Ada Thaniyen Ma - අද තනියෙන් මා | Ravindu Weerarathne💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥

  Рет қаралды 269,567

Hiru Star

Hiru Star

Күн бұрын

Ada Thaniyen Ma - අද තනියෙන් මා | Ravindu Weerarathne
💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode84 #RavinduWeerarathne #AdaThaniyenMa

Пікірлер: 534
@ShihanMihirangaFanClub
@ShihanMihirangaFanClub 2 жыл бұрын
බොරුවට ශිහාන්ට බනින්න එපා . ශිහාන්ට ඕනෙ රවිඳු එයාගෙ දක්ශකම පෙන්නල ඉස්සරහට යනව දකින්න . එහෙම නැතුව ශිහාන්ව අනුකරනය කරපු කොල්ලෙක් විදියට සමාජයට යනව දකින්න ශිහාන් කැමති නෑ. ඒකයි ශිහාන් කියන්නෙ රවිඳුට ගැළපෙන, එයාගෙ talent එක එලියට එන සින්දුවක් දෙන්න කියල . ඒ කොල්ලව දක්ශයෙක් විදියට ඉස්සරහට යනව දකින්න කැමති අය ශිහාන් කිව්ව කතාව එක්ක එකඟ වෙන්න ඕනෙ හරිනං 🙂 රවිඳුට මං කිව්ව එක තේරුම් ගන්න තරං මොලයක් ඇති කියල මං හිතනව . ඒ හින්ද ශිහාන් සර් ගැන තරහක් හිතේ තියා ගන්න එපා කොල්ලො .අපි ඔයත් එක්ක ඉන්නව . Good luck 🙂❤️
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 2 жыл бұрын
ඇත්තක්.මාත් එකගයි ඒ කතාවට 🙂
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
මේ season එකේ ඉතින් හැමෝටම හොද නිරෝශවයි, අමල්වයි මොකද හොද හොද පොඩි කොල්ලො ටික ඉන්නේ ඒ දෙන්නගේ team එකේ නෙ. ගිය season වල හොද කට්ටිය ටිකක් ශිහාන්ට ඉදියනේ එතකොට කට්ටියට ශිහාන් හොදයි.🤣 මේ පාර වැඩිපුර ඉන්නෙ කෙල්ලො නෙ . ඒ හින්දා කට්ටියට set නෑ.දැන් ඉතිම් ඕම තමා ඉස්සරහටත් ශිහාන්ට බැනුම් 🙈 එහෙම තමා අපේ මිනිස්සු අවස්ථව අනුව වෙනස් වෙනවා වාසියට විතරයි .🥺 අවංකයා බොක්කෙන්ම කතා කරලා සියලු දේවල් නැති කර ගන්නවා.😒 ඊයේ comment එකත් එහෙම තමා කට්ටිය වැරදියට තේරුම් අරන් තියෙන්නේ . සර් කැමති නෑ රවිදු අයියා අමාරු සින්දු කියන්න ගිහින් අමාරුවේ වැටෙනවාට.😊✌️🙏
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි ගොතයා
@preshikumarasinghe6982
@preshikumarasinghe6982 2 жыл бұрын
💯 agree
@shenal1617
@shenal1617 2 жыл бұрын
Nirosha mis kawadath sadaranai
@MRD-pv7lm
@MRD-pv7lm 2 жыл бұрын
ශිහාන්ගෙ තීරනයඑක්ක එකඟයි. තෝරන්නඕන හොඳදේටවඩා හරිදේ👏👏
@susanthirathnayaka6462
@susanthirathnayaka6462 2 жыл бұрын
මම හිරුස්ටාර් එකේ ආසම කෙනා...ගොඩාක් ආසාවෙන් හිටියේ රවිදු අයියාගෙ සින්දුව අහන්න...ගොඩාක් ලස්සනයි
@kavii341
@kavii341 2 жыл бұрын
මාත් ... 😇
@kavindusathsara4321
@kavindusathsara4321 2 жыл бұрын
රවිදු අයියා අඩද්දී අපිටත් ඇඩුනා😢 ශිහාන් සර්ගේ ටීම් එකට වැටුනා නම් හොදයි කියල හිතුනා ශිහාන් සර් ඒ හැම දෙයක් ම කීවෙ අයියට තියන ආදරේට ඔයාගෙ ස්ටයිල් එකෙන් ම ඉස්සරහට යමු ඔයාට හදවතින් ම සුබ පතනවා good luck ❤️
@sudarshanihemachandra6729
@sudarshanihemachandra6729 2 жыл бұрын
මොකද්ද අනෙ මේ සින්දුවෙ තියෙන වැරැද්ද
@jehan5939
@jehan5939 2 жыл бұрын
Shihange team ekata wtuna nm nirosha denne na kalin season wala mathaka ne 💔 nirosha ge team ekata watuna nisa nirosha dei
@manojkumara3411
@manojkumara3411 2 жыл бұрын
ශිහාන් sir respect එයා දෙයක් නිකන් කියන්නෙ නැ එයා
@ShihanMihirangaFanClub
@ShihanMihirangaFanClub 2 жыл бұрын
අනේ පොඩි එකාව ඇඬෙව්වා . 🥺 බලන්න රවිඳු කොච්චර ආදරෙයිද ශිහාන්ට . ශිහාන්ගෙ team එකට select උනේ නෑ කියල සැලුන්නෑ . නිරෝශ මිස්ගෙ team එකේ ඉඳං හරි ශිහාන් වගේ වෙන්න බලන්නෙ . 😊❤️ පොඩි ශිහාන්, ලොකු ශිහාන්ගෙ team එකේ ඉන්න තිබ්බෙ .ශිහාන් කිව්ව කතාවත් ඇත්තනෙ ඉතින් . මේ song එකෙන් ඔයාගෙ talent එක එලියට එන්නෑ .🙎 ශිහාන් අද කිව්ව වගේ සින්දු select කරගන්න රවිඳු . නිරෝශා මිස්ගෙ team එකේ හිටියට කමක්නෑ ශිහාන් සර්ගෙන් උදව් ඉල්ලගන්න . ආයිනං අඬන්න එපා . 🥺 තව පොඩ්ඩෙන් අපෙ අම්මත් අඬනව ඔයා අඬනව දැකල 😵. ශිහාන් සර් මේ comments කියවනවනං පොඩ්ඩක් රවිඳු ගැන බලන්න plz . වෙන team එකක කියල අත අරින්න එපා . Good luck RW 😊❤️
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
ඇත්තමයි.මේකේ අය ඇත්ත තේරුම් ගන්නෙ නැ.බොරුවට ශිහාන්ට බයිනව.ශිහාන් කොල්ලට ආදරෙයි.ඒ නිසයි බය.
@rasadinethmini9520
@rasadinethmini9520 2 жыл бұрын
@@hiruniprabodhika7006 Hmm
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 2 жыл бұрын
ඇත්ත.මුන් මේකේ ශිහාන්ට බනිනවා.🙂 ශිහාන් ඒ කොල්ලට ආදරෙයි 🙂
@shenal1617
@shenal1617 2 жыл бұрын
Nirosha mis hari me song aka hodtama galapenawa..akama are kiynawata wada wenasak krapu aka hodai tnx nirosha mis
@ureshasandamali353
@ureshasandamali353 2 жыл бұрын
eka aththa
@nimeshmaduwanta3386
@nimeshmaduwanta3386 2 жыл бұрын
ඉදිරි වටයට තෙරි පත් උනාට ඔබට හදවතින්ම සුබ පතනවා.ඉදිරි වටෙදි හොද වැඩක් දෙන්න.ශිහාන් සර්ගෙ මනාපය නොලැබිච්ච එකට දුක් වෙන්න එපා.ඔයා අඩනකොට අපිටත් ඇඩුනා අයියේ.congratulations
@kavii341
@kavii341 2 жыл бұрын
ඒක ඇත්ත ... 😒😒
@sriyaniliyanage8810
@sriyaniliyanage8810 2 жыл бұрын
ඔඕ එක ඇත්ත
@w.drajapaksha5531
@w.drajapaksha5531 2 жыл бұрын
@@sriyaniliyanage8810 up!🦬🐽🦬
@mahindakumara5431
@mahindakumara5431 2 жыл бұрын
Mamanam hithanne othana enna hodama judge shehan ,,
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
රවිදු සින්දුව ලස්සනටම හදවතට දැනෙන්න කිව්වා කියලා හිතෙන අය මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️🔥
@dinushanishanthi7649
@dinushanishanthi7649 2 жыл бұрын
👍👍👍
@rishmi471
@rishmi471 2 жыл бұрын
👍
@sudarshanisilva8762
@sudarshanisilva8762 2 жыл бұрын
👍
@shanikamadhuwanthi2287
@shanikamadhuwanthi2287 2 жыл бұрын
ඊලග දවසෙ ඔයා අනිත් අයට ඇඩෙන්න sing කරන්න මල්ලි.congratulations.. 😊😊
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
ශිහාන් රවිඳුට කැමතියි.ඒ නිසා බයයි එයාගෙ සින්දු කියල අයින් වෙයි කියල.😍😍😍😍😍
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
Ehema deyak nemei eyage kenawa beraganna ehema kare aga beraganna oya widihata kiyanawa
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@sandamali2653 ඇත්ත ........
@slmrdarkyff3846
@slmrdarkyff3846 2 жыл бұрын
අනිවා
@mohamedilham7936
@mohamedilham7936 2 жыл бұрын
@@sandamali2653 ravindhu shihange team eake hittiya nam nirosha ravindhuta vote karanne shihan kivvadhe hari shihan eayage team eake hittiyath nethath eayage team eake aaye vidhihata thamai balanne
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
@@mohamedilham7936 ඇත්ත තමා.ඒක තේරෙන්නෙ නැති එකනෙ වැඩේ.🤔🤔
@hasininavodya4531
@hasininavodya4531 2 жыл бұрын
රවිදු අද ඔයාගෙ ගායනය අසාර්ථකයි.ශෙහාන්ගෙ විනිශ්චය සාධාරනයි.පෙර තිබූ දස්කම් මේ සිංදුවෙන් දකින්න ලැබුනෙ නෑ.ඉදිර්‍යෙදි ඔයිට වඩා හිතලා හොඳින් ගායනා කරන්න ශිශාන්ව් වෝට් එක අනිව ලැබේවි
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
එකගයි
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
රවිදුව අඩවලා ශිහාන් කරේ රවිදුව තව මෝටිවේට් කරන එක මොකද ශිහාන් දන්නවා කොල්ල දක්ශයා කියලා ශිහාන් කැමති නැ එයාගෙ සිංදු හින්දා දක්ශයෝ කැපෙනවට 💛
@shiwanthipalipana353
@shiwanthipalipana353 2 жыл бұрын
ශිහාන් කීව සේරම ඇත්ත .ඔයාගෙම හොදටයි මේ දේවල් එයා කීවෙ හොදට හිතට ගන්න .වැරදි හදන් ඉදිරියටම යන්න
@rashmimaleesha55
@rashmimaleesha55 2 жыл бұрын
ශිහාන් සර් එයාගෙ ටීම් එකෙ අයව විතරක් ඉදිරියට යවන විනිසුරැවෙක් නෙවෙයි එ්ක අපි කලින් සීසන් 2ත් හොදටම දැක්කා ශිහාන් සර් රවිදුට අාදරෙයි ඉස්සර ඉදන්ම එ්ක මේ වීඩියො එකෙත් ශිහාන් සර්ම කියනවා අද රවිදුගෙ අඩුපාඩු තිබුනා එ්කයි වෝට් එක නොලැබුනේ ශිහාන් සර්ට නිකරැනේ බනින්න එපා මේක වැරදියට තේරැම් අරන් වැරදියට තේරැම් ගත්ත අය අායි සැරයක් වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි අැත්ත රවිදු මල්ලිට අපි ගොඩක් අාදරෙයි ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා ❤❤❤ශිහාන් සර්ටත් ගොඩක් අාදරෙයි❤❤❤
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
ශිහාන් සර් හැමදේම කිව්වේ රවිදු මල්ලිට තියන ආදරේට.වැරදි තියාගෙන මගින් හැලෙනවට වඩා වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් එලවන්න කපට්යො
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
@@prabathpalagasinghe7993 ඔව් අනේ.හැම වෙලාවෙම ශිහාන් සර් කතා කරන්නේ හැමෝගෙම හොදට.කාගෙවත් පැත්තක් ගන්නේ නෑ.කාගෙවත් හිත රිද්දන්නේ නෑ.වැරැද්ද පෙන්නලා දීලා ඉස්සරහට යන්න උදව් කරන එකට සමහර මිනිස්සු කියන කතා.මාර මිනිස්සු ඉන්නේ ඇත්තටම
@anuk8101
@anuk8101 2 жыл бұрын
Yes
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
ශිහාන් ගැන වැරදි විදිහට හිතන්න එපා මල්ලි ..ශිහාන් ඔයාට ගොඩාක් ආදරෙයි ..ඒක ශිහාන්ගේ මූණේන් පේනවා ❤❤
@shehanshyamal8603
@shehanshyamal8603 2 жыл бұрын
රවිය උබ දිනනවා කොල්ලො ❤ ශිහාන් සර් උබට මොටිවේෂන් එකක් දෙන්නේ කොම්ලෝ👊❤ ශිහාන් පට්ට ගැම්මක් දෙන්නේ කොල්ලො, ඒ තමා නියම සර්ලා❤
@renuka6686
@renuka6686 2 жыл бұрын
අපි කොහොම හරි දිනවනවා මම අාසම ගයකයා අපි හැමෝම රවිදු අයියට මනාපදෙමු ඔයා ශෙහාන්ගේ කාන්ඩායමට යන්න තිබ්බේ නැටුම මරු ඔයා තමා අපේ හිරුස්ටා
@thilinisandarekha4654
@thilinisandarekha4654 2 жыл бұрын
රවිදු අය්ය අඩනකොට මටත් ඇඩුනා ...ශෙහාන් සර්ගෙ සිංදුවක් කියනවා කියන්නෙම ඔයාට risk එකක් අය්යේ.... මේ සිංදුවත් ලස්සනයි ඒත් වෙනදාට කියන ඒවා තරම්ම නම් නෑ... ඊලග වටේදි ලස්සන වැඩක් කරමු ඔයාට ජය...👍💞
@kawidunimesh9323
@kawidunimesh9323 2 жыл бұрын
කොල්ලව උඩට ගෙනියන්න පුලුවන් කෙනාට හම්බ උනේ නෑ ...🥺 ශිහාන් බයයි කොල්ල අයින් වෙයි කියලා.
@chathuminaamiru3210
@chathuminaamiru3210 2 жыл бұрын
Ow eka aththa 😒💔
@anuk8101
@anuk8101 2 жыл бұрын
Yes........👍
@dilkishasha8175
@dilkishasha8175 2 жыл бұрын
රවිදුට හැමෝම ආදරෙයි තමයි.මමත් ආසම චරිතයක්.ඒත් අද කලින් තරම්ම සින්දුවට ආකර්ශනය උනේ නෑ වගේ දැනුන.මීට වඩා දෙයක් ඔයාට කරන්න පුලුවන් යාලුවා ❤️.මම හිතන්නෙ නෑ ශිහාන් සර් අසාධාරණයට වැඩ කරන කෙනෙක් කියල ඇත්තටම නිහතමානී චරිතයක්.හිතට එකගව සර් එයාගෙ වෝට් එක නොදී ඉන්න ඇති අනිවාර්යයෙන්ම.ඉතින් අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න.ඔයාට සුබ පැතුම් brother ❤️❤️
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
ඔයා අඩන කොට මටත් අඩුනා. පුතා ඔයට බුදුසරණයි ඉදිරියට ම යන්න
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ඔය ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි
@rashaniperera1033
@rashaniperera1033 2 жыл бұрын
රවිදු අයියා ඇඩෙද්දින් අපිටත් ඇඩුනා පවු .කොහොමහරි ඉදිරියට ආවනේ සුබ පෙතුම් රවිදු අයියේ ❤❤
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
😮😅😅😅😭
@ParamiHashani
@ParamiHashani 2 жыл бұрын
ආසම කෙනා.ලස්සනට කියනවා❤️ඉදිරියටම යන්න සුබ පතනවා🥰❤️
@koshidoni2001
@koshidoni2001 2 жыл бұрын
තාම 19යිනෙ වයස..පොඩි කොල්ලෙක්නෙ ම්ම්ම්..ශිහාන් සර් කිවුවෙ තාම පොඩි හින්දා වයසට සින්දුව ගැලපෙන්නෙ නෑ කියලනෙ නැතුව එයාගෙ සින්දු කියනවට අකමැතී කියලා කිවුවෙ නෑනෙ..ඒ හින්දා කවුරුත් ශිහාන්ට බනින්න එපා ඒ බනින අය ආයෙ පාරක් හොඳට වීඩියෝ එක බලන්න
@kpop9216
@kpop9216 2 жыл бұрын
එත් එයා ඒක මිනිස්සු ඉස්සරහ කියපු එක වැරදි සින්දුවේ අයිතිකාරයම අඩු පාඩු කියද්දී එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද 🥺💔
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
@@kpop9216 එහෙනං හැමොම ජජ්ලගෙ සින්දු කියයිනේ.....
@dammidammigamage8170
@dammidammigamage8170 10 ай бұрын
ලස්සනයි සුබ පැතුම්
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
රවිදු අයියේ ගායනය හරිම ලස්සනයි, හදවතින්ම සුභ පැතුම් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි ❤️❤️❤️ ඔයා අඩනකොට අපි ටත් ඇඩුණා ❤️ ඊළඟ සැරේ මීටත් වැඩිය හොඳට sing කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@medhaneekp0597
@medhaneekp0597 2 жыл бұрын
හුස්ම ටිකක්ට නැවතුනා....මේ වෙලාවේ ශිහාන් සර්ගේ හිතේ රවිදු අයියට තියෙන ආදරේ හිනදම තරහයි දුකයි දෙකම එකට පිටවුනා .. කොහොම උනත් මාත් බලන් හිටියේ ශිහාන් සර්ගේ teem එකේ රවිදු අයියව දකින්න..... වෙනදට හැමදාම වේදිකාවම දෙනවනත් කරලා අපිව සතුටු කලා ... මේ ගිතයත් ඔයා ලස්සනට කරා . හැබයි ඔයාට මිට වඩා දෙයක් කරන්න පුලුවන් ... ඉදිරි වටේදි හොද වැඩක් දෙන්න අපි බලන් ඉන්නවා .....😘👍
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
අද ගායනය කලින්ටවඩා අවුල් තමයි 😟 ඒකයි ශිහාන් වෝට් එක නොදුන්නෙ.අනික එයා සින්දුවෙ අයිතිකාරයනෙ.කලින් වටවල මීටවඩා හොදට කිවුවා රවිදු 😟
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි හැමදාම
@wishwanipunajith9510
@wishwanipunajith9510 2 жыл бұрын
Shihan kapatikamak kare....
@gayanwitharanaarachchi9521
@gayanwitharanaarachchi9521 2 жыл бұрын
Oya තමයි ජය ගන්න one ජයවේවා petiyo ඔයාට bs dp
@rasadinethmini9520
@rasadinethmini9520 2 жыл бұрын
රවිඳු අයියේ සුපිරියි කටහඬ ගොඩක් ලස්සනයි 😀😃👍🎧🎵 ජය වේවා 💕💕💕
@memezyhere
@memezyhere 2 жыл бұрын
රවිදු පූතා අද ගායනය කල ගීතය ඔයාට ගැලපෙන්නේ නැති බවට හොදම සාක්ෂිය මේ වීඩියෝ එකට තියන අඩු වීව්ස් ගනන. ඔයා ගේ වීඩියෝ හැමදාම trending ආවා. පහසුම unique මාර්ගය තෝරා ගන්න ඉදිරියට.
@mashudapackeer1257
@mashudapackeer1257 2 жыл бұрын
I don't admit what you have stated. Ravindu sang very well. There is jealousy in this. Opposing to the song he sang. This was quite good thats why he scored the points but the public . You are at wrong angle
@memezyhere
@memezyhere 2 жыл бұрын
@@mashudapackeer1257 No .shihan loves Ravidu lot and he gave his hand young new comers like Harshad Ibrahim, Shammi Fernando and Dasun madusan.There are contestants with power full vocal capacities like Jeewan Chandima, Harsha Costa,,Sachini j ,Vindya thamali,Amisha,Pinidi ..... Ravidu should go with a different pathway of music like R& b,hiphop ..it will help him go forward .and his attraction will help him also.shihan was in the same category in super star.his vocal capacity was low than others. But he was unique and attractive You will see what happened in upcoming episodes. Lot of things happened due to the script darling 😁.devil of the day was Shihan ( look at the shihans actions when Ravidu is singing Sulagak wela.❤
@jayalalpathum1719
@jayalalpathum1719 2 жыл бұрын
මෙලෝ රහක් නෑඅ
@sumpinth7797
@sumpinth7797 2 жыл бұрын
@@jayalalpathum1719 ai a
@sumpinth7797
@sumpinth7797 2 жыл бұрын
Ravindu song nice
@lucasandrew3750
@lucasandrew3750 2 жыл бұрын
මල්ලී හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ. ඉදිරි පත් කිරීම මරු. සුබ පැතුම් මල්ලී
@thakshi925
@thakshi925 2 жыл бұрын
ශිහාන් සර් ඔයාට හොදක් කිව්වෙ දුක් වෙන්න එපා ❤️❤️
@Suddi474
@Suddi474 2 жыл бұрын
රවිඳු අයියා...❤️ නියමයි ගොඩක් ලස්සනයි ගායනය...ඉදිරියටම යන්න...සුභ පැතුම් බුදු සරණයි ❤ රවිඳු අයියා අඩනකොට මටත් ඇඩුනා...🥺❤️❤️
@prageethdilshan563
@prageethdilshan563 2 жыл бұрын
Hi
@totop08ynndieururyhdy6ydgh3
@totop08ynndieururyhdy6ydgh3 2 жыл бұрын
පුතා ඔය අපට දැනෙන්න ගායනා කලා.ශිහාන්ගේ එකක් නිසා එයාගේ තේරීම අනේ මන්ද. ඊලග වටයේදී ලස්සනට එයාට දැනෙන්න කියන්න. සුභ වේවා!ජයවේවා!!!
@iwushibandara9066
@iwushibandara9066 2 жыл бұрын
කන ඇහෙනවා අඩුද සංගීතය පිළිබඳ දැනුම අඩුද
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 2 жыл бұрын
අනේ ලස්සනයි දරැවෝ 😍❤️සුබ පැතුමි👍🌷🌷
@uapparel2495
@uapparel2495 2 жыл бұрын
ශිහාන් සර් ඔයාට හොදටයි කීවේ.ඔයා ඒ උපදෙස් ගන්න.ශිහාන් සර් කාටවත් අසාධාරණයක් කරන කෙනෙක් නෙමී.දක්ෂයාට තාරුණ්‍යයට තැනක් දෙන කෙනෙක්.ඔයාට ජය
@koshidoni2001
@koshidoni2001 2 жыл бұрын
හ්ම්ම් ඔව් ශිහාන් සර් විතරයි සාදාරන
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
රවිඳු ඉස්සරහට සින්දු තෝරා ගැනීමේදී ගොඩක් පරිස්සමෙන් තෝරගන්න ඔයා මෙතැනදී ශිහාන් වෙන්න හදන්න එපා ඔයා ඔයාව අනුකරණය කරන්න
@memezyhere
@memezyhere 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@threeshows4179
@threeshows4179 2 жыл бұрын
ඔව් එ්වුනත් ඔහොම කියලා වට්ටන්න හදන්න එපා.. එයාගෙ කැමැත්තනෙ
@sarathkumara-r1n
@sarathkumara-r1n Жыл бұрын
​@@threeshows4179අනිවාර්යයෙන්
@leelawathiverynice2615
@leelawathiverynice2615 2 жыл бұрын
ඉදිරි වටයදි මිටත් වඩා හොද ගායනයක් ඉදිරිපත් කරන්න කියලා හදවතින්ම සුබ පතනවා. all the best you ravidu aiya..
@koshidoni2001
@koshidoni2001 2 жыл бұрын
ඔතන සාදාරන ශිහාන් විතරයි...එයාගෙ ටීම් එකේ අයට කියලා විශේෂ සැලකිල්ලක් නෑ හැමෝටම එකවගේ..සින්දුව හොඳටම කිවුවොත් විතරයි වෝට් එක දෙන්නේ එයාගෙ ටීම් එකේ උනත්...කාගෙවත් හිතක් රිද්දන්නෙ නැති හැමෝගෙම හිත් හදන කෙනෙක් තමයි ශිහාන්...මං ආසම හිත හොඳ අවංක මහා ලොකු කයිවාරු නැති නිහතමානී ලස්සන දක්ෂ ගායකයෙක්❤❤❤ඒක එදත් එහෙමයි අදත් එහෙමයි😍😍 අපරාදෙ කොල්ලා වැටෙන්න තිබ්බෙ ශිහාන්ගෙ ටීම් එකට😕😕
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
සුපිරි වොයිස් එකක් ලස්සනයි අයියේ බයේ හිටියේ නොතෙරෙයිදො කියලා දෙයියනේ දිනුවනී...සතුටුයි ගොඩක් සුභ පැතුම් අයියේ...ලබන පාර නැගලා යන සිංදුවක් කියමු
@rmimashi3191
@rmimashi3191 2 жыл бұрын
අනේ ඇඩෙනවා අයියා ඔයා ඔහොම සන්වේදි වෙද්දි 😭😭😭😭😭 මගේ හිරු ස්ටාර් හොදම කෙනාව ගොඩාක් ආදරේ කරන කෙනාව ඔයා අයියේ ❤️😊 ශිහාන් සර් ගේ vote එක නොලැබුනාට කියුව දේවල්වලට අඩන්න එපා 🥺 ඔයා හොද ගමනක් යනවා අයියේ සුභ පැතුම් එක් කරනවා ❤️❤️❤️❤️👍 බුදු සරණයි ❤️🙏 ජයෙන් ජය වේවා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰
@imavi1965
@imavi1965 2 жыл бұрын
ශිහාන් කියුවා හරී. කොල්ලට වෙන සින්දුවක් හොදට කරන්න තිබුනා. සුබ පැතුම් කොල්ලා ❤️
@sashiabayarathna1531
@sashiabayarathna1531 2 күн бұрын
🤛👌👍
@maliniprabodha4302
@maliniprabodha4302 Жыл бұрын
හදවතේ ගායකයා ශිහාන් මිහිරංග ☺️❤️❤️
@shanilahiru1016
@shanilahiru1016 2 жыл бұрын
රවිඳු aiya oya hodata kiuwa lassanai
@himashakalpani5028
@himashakalpani5028 2 жыл бұрын
My favourite singer is ravindu aiya in this hiru star stage❤️. අද තනියෙන් නෙවේ අයියේ ඔයා. ඔයා අඩන⁣කොට ගොඩක් අය ඇඩුවා.😢 කොහොම හරි සුපිරි 36 ට ගියානේ. Conngratulation aiye🥰❤️
@ravindujayakodi3105
@ravindujayakodi3105 2 жыл бұрын
Shehan ❤👍sir
@koshidoni2001
@koshidoni2001 2 жыл бұрын
ලස්සනයි සින්දුව අඬන්න එපා ශිහාන් සර් ඔයාට තියෙන ආදරේටනෙ මේ හැමදෙයක්ම කියන්නෙ ඒ ආදරේ හින්දම තමයි ශිහාන් සර්ගෙන් තරහයි දුකයි දෙකම පිටවුනේ...අනික ශිහාන් සර් එතනදිත් ගත්තෙ ඔයාගෙ පැත්තනෙ ඒ හින්දා හැමවෙලේම ශිහාන් සර්ගෙන් උපදෙස් ගන්න හැමදෙයක් ගැනම අහන්න...ඉස්සරහටම යමු...මගෙන් සුභපැතුම්..අනිවා ඔයා final එකේ ඉන්න ඕනි...
@muhammedfaizal
@muhammedfaizal Жыл бұрын
රවිඳු අයියාගේ ගායනය හරිම ලස්සනයි..මං ආසම අයියාගේ සින්දු අහන්න. අයියාට හොඳ අනාගතයක් තියෙනවා. අපි අයියාට hamdamath support 🤩 කරනවා
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
Mn balagen hitiye ravidu aiya sing krankn lassanai aiye ilag para shihan sir qwa waradi hadagen sing kranna oyat ek hodat krnn puluwan 😍😍😍❤️❤️❤️❤️❤️❤️😊😊😊adann epa ane matath dukai kadulu galan widiy dakkam
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
හිරුස්ටාර් 2 කාලෙ මේවගේ හිටියෙ හර්ෂාඩ් ඊබ්‍රහිම් 😊 ශිහාන් හර්ෂාඩ්ට ගැලපෙන සින්දු තෝරල දීල ඒ ළමයව අවසන් හරියටම ගෙනාවා.රවිදුටත් ගැලපෙන්නෙ ශිහාන්ව.එයාලගෙ ස්ටයිල් වලටත්.රවිදු නිරෝශගෙ ටීම් එක තෝරගෙන පළවෙනියටම උන වැරැද්ද ඕක
@sl8984
@sl8984 2 жыл бұрын
උන් තෝරා ගන් නෑ බන්,select උන විදිය ඔය.
@amalakmini171
@amalakmini171 2 жыл бұрын
ඒ සිංදුව නම් ගැලපෙන් නෑ 🌝 අයියා අඩනකොට මටත් ඇඩුනා 🥺🥺 ඊලග සිංදුවට හොද සිංදුවක් කියන්න 💖❤️❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
@Mariofrancis0527
@Mariofrancis0527 2 жыл бұрын
ශිහාන් මිහිරන්ග තමයි ඔතන රවිදුට වැඩිම ආදරය කරන විනිසුරුවරයා.එයා කියන්නේ මොකක්ද කියලා රවිදු තේරුම් ගත්තනම්.ඔහුට දුරක් යන්න පුලුවන් .නිකන් මේ ශිහාන් ට බනින්න තරම් උඹලා මෝඩ වෙන්න එපා යකෝ 🤣music කරන එකෙක් ට තේරෙනවා ශිහාන් මිහිරන්ග මොනාද කිව්වේ කියලා.
@shanikamadhuwanthi2287
@shanikamadhuwanthi2287 2 жыл бұрын
මල්ලි ඔයා මේ comments බලනවා නම්.., බලන්න කලින් ටත් වඩා මිනිස්සුන්ගෙ ආදරය ඔයාට ගොඩාක් දැන් ලැබෙනවා. ඒක නිසා ඊලග පාර ලස්සනම ලස්සන performance එකක් කරන්න ඔයාට සුබපතනවා.. 🎵🎤🎸
@sumadhamandalawaththge3558
@sumadhamandalawaththge3558 2 жыл бұрын
Ravidu aiyata ඉලග වටෙදි කාගෙත් මනාප ලැබේවා
@globe_android_series
@globe_android_series 2 жыл бұрын
මෙයාගෙ ගීතයේ පේළී අවසාන කරන තැන්වල පිච් ප්‍රශ්න ගොඩක් ඇහෙනව,,මියුසික් එකට ඒක වැහුනට ඒක හොදින් ඇහුවොත් පේනවා
@s.p.lakshan5025
@s.p.lakshan5025 2 жыл бұрын
Sinduwa awasan krn than ගොඩක් නෑනේ ne. Ethakota eka vote ekak denna ගොඩක් balapanne na.
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
අනෙ කොලු පැටියගෙ ඇස්වල කදුලු .ආදරෙයි පැටියෙ.වරදින්න එපා කවදාවත් උබට.
@silva38.7
@silva38.7 2 жыл бұрын
මට නම් වෙනදා වගේම තමයි සුපිරි ❤️
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
අද අපිටත් ඇඩුනා ඔයා අඩනකොට..ශිහාන් එයාගෙ කණ්ඩායමේ අය බේරගන්න පටන් ගත්තා විතරයි මේ..කෝම වුනත් අද මාර ලස්සනයි..ඔයාට ජයෙන් ජයම වේවා
@threeshows4179
@threeshows4179 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත... අනිත් අය එයාලගෙ කණ්ඩායම් ගැන නොහිතා මනාපය දුන්නෙ.. අනේ මන්දා.. රවිඳු අයියා හොඳට කිව්වා..
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
කණ්ඩායම ගෙන හිතල නෙමේ.යකෝ ඒ සින්දුවෙ අයිතිකාරයා.සින්දුවෙ අයිතිකාරයයි දන්නෙ ඒ ගායනයෙ වැරදි තියෙනව කියල.අනික ශිහාන් සර් කිවුවෙ හරිදේ.ඊලගවටේ ඒ ළමයගෙ අතින් වැරදි නොවෙන්න ඒ වැරදි හදාගන්න එහෙම දෙයක් කිවුවෙ.අනික කලින් කියපු සින්දු 3ටවඩා මේ පාර වැරදි උනා ගොඩක්.අමල් සර්, නිරෝශ මිස්ගෙ සින්දුත් සමහරු කියල ඒ අයිතිකාරයො වෝට් නොදී ශිහාන් වෝට් දුන්න අවස්ථාත් තියෙනවා.ඇත්ත නොදැන බොරුවට ශිහාන් සර්ට බනින්නෙපා..🙂
@pahasara_dulanjana
@pahasara_dulanjana 2 жыл бұрын
විනිශ්‍ය මන්ඩලේ රගපාන රගපෑම පට්ට අහ්..😹🤟
@memezyhere
@memezyhere 2 жыл бұрын
Script හැබැයි 😁
@pahasara_dulanjana
@pahasara_dulanjana 2 жыл бұрын
Siraa.. 😉
@hewagemadushani4057
@hewagemadushani4057 2 жыл бұрын
ඉදිරි වටය ලස්සන සිංදුවක් කියන්න පුතාට බුදුසරණයි.❤❤
@vikumvidusha7141
@vikumvidusha7141 2 жыл бұрын
අයියේ ඔයා අඩන කොට අපේ ගෙදර හමෝටම ඇඩුනා😭😭 ඉදිරියට යන්න සුබ පතනවා 🙏🎇🎊️
@wathsalasewwandi3257
@wathsalasewwandi3257 2 жыл бұрын
Aiye oyata marama lassana kata hadak thiyenne ඉදිරියටම යන්න congratulations 👍👍
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
හරිම ලස්සනයි Congratulations
@sankalanasandaken
@sankalanasandaken 2 жыл бұрын
නියමයි අය්යේ.... හදවතේ ගායකයා 🎤💥
@dilmiwathsala9878
@dilmiwathsala9878 2 жыл бұрын
ආසම කෙනා ❤️... කලින් වගේ remix එකක් එක්ක ආයේ හම්බෙමු ❤️🥰
@jeewanmadushanka2481
@jeewanmadushanka2481 2 жыл бұрын
👌🤟සුපිරී රවිදු අයියේ
@nuwanthisamadika4218
@nuwanthisamadika4218 2 жыл бұрын
කොහොම හරි ශිහාන්ගේ සිංදුවක් කියලා එයාගෙන් වෝට් එක ගමු
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 2 жыл бұрын
Matath hithenawa shehan sahodaraya ahema kiuwe a puthage hodata kiyala issaraharata hoda sinduwak thoragena kiyai kiyala hithanawa dakshathawaya pennanna me sinduwa pana madi kiyala thamai kiuwe suba anagathayak putha shehan sahodaraya obata man hamadamath adarei 😁👍👍👍👍😍😍😘😘🙏🙏
@nipunmadhushan9500
@nipunmadhushan9500 2 жыл бұрын
ගොඩක් ලස්සනයි රවිදු හදවතේ ගායකයා 💥 සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා 🤝
@jayanthachandrakumara5343
@jayanthachandrakumara5343 2 жыл бұрын
Aiyo elaga paranam nagala Yana mix sindu tikak kiyanna.nathnam lakunu aduvei.mama oya kiyana song valata kamathi.shihange team ekata thamai oyava galapeene.aiyai Malli vage.idiriya yanna suba pathanava ❤️👍😍
@rameshdias4172
@rameshdias4172 2 жыл бұрын
Shihan kiwwoth waradinna nm widihak ne hoda anagathayak thiyana kollek jayawewa malliya
@rathnasirisa8542
@rathnasirisa8542 2 жыл бұрын
Ravida aiye sudu🤩😍☺️🌷🌷ලස්සනය්😍😍🤩🌼🤟🤩🌷🌷🌷🌷
@mrshehan7357
@mrshehan7357 2 жыл бұрын
හදවතේ ගායකයා
@dands7049
@dands7049 2 жыл бұрын
රවිදු අයියේ අනේ ඔයා මම ආසම හිරු ස්ටාර් 🌟 තරුව ඔයා අඩනකොට මටත් ඇඩුනා ඊලග වටේ හොදට සින්දු ව කියන්න
@next7435
@next7435 2 жыл бұрын
අඬන්න එපා කොල්ලො,,
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
රව්දු ලස්සනයි ගීතය ගායනා කරා
@d_i_n_ii..official2846
@d_i_n_ii..official2846 2 жыл бұрын
No comment ayiyee...අයියා අඩනවා දැක්කම ගොඩාක්ක් දුක හිතුනා...පෙලක් අය දාලා තිබුනා...අයියා ලොකු කමට බිම බලාගෙන.ශෙහාන් සර්ගේ කමෙන්ට් එක ගනන් ගන්නේ නැතුව හිටියා කියලා....හැබැයි ඒ කියන අය අයියගේ කදුල දැකලා නෑ...ඕනිම ගුරුවරයෙකුට දරුවෙක් දක්වන ආදරයෙදී...පොඩි අවවාද සැරටම දැනුනම ඇඩෙනවා...ඒක සාමාන්‍යයි..ඒත් අයියගෙ කදුල අපිට අසාමාන්‍යයි....බුදු සරණයි අයියේ පරිස්සෙමින් ඉන්න .....❤️❤️❤️❤️
@rangigunawardhana8493
@rangigunawardhana8493 2 жыл бұрын
ශිහාන් හරි. ඔයාට මේ සින්දුව ගැලපෙන්නේ නෑ.
@Seneha799
@Seneha799 2 жыл бұрын
ගොඩාක් අාදරෙයි අයියේ . ...
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
වාව් ඒක හරි ලස්සනයි සහෝදරයා... ඒකෙ අමුතුම ලස්සනක් තිබ්බ...❤❤❤
@pramodidinuka1629
@pramodidinuka1629 2 жыл бұрын
Oyata mee song eka match wenne naa oyage eka wenama ekak awulak thibba nm sinduwa thama bro. mulinma thamanwa adunaganna❤
@thisalhansilu5098
@thisalhansilu5098 2 жыл бұрын
නැගල යන සින්දුවක් කියන්න අනිත් පාර.
@rasikarathnayaka8796
@rasikarathnayaka8796 2 жыл бұрын
Lassanai attatama shehan ai ehama kara matath godak duka hithuna lassanai malli parissaman hode budu saranai
@milanchamara8186
@milanchamara8186 2 жыл бұрын
ගොඩක් සතුටුයි රවිදු ඊලග වටේ තව හොදට කරන්න
@lakdhinisuvinimal8123
@lakdhinisuvinimal8123 2 жыл бұрын
සුදු රවිදු aiye ❤️ ඔයා දිනපු එකට ගොඩාරියක් sathutui පැටියෝ ඔයා අද තනියෙන් මා ගීතය ගොඩක් හොදින් ගායනා කරා 😙 මෙතන ගොඩක් ප්‍රශ්නේ උනේ තරගකරුවන් team කරලා තිබීම ඔයා අඩනකොට මටත් aduna වස්තුවේ 👍👍 ඔයාට final aka දක්වා යන්න ලැබේවා! බුදුසරණයි රත්තරනේ ❤️❤️❤️❤️
@nihongo7750
@nihongo7750 2 жыл бұрын
2000 එකෙක්ද මේකි🤣
@lakdhinisuvinimal8123
@lakdhinisuvinimal8123 2 жыл бұрын
@@nihongo7750 උබට මොකද මන් කියේ එකෙක් උනත්
@nihongo7750
@nihongo7750 2 жыл бұрын
දන්නවනම් විනිශ්චය මන්ඩලයට යවනවා🤣
@Chandima839
@Chandima839 2 жыл бұрын
අම්මේ......😰
@koshidoni2001
@koshidoni2001 2 жыл бұрын
නිරෝශා නම් වෝට් එක දුන්නෙ එයාගෙ ටීම් එකේ හින්දානෙ
@ASHEN_10K
@ASHEN_10K 2 жыл бұрын
අනෙ බලන්න රවිදූ කොච්චර හොදට කිව්වද කියලා 😍😍 ශෙහාන්ගෙ පාරෙම එයාත් එන්න හදන්නෙ 😍😍 එයාට උදව් කරන එක අපෙ යුතුකමක් 😍
@sajinimandakini8687
@sajinimandakini8687 2 жыл бұрын
Hiru star එකේ ආසම කෙනා රවිදු මල්ලි. මල්ලි ඔයා ලස්සනට සිංදු කියනවා. ඉලග වටේ මිටත් වඩා ලස්සනට හොදට සිංදුව කියන්න. ඔයා අවසාන වටේ ඉන්න ඔනිම කෙනෙක්. Good luck මල්ලි
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
මේ සින්දුවෙ විවස් ගානෙන්ම හිතාගන්න පුලුවන්නෙ බයින උන්ට මේ සින්දුව හරි ගියේනෑ කියල රවිදුට 😊
@ureshasandamali353
@ureshasandamali353 2 жыл бұрын
adanna upa aiyee. congratulations aiya👍💖💖😘
@ameeshaeshani5296
@ameeshaeshani5296 2 жыл бұрын
Shihan 😘🥰😍❤💓💝
@naduninirasha178
@naduninirasha178 2 жыл бұрын
wow ඔයා හොද තැනකට අනිවාරෙන්ම එන්න කියලා මම ප්‍රර්තනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් 😘😘🥰
@sanjusudu6719
@sanjusudu6719 2 жыл бұрын
God bless ravindu aiye . Oya thamai hiru star😜😍👍
@taashi7364
@taashi7364 2 жыл бұрын
හරිම ලස්සනයි...🥺❤️❤️
@pasanchanuka473
@pasanchanuka473 2 жыл бұрын
පට්ට මල්ලි සිංදුව❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
අදනම් දුකහිතුන😐🥲
@piyumipiyumi1791
@piyumipiyumi1791 2 жыл бұрын
ලස්සනයි මල්ලියො
@ishaniperera6132
@ishaniperera6132 2 жыл бұрын
Best performance ❤️don’t worry be happy 🥺❤️keep it up bro💪🏻❤️
Hiru Star - Season 04 | SUPER 30 - Part 01 | 2024-10-05
1:14:40
Hiru Star
Рет қаралды 126 М.
когда не обедаешь в школе // EVA mash
00:51
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН