Nim Walalle | පෙරදා මහ රෑ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

  Рет қаралды 323,878

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 158
@prdeepdanur3560
@prdeepdanur3560 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ උත්තමාවියේ.ඔබගේ මෙවන් මියුරු ගායනා ඇසීමට අප කොතරම් පින් කර ඇද්ද.
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
කොහොමද ඒ විරහව♥️♥️♥️
@lionman1761
@lionman1761 3 жыл бұрын
ඇයගේ කටහඩට සමානකරහැකි හඩක් තව තියේද. නන්දාමාලනිය ලංකාවටම එකයි
@jeewaka59
@jeewaka59 6 ай бұрын
කෙලවරක් නොදකින සසර ගමනේ ඔබ මා වෙනුවෙන් මා ඔබ වෙනුවෙන් හෙලූ කඳුළු පරදයි මහ සාගරයත් මිදෙන මගක් නොදැනී සසර සැඩපහරින් යනෙනදා හමුවූ බුධු වදනක පහස ලැබූවෙමි අපමණ නිවී සැනසුන සිත දැක ගත්තෙමි නිවී සැනසෙන සිත හඳුනා ගත්තෙමි බුධු සමිඳේ.... ජීවක....
@upulabeyrathne1623
@upulabeyrathne1623 6 ай бұрын
Under stand the truth of Budda's Enlightenment . Supiri brains and masters .Great. Best.
@laledirisinghe1555
@laledirisinghe1555 Жыл бұрын
මට නන්දා මාලනිය හමුවුනොත් බදාගෙන ඉඹිනවා,,
@surangamahanama4407
@surangamahanama4407 3 ай бұрын
🎉🎉😊
@sandunranga8816
@sandunranga8816 2 жыл бұрын
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්.... දුකත් හරිම සුන්දරයි මේ සිංදු අහනකොට.
@samithmaduranga6848
@samithmaduranga6848 2 жыл бұрын
ලාංකීය සංගීතය කියන වචනය දරා සිටින තවත් එක් ගල් කණුවක් ඔබ..විශාරද නන්දා මාලිනියේ..සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලය ඔබ අපේ කාලය ලස්සන කරනවා...අනර්ගයි... Thnx Hiru❤️
@Rush159
@Rush159 3 жыл бұрын
💕පෙර දා..මහ රෑ..🌃 💚මා සිහිලැල් උර මඬලේ..💫 🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭 💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀 💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪 🧡උරහිස තැවරී වියලුණු කඳුලේ..👀 💜️ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත..🔥 🖤සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..🌋 💑ඔබ හට පෙම්කළ යුගය නිමා කර..💋 💔වෙන් වී යන්නට දවස පැමිණ ඇත..🥺 🙏සමාව දෙන් මට සෙනෙහෙ සිතින්..😔 💕පෙර දා..මහ රෑ..🌃 💚මා සිහිලැල් උර මඬලේ..💫 🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭 💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀 💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪
@chinthaka7822
@chinthaka7822 2 жыл бұрын
මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!
@ruwangunasekara1989
@ruwangunasekara1989 3 жыл бұрын
ඇස් දෙකට කඳුලුත් ආවා... මාර ලස්සනයි.. ❤❤❤❤❤
@eshan-dimor
@eshan-dimor 3 жыл бұрын
කවදා කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු❤️❤️
@Dongeeth
@Dongeeth Ай бұрын
amaraniya kadahada.budusaranai nanda malaniye..chirath kalayak wanjabewa..
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 Жыл бұрын
හිරිගඩු පිපෙනවා❤️❤️😌😌
@sham5968
@sham5968 4 жыл бұрын
සංගීතය නම් මෙයයි. නොසැලී එකම ඉරියව්වෙන් සවන් ඉවතට නොගෙන සමාධියකින් රස වින්දා. තව අන් කවර කතාද? සුරේෂ් මාලියද්ද මහතාණනි ඔබ විශ්මිතයි, මේ කරන ස්වර හරඹ. චිරං ජයතු නන්දා මාලිනියනි..!
@anuradhapurasanwarahimi3177
@anuradhapurasanwarahimi3177 4 жыл бұрын
බුදුසරණයි
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
තනිකරම භාවනාවක්.💞
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
ගී ලොව උත්තමාවිය තවත් සියක් ආයු ලැබු ගීත ලොව වැජබේවා. ඔබ තුමියට දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.
@chansureshor
@chansureshor 2 жыл бұрын
නව සංයෝජනය අන්තිමයි අමු අමුවේ මරලා 🥺
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 18 күн бұрын
Ow ana 😮
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 3 ай бұрын
Beautiful 😍😍😍😍😍😍😍 song
@sanjeewaperera4838
@sanjeewaperera4838 2 жыл бұрын
සදාකල් නොමැකෙන සිංහල ගීතයේ අරටුව 🙏🙏
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Жыл бұрын
ලස්සනම ගීතයක්, වගේම නිර්ව්‍යාජ ගායිකාවක්, ඔබට අපේ උත්තමාචාරය ! 👍👍👍
@maddagaming1533
@maddagaming1533 18 күн бұрын
පිස්සුවක් ඒ මෙලඩිය..😮😮
@damithmadushanka3434
@damithmadushanka3434 Жыл бұрын
අවුරුදු 5ක් ගිහින් තාම අහනවා මේ සිංදුව 😍 කවදාවත් එපා වෙන්නෑ ❤
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 5 жыл бұрын
පින් ඔබට මාලනිනියෙනේ... 🙏🙏❤❤
@ajithgchandanachandana5649
@ajithgchandanachandana5649 4 жыл бұрын
Miyena thurawatama eka widihata rasawindinna puluwan geetha oba thumiyata deergau wewa
@thilinawithanage1119
@thilinawithanage1119 2 жыл бұрын
උත්තමාවියනේ ඔබට දීර්ඝායුවෙවා!!
@samanpadmakumara48
@samanpadmakumara48 Жыл бұрын
ඉතාම සංවේදී හඩක් අගෙයි හරිම ලසන්ත ගායනයක්
@nilantapradip1751
@nilantapradip1751 2 жыл бұрын
අසමසම කටහඩ
@samanthiabeygunawardhana4619
@samanthiabeygunawardhana4619 7 сағат бұрын
Anee parana sinduwa thamai watinama eka
@shasindukavishka3285
@shasindukavishka3285 3 жыл бұрын
නන්දා මාලිනී....ඒ හඩ ❤️❤️❤️
@eshan-dimor
@eshan-dimor 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක් තමයි❤️❤️❤️❤️
@Roughprince1020
@Roughprince1020 4 жыл бұрын
ඔබ හට පෙම් කල යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත❤️❤️❤️
@anuruddharathmalgoda5093
@anuruddharathmalgoda5093 4 жыл бұрын
ඇය සර්වකාලීනයි.
@Suranga-sn9hx
@Suranga-sn9hx 5 ай бұрын
Original rasai Eth meme Raha wenai Ada iye ahuwe na me gee Nanda malaniya jathika wasthuwak❤💕.bs
@delon-q2r
@delon-q2r 3 жыл бұрын
පෙරදා.... මහ රෑ... මා සිහිලැල් උරමඩලේ... මුහුණ හොවාගෙන ලසොවින් වැළපුණ.... ඔබේ විඩාපත් නෙතින් ගලාගිය... කදුලක කැළලක් ඉතිරවෙලා... 🥀
@neilsuranjith50
@neilsuranjith50 Ай бұрын
මැරිලා ආයේ මුල ඉඳන් එන්න හිතෙනවා
@dilandhanushka4965
@dilandhanushka4965 2 жыл бұрын
Dirgayu wewa.oba thumiya me ratata menikak
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...
@chathuraisanka2602
@chathuraisanka2602 2 жыл бұрын
මේ මනුස්සයෝ නැති වුනාම අපි මොනාද අහන්නෙ
@jeewaka59
@jeewaka59 6 ай бұрын
අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න
@iroshadilani3541
@iroshadilani3541 3 ай бұрын
ෂෙහානි කහඳවලල ඉන්නවනේ😂😅
@thusharasampath1934
@thusharasampath1934 3 жыл бұрын
Kochcha ahuwath apawenne nathi sinduwak. A tharamatama lassanai. Mihiriye saha aruth bawa. Sama athinma pohosath sinduwak
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 Жыл бұрын
Truly magnificent
@prabathamadusanka8438
@prabathamadusanka8438 3 жыл бұрын
අදි මාත්‍රා♥️♥️
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ලස්සනයි .. ඒත් මුලින්ම ගුවන් විදුලියේ ගැයූ මෙම ගීතය වඩාත්ම ලස්සනයි ..අලංකාරයි ..සංගීතයක් මියුරුයි . ආදරෙයි ගොඩක් .. නන්දා මාලිනියට..❤️❤️❤️🌷🌷
@pasindusandeepa4023
@pasindusandeepa4023 4 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@danujaserviceandtirewerksb4252
@danujaserviceandtirewerksb4252 3 жыл бұрын
Mona deyakkda kiyala danne ne me sinduwa ahana hama mohothakama hadawatha hira wrnawa
@sadeeshayasasthi8985
@sadeeshayasasthi8985 Жыл бұрын
Very BEAUTIFUL Suparb HIRU!
@Ashi12390
@Ashi12390 Ай бұрын
පවන,ඇල්බම් එකත් පට්ට,එදා පාලකයෝ සමාජයෙන් වසන් කරනු ලැබුවා,ඇත්ත ලෝකයට හංගන්න හැදුවත් ඒ ගීත දැන් එලියට ඇවිල්ලා
@Chathura_
@Chathura_ Жыл бұрын
භාවනාවක්❤‍🩹
@asankawijesinghe1949
@asankawijesinghe1949 2 жыл бұрын
අම්මෝ භාවනාවක් වගේ ❤️❤️❤️❤️😍😍😍😢😢
@harshanarendrasinghe4827
@harshanarendrasinghe4827 2 жыл бұрын
Really meaning full in real life ..... wonderful song
@umesamu8409
@umesamu8409 3 жыл бұрын
❤️❤️❤️ දීර්ඝායු වේවා.බුදුසරණයි
@mananlagesamanthi3834
@mananlagesamanthi3834 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් 😘
@tharushaandrew1129
@tharushaandrew1129 3 жыл бұрын
සුපිරියක් 👌👌👌👌👌👃😋👌
@dilkiwaldeniya4782
@dilkiwaldeniya4782 5 жыл бұрын
priceless this songs...how nice
@sgmaduranga6340
@sgmaduranga6340 5 жыл бұрын
Agreed priceless.......
@somapalapremrthna5988
@somapalapremrthna5988 5 жыл бұрын
ලස්සනයි නියමයිනේ
@sri7935
@sri7935 2 жыл бұрын
හරිම ලස්සනයි ❤ බුදුසරනයි මිස් ❤ හරිම ලස්සනයි බැකින් ❤
@kumarasudesh7963
@kumarasudesh7963 3 жыл бұрын
ලස්සනයි ❤️❤️
@kwtkumariliyanaarcci5845
@kwtkumariliyanaarcci5845 5 жыл бұрын
Taruwan sarani oyata godak pin
@ravindu_tharuka41
@ravindu_tharuka41 4 жыл бұрын
ආයුබෝවේවා
@chaturaperera1668
@chaturaperera1668 2 жыл бұрын
This take me 10 years back 🥲
@dinalinavanjana9852
@dinalinavanjana9852 28 күн бұрын
❤❤❤❤❤
@kolithadealwis604
@kolithadealwis604 Жыл бұрын
Love this song ❤️
@niroshandaminda8604
@niroshandaminda8604 8 ай бұрын
❤❤
@sanjeewabandara9785
@sanjeewabandara9785 Жыл бұрын
Legend 01
@gamagechandana3450
@gamagechandana3450 Жыл бұрын
endless listening song ever bond with life
@pupudunilakmali
@pupudunilakmali 11 ай бұрын
Obata diergausha uththamaviyani
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 3 жыл бұрын
Mr, Suresh is a very talented musical performance
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
මාරම ෆිලිං...❤️
@reximerilperera2927
@reximerilperera2927 3 жыл бұрын
no words to explain/Rexi Perera
@dhanushkathissera4923
@dhanushkathissera4923 8 ай бұрын
Original Pitch eke kiuwanam lassanai low karala thiyenne
@sampath6581
@sampath6581 Жыл бұрын
Ow mama th aurudu ganak giyath thama ahanawa nanda malani mahathmiyage hada apa wenne nathi hsdak kawadawath
@dadabaimusic
@dadabaimusic 6 ай бұрын
Kewa original geethaya
@nupathirathnayake3363
@nupathirathnayake3363 2 жыл бұрын
Hadawatha cool una
@pradeepchinthaka7995
@pradeepchinthaka7995 2 жыл бұрын
එකටනම් ඇඬුනා
@pradeepkavirathnage705
@pradeepkavirathnage705 2 жыл бұрын
SATTE GEETEYE. GEMBER VOICE DINOMIC SOUND
@moon.1111.
@moon.1111. 2 ай бұрын
🥰🥺❤
@newgenhomedesighn
@newgenhomedesighn 10 ай бұрын
Hiru puluwnnm amuka dumuka wage un witrk gennhn..ublt set wenne eewage lonthyo witri..me wage ayage sinduwkwt play krnn epa ublge chanel eke
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
ඔබහට පෙම් කල යුගය නිමා කර වෙන්වී යන්නට දවස පැමිණ ඇත,,,,,,
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👏👏👏👏👏👏...
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 2 жыл бұрын
🙏❤️
@udaramannage3488
@udaramannage3488 4 жыл бұрын
Wow
@buddhikasandaruwan9878
@buddhikasandaruwan9878 4 жыл бұрын
😘😘😘😘
@Gayanthaheshan177
@Gayanthaheshan177 Жыл бұрын
❤️💚🌺❤️‍🔥🤩
@sampath6581
@sampath6581 Жыл бұрын
Ow jathiye pinata pahale une uththamawiysk thama meathumiya Ape hithe suwapath wenawa a hadata
@prageethkumara5982
@prageethkumara5982 3 жыл бұрын
👌👌👌👌👌
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 3 ай бұрын
🎸👋🎸👋🎸👋
@avishkarathnayaka250
@avishkarathnayaka250 4 жыл бұрын
Suparr ⭐💙🏁
@ruwankariyawasam6564
@ruwankariyawasam6564 5 жыл бұрын
😍😍😍
@lahirukumara2495
@lahirukumara2495 2 жыл бұрын
APA abimanaya
@MasterHarith94
@MasterHarith94 10 ай бұрын
ඔරිජිනල් එක අහලා බලන්න
@tharushaandrew1129
@tharushaandrew1129 3 жыл бұрын
👌👌👌👌🙏
@musiclanka6839
@musiclanka6839 3 жыл бұрын
මේකෙ සoගීතය අලුත්, කොලිටි..... කියන කට්ටිය පෝලිමේ ගිහින් පරණ ඔරිජිනල් එක පොඩ්ඩ්ක් අහල ආවනම් යමක් වැටහෙයි. මුල් vocal part එක අමු අවුට් වැරදිම scale එකකින් කියන්නෙ. අලුත් විදියට වෙනස් විදියට ඕනි කියල ටිපර් වෙන්න එපා. මේ ගීත රාගදාරී සoගීතයේ භාවමය උරුම. ඇස් දෙක පියන් අහද්දි පපුව කඩන් යන්න ෆීල්වෙන ජාතික සම්පත්. පොඩි හරි වෙනසක් කලොත් ඒ රහ ඉවරයි. එපමණයි. ඊට පස්සෙ දැනෙන්නෙ ගීතයේ තාල රසය විතරයි. තේරුනාද මන්ද......
@nishanantony2508
@nishanantony2508 2 жыл бұрын
100% agreed
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 жыл бұрын
Wayasa yanakota voice wens wenwa nda etakota scale wenas kranne ndda dengnnn ahuwe
@musiclanka6839
@musiclanka6839 2 жыл бұрын
@@kanchanaviduranga9484 Nanda malanige scale eka kisi wenasak naha, anik set eka kiyana part eke scale eka gana kiyala thiyenne.
@ranilkanchana4203
@ranilkanchana4203 2 жыл бұрын
Sira katawa
@musicent9619
@musicent9619 2 жыл бұрын
ඇත්ත බන්..
@sanjudissanayake8450
@sanjudissanayake8450 2 ай бұрын
2024 අහන සෙට් එක ලයික් එකක් දාමු❤
@chdivinil
@chdivinil 3 жыл бұрын
Hansi mata samawenna..
@Ashi12390
@Ashi12390 Ай бұрын
කීබෝඩ් එක ගහන්නේ මනුෂ නානායක්කාරද🤔
@livesingkaraoke
@livesingkaraoke 2 жыл бұрын
මේ ගීතයේ තේරුම හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 7 ай бұрын
දොවෙන්දරා සං නොරිකොසං ගේ අනුවේදනීය ප්‍රේමය යැයි මටසිතේ....(මළගිය ඇත්තො,)
@Maximum-w3g
@Maximum-w3g 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Cinemaproduction123
@Cinemaproduction123 5 жыл бұрын
යාලුවනේ බලහත්කාර කමක් කරන්නේ නෑ පුලුවන් නම් විතරක් මාව Subscribe කරලා මට Help එකක් කරන.. බුදු සරනයි ..ජේසු පිහිට යි,අල්ලා දෙවිදු පිහිට යි ❤️❤️❤️❤️
@taniyaleon3681
@taniyaleon3681 4 жыл бұрын
Mona halparuwa da unlike kale ???
@wasantharathnayake6217
@wasantharathnayake6217 Ай бұрын
Hadawathata.denena.o;ey.rawyasadakal..radeywa
@gaminglakka4055
@gaminglakka4055 2 жыл бұрын
Jothipala
@ravinduthilan3166
@ravinduthilan3166 7 ай бұрын
Miltan malvatrachi
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН