පරිණත | Hiru Tele Films | 2024 -08 -03

  Рет қаралды 152,255

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 144
@jayam1429
@jayam1429 5 ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් .... ඇත්තටම හැමෝටම ඒ තාත්තා වගේ , එහෙම හිතන්න පුලුවන් නම් ලෝකය හරිම ලස්සන නිර්මාණයක් ... බොහොම ස්තූති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! 💐💐💐💐💐💐💐💐
@citracitra2235
@citracitra2235 5 ай бұрын
ඒක ඇත්ත❤❤🎉😅😅
@Nethubhagya065
@Nethubhagya065 4 ай бұрын
අනේ දෙයියනේ ...මට මේ කතාව බලලා ඇඬුනා😊❤සුපිරි නිර්මාණයක්😊
@JanakaChandim
@JanakaChandim 5 ай бұрын
නාට්‍යය අවසානයේ පලමු පෙම්වතාට අතවනා සමුදෙද්දි වෙව්ලන අත සනීපවෙනව පෙන්නුවනම් මරු.නාට්‍යය පටන්ගන්න කොටම වරකාගොඩ මහතා දුටුවම මම දනගත්තා ලස්සන නාට්‍යයක් බව.හරිම ලස්සනයි .ප්‍රස්නයක් ලිහනකොටම ඒ හරහා තවත් ප්‍රස්න ඇතිවෙන්නේ ලිහන්න ගත්තු උපක්‍රමයේ දුර්වල කම නිසා .අපි ප්‍රස්න ලිහන්න ඕනා මනුෂ්‍යත්වය කෙලෙසෙන විසදුම් නෙවෙයි මනුෂ්‍යත්වය ආරක්ෂා වෙන විසදුමකින්.උදේට තියෙන කලබලයෙන්ම පේනවා වර්තමාන ගහනු කොච්චර කම්මලිද මෝඩද කියල .ටිකක් වේලාසන අවදි උනානම් මොකද වෙන්නෙ.ඒක නොකරන මුන්ගෙ ප්‍රස්න වලට විසදුම් කොහොමද කියල හිතන්න පුලුවන්
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 ай бұрын
හිරු හදවතින්ම ආදරෙයි අර්ථ වත් කතාවක් සියලු දෙනාම ලස්සන ට රගපානව බුදු සරන යි
@Sachinise34
@Sachinise34 3 ай бұрын
මගේ දොනී මැනික ලස්සනට රග පානවා ආදරෙයි.. නැන්දි මගේ පුතාට❤️
@chamindukulawansha6737
@chamindukulawansha6737 5 ай бұрын
අදනම් හරිම දුක හිතුනා මේ නාට්‍යටනම් අනේ මන් හැම සතියකම බලන කෙනෙක් අදනම් හරි දුකක් දැනුනා සුපිරිම ඇඩ් අද ඉන්න නලු නිලියන් නම් ගුඩ්ලක් සියලුම දෙනාට ජගත් චමිල ආසම නලුවා ❤❤❤..ස්තුතියි හිරු ටීවී ලබන සතියෙත් බලාපොරොත්තුවෙන් සිතුම් ...👉🇰🇷
@dinukanishan1792
@dinukanishan1792 5 ай бұрын
ගහට ගහක් මොරටුවෙදි අනිවාර්යයෙන් මුණ ගැහෙනවාමයි..සියලු දේ වටහාගෙන ජීවත් විය යුතුමයි...වටිනම දේ හැම අවස්තාවක්ම අපතෙ නොහරින්න❤😊
@nalakaanhana6281
@nalakaanhana6281 5 ай бұрын
හරිම ලස්සනයි ඒ කතාව.
@samudrakarunarathna-bv7ub
@samudrakarunarathna-bv7ub Ай бұрын
ඒ අම්මා සතුටින් ඊට වඩා මේ දෙදෙනා මුණගැසීම සතුටක්
@djfernando8662
@djfernando8662 3 ай бұрын
හරි ලස්සන කතාවක් ඒ තුල තියෙනවා . තේරුම් ගැනීම..."මටත් තියෙනවා ටික දවසකින් යන්න ගමනක් ,ඇයි ඉතින් මං නවත්තගන්නේ..
@KwtKw-v2v
@KwtKw-v2v Ай бұрын
මට මේ කතාව බලලා ඇඩුනා ජිවිතේ එහෙම තමයි
@nadeeperera4215
@nadeeperera4215 5 ай бұрын
රෝයල් නර්සින්ග් හෝම් හැමදාමත් ආදරනීයය්...
@harshanihasanthi6249
@harshanihasanthi6249 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ ආදර්ශමත්. ගොඩක් ස්තුතියි මේ සදහා මහන්සි වූ සැමට..
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 5 ай бұрын
හරීම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️
@dularijayawardana
@dularijayawardana 4 ай бұрын
Home care center කොච්චර හොද උනත් දෙමවුපියන්ට දරුවෝ ලගනැති පාලුව මකන්ඩ බෑ.ඊට වඩා හොදයි ගෙදර වැඩටත් එක්කම අම්මව බලාගන්ඩ වැඩට කවිරු හරි ගන්න එක.home care center වලට දෙන සල්ලි ඒ වැඩට ඉන්න මනුස්සයට දෙන්ඩ පුලුවන් .
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@sakurajapan6815
@sakurajapan6815 3 ай бұрын
එහෙම කරන්නෙ කොහොමද පුතාගෙ නෝන උගෙ ඔලුව කන්න හදනවනෙ ඉතින් පුත්තු අසරන වෙනව.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍👍
@theresemallikafernandomuth8391
@theresemallikafernandomuth8391 5 ай бұрын
හරිම ලස්සනයි ජෙසුපිහිටයි
@vishakafernando5753
@vishakafernando5753 5 ай бұрын
ආදරයයි නර්සිං හෝම් එකයි පවුලේ ආදරයයි ලස්සනයි . ❤
@ChithraChandi
@ChithraChandi 4 ай бұрын
පටිටම ලස්සනයි කතාව ගොඩක් ආදරෙයි රගපාන සියලුම දෙනාටම ❤❤❤❤
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 4 ай бұрын
හරිම දුක හිතුන කතාවක් 🙏🙏🙏බුදුසරණයි
@darshanisriyanga1285
@darshanisriyanga1285 4 ай бұрын
හරිම ලස්සන අර්ථවත් කතාවක්
@aselasamaradiwakara
@aselasamaradiwakara 5 ай бұрын
නෙතුලි බබෝ... දිගු ගමනක් යන්න සුභ පැතුම්.. ❤❤
@DilmiShalika-q3m
@DilmiShalika-q3m 4 ай бұрын
හරිම ලස්සනයි ,ආදරනීය ආදර්ශ මත් කතාවක් ,
@දුලානිකැන්ඩි
@දුලානිකැන්ඩි 5 ай бұрын
දෙවැනි කොමන්ට් එක මගෙන් .කතාව ලස්සනයි .රගපෑ නලුනිලියන්ට තෑන්ක්ස් .සමාජයට ගන්න පුළුවන් හොඳ අදහස් අරන් එනවට.
@lasanthagunathilaka4213
@lasanthagunathilaka4213 5 ай бұрын
Ll"
@chathuranganimenike2393
@chathuranganimenike2393 3 ай бұрын
ඇස්වලට කඳුලුත් ආවා. පුදුම ලස්සන හදවතට දැනෙන කතාවක්. මේ වගේ නිර්මාණයක් කළ සැමට තුති ❤
@idstimali879
@idstimali879 5 ай бұрын
ලස්සනයි කතාව hemoma බලන්න ❤️❤️❤️❤️❤️
@shanti5098
@shanti5098 4 ай бұрын
ඇස් දෙකට කදුළු කැට ආව,,,මෙකතාව,ජිවිතයට,මගෙ,ගොඩක්, ලන්වෙලා ඇත්තටම,මෙදෙවල්,,දරාගන්න,පුලුවන් නමි,පරීනත,කියන,වචනෙ,තෙරුම,එතනයි,මෙය,ටෙලි, සිතුවම, අපි,අතරට,ගෙනා,හැමටම, උත්තමාචාරය පුද,කරනව
@shashinisanjula5935
@shashinisanjula5935 4 ай бұрын
හරි ලස්සනයි ....... ඒත් තවමත් ආවේ නැති අනාගතයක් ගැන ටිකක් දුක හිතුනා...මම ප්‍ර්‍රාර්ථනා කරනවා මමත් එයත් අපි දෙන්නම වයසට ගිය කාලෙක අහම්බෙකින් හෝ මේ ටෙලි සිත්තමත්,මගෙ කමෙන්ටුවත් ඇස ගැටේවා කියලා ..🥺😊
@DinethChandimal-x9e
@DinethChandimal-x9e 5 ай бұрын
අනෙ එ අම්මා පවු ❤❤❤
@prabuddimakasthuriarachchi3717
@prabuddimakasthuriarachchi3717 4 ай бұрын
ජිවිතේ හරිම කෙටිකතාවක් පමණි ❤
@SriyaniMangalika-r1h
@SriyaniMangalika-r1h 5 ай бұрын
හරිම ලස්සනයි dukai thank hiti
@LakshmanBandara-d1j
@LakshmanBandara-d1j 2 ай бұрын
මාර ලස්සන කතාවක් ❤ ඇස් දෙකට කදුලුත් ආවා අවසානේදී🥹
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 5 ай бұрын
හරිම ලස්සනයි කතාව ඒ වගෙම දුකයි කතාවෙ අවසානය ❤
@shamalimaduka2981
@shamalimaduka2981 5 ай бұрын
දෝණි ❤ බුදුසරනයි මැණික
@pbruhchez4457
@pbruhchez4457 5 ай бұрын
Royal nursing home. Best senior citizens accommodation in Srilanka ❤
@lathamillewage4710
@lathamillewage4710 3 ай бұрын
ලස්සනයි දුකයි🙏🙏🙏🙏🙏
@AngelaNanayakkara
@AngelaNanayakkara 4 ай бұрын
Punchi doni nam harima hurathal.💐🌹🌺
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 5 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව එහෙම ඇත්ත කතාව ගොඩක් ඇති අප අතර දුකයි සතුටු යි ❤🎉
@Cuteoders123x
@Cuteoders123x 4 ай бұрын
ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක්❤😢
@SayuriAmaya
@SayuriAmaya 5 ай бұрын
ලස්සනයි ❤❤
@MaduMali-dt4wv
@MaduMali-dt4wv 4 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ❤
@u.g....9819
@u.g....9819 5 ай бұрын
බුදු සරනයි ❤ ❤ ❤ ❤ ❤
@fricocargo803
@fricocargo803 5 ай бұрын
Niyamai❤
@niroshakl9710
@niroshakl9710 5 ай бұрын
මගෙ .අමිමා .මෙි .විදිහට .තමයි .හිටියේ .රතත්රන් .අමිමාට .එහෙම .වෙින්න .එපා .අද .හරිම.දුකයි .බුදු .සරනයි .මම .අමිමාට ආදරේයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ShaliSigera
@ShaliSigera 5 ай бұрын
නියම අර්ථවත් දෙයක්
@rashmiimesha-in8us
@rashmiimesha-in8us 4 ай бұрын
ඒකනම් ලස්සනයි ❤️
@vishmimekala2525
@vishmimekala2525 5 ай бұрын
හරිම ලස්සනයි
@sunilajayanthi9712
@sunilajayanthi9712 4 ай бұрын
ලස්සන කතාව ඒත් අන්තිමට දුකයි 😢❤
@SadamaliMali-w7l
@SadamaliMali-w7l 5 ай бұрын
Godak lassanai adarsamth kathwak.❤
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 5 ай бұрын
ආදර්ශයක් ❤❤
@chathurajaneesha8733
@chathurajaneesha8733 5 ай бұрын
Harima ලස්සනයි mulu හදවතට ma දැනුණා
@wasanalakmali3229
@wasanalakmali3229 5 ай бұрын
අනේ ආපහු ජීවිත් වෙනවා කියලා දැනෙන්න ඇති ආයෙත් දැකපු ගමන්.එත් වෙන් වෙන්න උනා
@ruwansiriwardana623
@ruwansiriwardana623 4 ай бұрын
Godak lassanai ragapapu siyalu denatamatheruwan saranai
@ddd-j3j5g
@ddd-j3j5g 5 ай бұрын
නිදහස ඉන්න පුළුවන් එහෙම තෑනක්
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 5 ай бұрын
goodk dyka hitana harima lassana katawak oyala siyalu danata budu sarani apa jiwiha siyalla anitiyai 🥺🥺🥺❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@NiliNilu
@NiliNilu 5 ай бұрын
අනේ ඉතින් අපේ දෝණී
@PushpaWijewardana-zy3zo
@PushpaWijewardana-zy3zo 5 ай бұрын
ගොඩාක් ලස්සනයි පුතේ ඔයාට බුදුසරණයි
@galpatha
@galpatha 3 ай бұрын
Create this this type of story that gives lessons for society .
@SamanthiSuwarnalatha
@SamanthiSuwarnalatha 4 ай бұрын
Harida Hoda kathawak😢😮😊
@HansaniSandarenu-gb6wd
@HansaniSandarenu-gb6wd 5 ай бұрын
❤❤❤❤ Jithu manika
@MiyurinJayanthi61
@MiyurinJayanthi61 5 ай бұрын
Godak duka hithuna kathawak❤
@randimaweerasuriya4334
@randimaweerasuriya4334 4 ай бұрын
Harima lassanai
@mangaladayasena917
@mangaladayasena917 5 ай бұрын
ලස්සනයි
@SandySandy-d4p
@SandySandy-d4p 5 ай бұрын
ලස්සනඉ
@pradeepliyanage1092
@pradeepliyanage1092 4 ай бұрын
Godaak lassanai.
@citracitra2235
@citracitra2235 5 ай бұрын
දුක හිතෙනවා😅😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@vishmisachinthana6824
@vishmisachinthana6824 5 ай бұрын
❤️❤️❤️❤️
@ddd-j3j5g
@ddd-j3j5g 5 ай бұрын
කොහෙද ඒ නවාතෑන තියෙන්නේ
@RoyalNursingHome35
@RoyalNursingHome35 5 ай бұрын
Royal Nursing Home Mount Lavinia
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke 5 ай бұрын
Athanasius wada karanna aya gannawada
@AyeshikaTharaka
@AyeshikaTharaka 5 ай бұрын
👍👍👍
@blissfulyou-n4c
@blissfulyou-n4c 4 ай бұрын
අපරදෙ ආයෙ ගියේ. නිදහසේ ඉන්න තිබ්බ එක
@MaduMali-dt4wv
@MaduMali-dt4wv 4 ай бұрын
අනෙ අස්වලට කදුලක් ආවා😢
@nishunish1338
@nishunish1338 5 ай бұрын
Super acting ❤
@NishuNisansala-g5r
@NishuNisansala-g5r 3 ай бұрын
අනේ මට මෙච්චර කාලෙකට අම්මා නැතුව ඉන්න බැරුව ගියා ටෙලිනාට්‍යක් උනත් කදුලු වැටුනා.
@shobishobi8763
@shobishobi8763 5 ай бұрын
Nice drama
@RanyRany-i5t
@RanyRany-i5t 3 ай бұрын
❤❤❤❤❤ harem nis katawk tanku
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malaniperera3681
@malaniperera3681 4 ай бұрын
Harema lassana katawak adarsamath taruwan sarani
@HasithaChandana-n2c
@HasithaChandana-n2c 4 ай бұрын
Adarshamath natiyak athhtam lassani jivthye yatharathaya gana hodat pennpu natyak mewani nirman thwa bhikaranna
@sunethrapa4211
@sunethrapa4211 5 ай бұрын
❤❤❤❤😢😢
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 4 ай бұрын
ඇත්තටම මේ එහෙම තැනක්ද
@Sachini-d3j
@Sachini-d3j 5 ай бұрын
Hrima lassani kathwa.. Loku adarashyk ❤️
@SadamaliWajira-xr3xp
@SadamaliWajira-xr3xp 5 ай бұрын
@shyamaliwijewardhana-lz1jt
@shyamaliwijewardhana-lz1jt 5 ай бұрын
පරිණත.. නෙවෙයි.. "වියපත් නොවූ ආදරය. "" කියලා නම ආවනම් හොදයි වගේ.
@nishunish1338
@nishunish1338 5 ай бұрын
Royal Nursing Home Mount Lavinia 😍 best place
@QtrQtr-v6z
@QtrQtr-v6z 4 ай бұрын
Hamu veema wen veema loke swabawaya unath mechchara dukak katawath denenna apa . Geniyanna issara wela Yan nethiwai kiyapu ekata haithuwe. Hoyala beluwanam thawath hodai needa ethana beluweth ayalagei daruwagei yahapatha kiyala hithune Mata vitharakda
@දුලානිකැන්ඩි
@දුලානිකැන්ඩි 5 ай бұрын
අනේ මටත් මගෙ පරණ බෝයි වැඩිහිටි නිවාසෙකින් හරි හමුවේවා.මම තාමත් බලන් ඉන්නවා එයා එයි කියලා .
@sunithafernando7638
@sunithafernando7638 5 ай бұрын
😂😂😂
@ddd-j3j5g
@ddd-j3j5g 5 ай бұрын
වෑඩ උදෙ පහසු කර ගැනීමට හොද නෑද්ද
@Bamb188
@Bamb188 4 ай бұрын
ලංකාවෙ වැඩිහිටි නිවාස හොද නැත්තෙ ඒවායෙ වැඩ කරන අය හොද නැති නිසා
@Bamb188
@Bamb188 4 ай бұрын
ඒ ආදරය ලගයි නවතින්න ඕන. වයසට යනකොට ආදරය නොකැපයි කියන වැරදි ආකල්පය ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් වෙන්න ඕන
@වලපනේනෙල්කා-ඪ7ඛ
@වලපනේනෙල්කා-ඪ7ඛ 5 ай бұрын
💐💐💐💐💐💐💐💐💐
@ChanikaMaduwanthi
@ChanikaMaduwanthi 2 ай бұрын
😢😢😢😢😢😢😢
@JeffersonHilary
@JeffersonHilary 4 ай бұрын
Jackson Eric Martin Donna Johnson Helen
@devikamuthukuda1393
@devikamuthukuda1393 5 ай бұрын
Meka marune. Enna ayyawa balaganna wa
@SurajiAmarasekara
@SurajiAmarasekara 4 ай бұрын
😢😢😢
@aksujith
@aksujith 4 ай бұрын
හෙෙනනන ගෙොාං
@NiroshaLakmali-mn3ty
@NiroshaLakmali-mn3ty 5 ай бұрын
Kiyanna wachana na mata dukai😢
@MaduMali-dt4wv
@MaduMali-dt4wv 4 ай бұрын
අනෙ මගෙ අම්මාගෙත් අත් පන ණා
@rohinigooneratne2093
@rohinigooneratne2093 5 ай бұрын
Nine stores
@NiroshaPriyadarshani-b8e
@NiroshaPriyadarshani-b8e 3 ай бұрын
ඇයි ඒ සල්ලි වලින් ගෙදරට අම්මව බලාගන්න කෙනෙක් ගන්න තිබ්බනේ.ඔය වගේ තැනක මොන සැප සම්පත් තිබුනත් මොකටද දරු මුණුබුරෝ ලග නැතිව
@ChinthaLakmali-s4d
@ChinthaLakmali-s4d 4 ай бұрын
මාසිකව පඩියක් නොගන්න දවස ගානෙ මුදල් ලැබෙන කෙනෙක් කොහොමද මේක කරන්නෙ කියලා ටිකක් කියන්නකො
@sunithafernando7638
@sunithafernando7638 5 ай бұрын
අම්මෝ මේ ලේලි?? කොහොම හරි අම්මව ඈත් කරන්නමයි හදන්නේ
@devikamuthukuda1393
@devikamuthukuda1393 5 ай бұрын
Un denna maching 2k wage salli passe duwanawa. Lamaya ge wada karannet na
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
1:09:00
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 14 М.
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 800 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 884 М.
Akka (අක්කා) | Poya Telefilm | 30th August 2023
2:11:49
TV Derana
Рет қаралды 419 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН