයි 2 ගෙ අම්මල දෙන්නෙක්. ඒ දෙන්න එයාලගෙ ළමයි ට හැර අනිත් ළමයින්ට නපුරු කම් කලා. මගේ පුතාගෙ මාණසික මට්ටම බින්දුවටම දැම්මා. ටීචර්ගෙ නම ද්මයන්ති. එයා අර ගෑණු දෙන්න කියන දේ කලේ. මම බැරිම තැන ළමයව අස් කලා. අද පුතා විශ්ව විද්‍යාල සිසුවෙක්. අදටත් එයා අර ගෑණු 3 ම පිළිකුල් කරනවා. මේ වගේ ජරා ගුරු ගෑණු නිසා ළමයි මාණසික ලෙඩ්ඩු වෙනවා. මම ඒ දුක වින්දා. එදා මට ඔබ දෙපල ගැන දැනගන්න ලැබුන නම් මොන තරම් හොඳද.
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 3 ай бұрын
එයාලව ඔයා ගෙදර තියේගෙනද ඊට පස්සෙ ඉගැන්නුවෙ
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
මේ රට අගාධයට යන පලවෙනි හේතුව තමා මේ අධ්‍යාපන ක්‍රමය...😒😓
@nandikalalith5397
@nandikalalith5397 3 жыл бұрын
Harima sathutui, me aya sambanda karaganne kohomada
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
මේ තමා අපේ රටේ සම්පත් අපේකම🇱🇰 💖💖💖💖💖💖
@dasunperera6842
@dasunperera6842 3 жыл бұрын
ඉගෙනිමට අමතරව,, පාසලෙන් ගත්ත අත්දැකිම් වෙන කොහෙන්වත් ගන්න බැහැ, එක් පවුලකට මෙය සිමා වුනාට හැමොම මෙය කල යුතු නැහැ.
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
Ow appa. Duppath api igena gtte me adayapneta pin sidda wenda. Gdk katha krnda ona prsnyk meka.
@kalanasamarasingheformathe6871
@kalanasamarasingheformathe6871 3 жыл бұрын
aniwaryenma.ekangai oba ekka.
@sdeshan1408
@sdeshan1408 3 жыл бұрын
ඇයි කරන්න ඕන නැත්තෙ...මේ රට අගාධයට යන පලවෙනි හේතුව මේ කාලකනි අධ්‍යාපන ක්‍රමය...😒
@dilushaperera4334
@dilushaperera4334 Жыл бұрын
Moda utthak uba nam yako
@NiroMoviesSL
@NiroMoviesSL Жыл бұрын
හැමෝටම බැරි උනාට මේ දෙන්න පින් කරල තියෙනව ඒ වගේ
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
අපි නං ළමයි පාසල්‍ යැව්වෙ අනිත්‍ මිනිසුන්‍ ආශ්‍රය කරන්‍න ඉගෙන ගන්‍නයි. දුව මිශ්‍ර පාසලකට ඇරියා- නැත්‍නම් එයා හිතයි හැම පිරිමියම තාත්‍තයි අය්යයි වගේ කියලා. Private school ශිෂ්යත්‍ව ළමයි දෙන්‍නටම ලැබිලත්‍ අපි රජයේ පාසල්‍ වලට ළමයි ඇරියෙ සමාජයේ විවිධ අය ගැන දැන ගන්‍නයි. ඒක අපට හරි ගියා. මේ අම්‍මා දක්‍ෂ ගුරුවරියක්‍ නිසා මේක හරියන්‍නෙ. හැමෝටම මේක කරන්‍න බැහැ.
@isuruherath4050
@isuruherath4050 Жыл бұрын
අපි කරගත්ත ලොකුම වැරැද්ද මේ කතාවෙනුත් එහාට යනව...අපිට අනන්‍ය සංස්කෘතියක්,අහාර රටා,කෘෂිකාර්මාන්තයක්,,,තිබ්බ සුද්දො තමන්ගෙ අදිරජ්‍ය මේ ලොකෙ පතුරවන්න කලින්....ඒක සොබාදහම දායද කරල තියන සොබාදහමේ නියමයන් එක්ක යන ගමනක්...අපිට ජාන වලින් උරුම වෙන වෙනම ගමනක් තිබ්බ ඒ එක්ක තමා වැඩ කරල තියෙන්නෙ කියල ගැබුරින් හිතල බැලුවොත් තේරෙනව..රටේ නායකය උනත් පත් වෙන්නෙ ඒ ජාන වලින් හැකියාව එන ජානමය උරුමයක් තියන කෙනෙක්...ඒ තම ස්බාවදර්මය..මනුස්සයෙක්ට ජීවත් වෙන්න අවශ්‍යතා තියෙන්නෙ ආහාර පාන,ඇදුම් පැලදුම්,නිවසක්,හා ඖෂධ..අතීතයේ මේ දේවල් වලින් ස්වයං පෝශිත රටක් තමා ලංකාව..අද වෙද්දි විදුලිය ,තෙල් නැති උනොත්,,සුද්ද්ගෙ කෙමිකල් ටික නැති උනොත් රටේ 3/4 මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ,,,ආහාර සපයගන්න බෑ,,,මේ දේවල් උනේ අපේ වැරැද්දෙන්මත් නෙවේ,,,සුදු අදිරජ්‍ය වාදීන් මේ ලෝකෙම පාලනය කරන් නිසා උන්ට අපිට වගේ සම්පත් නැති නිසා අනිත් රටවල් වල බුද්ධිය හා සම්පත් සූරගෙන කාලා තම උන්ගෙ දියුණුයි කියන රටවල් නිර්මාණය කරල තියෙන්නෙ..අතීතයේ ස්වයං පෝශිත රටේ මිනිස්සු වෙච්ච අපට අද සුද්දො නැතිව ජීවත් වෙන්න බෑ...අපි උන්ගෙ වහල්ලු තාමත්..අපි යටත් වැසියො...මේ දේ මෙතන කීවෙ මේ අධ්‍යාපන ක්‍රමය හැදුවෙත් මේ සුද්දො....කොන්දක් නැති නායකොයොයි,බටහිර ගැති මිනිස්සුයි ඉන්නක්න් අපි වහල්ලු,,,සල්ලි පස්සෙ දුවන රූකඩ විතරයි
@madhusoyza9136
@madhusoyza9136 Жыл бұрын
ඉගැන්වීම කෙසේ වෙතත් ඉස්කෝලේ කාලේ වගේ සුන්දර කාලයක් තාම ආවේ නෑ.මාර ම සුන්දරයි .පුලුවන් නම් ආයේ යනවා....❤
@nirogamage9091
@nirogamage9091 3 жыл бұрын
සීහ හෙළයෝ මොන පාසලට ගිහිල්ල ද විශ්වයත් එක්ක ගණුදෙනු කෙරුවේ ..
@isurudilshan2931
@isurudilshan2931 3 жыл бұрын
😂
@nishruu9632
@nishruu9632 3 жыл бұрын
😂😂
@devidtelo6555
@devidtelo6555 3 жыл бұрын
අමෝ අමෝ මෙන්න යක්ඛ පුතෙක් 😅😅
@dylanliyanage
@dylanliyanage 3 жыл бұрын
ඔයා නම් රාවණාගේ නෑදෑයන් වෙන්න ඕන 🤓🤣
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
😂
@roycearthur8060
@roycearthur8060 3 жыл бұрын
Wonderful Madam and Sir 💐❤👏👏👏🙏😊
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 3 жыл бұрын
Great explain sir
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 85 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 334 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Thel karawala තෙල් කරවැලා Mendis Wickramasinghe
13:43
Mendis Wickramasinghe
Рет қаралды 85 М.
Homeschooling; The Artist who doesn't send her daughters to school, Yasodara Pathanjali
30:03
30 PLUS - Empowered WOMEN Empowering WOMEN
Рет қаралды 113 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 85 МЛН