Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 96 | 2024-09-20 | Hiru TV

  Рет қаралды 190,645

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 96 | 2024-09-20 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/F35pWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 847
@HiruTVOfficial
@HiruTVOfficial 3 сағат бұрын
ඕනම ගෙදරක ඉතින් අක්කලා මල්ලිලා එතකොට අයියලා නංගිලා අතරෙ වලි නම් අඩුවක් නෑ.කොච්චර වයසට ගියත් ඒවගෙන් අඩුවක් නෑ. කෙවින්ගෙ ගෙදරත් එහෙමම තමයි.කෙල්සියි කෙවිනුයි මරාගන්න යනකොට ඒක බේරන්නෙ අම්මා.කෙවින්ගෙ ගෙදර තත්ත්වෙ එහෙම වෙනකොට මංජිතයට ගඟුලිගෙන් වගේම ගඟුලිගෙ අම්මගෙන් තාත්තගෙනුත් ගැලවිල්ලක් නෑ.මංජිතයා එහෙම හිරවෙද්දි නිම්නාවිගෙ ගල් පැලෙන බොරු දැන් දැන් අම්මට අහුවෙන්න වගේ යන්නෙ.ගාලු ගමනෙ ප්‍රශ්නෙ තාම විසඳිලා නෑ.කෙවින් එක්ක ගාලු ගියේ නිම්නාවි කියලා දැන් සෑහෙන්නම සැකයක් අම්මට තියෙනවා.ඒ සැකෙන් බේරෙන්න නිම්නාවිට පුලුවන් වෙයිද?
@vini_short-h8j
@vini_short-h8j 3 сағат бұрын
අනේ තාම සබ් 300 හොදේ😢😭😭
@vini_short-h8j
@vini_short-h8j 3 сағат бұрын
තාම සබ් 300 හොදේ😢😭😭
@srinathfernando7263
@srinathfernando7263 3 сағат бұрын
ME KUTHUHALAYA EKMANATA AWASAN KARALA DRAMA EKA GENiYANNA.
@shadowrasiya6835
@shadowrasiya6835 2 сағат бұрын
Gagulige charithaya set na
@hashandananjaya9342
@hashandananjaya9342 2 сағат бұрын
Oya ganguliwa ain karanna drama aka apa wagana anna dan
@SaduuTharuu
@SaduuTharuu 3 сағат бұрын
කවුරු කොහෙම කිව්වාත් ගගුලීලා වගේ කෙල්ලෝත් එක්ක ජිවිතේට කොල්ලේක්ට ජිවාත් වෙන්න බෑ 😑
@UpekshaMunasingha-tz9gt
@UpekshaMunasingha-tz9gt 3 сағат бұрын
Ekenm
@sanjuevanz3986
@sanjuevanz3986 2 сағат бұрын
sira.ammo ehema kello hambena kollonan pau sirvtma
@SajeewaHashan
@SajeewaHashan 2 сағат бұрын
Math kiynn awee,hakka thalanna onii
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 2 сағат бұрын
එකගායි
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 2 сағат бұрын
ඇත්ත
@ravindraindunil
@ravindraindunil 3 сағат бұрын
කෝ අර හැමදාම පෝන් එකෙන් බලන ඩයල් එකහ්❤😂
@sriyanigunawardana1242
@sriyanigunawardana1242 47 минут бұрын
.
@NisalIndula
@NisalIndula 46 минут бұрын
ඌට අද election duty වැටෙන්න ඇති 😂😂
@TaruNimsara
@TaruNimsara 16 минут бұрын
@sasidu3206
@sasidu3206 9 минут бұрын
මැරිලා බං 😂😂😂
@lathapn8728
@lathapn8728 3 сағат бұрын
මේ ගගුලි නම් මට පේන්න බැ.මන්ජිතගෙ කරේ බලෙන් එල්ලෙන්න හදන්නේ .කිසිම ගෑනු ගතියක් නැති චරිතයක් .මල ඇනයක්.
@kwdpl6706
@kwdpl6706 2 сағат бұрын
ඇත්ත..
@paramisamudrika7882
@paramisamudrika7882 2 сағат бұрын
Ow
@SajeewaHashan
@SajeewaHashan 2 сағат бұрын
මංජිත,උබ කතාවට උනත් ඕකිට ඔච්චර දෙක වෙන්න එපා.පිරිමියෙක් නේද😩
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
👍
@asirithilindu4996
@asirithilindu4996 3 сағат бұрын
මංජිතගෙ ඇක්ටින් සුපිරි..ලංකාවෙ අංක 1 වෙනව කවද හරි❤
@Douma-w6h
@Douma-w6h 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukshanmendis1547
@rukshanmendis1547 2 сағат бұрын
Kusal ❤🎉
@onetimeYTshorts
@onetimeYTshorts 2 сағат бұрын
ගංගුලි මගුල නිසා අපි කතාව බලන එක නවත්ත ගන්න ඕනෙද බං,ඒකි හෙන හිසරදයක් ඕයි කතාවකට උනත්
@SnootyMusic
@SnootyMusic 3 сағат бұрын
අද සිකුරාදා 😢 හෙට චන්දේ 😂💔 මොළේ පාවිච්චි කරලා කරන දෙයක් කරපන් හෙට 🥲
@IshaniParthana
@IshaniParthana 3 сағат бұрын
bl❤😂🎉😢😮😅😢🎉🎉😢😮😮😅😊😊😊😊😊😊😊😊😊
@JanithMalli
@JanithMalli 3 сағат бұрын
AKD තමයි ඉතින්.මන් වගේ තව අය ඉන්නවද?🧭
@dee92813
@dee92813 3 сағат бұрын
🧭 ❌
@SnootyMusic
@SnootyMusic 3 сағат бұрын
@@dee92813 එල එල😅
@SnootyMusic
@SnootyMusic 3 сағат бұрын
@@JanithMalli සීලරතනට 😂😂💔
@BoyK120
@BoyK120 4 сағат бұрын
ගගුලි, නිමනාවී ගේ මහා ජෝඩුව, කෙවින් ගේ යාලුවෝ දෙන්නා අනවශ්‍ය වැඩකට නැති චරිත උන් ඔහේ රගපානවා කිසිම තේරුමක් නැතිව මගේ Comment එකට එකග අය කෝ
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 3 сағат бұрын
අඩේ උන්‍ටත් ජීවත් වෙන්න දීපල්ලා ඒක උන්ගෙ ජොබ් එකනෙ 😂😂
@dooty4916
@dooty4916 3 сағат бұрын
Me kathawa adinawa wadi thama dan .akama wage dewal hamadama wenne 😢
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 3 сағат бұрын
Pissu huththekni uba
@alexcikarathnayake7214
@alexcikarathnayake7214 2 сағат бұрын
යාලුවෝ දෙන්නා නම් වහක්
@SadhamalikaJayarathna
@SadhamalikaJayarathna 2 сағат бұрын
Yako ethakota meka kathawakde? pissek mu
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
ලොකු බ්‍රදර් පට්ට දක්ශ නලුවෙක් ❤ ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. ❤️
@LasithHanguk
@LasithHanguk 3 сағат бұрын
අම්මෝ.. අද ඉඳන් ටැලිපෝන් කබ්බගෙ ඇඩ් එක නෑ කියන්නෙ, නිවන් දැක්ක වගේ මිත්‍රෝරණි 😂
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 сағат бұрын
😂😂😂😂
@apple24tl
@apple24tl 2 сағат бұрын
Heta idan එයා ජනාදිපති
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Сағат бұрын
😂Hiinen​@@apple24tl
@user-ww8op8mq8j
@user-ww8op8mq8j Сағат бұрын
​@@apple24tl𝐩𝐚𝐤𝐚.😬
@livemusiczone4968
@livemusiczone4968 Сағат бұрын
@@apple24tl pissuda oi AKD king is the president
@SuduboleShanu
@SuduboleShanu 4 сағат бұрын
ලොකු බ්‍රද නිසා මංජිතගේ ජොබ් එකත් නැති වෙයිද කොහොම වුනත් කතාව ලස්සනයි.drama එක බලන ඔයාලට මන් ආදරෙයි❤❤
@VenuraSuren
@VenuraSuren 3 сағат бұрын
ගඟුලි හුත්තිට ගහපන්කො හුත්තො කන පැලෙන්න , කතාව බලන්න එපාවෙනවා ඒ පරට්ටි නිසා
@PriyanthaPriyantha-q4s
@PriyanthaPriyantha-q4s 2 сағат бұрын
Ammo meya
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 сағат бұрын
අන්නේම මලපනිනව කියන්නෙ ඇක්ටිං පට්ට👀🌝
@aselabandujeewa781
@aselabandujeewa781 2 сағат бұрын
🤟🤟🤟🤟
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
😅😅😅😅😅😅😅
@jithairoshima7876
@jithairoshima7876 2 сағат бұрын
😂හපොයි 😃 කතාව ඇත්ත දත් ටික බඩට arinnayi🎉 ඕනේ,
@gayaniachala2757
@gayaniachala2757 3 сағат бұрын
ගංගුලි වගෙ චරිතෙත් මහ බොරුවට දාගෙන තියෙන්නෙ.....ව්කාරයක් කිසිම තාත්ව්ක බවක් නෑ
@GayanNishshanka-s8r
@GayanNishshanka-s8r 2 сағат бұрын
🤮🤮
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 сағат бұрын
👍
@sumudupallewatta6416
@sumudupallewatta6416 Сағат бұрын
අපෝ ඒ වගේ ගොන් චරිත හැමතැනම ඉන්නවා
@ushanchamika3074
@ushanchamika3074 Сағат бұрын
Eknm aththa maha vikarayk eki 😐
@PubuduHarshana.
@PubuduHarshana. 3 сағат бұрын
තලගුලි වගේ කෙල්ලෝ කවදාවත් කොල්ලන්ට සෙට් වෙන්න එපා..😂😂😂
@DinukaSd
@DinukaSd 4 сағат бұрын
මේ වගේ ජරා මිනිස්සුගෙ ඔලු කන නාට්‍ය පෙන්නන උන්ටත් පිස්සු මේව බලන ඇන්ටිලා ටත් පිස්සු ජරා මූසල කතා
@DinukaSd
@DinukaSd 4 сағат бұрын
👎👎👎👎👎
@DinukaSd
@DinukaSd 4 сағат бұрын
👎👎👎👎👎👎
@ranasinghesajitha
@ranasinghesajitha 3 сағат бұрын
සිරා ..මුන් plan කරලා කරන්නේ අපේ යක්ක පුත්තුත් උඩ දාගෙන බලනවා
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
මේ ලොකේ වැඩි පුරම තනි වෙලා ඉන්නේ ආදරේ කරන්න නොදන්න මිනිස්සු නෙවෙයි. සිමාවක් නැතුවම ආදරේ කරන්න ගිහින් නැත්තටම නැති වුන මිනිස්සු..!! 🥀 -💔❤️‍🩹-
@imeshperera7083
@imeshperera7083 Сағат бұрын
@lakmallandas7332
@lakmallandas7332 3 сағат бұрын
ගගුලි තලගුලිගෙ මෙලෝ රහක් නෑ
@dangapenchi5299
@dangapenchi5299 4 сағат бұрын
අගයක් නැති තැන්වල වදයක් වෙන්න එපා. කවදාවත් ම. තමන්ගේ වටිනාකම තේරුම් ගන්න. ආත්ම ගරුත්වය රැක ගන්න.
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 сағат бұрын
එතකොට 2030දී ජනාධිපති අපේක්ෂකයන් 5000කට මොකද වෙන්නේ.
@Cute_shani
@Cute_shani 4 сағат бұрын
හැමදාම මේ කතාව පිස්සුවෙන් බලන උන් කෝ එන්න මෙහෙට ❤❤❤
@nethsaraPerera_NOVA
@nethsaraPerera_NOVA 3 сағат бұрын
yako mn balana balana thana meki innawane😂😂😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 сағат бұрын
@@nethsaraPerera_NOVAකොටුවේත් ඉන්නවා මෙකි 😂
@kokilagovinna5567
@kokilagovinna5567 3 сағат бұрын
😁
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 сағат бұрын
තනිකරම බොරුවක්නේ ඇත්ත නෙමෙයි 😂
@nethsaraPerera_NOVA
@nethsaraPerera_NOVA 2 сағат бұрын
@@සංජයලියනගේ 😂
@sathsaraniwac683
@sathsaraniwac683 3 сағат бұрын
අපෝ ඟඟුලිනම් එපාම වෙනවා
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 2 сағат бұрын
අනේද කියන්නෙ වැඩකටම නැහැ එචරිතය...
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ලොකු බ්‍රදර්නම් ආතල් සාගරයක් 😂 පට්ට ඇක්ටින් 👌
@dilharalakshinidil
@dilharalakshinidil 3 сағат бұрын
හැමදාම ෆෝන් එක ඇස් දෙකෙ ඔබන් බලන අය කෝ 😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 сағат бұрын
😂
@Songsinhala8838
@Songsinhala8838 3 сағат бұрын
මන් පුපෙන් බලන්නේ
@Ajanthaudayakumara-km1kl
@Ajanthaudayakumara-km1kl 3 сағат бұрын
මම
@crick_World1722
@crick_World1722 2 сағат бұрын
ඔබන් බලන්න දෙයක් නෑ ඇන්ටි 🙄
@gayanpradeep4731
@gayanpradeep4731 Сағат бұрын
Me innawa
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
මෙවර නැගි එන නලුවා සම්මානය ලැබිය යුතු නලුවෙක් අංජන ලොකු බ්‍රදර් ♥️🏆 කලකින් දැකපු සුපිරි චරිතයක් 👍
@Sachini-zb1yz
@Sachini-zb1yz 41 минут бұрын
හෙට චන්දෙ දාපල්ලා හොදට හිතලා ඕක බැලුවා වගේ නෙවෙයි 😆😆😆😆
@SmilingKiteboarder-ji6el
@SmilingKiteboarder-ji6el 2 сағат бұрын
කතාව පට්ට ලස්සනය් .මේ වෙඩ්ඩි හොඳම කතාව නමුත් ගන්ගුලි තලගුලි චරිතය කතාවට බාඩාවක්.කියලා හිතෙන්නෙ මට විතරද......?
@Lashivlogssl
@Lashivlogssl 2 сағат бұрын
හෙට තියෙන්නෙ නිකන්ම චන්දයක් නෙවේ...අපේ,අපේ දරුවන්ගෙ අනාගතේ.මේ මජර දේශපාලනේ අවසන් කරන්න හොදට හිතල චන්දය පාවිච්චි කරන්න.අලුත් ලෝකයක් දකින්න
@SLpolitic8933
@SLpolitic8933 Сағат бұрын
කුසට සාගිනි ආවොත් මාලිමා....හදට සෝගිනි ආවොත් මාලිමා... සතුට සැනසුම අහිමි ආවොත් මාලිමා.... අදුරූ දින එයි සදහාම ආවොත් මාලිමා..... සිටී මැරි මැරී ම සද‍ා ආවොත් මාලිමා..... ආවොත් මාලිමා සිටුනු පා යට වැරහැලි ඇඳගෙන., ආවොත් මාලිමා සේ හිඳිනු හැම විටම හිල් උනු යට ඇඳුම ඇඳ ගෙන... ආවොත් මාලිමා වවනු අල බතල..... දකින්නට නොමැත පිට රට කෑම අපහට.... උඹේ වාරයයි ඇවිදින් තිබෙන්නේ සිතන්නට බුද්ධියේ න්.... වෙනවාද උතුරු කොරියාව වගේ වෙනවාද වෙනි සිවුලාව වගේ...... රැක ගනු නුඹේ
@sududhoni8763
@sududhoni8763 Сағат бұрын
​@SLpolitic833 අපි මාලිමාවට ❤
@SLpolitic8933
@SLpolitic8933 Сағат бұрын
@@sududhoni8763 වැසිකිළියට ගිහින් පහත් වෙලා බලන්න එතකොට මාලිමාව පෙනෙයි... කතාව වත් දේශපාලනය නැතිව බලන්න බැරි ජංගි හිල් අහිකුණ්ඨක මාලිමා බූරුවො රැල
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 45 минут бұрын
Malimawata api
@deshanmalinga
@deshanmalinga 3 сағат бұрын
කෙවීන්ටයි නිම්නාවිටයි ආදරේ කට්ටිය කෝ බලමු ❤😊
@IndikaKalyani-bm6nn
@IndikaKalyani-bm6nn 3 сағат бұрын
ඉන්නවා
@nilukajayamanna8177
@nilukajayamanna8177 3 сағат бұрын
මුන්ට ආදරේ කරලා ලමයි හදාගන්නද බං🤣🤣
@ThisharaJon
@ThisharaJon Сағат бұрын
@samithnishshanka
@samithnishshanka 3 сағат бұрын
මට පෙන්නන්න බෑ නිම්නාවිගෙ දෙමවුපියන්.
@hasithhasith5953
@hasithhasith5953 Сағат бұрын
මේ කතාව බලන්න එපා වෙන්නේ ගඟුලි හින්දා.මේකිගේ කොටස් අඩු කරේ නැත්තන් කතාව බලන එක නවත්තනවා
@TharinduJayarathna-y3w
@TharinduJayarathna-y3w 2 сағат бұрын
නිම්නාවිගෙ Voice එක හරිම ලස්සනයි..❤❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Сағат бұрын
Aye ithin balala therumak nathi vei eya ain unama kevin e girl taran vena kanek set venna
@matarancpa2895
@matarancpa2895 3 сағат бұрын
ගගුලි වගේ අය නම් එපා
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
හැමදාම ඇස් දෙකෙන් බලන සෙට් ඒක කො 🌝👀🍑
@vini_short-h8j
@vini_short-h8j 4 сағат бұрын
තාම සබ් 300 හොදේ😢😭😭
@asirithilindu4996
@asirithilindu4996 3 сағат бұрын
Mn katin balanne
@RashmikaSithum-ov5ww
@RashmikaSithum-ov5ww 3 сағат бұрын
මන් මොකුත් කියන් නැ😂
@SnootyMusic
@SnootyMusic 3 сағат бұрын
මන් පුපෙන් බලන්නේ 😮❤
@Sureshdisanayaka920
@Sureshdisanayaka920 3 сағат бұрын
Ai pukenut balana un innwda meke😅😂
@dangapenchi5299
@dangapenchi5299 4 сағат бұрын
කැමති දෙවල් අහිමි වෙද්දි____ අකමැති දෙවල් සිදු වෙද්දි____ යුතුකම් වෙනුවෙන් සියල්ල දරාගෙන නිහඩ විමයි " ජිවිතය "_____ ❤‍🩹 🕊️|🤍"
@nimalimaheshi
@nimalimaheshi 3 сағат бұрын
මොනා උනත් ලොකු බ්‍රදර්ට මංජිතයා කරන වැඩේ ආසාධාරණයි. පවු ලොකු බ්‍රදර්. ලොකු බ්‍රදර් ඔෆිස් එකේ හිටියම තමා කතාව නියම 😂❤
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ඒකනම් ඇත්ත. 😅
@user-yu7vz9hd5x
@user-yu7vz9hd5x Сағат бұрын
Hmm❤❤❤❤
@nimrokrish2025
@nimrokrish2025 3 сағат бұрын
මෙ කෙල්ලම තමා කෙවින්ගෙ ලව් එකට ගැලපෙනම කෙනා එච්චරයි ❤
@tistatusyt7930
@tistatusyt7930 2 сағат бұрын
මෙහෙම ගෑනුනම් ශාපයක්🫤
@PriyanthaPriyantha-q4s
@PriyanthaPriyantha-q4s 2 сағат бұрын
Mama asama charithe thamai kevin saha manjitha adarei godaaaaaaaak dennatama eyalata vitharak newei me kathawe hamotama adarei godaaaaaaaak ❤❤❤❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
කාට උනත් අපිව වටින්නේ අඳුර ගත්ත මුල් කාලේ විතරයි.
@rv5378
@rv5378 2 сағат бұрын
මාසයයී ඈ මේක එපාම කරනවා ඔන්න බලන්කෝ එකම තැන කරකවලා අජූත කරනවා මේකත් ඒම නොවුනොත් මේක ලංකාවේ කාලාව නෙමේ හරිද කැට තියනවා මං
@SayuriArtigala
@SayuriArtigala 3 сағат бұрын
මේ ගගුලිනම් සාපයක් 😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 сағат бұрын
පව්
@VaruniGayani
@VaruniGayani 3 сағат бұрын
හැමදාම බලන කට්ටිය මෙහෙට
@dj-deshan
@dj-deshan 3 сағат бұрын
හැමදාම පුපෙන් බලන අය මාව සකරබයිට් කරන්න ❤😂
@viriduudara6997
@viriduudara6997 2 сағат бұрын
🧭අනුර දිනුවෙ නැති වුනොත් මම ආයි මේ කතාව බලන්නෙ නෑ 😅
@Sajith-t3s
@Sajith-t3s Сағат бұрын
Sajith janapati
@mentrocareservices4403
@mentrocareservices4403 Сағат бұрын
අන්තිම දවස මචං කනගාටුවට පත් වෙනවා මචං so sorry
@rosi7888
@rosi7888 38 минут бұрын
@@viriduudara6997 එහෙනම් අද හොදට බලන්න
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 31 минут бұрын
Pu..dinai
@keerthisrimal6632
@keerthisrimal6632 4 сағат бұрын
නිම්නාව්...ගියා නෙද....අම්මා කෙනෙක් වෙලාලුනෙ...සතුටින් ඉන්න හොදෙ.....
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Сағат бұрын
Ayyoooooo😢😢
@ChamiCha-q5m
@ChamiCha-q5m 2 сағат бұрын
මෝඩයගෙ ඇඩ් නැතුව මේක බලන්න හම්බෙන එක නම් ලොකු දෙයක්
@udayamahesh4150
@udayamahesh4150 2 сағат бұрын
එහෙනං .හෙට උදෙ ගිහින් සුබදිශාව 🧭බලලා කතිර ගසනු මැනවි
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 5 минут бұрын
Eseyi swsmini😅
@kalanilakshani5667
@kalanilakshani5667 Сағат бұрын
ගගුලි රගපාන ගෑනි මේ කමෙන්ට් එක බලනව නම් ,අනේ ආයෙ රගපාන්න එන්න එපා ,😅😅😅😅
@BoyK120
@BoyK120 4 сағат бұрын
හෙට චන්දේ දෙන්න අකමැති සෙට් එක කෝ අපි නම් දෙන්නේ නෑ එකෙකුට චන්දේ මේ පාර ඕකුන් ගේ කයිය විතරයි දෙන උන් දීලා බලන්න බැරියා 2025 දි ඔය කොළ බෙදපු ඒවා වලින් කීයක් කරනවද කියලා 😂
@asirithilindu4996
@asirithilindu4996 4 сағат бұрын
ඒකෙන් වෙන්නේ තමන් අකමැතිම එක්කෙනෙක් පත්වෙන එක ඒ නිසා කැමැත්ත දෙන්න
@dee92813
@dee92813 3 сағат бұрын
රේස් එකේ ඉන්නේ අනුර vs සජිත් වඩා හොඳ කෙනා තෝරගන්න.
@NilanthiSamankumari-zs5ds
@NilanthiSamankumari-zs5ds 2 сағат бұрын
ගන්ගුලිට මට ගහන්නමයි හිතෙන්නේ
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 сағат бұрын
නින්නාවිට අහු වෙනවා හැබැයි එයා නොදන්නවා වගේ රග පානවා 😢
@GihanManoj-j9y
@GihanManoj-j9y 3 сағат бұрын
සජිත්ට නියමෙට ගැලපෙනවා නිම්නවිව
@HasalaMihisara
@HasalaMihisara 15 минут бұрын
Sajithta gelpenne buvini,kevinta gelpenva nimnaviiii
@sajithwickramasinghe726
@sajithwickramasinghe726 46 минут бұрын
හැම තැනම දැන් දේශපාලනය..මේ පාරනම් ලොකු පෙරලියක් වෙයි 💯
@NirumMadusanka
@NirumMadusanka 3 сағат бұрын
නිම්නාවී දැනගනීද සීන් එක....එහෙම උනොත් ලව් කරන එකත් නවතීද දන්නෙ නෑ...
@Misty_oo_x
@Misty_oo_x 3 сағат бұрын
Nimnavi ❤ kevin
@SurangaAluthgama
@SurangaAluthgama 3 сағат бұрын
Manjitha ge acting supiriiiii pari ithiri kiyana Aya koo balanna ❤🎉❤
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 2 сағат бұрын
හෙට අනුර දිනනවා 😌🩷 මාර සතුටෙන් ඉන්නේ
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
Yes
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 30 минут бұрын
Balan hitapan
@kcpkariyawsam6304
@kcpkariyawsam6304 4 минут бұрын
AKD❤️
@yamunahewage7166
@yamunahewage7166 3 сағат бұрын
Job එකේ වැඩේ කරන wa කියන්නේ ...🫣🤗 gaguli හරිම වාතයk ...peenna බෑ..
@raviravindra889
@raviravindra889 3 сағат бұрын
Oya gaani oya kollage rassawa nathi karala thama passa balanne
@max-bro.1234
@max-bro.1234 Сағат бұрын
ගහපියකො ගගුලි තලගුලියගේ බෙල්ල ගැලවිලා පාර දිගේ රෝල් වෙවී යන්න.
@vini_short-h8j
@vini_short-h8j 5 сағат бұрын
තාම සබ් 294 හොදේ😭😭
@navindulakmal2924
@navindulakmal2924 Сағат бұрын
තල ගුලිව පෙන්න බැරි කට්ටිය කෝ 😂😂
@littlekids9937
@littlekids9937 Сағат бұрын
මේ කතාවේ මංජිතව ගගුලිට බඳින්න නම් දෙන්න එපා..මොකද දැනටමත් මංජිතට වඩා බලන අපිට ගගුලි හිසරදයක් වෙලා තියෙන්නේ 😕😕😕
@SampathKarunapal
@SampathKarunapal 3 сағат бұрын
බුදු සරණයි ⁣හැමොටම 🙏🙏
@HirunJayawardena-hw8kc
@HirunJayawardena-hw8kc 3 сағат бұрын
මන්ජිත අර ඔෆිස් එකේ ඉන්නෙ කෙල්ල සෙඩ් වෙන්න ඔනේ
@rukshanmendis1547
@rukshanmendis1547 2 сағат бұрын
Ow ow eki line muta 😅
@SLpolitic8933
@SLpolitic8933 Сағат бұрын
කුසට සාගිනි ආවොත් මාලිමා....හදට සෝගිනි ආවොත් මාලිමා... සතුට සැනසුම අහිමි ආවොත් මාලිමා.... අදුරූ දින එයි සදහාම ආවොත් මාලිමා..... සිටී මැරි මැරී ම සද‍ා ආවොත් මාලිමා..... ආවොත් මාලිමා සිටුනු පා යට වැරහැලි ඇඳගෙන., ආවොත් මාලිමා සේ හිඳිනු හැම විටම හිල් උනු යට ඇඳුම ඇඳ ගෙන... ආවොත් මාලිමා වවනු අල බතල..... දකින්නට නොමැත පිට රට කෑම අපහට.... උඹේ වාරයයි ඇවිදින් තිබෙන්නේ සිතන්නට බුද්ධියේ න්.... වෙනවාද උතුරු කොරියාව වගේ වෙනවාද වෙනි සිවුලාව වගේ...... රැක ගනු නුඹේ
@H100R-w8n
@H100R-w8n 57 минут бұрын
පල යන්න ගොන් වස්සා
@VishvaChandrasekara
@VishvaChandrasekara Сағат бұрын
වයස ආවාම ගැනු ලමයි අම්මලාගෙ කනෙන් රිංගනවා මන් ආසම නැති සීන් එක ඒක අපිටත් සහොදරියො ඉන්නවානෙ😂❤
@DasunTharaka-w6q
@DasunTharaka-w6q Сағат бұрын
හැමදාමත් අරකොනට මේ කොනට යනෝ අද ඔක්කොමලා මැදට වරෙවු😂❤
@EnashDilneth891
@EnashDilneth891 3 сағат бұрын
ආදරෙයි හැමොටම...🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Tik_Tok_SL01
@Tik_Tok_SL01 3 сағат бұрын
හෙට අනුරට රට බාර දෙන අය කෝ
@kosalawijerathna4271
@kosalawijerathna4271 3 сағат бұрын
88 89 Mathakada
@NirmalDias-j2m
@NirmalDias-j2m 3 сағат бұрын
Heta anurata pumka dipn
@rag0116
@rag0116 3 сағат бұрын
yako Uta rata giyoth apita Higa manna wenne
@TharukaDalpadadu
@TharukaDalpadadu 3 сағат бұрын
​@@NirmalDias-j2mhari bn horntanam ayr cjande dene naha vishshen nakiyata😂
@TharukaDalpadadu
@TharukaDalpadadu 3 сағат бұрын
​@@rag0116kamak.naha api malimavata nakita aye chance naha😂
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 сағат бұрын
කතාවට උනත් දිවුරන්න හොද නෑ 😢😢😢😢😢😢😢
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
Eya diwuruwe kevin sir ekka giye na kiyalane aththatama eya danne nane kevin sir kiyala.
@chaminkumara4014
@chaminkumara4014 58 минут бұрын
Aya harinr ithin Aya attha danne nehane
@ashenshanuka5567
@ashenshanuka5567 2 сағат бұрын
හාමුදුරුවො කියන්නෙ කාක්කො වගේ තමා ගන්න පුළුවන් තැනක් තියනවනං මුරුංගා අත්තෙ තියලා ගන්නවා
@Bsking-si1np
@Bsking-si1np Сағат бұрын
සදුදා බලනකොට ජනාධිපති අනුර දිසානායක ❤❤❤
@HirunaSasanka
@HirunaSasanka Сағат бұрын
අනිවාර්‍යෙන්ම
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 29 минут бұрын
Dawalda
@Bsking-si1np
@Bsking-si1np 16 минут бұрын
@@nandasiripadipperuma3871 මෝඩ සජිතා වගේ පොල් කාවයියෙකුට රට බාර දෙනවඩ 😂😂😂😂😂😂😂සජියගෙ මොන්ටිසෝරි කතා 22 😅😅සජිතගෙ ආතල් 😂😂මෝඩ සජිතාගේ පස්සේ යන එවුන් පව් 🤣🤣මෝඩ සජිතා පරාදයි😅😅
@ThisaraWijesiri
@ThisaraWijesiri 5 сағат бұрын
Gagulith ladsanai habiy
@SLMastery
@SLMastery 6 минут бұрын
හෙට අපි හමෝම අපේ යුතුකම ඉටු කරමු අපේ අනාගතේ වෙනුවෙන් ❤️❤🧭 මේ විදපු දුක් හොදටම ඇති 😓
@SportsModifieldClub
@SportsModifieldClub 3 сағат бұрын
මාලිමාව කට්ටිය කෝ😅😅❤❤❤😊
@shiromiweerathunga4585
@shiromiweerathunga4585 Сағат бұрын
@NadiiNadii-l7t
@NadiiNadii-l7t 29 минут бұрын
කට්ටිය මොලෙත් අරන් හෙට චන්ද පොලට යන්න.😊😊😊
@vini_short-h8j
@vini_short-h8j 5 сағат бұрын
ane 1k yanna udau karannako😭😭😭😢😢😢
@MayuraAdeeshan
@MayuraAdeeshan 2 сағат бұрын
ගගුලි තල ගුලි 😂❤❤❤
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 2 сағат бұрын
😂
@aisarohinidammalage1755
@aisarohinidammalage1755 2 сағат бұрын
මන්ජිත 😂😂😂 කෙවින් වෙන්නමයි හිතන්නේ 😊😊😊😊
@MallikaDM-e9g
@MallikaDM-e9g 2 сағат бұрын
අනේ මේ ගගුලි ඕනවට වැඩි ..පවු මංජිත ..එහෙම කරන්න හොඳ නෑ අනේ අහිංසක යින්‍ට ..
@mineithishanadithya5799
@mineithishanadithya5799 2 сағат бұрын
අනිවාරෙන් අවුරුදු 72 දූශිත් දේශපාලනය ඉවර කරමු❤
@mentrocareservices4403
@mentrocareservices4403 58 минут бұрын
හිටපන් මල්ලියේ කථාව ඉවර වෙන තුරු
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අහස් කතාවෙ ෂෙරිල් මෙකෙ ගගුලි.සින්ධු එකෙ පවන්ගෙ ඔෆිස් කෙල්ල මායාවි එකෙ අර බොසාගෙ දුව අනෙ මන්දා කතා එපා වෙන චරිතයක් ඉන්නවාමයි 😢😢😢😢
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 2 сағат бұрын
මංජිතට තවත් තනතුරක් කෙවින්ට දැන් නම් බේරෙන්න බැහැ ...දෙන්න එකතු වෙලා ඊ ලගට ගහන තුරුම්බුව මොකක්ද ......
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 Сағат бұрын
කට්ටියම ඊලග සතියෙ දායක සභාවට යන්න ලෑස්ති වෙලා ඉන්න......
@ShamindriVithanage
@ShamindriVithanage Сағат бұрын
අම්ම හුරතල් වෙන හැටියට පොලිස් මහත්තයට තාත්තට වඩා අමාරුවක් තියනව වගේනෙ දුව ගැන. පොලිස් මහත්තයට වෙන වැඩ නැද්ද? අනික මේ ගංගුලි කෙවින්ගෙ boss වෙන එක අතාත්වික නැද්ද? මම හැමදාම කියන්නෙ දක්ෂ නළුවො දෙන්නෙක් බාල්දු කරන්න එපා, script එක මෝඩ විදියට ලියල
@mentrocareservices4403
@mentrocareservices4403 Сағат бұрын
පොලිස් මහත්තය අම්මා ට පාර දෙනව ලු
@ranilkumara565
@ranilkumara565 Сағат бұрын
ඇත්තටම ගගුලිය ළඟ තමයි නියම ආදරේ තියෙන්නේ
@HemanthaHanwellage
@HemanthaHanwellage 2 сағат бұрын
Nimnaawee❤manjitha love story lassanata galagena yanawa.
@SameerachandrasenaSameer-nh6gg
@SameerachandrasenaSameer-nh6gg 2 сағат бұрын
මංජිතයව කොන්ද පන නැති චරිතයක් කරලා😂😂
@Tune_Everything
@Tune_Everything 18 минут бұрын
හදවතින්ම හෙට මාලිමාවට චන්දේ දාන අය ඉන්නවා ද ? රට අනුරට... 😊❤🧭
@HasalaMihisara
@HasalaMihisara 15 минут бұрын
Matg
@SLMastery
@SLMastery 5 минут бұрын
අනිව ❤❤
@Vishmsathsarani
@Vishmsathsarani Сағат бұрын
ආයෙ මේ drama එක බලන්නෙ අලුත් ජනාධිපති කෙනෙක් එක්ක
@balangodawisuddi
@balangodawisuddi Сағат бұрын
සජිත් ජනාධිපති උනා කියන්නෙ සංගුලි වගේ ඝෑනියෙක් කසාද ඹැන්දත් වගේ තමයි😅
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
අයියෝ මේ ගගුලි වාතයක් 🥰🥰🥰🥰
@Ashirandi.0
@Ashirandi.0 Сағат бұрын
තීරනාත්මක හෙට දවසේ මොලෙන් තීරනය අරගන්න 🧭 අනුර තමයි තියෙන හොදම විසදුම කියලා හිතන අය කෝ
@Songsinhala8838
@Songsinhala8838 3 сағат бұрын
වැලෙලෙන් නැතුව කතාව බලපියවු
@rudithkavinda6895
@rudithkavinda6895 3 минут бұрын
මොනවා උනත් ලොකු බ්‍රදර් මංජිතයට ආදරෙයි❤
@PrashadiFernando
@PrashadiFernando 3 сағат бұрын
Apo me ganguli nam maha karumayak appw
@DilmiNimasha-t2j
@DilmiNimasha-t2j 12 минут бұрын
අනේ ඒ.මංජිතගෙයි ගගුලිගෙයි ලව් එක නවත්තන්නකො අප්පා....ඒම නැති උනොත් බලන එකත් එපා වෙනවා😢
@HithadariManawadu
@HithadariManawadu 2 сағат бұрын
මොකාට රට දුන්නත් කමක් නැ මෝලේ කල්පනා කරලා දියල්ලා
@Nirmal-9ud
@Nirmal-9ud Сағат бұрын
හෙට මොකෙක්ටවත් ජන්දෙ දෙන්නැතිව ගෙදරට වෙලා ඉන්න උන් මේ කොනට 😂❤🎉
@Wahira-gd5bd
@Wahira-gd5bd 3 сағат бұрын
ඉදකින් මේ මන්ජිතයා ඇයි මෙච්චර බය ගෑනිට
SEE YOU || EPISODE 137 || සී යූ || 20th September 2024
21:38
Swarnavahini TV
Рет қаралды 35 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Виртуальный ассистент
33:07
Accelerator Z&Student
Рет қаралды 10 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Ahas - අහස් | Episode 16 | 2024-09-20 | Hiru TV
19:38
#копжасаровы
0:19
КОПЖАСАРОВЫ БЛОГГЕР
Рет қаралды 275 М.
Когда узнала цену за воду 😱
0:31
Slugi Naroda
Рет қаралды 311 М.
An Unknown Ending💪
0:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
0:59
Аминка Витаминка
Рет қаралды 332 М.
Попробуй не засмеяться за 5000 рублей
0:30
НеМаЛой
Рет қаралды 7 МЛН