KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulgane | Hiru Unplugged
3:56
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
4:40
It’s all not real
00:15
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Obata Waram Nathi | ඔබට වරම් නැති | Karunarathna Divulgane | Hiru Unplugged
Рет қаралды 409,271
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 164
@sanduniabilashani5172
5 ай бұрын
සැබෑම ප්‍රේමය ගොඩක් වෙලාවට මගහැරෙන්න දෙනවා මිනිස්සු....පස්සෙ තේරුම් ගත්තත් පෙර ගෞරවයත් නැතුවම මගහැරෙනවා.ප්‍රථම ප්‍රේමය තුවාල කැළලක් වගේ ගොඩක් අයගේ හිත් වල තියනවා.කෙනෙක් මැරීගෙන ඇත්තටම ආදරේ කරද්දි ඒක සුලුවෙන් තකලා ඒකට ගෞරවයක් දෙන්නම කැමති නැති වෙනවා.ඇත්තටම මොකුත් බලාපොරොත්තු නොවී පණටත් වඩා ආදරේ දෙන මනුස්සයා අමාරුවෙන් හරි අල්ලන් හිටියත් හිත දුර්වල එක මොහොතක් එනවා.ඒක ආවම අත් හැරෙනවා ආයෙ බලන්නවත් හිතෙන්නෙ නැති මට්ටමට හිත ශක්තිමත් වෙනවා.ජීවිත දෙකක් වෙලා පාරවල් දෙකක යනවා.ඇත්තටම ආදරේ කියන්නෙ අයිති කරගන්නවා නෙවෙයි.සදහටම ඒ ජීවිතෙන් අයින් වෙලා අනෙකාට සුබසිද්දිය ප්‍රාර්ථනා කිරීමයි.එතකොට කවදාවත් නැති වෙයි කියන බය එන්නෙ නෑ.හිතෙ පමණක්ම වෙනවා.හැබැයි ඒක තුවාල කැළලක් පමණයි.ජීවිතේට කිසිම හානියක් වෙන්නෙ නෑ....පෙර භවයන් වල ගනුදෙනු පියවුනාම ඒ මිනිසුන් මගහැරෙනවා.අකමැත්තෙන් උනත් තේරුම් ගතයුතු ඇත්ත ඒකයි.ප්‍රථම ප්‍රේමයෙන් ඇති වෙන්න අනෙකාට ආදරේ දුන්නම කිසිම වේදනාවක් එන්නෙ නෑ කාලෙකදි මොකද ජීවිතේ එකම එක අවස්ථාවකට පමණක්ම මුණගැහුන මනුස්සයට මම ආදරණීය කෙනෙක් උනානෙ කියන හැගීම එනවා.එතකොට දුකක් නෑ.අනෙකාගෙන් ආදරයක් නොලැබුනත් තමන් අවංක උනාම මග හැරුනම හිත හදාගන්න ලේසියි...🥰🥰🥰
@ramadhzan1
5 ай бұрын
නැති උනාම දැනෙනවා වැඩී.. 😢😢
@KodithuwakkuDarshani
4 ай бұрын
අපි නිතරම අවංක වෙන්න ඕන. ආදරේ කියන්නෙ අනෙකාගේ සතුට . ඒ සතුට දෙන්න පුළුවනි නම් ඒක තමයි සැබෑ ආදරේ . කිසිම කෙනෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමය මැරෙන තුරාවට අමතක වෙන්නෙ නෑ. ඔයා කියන්නෙ ඇත්තම ඇත්ත.
@sanduniabilashani5172
4 ай бұрын
@@KodithuwakkuDarshani ඔව්....අවංක උනාම පසුතැවීමක් නෑ.මතකයක් විතරයි.හිත හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වෙනවා.
@wasanasolangaarachichilage
4 ай бұрын
😌😌😌😌😌
@ManojHerath-h3o
4 ай бұрын
Ammata hikkadu yanna awankawa. Adare Kara name iwarane
@ImashaSewmini-j5k
6 ай бұрын
හදවත හරි සීරුවෙන් සූරනව වගේ දැනෙන්න ..ඒ වචන ❤
@Ransika_Nuragi
Жыл бұрын
ආ මඟ වැරදී ඔහුද ඔබද මා දෛවයේ තුන්මංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුලක් නෑ දෙනුවන පිපුනේ
@pujijayasuriya3265
4 ай бұрын
😢
@75anusha
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ♥️
@DMeth-sy5bu
Жыл бұрын
මම කී පාරක් මේ සින්දුව අහලා තියෙනවද කියලා කියන්න බෑ මටම ලියපු සින්දුව මේක....... අවුරුදු 17 ක් ආදරය කරලා අපිට එකතු වෙන්න බැරි උනා හැමදාම ආදරෙයි ගොඩාරියක් සන්සාරනීය බැදීම ..... ඔයා මැනික
@dimuthumaldeniya-pw4bh
11 ай бұрын
Mata me sinduwa kochchara Ahuwath epa wenneth nh. E Mage Prathama Adareta Awurudu 6.wenawa Eya Mage ain wela.kamak nh eyata Hoda Nisa ne.. Eya magen ain Wela wena kenek lagata Yanna Aththe...Man hamadamath oyata adarei.mage Sudu manike..obata waram Nathi..matada waram Nathi..senehasha kothanada segawa..Giye 😘
@priyanwadalokuliyana9984
5 ай бұрын
Awrudu 17k????? Ammooo 😢
@thebest4239
5 ай бұрын
සැබැ පෙම්වතුන් කවදාවත් එකතු උනෙ නැ ❤
@darkknight-xr
2 ай бұрын
කණගාටුවෙනවා.. ඒ ගැන
@pasindusandeepa6637
Ай бұрын
😢Ai e ane
@piumimadushika2034
11 күн бұрын
2025 දීත් අහන කට්ටිය කෝ බලමු...
@SamanAthapaththu-ns2zb
11 ай бұрын
ගීතයක් හදවතටහොදින්දැනෙන්නෙ.ඒක.තමන්ගේ. අද්දෑකීමකාඋනහමයි
@MeheranMalinda-vu3xr
Жыл бұрын
පපුව පිච්චෙන සින්දු🙂❤️
@Imanz2000
Жыл бұрын
කොහොම ලිය වුනාද මන්ද මේ වගේ ලස්සන වචන..
@priyanwadalokuliyana9984
5 ай бұрын
Mata oka godak sindu ahaddi hithena deyak. Kochchara nidahas manasak thiyenna oneda mei wage pada eken ekata galapaganna.
@Abhikaroki
9 ай бұрын
හදවත් නතර කරන සසල කරවන තනුව සංගීතය ඊට නොදෙවෙනි හඬ..💖💖
@thebest4239
5 ай бұрын
ඔබ සතුටින් සිටින විට සිංදුවක තනුව සහ වචන ඇසෙනු ඇත. ඔබ දුකින් කම්පනයෙන් සිටින විට එම ගීතයේම තනුවෙ සියුම් තැං ඔබව කොනිත්තයි.පද පෙල හදවත පසාරු කරගෙන එම පද ලේ සමග මිශ්‍රවෙන අත්දැකීම ඔබට විටෙන් විට ලැබෙ.
@HimethpasalWeerasekara
4 ай бұрын
2024 කවුද මේවා අහන්නේ 😢😢😢😢😢😢😢😢
@sumithariyarathna3676
4 ай бұрын
Api ahanawa
@samansudarshana5941
21 күн бұрын
අදටත් මේ සින්දු භාවනාවක්,මම මේ සින්දු ඇව්වේ 1993 පොකට් රේඩියෝ එකකින්❤️❤️
@HarshiSamarakon
11 ай бұрын
ලස්සනයි ❤... ඔයාගේ ආදරේ කවදාවත් ආයේ ලැබෙන්නේ නැති වෙයි මට 🥺🥺
@dineshchanaka-f1p
7 ай бұрын
👍✨🪷💖🎊🌺♥️😢
@pujijayasuriya3265
4 ай бұрын
😢
@SLNethulamanujaya
8 ай бұрын
එහෙම අාදරයක් මටත් තිබුනා.එ්් අාදරෙට හැමදාමත් අාදරෙයි💞💞💞💞💞💞💞💞💞
@MiltonPatirage-n8m
Ай бұрын
සිංදුව ට සාධාරණයක් ,,,,, අරුත ට සාධාරණයක්,,,, රසිකයන්ගේ හදවතට සාධාරණයක්,,,, මනුෂ්‍ය වර්ගයාට ම සාධාරණයක්,,,,
@sugathrathnayake6689
5 ай бұрын
කෙල්ලව මෙතනට ගෙනාපු ඔබට මගෙන් ආචාර සුදු අයියේ ❤❤❤❤
@kamalbandulasena6574
2 жыл бұрын
ප්‍රථම ප්‍රේමය නොවුණු ආදරය
@akasinduwara9109
3 жыл бұрын
අධි මාත්‍රා ❤️🌺
@anilamarasinghe
11 ай бұрын
නාලක" ගේ කර්ණ රසායන සංගීතය...❤
@rubindharmasena2865
Ай бұрын
ඒත් සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ❤❤❤❤❤❤❤❤
@NalakaBgf-lp7qu
11 ай бұрын
මෙවැනි බර අවි තවත් කවදාවත් බිහි නොවෙයි 🙏🙏
@maduranaga8037
3 жыл бұрын
හදවතේ ගීත 😍🙏💐
@හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
9 ай бұрын
දැන් වේසා සිංදු කියන ලියන අහන උන්ට කනට ගහලා මේවා අහන්න දෙන්න තියෙන්නෙ බං 😒😒
@kamalbandulasena6574
2 жыл бұрын
පිච්චෙනවා දෙයියෝ......ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ
@shashikakaushalya8899
Жыл бұрын
Yes ❤❤❤
@kamalbandulasena6574
Жыл бұрын
@@shashikakaushalya8899 💖💖💖
@PR80801
11 ай бұрын
අප්පට සිරි දෙයියො පිචෙනවදව මා කෙලිලයි. වතුර ටික ගහපන්
@SampathSameera-en7fi
10 ай бұрын
CzbfjjytshbvcJ7bzzo7zjd @@shashikakaushalya8899
@pathummadurangathilakarath9811
10 ай бұрын
Ammatada me tharam adarayak 😁😁
@kamalbandulasena6574
2 жыл бұрын
එක නම් ප්‍රථම ප්‍රේමයට වඩා ආදරේයි හැමදාමත් අම්මීයෝ
@lalindrakasthuriarachchi5985
6 ай бұрын
No words to describe this means the tears of endless love which we couldn't live on it.
@magentatunes6467
2 жыл бұрын
සිතුවිලි අවදි කරන සිංදුවක් ❤
@chamila3434
Жыл бұрын
Aniwa
@AruniIresha-v8s
Ай бұрын
First love 😢I feel realy sad 😢
@zan0001
Ай бұрын
වචන 🥀
@DewanandaDpk
7 ай бұрын
Me loke thiyena thwath lassanama hadak thamai obathumage hada......Deeergayusha wewa
@sampathkumara1341
Жыл бұрын
තනිකරම පිස්සුවක්
@LasanthaPrabath-ir2vh
Жыл бұрын
ජිවිතේ කවඩාවත් අමතක කරන්න පුළුවන්ඩ අඑ සෙනහස අමතක කරන්න පුලුවන්ඩ
@K.D.T.C
11 ай бұрын
Addicted❣️
@pando3005
Ай бұрын
First love 😢 I feel really sad.
@rajumuniweera7602
6 ай бұрын
Pattama sinduwa❤❤❤
@chinthakarandeniya909
6 ай бұрын
Maama asama song ekak❤❤❤❤❤
@HashiniDilshara-mo2xf
Жыл бұрын
Marama githayak meka ❤️❤️❤️❤️
@JayanthaKumara-bf1dd
Жыл бұрын
Hithata denena, sinduwak ❤❤
@RananjeSenarathna
8 ай бұрын
Mata therenne na mage raththaran mawa kohomada mehema maga dala yanne kiyala❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnamalalasupun6283
8 ай бұрын
ලස්සනයි ලස්සනයි
@Manillewije
Жыл бұрын
Beautiful
@shehankavinda8965
2 жыл бұрын
හදවතේ ගීත
@sl_ff9266
7 ай бұрын
Excellent ❤️❤️😮
@prasadliyanage7256
3 жыл бұрын
A king of Sad songs
@shasindukavishka3285
3 жыл бұрын
Hadawathe githa ❤️
@isuru1119
2 жыл бұрын
අධි මාත්‍රවක්
@deshanwiksitha3767
3 жыл бұрын
මාත්‍රා ❤
@nirodhawickramarthne1122
2 жыл бұрын
Hadawathe radunu ගීතයක් ❤️
@JennyJennifer-r3k
5 ай бұрын
Obata waram nathi Matada waram nathi 😢😢😢
@RenukaJivandara
2 ай бұрын
Me mama ahanawa.......
@ChamithIshanka96
8 ай бұрын
කොහොමද හැකියාව. රෙකෝඩින් වගේ වොයිස් එක.
@NisansalaMadubashini-m7n
8 ай бұрын
Hadawtha kadagena bimata wetuna..me sindu walata pana tiyenwa..a tharam jewitheta samepai 😢😢
@anjanashalinda500
Жыл бұрын
2023 ❤ අධිමාත්‍රා 💯🔥👌😍
@jayarathanabandara6019
2 жыл бұрын
Lassanai
@MARohan-u8q
16 күн бұрын
Gindara❤🎉
@dammidammidammi3531
4 жыл бұрын
❤️❤️❤️❤️ ලස්සනයි
@ranjipri9416
2 жыл бұрын
dammi...
@prtrkumarasinghe1029
3 жыл бұрын
Sitha suwapath wena geetha 💝💝💝💝💝
@PavithraNishadini
2 ай бұрын
🙏🙏🙏🙏
@kumudunijayamali3858
6 ай бұрын
අහගෙන ඉන්න බෑ හදවත පසාරු කරගෙන යනව....
@thebest4239
5 ай бұрын
😢
@SasiduDarshana
8 ай бұрын
දේවභාශිත වාක්යයාර්ත❤
@waruwaruni4443
Жыл бұрын
Ada dawasata 100 parak ahanna athi e tharam hithata දැනෙනවා
@RavindraRathnayakagalata-zr6qf
27 күн бұрын
🎉❤
@nuwadiashika5631
3 жыл бұрын
ලස්සනයි
@anjanasampath7734
Жыл бұрын
❤️🔥
@sumithariyarathna3676
6 ай бұрын
More powerful than nuclear weapons
@janithadilshara8078
3 жыл бұрын
lssanai ♥️👍🥰
@Animals.lovepet
3 жыл бұрын
❤❤❤
@chapamaduwanthi2845
2 жыл бұрын
❤️❤️❤️❤️
@akmnasim6067
Жыл бұрын
Adi matrwak
@indikamanamperi9820
Жыл бұрын
Wow
@shamenveronika6124
8 ай бұрын
Kiyaganna Bari dukak
@SmashGuys-rw4wr
3 ай бұрын
Dambadeniya Athurugolla samanththi
@samanpriyankara2820
3 жыл бұрын
❤❤❤❤ kochchara ahuwath epawenni neee
@THARUSHA1223
2 жыл бұрын
😥😥😘😘😘😘😘😘😘
@RananjeSenarathna
8 ай бұрын
I love you mage bole piyumi
@sumithariyarathna3676
5 ай бұрын
Ape jathika sampath
@indikamanamperi9820
Жыл бұрын
සත්තමයී
@Nuwanbandara-fx1ge
8 ай бұрын
❤❤❤❤❤💕💕💕💕💕💓💓💕
@nirmalarajapaksha8800
2 жыл бұрын
Sithiwili awadi karana song ekak
@samanthaajith771
3 жыл бұрын
*** boho de kepakaramin mama tam mage aka parsawiya adaraya Tama nunatama sudu ammi***
@srilanka6106
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sureshvitharana5710
2 жыл бұрын
❤️
@SansalaPathiraja
11 ай бұрын
Onna sindu 3:13
@chathurangadhananjaya5142
3 жыл бұрын
Original miusic taram egata danenne na.
@Dilru6666
10 ай бұрын
අධි මාත්‍රා ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@asirisachintha1233
3 жыл бұрын
😍😍😍😍
@EroshaKumuduni
Жыл бұрын
😢😢😢
@himashamadushani2757
8 ай бұрын
Mn waradida
@SahanSamarasinghe-fz7hg
4 ай бұрын
😔😔😔😔😔
@athuraWeerawardana
8 ай бұрын
Sattakinma
@LasanthaSampath-m7k
11 ай бұрын
Me kata hadata ega hiri wetenawa
@renudubai9839
6 ай бұрын
Hmm
@ranbimalanka1267
Жыл бұрын
😢😢😢😢😢
@dimuthmadushan8565
3 жыл бұрын
🥰🥰
@deepikabhattarai8986
7 ай бұрын
Rest in Peace yuwaraj😢😢😢😢
@slmusiccreation633
3 жыл бұрын
mewa adhimathra math pethi
@sonalysilva1994
3 жыл бұрын
Max
@LankaLanka-e1q
8 ай бұрын
Karapu hema ekama kela una.den C.T.B.bus eka draiwin karan paduwe innawa.
@thebest4239
5 ай бұрын
🎉
@adheeshadissanayaka2903
5 ай бұрын
🫀💕
@samanthakumara1864
3 жыл бұрын
****sebe adaraya yanu dawanawak ****
@KarunarathnaPerera-su9pk
6 ай бұрын
Gama tissema ahanna hitenoo jeeveteta sameipa nisa
@KarunarathnaPerera-su9pk
6 ай бұрын
😢
3:56
Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 455 М.
4:40
Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa
Madhawa Peiris
Рет қаралды 4,5 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
26:42
ප්‍රසංග වේදිකාවේ වේග රිද්ම ගී 01 | Sinhala Musical Show Best Songs | සොමියට අහන්න | Happy Tune
සිත් - Nuwan's MindSpark
Рет қаралды 9 М.
5:43
Sihinayaki Oba @ Tone Poem with Bandara Athawuda & Sewwandi Ranathunga
Roo Tunes
Рет қаралды 8 МЛН
21:27
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 185 | 2025-01-23 | Hiru TV
Hiru TV
Рет қаралды 73 М.
55:53
Karunarathna Divulgane Songs | ඇස් වහගෙන රස විදින්න ආදරනීය ගී පෙලක් | Sinhala Songs Collection
LotusWisdom
Рет қаралды 161 М.
3:55
Sakman Karana Maluwa | සක්මන් කරන මළුව | Nuwandika ft. Miyuru | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 407 М.
3:38
Pivithuruya Palamu Pema | පිවිතුරුය පළමු පෙම | Karunarathna Divulgane | Hiru Unplugged
Hiru TV
Рет қаралды 164 М.
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
4:44
Obata Maa Adaraya Kala Bawa | ඔබට මා| Original Version | Kasun and Sashika සඳ එළිය LIVE in concert
Ceylon LIVE Music
Рет қаралды 1,3 МЛН
16:44
BANDARA ATHAWUDA LIVE MP3 | බණ්ඩාර අතාවුද | WITH | SEEDUWA SAKURA | STAGE MUSICAL SHOW SRI LANKA
SL Live MP3
Рет қаралды 1,7 МЛН
57:28
Hiru Unplugged Karunarathna Divulgane Songs
Sinhala_Unplugged
Рет қаралды 1,1 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН