හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිරගේ තුළ හඩාවැටේ | hirunika premachandra | Lalai Lilai Lai Today Episode 116

  Рет қаралды 126,384

Unupita Lanka

Unupita Lanka

Күн бұрын

#hirunikapremachandra #lalaililailai #takecareteledrama #seeyouteledrama #piumihansamali
lalai lilai lai today
lalai lilai lai episode 116
lalai lilai lai today episode
take care episode 16
take care today episode
take care teledrama
hirunika premachandra family
hirunika premachandra husband
piumi hansamali

Пікірлер: 280
@lalguruge9278
@lalguruge9278 3 ай бұрын
හිරැණිකාට නිදහස දෙනවා නම් බන්ධනාගාරයේ සිටින සියලුම දරුවන් සිටින මව් වරුන් නිදහස් කරමු
@RohiniGunasakara
@RohiniGunasakara 3 ай бұрын
අනිවාර්යෙන් එය මන්ත්‍රී කෙනෙක් උනා කියලා එය ගේ දරුවන් ව්තරයි ද දරුවන් හැම අම්මා කෙනෙකුටම දරැ කැක්කුමක් තිබෙනවා මෙයලාට රිදෙන්නේ නැහැ බඩගිනි වෙන්නේ නැහැ ලොකු පොඩ් කියලා නොවේ නිතීය නිතීයම තමයි කටේ තිබුණ සද්දේ දැන් නැතිව ඇති හැමෝටම කියන්න ඕනෑ දෙත් කිව්වා නොකියන දෙතේ කිව්වා කටේ සද්දේ දැන් බැහැලා ඇති
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 ай бұрын
ඔව්
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 3 ай бұрын
මෙයාට විතරද දරුවො ඉන්නෙ....එසේනම් දරුවො ඉන්න සියලුසිරකරුවො...නිදහස් කළ යුතුයි....
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 ай бұрын
වැරදි කරනකොට අනිත් උන්ට දරුවො නෑවගේ මුං හැසිරෙන්නේ පව් තමා ඒත් වරදක් නම් එයට දඩුවමක් කළ යුතුමයි.!
@mrsfathima9428
@mrsfathima9428 3 ай бұрын
Meeta wada barapathala warade,,minimarum karapu aya,,nidallee innawa,,koo nithiya,,hiru madam hirakam karaka..minimaraka nee,,
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 3 ай бұрын
නීතිය කාටත් පොදුයි.මුන් දේශපාලන බලය පෙන්නලා කරන සක්කිලි වැඩ වලට මේවගේ දඩුවම් මදියි.තව ගොඩක් ඉන්නවා හිරේ යායුතු අය.
@priyanthagirambe1840
@priyanthagirambe1840 3 ай бұрын
ඇය පමණක් නොවෙයි සිරගත වෙලා තියෙන්නේ .....ඒ වගේම විදේශගත දුප්පත් අම්මලා දරුවන් දාලා ඇවිත් ඉන්නේ .....අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් යනකම් පවුලේ කිසිම කෙනෙක් දකින්න නැහැ ....
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
නීතිය දූප්පත් පොහොසත් සැමටම සමානව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලුවන්ට විශේෂ වරප්‍රසාදත් දූප්පත් මිනිසුන්ට දන්ඩූවම් දීමත් වැරදියි. හිරුණිකා ඔය වැරදි කරන්නට පෙර ඇයට කූඩාළමයින් තිදෙනෙක් ඉන්නා බව නොදැන සිටියා නම් දැන් ඇයටඨහිර කූඩූවේඉඳන් ඒ ගැන හොඳින් කල්පනා කිරීමට පූළුවන්.🫣😭👍🏾👍🏾👍🏾
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 3 ай бұрын
පිස්සු gani
@sumigunawardana2850
@sumigunawardana2850 3 ай бұрын
වසර නවයකට පෙර දරැවන් නොසිටින්න ඇති
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 3 ай бұрын
2015 වේදී විවාහ වීනැති අතර දරුවන් ලැබුනේ ඊට පසුවයි.
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex 3 ай бұрын
අම්මා හිරුනික වාරදි කරන්න එපා කියන්න tibunane
@PearlNandakumara
@PearlNandakumara 3 ай бұрын
උද්දච්ච කමනැතුව මුලින්ම වරද පිලිගත්තනම් මේ වගේ අඳෝනා ගහන්න ඕනවෙන්නේනෑ
@Priyangidavidson
@Priyangidavidson 3 ай бұрын
නීතිය කාටත් පොදු වෙන්න ඕන, දරැවන් සිටින මවක් බිරිඳක් හැටියට වැඩකලා නම් ඔහොම වෙන්නැහැ, දැන් හොදයි හිරේ ඉඳන් ඒගැන කල්පනා කරලා හිතලා ඉදිරියටවත් හැදෙයි කියලා හිතනවා
@PMK653
@PMK653 3 ай бұрын
කිසිම නිදහසක් නොදී දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි තවත් අහිංසක අම්මාවරු කීදෙනෙක් භන්ධනාගාරයේ ඉන්නවද? ඇයි ඒ අම්මලා ගැන කව්රුත් කථා නැත්තෙ බලයට ධනයට හිස නමන්න එපා වරදට දඬුවම හිමිවිය යුතුමයි😂😂😂
@MaheshjanakaMaheshjanaka
@MaheshjanakaMaheshjanaka 3 ай бұрын
ඔබට සතුටුද
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@chandraperera6247
@chandraperera6247 3 ай бұрын
මෙයාට දඩුවම් දෙන්නම ඕන. මහජන මුදල් කාබාසිනියා කරමින් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ වෲෂණ කෝෂ ගැනයි back side ගැනයි ,front side ගැනයි. මේ රටේ මිනිස්සුන්ට වෙන අඩුපාඩු මොකුත් නැද්ද. මුන්ට පිනට කාල තෙල වැඩි වෙලා. අපට බදු ගහල ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා. දරුවෝ ගැන හිතුව නම් ඔහොම හැසිරෙනවද?.වරදට නිසි දඩුවම් දියයුතු මයි. මේ රට බල්ලටම ගිහින් ඉවරයි.
@Anjali-oz6xj
@Anjali-oz6xj 3 ай бұрын
නීතිය සැමට එකයි මෙයා විතරයි ද අම්ම ලමයි ඉන්න අනිත් අම්මලාත් නිදහස් කරන්න ඕන දේශපාලන හය්ය අරගෙන කරපු වරද පිලිගන්න කැමති උනේ නැහැ ස්ටේජ් උඩ නැගල කාටද අපහාස කරේ නැත්තේ
@samanathapattu6965
@samanathapattu6965 3 ай бұрын
තමන්ගෙ දරුවන්ට බඩේ ගින්දර නිවන්න කොස් ගෙඩියක් කඩලා අහිංසක අම්මා කෙනෙක් ට හිරබත් කන්න උනා අමතක උනා නේද
@IraniPerera
@IraniPerera 3 ай бұрын
මොන තානාන්තර දැරුවත් තමන්ගේ පුද්ගලික ජීවිතයට මුල් තැන දීලා ක්‍රියාකල යුතුයි තමන්ගේ දරුවන් ගැන සිතිය යුතුයි පමණට වැඩිය උඩ පැන්නාම ඔහොම වෙනවා
@hdchamil7593
@hdchamil7593 3 ай бұрын
මුන්ගේ ලමයි විතරද ලමයි..අනිත් මිනිස්සුන්ගේ ලමයි, ලමයි නෙවෙයිද..ලමයි ගැන හිතලා සමාව දෙනවනම්,ලමයි ඉන්න හැමෝටම සමාව දෙන්න ඕනේ..
@samanthagunarathna
@samanthagunarathna 3 ай бұрын
Kalin oka hithune nadda .raguwa wadii.
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@SuddiKansuddi
@SuddiKansuddi 3 ай бұрын
මරයා අඩ ගැහුවොත් ලමයි දාලා යන්න බැ කියනවාද ලමයි ඉන්න නිසා කල් දෙන්න කියනවාද
@piyaljeeva9653
@piyaljeeva9653 3 ай бұрын
මෙවැනි නඩු තීන්දු මර්වින් සිල්වා වැනි දාමරිකයන්ටත් දුන්නානම් රට මෙච්චර දාමරික දේශපාලන ක්රමයක් ඇති නොවේ
@rohanacreditcbo0551
@rohanacreditcbo0551 3 ай бұрын
මිට වඩා ජඩ කමි කොතෙක් වෙනවාද කෝ ඒ අයට දඩුවම්
@RohanaAdikari-p3z
@RohanaAdikari-p3z 3 ай бұрын
Meki thoge wesavida
@PereraPerera-r3p
@PereraPerera-r3p 3 ай бұрын
අනේ පිටරට දුක් විඳින අම්මල පොඩි දරුපැටවු අඬද්දි දාලා ඇවිත් මේ රටවල අනන්ත දුක් විඳිනව ඒ අසරන පැටවුන්ට කාගෙ පිහිටක්ද මේ දරු පැටවුන්ට මොන දුකක්ද පොඩි පැටවු දාලා අවුරුදු ගනන් ලමයි දකින්න නෑ ඒ ගැන කියල ලියල නිම කරන්න බෑ මෙයාලා ලොකු අය නිසා ඒ දරු දුක විතරයි දුක මේ පිටරට දුක් විඳින අපි අපේ දරුවො පවු එයත් පවු ඉතින් ඉකිමනින් නිදහස් වේවා
@Gunadasa-rs8rr
@Gunadasa-rs8rr 3 ай бұрын
හිරිනිකට විතරද දරැවෝ් ඉනිනෙ 😢😢😢
@KumariPerera-jf6df
@KumariPerera-jf6df 3 ай бұрын
ඔය ගෑනි කීදෙනෙක් විනාස කරාන් ඇත්ද දුමින්දව හිරගෙට යනකම් දුන්න වදවේදනා අද ඇය පසුපස දරැවෝ පෙන්නන මාද්‍යය හිරේ ඉන්න තව අම්මලාට නිදහස දෙන්න ඕනි😂😂😂😮
@thilakawijesekara2613
@thilakawijesekara2613 3 ай бұрын
කුඩා දරුවන් සමගමත් ම්වුවරු වසර ගනන් සිරබත් කනවා..ඒත් දරුවෝ...ඒත් අම්මලා...නීතිය සැමට සමාන විය යුතුයි ...
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@ShaMha-rc3xj
@ShaMha-rc3xj 3 ай бұрын
ළමයි ඉන්න අම්මලා ඉන්නේ මෙයා විතරද.
@SugathMadawala
@SugathMadawala 3 ай бұрын
උඩ පැන්නොත් බිම වැටෙනවා, ළමය්න් ගැන හිතන්න අද නෙමෙයි එදා හිරුනිකාට තිබ්බ. මේවා හොද පාඩම්
@SarathMahinda-h8y
@SarathMahinda-h8y 3 ай бұрын
හොද wede ඕකිට 20 අවුරුදු සිර දඩුවම් දෙන්න ඕනෙ
@Duran-m5y
@Duran-m5y 3 ай бұрын
මේට වඩා අපරාධකරුවන් අද ආතල් එකේ ඉන්නව .
@SahanNawod-vj2jx
@SahanNawod-vj2jx 3 ай бұрын
පොඩිලමයින් සිටින සියලුම අම්මලා නිදහස්කරමු
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@Vithanage-q8r
@Vithanage-q8r 3 ай бұрын
ලමයි ඉන්න අම්මලා ඕන තරම් හිරේ ඉන්නවා අත දරැවෝ සිටින අම්මලා මිය දෙන්නේ
@VernonAntonee
@VernonAntonee 3 ай бұрын
හිරේ ගිය ලමයි ඉන්න පලවෙනි කෙනා මෙයා නෙමෙයි එහෙනම් හිරේ ඉන්න සියලුම අම්මලාට ලිහිල් දඩුවම් දිය යුතුයි ඔන්න සමගි ලක් වනිතාවෝ තමන්ගෙ ලමයි ගැන විතරයි හිතන්නේ බලයට ආවත් පස්සෙන් යන අයට දෙවියන්ගේ පිහිටයි
@KanthiGunathunga-dh7mm
@KanthiGunathunga-dh7mm 3 ай бұрын
දරුවො පොඩියි. ක්‍රියාව වැරදියි.හැබැයි මිනීමරපු එවුන් නිදහසේ ඉන්න කාලයක හිරුනිකාගෙ දඩුවම ලිහිල් කල යුතුයි
@UpaliGamage-uo9bt
@UpaliGamage-uo9bt 3 ай бұрын
මව් සෙනෙහස සමග හැදෙන්න ඕනෙ වයසක ඉන්න දරුවන් ප්වු 😢.ඒ උනාට අම්මා වැරැදි 18 කට වරදි කරු.අවු 3 ක් දුන්න එකත් එයාට ලොකු දෙයක්.නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ.එච්චරයි .
@liyanagepushpika5986
@liyanagepushpika5986 3 ай бұрын
ඔව් කුඩා දරැවන් සිටින සිරකාරියන් සියලු දෙනාම නිදහස් කරමු.හැම දරැවෙකුටම දෙමාපියන් අවශ්‍යයිනේ
@sandykumari8421
@sandykumari8421 3 ай бұрын
මෙයා හොදනැ තමයි ලමයි ගැන හිතලා මේයිට ලිහිල් කර දියයුතුයි ලමයි නිසා
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 3 ай бұрын
කලබොල එපා දිරිය දියණිය ....මෙික ගැන ඉහලට යන්න ...තවමත් පාස්කු මිනිමරුවන් එලියේ..
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 3 ай бұрын
ළමයි පිට දාලා නිදහස් වෙන්න දගලන්නේ දැන්. වැඩකාරියෝත් ඇතිනෙ ගෙදර. නිදහස් කරන්න නම් හොද නැහැ.
@gayanrajapaksha3771
@gayanrajapaksha3771 3 ай бұрын
මුං හොඳ උං නම් අප්පට වෙඩි තියලා මැරුවා, දුව හිර බත් කනවා, මේ වගේ කාලකන්නි රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ආතල් ගන්නවා..
@wood-u8q
@wood-u8q 3 ай бұрын
කුඩු බලේ අහින්සකයින්ට පෙන්නන්න් ගිහින් රංජා තමා හොදටම කලේ මිනිහා බලන් ඉන්නවා 🤮🤮🤮💩
@WEERASEKARAWEMCSK
@WEERASEKARAWEMCSK 3 ай бұрын
උබ නොදන්නාකම
@WeerasekaramudiyanselageGunase
@WeerasekaramudiyanselageGunase 3 ай бұрын
ඔව් නිදහස් කල යුතුයි. ඇයි දරුවො ඉන්පවනෙ නේද? හිරෙ ඉන්න දුප්පත් අම්මලට දරුවෝ නැද්ද? ඔය අනුකම්පාව උන් ගෑන උබලට නැදාද?
@upaliherath4029
@upaliherath4029 3 ай бұрын
හිරුණිකාට විතරක් නොවෙයි හිරේ ඉන්නා හැම අම්මා කෙනෙකුටම ඔය වේදනාව දැනෙනවා. ඇයි ඔබලා ඒ අය වෙනුවෙන් මෙතරම් කලක් හඩක් නැගුවේ නැත්තේ. ඇත්තෙන්ම මේ එක් එක්කෙනා හිරුණිකා ගැන නිසැදැස් ලියමින් කිඹුල් කඳුළු හෙලන්නේ ආත්මාර්ථකාමී බව නිසා නොවේද. හිරුණිකා දේශපාලන පලිගැනීමක් හෝ වැරැද්දක් නොකොට හිරේ වැටුනනම් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි. නමුත් හොඳින් තේරුම් ගත යුතු දේ තමයි, හිරුණිකා හිරේ ගියේ, ධනය බලය නිලයෙන් මත්වෙලා කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා බව. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මේ කිඹුල් කඳුළු හලන උදවියමයි බෙරිහන් දෙන්නේ. හිරුණිකාත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා බෙරිහන් දුන්න කෙනෙක්. නමුත් නීතිය හරියට ක්‍රියාත්මක වන විට ඇයි ඒ අයම මේ මැරෙන්න හදන්නේ. ඒ කියන්නේ තමන්ට හැර අනිත් අයට පමණක් නීතිය ක්‍රියාත්මක වියයුතුයි කියලද. ඔහොම හිතුවොත්නම් මේ රට කිසි දිනකවත් හදන්න පුලුවන් වෙන එකක් නෑ..
@susanthapeiris6480
@susanthapeiris6480 3 ай бұрын
ප්‍රජා අයිතිය අහොසි කර නිදහස් කරන්න ඔන
@neelkantha2898
@neelkantha2898 3 ай бұрын
මාද්දය බොරු බයිල ගහනව.කිසිම වරදක් නොකරපු අම්මාවරු කී දහක් අද හිරබත් කනව ඇත්ද නීතිය කාටත් පොදුයි සමානයි.
@ArunaRanasinghe-q2f
@ArunaRanasinghe-q2f 3 ай бұрын
හදවතට එකඟව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඵහෙම වුනොත් විනිශ්චය කාරතුමන්ලට නීතිය ක්‍රියාත්මක කල නොහැක. උන් හැමදාම ඵලියේ ඉදීවි
@nihalfernando1881
@nihalfernando1881 3 ай бұрын
Lankawe iron lady. Obata nidahasa labewa. Hamogema waradi adupadu thiyenawa. Hama deyakma hadagena idiriyata yanna wasanawa labewa, jesu pihitai ❤🙏
@D.m.disanayaka
@D.m.disanayaka 3 ай бұрын
කාන්තාවන් නිදස් කරන්න. දරුවන් සිටින. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshankottage2167
@lakshankottage2167 3 ай бұрын
හිරුනිකාට විතරද ලමයි ඉන්නෙ.😅😅
@UdayasiriHerath
@UdayasiriHerath 3 ай бұрын
වසර නමයක් යනවා නඩුවක් ඉවරකරන්න ලංකාවෙ
@IvonMari-dj1mj
@IvonMari-dj1mj 3 ай бұрын
මාළු nahinne කට hindalu ඇයට සමාව දෙමු , daruwo නිසා
@annmary8819
@annmary8819 3 ай бұрын
ගොඩක් දුක හිතුනා
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 ай бұрын
දුකයි හිරුනිකා දරුවන් ගැන දුකයි
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 3 ай бұрын
මොනව උනත් දරැවොනමි මේවට වගකියන්න ඕනෙනෑ.දරැවො තුන්දෙනාම චූටියි.වසර තුනක් .
@tissawijayasiri8455
@tissawijayasiri8455 3 ай бұрын
Kukul chaminda kenek oya paharaganeemata lak unu ekaa. Gaanitai lamai thundenatai gahanawa kiyala gani hirunikata awith kiyala. Uwa ussala uta tharjanayak karala thiyenne gaanitai daruwantai gahanna epaa kiyala.
@Sadewmethmal-n5b
@Sadewmethmal-n5b 3 ай бұрын
කරපු වැරදිවල හැටියට අවුරුදු 69ක් බන්ධනාගාර ගත කරානම් හරි මේ ගෑනිට අවුරුදු 3 ක් හිරදඩුවම් දුන්න එක ලිහිල් වැඩියි. පොඩි මිනිහෙක් සුලු වැරැද්දක් කලොත් ලොකු කාලයක් ඌට හිර දඩුවම් දෙනවා . එයාගේ ජීවිතයෙන් ලොකු කාලයක් නාස්ති වෙනවා . ඒත් දේශපාලුවෙන් ලොකු වැරැද්දක් කලොත් ඌ අත යට ගනුදෙනු කරලා හරි උගේ දඩුවම ලිහිල් කරගන්නවා. මම කියන්නේ නීතියේ ආදිපත්‍ය හා සාදාරනත්වය හැමෝටම සමාන වෙන්න ඕනේ . වැරැද්දක් නම් ඒක වැරැද්දක්ම තමයි ඒකට ගැලපෙනම දඩුවම දෙන්න ඕනේ ඒකෙන් අනිත් එවුන් හරි හැදෙනවා. මම කිසිම පක්ෂ පාටක් නැතුවයි මේ කියන්නේ නැත්නම් සමහරු ඉන්නවා මෝඩ මිනිස්සු ඉන්නවා තමන්ගේ පක්ෂයේ එකෙක් මොන වැරැද්දක් කලත් උගේ හොද පේන. @ මොහොතක් හිතලා බලන්න.😊
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 3 ай бұрын
Me ගැනිට පිස්සු දැන්ද දරවෝ මතක් උනේ.. දැන් ජනාධිපති සමව අරන් එලියට අවොත් දවස් දෙකෙන් ඔය gani අඉත් පෙළපාලි යඊ.. හිටහන්කෝ ගෙදරට වෙලා.. තාත්තා ත් නැතිඋනා.. දැන් උඹ hire නිසා අම්මට දුක උහුලන්න බැරිව heart අවොත්.. උම්බට දෙන්නම නහැ.. පිස්සු gani.. ඔන්න ඔහොම වෙන්නේ ඉලන්ග්ට මහේෂිකා මදුසංකටත්.. බලන්නකෝ
@lillyd4628
@lillyd4628 3 ай бұрын
මේ රටේ මින්ස්සු හරි කව්ද වැරදි කව්ද කියන එක ගැන අවබෝදය අඩුයි. හිරුනිකා කියන්නෙ wow කියන්න පුලුවන් දේශපාලන චරිතයක් නෙම්‍යි වුනත් සාපේකශව රටට යම්ක් කල හැකි කෙනෙක්. අපේ රටේ චන්ඩ්‍රිකාට පස්සෙ මම දුටු නිර්බීත චතුර කතිකත්වයෙන් හෙබි මන්ස්කාන්ත පෙනුමක් තියන දේශපාලන් කාන්තාව තමයි හිරුනිකා. තව ටිකක් පරිනත වෙලා රන්ජන් වගේ අය ආස්‍රය් නොකර වැදගත් විදියට හිටියොත් මැයට ජනාදිපති වෙන්නත් බැරි නෑ කවද හරි.
@yousefalshatti5745
@yousefalshatti5745 3 ай бұрын
ඕකීගේහුත්තදීගකඩුවක්යවපීයවු
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu 3 ай бұрын
Meki gedara lamai ekka hitiyenaha. Hitiye night club wala
@victorpremachandra8031
@victorpremachandra8031 3 ай бұрын
ඇයි අර කොල්ලෙක් පැහැර ගෙන ඔහුට අමානුෂික ලෙස පහර දෙන්න සැල්ස්සුවේ.ඉතින් වරද පිළිගත්තා නෙ.එදා එහෙම කරන්න කලින් දරුවන් ගැන හිතන්න තිබුනා .අපේ රටේ ඉන්නෙ කොයි දේටත් පවු කියන අයනේ.
@upalisenanayake9884
@upalisenanayake9884 3 ай бұрын
Daruwo hadanna inna ganu danaganna ona.ekita daruwo hitiyata paharagath daruwa gana oya w hagimak thibilana.uba adapaaaaaan eki wenuwen ubatath kiri erila wagr
@kalindukodagoda
@kalindukodagoda 3 ай бұрын
lamai podi una, un kanne na kiyla apita pan da. Un marenwa nan man ee tharamata kamathi.
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu 3 ай бұрын
Anith lamai inna ammalath nidahas kalauti mekiwa nidahaskaloth
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 ай бұрын
හිරේ ඉන්න ගෑනුන්ගෙන් මේකිට විතරද දරුවෝ ඉන්නේ? අනික අර පැහැරගෙන ගිය කොල්ලගෙ අම්මට දරු දුක නැද්ද?
@gaminiranasinghe-p1l
@gaminiranasinghe-p1l 3 ай бұрын
AtA.kota.deffender.pehargath.lamyath.amma..
@charlesalexander1486
@charlesalexander1486 3 ай бұрын
ළමයි ගැන වැරදි වැඩ කරණ්න ඉස්සෙල්ල හිතන්න තිබුනා . දරුවෝ ඉන්න අම්මලා තාත්තලා සිරදඩුවම් විදිනවා නේද. කව්රුත් නීතියට ගරු කරන්න ඕනේ.
@ayomiliyanage304
@ayomiliyanage304 3 ай бұрын
hirunika නිසයි මේ රටේ මිනිස්සු අරගල කරලා රාජපක්ෂ ලා ගෙදර යැව්වේ.වරදක් කරත් මේ තරම් දුවමක්...
@ashagayani6482
@ashagayani6482 3 ай бұрын
හොද වෙඩෙ..මෙයාගෙ අම්මා.මෙයා හදලා.තියෙන්නෙ..දෙමවුපිය වෙඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න නෙවෙයි...
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 3 ай бұрын
එහෙම නම් නිතිය හරියට කෙරුවොත් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න 225 න් හරියටම 4 දෙනයි හිරේ නොයා ඉතුරු වෙන්නේ.. අර රාජපක්ශලගෙ බල්ලො දෙන්නයි.. පූසො ටිකයි පවා සිර බත් කෑ යුතුයි.. මොකද උන්ගෙ නමටත් හොර ඉඩං ඔප්පු තියනව රාජපක්ශලගෙ...
@raviliyan2669
@raviliyan2669 3 ай бұрын
අධිකරණයෙන් එහෙම ගොං තීන්දු ලබා දෙනවද? ද දාමරික වැඩ කරන උන් ඇප පිට ඉන්න කාලේ ඩබල් එකේ ළමයි හැදුවම ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ...
@RenukaDamayanthe
@RenukaDamayanthe 3 ай бұрын
අහිංසක lamayi pau ,,අම්මා කෙනෙක් කරන්න ඕන දේවල් නෙවෙයි මේ ගැනී kalle
@RenukaDamayanthe
@RenukaDamayanthe 3 ай бұрын
එහෙම නම් ලංකාවේ jell Eka inna Hamma mawakma නිදොස් කොට නිදහස් kalla යුතුයි 😂
@RadleyLowrance
@RadleyLowrance 3 ай бұрын
නීතියට හිස ගරු කරමි. ඒත් චූටි දරුවෝ තුන්දෙනෙක් අම්මා නැතුව සාංකාව . ඒ දරුවන් මොන වරදක් කලාටද ? දඬුවම බරපතල වැඩි. දේශපාලනය තහනම් කරන්න .මෙතුමිය නිදහස් කරන්න . බුදු සරණයි ජේසු පිහිටයි .
@nilushisurangika4754
@nilushisurangika4754 3 ай бұрын
Athkota ara දරුවා aragan ගිහින් wadadila maranakota a ammata dukka නැද්ද a daruwaka nawaida නීතිය ක්‍රියාත්මක කරන ඕනි අනිවාරයෙන්ම පොඩි මිනිහාගේ වැරදියට vitarada daduwama dann oni
@jagathegodawattha5826
@jagathegodawattha5826 3 ай бұрын
කුඩා දරුවන් සිටින ඕනෑම කාන්තාවකට හිරේ නොයා වරදවල් ඕනෑම ප්‍රමාණයක් කල හැකියි ඔය කියන විදිහට....දරුවන් සිටිනවා නම් මේ වගේ වැරදි නොකර ඉන්නයි තියෙන්නෙ...
@susanthapinnaduwage482
@susanthapinnaduwage482 3 ай бұрын
පාතාල තාත්තා කෙනෙක්ගේ අභාෂය නොදි , දූ හරියට හදාගත්තනම් මේ අම්මට අද මේ වගේ දුක් වෙන්න වෙන්නැ. එදා පැහැරගත් නිරායුද සිවිල් පුරවැසියා ඒ සිද්ධියෙන් ඝාතනය උනානම්, ඒ අහිංසකයාගේ අම්ම තවම විදවනවා .
@MaleyRavoz-uq3mn
@MaleyRavoz-uq3mn 3 ай бұрын
හිරැනිකා. නිදහස්. කරපියවූ පත්වූ තොපිට හෙනම ගහාපියවූ😂😂මම ගල්ගමුව
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 3 ай бұрын
ඇත්තනෙම සිරමැදිරි සිටින සියලුම අම්මලාට නිදහස දිය යුතුයිහිරුණිකාගේ දරුවෝ විතරද දරුවෝ
@малинкидом
@малинкидом 3 ай бұрын
තමාගේ නිළය බලය තියෙද්දී ඔයිට වඩා හිතන්න තිබුනා ඕකේ අනිත් පැත්ත වුණානම්???
@anushasubashini1021
@anushasubashini1021 3 ай бұрын
පොඩි දරුවන් ඉන්න වෙනත් අම්මලටත් ඔහොම කරයිද?
@Niniagnes-w1c
@Niniagnes-w1c 3 ай бұрын
Niyamai paratti hireta giya eka
@DilshanMadushanka-pt2rq
@DilshanMadushanka-pt2rq 3 ай бұрын
මේයාට වෙනම නීතියක්ද මේ රටේ එතකොට .දරුවෝ ඉන්න හිරේ ඉන්න අය එතකොට . පුදුම රටක් මේක ඇත්තටම. බලය ,සල්ලි තියෙන උන්ට වෙනම නීතියත් .සාමාන්‍ය ජනතාවට තමයි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නේ.
@nuwanchamara-xy6nm
@nuwanchamara-xy6nm 3 ай бұрын
අවුරුදු 69 අධිකරණය දඩුවම් නියම නොකෙරූ දරුවන් සිටින සියලුම මව්වරුන් නිදහස්කර යුතුයි.හිරුණිකා නිදහස් වෙනවනම්.වැරදි කරන්න කලින් තිබුනේ ඕව හිතන්න ❌
@RenukaDamayanthe
@RenukaDamayanthe 3 ай бұрын
දුමින්ද සිල්වා ට කරපු Aprade, එයට palla දුන්නේ
@douglasdouglas2606
@douglasdouglas2606 3 ай бұрын
Nidhasakota nidahas wenawa lagedeema❤
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
වරද කවුරු කලත් වරද වරදමයි. හැමෝටම දරුවො ඉන්නවා. කාගෙ දරුවත් දරුවෙක්මයි. බලය අතට ගන්න කලින් අපි හිතන්න ඕනි. ඔබව නිදහස් කරනවා නමි හිරේ ඉන්න සියලුම මවිවරු නිදහස් කරන්න ඕනි. නීතිය කාටත් සම ලෙස ක්‍රියාත්මක වීම නීතියට හොදයි. හරිම දුකයි.
@sunilgamage7342
@sunilgamage7342 3 ай бұрын
Podi lami inna akama sira kariyada hirunika
@SahunthalaKu
@SahunthalaKu 3 ай бұрын
❤❤❤❤❤❤😢😢😢😢😂😂
@Learnwithfun5418
@Learnwithfun5418 3 ай бұрын
කර්මය එනකොට එන්නේ හිතාගන්න බැරි විදිහට, නීතිය කාටත් පොදුයි
@SamanthaSamantha-er3mp
@SamanthaSamantha-er3mp 3 ай бұрын
Wasara69k dakwa dergakalautui daduwema.!
@NimalChandra-wj1rx
@NimalChandra-wj1rx 3 ай бұрын
Hirunikata.samawa.ðenawanwm.thawa ammalakudadaruwansamaga hirabathkanawa.bandanagare.eahinda. anithsirakariyantah.samawa diyayuthi. N̈eethiya hamotama samanawiyauythi
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 3 ай бұрын
කොහොමත් හිරුණිකා පහු ගිය කාලේ උඩ පැන්නෙ මෙිකට තමයි.හොදම වැඩෙි කෝන්තර පිරිමහාන්න ගියාට.
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 3 ай бұрын
කඩෙී වැඩ කරපු කොල්ලට ලමයි එහෙම හිටියනමි එදා පැහැර ගෙන ගිය දවසේ ඒ වෙීදනාව දැනෙන්න ඇති සබිබෙී තසන්ති දණ්ඩ ස්ස සබිබෙී භායන්තති මචිචුනෝ අත්තානන් උපමං කත්වා නහා නෙයිය නගාථ යේ සියලු සත්වයෝ දඩුවමට බිය වෙති සියලු සත්වයෝ මරණය ට බිය වෙති තමන් උපමා කොට වෙන කිසිවෙකු නොම රන්නේය ඔවැනි යමක් කරන්නට කලින් අට දිශාවට දාසය දිශාවට කල්පනා කර නිවැරැදි තීරන ගත යුතුය මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@shobhaobeysekara
@shobhaobeysekara 3 ай бұрын
රයිට් වැඩි ය වැරදි කෝට් යක්.කරප ජරා හැතිකරේ එලියෙ හොදින් ඉන්නවානේ රනිල් උන් වත් හිරේට දානවකෝ
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 3 ай бұрын
එයාව නිදහස් කරනවනමි දරැවො ඉන්න සියලු දෙමවුපියන්ව නිදහස් කල යුතුයි වැරැද්ද මොකක් උනත්
@SamanthaKMS
@SamanthaKMS 3 ай бұрын
God bless you Mercy of the almighty god be upon with u The god will make the path for your happiness.
@judyferdinando1222
@judyferdinando1222 3 ай бұрын
හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!
@rieanzie
@rieanzie 3 ай бұрын
Yako.den.hiragedar.inna.ammalage.daruwoth.innawane.ea.ammalata..mokakda.neethiya...neethiya.mokaatach.ekai...mokada.hirunikata.witharada.daruwan.inne....deepu.theenduwa.wenas.karanna..heduwoth.loku.winasayak.weawi
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 3 ай бұрын
මේ සිරකාරියව නිදහස් කරනවා නම් අනිත් දරැවෝ ඉන්න සියලුම සිරකාරියන්ව නිදහස් කලයුතුයි....
@WeerasekaramudiyanselageGunase
@WeerasekaramudiyanselageGunase 3 ай бұрын
දේශ පාලකයන්ට වෙනම සලකනව කියල කෑ මොර ගෑහැව්වේ මෙයා නේද?
@TopNews24-is8yc
@TopNews24-is8yc 3 ай бұрын
යකෝ මේ රටේ ඉන්න එකම අම්මා හිරුණිකාද
@VinithKumara-q7b
@VinithKumara-q7b 3 ай бұрын
යකෝ . මිනිස්සු පැහැරගෙන ගිහින් ගහනකොට දරුවන් මතක් උනේ නැද්ද
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
දැන්ද දරුදුක දැනුනේ පට්ට අහවලීට ,කාලකන්නි වේසා ගෑනු රටට එපා.
@LasanthaSanjeewa-pw2hs
@LasanthaSanjeewa-pw2hs 3 ай бұрын
Herunikatata Etha ekmanen nedhasa laba denna podi daruwan wenuwen
@userFf689
@userFf689 3 ай бұрын
monawa wunath gotabaya raaja paksha kiyanne hirunikage thaaththage wayase manussayek..ratath wada rate janaadhipathi..daruwo inna ammakenek wageda hirunika a,,daa kae gahuwe..gotabaya behepan keewwa..kaala kanni gaenu.. deshapalanaya wenayi..wedihitiyekuta kathakarana widiya dennayi.. athakota daruwo mathak wune nedda..ranasinghe premadasa janaadhipathita ehema kaegahala thibuna nam a,, kaale hirunikage daru pawulama ithuru wenne nehe . tyre USA pichchenna thamayi wenne..
@umayaumaya2237
@umayaumaya2237 3 ай бұрын
Mona werakda thibunath ahisaka daruwo gana hithala samawe labunoth hodai.asarana daruwo paw
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 1,3 МЛН
Chaya (චායා) | Part 01 | Sirasa TV
1:24:58
Sirasa TV
Рет қаралды 279 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН