Ada Thaniyen Ma - අද තනියෙන් මා | Induwara Sayagi | Hiru Star Season 04 | TOP 10 🌟🔥

  Рет қаралды 18,448

Hiru Star

Hiru Star

Күн бұрын

Ada Thaniyen Ma - අද තනියෙන් මා | Induwara Sayagi | Hiru Star Season 04 | TOP 10 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #TOP10 #InduwaraSayagi #AdaThaniyenMa #අද_තනියෙන්_මා

Пікірлер
@lalithyamindani3273
@lalithyamindani3273 2 күн бұрын
අයියගෙම ලස්සන songs ටිකක් ඕනේ ආදරෙයි හැමදාම .Goodluck and Do your best ❤
@Induwarasayagi-s
@Induwarasayagi-s 4 күн бұрын
😭😭අද නම් අමල් සර් සයාගි අයියට බැන්න අයට හොදට කිව්වා. සින්දුවක්වත් කියාගන්න බැරි අය නිකන් බොරුවට දක්ෂයන්ගේ හිත් කඩනවා. ඔයා ලස්සනට කිව්වා අයියේ. ආදරෙයි හැමදාම. අයින් උනාට නම් ගොඩක් දුකයි. අද ඉදන් කවදාවත් hirustar බලන්නෙම නෑ ආසම වැඩසටහන උනා. එත් ඔයාව කැපුව නිසා අප්පිරියම උනා. Hiru එකත් එපා උනා. ගොඩක් දුකයි උන දේට. ගොඩක් ඇඩුව.ආදරෙයි හැමදාම ඉස්සරහට ලස්සන වැඩක් කරන්න සුබ පතනවා. Good luck ayiye ❤️❤️💫
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 4 күн бұрын
ඇත්තටම සයාගි අයිය තරම් නිහතමානී අහිංසක කෙනෙක් මේ තරගෙ තවත් නෑ. 😔😔
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 4 күн бұрын
දැනටමත් දිනලා ඉවරයි ආදරෙයි හැමදාමත් ඔයාට ඔයා තමා හැමදාම අපේ hiru star 😊❤🎉
@rasikayatawara
@rasikayatawara 4 күн бұрын
මෙච්චර ලස්සනට sing කරලත් අර දෙන්නා vote කරේ නැත්තේ ඉතින් උන් හිතාගෙනමයි ආවේ සයාගි ට vote කරන් නෑ කියලා.හිරු එකත් ඒකට support කරා..ඒත් කවදාහරි සයාගි තමයි field එකේ ඉතුරු වෙන තරුව..ඔයාට ජය පුතේ..❤❤❤
@Pinkmusicdularidinelka
@Pinkmusicdularidinelka 3 күн бұрын
ඒක නම් ඇත්ත.. අනිත් එක ගිය සතියෙ ruwan කිව්වා තරගකරැවෙක්ක අඩු ලකුණකින් ගෙදර යවන්න එපා කියලත්... සයාගීට ඒ දෙන්නත් vote කරා නම් 77 විතරගන්නවා නෙ.. 😢😢
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 күн бұрын
ඇත්තටම ඇඩුනා ඉදුවර මල්ලී ඔබ දිනලා ඉවරයි මල්ලී ඔබට වරදින්නෑ මල්ලී තෙරුවන් සරණයි මල්ලී ❤❤❤👉🇰🇷
@Ayathma12
@Ayathma12 4 күн бұрын
Induwara අයියේ මෙක තරගයක්. Win කරන්නේ එක්කෙනෙක්.. හැබැයි ජීවිතේ win කරන්න මෙක බාධාවක් කරගන්න එපා. මිනිස්සු මොනව කිව්වත් ඔයා ට ආදරේ කරන බනින මේ හැමොටම පේන්න දවසක දිනන්න ඕනි. ඔයා අද පැරදුනත් ඔයට අපේ හිතේ තිබ්බ ආදරේ අඩුවෙන් නැ.. මාගෙ එකම wish එකත් ඔයා ජීවිතේ හොඳ singer කෙනෙක් වෙන එක❤❤❤❤ආදරෙයි ඉතින් sayagi අයියේ අලුත් වැඩ ගොඩක් අරන් එනකම් බලාගෙන ඉන්නවා...
@ashini7110
@ashini7110 4 күн бұрын
අද ඔයා හොඳට sing කරා අයියේ ❤ ඔයා ගොඩක් නිහතමානී දක්ෂ තරුවක්. ගොඩක් දුක යි මේ වුනු දේ ගැන . ඉතින් owan ඔයාගෙ ඉදිරි music life එකට wish කරනවා. Favorite contest කෙනෙක් ඔයා ❤
@InocaVindhya
@InocaVindhya 4 күн бұрын
" හිරු ස්ටාර් හැඩ කල සයාගී ' .... හදවතේ තරුව ඔබයි පුතේ .... ♥️♥️💛💛
@SAsa-bf4jv
@SAsa-bf4jv 3 күн бұрын
ආදරෙයි සයාගි ගොඩක්.. මිනිස්සු කාලෙන් කාලෙට එක එක්කෙනාට බනිනව කවුරුහරි අල්ලගෙන . කවුරුත් මිනිස්සු කියල අමතකයි .. ඉස්සරහට හොද වැඩ ගොඩක් බලාගන්න පුලුවන් වෙයි කියල හිතනව.. god bless you❤❤❤
@AnjalaNadeshani
@AnjalaNadeshani 4 күн бұрын
Hiru start එකේ මෙතෙක් හිටපු තරගකරුවන්ගෙන් වෙනස්ම විදියේ social media 📸 වැඩක් කරන්ගියපු එකම තරගකරු සයාගි❤️ ඉස්සරහට හොදට වැඩ ටික කරන්යන් සයාගි👍
@ashini7110
@ashini7110 4 күн бұрын
අනිවාර්යයෙන්ම
@ShalaniVihanga
@ShalaniVihanga 4 күн бұрын
අද තරගයෙන් සමු ගත්තත් සයාගි තරුවක් වෙලා ඉවරයි...💗🎉 අවසාන වටේ ඉදී කියල හිතපු කෙනෙක් මෙහෙම අයින් වෙද්දි මාර දුකයි 🥺🫶 කොහම උනත් ඉදිරි ගමන සුභ වෙන්නම ඕනා...❤✨
@Pinkmusicdularidinelka
@Pinkmusicdularidinelka 3 күн бұрын
මම නම් කියන්නෙ සයාගි ලස්සනට sing කරා.. එයා එයාගෙ degree එකත් hold කරලා කමයි සිනග් කරන්න ආවේ.. තව ඕනෙ තරම් අය එහෙම ඉන්නව ඇති.. ඒ උනත් මිනිස්සු ඇයි සයාගීට බන්න්නෙ..එයාට බනින්න හේතුවක් නෑ නෙ.. මම නම් hiru star එකේ දැකපු ගොඩක්ම friendly කෙනා තමා සයාගී.. කිසිම කෙනෙක්ට වචනයක් කියලා බැනලා නැ.. හැම දේම අහගෙන ඉන්න ප්‍රිය මනාප කෙනෙක් එයා.. එයා out උනත් එයා ලස්සන මතක ගොඩක් ඉතුරු කරා.. ඒත් සයාගී දැන් out වෙලා හිටියත් එයාට බනින කට්ටිය ඉන්න එකයි මගේ දුක.. මෙච්චර කල් සයාගී out වෙනකන් බලන් ඉදලා තවත් ලැජ්ජ නැතුව එයාට බනින්න ඕනෙ නැ නෙ.. එයා hiru වේදිකාවෙන් සමු අරන් ගියා.. තාමත් එයාට බනින අය ඉන්නවා කියන්නෙ එතන තීන්නෙ ඊරිසියාව.. සයාගී දක්ෂයෙක් කියලා දන්න නිසාම ඊරිසියා කරන අය තමා තාමත් එයාට එහෙම සලකන්නෙ.. සයාගී දක්ෂයෙක්. එයා ඒක ඔප්පු කරා ❤❤
@ravinilenard5906
@ravinilenard5906 4 күн бұрын
Best of luck😍😘🙏 oyata hoda idiri gamanak tiyenawa.oya dakshayek.aniwaryen dawaska oya popular singer knk wenava..😘😍🙏 oyata gdk adarei!!!❤👍
@senirusahas4387
@senirusahas4387 4 күн бұрын
ඔයා ලස්සනයි දක්ශයි පැරදුමක් නෙවෙයි මේ ,ජයග්‍රහනයක ආරම්භයක් 👍 ඔයා කවදා හරි ජීවිතය ජයගන්නවා පුතේ අපි ඔයා ඒ තැනට එනකල් බලාඉන්නවා ගොඩාක් ආදරෙයි ඔයාට ❤️❤️❤️
@KasuniHerath-q9m
@KasuniHerath-q9m 4 күн бұрын
Sayagi aiyage oluwa kochchra kawath eya hina wakin samugaththe aththatm sayagi kiyanne godak adaraniya saha nihathamani kenek ❤ good luck sayagi aiye❤😊
@Sidath700
@Sidath700 3 күн бұрын
Adarei bokka sayagi mage hiru star❤❤❤❤
@winterbear1908
@winterbear1908 4 күн бұрын
ඔයා දිනලා ඉවරයි අයියේ ඔයාට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා ❤ ❤ අයියා අලුත් වැඩකින් එනකන් අපි බලන් ඉන්නවා 🥺💗 ආදරෙයි හැමදාම 💖
@menukalakvidu-k7o
@menukalakvidu-k7o 2 күн бұрын
Congratulations aiya ❤❤❤ You are already a star 🌟
@NethuAnuththara-p7u
@NethuAnuththara-p7u 4 күн бұрын
කවදාවත් බලපු නැති හිරු ස්‍ටාර් අහම්බෙන් ඔයාව දැකල බැලුවේ❤🥺අදත් දිනනකන් බලන් හිටියේ කමක් නෑ අයියේ ඔයා දැනටමත් දිනලා ඉවරයි වගේම ඔයාට ආදරය කරන ලොකු ෆෑන් බේස් එකක් හදාගෙන ඉවරයි💖කවුරු මොනවා කිව්වත් මේ සීසන් එකේ ජනප්‍රියම වගේම වැඩිම ෆෑන් බේස් එකක් හැදුනේ ඔයාට😌❤ඉතින් අපේ හිරුස්ටාර් හැමදාම ඔයා අය්යෙ🥰 ඔයාව වට්ටන්න හදන හැමෝටම පෙන්න ඔයා දවසක මුලු ලොකෙම දිනලා පෙන්නන්න අනිවාර්රෙන් ඔයාට ඒක පුලුවන්💖ඉතින් සයාගි ඔයා අලුත් වැඩ ගොඩකින් එනකම් ඔයගේ ෆෑන්ස්ලා විදිහට අපි හැමෝම බලන් ඉන්නවා❤😘
@MalikaMadushanthi
@MalikaMadushanthi 4 күн бұрын
Math ehemai ❤❤❤
@asela-re3dm
@asela-re3dm 4 күн бұрын
ඔබ ගියා කියා,සයාගිව ඉයේ තරගයෙන් හිතාමතාම ඉවත් කරන්නම ලබා දුන්න ගීතයක් කියලා හිතෙනවා,කවුරු මොනවා කිවත් මල්ලි දක්ශයෙක්,ඉංග්‍රීසි ගීත එහෙම ගොඩක් ලස්සනට ගායනා කරන්න පුලුවන් දක්ශයෙක්,,ඔබට සුභ පතනවා මල්ලි.❤❤🎉🎉
@ImashiDewmini-p7s
@ImashiDewmini-p7s 4 күн бұрын
අනේහ් අයියෙ ඔයාට වෝට් දුන්නෙ අයින් වෙන්න බලාගෙන හිතාගෙන නෙමෙයිනි මාර දුකයි අනේ ඔයා නිසාමයි මේ පාර හිරුස්ටා බැලුවේ දැන් ඒකත් ඉවරයි අවුලක් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න පුලුවන් විදිහට හැම දේම වෙයි ජේසූ පිහිටයි අයියේ කොහෙ හිටියත් ආදරෙයි 🥺💗🌎"
@Chanu4134
@Chanu4134 2 күн бұрын
Hamadama oyth ekka innw ❤ good luck....❤
@nimmysenanayake
@nimmysenanayake 4 күн бұрын
Good luck for your future Induwara Sayagi 🤗 Continue ur singing path very well.. 🙃❤️
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 4 күн бұрын
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා ඇස්වලින් කදුලු ආවා මම හරිම දුකෙන් මේ කමෙන්ට් එක දාන්නේ මෙහෙම කමෙන්ට් කරන්න දවසක් එයි කියලා කවදාවත් හිතුවෙවත් නෑ ආයෙ මේක බලන්නෙත් නෑ එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරු‍ණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා මෙහෙම කිව්වට මම නම් දන්නවා ඔයාට තරගෙන් ඉවත් වෙන්න වුණාට ඇතිවුණු දුකට වඩා ලොකු සතුටක් ඇති නේසර අයියට දිනන්න පුලුවන් වුන එක ගැන ඔයා එ වගේ ගොඩක් හොද කෙනෙක්නෙ ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
@RaniduSena-d3y
@RaniduSena-d3y 4 күн бұрын
Mama dakapu lassanama comment eka💖🙏🫂
@channel-kz5lv
@channel-kz5lv 4 күн бұрын
Excellent comment by Amal
@KasunsameeraSenadeera
@KasunsameeraSenadeera 4 күн бұрын
ගේමක් ගහමු.
@maalaaperera
@maalaaperera 4 күн бұрын
Sayagi puthe oyata API gadak godak adarei puthe God bless you 🙏🙏❤️♥️
@dands7049
@dands7049 4 күн бұрын
හදවතේ ගායකයා ඔයා අයියේ ඉස්සරහටත් අපි ඔයත් එක්ක ඉන්නවා .ඊයෙ අපි ගොඩක් ඇඩුවා දුකයි ❤😢😢😢
@GowriLakshika
@GowriLakshika 4 күн бұрын
හරිනම් සුපිරි 8 තරගයකුත් තියන්න ඔනෙ ඔයව ආයෙ තරගයට ගන්න. සුපිරි 10 තරගයකුත් තිබ්බනම😢😢😢😢😢
@bangtannies8643
@bangtannies8643 4 күн бұрын
ඔයා හින්දමයි හිරු ස්ටාර් බැලුවෙ..🥺අන්තිම 4දෙනාට හරි එයි කියලා හිතුවා..ඒක නිසා ටිකක් දුකයි ඉතින්..💔කමක් නෑ...ඔයා දැනටමත් තරුවක් වෙලා ඉවරයි සයාගී...කවදාවත් නිවෙන්නෙ නැතුව බැබලෙන්න තමයි තියෙන්නේ ඔයාට..✨කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ ජනතා ආකර්ෂණය නැත්නම්..ඒක ඔයාට හොදටම ලැබිලා තියෙනවා..🥰ඉතින් එතනම ඔයා දිනලා ඉවරයි..🌟❤හැමදාමත් අපේ හදවතේ උඩින් ම ඔයා ඉන්නවා සයාගී..❤ඔයාගේ ජීවිතේ හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියල මං හදවතින්ම wish කරනවා...❤ ආදරෙයි ගොඩාක්...😘❤❤❤
@THECooking-xy3yy
@THECooking-xy3yy 3 күн бұрын
සයාගි අායි one❤
@NAVIYALK-5
@NAVIYALK-5 4 күн бұрын
සයාගි අයියේ අද තරගයේන් ඉවත් වුනාට ජිවිතේ වින් කරන්න පුලුවන් අයියේ..මට ගොඩක් දුකයි ..season 2 manej සංජය .season 1 thiwanka dilshan දෙන්නා ඉන්න කෝහොමද අයියේ..එවාගේ අයියාත් අනිවාර්යයෙන් හොද ගායකයෙක් වේනවා සුවර් ...අනාගතයට සුබ පතනවා..ආදරේයි ගොඩක් ❤❤❤❤
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 күн бұрын
ඔව් පුතා. අනිවාර්යයෙන්ම ❤
@sajeewanikumari8687
@sajeewanikumari8687 4 күн бұрын
මම නම් hiru star බලන්නෙත් නැහැ මෙතැන් පටන් සයාගි පුතේ හොදින් ඉගෙන ගෙන රටේ ඛඛළන තරු වක් වෙන්න ඛුදු සරණයි! ඔයාට!
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 күн бұрын
අනේ ඔව් හිරු ස්ටාර් අප්පිරිය උනා. මමත් ආයි කවදාවත් බලන්නේ නෑ. මේ රටේ මිනිස්සුන්ගේ කුමක් මානසිකත්වය වෙනස් වෙන්න ඕන ඉදුවර සයාගි පුතා හදවතේ තරුව හැමදාමත්
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 күн бұрын
පාලකයෝ විතරක් නෙවෙයි මිනිසුන්ගේ කුහක මානසිකත්වය වෙනස් වෙන්න ඕන රට දියුණු වෙන්න නම්. ඉදුවර සයාගි පුතාට ජය වේවා
@RaniduSena-d3y
@RaniduSena-d3y 4 күн бұрын
​@@ChamindikaJayalath sampurna aththa
@SR_jayawardana003
@SR_jayawardana003 4 күн бұрын
මහා ලොකු සංකීර්ණ දේවල් ඕනැ නෑ හැම ගායනයක්ම හදවතට දැනෙන්න. ඒ වගේ සයාගිගේ කටහඩත් හදවතට දැනෙන්නෙ. ඉතිං ඔයාගෙම ලස්සන සිංදු, අලුත් වැඩ එනකම් බලන් ඉන්නවා.හැමදාමත් ආදරෙයි. Good luck for your bright future Sayagi... 😍❤🔥
@Idj-v1n
@Idj-v1n 4 күн бұрын
කොහොමත් ගායකයෙක් වෙලා ඉවරයි. ඔහු පවතිනවා ඉදිරියෙදි❤
@NethsaraniNakandala-u1j
@NethsaraniNakandala-u1j 4 күн бұрын
මාර දුකයි අයියා අපි ඉස්සරහට ත් අයියා එක්ක ඉන්නවා අයියා අයියා තමයි මම ආසම ගායකයා ආදරේයි සයාගී අයියා සුබ පැතුම් අයියා 😍😃😆😄😆😄😆😄🩷🩷❣️🥰
@NethmiYasara
@NethmiYasara 4 күн бұрын
Good luck Sayagi❤😊🎉
@TisanduAthsara
@TisanduAthsara 4 күн бұрын
apita one sayagiwa
@MethsaraniKavindi-nr3rq
@MethsaraniKavindi-nr3rq 3 күн бұрын
Win karana ekma nmi life eka.....peradenna peradenna thama jeewithe win krnne❤ all the best aiya🥰
@PasansiLiyanage
@PasansiLiyanage 4 күн бұрын
aiya hiru star wedikawama lassana kala adarei oyat final giye nathi ekt dukak thiyenewa hithuwa oya aniwarenma final yawi kiyala kamak nh aiye oyata thamai me season eke wadima fan base ekak thiyenne ikamanatama lassana wadak karanna api balan innawa aiyee❤❤❤
@commerce.gw8mo
@commerce.gw8mo 4 күн бұрын
මෝඩයො සෙට් එක දැන්වත් චමෝද්ව ඉදිරියට යවපන්❤️😅🙏නැත්තම් final බලන්න එපා වෙයි
@SanchithNimsara
@SanchithNimsara 4 күн бұрын
Aparade bn ❤️‍🔥
@Amaaa-o8j
@Amaaa-o8j 4 күн бұрын
Wish you for a bright future ayya...❤
@mallikaekanayake5494
@mallikaekanayake5494 4 күн бұрын
Dont worry putha. Oyage utube song very nice. I hope vlog.all the best
@commerce.gw8mo
@commerce.gw8mo 4 күн бұрын
මෙ සින්දුව ඔහොම තමා කියන්නෙ 🙂අඩුපාඩු තියෙනවා කිව්වෙ නැ නේ සයාගීගෙ කව්රුත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maheeshabulathwela2635
@maheeshabulathwela2635 4 күн бұрын
You already won aiyaaaaa❤
@sinharathushari3610
@sinharathushari3610 4 күн бұрын
ආදරෙයි සයාගී. රුවන් ඇතිකල ප්‍රශ්නය නිසා තමයි සයාගිට මිනිස්සු යූ ටියුබ් එකෙන් මඩ ගැහුවෙ. නොසැලී ඉනීන සයාගී. ජනතා පරමාධිපත්‍යය කිය කියා දෙපාරක් ජනතාව ප්‍රතික්ෂේප කරපු හසිනිව නැවත තරගයට ගත්තා. හරිම අසාධාරණයි. කොහොමත් කිරුළ ගන්න පුළුවන් එක්කෙනාටයි. හසිනි අද තරගයෙන් ඉවත්වෙන්න ඕනෙ. හෙට්ටිආරච්චිගෙ කටහඩ හොදයි විරිදු කියන්න. සයාගි ඔයාට සුබ පතනවා. හිතහොද අහිංසක කොල්ලට කවදාවත් වරදින්න එපා....❤
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 4 күн бұрын
Ow. Eka aththa mn me ithuru wela inna tharaga karuwo hamotama gahanne rathu
@nuwandhammika3623
@nuwandhammika3623 3 күн бұрын
ඔයා හින්දා තමයි hiru star බැලුවේ අයියා අයින් වෙන කොට ගොඩක් දුක හිතුනා
@Rohitha500
@Rohitha500 4 күн бұрын
Kurunegala ape aeka ❤.API innawa hemadama ubath aekka.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NayanaKumari-x4w
@NayanaKumari-x4w 4 күн бұрын
Matath innawe oyawage puthek oya dinanakan hitiye parissamen inna budu saranayi❤❤❤❤❤
@NadeeshaPatabendige
@NadeeshaPatabendige 4 күн бұрын
අද out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි❤️අපි හැමදාම ඔයාට ආදරෙයි❤..Wish you a great future Sayagi..💕 🎉
@thimanyasahanmi4940
@thimanyasahanmi4940 4 күн бұрын
Ayya nisa witharamai hiru star beluwe ayye. Aye nm kawadawath hiru star balanne na😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@inokakumari1243
@inokakumari1243 4 күн бұрын
Good luck for your bright future ❤
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 4 күн бұрын
Ruwan sir sayagiwa kapannamai baluwe. 😔😔😥
@nimalisandaruwani845
@nimalisandaruwani845 4 күн бұрын
Good luck malli❤❤
@nethuliperera2948
@nethuliperera2948 2 күн бұрын
our hiru star♥
@commerce.gw8mo
@commerce.gw8mo 4 күн бұрын
මේ ඉදුවර හොද නෑ කියන උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබට චූ යයි..
@H.Kusumawathi
@H.Kusumawathi 4 күн бұрын
Sayaagi පුතේ oya every day will be a win ,💐❤️👍budusaranai පුතේ .
@Chathu-c7r
@Chathu-c7r 2 күн бұрын
Sayagi ayya hinda hiru star baluwe❤😢
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 4 күн бұрын
Lassana daruwak idirianagathayata suba pathanawa puthe
@iranganiprematilake999
@iranganiprematilake999 2 күн бұрын
All the best to you re bright future putha
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 4 күн бұрын
මේ ගායනයත් ලස්සනයි ඉදිරියේදී ත් අපිට ඔයා ගේ ගීත අහන්න ලැබේවා! ❤️❤️ අපේ මිලෝචන ත් හිටියා ඔතන ❤️❤️
@NadeeNadeeka-g1e
@NadeeNadeeka-g1e 4 күн бұрын
Godak dukai puthe❤❤
@KristeenWerakkodi
@KristeenWerakkodi 3 күн бұрын
Oya aththatama hiru star kenek thama
@asela-re3dm
@asela-re3dm 4 күн бұрын
මල්ලිට හොද අනාගතයක් තියෙනවා,සුභ පතනවා මල්ලිට ❤❤❤❤🎉🎉🎉🎉
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 4 күн бұрын
Malli oya ඇත්තටම godak hoda kenel eka amal kiyanna one ne mkda eka අපිට denenawa....eth ada oyata එළියට යන්න une amal nisa mkda eya nesarata kare balu wedak ekai ජනතාව oyata vote kare nethtge..amalge team ekata,dewi පිහිටයි ..kuhaka miniha api oyata ආදරෙයි malli❤❤❤
@Travelworld510
@Travelworld510 4 күн бұрын
Banepu serama dan oya bater gannea.amal sir kiyapu ewa athea wei waga 😂😂😂 .oya therum gannea oka tharegayak vitheri.jivithea kiyanna ok nwei.lassena dewal keranna..oyage thathi oygei vido godak balenwa man .❤❤❤
@shantiShanti-g9x
@shantiShanti-g9x 4 күн бұрын
පුතේ.ඔයාට. ඉදිරියට. අනාගතය. තව.ඉස්සරහට. ජය.ගන්න.ලබන.අවුරුද්දේ.අය.ඵන්න.ලස්සනයි.අපි.අදරේයි. ඔයාට.
@dinuthmisenara-x5y
@dinuthmisenara-x5y 4 күн бұрын
All the bets ❤❤❤❤❤❤❤❤
@HansiniHerath-r4t
@HansiniHerath-r4t 4 күн бұрын
අපේ සුදු අයියා :😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharu-p3t
@Tharu-p3t 4 күн бұрын
Godak dukai ayye😢 oya kavada hari hoda thanakata yanna ❤
@PiyasenaMolligoda-s1b
@PiyasenaMolligoda-s1b 3 күн бұрын
Ane sayagi aiye vlogs digatama karagena yanna
@MaleeshaSamindi
@MaleeshaSamindi 4 күн бұрын
Good luck ayye ❤😢
@TisanduAthsara
@TisanduAthsara 4 күн бұрын
aye sayagi ganna super 8ta
@LeonelaFranceska
@LeonelaFranceska 4 күн бұрын
මේක නම් හිගන ස්ටාර් ම තමයි.ආයේ නම් වැරදිලාවත් බලන්නෑ
@dinuthmisenara-x5y
@dinuthmisenara-x5y 4 күн бұрын
meka eka thargyk.withryii oyata diga gamanak thiyenwa aluth wadkin ikmta hambu wenkl baln inwa goold luck ❤❤❤❤❤❤❤❤❤
@aradhanajayasinghe9265
@aradhanajayasinghe9265 4 күн бұрын
අපි නම් හිරු ස්ටාර් බැලුවෙ සයාගී නිසා.
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 4 күн бұрын
Maath 😔😔
@PriyanganiPalansooriya-z6o
@PriyanganiPalansooriya-z6o 4 күн бұрын
හිරු අහසේ තාරකාව ඔබයි
@NuwanBuddika-g1t
@NuwanBuddika-g1t 4 күн бұрын
ආදරණීය කොල්ලෙක්, පුතේ ඔයා දවසක අපේ රටට ලස්සන වැඩ ගොඩාක් කරාවි, ඒක ස්ථීරයි......ඔයාට ජයම වේවා ❤️👍
@ManelBannaka
@ManelBannaka 4 күн бұрын
සයාගි සුබාති නැති හිරු ස්ටාර් වැඩක් නෑ 😢
@_Savagemafia_
@_Savagemafia_ 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@Hima-n2w
@Hima-n2w 4 күн бұрын
Adareii ❤
@deepanirajapakshe3016
@deepanirajapakshe3016 4 күн бұрын
sayagi❤
@UV99596
@UV99596 4 күн бұрын
Yes, You can!
@commerce.gw8mo
@commerce.gw8mo 4 күн бұрын
මේ සයාගීවා එපා කියන් උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබලට චූ යයි..
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 4 күн бұрын
පටන් ගැන්මේ ඉස්සරහින් හිටියට අවසානේ පස්සෙන් හිටියම ගූ යයි නෙහ්😂😂😂😂 ,,හෝද ගනින්😅😅
@pradeepkumara8157
@pradeepkumara8157 4 күн бұрын
Sindu ehuwama chuu yanawnm beheth ganim
@KasuniHerath-q9m
@KasuniHerath-q9m 4 күн бұрын
​@@priyantharanasinghe5512yako dannawath mada gahanna epa tho thirisanekne
@TisanduAthsara
@TisanduAthsara 4 күн бұрын
super 10 thiyanna puluwannam super 8 th thiyanna
@hirunipabasarabalasooriya1366
@hirunipabasarabalasooriya1366 4 күн бұрын
මුලින්ම Hiru star බලන්න පටන් ගත්තෙ සයාගි අයියා නිසා. ඊට පස්සේ ඔයයි චමෝද් අයියයි නේසර අයියයි ඔයාල තුන් දෙනාට තමයි මම ගොඩක්ම ආස කලේ. අද ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක්ට තරගයෙන් අයින් වෙන්න වෙනවා කියලා දැනගත්තම හිතාගන්න බැරි වුනා. හිතුවෙ නෑ අද ඔයා කැපෙයි කියලා. සයාගි අයියගෙයි නේසර අයියගෙයි ඒ බැඳීමට ඇස් වලට කදුළු ආවා. චමෝද් අයියයි මිලෝචන අයියයි නේසර අයියයි ඒ වගේ යාළුවෝ තමයි ජීවිතේට ඕන. ඔයාලගෙ ඒ බැඳීම හැමදාම ඒ විදිහටම තියෙන්න ඕන. සයාගි අයියේ ආදරෙයි.❤❤❤❤❤❤❤
@ashini7110
@ashini7110 4 күн бұрын
අනිවාර්යයෙන්ම ඒ friendship එක ගැන නම් 🥺🥺🥺
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 4 күн бұрын
❤️😢 පව් මේ අහිංසකයා කොච්චර බැනුම් ඇහුවාද මට නම් ගොඩාක් දුකයි ❤️😢 ඉදුවර සයාගි ඔයා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
@cfdProptrader
@cfdProptrader 4 күн бұрын
ඔක්කොම උන්ගේ දුක් ගන්න ඔයාට අවශ්‍ය නැතෝ
@achalapramachandra1900
@achalapramachandra1900 4 күн бұрын
මෙයාට වඩා දක්ශ අය අයින් උනා .සමහර අයට අමල් හිත රිදෙන කතා කිව්වා කෝ එයාලා වෙනුවෙන් කතා කරන්න අය .
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 күн бұрын
ඒක එහෙම තමයි. ඒක සයාගි පුතාගේ වාසනාව. දෙවියෝ එයාව හදවතට දැනෙන අතිශය ප්‍රියමනාප දරුවෙක් කරලා තියෙනවා. ජය වේවා සයාගි පුතේ
@KasuniHerath-q9m
@KasuniHerath-q9m 4 күн бұрын
​@@achalapramachandra1900e eka eka kenage vote pramane anuwa ehem une
@TisanduAthsara
@TisanduAthsara 4 күн бұрын
sayagi one apita
@krishanjayantha8750
@krishanjayantha8750 4 күн бұрын
YOU already won
@kumarikulathunga98
@kumarikulathunga98 4 күн бұрын
Harima sindara daruwek meya mama hithanne manasikawa wattuwa eka therum gaththa amal sir me daruwa dakshai sehanta uneth mekai ath ada sehan inna thana me lamayata ඊර්ෂ්‍යා kala kattiya oyata waradinne nirosha kne harima kuhaka kenek hama tharagayakma meya mehemai
@tharindulakmal852
@tharindulakmal852 4 күн бұрын
ශිහාන්ව මතක් උනේ මට විතරද..❤
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 4 күн бұрын
ඔව් උබට විතරයි
@Saheliakarsha2009
@Saheliakarsha2009 4 күн бұрын
Naa godak ayata mathak wuna dear. Matath❤
@Jogsii-u8o
@Jogsii-u8o 4 күн бұрын
Ow. Ubata vithrai
@indranikuditu3013
@indranikuditu3013 4 күн бұрын
Dukai duki sayagi ❤❤😂😂😂😂😂😮😮😮😮😮
@nilanthipriyadarshani-j3o
@nilanthipriyadarshani-j3o 4 күн бұрын
පවු ඔයාට බුදු සරණයි පුතා
@DevmiFernando
@DevmiFernando 4 күн бұрын
Hiru wikunanawa eh ahinsaka kolla paw othana yatha aniwaryenma game ekak yanawa paw eh ahinsakaya !Dawasakatha aniwaryenma hariyanawa eh ahinsakayatha.Hiru aparada wada withri karanna danne! Kade yannawa withri hama ekathamaaa!!
@commerce.gw8mo
@commerce.gw8mo 4 күн бұрын
Final ඉන්න ඕන ඕන සින්දුවක් කියන්න පුලුවන් සුබාති,සයාගි,චමෝද් හරිනම්😅🤤🙏
@HesharaSugathapala
@HesharaSugathapala 4 күн бұрын
ලස්සන නම් අවුරුදු කුමාරයට යන්න කියපන්කො අමල්.. ගායන තරගයක ලස්සනට vote එක දෙන්නෙ... නොදකින් කාලකන්නියා අමල්...
@Dimashananayakkara2626
@Dimashananayakkara2626 4 күн бұрын
අමලගේ කටින්ම කිව්වා මූට වෝට් කරේ මූ ලස්සන හිනදා කියලා .ආය ඉතිම් වෙන මොන කතාද😂😂😂
@AmandiFernando1
@AmandiFernando1 4 күн бұрын
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 күн бұрын
ඉදුවර පුතාට සුබ අනාගතයකට සුබ පැතුම්. Final නොගියට හිතට දැනුන තරුව ඔයයි පුතා. ඒකයි වෙන්න ඕන. ඔයාගේම ලස්සන සිංදු කියන්න පුතා. ❤
@nishanthipriyadarshani4584
@nishanthipriyadarshani4584 4 күн бұрын
Hodatama sing kara aiyee ❤❤❤ hamadamath adarei aiye ..oyage idiri jiwithe sarathaka wenna kiyala prarthana karanawa ❤❤
Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29
1:10:21
Hiru Star
Рет қаралды 251 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
HiruStar අන්තිම දවස.! ❤️‍🩹✨
35:50
Induwara Sayagi
Рет қаралды 68 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28
1:15:36
Hiru Star
Рет қаралды 348 М.
Visekari | Episode 53 - (2025-01-02) | ITN
20:11
ITN Sri Lanka
Рет қаралды 25 М.