Asa Gatena - ඇස ගැටෙනා | Geenath Kavinda💥Hiru Star Season 3 | Round 02 | Episode 65🔥

  Рет қаралды 204,811

Hiru Star

Hiru Star

Күн бұрын

Asa Gatena - ඇස ගැටෙනා | Geenath Kavinda
💥Hiru Star Season 3 | Round 02 | Episode 65🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode65 #GeenathKavinda #AsaGatena

Пікірлер: 182
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 2 жыл бұрын
තමන්ගේ සිංදුවක් තව නවකයෙක් කියද්දී ශිහාන්ගේ ඇස්වල කදුලු. මං හොදට දැකපු දෙයක්... නිහතමානීකම කියන්නේ ඒකට. කිසිම කුහකකමක් නෑ ශිහාන්ගේ...♥️💪🏻
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ආදරෙයි ශිහාන් මිගිරංග සර්ට
@pradeepramanayake
@pradeepramanayake 2 жыл бұрын
එකගායි
@isuruprabath8517
@isuruprabath8517 2 жыл бұрын
Ekha hari❤🙂
@sureshmadusanka2090
@sureshmadusanka2090 2 жыл бұрын
❤❤❤
@shakaboonlokka399
@shakaboonlokka399 Жыл бұрын
aniwa❤
@geenathkavinda9479
@geenathkavinda9479 2 жыл бұрын
වචනෙකින් හරි මට උදව් කරපු සහ මට VOTE කරපු මගේ ආදරණීය සියලුම හදවත්වලට වචනෙන් කියන්න බැරි තරම් ගොඩාක් ස්තූති! තරගයෙන් සමුගත්තට පස්සේ ඒ දැනෙන දුක මට කියාගන්න බැරි තරම්....ඉතින් ඒ දුකේදිත් මාව තනිනොකර මාව දිරිගන්වපු මගේ සියලුම ජනතාවට ගොඩාක් ආදරෙයි! ❤️ ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන්නු හිරු TV ආයතනයටද ස්තූති! අලුත් නිර්මාණයකින් මං ළඟදිම ඔයාලගෙ ලගට එන පොරොන්දුවෙන් මං සමුගන්නවා! හැමෝම පරිස්සමින් ඉන්න! ගොඩාක් ආදරෙයි ❤️
@sudeshsampath1809
@sudeshsampath1809 2 жыл бұрын
සුපිරි brother song එක
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️ තෙරුවන් සරණයි ❤️ අපි ත් එදා ගොඩාක් දුක් වුණා ❤️ නැවත ලස්සන නිර්මාණයකින් හමුවෙමු ❤️ ඔයාට ජයවේවා! ❤️
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
මල්ලි ඔයා හොදට කිව්වා දිග ගමනක් යන්න ඔය අඩිතාලම ඇති ජයවේවා ලස්සනයි තෙරුවන් සරණයි
@pathumlakmal1933
@pathumlakmal1933 2 жыл бұрын
❤ ආදරෙයි අය්ය
@vindya449
@vindya449 2 жыл бұрын
ඔයා හොදටම කිව්වා අයියෙ 🙂💯💯
@liyoshiyona
@liyoshiyona 2 жыл бұрын
අපේ කාලයේ පරිණත නිහතමානී ගායන ශිල්පියා, ශිහාන් ❤️
@dineshamadushani7762
@dineshamadushani7762 Жыл бұрын
8i)iiiiilc😘😘m.
@nemi_mash2623
@nemi_mash2623 Жыл бұрын
කට ඇරලා ශිහාන්ටා ඒ සිංදුව එයාගේ කියලා කියන්න පුළුවන් ගායනය,සංගීතය,පද රචනය තුනම ශිහාන් 🔥🔥🔥🔥
@travellife8043
@travellife8043 2 жыл бұрын
ශිහාන් මිහිරන්ග හරිම නිහතමානී .ඒ නිසයි මිනිසුන් මේ තරම් අදරේ.respect shihan
@teshaninavodya4839
@teshaninavodya4839 2 жыл бұрын
Aneda kiyanne.amal perara nam puduma manussayek..kiyapu kathawa dakkada...shihan kawadawath ohoma minissunwa riddanne na
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@teshaninavodya4839 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
@pradeepramanayake
@pradeepramanayake 2 жыл бұрын
අති විශිෂ්ට ගණයේ ගායනයක්..ශිහාන් මිහිරංග අති විශිෂ්ට ගණයේ විනිසුරුවෙක්
@nuwanmudalige4002
@nuwanmudalige4002 2 жыл бұрын
ගීතයක නියම අයිතිකරු කැමැත්ත ප්‍රකාශ කරද්දී අනිත් හරක් දෙන්නට කොහොමද හොද නෑ කියන්නෙ.අමල් ගෙ ඔලුව හොදටම ඉදිමිල
@madusankakolla9045
@madusankakolla9045 2 жыл бұрын
ඕකා කුඩු ගහලා එන්නෙ
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@Shanu677 ඔව් මී හරකා
@abishamovindisasmitha6588
@abishamovindisasmitha6588 2 жыл бұрын
Ow bn
@dayanfdo1
@dayanfdo1 Жыл бұрын
අනිත් දෙන්නම පාගාවට තමයි vote කරන්නේ. පගාව නැති නිසා sorry තමයි
@peacetiktok8609
@peacetiktok8609 Жыл бұрын
Amal gr komat oluwa idimila komat 🤣
@travelwithsankalpa3888
@travelwithsankalpa3888 2 жыл бұрын
අමල් කියන්නෙ පිස්සෙක් මෙච්චර ලස්සනට ඇහුනා අපිට නම් ❤️
@thimanisanchala2256
@thimanisanchala2256 2 жыл бұрын
ශිහාන්ගෙන් පස්සෙ ඒ සින්දුව ලස්සනටම කිව්වෙ ඔයා❤️
@kmueuchannelsl
@kmueuchannelsl 2 жыл бұрын
yes
@sisindumahinsa6011
@sisindumahinsa6011 2 жыл бұрын
ශිහාන්ගෙ නිහතමානීකම.....🥺❤️
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
ස්ංගීතය පිලිබදව ලොකු දැනුමක් නම් නෑ.හැබැයි ශිහාන්ගේ එදා ගායනයට ගහන්න තරුවක් මේ රියැලිටි වලින් බිහි වෙයි කියලා කවදාවත් හිතන්න බෑ.මොකද හැමෝටම තරු ගුන නැති නිසාය .ඔහු ගැයුවේ අපේ හදවතට නිසාමය .ඔහු දැන් අමතන්නේ ජාතියේ ම හදවතට නිසාමය .💕💕💕💕
@hashaniparthana386
@hashaniparthana386 2 жыл бұрын
Ow
@nemi_mash2623
@nemi_mash2623 Жыл бұрын
💯
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
මේක තමයි අවබෝධය... ශිහාන් අයියා මධ්‍යස්ථව බැලුවේ ඒ සින්දුව දිහා
@Suddi474
@Suddi474 2 жыл бұрын
ගීනාත් අයියා අද තරගයෙන් ඉවත් උන එකට ගොඩක් දුකයි ගායනය ගොඩක් ලස්සනයි ❤️ සුභ පැතුම් අයියට තෙරැවන් සරණයි ❤️❤️❤️
@hotcricket5158
@hotcricket5158 2 жыл бұрын
රියලිටියේ වෙන තරු නෑ.නිහතමානී තරුව ශිහාන්.ඒක හරි.ඒත් ලංකාවෙ එදා බිහි වූ අසහාය ගායකයන්ට සිංදු වලට ගහන්න අදටත් කිසි කෙනෙකුට බැහැ.ඒකයි ඇත්ත.අදට හවසට නිස්කලංකේ ප්ලේන්ටියක් බොනව වගේ අහන්න පුලුවන් නිර්මාණ අද කිසි කෙනෙක්ගෙන් බිහි වෙන්නෙ නෑ.
@pasimadu9473
@pasimadu9473 2 жыл бұрын
Surendrat patta
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@pasimadu9473 මාව සබ් කරන්නකො යාලුවනෙ
@sasmitharanathunga
@sasmitharanathunga 2 жыл бұрын
Shihan sing කරන විදිහක් තියෙනවා මේකත් එහෙම තමයි pitch krpu සමහර notes තමයි මෙතන prasnee ayyt good luck අද battle ek wens unaa nm අයියා select වෙන්න තිබ්බා next round ekt
@සිතූශෙනායා
@සිතූශෙනායා 2 жыл бұрын
ඔයා ලස්සනට ගායනා කරා❤️අමල් නම් මහ මොංගලයෙක් හැමදාම කරේ හොදට කියන අයව කපල සාය කෑල්ලක් දැක්කොත් ඇබරෙනව.හිරු ස්ටාර් බලන්න එපා උනා අමල් නිසා🙄🙄
@janidushehara4129
@janidushehara4129 2 жыл бұрын
සිරා
@k.adayaseeli2405
@k.adayaseeli2405 2 жыл бұрын
එකඟයි 👊
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
මටත් බන්
@madushaniwk5720
@madushaniwk5720 2 жыл бұрын
Ow ban
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
එකගයි ආ
@ruchiradilshan3902
@ruchiradilshan3902 Жыл бұрын
මම දන්න හැම සින්දු වලින් හොදම සින්දු කියන්නේ ශිහාන් මිහිරන තමයි😍😍😍😍😍😍😍😍💘💘💘💘💘
@donmfranklin7337
@donmfranklin7337 2 жыл бұрын
බටනලා හඬ නැතුව ලොකු අඩුවක් දැනෙනවා හද පතුල⁣ටම යන්නේ ඒ හඬ තමයි. 😥😥😥
@risingstars7275
@risingstars7275 2 жыл бұрын
ගීතයේ අයිතිකාරය ම වෝට් කරල තියෙනව වෙන මොනවද.❤❤අමල් කොහොමත් සාය කෑල්ලක් නේ.🤣දැක්කදද නිරෝශගේ මූන ලබ්බට කෝටු ගැහුව වගේ.🤬 උබේ ගමන උබ පලයන් බන්.මේ වගේ ස්ටේජ් එකක් උබට ගැලපෙන්නෑ..ප්‍රාතමික ගතියක් තීනවලූ.අමල් කියන්නෙ🤣යකෝ මෙතන ප්‍රොෆෙශනල්ලා නෑ.උන් තැනක් හදාගන්න ඇවිල්ලා ඉන්නේ.🖕මොනවට කතා කරන්වද.දක්ශයට ථැනක් නෑ.එච්චරයි 🤬ෆකේ හිරුස්ටා🤣
@k.adayaseeli2405
@k.adayaseeli2405 2 жыл бұрын
Sirawata 😂
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව්
@sachiniupeksha1040
@sachiniupeksha1040 2 жыл бұрын
ඒකනම් වැරදි විනිශ්චයක් මිනිස්සුන්ට vote කරන්න කියලා එයාලම vote නොකර ඉන්නකොට හොද කෙනෙක් අනිවාර්යයෙන් අයින් වෙනවා මෙහෙම වැරදි කවදාවත් කරන්න එපා
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️ ගීනාත් අයියේ සුභ පැතුම් ❤️ ඔයා ඉවත් වුණාට අපිට ගොඩාක් දුකයි ❤️❤️❤️ ඔයා පළමු වටයේ දී ත් උපරිම දක්ෂතා පෙන්නුව කෙනෙක් ඒ නිසා තව අවස්තාවක් දෙන්න තිබුණා ❤️ නැවතත් හිරූ ස්ටා තුළින් හමුවෙමු ❤️ බුදුසරණයි ❤️
@madusana5536
@madusana5536 2 жыл бұрын
Ara amal oya judge boad eke nositiyenm itha hodai.melo rahak nathi coment thinne.githaye aithikarayatawath nathi amaruwak muta thinne
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@madusana5536 ඔව් ඊයේ ඒක හොදටම පැහැදිලි වුණා.
@talk-tv4xx
@talk-tv4xx 2 жыл бұрын
ඔව් දෙන්න තිබුනා
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️❤️
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව්
@suharshiprinters591
@suharshiprinters591 2 жыл бұрын
Aththatama geenath aiyata thyenne bavanavak vge katahadak ❤❤❤🥰🥰🥰🥰🥰 suba pathum.....❤
@maleesharathnayaka7991
@maleesharathnayaka7991 2 жыл бұрын
Backing eke hatiyata සින්දුව හොඳට කීවා 🖤
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
අමල් නිසා හිරු ස්ටාර් එපා උනේ මට විතරද
@nuwanmudalige4002
@nuwanmudalige4002 2 жыл бұрын
කියල වැඩක් නෑ මටනම් අවංකවම පේන්න බෑ
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
Apita nam giya sere epa une oya dennama manejta dilshanta karapu dewal nisa shihan mihiranga witharai hariyata winissaya denne
@madhushani7983
@madhushani7983 Жыл бұрын
Me too
@sajithkelum4591
@sajithkelum4591 Жыл бұрын
මටනාම් පෙන්ඩ බෑ.
@sriyaniperera6298
@sriyaniperera6298 2 жыл бұрын
ඇත්තටම මං හිතන්නෙත් ලොකු අසාධාරණයක් උනෙ ඒ දරුවා ට
@harshakularathne4649
@harshakularathne4649 2 жыл бұрын
ඇත්තටම ගායන හැකියාවක් තියෙනවා නම් යම් පුද්ගලයෙකුට සිංදුවක් කරලා එළියට දාන්න ...ඔච්චර හිගාකන්න ඕනී නෑනි තරග වලට ගිහිල්ලා ...අනික සිංදු කියන්න පුළුවන් එකාත් වෛර බැදගන්නවා මේ නිසා...ආයේ ඌ සමහරවිට සිංදුවක්වත් කියන්නේ නැති වෙයි...ජජ් බෝඩ් එකක් තිබ්බට කමක් නෑ ...නමුත් ලකුණු 7 ක් දෙන්නේ ඇයි ...මේක ප්‍රේක්ෂකයා දෙන්න ඕනි එකක්නි....
@ashannimantha2283
@ashannimantha2283 2 жыл бұрын
යකෝ මාර කතාවක් නේ මුන් කියන්නේ ඌ හොඳටම කිව්වා 🥺 අයියේ ඔයාට ජය 🤍🙏
@sahilmadushanka6134
@sahilmadushanka6134 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@ashannimantha2283
@ashannimantha2283 2 жыл бұрын
@@sahilmadushanka6134 💔😓
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@ashannimantha2283 ඇත්තමයි 😥💔
@ashannimantha2283
@ashannimantha2283 2 жыл бұрын
@@SayuriNimshara 💔😓
@rashaniperera1033
@rashaniperera1033 2 жыл бұрын
Lassani song eka tikak shihan vagemai pavu meya ain una ekata .lassani pramoses eka ❤❤❤❤🥰🥰🥰🥰
@shamalinadi5845
@shamalinadi5845 2 жыл бұрын
අනේ අමල් නැතිව වෙන කෙනෙක් නැද්ද මේකට ගන්න
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
ෙගාඩක්.ලස්සන යි.ඉදිරි යට..යන්න.සක්තිය.ලැ.ෙබිවා
@ashan5446
@ashan5446 2 жыл бұрын
අමල් නිරෝෂා විනිශ්චය මණ්ඩලයේන් ඉවත් කර යුතුයි
@vishvanadan1560
@vishvanadan1560 2 жыл бұрын
yes 100% හරිම ගොන් දෙන්නෙක් හැමදාම ශිහාන් අයියට ආදරේයි බුදු සරණයි ....💓💓
@dkslshow9210
@dkslshow9210 2 жыл бұрын
කනට ප්‍රියයි ❤️
@dinuliwisudya5813
@dinuliwisudya5813 2 жыл бұрын
Matath dukai oya lassanata sing Kara oya tharagaye inna ona kenek
@ceylonkolla
@ceylonkolla Жыл бұрын
ගින්දර ♥️🔥
@මුදිතලක්ෂාන්
@මුදිතලක්ෂාන් 2 жыл бұрын
කුඩු අමල්ව අයින් කරපන් මේකෙන්
@gayanmadusanka9456
@gayanmadusanka9456 2 жыл бұрын
අමල් ඔකා හෙන සාපයක්
@umeshmechanicalsl
@umeshmechanicalsl 2 жыл бұрын
සුපිරි අයියේ💥💓💪🥰
@dahanayakashehan7474
@dahanayakashehan7474 Жыл бұрын
ඇත්තටම හොදට sing kala. Maru arts
@kmueuchannelsl
@kmueuchannelsl 2 жыл бұрын
One of the best voices heard A nice set of variations added to the song😍💙 Wow... He needs to be a good singer in future ALL THE BEST GEENATH
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
අමල් දන්නෙ මල් පිට මල් කියන්න විතරයි 😂😂😂ඌට පුළුවන්ද මේ කොල්ල කියපු වගේ කියන්න.
@dineeshamadushanka527
@dineeshamadushanka527 2 жыл бұрын
ආයේ මේවගේ කුහකයො ගෙන්නන්න එපා judge board ekata
@sandunikaabeynayaka5905
@sandunikaabeynayaka5905 2 жыл бұрын
You have a long journey ahead my brother.Don't give up.Keep it up and find your own way to acheive your dreams.We always with you.
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Subapatum taragaye dinum paradum Baragamu enna labuna ekat lokui Deyak BudusaranI
@Sing549
@Sing549 2 жыл бұрын
අසාධාරණයි
@danushkafernando8464
@danushkafernando8464 2 жыл бұрын
Shehan sirge oya sinduwata eya supar stars inna kale idanmai man asakale...oya lasdanata kiuwa ayye.....
@JeizerRoys
@JeizerRoys 2 жыл бұрын
Malli superb. Thank you so much Mr Shehan. Highly respect you❤️
@chamalka1236
@chamalka1236 2 жыл бұрын
Ahan inna lassanta kiyanawne . Aparade ayn wela thiyenne
@priyadarshanisenevirathna510
@priyadarshanisenevirathna510 2 жыл бұрын
Shihan adarei oyata
@liveat1597
@liveat1597 2 жыл бұрын
Shihan kiynne rukanthage reflex eka
@maduchathu9924
@maduchathu9924 2 жыл бұрын
ලස්සනයි 👌👌👌
@SLMastery
@SLMastery 2 жыл бұрын
Shihan ❤️
@ashan5446
@ashan5446 2 жыл бұрын
සුපිරි
@chamikasandaruwan9923
@chamikasandaruwan9923 2 жыл бұрын
Romesh ge sinduwak kiwwanam supiri
@chamathka5358
@chamathka5358 Жыл бұрын
👍👍👍👍නියමයි ගිනාත් අයියා ඔය අමල් කියන්නේ සාපයක්
@kumarisri4154
@kumarisri4154 2 жыл бұрын
ලස්සනයි
@sethuliashinsani8102
@sethuliashinsani8102 2 жыл бұрын
Shihan harima awyajai...ekata thamai api adarema.
@lawanya8136
@lawanya8136 2 жыл бұрын
Meka 10 parkt wada ahuwa ❤️🙂
@rasindaplent1858
@rasindaplent1858 2 жыл бұрын
හොද ටම කිව්වා
@sureshkabral2198
@sureshkabral2198 2 жыл бұрын
Tamange gitya nawakayek gayaddi eka harima apuruwata Hina wela rasa vidina apuruwa ea nihatamani kama sehange munenma penawa
@maduwanthiuthpala1662
@maduwanthiuthpala1662 Жыл бұрын
Harima lassanai ❤️❤️❤️❤️
@P.L.G.දේශන්කාවින්ද
@P.L.G.දේශන්කාවින්ද 2 жыл бұрын
නියමයි බ්‍රො
@happylifewithshagi8848
@happylifewithshagi8848 2 жыл бұрын
🌹🌹🌹🌹ලස්සනයි
@thinukachandupa4880
@thinukachandupa4880 Жыл бұрын
eeka wenama lokayakata geniyana sinduwak . ❤😮
@dinuguruge1327
@dinuguruge1327 2 жыл бұрын
Pattai
@selviepushpan1701
@selviepushpan1701 2 жыл бұрын
ADAIRYAMATH NOWANNA NAWATHA UTHSAHAWANTHAWENNA JAYAGATHA HAKA
@kumarakarunarathna2155
@kumarakarunarathna2155 2 жыл бұрын
ගීතයේ තියෙන්නෙ වෙනම හැඩයක්. එකතු කරපු කෑලි වලින් හැගීමපැන්නා. වාදක කන්ඩායමත් හාර්ඩ් වැඩී.
@sashinithakshila1300
@sashinithakshila1300 2 жыл бұрын
ගැම්මක්
@asankasadaruwan9670
@asankasadaruwan9670 2 жыл бұрын
geenath malli maru sinduwa 😎😎😎
@hansikakulathunga7701
@hansikakulathunga7701 2 жыл бұрын
Shehange nihathamani kamata apith adarei.. amal wage gon dayal mata penta ba .. poranam maha chatar dayal ekak...
@tharakanayanajith6738
@tharakanayanajith6738 Жыл бұрын
Thada thada bro😀😀😀😀😀🙏 supiri kollek akka
@tharakanayanajith6738
@tharakanayanajith6738 21 күн бұрын
🎉🎉🎉🎉🎉👍
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ee feel ek ennaa.
@sahansahan3103
@sahansahan3103 2 жыл бұрын
මේක අසාදාරන වේදි කාවක් දක්ෂයට තැනක් නෑ
@purnimasewwandi6923
@purnimasewwandi6923 2 жыл бұрын
Aniwa
@mrtocsin5386
@mrtocsin5386 Жыл бұрын
Mr.Amal Has A Mental Breakdown 😞
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Ela
@sithijax8013
@sithijax8013 Жыл бұрын
gammak thamai supiriy🥲❤️❤️
@Malindu_Malshan
@Malindu_Malshan 2 жыл бұрын
Anith season eketh enna aiye❤️
@sandhadonisandhadoni1960
@sandhadonisandhadoni1960 Жыл бұрын
Wow well done
@dilandhanushka4965
@dilandhanushka4965 2 жыл бұрын
Gayanaya-shihan mihiranga Pada rachanaya - shihan mihiranga Sangithaya - shihan mihiranga Komada eka.shihan ubanam patta porak ban
@malshanpramodya
@malshanpramodya 2 жыл бұрын
අර ගොබ්බ අමලව අයින් කරලා බීලීව ගෙනෙල්ලාකෝ.අමල කුඩු ගහලද කොහෙදෝ මේකටත් එන්නෙ😹
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 2 жыл бұрын
Posh dayal ekk gobba amal🤣😂😏
@malshanpramodya
@malshanpramodya 2 жыл бұрын
@@Rashmindakavishan1275 මට ඕකව පේන්ඩ බෑ😝
@madushaniwk5720
@madushaniwk5720 2 жыл бұрын
Shehan nisa thama balanne me wadasatahana
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
😂😂😂😂 ෆීල් එකට කියන්න ට්‍රයි කලා... ශෙහාන් කියන්නෙ මාර සිම්පල් ගායකයෙක්. වැඩි වැඩ දාන්නෙ නෑ ගීත වල. හැබැයි ශිහාන් කියන්නෙ මාර ස්ටාඩම් එකක් තියෙන ගායකයෙක්. තරුවක්. වෙනම ප'සනලිටි එකක්. ඒ කාලෙ හැබැයි... ඒ ගීතයට ශිහාන් දෙන්නෙ මිනිස්සු අතරමං කරන නෙක්ස්ට් ලෙවල් ෆීලිං එකක්.. සමහර වෙලාවට අපි වැඩි වැඩ දාන්න ගියාම ගීතයේ රසයට ටිකක් හානි වෙනව. සංගීතය නොතේරෙන අයට තේරෙන විදිහට කියනවනම්, සිං කරන වේරියේශන්ස් ගීතයට ගැලපෙන්න ඕන. ගලපන ක්‍රම තියෙනව කියල හිතාගන්නකො. ඉතින් මේ කොල්ල එහෙම වැඩ දාන්න කලින් සමහර තැන්වල කාගත්තා ඉතින්. මේකට එන අනිත් උන් එක්ක බලද්දි කමක් නෑ ඒත්.. ගායනයේ නීති දෙකයි,. ශ්‍රැතිය, සංවේදනය (ෆීල් එක), ඊට පස්සෙ තමා මේ වැඩ කිඩ, නැත්තම් වේරියේශන්ස්, නැත්තම් ස්කිල් එක පෙන්නන්න ඕන, ඊටත් පස්සෙ එනව ස්ටේජ් පෆෝමන්ස්. ඉතින් මේ වේරියේශන් දාන එක ගැනම හිතුවම අනිත් ඒව අමතක වෙනව. ශිහාන් බලන්න. පලවෙනි දෙක විතරයි. හැබැයි මිනිහා ඉතිහාසගත වුණ නියම තරුවක්, තාරුණ්‍යයේ සංකේතයක් වුණා. අන්නේකයි. ගායනය ඉගෙනගන්න අදහසක් හරි තියෙනවනම් කාටහරි, මුලින්ම ශ්‍රැතිය ගැන බලන්න. ඊට පස්සෙ අනිත් ඒවා. අනිත් එක හිතුණ හිතුණ පලියට ගීත වෙනස්කරන්න බෑ.. නීති රීති තියෙනවා සංගීතයෙත්... ඒවගෙන් පිට වෙනස් කරන්න ගියොත් ලොවෙත් අජූත වෙනවා ඕන ගීතයක්..
@blackblade7402
@blackblade7402 2 жыл бұрын
Uba palayan tharageta
@tharakanayanajith6738
@tharakanayanajith6738 Жыл бұрын
Thada thada bro😀😀😀😀😀🙏 suba gaman
@shanmaduranga5354
@shanmaduranga5354 2 жыл бұрын
@palithajayakodi7694
@palithajayakodi7694 3 ай бұрын
අමල් තාත්තගෙ සිංදු පස්සෙ දුවන පකෙක්, ඌ දන්නව උගෙ සූදානම් කරල සිංදු කිව්වොත් ගල් තමයි කෙලින්නෙ, අප්පුඩි වෙනුවට,,
@OshanRJ2002
@OshanRJ2002 2 жыл бұрын
Supiri gayanayk😚🌸✌
@ruwandananjaya6459
@ruwandananjaya6459 2 жыл бұрын
Good luck 💔🥀
@Tharushinawodya-e2m
@Tharushinawodya-e2m 8 ай бұрын
Amal ponnayo
@nimalshantha6812
@nimalshantha6812 2 жыл бұрын
Amal ge pada thiyenne ..
@Shashika2005
@Shashika2005 2 жыл бұрын
Supiri brother
@sihinavlogs1936
@sihinavlogs1936 Жыл бұрын
අමල් පඩත්තරයා..ඌ හිතන් ඉන්නේ ඌ පට්ට පොර කියලා..හිවලා ඒ කොල්ලා හොදටම ගායනා කරා..කුහක කුජීත පජාත අමලා..අලි පුකෙන් ඇවිත් ඉන්නේ. 😂😂😂
@sachiniprabodani9106
@sachiniprabodani9106 Жыл бұрын
අමල් ගෙදර යවන්න අනෙ
@kasunitharaka5248
@kasunitharaka5248 2 жыл бұрын
Ammoo shihan sir a sinduwa kiuwa dawasa ada,wage matakai.eka shihan sirta witarai gelapenne.kochchara ahuwath epa wenne.e hegeema
@prathibalakmali5484
@prathibalakmali5484 2 жыл бұрын
💗💗💗💗♥️🙏🏻
@shihanmalinga7539
@shihanmalinga7539 Жыл бұрын
Mewata thamai kiyanne hanguna deshapalanaya kiyala
@kolly.7088
@kolly.7088 2 жыл бұрын
🔥🔥
@wtsappvibez1259
@wtsappvibez1259 Жыл бұрын
😢😢❤❤
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
👍👍👍👍👍
@dulajmadhusanka8325
@dulajmadhusanka8325 2 жыл бұрын
👍👍👍👍Harima lassanai
@warunamalinda7031
@warunamalinda7031 Жыл бұрын
අමල් උබ උකාම් 😄
Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06
1:31:06
Hiru Star
Рет қаралды 47 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН
Hiru Star - Season 04 | SUPER 30 - Part 01 | 2024-10-05
1:14:40
Hiru Star
Рет қаралды 130 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН