Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 38 | 2024-07-02 | Hiru TV

  Рет қаралды 754,631

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 38 | 2024-07-02 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 523
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
නිම්නාවිගෙ තාත්තටයි පොලිස් ලොක්කටයි මංජිතයා අතටම මාට්ටුවෙන්න ගිහින්ය න්තමින් ජාමෙ බේරගත්තෙ බොරු කියන්න තියෙන උපන් හපන්කම හින්දාමයි. කොහොමහරි නිම්නාවිගෙ තාත්තටයි පොලිස් ලොක්කටයි මූණදෙන්න මංජිතයගෙ කනට ඇබ දෙකක් ගහලා දුරස්ථව උපදෙස් දෙන ප්ලෑනක් යන්තමින් ගොඩදාගන්නත් කෙවිනයාට පුලුවන් උනා.හැබැයි ඉතින් තාත්තට කෙසේ වෙතත් පොලිස් ලොක්කට නම් තේරෙන්න ඇති මොකක්ම හරි අවුලක්.ඒකෙන් පස්සෙ උදාවුණේ තවත් අමාරුම වෙලාවක්. ග්ලේන් ෆොන්සේකා ඔෆීසියට ඇවිත්.තව ටිකෙන් තේ හදන මෑන් සම්පූර්ණ ගේමම අනුභව කරනවා.ඒකත් කෙවින්ගෙ දක්ෂකමින් යන්තන් ගොඩගියා.මරුම ටික කියන්නෙ ගඟුලියා අන්න අර හම්බුණ සල්ලි වලින් හෝ ගාලා මංජිතයට ඇඳුම් අරගෙන.දැන් නම් නිවාඩු දවසකවත් කොල්ලට ගෙදර නම් ඉන්න හම්බෙන එකක් නෑ. ආතල් වල හොඳම ටික අද කොටසින් බලමු
@DulanLaksan
@DulanLaksan 3 ай бұрын
Matanam ekiwa penna ba eki nisa manjitayage kotas tikath yawanna wenawa
@Miusik588
@Miusik588 3 ай бұрын
පට්ට කතාව ❤
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Ugema maalu uge age thiyala kapanawa.Ara laksha gaanaka cheque eken meki loas boas nathuwa wiyadam karanawa😅 mehemath gaanu
@NishaNisha-k2v
@NishaNisha-k2v Ай бұрын
ඩ ඩ😊
@rashmikaindika
@rashmikaindika 3 ай бұрын
මටනං මේ නාට්‍යයේ ආතල්ම චරිත කෙවින් | මංජිත | ලොකු බ්‍රදර් | ගඟුලි | මදර් ❤❤❤❤❤
@isharalokugamage
@isharalokugamage Ай бұрын
කෙවිනගෙ බඩීලා දෙන්නත් මරු
@samankumara3959
@samankumara3959 3 ай бұрын
මෙි කතාවෙි මටනමි පෙන්නන් බැරි නමිනාදිගේ පවුලේ අයයි.පොලිස්කාරයයි😮😮
@nalakanalaka774
@nalakanalaka774 22 күн бұрын
මටත් මල කරදර ටිකක්
@ChandaniKumari-n7g8z
@ChandaniKumari-n7g8z Күн бұрын
මටත්
@user-iw1rw2el9x
@user-iw1rw2el9x 3 ай бұрын
නිම්නාවියි එයාගේ දෙමාපියොයි නම් විකාරයක්.. ඉස්කෝලෙ යන කාලේ වගේ office ප්‍රශ්න බේරන්නත් දෙමාපියෝ එනවද ඔය වගේ😂😂 කතාවක් උනත් ඕනවට වඩා අතාත්වික උනාම එපා වෙනවා..
@Kalaniashmika
@Kalaniashmika 3 ай бұрын
Hariyata hari gon athal hurathal
@shanisassenarathne9652
@shanisassenarathne9652 3 ай бұрын
ඇත්ත ,හෙන ගොං
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 3 ай бұрын
කැම්පස් ගියෙත් තාත්තත් එක්කද දන්නෙ නෑ.
@dilanijayarathne3710
@dilanijayarathne3710 3 ай бұрын
Ou hena modai... kathawa bln ekt ep wenwa. Yka nginw. Mon mgulkd me😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 3 ай бұрын
දොර වහුවෙ දූෂණය කරා වගෙ 😂😂
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg 3 ай бұрын
සජිතයි කුසලුයි දක්ෂයි කියන අය ලයික් එකක් දාන්න
@lakshannadeera5130
@lakshannadeera5130 3 ай бұрын
මංජිතතරම් නම් නැ
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මත්😊
@Ssme-ix3fb
@Ssme-ix3fb 3 ай бұрын
ගෑනිට කෙසේවෙතත් කවදහරි මංජිතට නම් සල්ලියි ගෑනියි ඔක්කොම නැතිවෙයි වගේ 😂 ඒකිට ඕනෙ සල්ලි විතරයිනෙ...🤣
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 Ай бұрын
කෙවින්ගෙ තාත්තාට ගොඩාක් ආදරෙයි.සුපිරි නලුවෙක්.❤❤❤
@criticaltxt
@criticaltxt 3 ай бұрын
ගගුලිට හරි නිම්නාවිගෙ පව්ලෙ උන්ට හරි කවුරුහරි බැනලා දාලා තිබ්බම මාර සතුටක් එන්නෙ😂
@ThushiFernando-n4v
@ThushiFernando-n4v 3 ай бұрын
අර නිම්නාවි ද මොකිද මහ විකාරයක්නේ. ඒකිට එතන වැඩ කරන්න බලෙන් කිව්වෙ නෑනෙ ඒකිම ඒකට රිංගල දැන් පව් දෙනව ඒ අම්මයි තාත්තායි ඉස්කෝලේ යනව වගේ office එකට යනව අනික අර පොලිස් කාරයට පොලිසියෙ වැඩ නැතුවද ගෙවල් ගානෙ රිංගන්නෙ😂
@gaztaff9895
@gaztaff9895 3 ай бұрын
😂😂
@uo.m9405
@uo.m9405 2 күн бұрын
Sira oi😂
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
කෙවිනගේ යාළුවෝ සෙට් එකනම් මරු බන් 😅
@romeshpathiranaN
@romeshpathiranaN 3 ай бұрын
ලොකු බ්‍රදර් කාරයගේ ආතල් සීන් තව ඕන ❤️
@dineshmadushan5201
@dineshmadushan5201 3 ай бұрын
උබලටත් ඉතින් මොකෙක් හරි ගොන් පාට් දැම්මොත් හෙන චූන්
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
@@dineshmadushan5201 උඹ ඉස්සල්ලා හරියට කතාව බලපන් උඹ ගොං පාට් නොදා. ඌ මේ කතාවේ සුපිරි චරිතයක් බං ❤️
@ireshikajayawardhane
@ireshikajayawardhane 3 ай бұрын
නිම්නාවි ඉන්න හැම කොටසක්ම skip කරලා බලන්න තරම් එයයි එයාගෙ පවුලයි එපා වෙලා තියෙන්නෙ 🫠 පුදුම වදයක්නෙ දෙන්නෙ අනිත් මිනිස්සුන්ට 🥴
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂😂😂😂
@HasaraSarathie
@HasaraSarathie 14 күн бұрын
අද වෙනකම්ම එක දවසක්වත් ඒ ටික බැලුවෙ නෑ
@PiyumiNimansha-bw1ui
@PiyumiNimansha-bw1ui 3 ай бұрын
මං බලපු ටෙලිඩ්‍රාම වලින් සුපිරිම ටෙලිඩ්‍රාමා එක ❤️🎉 සුපිරියක් 🎉🎉
@sanduntharaka6087
@sanduntharaka6087 3 ай бұрын
මුල් කාලෙ ඔහොම තමයි මේකත් කාලයක් යද්දි නීල පබළු, දෙවෙනි ඉනිම වගෙ වෙයි
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 3 ай бұрын
බදින්න කලින් සල්ලි කෙල්ලන්ගේ අතට දෙන එවුන්ට හොදම වැඩේ.
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Badinna isela wgema tmi bendmth ehma tmi
@chiranthabuddisha2756
@chiranthabuddisha2756 3 ай бұрын
මොනවා උනත් මංජිතයට කැල්ල ඇත්තටම ආදරෙයි ❤😅
@kawyahasindi7780
@kawyahasindi7780 3 ай бұрын
අද කාතාව සුපිරි පරි ඉතිරේයි කේවින් ❤❤ අපේ නාඩගම්කාරයො එකේ සරා හැමදාම ආදරෙයි ඒවගේ මංජිතගේ ඇක්ටින් සුපිරි ආදරෙයි සජිත , කුසල් ❤❤
@amaraBandu-se5by
@amaraBandu-se5by 3 ай бұрын
අර කෙල්ල මොන ප්‍රශ්නෙ ආවත් මංජිතව අතාරින්නෙ නැත්තෙ උගෙ සල්ලි වලට ගේම දෙන හින්දා😂😂
@suniljayasinghe406
@suniljayasinghe406 3 ай бұрын
පාලිත සිල්වා මහාතාගෙ රන්ගනය සුපිරි සියලු දෙන ටම ආදරෙ පිලපිටිය සර් ආදරෙන් මතක් කරනවා❤❤❤❤❤❤❤
@RandikaSuresh
@RandikaSuresh 3 ай бұрын
සම්මාන නැති නලුවෝ....😢
@suniljayasinghe406
@suniljayasinghe406 3 ай бұрын
🎉🎉🎉🎉🎉​@@RandikaSuresh
@HeshaWijethinga
@HeshaWijethinga Ай бұрын
@ParamiWasana-x1x
@ParamiWasana-x1x 3 ай бұрын
නිම්නාවිගෙ මුලු පවුලම වාතයක් ශික් එපා වෙනවා ස්කිප් කර කර බලන්නෙ...
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 12 күн бұрын
ඇත්ත
@BhagyaWijesundara
@BhagyaWijesundara 3 ай бұрын
අයියෝ මොනාද ගැලපෙන්නැති ඩයලොග් කෙවින් ට සප්‍රයිස් පාටියක් තිබ්බලු එදා එයා ගෙදර පාටිය දැන්ගෙන යාලුවො එක්ක ගියාලු .සප්‍රයිස් නම් දන්නේ කොහොමද අනික භාවනාල කාලයක් තිස්සේ යාලුවො නම් එයා ට පාටිය කිව්වේ නැද්ද මේ අක්කා චරිත ය පල් රගපෑම් දෙබස් මාරු කරලා කියන්නේ කෙවින්ට නිම්නාදි ගේ නොම්මෙරේ කට පාඩම් ද මේක හදලා තියන්නේ හිනා වෙන්න විතරයි .තාත්ත්වික නැති කතාවක්..මොන්ටිසෝරි ගැටලු නිම්නාදි ගෙ අම්මා ට තාත්තා ට තියන්නේ..ඔෆිස් ප්‍රශ්න තාත්තා කථා කරන විකාරයක්
@ShanKaveeshwara
@ShanKaveeshwara 3 ай бұрын
Tv එකෙන් බලද්දි කිසි ආතල් එකක් නෑ ඕයි පෝන් එකෙන් බලන එක තමා සෙට් ❤😂
@sereindiscushome2343
@sereindiscushome2343 3 ай бұрын
නුරන් හිතන්නේ කෙවින් ලොල්ලෙක් කියලා...🤣🤣🤣🤣
@kushi784
@kushi784 3 ай бұрын
මේ කතාවෙ.පවුලට පිටින් එන්න ඉන්න උන් දෙන්නා.බිස්නස් එකට ගේම දෙන්න බලන් ඉන්නේ😂
@rashinirandilini
@rashinirandilini 3 ай бұрын
ඒක ඇත්ත
@dilki1671
@dilki1671 3 ай бұрын
Kohomath pitin ena un ohoma thama me Katha walin pennanne eka Tama
@dilushipeiris7319
@dilushipeiris7319 3 ай бұрын
ෆොන්සේකා මහත්තයාගේ හිනාව දැක්කේ අද තමයි....මොනා උනත් තමන්ගේ දරුවන්ගේ සතුට දියුණුව දැක්කම හිනා එනවා....
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
අම්මෝ අම්මෝ ලොකේ ඉන්න එකම දුව😂.දුවව office room එකට දාලා දොර lock කරලා කියලා අම්මයි තාත්තයි පට්ට ටිපර් වෙලා😂.ඒ පවුලමයි ගඟුලියි නම් ටිකක් එපා කරපු චරිත ටිකක මේකේ
@chamid6040
@chamid6040 3 ай бұрын
ජැක්ෂන් ඇන්තනී මහත්තයා ගේ පුතා නම් හින්දි නලුවේක්ටත් වඩා ලස්සනයි ❤😍💪
@ChrishmaChrish
@ChrishmaChrish Ай бұрын
Emadha 😅😅
@chamid6040
@chamid6040 Ай бұрын
@@ChrishmaChrish ඔව් ඇයි හිනාවෙන්නේ ලස්සන දේට ලස්සනයි කියන්න නිහතමානී වෙන්න ඕනේ ..හිනා නොව්
@ruwankweerasinghe3636
@ruwankweerasinghe3636 3 ай бұрын
එ තීම් සෝන්ග් එක නම් සුපිරි
@shanisassenarathne9652
@shanisassenarathne9652 3 ай бұрын
නිම්නාවි හෙන ගොං ,කෙලින් තමන්ගෙ ප්‍රශ්නෙ කතා කරන්න් බැරි උන් කොහොම ජොබ් එක කරන්නද
@kumarisandaya1058
@kumarisandaya1058 3 ай бұрын
Kiyala wadak naha
@ravindupriyanath953
@ravindupriyanath953 3 ай бұрын
මංචිතයග ගොන් ගෑණී මාර ගෑනියේක් බං මේකී සල්ලි කිවුවොත් බං මැරෙනවානේ 😂
@Situwaumemusic
@Situwaumemusic 3 ай бұрын
හැමදාම බලන අය මෙ පැත්තට❤❤❤❤
@RandikaSuresh
@RandikaSuresh 3 ай бұрын
නෑ අපි නම් කතාව බලන්නේ මගඇර ඇර... අනේ මෝඩ කතා කියන්න එපා ගොබ්බ පැටියෝ.. හැමදාම කතාව බලනවා තමා..😅😊
@SachinthaDissanayake-f2w
@SachinthaDissanayake-f2w 2 ай бұрын
❤❤❤❤
@shanisassenarathne9652
@shanisassenarathne9652 3 ай бұрын
නිම්නාවි ප්‍රදාන චරිතෙකට ඕනි attraction එක නෑ.. අර නාඩගම්කාරයෝ එකේ සුදු චූටි වගේ චරියක් ඕනි..
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Bavanata act karana girl va ganna thibune
@thimiranimeshana7411
@thimiranimeshana7411 3 ай бұрын
😂
@chamilsanjula2770
@chamilsanjula2770 3 ай бұрын
එයාගෙ පළවෙනි drama එකනේ ඉතින් මේ
@SandamaliSamarasinghe-l6k
@SandamaliSamarasinghe-l6k 3 ай бұрын
Atthamai
@navodadilrukshi7912
@navodadilrukshi7912 3 ай бұрын
ඔව් ඒක ඇත්ත
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg 3 ай бұрын
කෙවින්ට කැමති අය කෝ❤❤
@Jayantha-y6v
@Jayantha-y6v 3 ай бұрын
@danushkalasantha8643
@danushkalasantha8643 3 ай бұрын
Manjitha thamai bulat eka
@InkUniverse.
@InkUniverse. 3 ай бұрын
මොන කෙවින්ටද😂😂😂
@hunter.ns200
@hunter.ns200 3 ай бұрын
Mm❤️
@banukahansaja
@banukahansaja 3 ай бұрын
​@@InkUniverse. මාත් අහන්න හිතන් ආවේ 😂😂
@ChathurikaDamayanthi-ks9fw
@ChathurikaDamayanthi-ks9fw 3 ай бұрын
ඕනවට වඩා පරිස්සම් කරපු උන දැන් ලමයි එල්ලගෙන පාරේ යන්නේ....
@ONECLIQUE-vr3vb
@ONECLIQUE-vr3vb 2 ай бұрын
මෙහෙම මෝල් මගුල් රස්සාවල් වලට ගන්න උන්ට ගහන්න ඕන 😂
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Sajitha oyage voice eka❤❤❤❤ kanata mi peni vage harima lassanai hith eda ganna voice ekak❤❤❤❤❤
@ChithraChandi
@ChithraChandi 3 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ❤❤❤
@TishanaGaythra
@TishanaGaythra 3 ай бұрын
මන්ජිතයගේ කෙල්ල .මගෙ කලින් කෑල්ල වගේ 😂😂.සල්ලි විතරමය් හුත්තිට 😅😂😂
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
😄😄😄
@maheshikawijesinghe3916
@maheshikawijesinghe3916 3 ай бұрын
😂😂😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
අම්මෝ 🤣🤣🤣
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 3 ай бұрын
😂😂
@TutuCraft-hk9cv
@TutuCraft-hk9cv 3 ай бұрын
😂😂😂😂 sanda boda wenawa... Thamath jeewath wenawada uba machm😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
මංජිතගෙ girlට ඔිනී සල්ලි විතරයි 😂😂
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 3 ай бұрын
Attamai
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 3 ай бұрын
Ehema thama pennanne
@ireshawarnakula
@ireshawarnakula 3 ай бұрын
Ama thama kello😅
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 3 ай бұрын
Sirawatama😂😂e hinda ara kevinge kellawath manjithayata set wunoth hodai😂😂appiriyai mala honthuwa ekinm
@buddhikalakshan7129
@buddhikalakshan7129 3 ай бұрын
අනිත් girls ලා කියලා ලොකු වෙනසක් නෑ
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 3 ай бұрын
ගංගු වගේ කෙල්ලෙක්නම් හතුරෙකුටවත් හම්බවෙන්න එපා....
@sereindiscushome2343
@sereindiscushome2343 3 ай бұрын
මොන ඔෆිස් එකෙද බන් එහෙම තාත්තාලා ඩීල් කරන...🤣🤣
@Yasasmi-construction
@Yasasmi-construction 3 ай бұрын
ලස්සනයි දැනට කතාව එත් ඉස්සරහට කොහොම වෙයිද දන්නැ. දැනට හරි ආසාවෙන් බලනව ❤❤❤❤❤
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 3 ай бұрын
මේ drama එකේ ඉන්න girlsලා තුන් දෙනාම හරිම ලස්සනයි. භාවනා, නිම්නාවි, ගගුලි. කවුද වැඩියෙන්ම ලස්සන කියලා හිතාගන්න බෑ..සජිතගෙත් රගපෑම නියමයි.
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Apooo Bawana Maha anayak. Bageta heluwen enne
@DiliniRasangi
@DiliniRasangi 3 ай бұрын
කතාව ලස්සන කේවිනුයි මන්ජිතයි නිසයි..
@Gihan_cover
@Gihan_cover 3 ай бұрын
කෝ අද වෙනදට චැට් එකේ වැලලෙන එකා නෑනෙ 😂ඌ නැතුවත් පාලුයි😅
@AmilaRuwan-nw6mb
@AmilaRuwan-nw6mb 3 ай бұрын
අම්මා විකුනන අමනයා.
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
පව් ආවත් බනිනව, නාවත් අඩනවා 🤣🤣
@irushanmax1651
@irushanmax1651 3 ай бұрын
😂😂😂😂Yh
@DinukaHarshani-s7p
@DinukaHarshani-s7p 3 ай бұрын
😂😂😂
@DilaniDilrukshi-rb2vg
@DilaniDilrukshi-rb2vg 3 ай бұрын
😂😂😂😂
@ParamiWasana-x1x
@ParamiWasana-x1x 3 ай бұрын
දුව බබා අනේ මගුල ඔතන වැඩ කරන එකම කෙල්ල ඒ සමයම විතරයිද දන්නෑ
@gangakumudini3716
@gangakumudini3716 3 ай бұрын
ඒක හොදට පේනව
@ChamaraWalakulugedon
@ChamaraWalakulugedon 3 ай бұрын
අදත් සුපිරියක් ❤️❤️
@AyeshamadushaniManage
@AyeshamadushaniManage 3 ай бұрын
නුරාන් හිතන් ඉන්නෙ මංජි කෙවින් 😂
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
මොනවා කරත් තාත්තා කෙවිනට තමයි ආදරෙයි ❤
@chandrachansra1244
@chandrachansra1244 3 ай бұрын
❤❤❤ ආදරේ පාලිත අයියේ❤❤❤ නියමයි❤❤
@the_v2_shana_
@the_v2_shana_ 3 ай бұрын
මංජිත අරක බැන්දොත්නම් ඉවරයි නේ😅
@gayashanigunawardhana-bf2ry
@gayashanigunawardhana-bf2ry 3 ай бұрын
නුරා න් ඉන්න හැටි 😂😂
@danushakumara1288
@danushakumara1288 3 ай бұрын
රොෂාන් පිලපිටියගෙ කොටස් ටිකක් වැඩිපුර ඕනි ආතල් චරිතයක් තියෙන්නේ 🤣🤣🤣🤣🤣
@thakshilamegha7790
@thakshilamegha7790 3 ай бұрын
දවස් දෙකෙන් කොටස් ඔක්කොම බැලුවා.. මාරම ලස්සනයි මේක ❤ හැබැයි මංජිතගෙ කෙල්ල ඉන්න කොටස් ඔක්කොම යැව්වා
@chathurangalakshan8009
@chathurangalakshan8009 3 ай бұрын
අහස නුබ මෙතරම් සයුර නුබ කෙතරම් ආදරය මටනම් සිහිනයකි නුබ නම්
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 3 ай бұрын
මන්ජිතගෙ ගර්ල් වගෙ අයනම් කිසිම පිරිමියකුට ලැබෙන්න එපා.
@Thusharasandun
@Thusharasandun 3 ай бұрын
සෙන්ට් එකට රුපියල් නවසීයක් ගත්තට වාරික වශයෙන් හෙන ගන්න ඕනි ...ඕකුන්ට 😀🤭🤭🤭
@madhukadhilshan4875
@madhukadhilshan4875 3 ай бұрын
මෙකවත් නාඩගම්කරයො වගේ ගොන් විදියට End එකක් දෙන්න එපා 😔😔
@ishuonline97
@ishuonline97 28 күн бұрын
Nadagamkarayo wge danna meka swarnawahiniya nwi yko hiru 😂😂
@Natural.55264
@Natural.55264 2 ай бұрын
8:08 කෙවින්ට නම්බර් මතකයිනෙ 😅😂
@Satthu1990Satthu-oh1kv
@Satthu1990Satthu-oh1kv 3 ай бұрын
මේ nimnawi මහ kolamak. ඔක්කොම ගිහින් කියනවා tatthata
@Ghjkgdghkjgn57
@Ghjkgdghkjgn57 Ай бұрын
නුරාන් හිතන් ඉන්නෙ කෙවින් කොල්ලොන්ට කැමතී කියලා😂
@indranibd6820
@indranibd6820 3 ай бұрын
❤️❤️❤️
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Ape kolla ahenan gema gahuva❤❤❤❤ adharei sajithayoooooo❤❤❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 ай бұрын
අමිමො අමිමො කෙල්සිගෙ පමිපොරිය 😅
@dineshpriyankara2626
@dineshpriyankara2626 3 ай бұрын
නානා ඉන්නවාකියන්නේ ගැම්මක්තමා
@theekshanasampath-je1pu
@theekshanasampath-je1pu 2 ай бұрын
නිම්නාවිගේ තාත්තගෙ චරිතෙ නම් විකාරයක්
@ReshanAkarshana
@ReshanAkarshana 2 ай бұрын
මේකෙ ඉන්න චරිත ඔක්කොම හොදයි බන් කෙවින්ට කැමති මංජිතට කැමති අරයට කැමති මෙයාට කැමති වෙන්න ඇති හැම චරිතයක්ම මේ telidrama එකෙ ඉන්න නිසා තමයි මේ කතාවෙ සමහර චරිත වලට ඔයාලා ආස සමහර අය කියනවා අරයා එපා වෙනවා අරයා බෝරින් මෙයා බෝරින් කියලා බෝරින් අය නිසා තමයි කෙවින්ට ප්‍රශ්න ඇවිල්ලා මෙච්චර ආතල් එකක් අපිට හම්බෙන්නෙ හැමෝම එකතු වෙලා කරන සුපිරි වැඩක් මේක ( මගෙ මතේ )
@dilshanijayamini1742
@dilshanijayamini1742 3 ай бұрын
මංජිත බලන්න ආවේ❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
සල්ලි වලට තමයි ගගුලි කැමති 😄😄මන්ජිතට යක්‍ෂනී වගේ 🤣🤣🤣
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 3 ай бұрын
සැගවීයන්නට අමතකකර මා ඇයි හද සසලවුනේ,, කදුලක්දී නෙත විදිමා සෙනෙහස ඇයිදෝ අහිමිකලේ෴
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 3 ай бұрын
Amboooo e vachana tika 💔💔💔💔💔
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 3 ай бұрын
​​@@madushanidissanayake-iz8ct 😊
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 3 ай бұрын
අනෙ ඔය දුවව ගෙදර තියාගන්න ම් හරි
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 3 ай бұрын
ජයපුකාෂ් සර්.ගගුලි තලගුලි ගැන කියන්න වචන නැහැ සුපිරි ජයපුකාෂ් සර් මම ඔයාට ගොඩක් ආ...ද...රෙ..යි❤❤❤❤😊
@mdcovers3590
@mdcovers3590 3 ай бұрын
Baduwak detected 😂
@chamid6040
@chamid6040 3 ай бұрын
ආසම නලු නිලියෝ ටිකක් ❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 3 ай бұрын
Looks like the best teledrama of the year 💝💖💗💓❤cant wait to watch this 💕💞love it ❣
@kamakada6717
@kamakada6717 3 ай бұрын
මංජිතගෙ කෑල්ල මට විතරද පෙන්න බැරි ලොක අමාරුවෙන් හොයන සල්ලි වලින් එකි සොපින් කරනවා. 😂😂😂
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 3 ай бұрын
Matath
@amerdyne8791
@amerdyne8791 11 күн бұрын
Add a reply so that I can release with
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll 3 ай бұрын
සුපිරි ඩ්‍රාමා එකක් ❤❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
ලස්සනයි l❤❤❤❤🤣🤣🤣🤣
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- 21 күн бұрын
කෙවින් කොල් වලට වොයිස් මාරු කරන එක පට්ට ❤
@ssin2550
@ssin2550 Ай бұрын
නිම්නාවියි එයාගෙ පවුලයි නම් මහම මහ කරුමයක් අප්පා . මොන විකාර පවුලක්ද අනේ මේ . පිස්සු පවුලක් මොන්ටිසෝරි ලමයෙක් මොන්ටිසෝරියට දාල වගේ අවුරුදු විසි ගානක එකියක් office දාලාත් නටන්නෙ .
@ayonikodikara9542
@ayonikodikara9542 3 ай бұрын
අදත් ..සුපිරියි🎉🎉🎉🎉
@NPNK_NAMAL_miusic
@NPNK_NAMAL_miusic 3 ай бұрын
මට ඔය කට්ගවේ මන්ජිතගේ ගැනි දකිද්දි මට මාර තරහා
@pushpikapushpika9515
@pushpikapushpika9515 3 ай бұрын
මංචිතගෙ කෙල්ල හොදවෙලා සල්ලි දැකල
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
අම්මෝ මන්ජිතගේ කෙල්ලත් දැන් වෙනස් වෙලා 😂😂😂😂❤
@chamilasani4613
@chamilasani4613 2 ай бұрын
මටනම් භාවනා ලස්සනයි ඔක්කොටම වඩා...
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 3 ай бұрын
ලස්සනයි කතාව
@dumindaherath9187
@dumindaherath9187 3 ай бұрын
අමිිමෝ අමිිමෝ ...
@LumbiniDarshika-v7e
@LumbiniDarshika-v7e 3 ай бұрын
කෙල්සිගෙ තියෙන්නෙ හරි අමුතු ලස්සනක්
@mihiridulani
@mihiridulani 3 ай бұрын
Eeyaaa appiriyai.kaawruth කැමති ne
@Ashan5657raja
@Ashan5657raja 3 ай бұрын
Ado maka maru katava ❤❤😂
@nalinrangana8136
@nalinrangana8136 2 ай бұрын
මංජිතගේ සල්ලි වලින් උගේ කෙල්ල ඌට කමිසයක් අරන් ආදරෙට දුන්නලු
@freelanka8888
@freelanka8888 3 ай бұрын
නානා ❤
@romeshpathiranaN
@romeshpathiranaN 3 ай бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් සීන් තව දෙන්නෝ 😂
@mdcovers3590
@mdcovers3590 3 ай бұрын
බෑ 😂
@ravishachamodi3767
@ravishachamodi3767 Ай бұрын
කෙවින්ගේ වයස ඇත්තටම කීයද? තාත්තා කියනවා 27ක් කියලා.. අක්කා කියනවා 28ක් කියලා.. කෙවින් කියනවා 29යි කියලා.. 😁😒
@filmsworld7395
@filmsworld7395 Ай бұрын
මංජිතගේ කෙල්ල සල්ලි එකතු කරනවා. ඒකි සල්ලි නාස්ති කරන් නෑ.අන්තිමට වෙනම දෙයක් වෙයි
@pasindumadusara-n8g
@pasindumadusara-n8g 3 ай бұрын
මංජිතයගෙ ගෑනි වගේ එකියක් නන් හතුරෙකුටවත් හම්බවෙන්න එපා 😒
@Kosala-h1w
@Kosala-h1w 3 ай бұрын
Nuran hithan ine Kevin seen eke ine kialaa... Ha naddaa kiapalla😂😂
@ThilinaPrabath-xq3ve
@ThilinaPrabath-xq3ve 3 ай бұрын
Supiri a 🎉 😻
@sachithrathnayaka8914
@sachithrathnayaka8914 3 ай бұрын
මේ මංජිතගේ ගෑනී හින්දා හින්දා මේ කතාව බැලිල්ල එපා වෙලා තියෙන්නේ වෙන නිළියො නැද්ද 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@Harsha-silva.312
@Harsha-silva.312 3 ай бұрын
නිම්නාවීගේ පවුලේ අයව පෙන්නන්ඩ බැරි මට විතරද
@ahsjsnmjjn123
@ahsjsnmjjn123 3 ай бұрын
රියල් පැතුම් වරෙන් කර උඩට
@dinushiyapa9469
@dinushiyapa9469 3 ай бұрын
අයීයෝ ගඟුලිගෙ සිලෙක්ශන් නම්....ශික්...😐😐😐
@mdcovers3590
@mdcovers3590 3 ай бұрын
සිලික්ෂන් 😂
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
වෙලේ සෙට් එක මාව බලන්න ආවා❤️
7:43
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН