හඳ පානේ පැනලා ගියා කියලා ආදරය කරන්න හොඳ නැද්ද ? | දුප්පතුන්ද ආදරය කරයි | Minissu | Short Teledrama

  Рет қаралды 20,823

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 60
@NarmadaKulathunga94
@NarmadaKulathunga94 4 ай бұрын
අනේ යශෝධා විමලධර්ම හරිම ලස්සනයි ඒ කාලේ.මලක් වගේ💗
@ruwanranatunge4054
@ruwanranatunge4054 4 ай бұрын
Oyaa wagee
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 4 ай бұрын
අතීතයේ සුපිරි නලු නිලියො තමයි මේ .එවගේම එදා නාට්‍යය වල ලස්සන අර්ථ රසයක් දුන්නා
@sameerasmr6217
@sameerasmr6217 4 ай бұрын
මම මෙය විකාශනය වෙද්දි මේ භවයේ ඉපදිලා නැති වුණත්, ආදරය ගැන අද කාලේ කාමය විතරක්ම ජන සමාජ ගත කරන පුහු නාට්‍ය වලට වඩා වටිනවා එදා අර්ථ රසය පිරි නාට්‍ය 🙏🏻💚
@AravindaAdikari-d2q
@AravindaAdikari-d2q 4 ай бұрын
මාරම මාර ලස්සන කතාව..... බොහොම ස්තූතියි.... ටොරානා ආයතනයට
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 4 ай бұрын
මේ කතා යද්දී මම ඉපදිලත් නෑ ඒ උනාට යූ ටියුබ් තියෙන නිසා මේ ලස්සන කතා බලන්න පුලුවන් .🎉🎉🎉
@danuskagamage
@danuskagamage 4 ай бұрын
කවුරු කොහොම කිව්වත් යසෝදා කමල්ට කැමැත්තෙන් හිටියේ යසෝදා කමල්ට තාමත් ආදරෙයි ඉන්ටවිව් එකක උනත් කමල් ගැන කතා කරද්දි මූන පිබිදෙනව හරියට නිකන් අමිතාබ් ගැන කතා කරද්දි රේඛා වගේ ❤❤❤
@sampathkumara8806
@sampathkumara8806 4 ай бұрын
රේඛා ගෙයි යසෝදාගෙයි ජීවිතවල සමානකම් තියෙනව ..රේඛා යශෝ දෙන්නම අදටත් තනිකඩයි. ❤❤ කැමතිම නිලියො දෙන්නෙක් දක්ශතාවය තරු ගුණය ජනප්‍රියත්වය 💯❤️
@anurangajayaruwan1614
@anurangajayaruwan1614 4 ай бұрын
Ou e ඔක්කොම attha thami
@dhammikawitharana2672
@dhammikawitharana2672 4 ай бұрын
යශෝධගේ ලස්සන 😊
@victoriasmedia2558
@victoriasmedia2558 4 ай бұрын
ow mama th kiyanna haduwa witharai what a natural beauty
@mudithabandara8575
@mudithabandara8575 4 ай бұрын
අනේ 90 දශකයේ කතා !! කමල් යශෝධා ❤️🌻😊😊
@danuskagamage
@danuskagamage 4 ай бұрын
යශෝධා බබෙක් වගේ කියුට් ශෝක්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
සංවේදී කතාවක් හැබැයි ❤❤❤
@darshinidiaz6122
@darshinidiaz6122 4 ай бұрын
ඕ. හෙන්රි විසින් රචිත The Gifts of the Magi නම් කෙටිකථාව මේ වගෙයි
@sampathkumara8806
@sampathkumara8806 4 ай бұрын
yashoda wimaladharma had a crush on kamal as a teenage girl even before she 's entering to the movie world.
@wishclique
@wishclique 4 ай бұрын
යශෝදා චන්න නිසා කොච්චර කතා ඇහුවත් හැමදාම කැමැත්තෙන් උන්නෙ කමල් ට කමල්ගෙ සෙල්ලක්කාර වැඩ, නඩු, උසාවි ප්‍රස්න නිසා යශෝද පැත්තකට වුනා මං හිතන්නෙ, ඒත් තාම ආදරෙ කමල්ට
@dammindanadun
@dammindanadun 3 ай бұрын
😢
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
යසෝදටත් ලස්සන කොන්ඩයක් තිබිලා තියෙනවා
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 4 ай бұрын
ආදරය වෙනුවෙන් කල අපූරු කැප කිරීමක්.අපිත් විවාහ වෙනකොට සල්ලිත් ඉන්න තැනකුත් නැහැ ..අපි කවදාවත් තෑගි හුවමාරු කරගත්තෙ නැහැ .අවශ්‍ය දේවල් යන්තමින් සපයා ගත්තා .ලොකු කැප කිරීමක් කරලා අද ආර්තිකව යහපත් තැනක ඉන්නවා.ඉන්න ත්ත්වය අවබෝධ කරගත්තොත් හොද බැදීමක් පවත්වා ගන්න පුලුවන්
@OmanIbea-i5o
@OmanIbea-i5o 3 ай бұрын
Mama 6 wasare❤❤❤❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 4 ай бұрын
මේකනම් මහ පුදුමාකාර කතාවක්....❤❤🎉🎉🎉🎉
@SiromiRwanpathirana
@SiromiRwanpathirana 4 ай бұрын
Very sad😢😢 ගොඩක් දුකයි කාතවා ලස්සනයි ❤
@Harsha-silva.312
@Harsha-silva.312 4 ай бұрын
1996 ❤මේ මාසෙම කොටසක්
@MethmiMoragoda
@MethmiMoragoda 4 ай бұрын
කමල් යසෝදා ලස්සන❤
@shadiraamani2466
@shadiraamani2466 4 ай бұрын
කමල්ගේ විවාහය කිව්වේත් යශෝධට විතරයි . යශෝධා කමල්ට ආදරය කලේ. නමුත් එයා පංඩිතයි හරියට උමාලි වගේ. කමල් සාරංග වගේ සැහැල්ලුවෙන් ඉන්න කැමති .
@wishclique
@wishclique 4 ай бұрын
@@shadiraamani2466 ඇයි කමල්ගේ වෙඩින් එකේ අනිත් නලු නිලියො හිටියෙ නැද්ද
@shadiraamani2466
@shadiraamani2466 4 ай бұрын
@@wishcliqueනෑ කිව්වේ නෑ
@mariyan_yamuna
@mariyan_yamuna 4 ай бұрын
යශෝදා ලස්සනයි කියන මිනිස්සුම තමයි ආයෙ මොනා හරි සිද්ධියක් උනාම රෙදි ගලවන්නෙ එකයි මට තෙරෙන්නෙ නැත්තේ මිනිස්සුන්ට පුලුවන්ද එහෙම වෙනස් වෙන්න කියලා
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 4 ай бұрын
Yashodata koima kalekawath minissu banala nah...man danna vidiyata
@mariyan_yamuna
@mariyan_yamuna 4 ай бұрын
@@subashinipriyanwadaaponsu2266 මං කියලා තියෙන්නේ යම්කිසි දෙයක් උනෝත් කියලා මිනිස්සු හොදයි කියන කටේන්මයි ආයෙ රෙදි නැති වෙන්න මඩ ගහන්නෙ යශෝදාටත් මිනිස්සු කතා හැදුවා සමහර විට ඔයා ඉපදිලාත් නැතිව ඇති ඒ කාලේ
@sameerasmr6217
@sameerasmr6217 4 ай бұрын
මෙහෙමයි Mariyan යමුනා, මේ ලෝකයේ කිසිම තැනකින් කටකින් කාටවත් පූර්ණ හොඳ හෝ හැමදාම නරක අහන්න ලැබුණේ නැහැනේ. එතකොට අපි දරාගන්න ඕනේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක කියන ධර්මතා අවබෝධයෙන් ජීවත් වෙන්න අත්‍යවශ්‍යය යි...!
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 4 ай бұрын
@@sameerasmr6217 aniwaryenma🙏🙏🙏
@NatureFrameCeylon
@NatureFrameCeylon 4 ай бұрын
the gift of the magi මේක තමයි ඔරිජිය නම් කතාව...
@sampathkumara8806
@sampathkumara8806 4 ай бұрын
ජයලත් මනෝරත්න මහතාගේ විශිෂ්ට නිර්මාණ වෑයමක් , භානුක මනෝරත්නලාගෙ සද්ද විතරයි වැඩක් පේන්න නැ ලොකුවට
@hanya9674
@hanya9674 4 ай бұрын
The gift of the magi by O.Henry
@lifestylewithshey1322
@lifestylewithshey1322 4 ай бұрын
Yes I have read it
@raviperera50
@raviperera50 4 ай бұрын
හරියට හරි...🎉
@mgbatta3497
@mgbatta3497 4 ай бұрын
අර්තවත් ලස්සන කාතාවක්
@purni9266
@purni9266 2 ай бұрын
ආදරේ කියන්නෙම කැපකිරීමක්❤
@kihansatharu1042
@kihansatharu1042 4 ай бұрын
1996 මට 6 😮😮😮
@prabathmadushanka86
@prabathmadushanka86 4 ай бұрын
කතාව මතකයි 1996දි
@dammindanadun
@dammindanadun 3 ай бұрын
කමල් යසෝදා උබට මැරීගෙන ආදරෙ කරා බන් තාමත් ආදරෙ ඇති ... ඇයි බන් උබල දෙන්න එකතු නොවුනෙ 😢
@maniquepereira
@maniquepereira Ай бұрын
කමල් යසෝදා ඔන් ස්ක්‍රීන් එතරම් දැකලා නැති උනාට ඕෆ් ස්ක්‍රීන් ආදරනීය කපල් එකක් යසො කමල්ට ආදරෙ වග මට නම් තෙරුනෙ ඉස්සර වැඩසටහන් වලට ඇවිත් දෙන්න රන්ඩු වෙන විදියෙන් යසො කවදාවත් ටිවි එකෙ එහෙම සැහල්ලුවෙන් විකාර කරන කෙන්ක් නෙවි එත් කමල් එක්ක එන දවසට රන්ඩු කර කර කොලම් කරනව ජාතික රුපවහිනි වැඩසටහන් වල..යසො පවු තනි උනා
@nilupulsuramya7502
@nilupulsuramya7502 4 ай бұрын
ලස්සන කොන්ඩ කටුවක් ලස්සන ඔර්ලෝසු පට්යක්.
@Anushkadias-v2c
@Anushkadias-v2c 4 ай бұрын
හරිම ලස්සන යි ❤️❤️❤️❤️❤️
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 4 ай бұрын
Background music eka sadda wadi dialogue ahenne aduwen
@Kumari-rl7nr
@Kumari-rl7nr 4 ай бұрын
MATA aurudu 5 mama kamathima gami katha balanna , marama lassanai , a kale sallith hoya ganna Amaruwak ada wagema thibila ne
@cidem3308
@cidem3308 3 ай бұрын
Gift of magai 😂
@nilupulsuramya7502
@nilupulsuramya7502 4 ай бұрын
කොන්ඩෙි විකුණනවා ඔර්ලෝසුව විකුණනවා .ආදරය නිසාම.අපරාධයක් .
@roshanigunasekera1128
@roshanigunasekera1128 4 ай бұрын
Music sadde nisa dialogues ehemne nehe
@Harsha-silva.312
@Harsha-silva.312 4 ай бұрын
@jeevscreations7900
@jeevscreations7900 4 ай бұрын
Taagi ganna kjyanne naya wela... Taagi mukuth natiwa bandeemak pawatwanna barida
@arrowjr5498
@arrowjr5498 4 ай бұрын
😂 අපොයි
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 4 ай бұрын
❤🎉
@yasomafernando7352
@yasomafernando7352 4 ай бұрын
I'm t in
@roshanabeysekara6483
@roshanabeysekara6483 4 ай бұрын
❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
❤❤
@dhana_official_99
@dhana_official_99 6 күн бұрын
❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 58 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
Waten Eha ( වැටෙන් එහා ) | Episode 01 | Ananda Abenayake Productions
24:07
Ananda Abeynayake Productions
Рет қаралды 115 М.
Backside | Episode 07 - (2024-12-14) | ITN
18:37
ITN Sri Lanka
Рет қаралды 114 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41