හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිරගේ තුළ හඩාවැටේ | hirunika premachandra | Lalai Lilai Lai Today Episode 102

  Рет қаралды 106,883

Unupita Lanka

Unupita Lanka

3 күн бұрын

#hirunikapremachandra #lalaililailai #takecareteledrama #seeyouteledrama #piumihansamali
lalai lilai lai today
lalai lilai lai episode 102
lalai lilai lai today episode
take care episode 11
take care today episode
take care teledrama
hirunika premachandra family
hirunika premachandra husband
piumi hansamali

Пікірлер: 282
@lalguruge9278
@lalguruge9278 2 күн бұрын
හිරැණිකාට නිදහස දෙනවා නම් බන්ධනාගාරයේ සිටින සියලුම දරුවන් සිටින මව් වරුන් නිදහස් කරමු
@RohiniGunasakara
@RohiniGunasakara 2 күн бұрын
අනිවාර්යෙන් එය මන්ත්‍රී කෙනෙක් උනා කියලා එය ගේ දරුවන් ව්තරයි ද දරුවන් හැම අම්මා කෙනෙකුටම දරැ කැක්කුමක් තිබෙනවා මෙයලාට රිදෙන්නේ නැහැ බඩගිනි වෙන්නේ නැහැ ලොකු පොඩ් කියලා නොවේ නිතීය නිතීයම තමයි කටේ තිබුණ සද්දේ දැන් නැතිව ඇති හැමෝටම කියන්න ඕනෑ දෙත් කිව්වා නොකියන දෙතේ කිව්වා කටේ සද්දේ දැන් බැහැලා ඇති
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p Күн бұрын
ඔව්
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 2 күн бұрын
මෙයාට විතරද දරුවො ඉන්නෙ....එසේනම් දරුවො ඉන්න සියලුසිරකරුවො...නිදහස් කළ යුතුයි....
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 2 күн бұрын
වැරදි කරනකොට අනිත් උන්ට දරුවො නෑවගේ මුං හැසිරෙන්නේ පව් තමා ඒත් වරදක් නම් එයට දඩුවමක් කළ යුතුමයි.!
@mrsfathima9428
@mrsfathima9428 2 күн бұрын
Meeta wada barapathala warade,,minimarum karapu aya,,nidallee innawa,,koo nithiya,,hiru madam hirakam karaka..minimaraka nee,,
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 2 күн бұрын
නීතිය කාටත් පොදුයි.මුන් දේශපාලන බලය පෙන්නලා කරන සක්කිලි වැඩ වලට මේවගේ දඩුවම් මදියි.තව ගොඩක් ඉන්නවා හිරේ යායුතු අය.
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
නීතිය දූප්පත් පොහොසත් සැමටම සමානව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලුවන්ට විශේෂ වරප්‍රසාදත් දූප්පත් මිනිසුන්ට දන්ඩූවම් දීමත් වැරදියි. හිරුණිකා ඔය වැරදි කරන්නට පෙර ඇයට කූඩාළමයින් තිදෙනෙක් ඉන්නා බව නොදැන සිටියා නම් දැන් ඇයටඨහිර කූඩූවේඉඳන් ඒ ගැන හොඳින් කල්පනා කිරීමට පූළුවන්.🫣😭👍🏾👍🏾👍🏾
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 күн бұрын
පිස්සු gani
@sumigunawardana2850
@sumigunawardana2850 2 күн бұрын
වසර නවයකට පෙර දරැවන් නොසිටින්න ඇති
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 күн бұрын
2015 වේදී විවාහ වීනැති අතර දරුවන් ලැබුනේ ඊට පසුවයි.
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex Күн бұрын
අම්මා හිරුනික වාරදි කරන්න එපා කියන්න tibunane
@priyanthagirambe1840
@priyanthagirambe1840 2 күн бұрын
ඇය පමණක් නොවෙයි සිරගත වෙලා තියෙන්නේ .....ඒ වගේම විදේශගත දුප්පත් අම්මලා දරුවන් දාලා ඇවිත් ඉන්නේ .....අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් යනකම් පවුලේ කිසිම කෙනෙක් දකින්න නැහැ ....
@PearlNandakumara
@PearlNandakumara 2 күн бұрын
උද්දච්ච කමනැතුව මුලින්ම වරද පිලිගත්තනම් මේ වගේ අඳෝනා ගහන්න ඕනවෙන්නේනෑ
@PMK653
@PMK653 2 күн бұрын
කිසිම නිදහසක් නොදී දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි තවත් අහිංසක අම්මාවරු කීදෙනෙක් භන්ධනාගාරයේ ඉන්නවද? ඇයි ඒ අම්මලා ගැන කව්රුත් කථා නැත්තෙ බලයට ධනයට හිස නමන්න එපා වරදට දඬුවම හිමිවිය යුතුමයි😂😂😂
@MaheshjanakaMaheshjanaka
@MaheshjanakaMaheshjanaka 2 күн бұрын
ඔබට සතුටුද
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@PriyanganiHewawasam
@PriyanganiHewawasam 2 күн бұрын
නීතිය කාටත් පොදු වෙන්න ඕන, දරැවන් සිටින මවක් බිරිඳක් හැටියට වැඩකලා නම් ඔහොම වෙන්නැහැ, දැන් හොදයි හිරේ ඉඳන් ඒගැන කල්පනා කරලා හිතලා ඉදිරියටවත් හැදෙයි කියලා හිතනවා
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 2 күн бұрын
මොනව උනත් දරැවොනමි මේවට වගකියන්න ඕනෙනෑ.දරැවො තුන්දෙනාම චූටියි.වසර තුනක් .
@SahanNawod-vj2jx
@SahanNawod-vj2jx 2 күн бұрын
පොඩිලමයින් සිටින සියලුම අම්මලා නිදහස්කරමු
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@thilakawijesekara2613
@thilakawijesekara2613 2 күн бұрын
කුඩා දරුවන් සමගමත් ම්වුවරු වසර ගනන් සිරබත් කනවා..ඒත් දරුවෝ...ඒත් අම්මලා...නීතිය සැමට සමාන විය යුතුයි ...
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@chandraperera6247
@chandraperera6247 2 күн бұрын
මෙයාට දඩුවම් දෙන්නම ඕන. මහජන මුදල් කාබාසිනියා කරමින් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ වෲෂණ කෝෂ ගැනයි back side ගැනයි ,front side ගැනයි. මේ රටේ මිනිස්සුන්ට වෙන අඩුපාඩු මොකුත් නැද්ද. මුන්ට පිනට කාල තෙල වැඩි වෙලා. අපට බදු ගහල ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා. දරුවෝ ගැන හිතුව නම් ඔහොම හැසිරෙනවද?.වරදට නිසි දඩුවම් දියයුතු මයි. මේ රට බල්ලටම ගිහින් ඉවරයි.
@hdchamil7593
@hdchamil7593 2 күн бұрын
මුන්ගේ ලමයි විතරද ලමයි..අනිත් මිනිස්සුන්ගේ ලමයි, ලමයි නෙවෙයිද..ලමයි ගැන හිතලා සමාව දෙනවනම්,ලමයි ඉන්න හැමෝටම සමාව දෙන්න ඕනේ..
@samanthagunarathna
@samanthagunarathna 2 күн бұрын
Kalin oka hithune nadda .raguwa wadii.
@parakum1827
@parakum1827 2 күн бұрын
මේකිගේ තාත්තා ගේ කුඩු නිසා විනාස උණු තරුණ දරුවාගේ අම්මලට කොච්චර ගින්දරක් දීලද මුන් සැප ලබන්නේ දැන් අධර්මයට දඩුවම් ලබන වෙලාවක්
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@user-un6ow4mg8c
@user-un6ow4mg8c 2 күн бұрын
හිරේ ගිය ලමයි ඉන්න පලවෙනි කෙනා මෙයා නෙමෙයි එහෙනම් හිරේ ඉන්න සියලුම අම්මලාට ලිහිල් දඩුවම් දිය යුතුයි ඔන්න සමගි ලක් වනිතාවෝ තමන්ගෙ ලමයි ගැන විතරයි හිතන්නේ බලයට ආවත් පස්සෙන් යන අයට දෙවියන්ගේ පිහිටයි
@IraniPerera
@IraniPerera 2 күн бұрын
මොන තානාන්තර දැරුවත් තමන්ගේ පුද්ගලික ජීවිතයට මුල් තැන දීලා ක්‍රියාකල යුතුයි තමන්ගේ දරුවන් ගැන සිතිය යුතුයි පමණට වැඩිය උඩ පැන්නාම ඔහොම වෙනවා
@Anjali-oz6xj
@Anjali-oz6xj 2 күн бұрын
නීතිය සැමට එකයි මෙයා විතරයි ද අම්ම ලමයි ඉන්න අනිත් අම්මලාත් නිදහස් කරන්න ඕන දේශපාලන හය්ය අරගෙන කරපු වරද පිලිගන්න කැමති උනේ නැහැ ස්ටේජ් උඩ නැගල කාටද අපහාස කරේ නැත්තේ
@samanathapattu6965
@samanathapattu6965 2 күн бұрын
තමන්ගෙ දරුවන්ට බඩේ ගින්දර නිවන්න කොස් ගෙඩියක් කඩලා අහිංසක අම්මා කෙනෙක් ට හිරබත් කන්න උනා අමතක උනා නේද
@Gunadasa-rs8rr
@Gunadasa-rs8rr 2 күн бұрын
හිරිනිකට විතරද දරැවෝ් ඉනිනෙ 😢😢😢
@user-lk5ki8ed2o
@user-lk5ki8ed2o 2 күн бұрын
උඩ පැන්නොත් බිම වැටෙනවා, ළමය්න් ගැන හිතන්න අද නෙමෙයි එදා හිරුනිකාට තිබ්බ. මේවා හොද පාඩම්
@user-lu1fs1pw3i
@user-lu1fs1pw3i 2 күн бұрын
මේට වඩා අපරාධකරුවන් අද ආතල් එකේ ඉන්නව .
@rohanacreditcbo0551
@rohanacreditcbo0551 2 күн бұрын
මිට වඩා ජඩ කමි කොතෙක් වෙනවාද කෝ ඒ අයට දඩුවම්
@user-yp1pr5tv4y
@user-yp1pr5tv4y 2 күн бұрын
Meki thoge wesavida
@user-wc1vk9ru8s
@user-wc1vk9ru8s 2 күн бұрын
Niyamai paratti hireta giya eka
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l 2 күн бұрын
අනේ පිටරට දුක් විඳින අම්මල පොඩි දරුපැටවු අඬද්දි දාලා ඇවිත් මේ රටවල අනන්ත දුක් විඳිනව ඒ අසරන පැටවුන්ට කාගෙ පිහිටක්ද මේ දරු පැටවුන්ට මොන දුකක්ද පොඩි පැටවු දාලා අවුරුදු ගනන් ලමයි දකින්න නෑ ඒ ගැන කියල ලියල නිම කරන්න බෑ මෙයාලා ලොකු අය නිසා ඒ දරු දුක විතරයි දුක මේ පිටරට දුක් විඳින අපි අපේ දරුවො පවු එයත් පවු ඉතින් ඉකිමනින් නිදහස් වේවා
@ShaMha-rc3xj
@ShaMha-rc3xj 2 күн бұрын
ළමයි ඉන්න අම්මලා ඉන්නේ මෙයා විතරද.
@user-ck9wr8nm7r
@user-ck9wr8nm7r 2 күн бұрын
මරයා අඩ ගැහුවොත් ලමයි දාලා යන්න බැ කියනවාද ලමයි ඉන්න නිසා කල් දෙන්න කියනවාද
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o 2 күн бұрын
ලමයි ඉන්න අම්මලා ඕන තරම් හිරේ ඉන්නවා අත දරැවෝ සිටින අම්මලා මිය දෙන්නේ
@sandykumari8421
@sandykumari8421 2 күн бұрын
මෙයා හොදනැ තමයි ලමයි ගැන හිතලා මේයිට ලිහිල් කර දියයුතුයි ලමයි නිසා
@KumariPerera-jf6df
@KumariPerera-jf6df 2 күн бұрын
ඔය ගෑනි කීදෙනෙක් විනාස කරාන් ඇත්ද දුමින්දව හිරගෙට යනකම් දුන්න වදවේදනා අද ඇය පසුපස දරැවෝ පෙන්නන මාද්‍යය හිරේ ඉන්න තව අම්මලාට නිදහස දෙන්න ඕනි😂😂😂😮
@liyanagepushpika5986
@liyanagepushpika5986 2 күн бұрын
ඔව් කුඩා දරැවන් සිටින සිරකාරියන් සියලු දෙනාම නිදහස් කරමු.හැම දරැවෙකුටම දෙමාපියන් අවශ්‍යයිනේ
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm 2 күн бұрын
දරුවො පොඩියි. ක්‍රියාව වැරදියි.හැබැයි මිනීමරපු එවුන් නිදහසේ ඉන්න කාලයක හිරුනිකාගෙ දඩුවම ලිහිල් කල යුතුයි
@UdayasiriHerath
@UdayasiriHerath 2 күн бұрын
වසර නමයක් යනවා නඩුවක් ඉවරකරන්න ලංකාවෙ
@UpaliGamage-uo9bt
@UpaliGamage-uo9bt Күн бұрын
මව් සෙනෙහස සමග හැදෙන්න ඕනෙ වයසක ඉන්න දරුවන් ප්වු 😢.ඒ උනාට අම්මා වැරැදි 18 කට වරදි කරු.අවු 3 ක් දුන්න එකත් එයාට ලොකු දෙයක්.නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ.එච්චරයි .
@user-rf4te9gd2q
@user-rf4te9gd2q 2 күн бұрын
හොද wede ඕකිට 20 අවුරුදු සිර දඩුවම් දෙන්න ඕනෙ
@nihalfernando1881
@nihalfernando1881 2 күн бұрын
Lankawe iron lady. Obata nidahasa labewa. Hamogema waradi adupadu thiyenawa. Hama deyakma hadagena idiriyata yanna wasanawa labewa, jesu pihitai ❤🙏
@vishwanan4254
@vishwanan4254 2 күн бұрын
May god bless you
@nishanisha9761
@nishanisha9761 2 күн бұрын
Ane dewiyane eyat nidhas labewa pawu asrna daruwo God Bless dear hirunika Mam hadwethin suba pathnwea oyat ikkmnin nidhas labewa kiyla budu sarnayi
@rohanrajapakse4915
@rohanrajapakse4915 2 күн бұрын
No one understands why hirunika did this strategy. The only consolation is who ever the next President will not keep her too long in the jail
@janakachaminda2883
@janakachaminda2883 2 күн бұрын
නියම දඩුවමක් දුන්නේ
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 күн бұрын
Oba thumiyata thunuruwange ashirwadaya rakawaranaya labewa ikmanin hoddama de siduwei .oben unu warada niwaradi kataganna .obs innama ona welawak .yahapatakma wewa.🙏🙏🙏
@SamanthaKMS
@SamanthaKMS 2 күн бұрын
God bless you Mercy of the almighty god be upon with u The god will make the path for your happiness.
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@malikapayo1452
@malikapayo1452 2 күн бұрын
Hirunika god bleasu
@user-jw3jn2dp5d
@user-jw3jn2dp5d 2 күн бұрын
හදවතට එකඟව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඵහෙම වුනොත් විනිශ්චය කාරතුමන්ලට නීතිය ක්‍රියාත්මක කල නොහැක. උන් හැමදාම ඵලියේ ඉදීවි
@sunilalmeida1617
@sunilalmeida1617 2 күн бұрын
She should not be released. Law is Law for every one.
@zongmobile5521
@zongmobile5521 2 күн бұрын
Aiy Hirunika oyawage moda wada kale.Iwasanna Budhun Deviyo sanasiemak denawa.❤❤❤❤❤❤❤p
@KharanDubai
@KharanDubai 2 күн бұрын
Hoda❤wada
@NishanMadushanka-rj7fr
@NishanMadushanka-rj7fr Күн бұрын
Hirunika nidahas wewa ❤❤❤
@WeerasekaramudiyanselageGunase
@WeerasekaramudiyanselageGunase 2 күн бұрын
ඔව් නිදහස් කල යුතුයි. ඇයි දරුවො ඉන්පවනෙ නේද? හිරෙ ඉන්න දුප්පත් අම්මලට දරුවෝ නැද්ද? ඔය අනුකම්පාව උන් ගෑන උබලට නැදාද?
@douglasdouglas2606
@douglasdouglas2606 Күн бұрын
Nidhasakota nidahas wenawa lagedeema❤
@wimaldesilva2470
@wimaldesilva2470 2 күн бұрын
Free Hirunika ❤❤❤❤
@Ameliapamelo1230
@Ameliapamelo1230 2 күн бұрын
API oba samagai
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 2 күн бұрын
ඕයට වැඩියෙන් දුක හිතෙන කතා අහලා තියෙනවා ...
@eriyagollajayalath1907
@eriyagollajayalath1907 2 күн бұрын
නියමයි උසාවියට ජයවේවා හිරුනිකාට අවුරුදු 10 හිරේදාන්න දුප්පත් ජනයගේ අම්මලා හිරේයනකොට කවෘත් නෑ
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 2 күн бұрын
ළමයි පිට දාලා නිදහස් වෙන්න දගලන්නේ දැන්. වැඩකාරියෝත් ඇතිනෙ ගෙදර. නිදහස් කරන්න නම් හොද නැහැ.
@charlesalexander1486
@charlesalexander1486 2 күн бұрын
ළමයි ගැන වැරදි වැඩ කරණ්න ඉස්සෙල්ල හිතන්න තිබුනා . දරුවෝ ඉන්න අම්මලා තාත්තලා සිරදඩුවම් විදිනවා නේද. කව්රුත් නීතියට ගරු කරන්න ඕනේ.
@annmary8819
@annmary8819 2 күн бұрын
ගොඩක් දුක හිතුනා
@userFf689
@userFf689 2 күн бұрын
hirunikage daruwoth daruwo..methek kal hira gathawela hitiya hira karuwangeth hirakaariyangeth daruwo.. api hirunikata akamethiya eyage daruwanta saanukampithaya... namuth.. neethiya. maha mandeera walatath..piduru savikala pelpathatath aka ha samaana viya yuthuya.. hirunikata janadhipathi samaawa denne..nam siyaluma hira gewal wala sitina hira karuwatada janaadhipathi samaawa diya yuthuya..
@nirmalaweerasundarabandara1596
@nirmalaweerasundarabandara1596 2 күн бұрын
Hirunikata wadiya waradi kala banku horu,minimaruwo,ratama vinadha karapu dushithayo eliye harima asadharana nithiyak tyena rataka hamadema thiiranaya karanne horuth hamuduruwnge,bduth hamuduruwange niyayata
@IvonMari-dj1mj
@IvonMari-dj1mj 2 күн бұрын
මාළු nahinne කට hindalu ඇයට සමාව දෙමු , daruwo නිසා
@judyferdinando1222
@judyferdinando1222 Күн бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 күн бұрын
Mama obe pakhse newei haebai kawada hare hcande denawa
@Upalimaximas422
@Upalimaximas422 2 күн бұрын
කුනුකරෝල කැවානම් දුක්විදපම් බලලෝ කිවලු. දැනවත් ඉගනගනිං ගනංකාරපාට් නැතිව දේසපාලනය කරන්න. අනුරලාගේ ඒවා කියනනෙ. දරුපටව්නම් පව්.
@sarathranasinghe2639
@sarathranasinghe2639 2 күн бұрын
Swarna, oba hari.
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 2 күн бұрын
වරද නම් දඩුවම සැමට සමාන වියයූතුයි.දරුවො ඉන්න අම්මලා ජීවත් වෙන්න විදියක් නැතිව කරපු වරදට හිරේ ඉන්නකොට ඒ දරුවො මොනතරම් අසරනද .කන්න ,අදින්න . ආරක්ශාව නැතිව දුක් විදිනවද.නීතිය සැමට පොදුයි.
@lakshankottage2167
@lakshankottage2167 Күн бұрын
හිරුනිකාට විතරද ලමයි ඉන්නෙ.😅😅
@SahunthalaKu
@SahunthalaKu 2 күн бұрын
❤❤❤❤❤❤😢😢😢😢😂😂
@wasanthaid2036
@wasanthaid2036 2 күн бұрын
Good punished
@wasanthaid2036
@wasanthaid2036 2 күн бұрын
Good spanish mant
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 2 күн бұрын
කරනකන්.හිරූනිකා.කටවහාගෙන.වහානෙත්දුන්නේ.ඇයි.
@user-kp6ru4lj7u
@user-kp6ru4lj7u 2 күн бұрын
කරපු වැරදිවල හැටියට අවුරුදු 69ක් බන්ධනාගාර ගත කරානම් හරි මේ ගෑනිට අවුරුදු 3 ක් හිරදඩුවම් දුන්න එක ලිහිල් වැඩියි. පොඩි මිනිහෙක් සුලු වැරැද්දක් කලොත් ලොකු කාලයක් ඌට හිර දඩුවම් දෙනවා . එයාගේ ජීවිතයෙන් ලොකු කාලයක් නාස්ති වෙනවා . ඒත් දේශපාලුවෙන් ලොකු වැරැද්දක් කලොත් ඌ අත යට ගනුදෙනු කරලා හරි උගේ දඩුවම ලිහිල් කරගන්නවා. මම කියන්නේ නීතියේ ආදිපත්‍ය හා සාදාරනත්වය හැමෝටම සමාන වෙන්න ඕනේ . වැරැද්දක් නම් ඒක වැරැද්දක්ම තමයි ඒකට ගැලපෙනම දඩුවම දෙන්න ඕනේ ඒකෙන් අනිත් එවුන් හරි හැදෙනවා. මම කිසිම පක්ෂ පාටක් නැතුවයි මේ කියන්නේ නැත්නම් සමහරු ඉන්නවා මෝඩ මිනිස්සු ඉන්නවා තමන්ගේ පක්ෂයේ එකෙක් මොන වැරැද්දක් කලත් උගේ හොද පේන. @ මොහොතක් හිතලා බලන්න.😊
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 күн бұрын
හිරේ ඉන්න ගෑනුන්ගෙන් මේකිට විතරද දරුවෝ ඉන්නේ? අනික අර පැහැරගෙන ගිය කොල්ලගෙ අම්මට දරු දුක නැද්ද?
@wimalaweerasarath440
@wimalaweerasarath440 2 күн бұрын
ලමයි ඉන්න වෙන අම්මල හිරේ නැද්ද එතකොට නීතිය කාටත් සමාන වියයුතු යි නේද
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu 2 күн бұрын
Hodawade oya wal galiyata
@suneethadesilva5734
@suneethadesilva5734 2 күн бұрын
Awa hithanna meets kalin
@nishanthahewage1866
@nishanthahewage1866 2 күн бұрын
Aa ehemada, munger lamai merila giyawe
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 2 күн бұрын
ඇත්තනෙම සිරමැදිරි සිටින සියලුම අම්මලාට නිදහස දිය යුතුයිහිරුණිකාගේ දරුවෝ විතරද දරුවෝ
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 2 күн бұрын
මේ සිරකාරියව නිදහස් කරනවා නම් අනිත් දරැවෝ ඉන්න සියලුම සිරකාරියන්ව නිදහස් කලයුතුයි....
@neelkantha2898
@neelkantha2898 2 күн бұрын
මාද්දය බොරු බයිල ගහනව.කිසිම වරදක් නොකරපු අම්මාවරු කී දහක් අද හිරබත් කනව ඇත්ද නීතිය කාටත් පොදුයි සමානයි.
@thakshisenani3075
@thakshisenani3075 2 күн бұрын
Pau daruwo 03na nisa ayata samawa labenawanam hodai..mekenwath padam egena ganna..deshapaluwo kauruh na..daduwam wididdi😢😢😢
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 күн бұрын
දුකයි හිරුනිකා දරුවන් ගැන දුකයි
@shobhaobeysekara
@shobhaobeysekara 2 күн бұрын
රයිට් වැඩි ය වැරදි කෝට් යක්.කරප ජරා හැතිකරේ එලියෙ හොදින් ඉන්නවානේ රනිල් උන් වත් හිරේට දානවකෝ
@NimalChandra-wj1rx
@NimalChandra-wj1rx 2 күн бұрын
Hirunikata.samawa.ðenawanwm.thawa ammalakudadaruwansamaga hirabathkanawa.bandanagare.eahinda. anithsirakariyantah.samawa diyayuthi. N̈eethiya hamotama samanawiyauythi
@Learnwithfun5418
@Learnwithfun5418 2 күн бұрын
කර්මය එනකොට එන්නේ හිතාගන්න බැරි විදිහට, නීතිය කාටත් පොදුයි
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 2 күн бұрын
ehenam au 5 ta adu daruwan sitina okkoma sirakaariyan nidahas kala uthui
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 күн бұрын
😢😢😢😢
@aselaimbulana
@aselaimbulana 2 күн бұрын
Yako waradata daduwama denna oni katath mata unath
@user-cq7bv2bc3m
@user-cq7bv2bc3m 2 күн бұрын
madam oya ikmanata aiyata Anna ona j ,p
@victorpremachandra8031
@victorpremachandra8031 2 күн бұрын
ඇයි අර කොල්ලෙක් පැහැර ගෙන ඔහුට අමානුෂික ලෙස පහර දෙන්න සැල්ස්සුවේ.ඉතින් වරද පිළිගත්තා නෙ.එදා එහෙම කරන්න කලින් දරුවන් ගැන හිතන්න තිබුනා .අපේ රටේ ඉන්නෙ කොයි දේටත් පවු කියන අයනේ.
@gurugesaman6848
@gurugesaman6848 2 күн бұрын
Oketa 100 years denna ona
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 күн бұрын
Me ගැනිට පිස්සු දැන්ද දරවෝ මතක් උනේ.. දැන් ජනාධිපති සමව අරන් එලියට අවොත් දවස් දෙකෙන් ඔය gani අඉත් පෙළපාලි යඊ.. හිටහන්කෝ ගෙදරට වෙලා.. තාත්තා ත් නැතිඋනා.. දැන් උඹ hire නිසා අම්මට දුක උහුලන්න බැරිව heart අවොත්.. උම්බට දෙන්නම නහැ.. පිස්සු gani.. ඔන්න ඔහොම වෙන්නේ ඉලන්ග්ට මහේෂිකා මදුසංකටත්.. බලන්නකෝ
@user-lf6bs2sp3i
@user-lf6bs2sp3i 2 күн бұрын
.එතකොට.කරපුවරදට.ඳඪුවම්.දෙන්නේ.අපිටද.දරුවෝ.හිටියනම්.දරුවෝ.ගැන හිතන්න.තිබුනේ.වැරදිකරන්න.කලින්.එහෙමනම්.මේරටේ.වැරදිකරන.හැමකෙනෙකුටම.සමාවදිය.යුතුයි
@susanthapeiris6480
@susanthapeiris6480 2 күн бұрын
ප්‍රජා අයිතිය අහොසි කර නිදහස් කරන්න ඔන
@kavirasa6907
@kavirasa6907 2 күн бұрын
Sadarana seradauwma , iowyata herunikage lamae blagne
@TopNews24-is8yc
@TopNews24-is8yc 2 күн бұрын
යකෝ මේ රටේ ඉන්න එකම අම්මා හිරුණිකාද
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 2 күн бұрын
කලබොල එපා දිරිය දියණිය ....මෙික ගැන ඉහලට යන්න ...තවමත් පාස්කු මිනිමරුවන් එලියේ..
@susanthapinnaduwage482
@susanthapinnaduwage482 Күн бұрын
පාතාල තාත්තා කෙනෙක්ගේ අභාෂය නොදි , දූ හරියට හදාගත්තනම් මේ අම්මට අද මේ වගේ දුක් වෙන්න වෙන්නැ. එදා පැහැරගත් නිරායුද සිවිල් පුරවැසියා ඒ සිද්ධියෙන් ඝාතනය උනානම්, ඒ අහිංසකයාගේ අම්ම තවම විදවනවා .
@Hsytwghbbvvjs
@Hsytwghbbvvjs 2 күн бұрын
😅😅😅
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o 2 күн бұрын
කිසිම සමාවක් නොදිය යුතූයි ඇයට සමාව දුන්නොත් එය වැරදි පූර්වාදර්ශයක් වෙනවා
@sinhadeshaya1722
@sinhadeshaya1722 2 күн бұрын
වැරදි කරන්න කලින් දරුවො ගැන හිතන්න තිබුණා.දේශපාලන උණ ඔළුවට ආවම අලි වංශෙන් තමා උඩ පැන පැන වැරදි කරන්නෙ..
@dssobandula2001
@dssobandula2001 2 күн бұрын
මුන් වැරදි කරන කොට දරුවන් මතක් වෙන්නෙ නැද්ද... ? අක්කරයක් විතර කට තියෙනවා.. ..
@gamunugamunu9032
@gamunugamunu9032 2 күн бұрын
වැරදි කරන්න කලින් දරුවන් ගෙදර ඉන්න බව හිතන්න තිබුණේ එයට
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 21 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 97 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
පියුමි CIDයෙන් පිටව යයි..
5:04
Newsfirst Sri Lanka
Рет қаралды 192 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15