Bhawa Theertha | භාව තීර්ථ | Sakshiya - සාක්ෂිය | 2019-10-11 | Tele Film Series

  Рет қаралды 258,484

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 396
@KumuduniNayana-k5c
@KumuduniNayana-k5c 7 ай бұрын
දැන් හැදෙන කිසිම වටිනා කමක් නැති නාට්‍ය වගේ නෙවෙයි .හරිම ලස්සනයි.සාමාජයට ලොකු පණිවිඩයක් දෙන කතාවක් .දෙන්නගෙම රංගනයත් විශිෂ්ඨයි.
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
2024 බලන්නේ .හරිම ලස්සනයි
@sithumwarnakula9699
@sithumwarnakula9699 3 ай бұрын
අන්තිමේට මල් වට්ටියක් ගෙනත් තියල තිබබ එක තේරුණාද මට තේරුනෙ නෑ
@sunithafernando7638
@sunithafernando7638 3 ай бұрын
@@sithumwarnakula9699 ලේලිය පිරිසිදුව චරිතයක් කියන එක
@sithumwarnakula9699
@sithumwarnakula9699 3 ай бұрын
@@sunithafernando7638 thank you ... අන්තිම ටික⁣ තේරුනේ නැතුව හිටියෙ
@wasanthaweerakkodi2986
@wasanthaweerakkodi2986 3 жыл бұрын
වාාාාව් මාර ලස්සනයි .අතුල මල්ලියි සුජානි නංගියි හරිම ලස්සනට රඟපෑවා.අද සමාජයේ සිද්ධ වෙන සත්‍යම කතාවක් .අනේ ඔයාලා දෙන්නටම මම හදවතින්ම ආශිර්වාද කරනවා.මේක රඟපෑමක් කියලා ම⁣ට හිතුනේම නැහැ .අඬ අඬා බැලුවේ .මහා වේදනාවක් හිත පුරෝගෙන තිබුණේ .දෙන්නම හරිම තාත්ත්විකයි.සරළයි.මම ගොඩක් ආදරෙයි දෙන්නටම.
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 5 жыл бұрын
හරියට ඇත්ත කතාවක් වගේ. ෂෝක් ජෝඩුව. හරිම තත්විකයි. මේ වගේ කතා එක හුස්මට බලන්න පුළුවනි. තැන්ක්ස්🙏🙏🇬🇧 ඔක්කොමලට.
@tharu599
@tharu599 3 жыл бұрын
😎 nice
@wirajabeyawardene9547
@wirajabeyawardene9547 3 жыл бұрын
👍👍👍🙏
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
එක දවසට බලල ඉවර කලා.
@anuperera3408
@anuperera3408 5 жыл бұрын
කියන්න වචන නෑ ,ලස්සනම ලස්සන නිර්මාණයක් ,සුජානිගෙ සහ අතුලගෙ රඟපෑම බොහොම ඉහලයි.
@nuwanwanigasekara
@nuwanwanigasekara 6 күн бұрын
ඉතාම දක්ෂ නිර්මාණයක්. නළු නිලි දෙපලගේ රඟපෑම් ඉතාම ඉහළයි. ස්තුතියි අධ්‍යක්ෂක සන්තූස ලියනගේ මහතාට.
@nevilramanayake9314
@nevilramanayake9314 5 жыл бұрын
හොද නිර්මාණයක් ,,,සමාජයට හොද පනිවිඩයක්,,,,, මනුස්සකම,,,රටේ නීතිය සාමාන්‍ය ජනයාට බලපාන ආකාරය,,,,,, ලස්සනයි!!!
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 7 ай бұрын
ගුණගරුක, යහපත් මිනිසුන්, ස්වභාව ධර්මයෙන් රැකගන්නා අාකාරය මනාව නිරූපනය වන අාකාරය පෙන්වන්නාවු අපුරු කතා පුවතකි. ඉතාමත් විශිෂ්ටයි.
@ANGEL-kc4nu
@ANGEL-kc4nu 3 жыл бұрын
එයාලගේ ප්‍රශ්න එයාලම විසද ගත්තා.. එහේම තමයි ජිවිතේ අලුතින් පටන්ගන්න තැන ඉදලම තමන්ගේ ජිවිතේ දෙවල් පිටට නොදි ඉන්න හැටි හරි ලස්සනට කියලා දුන්නා ❤️❤️ great acting sujani akka and athula aiya...
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
මේ කතාවේ පොලිස් නිලධාරීන් හරිම වැදගත් විදියට තමයි මේ දෙන්නාට සැලකුවේ.
@sajanijayakody6376
@sajanijayakody6376 5 жыл бұрын
ෂා ඒකනම් ලස්සන ආදරණීය කතාවක්.ලෝභ කමින් බැලුවේ.සුජානි සහ මනමාලයා(ඇත්ත නම මතක නෑ) ඒ රංගනය මාර තාත්විකව කලා.සුජානිගේ රංගනය දිහා බලාහෙන ඒ විනාඩි ගානම කතාවේ ජීවත් උනා.සෑම පිරිමියෙක්ම ඒ වගේ වගකීම් සහිත සැමියෙක් වෙනවනම් මොන තරම් අපූරුද.ගැහැණු කොහොමත් කැපකිරිමි කරන අයනේ.සුබ පැතුම් සියලු දෙනාට.
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Ou yalu maram lassanai mamth a kathawata washi wala waga iwara wanakan balagana hitiya
@mahishasandamali1936
@mahishasandamali1936 5 жыл бұрын
Sajani Jayakody you correct dear, really it was a amazing.. 👍
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 жыл бұрын
.මෙවැනි අත්දැකීම් සෑබෑවට ලැබූ අයද සිටිය හැක.
@dilushajayawardhana748
@dilushajayawardhana748 3 жыл бұрын
ප්‍රධාන නළුවා- අතුළ පතිරණ
@dinushadesilva7431
@dinushadesilva7431 3 жыл бұрын
ගැහැණු කොහොමත් කැපවීම් කරන අයනේ,
@lakruwanisuru4831
@lakruwanisuru4831 4 жыл бұрын
හැමෝම නැරඹිය යුතු කතාවක් කියල නිර්දේශ කරන්න පුලුවන්. කතාව ගත්තත්, රසය ගත්තත් මෙහි අඩු නැතුව තියනවා.
@RidmaKushani
@RidmaKushani 6 ай бұрын
හරිම ලස්සනයි .ගොඩාක් කාලෙකින් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලූවා.❤❤❤
@sanjurash1912
@sanjurash1912 8 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.අදත් බලන්න හිතුනා .මේ කතාව ගොඩක් අය තේරුම් අරගෙන නෑ ..මේකෙන් කියන්නෙ තමන් ගැනවත් නොහිතා අනුන්ට උදව් කරන අයට ස්වභාව ධර්මයේ පවා උපකාර ලැබෙනවා .
@manori6712
@manori6712 5 жыл бұрын
ඉතාමත් අනර්ඝ ලෙස දෙන්නාම රඟපෑම් කලා...මේ වගේ ඉංග්‍රීසි ච්ත්‍රපටයක් මම බලලා තියෙනවා.
@roshini.jayawardana5577
@roshini.jayawardana5577 3 жыл бұрын
English aya redda balanne nahaloo boru nokiya ennawa
@kalanalanka1373
@kalanalanka1373 3 жыл бұрын
හරිම ලස්සන වැදගත් නිර්මාණයක් දක්ෂ රංඟන ශිල්පීන් ශිල්පිනියන් නිසා එය විශිෂ්ඨයි ❤️❤️❤️❤️
@පුන්චිසමනලී
@පුන්චිසමනලී 5 жыл бұрын
ගොඩක් ලස්සනයි . මම ආසම කරන නළුවෙක් තමයි අතුල පතිරණ කියන්නේ .
@ireshathrilakshani4395
@ireshathrilakshani4395 3 жыл бұрын
ස්තූතියි රූපවාහිනී නාලිකාවට🌹👍🙏.ගොඩක් වටින කාලෝචිත මාතෘකාවක්.මම ඩුබායි රාජ්‍යයේ ජීවිත් වෙන කෙනෙක්.ඇත්තටම මෙවැනි දියුණු රටක ජීවිත් වන විට ලංකාව තුළ ඇති නොදියුණු බව ඉක්මනින් වටහා ගැනීමට පුළුවන්.ලංකාව කෙතරම් සුන්දර ලස්සන රටක් වුවත් නීතියත් දේශපාලනයත් නිසියාකාරව නොමැති නම් කවදාවත් රට දියුණු වේවි යැයි සිතිය නිහැකියි.මගේ මව් බිමට මම හැමදාමත් ආදරෙයි.❤කොරෝනා රෝගයෙන් මගේ මව් බිම අරක්ශා වේවා!!
@sadamalikumarikumari3839
@sadamalikumarikumari3839 3 жыл бұрын
ඇත්ත කොයි මොහොතක හරි ජය ගන්නවා හරි ලස්සනයි
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 жыл бұрын
ලස්සන කතාවක්. මේ සමාජයේ තවමත් පැරණි අදහස් තියනවද . මම සිතනවා එය දෙපලට නිග්‍රහ කිරීම කියා . ඒවා හැරමිටි අදහස්.
@BlueSky-kh1ng
@BlueSky-kh1ng 3 жыл бұрын
හණමිටි
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
සුජානි ඉන්න නාට්ට් ගොඩාක් ලස්සනයි 💓💓💓💓💓💓
@uthpalagodakanda705
@uthpalagodakanda705 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි. හරියට චිත්‍ර පටියක් බැලුව වගේ.හැමදේම හරිම ස්වභාවිකයි.
@NewNew-rd7mi
@NewNew-rd7mi 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ආදර්ශමත් කාටත්
@khemakularathna4575
@khemakularathna4575 5 жыл бұрын
Watching it after 5 years.Thanks a lot Rupavahini...
@pramudiparami6807
@pramudiparami6807 9 ай бұрын
2024 බලනවා
@Don-px1fe
@Don-px1fe 7 күн бұрын
මුලින්ම බැලුවේ 2014 ඊයේ ආයෙමත් අහම්බෙන් බැලුවා TV එකේ
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
ඒක තමා දෙමවුපියන්ගේ නිහතමානිකම ඒ ජෝඩුව අවංකව ආදරේ නම් .එක දවසෙ බලන හොඳ නරකට වඩා මරණය දක්වා ඒ දෙදෙනා ආදරයෙන් ජීවත්වීම වැදගත්.
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 5 жыл бұрын
දෙමව්පියන්ගේ නිහතමානී කමක් නෙවේ. අර තුවාල කාරයාගේ ලේ පැල්ලම තිබුණු රෙද්ද නැතිඋනා නම් බලාගන්න තිබුනා නිහතමානී කම...හරියට කතාව බලලා තෙරුම් ගන්න..
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 5 жыл бұрын
ඔව් ඒක හරි. අර මූසල ගෑනි තව පොඩ්ඩෙන් කෙල්ලව ගෙදර එලවනවා.
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
@@sureshkoratuwewaththa4755 aka thama mamath oya hithapu dama thama hithuwa ath mata hithuna damada thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya dan hari mam a hari kiyala dana gaththa thuwala karaya ga la pallama thibuna nisa mana mali baruna nada
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 5 жыл бұрын
@@kumarikumari3606 ඔව්, දැක්කා නේද හොස්පිටල් එකේදී ලෙඩා කාර් එකෙන් එළියට අදින කොට ඔළුව යට තිබුනු ළේ පැල්ලම.. ඒක නිසා තමයි බේරුනේ..
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
@@sureshkoratuwewaththa4755 ou matatb akama thama hithuna ath a dama thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya aka nothibunanam manamalita mulu jiwithama widawanna thama wanna
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි film එකක් බැලුව වගේ. අර්ථවත් නාට්‍යක්
@sujewapriyadarshani5524
@sujewapriyadarshani5524 2 ай бұрын
අම්මෝ..... එ කතාව.මොනාද කියන්න ඕන තේරෙන්නෑ.මෙතරම් විශිෂ්ට කතාවක් මම දැක්කමයි.ඉතාම සාර්ථකයි....රංගනය අති විශිෂ්ටයි.අනර්ඝයි..😮
@pushpawattage3345
@pushpawattage3345 3 жыл бұрын
Great nice story. Acting very natural. In real world yes we can face this kind of unexpected situations. Sujani and Athula’s acting like a real lovely couple.
@SumuduTharanga-p9f
@SumuduTharanga-p9f 11 ай бұрын
ඇත්තටම හොඳ නාට්‍යයක් හරිම ආසාවෙන්.බැලූවා.ලෝකයට ම ආදර්ශයක් thank you
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් බලන්න බලන්නබලන්න ආසයි වැදගත් ඇත්තෙන්ම හොඳයි
@upulasanga754
@upulasanga754 3 жыл бұрын
ලස්සන කතාවක් ඒත් ලංකාවේ නීතියේ හිල් තියනව කියන එක මේ කතාවෙන් ඔප්පුවෙනව කතාව ලස්සනයි
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
මේ නම් රගපෑමක් නෙවේ ඇත්තම කියලා හිතුනේ මට විතරද....අඩ අඩා බැලුවේ
@purni9266
@purni9266 3 жыл бұрын
හරිම තාත්විකයි. රගපානවද කියලා හිතාගන්න බැරි උනා.
@ranjaniranasinha9269
@ranjaniranasinha9269 3 жыл бұрын
ලස්සනයි ගොඩක් හරිම වටිනා 💘 ආදර්ශමත් කතා වක් චරිත නිරූපනය හරිම ලස්සනයි
@nishanthasenanayake9962
@nishanthasenanayake9962 Жыл бұрын
ලස්සනයි .හොඳ .නිර්මාණයක් ..
@GaminiWithanachchi-q4o
@GaminiWithanachchi-q4o 3 ай бұрын
යාලුවනේ!මම මේක බලන්නෙ 2024,06 මාසෙ. සුජානි &අතුල රගපෑම් ඉතා හොඳයි .එයාල කවුරුත් සම්පතක් .!
@deefafernando6320
@deefafernando6320 3 жыл бұрын
ඔක තමයි අපෙ ගොං නිතියෙ හැටි විපතකට පත් උන කෙනෙකුට මනුස්ස කමට උපකාරයක් කරන්න බැ අන්තිමට තොන්ඩුව වැටෙන්නෙ උදව් කරපු මනුස්සයිනටයි
@niro9989
@niro9989 3 жыл бұрын
මේක පුදුම ආදරයක් පොඩ්ඩක් ඉවසල ඉන්න බෑ 2021බලන කට්ටිය කෝ
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
Mamath dan baluwe
@roshaniwadiga6886
@roshaniwadiga6886 3 жыл бұрын
Mamath dan baluwe
@ishushamila8287
@ishushamila8287 3 жыл бұрын
Mamaa
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Mama den balanooo
@roshaniroshani6915
@roshaniroshani6915 3 жыл бұрын
Mat baluwa
@idunilwijaya9068
@idunilwijaya9068 3 жыл бұрын
හරිම ලස්සනයි මෙක තමයි අැත්ත හැම දේටම හිත් වුනුවෙන අයට වෙන දෙවල්
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
හරිම ලස්සනයි ...දැන් අයට ආදර්ශමත් කතාවක්
@nadekauae7515
@nadekauae7515 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් ගොඩාක් ස්තූතිය
@pasannerasha2313
@pasannerasha2313 3 ай бұрын
අමල් පෙරේරා ගෙ පසුබිම් සංගීතය මරැ...😊
@KuwMala
@KuwMala 3 ай бұрын
❤හරිම ලස්සන ආදර කතාව ❤❤❤❤
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
මැරෙනතුරුම මතක් වෙන කතාවක් හරිම ලස්සනයි ආදර්ෂමත් ❤️
@dinushadesilva7431
@dinushadesilva7431 3 жыл бұрын
ඇත්ත අමරණීය කතා
@thinuwanka765
@thinuwanka765 5 жыл бұрын
අක්කා හොදට රගපානවා 👍👍
@RohiniJayasundara-tk3gz
@RohiniJayasundara-tk3gz 3 ай бұрын
ආසාවෙන් බැලුවා ස්තුතියි ..
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
ලස්සනයි මේ ප්‍රාදාන චරිතෙ නිලය මගෙ නංගි වාගෙ එයා පොඩිකාලෙ නාට්‍යක් හෝ වෙලද දැන්වීමක් මට මතකයි රුපියලෙන් රුපියල ඉතිරි කරල ඉතිරි කරල. තෙරුවන් සරනයි.
@jani967
@jani967 5 жыл бұрын
සුජානි මෙිනකා.බිමල් ජයකොඩි ගෙ වයිෆ්
@dinushadesilva7431
@dinushadesilva7431 3 жыл бұрын
මේ කතාව කලිං බලලා මතකයේ තිබුණා හැමදා
@lakshanshanaka4599
@lakshanshanaka4599 10 ай бұрын
හොදම හොද නිර්මානයක්.රගපැම අග්‍ර ගනයක. එලම එල
@Shanwijayarathna
@Shanwijayarathna 5 жыл бұрын
නීතිය ගැන දෙපාරක් හිතිය යුතුයි. ලංකාවේ නීතිය සෑමවිටම සාදාරන නෑ .
@antanatmarycelinhettiarach2408
@antanatmarycelinhettiarach2408 3 жыл бұрын
I give this film gold medal
@shanthagunasekara2760
@shanthagunasekara2760 7 ай бұрын
සමාජයට යහපත් පණිවිඩයක් එක් කළ අගනා කතාවක්...අවසානය දක්වාම කුතුහලය පිරි රසබර ආදර අන්දරයක්...නිර්මාණයට දායක වූ සැමට❤ හදවතින්ම සුබ පතමි!
@anomaanoma1177
@anomaanoma1177 5 жыл бұрын
Oyala dunnage raga pama harima lassanai matha nam balanna balanna asi jaya wewa. ☺💕💕💕💕💕❤❤❤❤👍👍
@dhammikakumara6676
@dhammikakumara6676 3 жыл бұрын
,තමන් හරිනම් කවදාවත් බිය විය යුතු නැත...... රන්ගනයන් තාත්ත්විකයි ....
@karona..8265
@karona..8265 3 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව දුක හිතූනා හරිම ලස්සනයි බුදුසරනයි හැමෝටම
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
මිනිස්සුන්ට උදවු කරලත් බැහැ නොකරත් බැහැ මේ රටේ ජීවත් වෙන්න
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
අපේ වෙඩින් එක මතක් උනා. මගෙ මහත්තයත් හොටෙල් එකට යන්න කලින් ඕකම තමය් කරේ. Car eke decaration ain kala. Eyage adum maru kara gaththa. Bata dekak dama gaththa
@tharukasadaruwan7338
@tharukasadaruwan7338 3 ай бұрын
බුදු saranai
@kjn241
@kjn241 5 жыл бұрын
පරනඑකක්වගේ ලස්සනයි🌷👍... පොලිසියේ OiCටහිටියේ හාමුදුරුකෙනෙක්😃.
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Ouma thama hama kathawama maya inna hamuduruwanta thama ai poya da thiyana katha saragama inna
@kjn241
@kjn241 5 жыл бұрын
@@kumarikumari3606 ඒකතමයි.
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
ඔහු දක්ෂ රංගනශිල්පියෙක්. ඔහු ප්‍රවීන රංගධර තිස්ස බණ්ඩාරනායක.
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 5 ай бұрын
හරිම ලස්සනයි ..❤❤❤
@123-12h
@123-12h 4 ай бұрын
මරු ............
@jayantasis4852
@jayantasis4852 9 ай бұрын
ලස්සන කතාව ක් උදවු කළොත් ස්වභාධහම උදව් කරනවා
@tytuy9904
@tytuy9904 3 жыл бұрын
අද සමාජයේ මෙහෙම නැන්දම්මා ලත් ඉන්නවා ඒ ගැන සතුටුයි ලස්සන කතාවක්
@LeviAthan107
@LeviAthan107 7 ай бұрын
මොකද්ද ඕයි ඒකට තියන සතුට? ඒ නාකි හුත්ති ගෙ මූණ මුලදි ඇඹරිලා ගියා නෙ රෙද්ද නෑ කියලා
@sithumwarnakula9699
@sithumwarnakula9699 3 ай бұрын
පිස්සු
@princyperera9232
@princyperera9232 5 жыл бұрын
ජිවිතයට ගොඩාක් වටින කතාවක්...🌷🌷🌷🌷🌷
@niroshanarangoda227
@niroshanarangoda227 4 ай бұрын
හරිම තාත්විකයි
@sriyaniperrayra6203
@sriyaniperrayra6203 3 жыл бұрын
හරිම ලස්සනයි
@BandaraAnurudda-c2i
@BandaraAnurudda-c2i 7 ай бұрын
Niyma nirmanayk budusarani hemotam
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
මාර ලස්සන කතාවක් හරිම තාත්විකයි
@nawodakapriyasad148
@nawodakapriyasad148 3 жыл бұрын
නීතිය හා සංස්කෘතිය යන මාතෘකා දෙක හොඳට ගලපලා කරලා තියෙන නිර්මාණයක්. සුදු ඇඳ ඇතිරිල්ල "සාක්ෂිය" විදියට බලන නැන්දම්මගෙ මූණ වෙනස් වන විදිහ පේනවනේ.
@KavinthaShiran
@KavinthaShiran 5 жыл бұрын
Harima lassanai..ආදර්ශමත් කතාවක් ,,මේවගේඑව ඕනිතරම් බලන්න පුලුවන් ..කම්මැලික නෑ
@alicemary3304
@alicemary3304 5 жыл бұрын
Mariha kolla kellata pihitauna
@KeshanimalaPerera-nk3xb
@KeshanimalaPerera-nk3xb 8 ай бұрын
සැබවින්ම ආදරණීය යි අවසානය පරිත්‍යාගය ෂිලි ❤
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 3 жыл бұрын
ලස්සන කතාවක්
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
ලස්සන නිර්මාණයක් 💕💕🌻🌻💏💕💕
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 3 жыл бұрын
නීතිය වගේම සංස්කෘතිය ගැනත් හොඳ විචාරයක් ..
@piryankadamayanti7378
@piryankadamayanti7378 3 жыл бұрын
Ati daksa රංගනය harima lasani hamotama budu sarani parisamin inna
@PrasdSandaruwan
@PrasdSandaruwan 5 ай бұрын
💑💑💑💑💑👍👍👍👍👍..හරිම .ලස්සනයි .💑🌹🌹🌹🌹💞💞💞💞
@nisansalawasana2549
@nisansalawasana2549 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් .
@sandarudinasena5906
@sandarudinasena5906 4 ай бұрын
හරිම වටිනා දේසනාව ක් වගේ
@විනුවිනු-න6ව
@විනුවිනු-න6ව 5 жыл бұрын
Harima ආදරණීය lassana kathawak.a wagema harima arthawath.me kathawe mata hithena de mn me kiyanne. Visesayenma ada kale karadarata path wechcha kenekta kenek udawak karanawa බොහොම adui .mokada bohodurata udaw karapu kena tamai wedi wagakimak baraganna wenne .ara video eka nothibuna nam me aya thamai වැරදිකරුවන් wenne bohodurata. Anek eka thamai awasanaya hari dukai.mokada ara leda genichcha redikalla nothibuna nam me tharuniyata loku අසාධාරණයක් sidda wenne .ඇයට samaharavita gedara yanna sidu wenawa.ඉතින් ඇයගේ ස්වාමියා hoda tharunayek nisa ඇයට අසාධාරණයක් wenna ida thibbe nh.mn hithanne me kathawa loku පණිවිඩයක් සමාජයට දෙනවා .
@backpackerdunuku4726
@backpackerdunuku4726 2 жыл бұрын
හරිම තාත්විකයි. ❤ ආදර්ශවත් කතාවක් ❤
@indunisansala8156
@indunisansala8156 5 жыл бұрын
හරිම ලස්සන යි ගොඩක් ආදර්ශමතත්
@janakasaman5333
@janakasaman5333 4 жыл бұрын
හිතන්නට බොහෝ දේ....👍👍👍
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 3 жыл бұрын
Hummmm ow
@kensinsam263
@kensinsam263 6 ай бұрын
Natural acting of both 👍.
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 3 жыл бұрын
අද කාලේ.අහක යන.නයිරෙද්දඅස්සෙදාගත්තාමඔහෙමවෙනවාහොඳවැඩේ
@kanthichandrika4998
@kanthichandrika4998 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤♥♥❤🌹🌹🌹🌹🌹
@jeewanmaduranga4508
@jeewanmaduranga4508 4 ай бұрын
මතකයේ රැදුන කතාවක්
@deshankumara6057
@deshankumara6057 Жыл бұрын
Adare kochchara lassanada awankawama adare karanawanam eka godak lassanayi
@allmylife8
@allmylife8 7 күн бұрын
rupwahini ahmben dakla awe
@komkoma1210
@komkoma1210 Жыл бұрын
Ane. Lassanai godak ✌️👍💕💕❤️❤️
@samanthipriyadarshani9748
@samanthipriyadarshani9748 3 жыл бұрын
Maruna kollage blad tika sujanige gaurawaya rakka. Hodak keloth e hoda perala nawatha labenawa.
@damindakumara1496
@damindakumara1496 2 жыл бұрын
niyami adarsha kathawak .dennata denna aderei kiyanne mehema thamai. supirima 👍👍👍👍🙏🙏🙏
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
නැවත බලන්න සිතුන
@sudarmashamali8740
@sudarmashamali8740 3 жыл бұрын
ගොඩක් අය කතාව බලලා නෑ.. නැන්දම්මා රතු මලක් තිබ්බෙ අර මැරුනු මිනිහගේ ලේ ටික අර රෙද්දෙ තිබුනු නිසා.. ඒ රෙද්ද අනිත් ගෑනු කෙනා කවරේ අරන් ආවේ පස්සෙ. ඒ මැරුනු මිනිහගේ ආත්මේ එතනින් පස්සෙ එයාලට ආව ප්‍රශ්න විසදුව..ගෑනුන්ට වල කපන්නෙ ගැනුන්ම තමයි.. අර ලේ පැල්ලම නොතිබ්බ නම් බලන්න තිබුනා.. 😂
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Wow...thanks for explaining. I too was puzzled.
@sithijanimsara9255
@sithijanimsara9255 Жыл бұрын
මේ කමෙන්ට් එක මුලින්ම කියවලා තෙරුම් ගත්තා හොද නිර්මාණය
@Movies-tn6bl
@Movies-tn6bl 3 жыл бұрын
harima lassanai.wagema adarshmath,,
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Adum tika maru karana aeka harima sadaranai wahanayak ara yadi tika seheluwe inna oni
@madusanjana7855
@madusanjana7855 7 ай бұрын
ගෑනියෙක්ගේ පිරිසිදු කම බලන සමහරක් තමන්ගේ කුණු හංගනවා
@charusiriwardhana96
@charusiriwardhana96 10 күн бұрын
Hrima lssanai ❤️❤️
@dinodniluksha483
@dinodniluksha483 4 жыл бұрын
Avurudu 4k athietheta giyaa vage...me mn meka balana 2nd time Tv 1e...thank u very much Rupavahini...
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
Lovely story ❤️🌷
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN
49:38
සිසිලියාට පාඩමක් පළමු කොටස
25:17
Martin Wickramasinghe Trust
Рет қаралды 13 М.
Duvillen Ahanna | දූවිල්ලෙන් අහන්න
1:24:17
Devi | දේවී - Telefilm - (2022-06-14) | ITN
52:22
ITN Sri Lanka
Рет қаралды 99 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН