Ahas - අහස් | Episode 16 | 2024-09-20 | Hiru TV

  Рет қаралды 15,281

Hiru TV

Hiru TV

Күн бұрын

Ahas - අහස් | Episode 16 | 2024-09-20 | Hiru TV
සතියේ දින පහේම සවස 6.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4cJkwL
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/F35pWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Ahas #අහස් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AhasHiruTV

Пікірлер: 130
@HiruTVOfficial
@HiruTVOfficial Сағат бұрын
රවීශා හොදටම අඩමින් ඉන්නේ කෙවින් රවීශාට කරපු දේ නිසයි. රවීශා තමන්ගේ අම්මාට තාත්තාටත් සැර වී තමන්ගේ කාමරයෙන් එලවා ගනී. මේ අතරේ කෙවින්ද ලොකු උගුලකට හසු වෙන බවක් පෙනේ. කෙවින්ට ඉස්සරහට කුමක් වෙයි ද? රාධා අහස්ගේ ඔලුව අතගාන්නේ අහස්ට ඉක්මණින් සනීප වෙන්න කියලයි. කුසුම් මලිතිව ඩේමියන් ළඟට යවයි ද? අද මෙතැන් සිට කුමක් වේවි ද? ඔයාලත් අද අහස් බලන්න?
@gangashamali2652
@gangashamali2652 Сағат бұрын
@@HiruTVOfficial රවීශා නෙමෙයි ශෙරිල් කියන්න
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 37 минут бұрын
නම වැරදුනා නේද
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 2 сағат бұрын
ශෙරිල් වගේ ගෑනු පිරිමින්ට ශාපයක්
@Pathmini-q2v
@Pathmini-q2v Сағат бұрын
අහස්ට ගැලපෙන කේනා රාදා විතරමයි 🩷🩷🩷🩷♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪
@gangashamali2652
@gangashamali2652 2 сағат бұрын
මන් විතරද මේ ශෙරිල්.කියන එකිට අකමැති 😮😮
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Сағат бұрын
අනේ ම ම 🙋
@Subaniharsani
@Subaniharsani Сағат бұрын
මට පෙන්න බැ😐
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
අපො මටත් පෙන්න බැරි එකියක්
@anulabathi6088
@anulabathi6088 Сағат бұрын
Matath penna ba 😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
මාත් ආසා නැ
@saynomore8762
@saynomore8762 Сағат бұрын
අහස් නාට්ටියට සහ අහස්ට සිහිය ආපු එකට කැමති අය 👍
@Dark-w9i
@Dark-w9i 2 сағат бұрын
අහස් සිහිය ආපු එකට සතුටු උන අය කෝ 👍🥰
@hshdhdhdhhhshdbbxxbd6376
@hshdhdhdhhhshdbbxxbd6376 Сағат бұрын
අම්මෝ අහස් නැගිටිනකල් බලන් හිටියේ. So happy 🥰
@Disna-n4d
@Disna-n4d Сағат бұрын
අහස් ❤ රාධා සංසාර ගත බැදීමක් වෙන්න ඔීන 🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
පිටරට අපගෙ වටිනා ඡන්දය අපරාදෙ 😂😂😂
@KwtKwt-x2p
@KwtKwt-x2p 2 сағат бұрын
ඔව් අනේ
@wijepg3689
@wijepg3689 2 сағат бұрын
බය වෙන්න එපා මහ මැතිවරණය රට ඉන්න අයට දෙන්න ක්‍රමයක් හදයි අනුර කුමාර ජනාධිපති ජයවේවා මාලිමාවට සෞදි අපි
@kamaniwaduge2241
@kamaniwaduge2241 2 сағат бұрын
ඇත්තටම ඔව් නෙද ..
@wasanawasana2412
@wasanawasana2412 Сағат бұрын
මටත් ඕකම.හිතුණා 😂😂
@Pathmini-q2v
@Pathmini-q2v Сағат бұрын
ඔව් හලෝ 🇦🇪🇦🇪🇦🇪මමත් ඩුබායි 🥰🥰🥰යන්න විදියක් නැ අපිට 😮😮😮
@enukaenuka4060
@enukaenuka4060 2 сағат бұрын
අහස්ට ආදරෙට නිස තමයි කෙවින් ගෙ කබරෙ නටන්නෙ ලැජියි ශරින්
@dahanaka7758
@dahanaka7758 2 сағат бұрын
මේ සෙරිල් ට දෙකක් දෙන්න එකෙක් නැද්ද
@ErandiAbeywansha
@ErandiAbeywansha Сағат бұрын
හරියටවත් අනුන්ගේ හ් හිත් රිද්දන බඩුවක්.
@sethasetha4322
@sethasetha4322 28 минут бұрын
මෙක කතවක් තමයි එවුනත් ඔතනඉන්න මුසලිඑලවන්න කතවබල නඅපිටත් දුකයි 😢😢😢👌👌👌
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 2 сағат бұрын
කේතකි.. ඔය ශෙරිල් කියන ජරා ගෑනිව ඔය අහස් ව බලන්න එක්ක එන්න දෙන්න එපා..රවීශා ඇයි ඔය බැල්ලිගේ කතා අහන්නේ කන පැලෙන්න ගහල එලියට දාන්න ....ශෙරිල් ව
@anuththaraw.a6946
@anuththaraw.a6946 28 минут бұрын
අහස්ට සනීප වෙලා මෙන්න මේ සෙරින් පන්න ඕනෙ. හොල්මන. මටනම් හිතෙන විදියට, රදා නිසා අහස් සනීප වේවි. අහස් නිසා රදා කතා කරවී.. අන්තිමට ඒඑඑ දෙන්න එකතු වේවි 🌹🌹🌹🌹💕💕💕💕
@KwtKwt-x2p
@KwtKwt-x2p 2 сағат бұрын
ලස්සන ආදරණීය කතාවක් ❤❤❤❤❤❤❤
@SiyanthiSiyanthi-t7r
@SiyanthiSiyanthi-t7r Сағат бұрын
මේ තරින්දි නම් දැන් අන්තිමයි
@kavindudilshan8295
@kavindudilshan8295 2 сағат бұрын
🎧🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi.. 🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage ✨️හැමෝටම බුදු සරනයි 🙏🥺
@kavindudilshan8295
@kavindudilshan8295 2 сағат бұрын
❤❤🎉🎉
@kavindudilshan8295
@kavindudilshan8295 2 сағат бұрын
💓💓💖💖
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 сағат бұрын
මේකිට ගහලා පන්නන්න එපැයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 41 минут бұрын
අහස්ට.හොඳ වුණු එකට ගොඩක් සතුටුයි👍👍❤️❤️රාදා අහස්❤❤❤.ඒ දෙන්නා ආදරේ කරයි🤲🤲🤲ෂෙරිල්.කියන එකීට.මුණගැහෙන්නේ එහෙම වෙන්න ඕන🤲
@sujeewagamage4839
@sujeewagamage4839 2 сағат бұрын
අද කතාව බලනවා හෙට චන්ද ප්‍රතිපල බලනවා
@malimali2195
@malimali2195 2 сағат бұрын
Aketh rata kavu kauruhari avith apitama rata idan duk vidinne kauru awTh ochcharai ane
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 сағат бұрын
හෙට කතාව නෑනේ😂
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 48 минут бұрын
රාදා.පවි..❤❤❤අදත්..කතාව..හරිම..ලස්සනයි💞💞💞💞💞💞
@MCESPRO6996
@MCESPRO6996 Сағат бұрын
ශෙරිල්ටයි කෙවින්ටයි හොද ගේමක් සෙට් වෙන්න ඕන 😂
@chandrachansra1244
@chandrachansra1244 34 минут бұрын
අනේ දෙවියනේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕනි රාදට ස්තූතියි
@Ra-g1g
@Ra-g1g Сағат бұрын
😮දෙයක් විශ්වාස කරන්න කියන්නේ හේතුවක් තියන නිසා නේ. දැක්කනේ අන්න එහෙමෙයි වෙන්නේ. ප්‍රතිඵලේ ඉක්මනින් 😇 මට නම් එක දැකලා කදුඑ ආවා.😢😢😢😢 කතාවටයි,කට්ටියි ❤❤❤❤❤❤
@chandaniperera5734
@chandaniperera5734 Сағат бұрын
සෙරිල්ට කන පැලෙන්න දෙන්න හිතේන්නේ මට විතරද
@AchalaEkanayaka
@AchalaEkanayaka Сағат бұрын
අපො කියන්න එපා එ ගැන
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Сағат бұрын
මේකිට හොම්බට හැටක් දීලා එලවන්නෙ නැත්තේ ඇයි . කේතකී හිටියනම් ඕකිට පයින් ගහල එලියට දායි.
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb Сағат бұрын
ශේරිල්ගේ දතක් ගලවන්න තිබුනේ කෙවින් ට
@anandaprama
@anandaprama Сағат бұрын
තරින්දි මෙතුවක් කාලෙකට හදාගත්ත නම මෙ චරිතෙන් ඉවරයි ජරාම චරිතයක්
@Suseema-dz4fz
@Suseema-dz4fz Сағат бұрын
ඔය ෂෙරිල් ට ගහලා එලවන්න කෙනෙක් නැති හැටි😮
@chandrachansra1244
@chandrachansra1244 38 минут бұрын
අනේ සෙරීන් කට පියාගෙන හිටහං
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
කැතේ බෑ සෙරිල් ජරාවක් ආසම නැ
@chandaniperera5734
@chandaniperera5734 Сағат бұрын
මෙි සෙරිල්ට පස්සට පයිනි ගහලා එලවන්නේනැතිව
@Kumari-hy1ns
@Kumari-hy1ns 2 сағат бұрын
ahas❤❤❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Сағат бұрын
අම්මෝ අහස්ට සිහිය ආවා
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Сағат бұрын
Lassnai අනේ kathawa ❤❤❤❤❤❤❤
@indunikamirihana5484
@indunikamirihana5484 13 минут бұрын
මේ ශෙරීල් ගෑනීව එපා වෙනවා ..ඒ නිලියවත් එපා වෙනවා ..කැතරින් අම්මො එපාම කරපු චරිත 😡😡
@Saly-e2d
@Saly-e2d 2 сағат бұрын
තුබැල්ලි
@Saly-e2d
@Saly-e2d 2 сағат бұрын
බුදුසරනයි
@chandaniperera5734
@chandaniperera5734 Сағат бұрын
මෙි සෙරිල් රාධාටකරදරයක් කරයිද
@damienemy7244
@damienemy7244 Сағат бұрын
අම්මෝ පුදුම ලස්සන කතාවක් ඇස් වලට කදුලු එනවා ❤❤❤
@chandrachansra1244
@chandrachansra1244 41 минут бұрын
අනේ අහස් නැගිටින්නකෝ❤❤❤
@dinukagimshan12345
@dinukagimshan12345 25 минут бұрын
අඩෝ සිහිය ආවා දැන් ඉතින් රාදාට කතා කරන්න පුලුවන් වෙන්න උදව් කරන්න අහස්
@vidanapathirana3005
@vidanapathirana3005 19 минут бұрын
අහස් ❤️ රාදා
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 сағат бұрын
❤❤ලස්සන ම මිනිසුන්
@chandrachansra1244
@chandrachansra1244 33 минут бұрын
අනේ අහස් ආයේ නිදාගන්න එපා
@kanthikan5145
@kanthikan5145 53 минут бұрын
ඇයි යකෝ මේ ශෙරිල් කියන එකීව ගහල පන්නන්නැත්තෙ බලු...වේ.....
@SaduuTharuu
@SaduuTharuu Сағат бұрын
අනේහ් අහස්ට හොද උනා 🥹 ශරිල්ට හොද වැඩේ 😊
@Sandamalisandamali-zf9cj
@Sandamalisandamali-zf9cj Сағат бұрын
Sheril ahasta panawage adare kara kiuwata ahasge panatika yanakan balan idala thiyenne 😢
@selinDonselindondenu
@selinDonselindondenu 56 минут бұрын
ඇත්තටම මෙකිටදෙකක්දිලපස්සටපයින්ඉකකූත්දෙන්නඹ්න❤❤❤❤❤❤❤😅😅😅😅😮😮😮😮😅😅😅
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c 2 сағат бұрын
Lassanai kathawa arima aadaraniyai❤❤❤❤❤
@ViduKuma
@ViduKuma 50 минут бұрын
Ane me song eka nm marama lassanai♥️💗
@sunelahg1994
@sunelahg1994 Сағат бұрын
ෂෙරිල්ට. ආයෙ. අහස්. ලගට. එන්න. දෙන්න. හොඳ. නැහැ😊
@aruna-yu9qh
@aruna-yu9qh 2 сағат бұрын
❤❤❤
@selinDonselindondenu
@selinDonselindondenu 49 минут бұрын
ෂ්‍රරිල්කොහොමද😂😂😂😂😂❤❤❤❤
@DinushaBurke
@DinushaBurke 2 сағат бұрын
Mama asama kathawak...saduda wenakal inne ...💖💖💖
@dulanjikularathne6682
@dulanjikularathne6682 2 сағат бұрын
Ada nam lassnayi dn ithn Monday wenkl inna epe
@nilanthisandaya6195
@nilanthisandaya6195 28 минут бұрын
මම උනානම් ගහනවා කන පැලෙන්න සෙරීල්ට
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 41 минут бұрын
මන් වගේ නාංගි කෙනෙක්නම් දේනවා සේරිනට කන රත්වෙන්.....පුරවලා
@NirosaSriLanka
@NirosaSriLanka 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@KAManel-td7fd
@KAManel-td7fd 2 сағат бұрын
❤❤❤🎉
@nilukadamayanthi82
@nilukadamayanthi82 Сағат бұрын
Me sheril kiyana ganiwa me kathawen ain wenawanm hodai
@dulanjikularathne6682
@dulanjikularathne6682 2 сағат бұрын
Thawa peya bagayk katwa dik kala nam hondyi kiyla hithenwa ❤❤
@vs4649
@vs4649 57 минут бұрын
Radhatath katha karanna puluwan wei issarahata ❤❤❤
@chandaniperera5734
@chandaniperera5734 Сағат бұрын
ශවු හේර තමන්මයි
@yasoyaso9749
@yasoyaso9749 56 минут бұрын
අපෝ මෙි වගේ එකියක් පවි රාධ
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 40 минут бұрын
නෙදකින් මට පෙන්නන්න බෑ මේ ශෙරිල්
@ChanakaFernando-k4j
@ChanakaFernando-k4j 4 минут бұрын
Niliyak kiyanne onema charithayak prekshayata denennna ragapana eka hoda charitha vitharak name naraka charitha unath tharindi hugak sarthaka niliyak ❤
@GraceGrace-l8o
@GraceGrace-l8o 7 минут бұрын
මමත් අකමැතියි
@VeerakonVeerakon-r3v
@VeerakonVeerakon-r3v 4 минут бұрын
Serin kiyanne hethiriyak rada manussathwaya adunanawa
@anulabathi6088
@anulabathi6088 Сағат бұрын
Serilta ayeth ahas one wela😅
@Lakshmi-gp9dw
@Lakshmi-gp9dw Сағат бұрын
Me kathawe ahasta radawa bandala denawanam me telinataya harima vedagath.
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
very nice❤
@moonwalker2683
@moonwalker2683 6 минут бұрын
Sandani fernando ❤❤❤❤❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 2 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SyyedalimehdizaidiAlisyyed
@SyyedalimehdizaidiAlisyyed Сағат бұрын
Serel keyana eke mage unanam marala ewrY
@anomaambawaththa1754
@anomaambawaththa1754 Сағат бұрын
Ahas lassana kathawak sheril kiyan charithe ain karanna tharindi maha Jara charithayak karanne apita EPA wela😡
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o Сағат бұрын
මං වගෙ නමි ගහලා පන්නන්නෙ ඔකිට
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 5 минут бұрын
nodakin sharill...
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 34 минут бұрын
අනේ අහස් කතා කරනව
@PriyadarshaniFernando-f8x
@PriyadarshaniFernando-f8x 2 сағат бұрын
❤❤❤❤❤❤❤😂😂❤❤❤
@kalpanakumarathunga9629
@kalpanakumarathunga9629 Сағат бұрын
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 16 минут бұрын
Sheril umbata madanaya gahala ikmanata gihin pasalak hoyagena igenaganna balapan bageta pissuth ekka
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 2 сағат бұрын
Sheril pana wage adare karanam ohoma katha karanne ne kiyatawath.
@Ariann-ww5no
@Ariann-ww5no 6 минут бұрын
Agas negitta. Den thama drama ela Paran gathth
@eliecell2463
@eliecell2463 3 минут бұрын
Nodakin me sheril pissu magulak hama kathawema gon
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 59 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anomaanoma9240
@anomaanoma9240 2 сағат бұрын
💞💞💞💞💞💞💞
@Gayanirupasingha-r6d
@Gayanirupasingha-r6d 50 минут бұрын
Ae man
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Сағат бұрын
Apoo matat penna be me serilwa
@mangalahettiarachchi707
@mangalahettiarachchi707 Сағат бұрын
Seril pennanda be
@zonezone-pc8qm
@zonezone-pc8qm 2 сағат бұрын
❤❤❤❤❤❤❤🩷🙏🏼👌👌👌👌👌
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 сағат бұрын
❤❤❤
@kalpanakumarathunga9629
@kalpanakumarathunga9629 Сағат бұрын
@SanthaKumara-f4y
@SanthaKumara-f4y Сағат бұрын
❤❤❤❤❤
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 2 сағат бұрын
❤❤❤❤❤
@Komari-k7p
@Komari-k7p 2 минут бұрын
❤❤❤❤❤❤❤❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Сағат бұрын
❤❤❤❤
@MadhuChathu-o4s
@MadhuChathu-o4s 2 сағат бұрын
❤❤❤❤
@achiiachii6183
@achiiachii6183 Сағат бұрын
❤❤❤❤❤❤❤
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Live | Siyatha News | 09.35 PM | 20- 09 - 2024
Siyatha News
Рет қаралды 1,2 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН