Hiru TV Sasara Sewaneli - ඊර්ෂ්‍යා | 2022-07-13

  Рет қаралды 401,186

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 166
@chamalkumara606
@chamalkumara606 2 жыл бұрын
මේක බලද්දී මට මතක් වුණේ සොරා ගත් පන්හිඳ කතාව.
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
මටත් හිටියා මේ වගේම එවුන් ටිකක්, හමු උනා, මාව වට්ටන්න උපරිම දත කැවා, මම අද මගේම කියලා business එකක් කරනවා මාව වට්ටන්න උත්සාහ දරපු අය අදත් තවම , ඉදපු විදියමයි,,
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
අද සමාජයේ ඇත්ත මේ ආදර්ශමත් 🌺🌺🌺
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
මටත් හිටියා මේ වගේ උන් බින්දුවටම වැට්ටුවා මාව එත් කියනවා නේ කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එනවා කියලා හැබැයි ඒ බින්දුවේ ඉදන් නැගිටලා අද ගාමන්ට් එකක අයිති කාරියක් දැන් මන් මගේ යටතේම ගොඩක් අය දැන් වැඩ
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
අනිවාර්යෙන්ම මටත්,
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@SaduniImeshika-p8w
@SaduniImeshika-p8w 7 ай бұрын
Mawath gannko wadata
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
මොන දේ නැති වුනත් මානසික නිදහස තියනවා නම් හැමදේ ලැබුණා වගේ ❤
@chethanalakruwani8161
@chethanalakruwani8161 2 жыл бұрын
aeththatama ♥️ 🥰
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 2 жыл бұрын
මේ වගේ යාලුවො හැමතැනම ඉන්නව..මටනම් දැන් යාලුවො තිත්තයි.තනියෙන්ම ඉන්න එක තමයි හොද
@DogLove459
@DogLove459 2 жыл бұрын
Ow
@nimeshikamendis1819
@nimeshikamendis1819 2 жыл бұрын
Ow eka aththa
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 2 жыл бұрын
අනිවාර්යයෙන්
@rupasirekumara9351
@rupasirekumara9351 2 жыл бұрын
@@nimeshikamendis1819 sa
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Mata hitiya yaluwek rupika kiyala.mage rtharan badu ,Salli ,redi seerama horakamkala,kanna pawa dunne mama.
@malka....8515
@malka....8515 2 жыл бұрын
ඇත්තටම තනියම හිටියම ප්‍රශ්න අඩුයි .හිත නිදහස්
@ruviniprabodani93
@ruviniprabodani93 Жыл бұрын
හොද යාලුකමක් නැත්නම් තනියම ඉන්න එක හොදයි 💐💐
@Minimalisamishi
@Minimalisamishi 2 жыл бұрын
ඉරිසියාවට ලක්වන කෙනා ලස්සන ජයක් ලබනවා.
@sampathchamara9041
@sampathchamara9041 Жыл бұрын
Aniwaren 👍,aka Aththa
@dulshi543
@dulshi543 2 жыл бұрын
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි ඔබ සැමට 🙏🙏🙏
@shakiraakileshi821
@shakiraakileshi821 2 жыл бұрын
හැම ofc එකේම මෙහෙම තමයි..ලැබෙන ඇති දේකුත් නෑ..මොනවා ලබාගන්නද කියලා හිතාගන්න බෑ.හැබැයි කපලා අයින් කරන අයට වඩා කැපිලා පාඩුවේ යන අයගේ දියුණුව වාසනාව හිතාගන්නවත් බෑ එයාලට..ඒක මගේ ලොකුම අත්දැකීමක්..
@gaganaiduwara8543
@gaganaiduwara8543 Жыл бұрын
ජීවිතේට ලොකුම පාඩම් ඉගැන්නුවෙ ලග ඉන්න යාලුවොම තමයි
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻හැමෝටම ❤ලස්සනයි කතාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤
@sumithjayalath4103
@sumithjayalath4103 2 жыл бұрын
මෙි වගේ සමාජයක මෙි වගේ කාලකණ්ණි ගැනුත් ඉන්නවා එ් අයගෙන් පරිස්සමි වෙන්න
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
මොන දේ කලත් හෘදසාක්ෂියට බොරැ කරන්න බැහැ. නිතර නිතර එ් කරපු පව් වැඩ මෙනෙහි වෙනවා.
@kavithajoseph1950
@kavithajoseph1950 2 жыл бұрын
Aniwarenma 💯
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
Yes
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
හරිම ලස්සනයි ාදර්ශමත්
@chamanichamani9567
@chamanichamani9567 2 жыл бұрын
හරිම ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
රෙහානා.හැම.කතාවකම.ඉන්නෙ.අනුනගෙ.දේවල්.කඩාවඩා.ගන්නමයි.ආදර්ශමත්.කතාවක්
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
ඔව්
@prasadipathirana4910
@prasadipathirana4910 2 жыл бұрын
ඔව්
@nilankaperera9029
@nilankaperera9029 2 жыл бұрын
eyata galapena charithe eka
@chandrawathiherath4956
@chandrawathiherath4956 2 жыл бұрын
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
යාලුවෝ නැති මම හැමදාම සතුටින් 🤗🤗🤗🤗🤗
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 2 жыл бұрын
මමත්..අම්මෝ මන් යාලුවො නම් පතන්නැ
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
Ow dear
@akilaviraj6243
@akilaviraj6243 Жыл бұрын
Mth
@kasun_diuranga
@kasun_diuranga Ай бұрын
​@@tharindulakshanlakshan9745 aththa bn ❤
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
පිංබර පොහොය දිනයක් වේවා ලක්වාසී සියලු දෙනාටම 🙏🙏🙏
@emihiraniefernando7846
@emihiraniefernando7846 2 жыл бұрын
මටත් මෙි අත්දැකීම තියෙනවා. මාත් සිමාවාසි ඉන්න කොට මාත් එක්ක හිටපු අය මටත් කලේ මෙි ව⁣⁣ෙග් වැඩම තමයි
@motherandson3230
@motherandson3230 Жыл бұрын
සිත් සුවපත් වේවා 🙏🙏🙏
@kookiegirl8546
@kookiegirl8546 2 жыл бұрын
දුර ⁣ඉන්න හතුරාට වඩා ලග ⁣ඉන්න යාලුවාගෙන් පරිස්සන් වෙන්නොන කියන්නෙ නිකන් යැ. 😪ලග ⁣ඉන්න උන් තමා අවසානෙට අපිටම වල කපන්නෙ😑
@gaganaiduwara8543
@gaganaiduwara8543 Жыл бұрын
Anivaryen aththa kathava math ekata ekagai
@nemol7803
@nemol7803 2 жыл бұрын
පින්බර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
@adaharayas8186
@adaharayas8186 Жыл бұрын
හොදම යාළුවා වගේ රගපාන එවුනුත් ඉන්නවා
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 2 жыл бұрын
සුබම සුබ පින්බර පොහොය දිනක් වෙිවා
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
මෙවගෙ ජරා යලුවො හැමතැනම ඉන්නවා
@padminiperera7123
@padminiperera7123 2 жыл бұрын
මේවගේ යාලුවෝනම් කාටවත් හම්බුවෙන්න එපා මම ඉන්නෙ තනියෙන් සතුටින් ඉන්නවා
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
රැවිනි කොහොමත් හරි දුශ්ටයි. මූනෙම්ම පේනවා ඒක
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
You're right
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
Ammo ow hema kathwama ohoma
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Honda kathawak..👌
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ඊරිසියාව හදුනා ගැනීමට මේ කතාව තිලිණයක් වේවි... 🤗🤗🤗
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤😊😊😊😊
@sadaninimesha5802
@sadaninimesha5802 2 жыл бұрын
මොකටද මේ ඉන්න ටික කාලෙ ලොකුකම් ඉරිසියාවල් අපි මැරෙද්දි ඕවා අරන් යන්නෙ නෑ නෙ
@jananisudarika0202
@jananisudarika0202 2 жыл бұрын
කොන්ඩෙ ක්‍රේල් බොහෝ දෙනා තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. 😛. මටත් හිටියා ඔය වගේ ම යාලුවෙක් වගේ රගපාපු කෙනෙක්
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
මෙහෙම යාළුවො හැමතැනම ඉන්නවා
@nadeeranuwangani6094
@nadeeranuwangani6094 7 ай бұрын
මට මගෙ ජීවිතේ ඉන්නෙ එකම එක යාලුවය්.අපේ යාලුකමට අවුරුදු 11ක්.තාමත් ඒ වගේ ගොඩක් දුරස් වෙලා හිටියත්.
@aloneyt3966
@aloneyt3966 2 жыл бұрын
Nice
@dil7667
@dil7667 2 жыл бұрын
Rehana's acting 👌
@sewwandinelusha7677
@sewwandinelusha7677 Жыл бұрын
ලස්සනයි
@LithumiBandara
@LithumiBandara 5 ай бұрын
එකටම හිටපු යාලුවෝ තමයි හොදටම කලේ.. ඒ සේරගෙන්ම ඈත් වුනා.පුදුම මානසික නිදහසක් දැන් තියෙන්නේ.දැන් ඉන්නවා හොදම යාලුවෝ දෙන්නෙක්.. වැරදි අය ඈත් වෙද්දි හොද අයට එන්න ඉබේම ඉඩ සැලසෙනවා.තමන් වරදක් කරලා නැතිනම් කවදාවත් වට්ටන්න බෑ.
@imasharukshani9467
@imasharukshani9467 Жыл бұрын
මෙහෙම යාලුවෙක් මටත් හිටියා .. මගෙ හොදම යාලුවා සාමාන්‍ය පෙල විබහගෙට මාස දෙකක් තියලා මාව මගඇරියා .. මන් එක්ක කතා කරේ නෑ එයාට වඩා විබහගෙට මට ලකුනු වැඩි වෙනකොට එයා නිකම්ම මාව අතෑරියා .. එයා එහෙම කරේ මාව වට්ටන්න හිතාගෙන. හැබැයි රිසාල්ට් එද්දී මට A9 තිබුනා. මට වෙන යාලුවෝ හිටියේ නෑ හැමදේටම හිටියේ එයා විතරයි. මාස ගානක් මන් දුක් උනා. මට ඒ යාලුවගෙ හැරයාම දරාගන්න බැරි වුනා. ඇත්තටම යාලුවෝ නැතිව තනියම ඉන්න එක හරිම නිදහස්
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 2 жыл бұрын
අම්මෝ තනියම ඉදලා හාමතේ මැරුනත් සැපයි රුවිනි වගේ අය නැතුව
@jankisrl3928
@jankisrl3928 2 жыл бұрын
Pinbara asala pun poho dinak wewa sama siyalu denatama dalada himi saranai
@harendranikavindya8372
@harendranikavindya8372 Жыл бұрын
මට ත් හිටියා මේ වගේම යාළුවෙක්..මේ විදිහෙ දේවල්ම මටත් උනා...හැබැයි කේලම් තාවකාලිකයි කියලා එයාට ම තේරුනා...
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
තෙරුවන් සරනයි
@kmb5807
@kmb5807 Жыл бұрын
චරිත මරු
@sanduns.wijesekara...804
@sanduns.wijesekara...804 2 жыл бұрын
ලෝකයේ ප්‍රසිද්ධ , අප්‍රසිද්ධ හැම ආයතනයකම මෙිවැනි අය හැම කාර්‍යමන්ඩලයක් තුලම ඉන්නවා. ඒකම දේ... තමන් තමන්ගේ අරමුණ විතරක් හිතේ තියාගෙන වැඩකරගෙන ඉලක්කය කරා යැමයි.
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
Aththatama hoda kathawak.marena api irishiyawen ,krodhayen inne ay??
@induni7608
@induni7608 Жыл бұрын
පුළුවන් තරම් තනියම ඉන්න ඕන 🙂❤️
@anulawathika
@anulawathika Жыл бұрын
Mata meloke inne jarama yaluvo ,mokadha podikaale idhala,, Pana dhenna vage idhala ,hithuvevath ,nathi velaka maava ,dhala giya 😊❤❤❤❤❤❤❤ habai hithe ,dhukak na😢😢😢
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Minada mamat loku thenakata giyatanikawa pahala hitayatinreu danawa erisiyakaranna hoda ne kiyanna okatamai budu saranai adarsamat katawa
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 2 жыл бұрын
අම්මෝ මටත් මේ වගේ යාලුවො හිටියා දැන් ඒ ගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.
@secondeye3927
@secondeye3927 2 жыл бұрын
Hoda kenekta dewal nathi wenna eta wada hoda deyak labennamai..😊😊
@PesilaPerera
@PesilaPerera 6 ай бұрын
😅😅
@YashandDanu
@YashandDanu 2 жыл бұрын
Aththamai pana denna wage pennagena edala erisiyakarakam karana yaluwo innwa. Mage jeewitheta nm e wage ekkenai dnta hambela tiyenne. Aththamai meka nm godak adarshamath kathawak..
@අහිංසා-ඩ2ඨ
@අහිංසා-ඩ2ඨ 2 жыл бұрын
කේලම් කියලා යාළුවෝ කොටවවිවාට වැඩක් කරගන්න බැහැ කවදාවත් ඉරිසියව වෛයිරය තියාගන්න එපා හිද හොඳ කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නෙ නැහැ මෙිකි ඉන්න හැම කතාවකම ඉන්නෙ මහා ජාරාම ජාරා විදිහට අර මිනු කතාවෙිත් පවුල් අවුල් කරලා මටනම් මෙහෙම ගැහැනු පිරිමි ඇස්දෙක පෙන්නන්න එපා ජිවිතේ තියෙන තුුරුම
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
ඇත්තමයි ,,
@achiniuthpala2717
@achiniuthpala2717 2 жыл бұрын
මෙිව නාට්‍ය .ඇත්ත ජිවිතෙ එහෙම කෙනෙක් නෙවෙයි වෙන්නැති
@අහිංසා-ඩ2ඨ
@අහිංසා-ඩ2ඨ 2 жыл бұрын
@@achiniuthpala2717 නාට්‍යයක් උනත් ඒක සත්තිය කතාවක්
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Many people might have this kind of experience in SL.
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
Gayathri කීවා ආය කවදාවත් act කරන්නෑ කියලා 😂😂
@sisirapriyalal104
@sisirapriyalal104 2 жыл бұрын
Ane ow aakanam aththa
@pabasaramalisha11
@pabasaramalisha11 Жыл бұрын
යාලූවෝ නැති තැන කොතනද එතන ත්මා සතුට
@nirora2248
@nirora2248 2 жыл бұрын
අලුත් කතා ටිකත් ඕනී
@kumare7090
@kumare7090 2 жыл бұрын
හැම කතාව කම නපුරැ චරිත වලට ගන්නේ කැතයි හලෝ නිකන්මිම කැපෙනව අහිංසක චරිතත් රගනවකෝ
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
Officewala me wage dewal hariyata wenawa.inna ganu ,minissu wiswasa karanna epa.wisheshayenma ganu aya.un kapilla dala ,wattala job eka nathi karannamai balanne.monawada unta labenne අන්තිමට ??සැනසීම da??sathutu da??
@devinadakaushan5667
@devinadakaushan5667 2 жыл бұрын
❤️❤️❤️
@BinuS441
@BinuS441 2 жыл бұрын
අපෝ ඔහොම වැඩක් මටත් උනා.... කියලා වැඩක් නෑ... කේලම් කියන එකාට වඩා අහන එකා තමා මෝඩ...
@NimliBalasooriya
@NimliBalasooriya 7 ай бұрын
Hm
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Lassana kathawak me Wage Yaluwo Hamathanama Innawa Parissamin Asuru karanna
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Sthutiy hiru💖💖💖💖💖💖💖🇱🇰🇦🇪💖
@dilharamadushani1651
@dilharamadushani1651 2 жыл бұрын
Hama office ekakama me wage away mil dawaswala mara karunawai passe thma kapilla
@BinuS441
@BinuS441 2 жыл бұрын
රුකී ඉන්න නිසා අවේ
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
හම්බවුන තරමක් මේ වගේ අය තමයි ..පාප මිත්‍රයො නම් මට මුන නොගැසේවා!!!
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Ammo ma ruwani hamakatawama appiriyai
@SurajiAmarasekara
@SurajiAmarasekara Жыл бұрын
අපලේ තියෙන්නේ කේන්දරේ නෙවයි. අපි වටා ඉන්න මිනිස්සු නිසා වෙන කරදර.
@dubailayla6824
@dubailayla6824 8 ай бұрын
යාලුන් හිටියට කමක් නැ එඅය තමන් වගේමද කියල සොදිසියෙන් අැසුරු කල යුතුයි .. එකපතෙන් කෑවත් බොක්ක වෙනස් කියල කට කහනවට කියනව නෙවෙයිනෙ .
@chanugirlbtsarmy492
@chanugirlbtsarmy492 2 жыл бұрын
හිරු tv කොරියන් කතා මාලාවක් දෙන්න
@dasun_tech_master
@dasun_tech_master 2 жыл бұрын
Bts ලට ආසද
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
තූ💩💩💩💩
@100shanthi7
@100shanthi7 2 жыл бұрын
Me wage yaluwek matath hitiya .den mama eyawa ainma karala thaniyama inne .irshiya karayangen ain unama hithata denena senasilla kiyala nima karanna be.
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 Жыл бұрын
Math හිටියා me wagema යාලුවො dannam un කොහෙද ඉන්නේ කියලා wath දන්නේ naa
@dubailayla6824
@dubailayla6824 8 ай бұрын
ඉරිෂියා කරන කාටත් කවදාවත් හරියන්නැ .. ධර්මය අධර්මයට ඉඩ දෙන්නැ ..
@chandrawathi5248
@chandrawathi5248 2 жыл бұрын
මූනෙන් ම.පේනවනේ. රීර්ෂියාව
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Lassana drama akak
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
මිනිස්සු තරම් ජරා ජාතිය ක්‌ නෑ... ලංකාවේ. කොන්ඩේ ක්‍රේල් නපුරි kangana වගේ ලස්සනයි
@thilinisandaruwani4343
@thilinisandaruwani4343 Жыл бұрын
Matath yaluwo thamai iganima epa kare ath mn wena yaluwek hoyagena igana gannawa
@kmb5807
@kmb5807 Жыл бұрын
මේ හැම දේම වටේ තමා ජීවත්වෙනවා කියන්නෙ
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍♥️♥️♥️❤️👍👍👍
@udayanganirathnayaka5992
@udayanganirathnayaka5992 2 жыл бұрын
Koheth innwa me wage aya
@nadeekanadeeka4601
@nadeekanadeeka4601 2 жыл бұрын
Mahama yahalowo ona taram ada lokaya innawa
@dipikasadamali7976
@dipikasadamali7976 2 жыл бұрын
👍👍👍
@MuthuMuthu-mr1hc
@MuthuMuthu-mr1hc 2 жыл бұрын
Ruvini maha awasthawadi
@shakilaruwani4982
@shakilaruwani4982 4 ай бұрын
😢😢😢
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 2 жыл бұрын
ඔයා හැම කතාවෙ එහෙමද අපෝ එපා වෙනවා ඔයා වෙනුවට වෙන කවුරුත් නැද්ද
@nilminikumari67
@nilminikumari67 2 жыл бұрын
මේකි ඉන්නෙම මේවගෙ චරිත වලටමයි මේකිගෙ ඇත්ත ජිවිතෙත් මෙහෙම වෙන්න ඇති ජරා ගෑනියෙක්.
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
Minu...rajani....ටෙලි drama වලත් me විදියmai...
@tharu6296
@tharu6296 2 жыл бұрын
Moda widihata hitanna epa.meka character ekak. Eka hariyata oyata danuna kiyanne eya dakshai.minissunge penumen wat balala minissu terum ganna bari eke me character ekakin oya widihata hitanna epa.😍
@onzt7160
@onzt7160 2 жыл бұрын
එයාව එපා වෙනවා කියන්නෙ එයා හොදට රගපානවා කියන එක නැතුව ඒ මනුස්සයගෙ ඇත්ත ජීවිතේ නෙවෙයි 😂
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 2 жыл бұрын
Ehema kenek newe eya mewa charithayak pamani niliyakata ona charithayak karanna puluwanwenna oni
@pubuduniprasangika5050
@pubuduniprasangika5050 2 жыл бұрын
Matath hoda athdekim thiyanwa yaluwonn onama ne
@rashmikavshalya4916
@rashmikavshalya4916 Жыл бұрын
Aththatama thaniyama hitiyama prashna adui. hithata senasimai.
@සෙව්වන්දිවත්සලා-ෂ8ඨ
@සෙව්වන්දිවත්සලා-ෂ8ඨ 2 жыл бұрын
Ammo mgeth job eka epa kereuwa...wenin aya newey.lagama yaluwo...😭
@chamijayarathne9042
@chamijayarathne9042 2 жыл бұрын
ammo matath hitiya hoda yaluwek. man adatath lagin ashraya karanna bayai.
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
ubata kkiuwa nam ekath ewarai
@thusharimadhu9058
@thusharimadhu9058 Жыл бұрын
me wage un yaluwoda kauruda adala ne...tika kalai....sobadahamenma return lebenwa..sadakalikawa
@githikagithika1985
@githikagithika1985 Жыл бұрын
Mage yaluwath ehemai
@kusumkarunarathna2850
@kusumkarunarathna2850 2 жыл бұрын
අම්මෝ මෙහෙමත් ගේනු
@BanukaChathuranga-tl6zl
@BanukaChathuranga-tl6zl Жыл бұрын
Ammo matath me wagema yaluwek hitiya 😡😡
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Mehema aya ape Aketh innawa
@Antaniniroshan-rd7ut
@Antaniniroshan-rd7ut Жыл бұрын
මාරයහාලුවො තමයි
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 36 МЛН
Rossmary ll 18th June 2022
42:08
Swarnavahini TV
Рет қаралды 206 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 41 | 2020-12-29
44:17
Sarungale | Poya Drama TV Derana (13-09-2019)
26:11
TV Derana
Рет қаралды 602 М.
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 934 М.
Uththama Matha ll උත්තම මාතා
39:30
Swarnavahini TV
Рет қаралды 335 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН