Hiru Tele Films | දොස්තර පුතා | 2023-07-01

  Рет қаралды 123,947

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru Tele Films | දොස්තර පුතා | 2023-07-01
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 82
@geethikatharangani2868
@geethikatharangani2868 Жыл бұрын
මගේ අම්මා නම් බුදු වෙන්න ඕන අපිට තුන් දෙනාට කවදාවත් වෙනසක් කරලා නෑ ..දීර්ඝායුශ ලැබේවා සියලුම මව්වරුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imasharukshani9467
@imasharukshani9467 Жыл бұрын
තමන්ගෙ බඩින් හම්බෙච්ච දරුවෙක්ට කරුමක්කාරය කියන්න පුලුවන් නම් ඒ අම්මෙක් වෙන්න බෑ 😒
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
කරන කෙනා ගැන අගයන්නේ නැති දෙමාපියන් කොච්චර නම් ඉන්නවද රටේ දැන් රටේ තත්වයට ගැලපෙන. කතා වක් 🇸🇦🇸🇦🇸🇦
@champikachampika9
@champikachampika9 Жыл бұрын
සමහර අම්මලා.ඉන්නවා .....දුක්විදගෙනහරි ලග ඉදගෙන බලාගෙන තනියට ඉන්නකෙනාව නෙමේ අගයන්නෙ ......බලන්නවත් එන්නැති උදව්වක් නැති....තත්වෙන් උසස් රැකියාවක් තියෙනවනම් ලොකෙට පේන්න ඌතමා හරි.එහෙම අම්මලා ⁣ඔනතරම්ඉන්නවා
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
ඒකනම් ඇත්ත .
@NilanthiMax
@NilanthiMax Жыл бұрын
Aththa
@dinithikoshi2859
@dinithikoshi2859 Жыл бұрын
එහෙම අම්මලා නිසා මානසික ලෙඩ්ඩු වුනු දරුවොත් ඉන්නවා..
@champikachampika9
@champikachampika9 Жыл бұрын
@@dinithikoshi2859 අනිවාර්යෙන්
@dinushafernando6306
@dinushafernando6306 Жыл бұрын
Ammo ov
@dr.nirmaldabare
@dr.nirmaldabare Жыл бұрын
කිසිම දවසක කිසිම කෙනෙකුට ණයට දෙන්න එපා, එකෙන් මුදලත් හිතවත් කමත් දෙකම නැති වෙනවා. ඒ නිසා ණයට දෙනවානම් ගන්න බලාගෙන දෙන්න එපා. දුන්නොත් ආපහු ගන්න, නැත්නම් නොදී ඉන්න.
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ලස්සනයි අද කතාවත්❤❤
@samarasundara3803
@samarasundara3803 Жыл бұрын
අපේ අම්මත් මේ වගේ.මම කොච්චර කරත් මල්ලී හොඳයි.හැම දේම මම කරන්නේ.කවදාවත් හොඳ කියන්නේ නෑ. ඒවා අපි ලබා උපන් හැටි😊
@anushinimna9238
@anushinimna9238 Жыл бұрын
Ape ammath ehema thamai ,mama කොච්චර karath නංගී witharai hoda,නංගී එක්කම inna dila mama peththaka innawa
@lahirudissanayake4266
@lahirudissanayake4266 10 ай бұрын
Eka attha...
@lakshaniimalka6428
@lakshaniimalka6428 Жыл бұрын
ගොඩක් දුක හිතුනා පොඩි පුතාගේ චරිතෙට 😢
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
"ඔබ කවුරුන්ද යන්න ඔබ පමණක් දැන සිටීම ප්‍රමානවත්ය ,අන් අයට එය ඔප්පු කිරීමට නොයන්න ,එයින් ඔබ වෙහෙසට පත් වනු ඇත ,ඔබ කවුදැයි යන්න තේරුම් ගත්ත මිනිසුන්, ඔබ හා රැඳෙනු ඇත, definitely it's very important things "
@samanthiiresha3514
@samanthiiresha3514 Жыл бұрын
Aniwaryen
@sanju.s.n.k1825
@sanju.s.n.k1825 2 ай бұрын
@@samanthiiresha3514 කුවේට් කොහෙද ඔයා
@nilmini8011
@nilmini8011 Жыл бұрын
හැමදාම වගේ අදත් බැලුවා කතාව ස්තුතියි hiru❤❤
@dreamofmash3851
@dreamofmash3851 Жыл бұрын
Ekathawanam niyamai ekathawe madawa hariyata podikale man wage madawage kathawa tikak wenas unata mage kathawa wagemi
@dreamofmash3851
@dreamofmash3851 Жыл бұрын
Madawata adarei ❤️❤️❤️❤️🙏🙏
@yomalmadu7643
@yomalmadu7643 Жыл бұрын
එහෙම අමිමලා ඔිනි තරම් ඉන්නවා අද . 😥මුකුත් නොකරන කෙනා තමා වටින්නේ .
@purnikaharshani4254
@purnikaharshani4254 Жыл бұрын
දෙමව්පියන්ට යුතුකම් ඉෂ්ට කරන දරුවෝ හැමදාම දුකින්😔
@gihanliyanage6314
@gihanliyanage6314 Жыл бұрын
එකගයි
@lalanimangalika9529
@lalanimangalika9529 Жыл бұрын
අද කතාව නම් අසාර්ථක යි
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ හිරු ටෙලි සිනමා සිත්තම බලන්න. කොයි වෙලාවෙත් සර්ච් කර කර බලන්නේ කතාව දාලද කියලා..
@jeewanthigunawardena5788
@jeewanthigunawardena5788 Жыл бұрын
❤️🙏👍
@maheshikakaushalya6433
@maheshikakaushalya6433 Жыл бұрын
පෙළක් අම්මලා ඉන්නවා කොච්චර හොදට බලා ගත්තත් දුර ඉන්න දරුවා ගෙන විතරයි කියන්නේ. ලග ඉන්න කොනා ගෙන කිසිම වටිනාකමක් නැ.
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
මොකක්ද අර අන්තිමට කියන සල්ලි කතාව 🙄🤔 ම්ට මෙ කතාව විකාරයක් වගෙ.. පොඩි පුතා පව් කියල විතරක් තේරුනා 😊
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
100%❤mage jeevithe😢❤
@user-mj1be4tc6o
@user-mj1be4tc6o Жыл бұрын
හම්බන්තොට ගැම්ම ❤❤❤
@slmusicdenuwan6970
@slmusicdenuwan6970 Жыл бұрын
ආදරේ යී හිරූ 😍
@priyangakumari4703
@priyangakumari4703 Жыл бұрын
දොස්තර පුතා කියලා නම තිබ්බට චූටි පුතාගේ කතාව තමයි විකාසය උනේ හරිම ශෝක් 🎉🎉
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
ඔව් නේද. මේ සතියේ කතාව නම් එච්චර හරි නෑ වගේ
@priyangakumari4703
@priyangakumari4703 Жыл бұрын
@@danushkadanushka-tk5tu ටිකක් විතර බෝරින්...
@ahinsakahithuwakkari9514
@ahinsakahithuwakkari9514 Жыл бұрын
ලග ඉන්නකොට අගයක් නෑ දුරට ගියාම තමා තෙරෙන්නෙ
@kavirudanethmin2113
@kavirudanethmin2113 Жыл бұрын
Maru🎉🎉🎉
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 Жыл бұрын
ලෝකු පුතාට වැඩිය පොඩි පුතා හොදයි
@maalim6648
@maalim6648 Жыл бұрын
🙏🙏🙏
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
යාලුවෝ උනාම ඔහොම අත් අල්ලගෙනත් ඉන්නවද් අනේ. ඒක නම් මේ කතාවට ගැලපෙන්නේ නෑ. මුලින්ම love කරලා කේන්දර බලන ඒවා ගැනත් කතාකරලා මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙයි කියලා අන්තිමට කියනවා යාලුවෝ කියලා. අනේ මන්දා🤔🤔
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 Жыл бұрын
මමත්.මිතුරෙකුට. ණය.ට.මාලයක්.දීලා(මාල.බේරා.ගෙන.මම)අද.තරහවෙලා.
@indidevage3215
@indidevage3215 Жыл бұрын
මමත් සල්ලි හදිස්සියකට යාලුවෙක්ට මගෙ කරේ තිබුන මාලෙ දුන්නා උගස් තියා ගන්න. අන්තීමෙට මටමයි ඒක බේර ගන්නත් උනේ දැන් තිබුන යාලුකමත් නෑ.
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
ME LOKAYE TAMANTA WENA HEMADEYAKMA WENNE PERA PIN PAW MATHA WITARAI TAMANTA PERA NETHNAM SORRYMA TAMAI MULU JIWITHEMA APAYAK TAMAI TAMANTA HEMADAMA ADA ADA EANNA WENNE EAKA TAMANGE KARUME KAWURUTH PALINEHE TAMANMA TAMAI WERADI PERA WAPURAPUWA DEN TAMANMA NELANAWA 🙄🙄🙄🙄🙄💯💯💯💯🙏🏻🙏🏻🙏🏻
@kksamantha2098
@kksamantha2098 9 ай бұрын
මේ මගේ ජීවිත කතාව වගේමයි ,.. ඔයිට වඩා මට ප්‍රශ්න හා ගැරැහුම්,බැනුම්,නොකල වැරදි වලට ගුටි තිබුනා , වෙනස දොස්තර පුතා ත්, සහොදරයෙක් හා සහෝදරියන් තුන් දෙනෙක් මට සිටීම
@slmusicdenuwan6970
@slmusicdenuwan6970 Жыл бұрын
😍
@bhbh-wv2ht
@bhbh-wv2ht Жыл бұрын
❤❤❤❤❤
@sanjanadias8005
@sanjanadias8005 2 ай бұрын
@motherandson3230
@motherandson3230 Жыл бұрын
හොද කතවක් 👍
@sarojanisarojani6925
@sarojanisarojani6925 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
❤❤❤❤ ලස්සනයි
@kasunchamara4634
@kasunchamara4634 Жыл бұрын
Aka athta
@heratht3098
@heratht3098 Жыл бұрын
වැඩකට නැති කතාවක්. data නාස්තිකරගත්තා විතරයි.
@user-jq4ji2zl2g
@user-jq4ji2zl2g 3 ай бұрын
මෙ ජීවිතෙ මං විදල තියනව මගෙ අම්මත් කවදාවත් මට ඇහුම්කන් දින්නෙ නැ
@ravidunishshanka5732
@ravidunishshanka5732 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@kindhearts698
@kindhearts698 Жыл бұрын
දුකයි බං
@dmdayarathna2726
@dmdayarathna2726 Жыл бұрын
Ohoma amala appachchila ennawa
@Vihansi97
@Vihansi97 Жыл бұрын
Meka dekkamai therune ape amma wtrak newe thawa aya ehema innwa kiyala 😒
@ashaniroshani4831
@ashaniroshani4831 Жыл бұрын
Mage kathawata samanai
@anusharathnayaka2181
@anusharathnayaka2181 9 ай бұрын
Ape ammath ohommai
@himashichandramini9419
@himashichandramini9419 Жыл бұрын
Mehema ammala godak innawa😢
@ආක්ශා-ද1භ
@ආක්ශා-ද1භ Жыл бұрын
මගේ අම්මාත් ඔය විදිහමයි
@nandanidesilva2825
@nandanidesilva2825 Жыл бұрын
❤❤❤❤❤❤❤❤👍👏👏👏👏
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
දොස්තර පුතාට රගපාන අලුත් කෙනා හම්බන්තොට නේද
@LakshikaSupun
@LakshikaSupun 10 ай бұрын
Me enna Daru senahasak neth , salle walat adare karana amma kenek.
@sumalikarunarathna8015
@sumalikarunarathna8015 Жыл бұрын
Kisima therumak nehe
@GeethaSrilanka
@GeethaSrilanka Жыл бұрын
Lessanai,dukahituna
@g.w.langani7500
@g.w.langani7500 10 ай бұрын
කිසිම පැහැදිලි කමක් නෑ මේ කතාව
@user-es3yu5qi2k
@user-es3yu5qi2k Жыл бұрын
මිතුදමක සිහිනය නෑනෙ
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Pau madawa
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 Жыл бұрын
හැම අමිමලාම එම නැ
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤❤❤❤😊😊😊❤❤🇰🇼🇱🇰
@NadeeshaSandamali-dv8fg
@NadeeshaSandamali-dv8fg Жыл бұрын
❤❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
🙏🙏🙏🙏
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 61 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
1:09:00
Hiru Tele Films | කළුවර හීන  | 2023-02-11
47:18