Kap Suwahas Kal | කප් සුවහස් කල් | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

  Рет қаралды 276,256

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 112
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 Жыл бұрын
මේ ගීතය ලියවෙන්නෙ ගාමින්ද ප්‍රවිරාජ් (පොඩි මල්ලි) ගෙ අම්මා අතින්. ඒත් අවාසනාවකට ඇයට ඒ සඳහා ඇගයීමක් ලැබුනේ නෑ.
@Asanka.Herath
@Asanka.Herath 11 ай бұрын
කියන්න ආවා විතරයි 😊
@buddhi1145
@buddhi1145 4 ай бұрын
ඒ කතාව ඇත්ත වෙන්න බෑ. ඔහු කියන විධියට ඔහුගෙ අම්මා පද රචනාව යවන්නෙ නන්දාමාලිනී මහත්මිය පුවත්පතක ගී පද රචනා එවන්න කියල පළ කරපු දැන්වීමකට. ඒත් නන්දාමාලිනී මහත්මිය මුලින්ම එහෙම දැන්වීමක් පළ කරල තියෙන්නෙ 80 දශකයේ දී. මේ ගීතය මුලින්ම පටිගත වෙන්නේ 60 දශකයේ අග භාගයේ දි. ගුවන්විදුලියේ. ඒ කාලෙ වෙනකොට නන්දා මාලිනී මහත්මියත් ආධුනික යි. (ඇය ගුවන්විදුලි ගායිකාවක් විදිහට සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසුව කරපු මුල් ම වැඩසටහනකට ගැයූ ගීතයක්) ඇය ඉතාම ආධුනික හඬින් ගැයූ ගීතය ගුවන්විදුලියේ තියෙනවා. මේ ගීය ලිව්ව රත්න හෙක්ටර් දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු මේ කියන කාලයේ ම තවත් ගීත කිහිපයක් ලියල තියෙනවා.
@YouVision-SL
@YouVision-SL 2 ай бұрын
ඔව් ඒක ඇත්ත ඒත් මේ රටේ බුද්ධිමය දේපළ කොල්ලා කෑවේ එදා ඉඳලම නේ අපිවත් ඒ වරද නිවැරදි කරන්න ඕන
@loljigen2704
@loljigen2704 Жыл бұрын
දැන් මෙහෙම ආදරයක් ලැබෙන්නේ කිදෙ⁣නකුටද හිතන්නත් අමාරැයි ඔබ තුමියට නිරෝගී සුව පතමි
@sarathbandara5387
@sarathbandara5387 3 ай бұрын
නන්දාමාලනි .අමිමෙි .ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා සියලු දෙවියන් ගේ පිහිට ආරක්සා ව ලැබේවා තෙරුවන් සරනයි ,❤️🙏
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
අප්‍රමාණ ජාති සංසාරගත බැඳීමක අවසානය අදින් වසර 2568 කට ඉහතදී නිමාඋන වගයි ❤️❤️❤️ ඒත් අපි තවමත් සසරේ....අහෝ! දුකකි..ඉරකි....තිතකි.
@lp9947
@lp9947 Жыл бұрын
වැරදී ඒක නෙමෙයි තේරුම
@jeewaka59
@jeewaka59 Жыл бұрын
@@lp9947උඹ දන්න දෙයක් නෑ පොඩි එකෝ
@sham5968
@sham5968 4 жыл бұрын
මේ වයසෙදිත් නන්දා මාලිනියන් ගේ වචන උච්චාරණය අනගිබවනියයි. සෘජු කයින් අභීත පෞරාශයකින් ඇය ගයන අබිමානනිය ඉරියව්ව, වත්මන් පරපුරේ දඟලන කෑ ගසන බහුතරයකට කදිම අතුල් පහරක්.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
විශාරද කෙනෙකුගේ වෙනස ඒකයි.....
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
Sunflower එකේ කෙනෙක් කියනවා අහලා ආවේ පට්ටයි💪✌️ නන්දාමාලීනී කියන්නේ ඉතින් 🙏
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
පුදුමාකාර ලස්සනක් ,ව්ස්තර කරන්න බැරි හැගීමක් දැනෙන්නේ .. දීර්ඝ ආයුශමවේවා ..... ඔබතුමියට ...🙏🌹🌹
@kapilakumarasinghe952
@kapilakumarasinghe952 2 жыл бұрын
මගේ හැන්ගිමත් එසේමය්
@sanjeewarupasinghe2000
@sanjeewarupasinghe2000 Жыл бұрын
ඇයි ලියපු මිනිහා?
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
ඉතාම හැගීම්බර ගීයකි .අතීතයේත්,අදත් හරිම ලස්සන ට රස විඳින ගීයක් .
@ChristopherSepion
@ChristopherSepion Ай бұрын
නන්දා මාලනී මහත්මියගේ ලස්සන ගීතයක්.💐💐💐💐💐🇱🇰🇱🇰
@Schameesha9444
@Schameesha9444 8 ай бұрын
කප් සුවහස් කල් පෙරුම් පුරා ගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සලකුණු දැක ඔබව සොයා ආවා... ඔබව සොයා ආවා... සත් සමුදුර තරණය කර ආවා සත් කුළු පව් අතරින් දිව ආවා // තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා... ඔබව සොයා ආවා... නොනිමෙන ගමනක ආශා පොදි බැඳ මිරිඟුව පසු පස දිවයන ඉකි බිඳ // දිවි වෙන වැයුමට ඔබ පසෙකින් හිඳ ඔබව සොයා ආවා... ඔබව සොයා ආවා...
@leetadesoysa6714
@leetadesoysa6714 3 ай бұрын
Thank you
@travelgram2261
@travelgram2261 3 жыл бұрын
සිදුහත් කුමරුන් හා ආත්ම ගනන් පතාගෙන පෙරුම් පුරාගෙන ආ යසෝදරා දේවිය පෙම් කතාව❤️❤️❤️
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 2 жыл бұрын
🙏🙏🙏🙏
@nilukasanjeewani5232
@nilukasanjeewani5232 2 жыл бұрын
ආදරෙයි ❤❤❤❤❤❤
@kapilakumarasinghe952
@kapilakumarasinghe952 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@athulakumara5542
@athulakumara5542 2 жыл бұрын
Kavùda puthe oya? Hariyatama hari puthe
@lp9947
@lp9947 Жыл бұрын
වැරදී ඒක නෙමෙයි තේරුම
@KumbukTree
@KumbukTree 10 ай бұрын
❤❤❤❤❤නිරෝගී වෙවා.. අමරනිය කටහඩක් හිමී.. ඔබ තුමියට..
@kumaraudovita8289
@kumaraudovita8289 Жыл бұрын
සන්වේදී පුද්ගලයකුට මේ ගීතය ස්රවනය කිරීමෙන් පසු පැහැදිලි වම ඔහුගේ දෙනෙතට කදුලු ගලා එනු නියත යැයි මට හැගේ. අග්‍රගණ්‍ය ගායිකාවියට තෙරුවන් සරන පතමි. ගී පද රචක හා සංගීත දායකත්වය ටද එසේම පතමු .
@chamilaudaya5086
@chamilaudaya5086 Жыл бұрын
Atta
@jeewaka59
@jeewaka59 11 ай бұрын
අමතක වෙයි සිදුවූ දේ ඈත. භවේදී ඉපිදීමෙන් මනුලොව මේ භවේදී දුක් නොදැනෙන්නේ එනිසයි මේ භවේදී එබැවිනි ඉක්ම යන්නේ ක්ෂණසම්පත්තියෙන් යුත් මේ භවේ
@SaChi-wg2tz
@SaChi-wg2tz 6 жыл бұрын
ආත්මීය බැඳීමක..... ලස්සන ගීතයක්..
@isurunugawela88
@isurunugawela88 5 жыл бұрын
අාත්මීය බැදීම් සහිත ගීතයක් 😍
@nelnaheadoffice4625
@nelnaheadoffice4625 4 ай бұрын
ආත්මීය නිදහස
@hemindadharmapriya1614
@hemindadharmapriya1614 Ай бұрын
අපේ ආදරණීය ජයතිස්ස අලහකෝන් සර් කරපු ලස්සනම ගීතයක්.
@disanthapriyadarshaka9597
@disanthapriyadarshaka9597 Жыл бұрын
නන්ද මිස් ඔබට බුදු සරනයි.....!
@achalakarunarathna4747
@achalakarunarathna4747 2 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා! ඔබතුමියට
@callofthewild6514
@callofthewild6514 Жыл бұрын
ඔබතුමියට දීර්ඝායු වේවා
@mahindakeppetipola505
@mahindakeppetipola505 3 жыл бұрын
අම්මෝ ලස්සනයි ලස්සනයි ගොඩාක් ...
@YouVision-SL
@YouVision-SL 2 ай бұрын
සාංසාරික බැඳීම කියන්නේ ආත්ම ගනන් ගෙන එන ඒවා , එහෙම පතාගෙන ආව අය හරිම විරලයි ඒ ආදරේ හරිම දුර්ලභයි මේ කියන්නේ බොහෝ කල් බැඳි ආ ආදරේක නැවතීම එකත් සියල්ල අවබෝධ කරගත් ආත්මයක දී එහෙම වෙන්න බුදු බවටත් වඩා අමාරු ගමන් එන්න ඇති සිද්ධාර්ථ යශෝදරා දෙන්නා ❤
@raviedirisinghe6626
@raviedirisinghe6626 3 жыл бұрын
සුභාවිත භාවනාව
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
මේ ගීතයෙ ඇත්තම රචකයා ජයතිස්ස අලහකෝන්මද.....
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs Жыл бұрын
නැත ගාමින්දගේ අම්මා තමයි මේක රචනා කරන්නේ
@gayathchathuranga5121
@gayathchathuranga5121 Жыл бұрын
නැහැ..ගාමින්ද ප්‍රියවිරාජ්(පොඩිමල්ලි)ගෙ අම්මා ලියපු එකක්..ඒත් වෙන කෙනෙක්ගෙ account එක්කට ගිහින්😢
@Sampathplf
@Sampathplf 11 ай бұрын
ජයතිස්ස අලහකෝන් is the music composer of the Song. According to the records lyrics by Rathna Dissanayake
@GLSD0225
@GLSD0225 11 ай бұрын
@@jayasinghalaksman-hx5gs මතක පද බැලුව නෙ 😃
@buddhi1145
@buddhi1145 4 ай бұрын
ඒ කතාව ඇත්ත වෙන්න බෑ. ඔහු කියන විධියට ඔහුගෙ අම්මා පද රචනාව යවන්නෙ නන්දාමාලිනී මහත්මිය පුවත්පතක ගී පද රචනා එවන්න කියල පළ කරපු දැන්වීමකට. ඒත් නන්දාමාලිනී මහත්මිය මුලින්ම එහෙම දැන්වීමක් පළ කරල තියෙන්නෙ 80 දශකයේ දී. මේ ගීතය මුලින්ම පටිගත වෙන්නේ 60 දශකයේ අග භාගයේ දි. ගුවන්විදුලියේ. ඒ කාලෙ වෙනකොට නන්දා මාලිනී මහත්මියත් ආධුනික යි. (ඇය ගුවන්විදුලි ගායිකාවක් විදිහට සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසුව කරපු මුල් ම වැඩසටහනකට ගැයූ ගීතයක්) ඇය ඉතාම ආධුනික හඬින් ගැයූ ගීතය ගුවන්විදුලියේ තියෙනවා. මේ ගීය ලිව්ව රත්න හෙක්ටර් දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු මේ කියන කාලයේ ම තවත් ගීත කිහිපයක් ලියල තියෙනවා.
@sudathchandana6279
@sudathchandana6279 5 күн бұрын
ආදරණීය ගීතයක් ❤
@susithlakmal3797
@susithlakmal3797 11 ай бұрын
Excellent voice this sons is touch your harts for ever god bless you one of my favourite song ❤❤🙏🙏she is the one of greatest lady in our country.
@sithummaharage7704
@sithummaharage7704 3 жыл бұрын
භාවනාවක්....❤️❤️❤️❤️
@ChandanaHettiarachchi-zd8yu
@ChandanaHettiarachchi-zd8yu Жыл бұрын
Nanda miss ❤ adarayi muthr of miushic sri lanka good belesh u
@drniroshanvidanage5295
@drniroshanvidanage5295 4 жыл бұрын
Superb song. What a collection. Lyrics , music and singing. Perfect. Forever heart touching song.
@indunilindunil6590
@indunilindunil6590 2 жыл бұрын
Kap සුවහසක් ගයන්න දීර්ඝ ausha!!!!!
@chandimalaki2004
@chandimalaki2004 2 жыл бұрын
mage jeevite ahapu lassanama song eka 💐💖👍😢
@ShehanSteve
@ShehanSteve Жыл бұрын
Athmiya sindu.... obathumiya ta ayusha ❤wadi wadiyen labewa... nanda madam ❤ godak
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
Kapsuvahaskal perumpuragena anantha bhadaka duk peeda vidha bawen bawaya Yana mansalakunu daka obava soya Ava... ❤️❤️❤️... 🌷🌷🌷...
@indikapriyashantha7957
@indikapriyashantha7957 5 ай бұрын
දළදා සමිඳු පිහිටයි ඔබ සැමටම..
@luxpursuits
@luxpursuits 10 ай бұрын
This song makes me so sad. Reminds me of my cousin sister who passed away.
@manujayakaviishwara2019
@manujayakaviishwara2019 5 жыл бұрын
Lassana supiri song akak🥰😍
@Apa-boy-official
@Apa-boy-official 4 ай бұрын
උදේම අහන්න හොඳ ගීතයක්.....
@pradeepkulatunga1628
@pradeepkulatunga1628 4 жыл бұрын
Very touching and that you brought me into tears. These are the legacy of our music heritage!
@premiersinhalamusic9408
@premiersinhalamusic9408 3 ай бұрын
Excellent
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Obewer soya arewa .............. Lassanay .
@jayanthpremalal7462
@jayanthpremalal7462 Жыл бұрын
Very Good
@ChathrikaBuddhima
@ChathrikaBuddhima 4 жыл бұрын
සියල්ල අත් හරින්න ... එවිට ඔබට ලෝකයේ ඇති උතුම් සුවය අත් විදිය හැක... එය සින්දුවට වඩා බොහෝ එහා ගිය දෙයක්... එම සුවය අත්විදින්න්
@kapilakumarasinghe952
@kapilakumarasinghe952 2 жыл бұрын
ඔව්
@a.sfernando26
@a.sfernando26 2 жыл бұрын
A heart-moving song!
@jagajagatho7858
@jagajagatho7858 3 жыл бұрын
Theruwan saranay
@SamanthaSamantha-f4k
@SamanthaSamantha-f4k 4 ай бұрын
2024 man ahanawa❤
@piyasiriliyanage-vr5wr
@piyasiriliyanage-vr5wr Жыл бұрын
Nandamaliniyata gawrawayak wasayen...
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Lassanai ❤❤❤
@salujawilliams3771
@salujawilliams3771 3 жыл бұрын
The Soul
@navinseneviratna8953
@navinseneviratna8953 3 жыл бұрын
Mamainne canadawe mehe apuwelawe mama ethumiyata katakana mage puthala de mezonadesisun nisa avatar mathaka athi
@keshuwijerathna5943
@keshuwijerathna5943 Ай бұрын
2024❤
@driveincanada9713
@driveincanada9713 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@cnathukorala4975
@cnathukorala4975 5 жыл бұрын
Lassanay
@lakshanlivera4040
@lakshanlivera4040 2 жыл бұрын
Music for the soul
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 29 күн бұрын
🎉🎉🎉🎉
@hasithasampath7689
@hasithasampath7689 11 ай бұрын
❤❤❤🙏🙏🙏
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 6 ай бұрын
🎸👋🎸👋🎸👋
@hansipramudi2495
@hansipramudi2495 5 жыл бұрын
යශෝධරා........
@athulakumara5542
@athulakumara5542 2 жыл бұрын
Ysshodarama thamai.kiyanna deyak nehe.
@lp9947
@lp9947 Жыл бұрын
වැරදී ඒක නෙමෙයි තේරුම
@chandanacolombage7735
@chandanacolombage7735 Жыл бұрын
loraka chandana
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
🌹🌹🌹🌹🌹❤
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 2 жыл бұрын
🙏🙏🙏
@prageethkumara5982
@prageethkumara5982 3 жыл бұрын
👌👌👌👌👌
@upuleesamarakoon3944
@upuleesamarakoon3944 4 жыл бұрын
🥰🥰🥰
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
🙏🙏🙏 👏👏👏💙💙💙👍👍👍
@sasadihirumi1242
@sasadihirumi1242 3 жыл бұрын
Athmeeya bedimak labanna pinkranna ona
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
❤❤❤
@yasaniakarsha5687
@yasaniakarsha5687 Жыл бұрын
😅😢❤
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Kiyanna wachana na. Ape watina gaykawak
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 2 жыл бұрын
💞💞💞💞💞💞💞💌🌹🎧
@chamilaudaya5086
@chamilaudaya5086 Жыл бұрын
Hithena danena දේවල් කොහොම අකුරු කරන්නද ....
@wwgauwicramasinghe4508
@wwgauwicramasinghe4508 5 жыл бұрын
Mage matakaye radunu giithayak
@navinseneviratna8953
@navinseneviratna8953 3 жыл бұрын
Kopamanaahuwath epa novana geetha
@dilipprasanna8130
@dilipprasanna8130 2 жыл бұрын
Lasanai amme kiyala nima karanna bari taram obe hada
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 4 ай бұрын
🎸👋🎸👋🎸👋
@JanangaJ-ir1ch
@JanangaJ-ir1ch Жыл бұрын
💖💖💖💖
@ashandulakshana8363
@ashandulakshana8363 2 жыл бұрын
🙏🙏🙏🙏
@milangunasekara8380
@milangunasekara8380 4 жыл бұрын
❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
❤❤❤
@warahenachani6727
@warahenachani6727 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Sankalani-
@Sankalani- Жыл бұрын
❤❤❤
@uduljayarathne1510
@uduljayarathne1510 4 ай бұрын
❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Hada Vila Kalambana
4:12
Nanda Malini
Рет қаралды 89 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 954 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН