මීට කලින් පිටකවරේ මෙහෙම අහලා නෑ නේද..😍 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

  Рет қаралды 841,858

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 994
@pasinduvimod8006
@pasinduvimod8006 11 ай бұрын
මේක වාඩිවෙලා ගිටාර් එකෙන් ගහද්දි දැනෙන එක තරම් දැනෙන්නෑ මෙහෙම. ඒ vibe එකම තියාගත්තනම් අමු කල්චර් එක මරු..❤
@wickramapala3948
@wickramapala3948 8 ай бұрын
GITARAYA GAHALAMA K8IYAMU HODAI AMUWENMA
@allrounder99
@allrounder99 11 ай бұрын
ඉදෙන්නෙ නැතුව අමුවටම තිබුණ නම් හොඳයි කියල හිතෙන අය කෝ😢
@isharaathauda1063
@isharaathauda1063 11 ай бұрын
😂....අමු ව තමා හොද.දැන් ඉදිලා වැඩී.කුණු වෙන්නයි හදන්නෙ😂
@janidubasura7204
@janidubasura7204 11 ай бұрын
ඉස්සර ඉදලා පොරගෙ සින්දු ටික රසවිඳපු මාත් ඇතුළුව ගොඩක් අය ඉන්නේ ඒ මතේ තමයි. කමක් නෑ ඉතින් ඒක පොරගෙ තේරීම නම් අපි මොනවා කරන්න ද
@siyarawedagamage7041
@siyarawedagamage7041 11 ай бұрын
මචං උඹ හදාගත්ත බ්‍රෑන්ඩ් එක නැති කරගන්න එපා ඒ අමුවෙන්ම අහන්න දීපන් ඇත්තටම බේරිවෙච්ච සීන් එකක් දැනෙන්නේ
@indu3992
@indu3992 11 ай бұрын
අමුවෙන් කුරෝලු වෙන්නයි යන්නේ
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 11 ай бұрын
@@janidubasura7204 එහෙම හිතන්නෙපා .. අපි ඒ සිංදු අහන්න වියදම් කලා.. කාලය ධනය.. ඒ ලයින්එක cross කරන්න මුට සදාචාර නෑ..
@roshini7707
@roshini7707 11 ай бұрын
සිංදුවෙ අයිතිකාරය phone eken බලං කියනවා.තරග කාරයෝ මතකෙන් කියනවා.අඩෝ මරු තමා ඈ😂
@nethulyamindari
@nethulyamindari 11 ай бұрын
😂Ae poddak salu wela 😂😂
@Gayanindrajith111
@Gayanindrajith111 11 ай бұрын
ඇස් දෙක බලපං කෝ..ෆෝන් එකත් පේන නොපෙනෙන ගාන 😂
@roshini7707
@roshini7707 11 ай бұрын
@@Gayanindrajith111 අනේ තමා
@roshini7707
@roshini7707 11 ай бұрын
@@nethulyamindari පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සරුවෙලා පාටයි
@Sirimal319
@Sirimal319 11 ай бұрын
මෙහෙම ⁣වෙයි කියල හිතුවෙ නෑ.
@කැසට්සිංදු
@කැසට්සිංදු 11 ай бұрын
අපි හැමදාමත් පොතට කලින් පිට කවරෙම බැලුවේ ,,,😃😃😃😃
@maheshbhanuka9926
@maheshbhanuka9926 11 ай бұрын
අපිටත් කටපාඩම්.. ගායකයා බලාගෙන කියන්නෙ අමුවෙන් නෙවෙයි වගේ 😌😌😌
@NiharaSithumini
@NiharaSithumini 11 ай бұрын
@senaratnesa
@senaratnesa 11 ай бұрын
අපි පට්ට පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් , අපිව හොදටම අන්දනවා කියන්න හොදම උදාහරනෙ.
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 11 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නැහැ අනේ...❤ජයවේවා.උබ මචෝ...මිනිස්සු හම්බකරා.පල් හොරුවගේ නෙවෙ.උන් රටම හොරා කෑවා.උබ අපේ සිත් හොරා ගත්තා .ආදරෙයි ආදරෙයි ආදරෙයි කුරුණෑගල ❤
@nadeekapriyadarshini4289
@nadeekapriyadarshini4289 11 ай бұрын
මේහෙම අහද්දිනම් අපිටත් හිතෙනවා අපිත් පිට කවරෙටම රැවටුනාදෝ කියලා,
@NiranjalaRansinghkodithu-tl9ic
@NiranjalaRansinghkodithu-tl9ic 11 ай бұрын
සින්දුවට හානියක් වෙලා නෑ..පිට කවරෙ බලන්න එපා..මෙහෙමත් ගොඩක් ලස්සනයි කියල මට හිතෙන්නෙ .😍
@CDIL
@CDIL 11 ай бұрын
😂
@vikiboy797
@vikiboy797 10 ай бұрын
Sirawatama
@Rastha-kd2ox
@Rastha-kd2ox 7 ай бұрын
@NiranjalaRansinghkodithu ඔව් මේ පාර මෙගා බ්ලාස්ට් එක බලන්න හොඳට කියනවා පෝන් එක බලන් කියන්නේ නෑ
@SERANDIBK
@SERANDIBK 5 ай бұрын
​@Rasth35🎉5a-kd250ox
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 11 ай бұрын
සල්ලි නිසා කමක් නැහැ . හැබැයි ඉක්මනින් හැරෙන්නට ලැබේවා ඔබට ❤
@dailyshove9555
@dailyshove9555 11 ай бұрын
හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්. අහෝ ලොන්ලියස්!
@pathmaamarasinghe685
@pathmaamarasinghe685 11 ай бұрын
වෙන එකෙක් මෙ සින්දුව කෙවා නම් හිත හදාගන්න තිබ්බ. !!!! මෙචර දවසක් පිට කවරෙ තමා පෙන්නල තියෙන්නෙ .....
@dilumikaveesha9368
@dilumikaveesha9368 11 ай бұрын
Oka thamai hiruge hati Okun kamathi na unta udin ynawata
@indikauga5339
@indikauga5339 9 ай бұрын
Loku aulk nhn bn
@romeshsenevirtna8277
@romeshsenevirtna8277 11 ай бұрын
මචං ⁣උඹව අහගෙන ඒ අමු රහට ආදරේ කරපු අපි හිතුවෙ ඒ අමු රහ ඇතුලෙ සාමාජීය දැක්මක් දර්ශනයක් තිබුන කියල.දුකයි මචං උඹ ගැන....අමුවටම කියන්ඩ උන එක ගැන...😢
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
👍
@hodai5
@hodai5 11 ай бұрын
ඔච්චර ඉරිසියා කරන්න එපා
@JudeFernando-hs1ow
@JudeFernando-hs1ow 7 ай бұрын
😂
@janeeliser5472
@janeeliser5472 2 ай бұрын
සිංදුව අයිති කෙනාට ඕනේ විදියකට ඒකේ භාවිතයට නිදහසක් තියෙනවා . එක එක අවස්ථාවල පොඩ්ඩක් වෙනස් විදියට දැක්කට, ඇහුනට අපි කලබල වෙන්න ඕනේ නෑ නේද ? අපි සිංදුවට කැමතියි . තේරුමට ඊටත් වඩා කැමතියි . ඉතින් පොඩ්ඩක් වෙනස් වුනාම මොකද ?
@asithakumara4311
@asithakumara4311 10 ай бұрын
Mekath patta❤❤❤ Bass para maru
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 11 ай бұрын
අද මන් බලාන පොඩ් වැඩ්ඩෝ එකෙත් දරුවෙක් ඔය සිංදුව කියනව.දරුවොන්ගෙ හිත්වලට මාර ව්දිහට කාවැදිලා මේ සිංදුව මාරම ලස්සනයි .
@Arunellaඅරුණැල්ල
@Arunellaඅරුණැල්ල 11 ай бұрын
මල්ලී, අපි පිටකවරෙ ඉදන් ඔක්කොම අමු සින්දු වලට ආදරෙයි. ඒ වුනාට මේ විදියට පිටකවරෙ දෙකයි පනහට තුට්ටු දෙකේ ජනමාධ්‍ය ආයතන වලින් දූෂණය වෙනව දකින්න ආස නෑ. ඔයාගේ අනන්‍යාත්‍යතාවය කෙලෙසෙනවා මේ වගේ සංදර්ශන වලට යනකොට.
@tharindudilsara8831
@tharindudilsara8831 11 ай бұрын
Eka aththa
@sudeshchinthaka9120
@sudeshchinthaka9120 10 ай бұрын
කතාව හරියට හරි...එකගයි..
@pb3636
@pb3636 7 күн бұрын
පිස්සු පුසා
@pushpakanthi165
@pushpakanthi165 11 ай бұрын
අනේ හරි දුකයි ලෝලියන්ස් 😔 ඔබ පිටකවරය වෙලා හිරු ඇතුලත වෙලා. අපරාධෙ ඔයත් මේ මගෝඩියන්ට අහුවුනා. ඒ සිංදුවෙ අමුකම කා ගත්ත.
@noyelbeenas9933
@noyelbeenas9933 11 ай бұрын
Definitely ❤❤
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 11 ай бұрын
Mehemath hithena pAththak thiyenava ehenam..
@anthonyfauci5920
@anthonyfauci5920 11 ай бұрын
😂 ඔයාට තියෙන්නේ සංගීත විශාරදකමක්ද
@hodai5
@hodai5 11 ай бұрын
ඒකෙක් මොකක් හරි කිව්වම සේරම ඌට බනිනවා මොක්කුද බන් උබලා ඌ කරන්න ඕනෙ උබ කියන දේද
@chalanapriyanka9031
@chalanapriyanka9031 11 ай бұрын
කොල්ලාට සල්ලි ඕනා නේද
@CHANDI17
@CHANDI17 11 ай бұрын
අමු සිංදු ටිකත් උයාගෙන කන්න පට්ටන් ගත්තා යාලුවේ 😢 පිට කවරෙයි පොතයි දෙකම එක වගේ වෙගෙන එන්නේ බ්‍රෝ😊
@niroshakamani6293
@niroshakamani6293 11 ай бұрын
Aniwaryayen.
@naleenmadusanka8284
@naleenmadusanka8284 11 ай бұрын
කාබයිට් ගහලා ඉදවගෙන කනවා කියන්නේ මේකට 😢😢😢
@s.kjayasekara7999
@s.kjayasekara7999 11 ай бұрын
ලියපු කියපු එකත් පිටකවරය බලලා තියෙන්නේ ලියපු අපේ Punniya Rathana හාමුදුරුවනේ වහන්සේ විතරයි හරියටම පොත දන්නේ එදත් අදත් අපි පිටකවරයමයි බලන්නේ ඒ නිසා තමයි ගායකයාගේ මුහුණ මතක අපේ හාමුදුරුවන් වහන්සේ අමතක
@menakasenevirathna25
@menakasenevirathna25 11 ай бұрын
මල්ලි,උඹගෙ ආට් එක මේක නෙවෙයි බං....මෙහෙම දකිද්දි දුකයි,බෑන්ඩ් එකේ කෙනෙක් මෙහෙම ගායනා කලා නම් හිත හදාගන්න තිබුණා...ඒත් උඹම.....
@chathurangachathuranga1774
@chathurangachathuranga1774 11 ай бұрын
තමන්ගෙම ගීතය ෆෝන් එකෙන් බලං කියන එක ඔබේ ප්‍රතිරූපයට හරි නෑ සහෝ...
@nipunapivithurudesilva2817
@nipunapivithurudesilva2817 11 ай бұрын
මුදලට ආත්මය පාවලා දුන්නා වගේ එකක් මට නම් හිතෙන්නෙ. ටිපර් පාර්ක් කරනු ලැබේ.......
@TMSenarathna-kj9vn
@TMSenarathna-kj9vn 11 ай бұрын
අනිවා.. මූ ගිය ගමන අපරාදෙ 😢
@ashelkariyawasam
@ashelkariyawasam 11 ай бұрын
Eyath iwarayi😪
@WasanaWasana-d5e
@WasanaWasana-d5e 11 ай бұрын
අනිවරෙන් පොර ඒක තමෛ කර ගත්තෙ..
@indikegunawardane1420
@indikegunawardane1420 11 ай бұрын
මටත් එහෙම හිතෙනව
@heshan2222
@heshan2222 11 ай бұрын
මෙයා සල්ලිවලට මුලින් ගත්තෙ දෙරනෙන්
@chamaraperera4739
@chamaraperera4739 11 ай бұрын
මෙ සිංදුව පරණ විදියට කියද්දී තමයි හොද.මොනවා වුනත් සංගිතය කරන මනුස්සයන්ටත් ආසා බලාපොරොත්තු ඉලක්ක තියෙනවනෙ. 😢😢😂😂
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 11 ай бұрын
ඒකට කැළනිපංසල තියෙන්නෙ.. එතන කිය කිය හරි එකතුකරගන්න එක මේ නරාවලට වැටෙනවට වඩා හොදා බං😊
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 11 ай бұрын
අමු සිංදු අමුවෙන්ම කියනව අපූරුයි නෙ.ඒත් ඹ්ෂෝ,චේ,දලයි ලාමා අඩුවටම විකුනු එක කැතයි පුතා.... කවදාවත්ම නොවිකුනුනු ශ්‍රේශ්ඨ චරිත අඩුව⁣ටම විකුනපු නුඹයි අපේ මිනිසා!!!!""
@rcreations6303
@rcreations6303 11 ай бұрын
තමංගෙම සිංදුවක් තමංම කන එකෙක් දැක්කමයි.. 🤣
@randikadilshan6225
@randikadilshan6225 11 ай бұрын
ලොනිස් අය්යා චාටර් වෙන්න යන්නේ දැන් .පොර හිටියා දනවත් පංතියේන් මිරිකුන කොල්ලෝ කෙල්ලෝන්ගේ හිත් වල
@Wanni-yh6mv
@Wanni-yh6mv 11 ай бұрын
යකෝ සිංදුවත් උට මතක නැද්ද දැන් 😮😮
@gayansampath6353
@gayansampath6353 11 ай бұрын
මොන්ටිසෝරී යන ලමයෙකුගෙන් ඇහුවත් කියන සින්දුව ගායකයට අමතක වෙලා.වචනෙන් වචනෙට ෆෝන් එක බලනවා.😮😮😮😮
@npnisharathnayaka7968
@npnisharathnayaka7968 11 ай бұрын
Ai sinduwa bala bala kiyanne
@WasanaWasana-d5e
@WasanaWasana-d5e 11 ай бұрын
Eyata ethana newei set wenne... mokadda a karanne..
@Sirimal319
@Sirimal319 11 ай бұрын
පොර දැන් වෙන ගමනක් යන්නෙ, 😢
@tilaksenaratna3934
@tilaksenaratna3934 11 ай бұрын
තමන්ගේ සිංදුව ෆෝන් එකෙන් බලන් කියන ගායකයෙක් පළවෙනි වතාවට දැක්කේ.😮
@SKSenevirathne
@SKSenevirathne 11 ай бұрын
ඒකනෙ😮
@MediaLifeSL
@MediaLifeSL 11 ай бұрын
අමු ගොං බං
@dinishmiranathunga1195
@dinishmiranathunga1195 11 ай бұрын
This shows that he's not interested to sing this song anymore because it was ruined by another singer. She ruined the whole vibe of the song.
@nalinisuru464
@nalinisuru464 11 ай бұрын
​@@MediaLifeSLපොඩ්ඩක් අතගාල බලපන් ඔලුව උබේ..😂
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
යකො හැම කෙනාට ම මතක තියාගන්න උනත් අමාරුයි මේක ෆෝන් එකෙන් බලාගෙන කියපු නිසා ඔහොම කියන්නෙ දන්නවද සමහර ගායකයන් ඉස්සරහට වෙන්න යකඩ තහඩුව කින් හදලා තියෙන පොඩි මේස කෑල්ලක් ඒක උඩ තියෙන්නෙත් එයාලගෙ සිංදු ටික තමයි එතන ලොකු පොතක් තියෙන්නේ ඒක බලාගෙන කොච්චිර කියල තියෙනවද කියලා දන්නවද මේ මනුස්සයට උනත් අමතක වෙන්න පුලුවන් නෙ හැමෝටම මතක තියාගන්න අමාරුයි හැමෝම එක වගෙ නැ නේද
@dayanguruge4297
@dayanguruge4297 11 ай бұрын
පපුවෙ හිටපු චේගුවෙරා ඕශෝ දලෙයිලාම වික්ක නේද බොක්ක. අමාරුයි මචං ජීවිතේ අපි හැමෝටම. අල්ලන් ඉන්න තිබ්බෙ උබට.
@upaliupa5766
@upaliupa5766 11 ай бұрын
nice comment bro
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 11 ай бұрын
🎉
@AmaNawanjali
@AmaNawanjali 11 ай бұрын
Eka attha.
@lankaattitude863
@lankaattitude863 11 ай бұрын
suda creation channel eke me comment eka kiyeuwa
@gaminisenarathne8179
@gaminisenarathne8179 11 ай бұрын
ඒක නම් හරිතමා, ආර්ථික පීඩනය ?
@W.HMangalika
@W.HMangalika 11 ай бұрын
අවසානයට මෙහි අර්ථය අදාළ ගායකයාටමයි ගැලපෙන බැව් පෙනෙන්නෙ....
@abhayayapa4449
@abhayayapa4449 11 ай бұрын
Yes, you are correct.
@niroshikagayani2224
@niroshikagayani2224 11 ай бұрын
Yes👍🏻
@YoshithaSuwahas
@YoshithaSuwahas Ай бұрын
yes bro😂😂
@shandishandi9585
@shandishandi9585 11 ай бұрын
ක උ රු මොනවකීවත් ඔයා ට විතරයි මේ සින්දුව ගැලපෙන්නේ 🌹🌹
@sasidusasidu7072
@sasidusasidu7072 11 ай бұрын
වැඩේ වර්චස් ආ... අමු සිංදුවට ආදරෙයි❤❤❤❤❤❤
@chamindapushpakumara8110
@chamindapushpakumara8110 11 ай бұрын
පිටුව පෙර ලුවට සිතා පොත දන්නවා රාමා නටුව දන්නෙ මල් වෙනු වෙන් දරා ගත්ත සිමා❤❤❤
@RasikadencilyasanthaKudaligama
@RasikadencilyasanthaKudaligama 11 ай бұрын
තමන්ගේ වල තමන් කපා ගැනීම 😢😢😢
@සේරිස්සකවිමානය
@සේරිස්සකවිමානය 11 ай бұрын
සංජීව අයියෙ මම ඔයාගේ අමු සිංදු මුල ඉඳන් අහපු කෙනෙක් ,ඔයා ගෙ යකඩ මනමාලි සිංදුව තමයි ඒ දවස් වල ගොඩාක් අය බලලා තබුනෙ. නමුත් ඔයා ජනප්‍රිය උනේ අද ඊයෙ. මොකද ඔයාගෙ ගී පද හා හඩේ තිබුන හරයාත් මක අව්‍යාජ බව ව්ව්ද හේතුනිසා ගොඩාක් දුක්විදින මිනිස්සුන්ට තේරෙන සරල කතා රසයක් එතන තිබුන වෙනම සන්නාමයක් එක්ක. ඒක විනාසකරගන්න එපා. ඔයා ඔතන ඉන්න එකට මම විරුද්ධ නෑ නමුත් ම්නිස්සු ආදරේ කල ඒ brand එකේ ගුණාත්මක භාවය රැකගෙන. එවිට ඔබ කලක් පවතීව්. ප්‍රමාද නෑ අමුවෙන්ම ඉන්න බලන්න.මට නම් අවන්කවම ඔයාගෙ පිටකවරෙ හොදයි,පොතට වඩා❤
@shanthasrinath6814
@shanthasrinath6814 11 ай бұрын
අමු සිංදුව අයිති ගායකයම කාගත්තා. ඔයා අමුවෙන්ම ඉන්න විකිනෙන්න යන්න එපා.
@Sirimal319
@Sirimal319 11 ай бұрын
විකිනිලා ඉවරයි වගේ😢
@FreEFirE-yn6zw
@FreEFirE-yn6zw 11 ай бұрын
මේ අමු පගයා බොහොම අමාරැවෙන් ෆෝන් එකෙන් බලාගෙන කියන්නේ තමන්ගෙ හිට් වෙච්ච එකම සිංදුව.
@naveennavodya774
@naveennavodya774 11 ай бұрын
අමු සිංදු චුට්ටක් දාලා කියන එක මරු.කොහොම උනත් උදේ පාන්දර එක පාරක් කිවුව ගමන් අපේ කටෙත් දවසම තියෙන්නේ ඕක.❤❤
@thejithakaushalye8918
@thejithakaushalye8918 11 ай бұрын
Puka deepan gonlias. Ei yako mehema wenne me kalakanni thamanta kiyala anannya thawayak thiya ganne beri.munta kemathi wena api attatama anathai ne.nodakin mata nam epama una.gothayo ne mun.tharaha wenne epa mngen igena ganne daruwo gena kawara katada.dan am sindu tho pie gahagan.
@Sugeeshwara-im
@Sugeeshwara-im 11 ай бұрын
රෙනො ගෙ දිරච්ච ලණු අමුවෙන්ම කාලා දැන් ඉතින් මිටිකිරි ටිකක් දාල සිංදුව මලවන් කන්න තමයි තියෙන්නෙ ...................😂
@wijerathnakns251
@wijerathnakns251 11 ай бұрын
අමු දෙවල් ඉදුනාම රසයි තමයි .එත් එක බලයෙන් ඉදෙව්වාම රස නැහැ . සේපාල් කියපු දේ හරි .ලොන්ලියස් එයාගෙ අමු රසිකයෝ අනාථ කරලා .මේ වාගේ දෙවල් වලින් වෙන්නේ ජනතාව ආදරය කරන කලාකරුවන් ඇත් වෙන එක .
@samanthakumara7791
@samanthakumara7791 11 ай бұрын
සේපල උබේ තාත්තද, ගොං නාකියා😅😅😅
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
පොත පෙරලන්න කලින් චේගුවේරා ඕෂෝ දලයිලාමාවත් මරලදාපු එකට ස්තුතියි සන්ජීව්!!!! හරිම කනගාටුයි .උඹ අපෙ හදවතේ තවදුරටත් ගායකයෙක් නොවේ.තීරණය ඔබේ........👍
@maheshimaheshi5566
@maheshimaheshi5566 11 ай бұрын
Hodatama gasala
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
සින්දුව ගැන නෙමේ ජෙප්පෝ විවේචනය කරන්නේ හිරු එකේ ගීත ගයපු එක...හැම මගුලටම උඹලගේ කුහක දේශපාලනය ගෙන්න හදන්න එපා
@Nethminajayarathna254
@Nethminajayarathna254 11 ай бұрын
ම්ම්ම් පට්ට.❤හැබයි වෙනදට වගේ නෙමෙ පොඩ්ඩක් ගහලා වගේ😁
@anurangaharshana3896
@anurangaharshana3896 11 ай бұрын
ඒකෙත් පොඩි ගතියක් තියෙයිනේද❤❤😉
@inzane8864
@inzane8864 11 ай бұрын
පිස්සුද ගුරුවරු කවද්ද බිව්වෙ .😣
@prabathpushpakumara1285
@prabathpushpakumara1285 11 ай бұрын
Wet
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 11 ай бұрын
Nethuwa bene…machan la
@pradeepkumara8098
@pradeepkumara8098 11 ай бұрын
​@@inzane8864😂😂😂😂😂😅😅😅😂😂😂
@pb3636
@pb3636 11 күн бұрын
මේ මිනිහට බනින අය මේ මනුස්සයත් ජීවත් වෙන්න සල්ලි ඕනෙ කියලා හිතුවද?
@PsychoJaka
@PsychoJaka 11 ай бұрын
වට්ටක්කයි ෆ්‍රයිඩ් රයිසුයි වගෙ 😎
@e233su
@e233su 11 ай бұрын
මූසල යා
@sinhalagee5220
@sinhalagee5220 11 ай бұрын
රත්තරං මාලු කඩේ විකුනව 😁
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 11 ай бұрын
😢😢
@AmilaThikshana
@AmilaThikshana 6 ай бұрын
Hi
@mangalasujeewaarukgoda5014
@mangalasujeewaarukgoda5014 11 ай бұрын
මචං ඉදෙන්න එපා අමුවට ඉඳපං.අපිට උඹව ඕනි අමු රහට.ඉදුන එවුන් ඉන්නව උන් එපාවෙලා බං.උඹෙන් විතරයි සිංදුවක් ඇහුනෙ.උඹවත් උන් කෑව එහෙනං.
@mangalasujeewaarukgoda5014
@mangalasujeewaarukgoda5014 11 ай бұрын
මේක පොතේ ඇතුලද,පිටකවරෙද,මටත් ඔය සිංදුව මතකයි බං ඇයි උඹේ එක උඹට මතක නැත්තෙ.ගානකට ගහපං.ඕවට යන්න එපා මචං.
@damithpadmakumara9623
@damithpadmakumara9623 11 ай бұрын
මෙයාට වඩා හොද අය ඉන්නව. ප්‍රසිද්ධියට කැමතිනැ
@dineshsampath9907
@dineshsampath9907 11 ай бұрын
අපි දැක්කෙත් පිට කවර තමා. සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවා කියන කතාව ඇත්ත තමන් විසින්ම තමන්ගේ සින්දු විනාශ කරද්දි හරි දුකයි
@SajeeKrishanthi-mo4rg
@SajeeKrishanthi-mo4rg 11 ай бұрын
අපිට මතක සින්දුව එයාට මතක නෑ😂😂😂😂
@asithakumara4311
@asithakumara4311 10 ай бұрын
😂😂😂😂
@shehanindrarathne.
@shehanindrarathne. 11 ай бұрын
අර කොල්ල වගේ කෙල්ල සිංදු තරඟෙක ෆයිනල් එකේ මේ සිංදුව කෑවා.. දැන් සිංදුවෙ අයිතිකාරයම ඒ සිංදුව කනවා😄 කමක් නෑ😅
@Rathugamage
@Rathugamage 11 ай бұрын
සංජීව්... අතුලෙ ඉන්න අමු කළාකාරයව මරා ගන්න එපා...ඔය හූව කෑ ගහන එක ඝෝෂාකාරී සංගීතය අපිට එපා වෙලා තියෙන හින්දයි අමු සිංදු අමුවෙන්ම ඇහැව්වෙ...අපරාදේ චේගුවෙරා ඕෂු දලයි ළාමා සත පහකට විකිණිලා ගිහින්..ඉක්මනිම ආපහු හැරෙන්න...නැත්නම් තමුන්ගෙ වල තමුන්ම කපා ගන්න...
@AmaNawanjali
@AmaNawanjali 11 ай бұрын
Ou
@niroshakamani6293
@niroshakamani6293 11 ай бұрын
Oba hariyatama kiwwa sahathika aththa.
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 11 ай бұрын
දෙකටම කැමති කොහොම කීවත් සිංදුව ලස්සනයි,අර්ථය එකමයි,
@amilajaye6315
@amilajaye6315 11 ай бұрын
මැනේජර් කෙනෙක් අරන් තමන්ගෙම ප්‍රසංග ටිකක් කරන් ගියෙ නැත්නම් කෙලවීම ලඟමයි.ප්‍රසිද්ධිය සහ ජනප්‍රිය බව කලමණාකරනය කරගන්න බැරි වීම ගැන දුකයි
@rekagunawardana9044
@rekagunawardana9044 10 ай бұрын
දැනුත් අවුලක් නැ ඒත් ඉස්සර තාලෙ මරු😊
@RocheHolton
@RocheHolton 11 ай бұрын
අමුවෙන්ම මරලා අපරාදේ
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 10 ай бұрын
ඒත් බලන්න නිහතමානී කමයි, සරල කමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිත් ඉන්නේ......
@with3264
@with3264 11 ай бұрын
එයා එයාගේ සින්දුව පෝන් එක බලන් කියද්දි අපේ අම්මත් සින්දුුව මතකෙන් කියනවා.
@rohnava
@rohnava 11 ай бұрын
පව් වැඩේ. ඔබ විසින් ඔබවම නැතිකර ගන්නවා..
@slstats7948
@slstats7948 11 ай бұрын
සංජීව් ලෝන්ලියස්ට ලයික් එකක් දාලා දෙමුද බලන්න පොඩි සද්දයක් ❤😊
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 11 ай бұрын
ගීතදේවලා එක්ක උබ හෙන පොඩි එකෙක් බං...සුබ පැතුම් ..පරිස්සමට ..උබ දැන් ඉන්නෙ එකට ඉදල බෙල්ල කපන උන් ලග
@damithpadmakumara9623
@damithpadmakumara9623 11 ай бұрын
ගීතෙ / ෂැගි ❤❤
@Dcag123
@Dcag123 11 ай бұрын
මෙයාගෙ සින්දු ටික එයා ගිටාර් ගහලා කිව්වා නම් හරි.
@anuga_sithija
@anuga_sithija 11 ай бұрын
Aththa
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 11 ай бұрын
මුල් සින්දු දෙක එහෙම තමා කිව්වෙ
@ieltsassistance
@ieltsassistance 11 ай бұрын
Music eyata set uneth na apitath na.
@rohnava
@rohnava 11 ай бұрын
He is killing him self
@holmana6281
@holmana6281 11 ай бұрын
ඇත්තටම තමන්ගේ අනන්‍යතාවය තියන් හිටියනම් හොඳයි , නිකම් මේ දෙකයි පනහේ වැඩ වලට යන්නේ නැතුව, අමුවෙන් තියන ගතිය මේ වැඩෙන් බෙරි වෙලා මේක දොදොල් වෙනවා
@shanimadu-qv3nh
@shanimadu-qv3nh 11 ай бұрын
ඇත්ත බොලවු පිටකවරෙනෙ බලලා තියන්නෙ අදනේ හරි එක දැක්කේ.😂
@VindhiUpeksha
@VindhiUpeksha 11 ай бұрын
Aniwa
@SLMastery
@SLMastery 11 ай бұрын
ආදරෙයි සංජීව් අයියේ ❤❤
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 11 ай бұрын
ඔන්න සංජිව් උබට සෙට්වෙන අය… උබ ඒ පාරෙ පලයන් . අපි පිටකවරෙ දැක්කට පොත දැන් කියෙවුවෙ කියල ආපහු හැරෙන්නම් …
@chithravithanagenpp
@chithravithanagenpp 11 ай бұрын
ගායක යා පිටකවරයක් වුනා .දන්නෙ ම නැති ව විකනුනා. දුකයි😢😢😢😢😢
@damayanthiperera9757
@damayanthiperera9757 9 ай бұрын
ඒක වෙනම රහක්❤❤😮
@dharmadasakatuwellegama5683
@dharmadasakatuwellegama5683 11 ай бұрын
අයියෝ තමන්ගේ සිංදු තමන්මනැති කරගන්නා හැටි අපට මේ ගැන ඇති කනගාටුදායක බව ඔහුට නොදැනීම
@lahirusiriwardana84
@lahirusiriwardana84 11 ай бұрын
යකෝ උගේ සිංදුව ඌට මතක නෑ පඩ ෂෝ 4න් බලන් කියනව
@niroshakamani6293
@niroshakamani6293 11 ай бұрын
Aniwaryayen, ohuta galapena thana ohu adunagena ne.apith balala thinne pita kawarema thama mechchara dawasak.
@gunasekara3559
@gunasekara3559 11 ай бұрын
ෆෝන් එකෙන් ඇස් දෙක ගන්නෙම නෑ නේ 😂 හයියෝ " අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ.. "
@irangaperera3749
@irangaperera3749 11 ай бұрын
ඌ හදපු අමුව ඌම ඉදෙව්වා...අමු රහ නෑ මචෝ😂
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 3 ай бұрын
මේකට සුපිරි backing එකක් ආශාවරි දෙනවා.
@gunaratnepalliyaralalagedo8535
@gunaratnepalliyaralalagedo8535 11 ай бұрын
අහෝ අමු සොහොනකි ☹️☹️☹️😢😢😢
@manjulachandrasekara4942
@manjulachandrasekara4942 11 ай бұрын
කවරු මොනවා කිව්වත් පිට කවරේ පිට කවරෙම තමයි සහෝදරයා
@sithuminatv2514
@sithuminatv2514 11 ай бұрын
මගේ පොඩි එකත් කියන උඹේ සින්දුව උඹට අමතක වුනේ කොහොමද බං මීට පස්සේ කකුල් වලට සින්දු කියන්න එපා හදවතට කියපන් සහෝදරයා ❤
@wasanthasoisa643
@wasanthasoisa643 11 ай бұрын
අපරාදේ අමු.ඒකත් ඉවරයි.
@upulnishansonglane9238
@upulnishansonglane9238 11 ай бұрын
අද නම් අමුවෙන් වෙන්න බෑ ❤
@Prabha97Sagari19-dv9ur
@Prabha97Sagari19-dv9ur 11 ай бұрын
Hmmmm hmmmmm
@richWay-f4n
@richWay-f4n 11 ай бұрын
අමුවෙන්ම ඇවිත් තමන්ගෙ සින්දුව කන්න බෑනේ..ඒකයි ටිකක් සප්පායන් වෙලා ඇවිත් ඉන්නෙ....අපරාදේ සින්දුව...උගෙම සින්දුව ඌ ෆෝන් එක බලාගෙන කියනවා..උබට මේ වයිබ් එක හරියන්නේ නෑ කොල්ලෝ
@niroshakamani6293
@niroshakamani6293 11 ай бұрын
Ada amu newe amu heluwa.
@SathsaraniGeeganagamage-gp8ip
@SathsaraniGeeganagamage-gp8ip 11 ай бұрын
පිච් out sing කලා වගෙ දැනුනෙ මට විතරද ඒ සින්දු ටික එදා🥲🥲🥲🥲
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 ай бұрын
Mandra, madhya saha uchcha siyalu sapthaka eheta meheta wisiuna.
@travelbirds5586
@travelbirds5586 11 ай бұрын
අපි මෙච්චර කල් දැක්කේ සන්ජීවගේ පිටකවරේ මේක තමයි සන්ජීවගේ ඇතුලේ මදේ
@abhayayapa4449
@abhayayapa4449 11 ай бұрын
Correct.
@thanujakumarasinghe1
@thanujakumarasinghe1 11 ай бұрын
උඹ දන්නේ පක තමා
@wasanthawijeratne2140
@wasanthawijeratne2140 11 ай бұрын
තමුන්ගේම සිංදු phone එකෙන් බලන් කියන්නේ මොකද....? New style ha ha ha
@dinesgajanayaka7567
@dinesgajanayaka7567 11 ай бұрын
අපරාදේ ,රසවින්ද ඒ ගීකය විනාශ කරපු එක ගැන දුකයි.
@geethachandani7544
@geethachandani7544 11 ай бұрын
ඇයි ඔයාගේ ලස්සන සින්දුව ඔයාම කන්නේ😂😂😂අන්තිම ට්ක මරු😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 11 ай бұрын
එකෙන්ම, අවුල්. සෙට් උනේ නෑ. ලොවෙත්. ඔයිට වඩා දෙයක් වෙයි කියලා හිතුව.😮
@sampathniroshana2486
@sampathniroshana2486 11 ай бұрын
Woow ලස්සනයි පරණ විදියට wada මේක ලස්සනයි මම ආසයි ai aiye oya oyagema සිංදුව phone එකෙන් බලාගෙන kiyanne
@කුලරත්නඅතුකෝරල
@කුලරත්නඅතුකෝරල 11 ай бұрын
අංතිමයි 😢😢😢😢
@bandulahewamanage9059
@bandulahewamanage9059 8 ай бұрын
කොහොම ගැයුවත් සුපිරියි, ජයමවේවා..
@chirathbandara6374
@chirathbandara6374 11 ай бұрын
අමුවෙන්මද කොහෙද ගහල ඉන්නෙ.වැදිලා නෑ චුට්ටක්වත් 😅😅🙏🙏
@sugathsugath9293
@sugathsugath9293 10 ай бұрын
So beautiful💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍
@NppKuwaitapi
@NppKuwaitapi 11 ай бұрын
සංජිව ඔබගේ අවසානය ඔබ විසින්ම කරගන්නවා???සල්ලි නිසා අමුව නැති කරගන්න එපා යාලු
@nilusithara8310
@nilusithara8310 11 ай бұрын
හරිනේ අපි පිට කවරය තමයි ඛලලා තියෙන්නෙ
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 11 ай бұрын
😢😮😢😮
@pavidupavisavishu3480
@pavidupavisavishu3480 11 ай бұрын
අඩේ අද නේ අමු ඒක දැක්කේ ❤️❤️
@yasirugayanga
@yasirugayanga 11 ай бұрын
අමුවෙන්ම ගසලා වගෙ 😅
@chanakawimarshana5955
@chanakawimarshana5955 11 ай бұрын
Rest in peace අමූ 😥
@NilminiEdirisooriya
@NilminiEdirisooriya 2 ай бұрын
අනේ හිමියනේ සාදු කාර මිස වෙඩිහඩ නොවසේවා..❤❤❤❤
@ChamindaSingakkuliya
@ChamindaSingakkuliya 11 ай бұрын
අහෝ සංජීව.. නොදුටු මොක්පුර 😢
@wasanthkumaralogus8867
@wasanthkumaralogus8867 11 ай бұрын
මචං පුලුවන් නම් තව හදාරපන්..එතකොට එතකොට උබට උබේ ආත්මය කියවාග්න්න පුලුවන් වෙයි...අපරාදේ නැත්නම් උබ මිය යන්න නියමිතයි...
@priyanthisumanasena6591
@priyanthisumanasena6591 11 ай бұрын
පව් අපි හිතුවෙ අමු නිර්මාණ මෙහෙම උයන් කන්නෙ වෙන උන් කියල. බලපුවහම ඌම උයන් කනව යකෝ...... පව්! ලපටි අහින්සක, තවම තමන් කව්ද කියලවත් නොදන්න කලකරුවො. නරා වලවල් නාන අජුව ලා සද බොනද වෙලම යයි වගෙ? .
@rukiii3707
@rukiii3707 11 ай бұрын
ජීවත් වෙන්න සල්ලි ඕන. Shows වලට යන්න ඕන. ඒත් මේ සින්දුව පරන විදියට ඔතන කිව්වා කියල මන් හිතන් නෑ boring වෙයි කියල. මිනිසුන් කැමති ඒ වෙනසට. නටන්න පුලුවන් සින්දු ගොඩාක් තියෙන අස්සේ ඔයා මේ සින්දුව පරන විදියට කිව්වා නම් ලස්සන වෙනසක් ❤
@amiladhananjaya7951
@amiladhananjaya7951 11 ай бұрын
සින්දුව මතක නැද්ද බන් දැන් මුට
@InduwaraLakshan-zo5gb
@InduwaraLakshan-zo5gb 4 ай бұрын
♥️🤘😊
@kSL96
@kSL96 11 ай бұрын
අමු කනව කියල අහල තිබ්බට දැක්කෙ අදනෙ 😅😂
@danurajapaksha893
@danurajapaksha893 6 ай бұрын
මට ඕනී සංජීව අයියෙ පුරුදු පරෙම අදත් යනවා කිය්න එ සිංදුව දැනෙන්නම ඕනි ❤❤❤❤❤
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 40 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 105 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН