No video

Hiruta Muwawen ( හිරුට මුවාවෙන් ) | Episode 01 | Sinhala Best Teledrama

  Рет қаралды 88,801

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 58
@ishankaview
@ishankaview 6 ай бұрын
පටන් ගන්න music එකටම ආසයි ...ඒ දවස් වල ආසම එකක් අපේ අම්මලා කියන්නෙ ඉඳිආප්ප කතාව කියලා.....ආයෙමත් බලන කොට ආසයි .....ඒත් අපි ඒ දවස්වල ඉදපු සැහැල්ලුවක් අපිට දැනෙන්නේ නෑ....ස්තුතිය ටොරානා ආයතනයට .❤
@lakdimahettiarachchi5267
@lakdimahettiarachchi5267 4 ай бұрын
"Karoma Lambada"
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 4 ай бұрын
මේක පෙන්නපු අවුරුද්ද මොකක්ද ?
@jdenterprises3367
@jdenterprises3367 5 ай бұрын
චක බ්ලාස්. ඉදි ආප්ප කතාව. පොඩි කාලේ බැලුවා
@buddhikarajapaksha4837
@buddhikarajapaksha4837 6 ай бұрын
ඒ කාලේ බලපු සුපිරි නාට්‍යක්. ඊලග කොටස් දාන්න ඉක්මනින් . ඉදිආප්ප කතාව
@user-yi2um4ve6j
@user-yi2um4ve6j 6 ай бұрын
ගොඩක් ඉස්තුතියි මේ කතාව දැම්මට මම ගොඩක් අසාවෙන් බලපු කතාවක් ❤️❤️🙏🙏👌👌
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
චම්පා ශ්‍රියානි මගේ ආසම❤
@spriyadhershani9743
@spriyadhershani9743 5 ай бұрын
💘💘හරිම ලස්සන කතාව ආසම නලු නිලියෝ 🎉🎉හදපිරි ස්තුතිය චැනල් එකට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@cakescakes12
@cakescakes12 12 күн бұрын
2000n පස්සෙ ලමයි කෝ 😃🙋‍♀️
@user-rl8kn7gu8n
@user-rl8kn7gu8n 5 ай бұрын
මං පොඩි කාලේ චම්පා අක්කලෑ ගෙදර කුලියට හිටියා ගල්කිස්සේ ආදරෙයි ❤❤🎉🎉
@user-nk9ez1cs6j
@user-nk9ez1cs6j 5 ай бұрын
Ape kale drama. Thank u ...aeth e kaleta giya.
@user-ly2wl2xv5t
@user-ly2wl2xv5t 6 ай бұрын
කොටස් අඩුවෙන් දාන්නේ නැතිව හරියට ඔක්කොම කොටස් ටික දාන්න හොදේ 🙏🏾🙏🏾
@ajithperera2908
@ajithperera2908 6 ай бұрын
Niyamai..ape kale lassana teledrama ekak..thanks...
@gossipwathagotha1985
@gossipwathagotha1985 5 ай бұрын
අනේ පොඩිකාලේ බලපු ඉඳිආප්ප කතාව
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
මං හොය හොයා හිටිය නාට්‍යයක් .කමල් ඒ කාලේ අම්මෝ.
@johnjohnsons-dp6pp
@johnjohnsons-dp6pp 4 ай бұрын
මම පොඩි කාලේ අසාවෙන් බලපු ටෙලි නාට්‍යක්. ඒ කාලේ හරිම ප්‍රසිද්ද drama එකක මේක. එතකොට මම 1 වසරේ හරි 2 වසරේ වෙන්න ඕනි. එත් මට හරියටම කතාව මතකයක් තිබුනේ නැ . ඒ කාලේ මට මතකයි අපේ තාත්තා බනිනව හරිම බොලද කතාවක් කියල. එත් දැන් කාලේ මෙගා නාට්‍ය එකක් බලද්දී ,දැන් ඒවා තමයි බොලද. මේ කතාවේ පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. යොවුන් ප්‍රේමය ඉතා වැදගත් හා සියුම් විදියට පෙන්නනවා. ඒ වගේම මේ නාට්‍යයේ හිටපු ගොඩක් නළු නිලියෝ දැන් අපි අතර නැ .ලියෝනි කොතලාවල, සුමින්ද සිරිසේන , මානෙල් ජයසේන, දයා අල්විස්, රජා සුමනපාල (විල්සන්), සිරිල් ධර්මවර්ධන,ඒ අතරින් සමහරක්. ඒ මිනිස්සු ළග තුබුණු තාත්ත්වික රංගනය අද කොහෙද.ගොඩක් හෙව්වා ආයෙම බලන්න youtube එකේ. ස්තුතිය ටොරානා ආයතනයට.
@cakescakes12
@cakescakes12 12 күн бұрын
Me teledrama eka mona year ekeda broadcast une?!
@johnjohnsons-dp6pp
@johnjohnsons-dp6pp 8 күн бұрын
@@cakescakes12 1987 -1988 ganan wela , mata mathaka hatiyata
@srimaligunapala5048
@srimaligunapala5048 4 ай бұрын
බලපු ලස්සනම නාට්‍යක්.තවමත් හිතෙ තියෙනවා
@pahaninduwara-mw4zu
@pahaninduwara-mw4zu 5 ай бұрын
Ane me katha wala lassana.
@blessitapeiris6240
@blessitapeiris6240 21 сағат бұрын
❤❤❤
@rameeshadinithi3158
@rameeshadinithi3158 5 ай бұрын
Puduma asai me kathawata..issara teledramas harima lassanai..!😍❤
@sujewapriyadarshani5524
@sujewapriyadarshani5524 5 ай бұрын
මොකට බාගෙට කොටස් අඩුව දැම්මද මන්දා.කොටස් ටික කලවමේ දැම්මා මදිවට 17න් පස්සෙ කොටස් ටික අඩුයි.😢
@celsusdp
@celsusdp 5 ай бұрын
සම්පූර්ණ නාට්‍යය කොටස් දාහතක් විතරයි
@naddailam3501
@naddailam3501 6 ай бұрын
මම 5 වසරෙ ඒකාලෙ.. සුපිරි නාට්‍යක්.❤❤
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 4 ай бұрын
මේක පෙන්නුවෙ මොන අවුරුද්දේ ද ?
@nethzd
@nethzd 5 ай бұрын
Kamal❤
@sandulakalpani4980
@sandulakalpani4980 2 ай бұрын
ආසම එකක්
@PushpaniDamayanthi
@PushpaniDamayanthi 5 ай бұрын
Me kathawa rugatha kale ape game kahawatte❤
@celsusdp
@celsusdp 5 ай бұрын
කහවත්ත වැල්ලඳුරේ
@shiromiperera6267
@shiromiperera6267 5 ай бұрын
Thank uuuuuuuuuu
@dilinithusharika5975
@dilinithusharika5975 5 ай бұрын
Sakarma balala meka balanna awe ❤❤
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 6 ай бұрын
ඒ කාලෙ බැලුවෙ මතක් නැ දැන්
@alahapperumak.l1891
@alahapperumak.l1891 6 ай бұрын
චක බ්ලාස්ට් ❤
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 5 ай бұрын
🎉🎉🎉 ස්තුතියි
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 6 ай бұрын
Hoyapu kathawak ❤
@bunchi1000
@bunchi1000 5 ай бұрын
Sihina kumara kamal
@ranjaniperera2931
@ranjaniperera2931 4 ай бұрын
@tennakomkunara1693
@tennakomkunara1693 6 ай бұрын
Good
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 6 ай бұрын
Ratu rosa kathawath danna ko
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 5 ай бұрын
අපි කිව්වෙත් ඉදි අාප්ප කථාව කියලා.චකබලාස් තියෙන්නේ ඔකේ නේද
@celsusdp
@celsusdp 5 ай бұрын
ඔව්
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 2 ай бұрын
Aaa. Edeappa. Kathawa. Hare. Shokne. Kamai. Puthe. Rathu. Rosha. Walata. Passe.
@anurishakulasekara8168
@anurishakulasekara8168 6 ай бұрын
බලන්න නංගී, එවැනි කතා කොච්චරද, ඒකයි හිතුවේ පොලිස් සියෙන් එන්න පොලොස් කකා හරි, නංගිත් මේ කතාම කියෙව් කොට, ඇයි අපි අපේ දරුවන්ටත් එහෙම කතාම කියවන්න?කියලනෙ,සිකුරිටි ජොබ් එක තෝර ගත්තෙ, එකයි නංගිටත් සභාවට වඩින්න කිව්වෙ වැඩ ගොඩක් නිසා, මං බලාන ගොඩට කෑදර කමේ,බෙදාගන්න පොරකනවා බදාගන්න ආ අය, ලියුම් ලියල,බැනර් ගහල,තාප්ප පුරා පාප්ප ගාලත් කවදාවත් රැස් කරන්න බැරිවුන සේනාවක්, කොහොමද මේ ගෑනුම ගොඩක්,කියලත් දන්න උන්දා,උගුරට හොරා බෙහෙත් බිව්වට මොකෝ, ලඩ් ඩබ් සද්දෙ වේගෙ ,එන්න එන්නම වේගවත් වුනා එයාගෙ,මෙතනම ඉදන් කියව ගත්තේ, ගොතා ගත්ත කතන්දරයක් හරි,ඒ නමට පිරි නැමූ,මිතුරු තොමෝ නැතුවාම නොවුනත්, අපේ අපේක්ෂා ව බහුතරයාගේ අතහැරීම, ඉලක්කය සියලු සතුන්ගේ නිවන මිසක්, දෙතුන් දෙනෙකුට රජකම් දීමම පමනක් නොවෙන නිසා. එහෙනම් ඔයත් එහෙමයි රජකම් කොරන්න තනන්නේ කියන,ආත්ම අනුකම්පාව ඉපදුනේ. ඉගෙන ගනින් මයෙ පුතේ,මොකා කොහේ මොක කෙරුවත්, අතහැරීම මූලික සිද්ධාන්තය වග, ඔබේ අත හැරීම මතමයි රැදීම පැවතීම පැතිරීම ඉතිරෙන්නෙ. එය නියාය ධර්ම තාවයි,නව ක්‍රමයේ.
@dhammikabernard1204
@dhammikabernard1204 5 ай бұрын
මේ නාට්ටියේ කී දෙනෙක් ජීවතුන් අතරේ නැද්ද පව්
@ayesha3798
@ayesha3798 6 ай бұрын
❤🎉
@prasannabandara8172
@prasannabandara8172 5 ай бұрын
නියම කතා මෙින්න..දැන් ඉස්කොලේ වගෙ....😂
@haresheranga
@haresheranga 6 ай бұрын
විනාඩි 25 එපිසෝඩ් එකක තියෙන්නෙ විනාඩි 20යි. මුලයි අගයි නෑ... 😐
@kavindasovis4202
@kavindasovis4202 5 ай бұрын
Boru posh nathi sathya katha
@dilinithusharika5975
@dilinithusharika5975 5 ай бұрын
Manel jayasena mahathmiya raja sumanapala mahaththayata niwan suwa
@chamararuwan7
@chamararuwan7 6 ай бұрын
Niymai antktas දන්නා
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 6 ай бұрын
Me
@JanakaJanaka-fb2on
@JanakaJanaka-fb2on 6 ай бұрын
ශ්‍රියන්ත මෙන්ඩිස් දැන් කාටද ගොට්ට අල්ලන්නෙ
@ceylontraveltourism15
@ceylontraveltourism15 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 ай бұрын
❤❤❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 6 ай бұрын
❤️❤️❤️❤️
@sameera1018
@sameera1018 6 ай бұрын
💖💖💖
@maashisdiary6462
@maashisdiary6462 6 ай бұрын
❤❤❤❤
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 61 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Vinoda rangana-rajawedakarayo-01
22:20
Galle Sri Lanka
Рет қаралды 4,3 М.
Jaanu | Episode 401 - (2024-09-06) | ITN
18:27
ITN Sri Lanka
Рет қаралды 5 М.
Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN
23:04
ITN Sri Lanka
Рет қаралды 196 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 61 МЛН