Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි | Karunarathna Divulgane | Hiru Unplugged

  Рет қаралды 451,660

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 97
@fathimafarsana5710
@fathimafarsana5710 3 жыл бұрын
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති පුළුලුරුතලා වීණා බඳින් දැවටී රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා හද ස්වර පවා කම්පිත වෙවී මට මා පවා නැති කලේ කවුරුන්දෝ ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති
@dxx1543
@dxx1543 2 жыл бұрын
🤘
@ya-sodahamala683
@ya-sodahamala683 2 жыл бұрын
💔💔💔💔💔💔😢😢😢😢😢
@pasindulakshan-lz9vx
@pasindulakshan-lz9vx Ай бұрын
Ub 😓
@kumifernando
@kumifernando 4 жыл бұрын
මෙන්න සිංදු ..මේවාට සිංදු කියනවට වඩා හිත නිවන සනසන අධිමාත්‍රා කියතෑකී.
@shaminda7563
@shaminda7563 4 жыл бұрын
Hm ✌✌✌❤
@nirmalpremu471
@nirmalpremu471 3 жыл бұрын
Hmm🥰
@kamalrathnasiri7549
@kamalrathnasiri7549 3 жыл бұрын
Yesss
@Dumiyadewvije
@Dumiyadewvije 2 жыл бұрын
Hari bn
@thulararanawaka3692
@thulararanawaka3692 7 ай бұрын
සිරා
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
වරදක් බැව් දැන දැනත් වරදෙහි ම බැඳුණු වාර ගණන ගිණිය හැකි නොවේ. කෙසේ වෙතත් තවමත් බැඳෙන්නේ වරදෙහි ම ය. ආදරයේ සුන්දරත්වය අපමණ ය. ❤
@poornakodithuwakku
@poornakodithuwakku Жыл бұрын
ammo eeka
@Sameerachathuranga-p9e
@Sameerachathuranga-p9e 13 күн бұрын
ආදරේ අනෙමන්ද❤
@RR-os9it
@RR-os9it Жыл бұрын
අසරන හිත් රවට්ටල කොහොම ද මිනිස්සු සතුටින් ඉන්නේ
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 4 ай бұрын
මේ ගීත ගායනය කල, පදරචනය කල, සංගීතවත් කල,නිර්මාණයට දායක වුනු හැම කෙනෙක්ටම ආත්ම ගානකට පිං සිද්ද වෙනවා 🌹 🌹🌹🙏🙏🙏
@tharushaandrew1129
@tharushaandrew1129 Жыл бұрын
අම්මෝ කී පාරක් ඇහුවද දෙයියෝ❤❤ඒ තරම් ලස්සනයි
@DESH791
@DESH791 Жыл бұрын
ඔබ දුන්නු දුක හොඳටම ඇති.. මම කාපු කටු නුඔ දන්නැති..
@AsokaBasnayaka-m2k
@AsokaBasnayaka-m2k Жыл бұрын
😂
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 2 ай бұрын
math ehemai😄😄
@kenulanethmika4666
@kenulanethmika4666 Жыл бұрын
බාවනාවක් තනිකරම 🥺♥️
@RavindraLilithkumara
@RavindraLilithkumara 9 ай бұрын
ජිවිතේ කවදාවත් ආපසු නොලැබෙන අතිත මුණගැසිම් ඉසව්වේ තනිව සැරිසැරිම මහා දුකකි හඩ මෙන්ම රැගුමද අපුරැවට එි තුලට අප ගෙන යයි
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 9 ай бұрын
Anagataya gana me wage adare sindu tiyanwada
@nayomihansila2124
@nayomihansila2124 2 ай бұрын
යමුනා මාලනී මිස් respect ❤ මේ වචන වලට
@asankag2337
@asankag2337 Жыл бұрын
ඒ වැරැද්ද වචන ටිකකට හැරවුව හැටි ☝️🙏🙂
@dilkamalruwan3651
@dilkamalruwan3651 23 күн бұрын
සෙල්ලමකටවත් අහිංසක හිත් වලට ලං වෙන්න එපා ඒක ගෙවා ගන්න බැරි පවක් වෙනවා. 🥺💔💯
@nishanthirathnayaka1872
@nishanthirathnayaka1872 3 жыл бұрын
Hitha mohothakata nathara karavana bavanaval vage.oba thumata දීර්ඝායුෂ labeva.
@ranganiewickramasinghe8565
@ranganiewickramasinghe8565 11 ай бұрын
සිත නිවන භාවනාවක් ❤
@nandanimeddegoda5684
@nandanimeddegoda5684 Жыл бұрын
ලෝකෙටම එකයි.........
@SandasLiyanage-x9s
@SandasLiyanage-x9s Жыл бұрын
මං ආසම ගීතයක් . ආසම ගායකයෙක් ❤❤
@nissankawije2282
@nissankawije2282 3 жыл бұрын
ආදරය සුන්දර වරදකි කිසිදු සමාවක් නම් නැති 🎶🎶🎶❤️❤️
@Chamodkeshanbro
@Chamodkeshanbro 11 ай бұрын
ආදරය සුන්දර වරදකී කිසිදා සමාවක් නම් නැතී.....🙂
@keirahessen.2202
@keirahessen.2202 Жыл бұрын
ඔව් ඇත්ත...ආදරය සුන්දර වරදකි🙂
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 Жыл бұрын
සින්දු නෙවෙයි මේ හැගීම් ❤
@commerce171
@commerce171 11 ай бұрын
ඒ හඩ❤️
@tharushaandrew1129
@tharushaandrew1129 Жыл бұрын
ආදරය සුන්දර වරදක් තමා😢😢😢
@tharushaandrew1129
@tharushaandrew1129 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@anushanilmini9204
@anushanilmini9204 Жыл бұрын
Adaraya sundara waradaki thamai 😢
@JiwanandhaRanathungha
@JiwanandhaRanathungha 4 ай бұрын
අාදර කතා නම් කොතරම් දලු දැවද එහෙත් අරුමය හදවතේ එන අාලය සිප ගැනිම කෙලෙස වෙතත් ලගින් වාඩිවි සිටිමටවත් වරන් නොමැත එහෙත් අරුමය අරුමය නම් තවම අාලය දලුලමින් පවති
@kmax1277
@kmax1277 4 жыл бұрын
Lassanai menna sindu❤❤❤🎸
@shasindukavishka3285
@shasindukavishka3285 3 жыл бұрын
Hadawathe githa ❤️
@iroshakumari1831
@iroshakumari1831 Жыл бұрын
අදිමාත්‍රාවක් ඇබ්බැහි වෙන සුලු
@miyuruwedagedara4280
@miyuruwedagedara4280 2 жыл бұрын
Menna sindu 🥰💙
@chandanikk3175
@chandanikk3175 3 жыл бұрын
Pain killers ❤
@chathurikasewwandi473
@chathurikasewwandi473 Жыл бұрын
Adaaya waradak wenne asammatha unoth.e wagema eka parshaweeya unoth.
@D.A.K.Dissanayake
@D.A.K.Dissanayake 11 ай бұрын
ප්‍රේමය තරම් වේදනාවක්....?
@shaminda7563
@shaminda7563 4 жыл бұрын
Super ❤
@Chandika2023-sh6sz
@Chandika2023-sh6sz Жыл бұрын
Best
@DhmdhmAddadd
@DhmdhmAddadd Ай бұрын
2090 ~මේවට අපේ කාලේ කිව්වේ අධිමාත්‍රා කියලා 🎉💗
@かたやまシラニ
@かたやまシラニ 7 ай бұрын
Ammooooooo Me siduwe lassana Kiyala..parak ahuwada manda
@PriyaPriya-mn7qp
@PriyaPriya-mn7qp 2 жыл бұрын
Adaraya sundara waradaki😔😔😔
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumaripremachandra1649
@kumaripremachandra1649 Жыл бұрын
❤❤❤❤❤
@kasunkalhara4186
@kasunkalhara4186 4 күн бұрын
👍👍👍👍👍👍👍
@Neo..26
@Neo..26 Жыл бұрын
❤🥺
@slbest5756
@slbest5756 3 жыл бұрын
💙🌸
@wilfredfernando2268
@wilfredfernando2268 2 ай бұрын
May wage kalakarayo kawadawath deshapalakayanta bili nowewa.
@uj7726
@uj7726 4 жыл бұрын
😍
@Lasantha-cb2fn
@Lasantha-cb2fn 8 ай бұрын
Mata wageda❤❤
@upuldilshan1172
@upuldilshan1172 4 жыл бұрын
💓💓💞💞💕💕
@dhinajanaka3489
@dhinajanaka3489 3 жыл бұрын
👍👍👍
@Animals.lovepet
@Animals.lovepet 3 жыл бұрын
❤❤❤
@damidutharindya6824
@damidutharindya6824 2 жыл бұрын
❤️🖤
@VisulaRanhasa
@VisulaRanhasa 2 ай бұрын
😪😪❤
@DammikaRanathunga-b7l
@DammikaRanathunga-b7l Жыл бұрын
😢❤
@bodhiprashalipathirana2107
@bodhiprashalipathirana2107 2 ай бұрын
2024..🖤🎶
@minnatechnew8600
@minnatechnew8600 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@Sarojmanesha
@Sarojmanesha Жыл бұрын
❤️💆‍♂‍
@gaveshtharinda4102
@gaveshtharinda4102 2 жыл бұрын
🥰🥺
@SachinAKAsh._.0
@SachinAKAsh._.0 4 жыл бұрын
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤
@lucifer_star
@lucifer_star 2 жыл бұрын
❤️
@ravindraranasinghe736
@ravindraranasinghe736 2 жыл бұрын
2022/12/15.11.59 pm
@nirmalpremu471
@nirmalpremu471 3 жыл бұрын
🥰🥰🥰
@arunakumara9638
@arunakumara9638 11 ай бұрын
Dinu uba dunu duka hodatamm athi.
@pradeepSAM9210
@pradeepSAM9210 Жыл бұрын
මට මා පවා නැති කලේ කවුරුන්දෝ. RMK
@asankahemashri9169
@asankahemashri9169 3 жыл бұрын
🙂🙂🙂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
👉 සිංදු 👈
@darabro9267
@darabro9267 4 жыл бұрын
😢
@fireburnpatterns1714
@fireburnpatterns1714 10 ай бұрын
The punishment for the LOVE may be marriage or divorce !!
@IndikaAthulathmudali
@IndikaAthulathmudali Жыл бұрын
2023/07/12 01:13 Am
@nalindanu3868
@nalindanu3868 Жыл бұрын
2023/09/01
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 5 ай бұрын
🫀❤
@venukakavishka4622
@venukakavishka4622 3 жыл бұрын
🖤
@SmashGuys-rw4wr
@SmashGuys-rw4wr 3 ай бұрын
Galewela himali Moragolla
@oshadaviman1278
@oshadaviman1278 Жыл бұрын
2023/07/4 11.18pm
@sanojdhanuka6790
@sanojdhanuka6790 Жыл бұрын
Overdose
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 9 ай бұрын
Mata ma pawa nati kle kaurundo.kisida samawknam nti.
@Lasantha-cb2fn
@Lasantha-cb2fn 8 ай бұрын
Lasantha gamage
@wageeshamindula6858
@wageeshamindula6858 2 жыл бұрын
❤️❤️❤️
@diljayasinghe2829
@diljayasinghe2829 2 жыл бұрын
😔
@sanojdhanuka6790
@sanojdhanuka6790 Жыл бұрын
Overdose
@virajwijayanayake9647
@virajwijayanayake9647 17 күн бұрын
💐💐💐
@prabodhihansikasrihdcakesa1246
@prabodhihansikasrihdcakesa1246 5 ай бұрын
❤️❤️❤️
@nadeeshalakmali7120
@nadeeshalakmali7120 Жыл бұрын
@hashanstudio748
@hashanstudio748 29 күн бұрын
@virajwijayanayake9647
@virajwijayanayake9647 17 күн бұрын
💐💐💐
@NethunNethuli
@NethunNethuli 11 ай бұрын
💕
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,8 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН