Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 31 | 2024-06-21 | Hiru TV

  Рет қаралды 865,402

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 31 | 2024-06-21 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 794
@BOYSLattalotta.
@BOYSLattalotta. 3 ай бұрын
දන්සල් දුන්න හැමොටම පිං සිද්ධ වෙන්න කියලා ලයික් එකක් දාන්න
@sandashidewmini1401
@sandashidewmini1401 3 ай бұрын
Aniwaryenma...
@bvp3369
@bvp3369 3 ай бұрын
Like denmam pin sidda wenawada ban
@thilinamenaka5702
@thilinamenaka5702 3 ай бұрын
Aniwa
@nishanaravinda2514
@nishanaravinda2514 3 ай бұрын
එකෙන්ම.අපිත් අද දුන්නා.
@BOYSLattalotta.
@BOYSLattalotta. 3 ай бұрын
@@bvp3369 යකෝ එක හිතින් කියවනකොටම පිං සිද්ධ වෙලා ඉවරයි
@champikamanel7606
@champikamanel7606 3 ай бұрын
මංජිත ගගුලිට අර විදිහට එයාව එපා කියලා කිව්ව වෙලාවේ කුරිරු සතුටක් හිතට ආවේ 😊
@ChampikaGunawardana-ng9kl
@ChampikaGunawardana-ng9kl 3 ай бұрын
අපි මොනා කිව්වත් මචන් එකිගෙ ඇට්ටින් සුපිරි
@danukshikanilmini2001
@danukshikanilmini2001 3 ай бұрын
මටත් 😂
@ramithrandul9557
@ramithrandul9557 3 ай бұрын
Oww ettamai..epama krpu ekiyk😅
@USHAN-VEHICLE-HUB
@USHAN-VEHICLE-HUB 3 ай бұрын
ගගුලි විතරක් නෙමෙ හැම කෙල්ලෙම ඔය වගෙ තමා 😒 හැබැයි මංජිතයා සුපිරියට ඔක්කොම බැලන්ස් කරන නිසා අව්ලක් නෑ 😹
@pathminiherath4915
@pathminiherath4915 3 ай бұрын
😂
@priyangi-gd7uh
@priyangi-gd7uh 3 ай бұрын
සංගීත පන්තියයි ඒ ගෙදර කොටසුයි සේරම skip..
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
මාත් 😅
@SameeraPathirajamudiyanselage
@SameeraPathirajamudiyanselage 3 ай бұрын
මාත්..
@thilinimadhushika9450
@thilinimadhushika9450 3 ай бұрын
මාත්😂
@dinukamihiran2908
@dinukamihiran2908 3 ай бұрын
මාත්
@danukshikanilmini2001
@danukshikanilmini2001 3 ай бұрын
ඔව්ව් මාත් 🤣
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
තමුසේ ඔහොම කතා කරාම ගර්ල්ස් කෙනෙක් තියා ඩෝග්ස් කෙනෙක්වත් කැමති වෙන්නේ නෑ 🤣 අම්මෝ අයියා බ්‍රදර්ගේ ආතල් 😂
@BoshraTererra
@BoshraTererra 3 ай бұрын
අමිමො 😮😮😮😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Amoo බුදු ammoo 😂😂😂🇦🇪🇱🇰
@ivonlalita9395
@ivonlalita9395 3 ай бұрын
Kawda danne loku braotherge nama danaganna kamati ❤❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
Ayya Brotherge athta name eka Devinda Wickramasinghe
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 3 ай бұрын
Sira yakuu u nam maru❤❤❤😊😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මගෙ අමිම iuc එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
@wasanafernando2079
@wasanafernando2079 3 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ...
@heshanvimukthi8052
@heshanvimukthi8052 3 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@shashenrasanjana4686
@shashenrasanjana4686 3 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@charithasl8018
@charithasl8018 3 ай бұрын
සුවපත් වේවා❤
@desilva7219
@desilva7219 3 ай бұрын
Speedy recovery
@PoojaAsangi
@PoojaAsangi 3 ай бұрын
මම කැමති මේ මංජිතගේ ගෑනි මංජිතගෙන් අයින් වෙනවනම්. වසන්ගතේ..
@dinari6961
@dinari6961 3 ай бұрын
කාතාවටත්.එපා.මෙහෙම .මලහොත්තු
@ChannelZine
@ChannelZine 3 ай бұрын
ඔව් අනේ
@sandeepasanju8721
@sandeepasanju8721 3 ай бұрын
ආව ආව ගෙදරට හොරගල් අහුල අහුල ඕකිව එපා මඦිතයො බැන්ද දාට උබව මරාගෙන කයි
@TharangaGuruge4845
@TharangaGuruge4845 2 ай бұрын
Apoi.ow
@wasanawasana2412
@wasanawasana2412 3 ай бұрын
ලෝක වාසී සියලුම දෙනාට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා ..🙏🙏
@rmtharu158
@rmtharu158 3 ай бұрын
අද කාලෙ ඉන්න බහුතරයක් පෙම්වතියන්ගෙ නියම ස්වරූපය ගගුලිගෙ චරිතයෙන් අමු අමුවෙ ප්‍රදර්ශනය කරනවා....ඒක නම් මාරයි
@NimnethNirash
@NimnethNirash 3 ай бұрын
Habai manjitha baruna keyala hetanne mata wetarada
@sandasadali9214
@sandasadali9214 3 ай бұрын
Wediya onne me kathawa baladdi mage husband kiyanawa manjithage kella mn wagemalu. Badinna kalin math oya vidihamai. Nitharama randu. Godak seka kara eyawa. Kellek ekka hina unath baninawa e kellatath. Wedata yanakotath bike eka issrata paninawa. Eth den sampurnyen wenas mn.den babekuth innawa apita. Den husbandge phone ekawath check karanne ne. Kisima sekekuth ne. Randuth ne. E pissu weda okkoma iwara weno bebek awama. Owata time nee
@ChandaniKumari-p2k1m
@ChandaniKumari-p2k1m 3 ай бұрын
😢
@inokaruwangani7713
@inokaruwangani7713 3 ай бұрын
මන්ජිතයි, කෙවිනුයි කියන්නේ සුපිරිම චරිත දෙකක්. කාලෙකට පස්සෙ විකාශනය වෙන බෝරින් නැති ලස්සන ම කතාවක් ....දවසේ විඩාව නිවන ඔසුවක්....
@dinukamihiran2908
@dinukamihiran2908 3 ай бұрын
නාඩගම්කාරයෝ මාස්ටර්ගෙ කොටස් skip පාට කුරුල්ලො ප්‍රින්සිපල්ගෙ කොටස් skip
@ReshaPathiranage
@ReshaPathiranage 3 ай бұрын
මන්ජිත කොල්ල ඔය විදියටම හිටු.. නැත්තම් අරකි කරට නැගල ඔලිවට අතත් හෝදනවා..😂😂
@RsKularathna
@RsKularathna 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සන, funny කතාවක්... ගොඩක් ආසාවෙන් බලන්නෙ හැමදාම... Thanks HIRU tv❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂👇
@LKD.Danushka
@LKD.Danushka 3 ай бұрын
Inno
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 3 ай бұрын
මන් ෆ්‍රිජ් එකෙන් බලන්නෙ💀
@SandyaKrishani
@SandyaKrishani 3 ай бұрын
මම ගෑස් එකෙන් බලන්නෙ
@Thisaru-b6y
@Thisaru-b6y 3 ай бұрын
ඇයි Tv එකෙන් බලන උන් පෝන් එකෙනුත් බලනවද?
@JanithaDamayanthi
@JanithaDamayanthi 3 ай бұрын
Jdr dissanayaka ❤ 4:21 4:43
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 3 ай бұрын
*සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා* *`ඒකට කමක් නෑ`* *කියලා හිත හදාගන්න !* 😪❤️‍🩹
@sandeepasanju8721
@sandeepasanju8721 3 ай бұрын
ඒ මොන කරුමයක්ද මෙ පොලිස් කාරයයි අර මල මගුල් අම්මයි තාත්තයි දුවයි කරිමයක් උනා
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 3 ай бұрын
ආර මොඩ ගැනිට වඩා මංජ්තට වෙන කෙල්ලෙක් සෙට් වෙන්න ඔනේ ❤️👍
@MalaniKalpage-q5l
@MalaniKalpage-q5l 3 ай бұрын
මෙහෙම ganu බැඳගත් thoth waha කන්න වෙනවා කතාව බොරුවට වුණත් අපිටත් ඒවා ballala leda wena wa.
@hema-e6z
@hema-e6z 3 ай бұрын
ඔව් අප්පා ගගුලි ගත්තොත් වහ කන්න වෙයි මන්ජිත ඔයාට
@subaswrnamali6274
@subaswrnamali6274 3 ай бұрын
මන්ජිත් උගේ අයියා මාරු හිනා කාලා මැරෙනවා නියමයි ඔහොම යමු 👍❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මංජතයි කෙවින්නුයි සුපිරි කියන අය ලයික් දාගෙන ඉන්න😅😅
@BCH2121
@BCH2121 3 ай бұрын
Like දාගෙන ඉන්නම් , ඔයා හිටිය ඇති කියල හිතුනම යන්න් කියන්න
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 3 ай бұрын
මාරු දයල් දෙක සුපිරි ❤️👌
@shaikkhaleel5095
@shaikkhaleel5095 3 ай бұрын
Aththatama ubata pissuda bn
@SalbiNona
@SalbiNona 3 ай бұрын
​@@BCH2121manjitha harisok
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Eyala denna nan supiri oya nan harima wadayak eththatama vena wedak nadda
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 3 ай бұрын
මංජිත: අනේ සර් දෙයක් කියන්න හිතේ තියාගෙන අවෙ. කෙවින්: අනේ.. එපා අනේ . අඩො අඩො😂😂😂
@chanumadu9993
@chanumadu9993 3 ай бұрын
මාව කපලා ගගේ මුහුදෙ දානකම් මං මගෙ එකාව කාටවත් දෙන්නෑ 😂 මරු ගගුලි❤
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 ай бұрын
මංන්ජිතයෝ ඔයවගේ ගැම්මට ඉදින් බන්. වෙන්න ඉන්න ගෑනිට බය නොවී..😅
@hasanthakumara2562
@hasanthakumara2562 3 ай бұрын
ඔය සංගීත පන්තියේ කලු පාට Tshirt ඇදන් ඉන්නේ මම
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 3 ай бұрын
අද දන්සැල් දූන් සියලුම දෙනාට උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් ගොඩක් පින් ඊලග අවුරුද්දේ ඊටත් වඩා සාර්තක කරගන්න ලැබේවා
@viral.089
@viral.089 3 ай бұрын
මංජිත බැනපු එක නම් උදාරයි😂
@chathunikaveesha2184
@chathunikaveesha2184 3 ай бұрын
Madi Madi thava baninna Oni😠
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 3 ай бұрын
ලංකාවෙි හිටියානමි දන්සලක්වත් කන්න යනනන තිබිබා අනේ....කතාව ලස්සනයි .අදත් පාට කුරැල්ලො හැමදාම කතාව බලනවා මම කුවෙිටි සිට
@MooorzanSrilanka
@MooorzanSrilanka 3 ай бұрын
ඔව් අනේ
@riyansililani1484
@riyansililani1484 3 ай бұрын
😂
@sachinsithuvili
@sachinsithuvili 3 ай бұрын
එකී මංජිතයට පට්ට love බං ඒක තමා පට්ට අවංක ආදරේ අනිවා මුන් දෙන්නම අවංක දෙන්නෙක් ❤
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 3 ай бұрын
ඔහොම ගෑනු බැඳ ගත්තට පස්සෙ මිනිහා ගැන බලන්නෙ නෑ.. උන්ගෙ චරිතය පට්ටම හොඳයි ..හැබැයි කසාදය කර ගන්නකන් විතරයි .එතන තියෙන්නේ ආදරයට එහා ගිය ලෝභ කමක්., මගෙ යාලුවෙක් ඉන්නවා අද දුක් විඳින.මගෙ දුව හින්දා බං මම ඉවසන්නෙ කියලා අඬනවා.ඔය ගඟුලි වගේම තමයි උගෙ කෙල්ලත් හිටියෙ.ඌ හිතුවෙ ඒක තමයි පට්ටම ආදරය කියලා .මගෙ යාලුවගෙන් ගුටි පවා කාගෙන ඉවසගෙන අවුරුදු 7ක් හිටියා..කොහොම හරි බැඳ ගත්ත ...අද වෙනකොට ඒ ආදරය මුකුත් නෑ,
@wikitalks6835
@wikitalks6835 20 күн бұрын
😂😂​@@SachiWicks-gp4ro
@kavindayahansani5037
@kavindayahansani5037 3 ай бұрын
ඔක්කොටම වඩා මරු අනේ නැන්දම්මා ලේලි වලිය 😂😂😂😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Ow okiwa alawanna oney iya oki 🙈🙈🙈🇦🇪🇱🇰
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 3 ай бұрын
යකො බදින්න ත් ඉස්සල්ලා ඹහොම ම්නිහත් එක්ක රන්ඩු වෙද්දී යකො බැන්දාහා ම කොහොමට හිට්යිද
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
අන්න හරි මංජිත ඔයා වගේ පුතෙක් අම්මා කෙනෙකුට වටිනවා ❤
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
නියම පිරිමියා කියන්නෙ එකයි තමන්ගේ අම්මාට මේහේම බයිනකොට මොන ගැනුද අප්පා එචරිතේටනම් මන්ජිතට❤❤❤❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 3 ай бұрын
සුපිරි විදියට කඩ්ඩ හදාගන්න ඕනෙද? එහෙනම් සතයක් වත් වියදම් නොකර අපේ නම උඩ කිලික් කරල අදම එකතු වෙන්න. පාසල් දුවා දරුවන්ටත් වැඩිහිටියන්ටත් ප්‍රයෝජනවත් ලෙසන්ස් ගොඩක් තියෙනවා❤️✔️🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
පොසොන් පොහො දිනක් වෙිවා 🙏🙏🙏
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 ай бұрын
පින්බර පොහෝ දිනයක් වේවා සියළුම දෙනාටම බුදුසරණයි ❤❤කුවේට් සිට
@ليتانيبال-غ4ذ
@ليتانيبال-غ4ذ 3 ай бұрын
ලංකා.වසීසීයලුදේනට.පීන්බර.පොසොන්දීනයක්.වේවා.සමිබුදුසරනයී❤❤❤❤❤❤❤❤❤නැන්දයීඡේලීනමීනීයමයි.❤❤🎉
@BhudhabiTv95
@BhudhabiTv95 3 ай бұрын
අද උතුම් පොහෝ දිනයේ සියලු ලෝක සත්වයන් සියලු දෙනා සුවපත් වේවා..!!
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
අද කොටස ගොඩාක් ලස්සනයි 🧡🐦 කැමතියිම කතාව 🧡🐦 කතාව 2 සැරයක් බලනවා 🌻
@ChithraChandi
@ChithraChandi 3 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
පෙර කල අකුසල කර්ම girlfriend ලෙසද පැමිණිය හැක🤣🤣🤣
@madukumari9174
@madukumari9174 3 ай бұрын
අනිවා 😊
@ethmiaisha3874
@ethmiaisha3874 3 ай бұрын
😂😂
@ethmiaisha3874
@ethmiaisha3874 3 ай бұрын
😂
@lalanthaperera1239
@lalanthaperera1239 3 ай бұрын
ගංගුලිගෙ රගපෑම් විශිෂ්ටයී 😅
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 ай бұрын
T V එකෙනුත් බැලුවා මදි අප්පා දැන් පෝන් එකෙනුත් බලනවා අදත් මරේ මරැ අයියා බුුදර්නම් පට්ට මේ නලුනිලියෝ කොහෙද අප්පා හිටියේ
@cool-sv1780
@cool-sv1780 3 ай бұрын
නාඩගම්කාරයෝ එකෙ සරාගෙ මස්සිනා
@taniyamishel3852
@taniyamishel3852 3 ай бұрын
ඩුබායි ඉදන් බලන පාට කුරුල්ලෝ කිරිල්ලියෝ ලයික් එකක්න්දාන් යමු සද්දෙට👏🏾🤩😜🤪🤣🥰🥰
@TharinduRukshan-wb8xe
@TharinduRukshan-wb8xe 3 ай бұрын
මේ රතු පාට පොටෝ එකක් දාගෙන ඉන්න එකා වැලලෙන්න හදනෝ . හැමිනෙනෝ 😂😅
@Denuwara-s3r
@Denuwara-s3r 3 ай бұрын
😂😂😂
@Sadee2023
@Sadee2023 3 ай бұрын
Ou maha pissek 😂
@hema-e6z
@hema-e6z 3 ай бұрын
ඔව් රියල් පැතුම් එයට පිස්සු ටිකක් නේද
@nethsara154
@nethsara154 3 ай бұрын
අර රතු Dp එකක් දාගෙන ඉන්න එක හරි ඇනයක්
@SandyaKrishani
@SandyaKrishani 3 ай бұрын
අනේ මන්ද මේ කමෙන්ට් බලන්නෙ නැද්දෝ එයා
@Sadee2023
@Sadee2023 3 ай бұрын
Ane ou 😒
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 3 ай бұрын
එ ඉන්නේ මරක පැතුමා 😁😁😆😆😆😆😆
@MASTERBETTING1X
@MASTERBETTING1X 3 ай бұрын
දැකපු හොද කතාවක් ❤🎉...
@madusanka3420
@madusanka3420 20 күн бұрын
මම නම් ආසම ගංගුලි තලගුලිට😅😅😅😅😅❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 3 ай бұрын
සියල්ලන් අත්හැරිය බව පසක් වුණාට, කවුද කිව්වේ සිද්ධාර්ථයන් අත්හැරිය වග යශෝධරාව.??? සැතපෙන කල රහල් කුමරුන් ඇකය මත නික්මෙන සිදුහතුන් දැක සිත සසල වුව ආසිරි පැතුවේ සොයනා නිවනටම දෝරේ ගලනා ආලය නිසාමද! යන්නට ඇහැකි මුත් රජ ගෙට දීඝයක් ඉවතලා රන් අබරණ සියල්ලක් හැඳගත් දා සුදු පිරුවට වැසිල්ලක් රැකු පතිවතින් හැමු සුවඳම සෙනෙහසක්! ගෙවෙනා කල වසින් වස නිසි කාලය වැටුණා දිනක් මල් වැහි එක වාරය හැඟුණා හිතට ඔහු පැමිණෙන තාලය දුටුවා මඟ වඩින බුදු හිමි....බිම්බා දේවිය! මා ගැන හිතේ කිසි සැකයක් නැත නිම්මා තරයේ හිතට සැලවූයේ කළ පෙම්මා සත්‍යයයි මා නුඹ එනතුරු මෙහි උන්නා වඩිනු මැන මා අසලට...මගෙ හිමි සම්මා! හඬනා කල දෙපතුල් බදා බුදු හිමියන්ගේ දැනෙන්නට නැතිවැයිද ආලයෙ ගැඹුරු අගේ යශෝධරාවනුත් නිවනට එක්ව ගියේ බුදුහිමිත් ආලය අත්නොහැරිය නිසාමනේ!
@lakithpathirana3913
@lakithpathirana3913 3 ай бұрын
😅😅😅😅😅😅😅😅😂
@user-nethmiaashika
@user-nethmiaashika 3 ай бұрын
Ada mama wage pansal giye nathi kenek like danna😢
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 3 ай бұрын
ගියෙ නෑ 👍
@ranifrando
@ranifrando 3 ай бұрын
කෙවින් මාර කපටියි 😁😁 උගුලෙන් කොහොම හරි බේරෙන්න බලනවා 😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 ай бұрын
අදත් කතාව සුපිරියක් ❤🎉😊❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
හරිම ලස්සනයි කතාව❤❤❤❤
@madhu_music0805
@madhu_music0805 Ай бұрын
අම්මා හොස්පිට්ල් එකේ නම් යූ ටියුබ් එකේ මොනවද කරන්නෙ🙂
@nadeikanadeika472
@nadeikanadeika472 3 ай бұрын
ලොක වාසි සියලුම දෙනාට පින්බර පොසොන් පොය මන්ගල්‍.යක්ම වෙවා
@dilishinu9658
@dilishinu9658 3 ай бұрын
Wedding එකක් කතා කරන්න එපා අනේ ❤😂😂
@thusharirandeniya7758
@thusharirandeniya7758 3 ай бұрын
අනේ මට ලයින් 1000 අරන් දීල මේ අහින්සක යව සතුටු කරන්න කො😢😢😢😢😢😭😭
@sumusanju
@sumusanju 24 күн бұрын
ගංඟුලි ඇත්තටම මංජිතට ආදරෙයි.. ඒත් මේ ආදරේ වදයක් වෙනවනේ මෙහෙම වුනාම..😥
@user-sm5bd8nk6j
@user-sm5bd8nk6j 3 ай бұрын
Me tema githe nam aththa jiwithe adahas wenne ❤❤❤
@wasanthawasantha1616
@wasanthawasantha1616 3 ай бұрын
❤❤අපිත් බලන්නේ utube
@ShalmiShashiprabha
@ShalmiShashiprabha 3 ай бұрын
සතුටු වෙයම් මන්ජිතයෝ ඔය මගුල නැති උන එකට😂😂 සාපයක් ඕකි😂
@pathminiherath4915
@pathminiherath4915 3 ай бұрын
පයින් ගහල දානව ඕයි මංජිත ඔය වෙන්ඩ ඉන්න ගැනී මටනම් පේන්න බැ ඔකී 🤪🤪🤪🇦🇪🇦🇪
@Shanerathnayeka
@Shanerathnayeka 3 ай бұрын
අන්න මන්ජිතයා ගැම්මක් අම්මා එක 🙏❤
@metusinhga9481
@metusinhga9481 3 ай бұрын
මන්ජිත...ගෙ අම්මා ..නියමයි 😅😅😅..(නියම නෙන්ද්දම්මා යෙලි)
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 3 ай бұрын
අයියා බ්‍රදර්ස්ගෙ මරු ටෝක්ස්❤
@garyami4067
@garyami4067 3 ай бұрын
ලස්සනයි කතාව
@charith_prasanna_drone
@charith_prasanna_drone 3 ай бұрын
අම්මගෙන් සමාව ගනින්.....ගැම්මක් තමයි
@mohomadaswan
@mohomadaswan 27 күн бұрын
අපිට උගන්නන විදිහටම රත්නාලලනී මිස් අද Drama එහෙක උගන්නනවා 😍❤🎉
@Piyumi1633
@Piyumi1633 3 ай бұрын
මියුසික් ක්ලාස් එකෙන් ඒ කාලෙ ඉස්කෝලෙ සංගීත පංතියට ආයම ගියා 🥺❤
@SaduBoy-l9y
@SaduBoy-l9y 3 ай бұрын
ගංගුලි නැති තරමට කතාව ලස්සන වේවී...drama එකක චරිතයක් උනත් එපා උනා ඒ තරමටම💔
@ruchiravitharana4463
@ruchiravitharana4463 3 ай бұрын
ගගුලි තලගුලි හොදට කරනවා 🥰
@queensanku5615
@queensanku5615 3 ай бұрын
හොද වැඩේ ගංගුලියට 😂😂
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 3 ай бұрын
මංජිත මෙි කෙල්ල බැන්දොත් අමිමෝ මන්දා කොහොම ජිිවත් වෙයිද කියලා😀😀😀
@JanithGeethika
@JanithGeethika 3 ай бұрын
@hansiprabodani3821
@hansiprabodani3821 3 ай бұрын
ගගුලි ලැජ්ජා නැතූව ගියානේ 😂😂
@mohamedsafras2865
@mohamedsafras2865 Ай бұрын
Manjithaya niyamai ❤❤❤❤❤
@MovieTrailers3649
@MovieTrailers3649 Ай бұрын
Niyama..danna..❤❤❤
@suharshanadhanusha1212
@suharshanadhanusha1212 3 ай бұрын
මන්ජිතගෙ අම්ම නම් රගපානව නෙවෙයි.කෙලින්ම ඇත්ත වගෙ❤
@chamindasuranga5652
@chamindasuranga5652 Ай бұрын
මන්ජිත ගංගුලිවනම් බදින්ඩ හිතන්ඩවත් එපා. නැන්දම්මට කතා කරන්ඩ දන්නෙ නැති ගැනි කොහොමද බැන්දම නැන්දම්මාට කතා කරන්නෙ
@rasadifdo799
@rasadifdo799 3 ай бұрын
ගංගුලි මුංගුලිට නම් හොඳ වැඩේ.... 😏😏😏 ඕනිවට වැඩී කට එයාගේ 😮
@sadewakalanka9381
@sadewakalanka9381 15 күн бұрын
Manjita ge Love ekanam maru😅
@momentwithhesh
@momentwithhesh 3 ай бұрын
මේ කතාවේ පෙන්වන දේ හරි. ඕනේවට වඩා මනුස්සයෙක්ට නීති දාන්න හරි තරවටු කරන්න හරි ගියහම ඔහෝම එපා වෙනවා ඕනේම කෙනෙක්ව
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
Kusal harima lassanata act karanwa..onema charithekata sadaranayk karana daksha naluwek adarei bando❤❤❤❤
@CrAzYBoy-lp1oh
@CrAzYBoy-lp1oh 3 ай бұрын
මංජිතයගේ අයියගේ කතාවට ට්‍රැක පනිනවා ඇ 😂💔
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 3 ай бұрын
කෙවින්ලාගේ ගෙදර හේමක ගෙදරයි එකම ගේ. සල්ලි පොකුරු එකෙ ගේ
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
💛💜️🧡💜️💜️
@SLGOTOfficial3D
@SLGOTOfficial3D 3 ай бұрын
මේක ඉවර උණු ගමන් සල්ලි පොකුරු බලන සෙට් ඒක මේ පැත්තට 💗💗
@asankasilva7495
@asankasilva7495 3 ай бұрын
මට පාන්ද ඕයි කට ඇරන් හිටපන් ෆට්ට මජී!!!😂😂😂😂😂😂😂😂❤
@IsuruMadushan-bc8sm
@IsuruMadushan-bc8sm 3 ай бұрын
ඔය මගුල නම් කැඩුන එක හොදයි 😂
@avishkasandipa5272
@avishkasandipa5272 3 ай бұрын
මොනවා උනත් ගගුලි තල ගුලි 😊කොල්ලට ආදරේ යි ❤️
@KumariKumari-sb1ll
@KumariKumari-sb1ll 3 ай бұрын
සවුදි ඉදන් කතාව බලන යාලුවො කො
@chamilakumariii
@chamilakumariii 3 ай бұрын
ඉන්නවෝ 😅😅😅
@anilmadusanka2427
@anilmadusanka2427 3 ай бұрын
Oooo innawooo
@KumariKumari-sb1ll
@KumariKumari-sb1ll 3 ай бұрын
@@anilmadusanka2427 කොහෙද ඉන්නෙ සවුදි අරාබි වල මම රියාද්
@KumariKumari-sb1ll
@KumariKumari-sb1ll 3 ай бұрын
@@chamilakumariii කොහෙද ඉන්නෙ
@sandyafernando9543
@sandyafernando9543 3 ай бұрын
Lovely Tele drama , thanks Hiru TV ❤❤❤
@isharaperera9330
@isharaperera9330 2 ай бұрын
Nadagamkarayoi+ paradige mix ekak ynne❤
@SigitiSigiti-q3v
@SigitiSigiti-q3v 3 ай бұрын
නැන්දම්මයි ලේලියි😂
@Devikqrandunu
@Devikqrandunu 3 ай бұрын
කෝමද මංජිත ගෑනිට දුන්න ටෝක්ස් එක අම්මා වටින බව. අන්න ජෙනුයින් කොල්ලෝ.
@sriyanifernando9740
@sriyanifernando9740 3 ай бұрын
❤❤❤❤ ඇයි මම බලනවා නේ
@Kalunika928
@Kalunika928 15 күн бұрын
අඩෝ.. මන්ජිතයගෙ අම්ම කොහොමද නියමම ඇක්ටින් පාරක් දෙන්නෙ. ගඟුලිව දැක්කම කොහොමද පොලේ ගාන ගෑම වෙනස් වෙන හැටි. සුපිරිම ඇක්ටිං ඒව ඈ. වචනම නෙවෙයි ඔය ගම් වල ගෑණුන්ගෙ නියමම ඇක්ටින් එකක් 🤍
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කෝ බලන්න බලන පුදැර්රට බලපු අය ❤
@AlAysh-zh4sz
@AlAysh-zh4sz 3 ай бұрын
ලස්සනයි kataawa❤❤❤❤
@Eraanweerasinghe
@Eraanweerasinghe 25 күн бұрын
තමුසෙ මෙතන වෙඩින් එකක් කතා කරන්න එපා එක මරු ටෝක 😂
@sawmyakarunarathne2141
@sawmyakarunarathne2141 24 күн бұрын
හරියට හරි මංජිත..එහෙම තමයි ඉන්න ඕනි..නයා වුනත් එයාගෙ තරම පෙන්නුවෙ නැත්තම් දර ම්ට් යට බදිනව කියනවනෙ..
@ashenkodikara5031
@ashenkodikara5031 2 ай бұрын
මංජිතයගේ අම්මගේ ඇක්ටින්ග් තමයි සුපිරිම😂❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 3 ай бұрын
Niyama kolla Manjitha 😘🤩😍🥰💗💖💝💓come on ❣well said putha 💕💞❤
@purnimasandamali6855
@purnimasandamali6855 3 ай бұрын
මංජිතයගේ අම්මත් මරු😂
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 2,8 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 2,8 МЛН